දුටුව දිනයේ කැරෝකේ | Dutuwa Dinaye Karaoke | Melody | Yasantha Thenabadu

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 16

  • @legendofpop7525
    @legendofpop7525 2 года назад +4

    සුන්දර ලස්සන ඔබෙ ඔය සිනහව,සමනළියන් තටු සලමින්,දිවි කතරපුරා දල්වාගෙන බලාපොරොත්තු,මාතර බස් නැවතුම්පොළ,සිනාසෙමින් සිත අද්දර,කල්ප කාලයක්,සෙව්වන්දී.
    යසන්ත තේනබදු අයියගේ මේ සිංදු සෙට් එකේම කැරොකි ටික දාන්න හරිම ආස සිංදු සෙට් එකක් 💓💓💓💓🧡

  • @legendofpop7525
    @legendofpop7525 2 года назад +2

    යසන්ත අයියගේ අනිත් සිංදු ටිකත් දාන්න

  • @nipunbandara7490
    @nipunbandara7490 2 года назад +2

    Nuwan Siwa yasantha tenabadu aiye

  • @danumadusanka2707
    @danumadusanka2707 2 месяца назад

    දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා..
    මගෙ සිතේ රැදුනේ ඔබමයි සදා..
    සුරංගනාවී මගේ ප්‍රියාවී
    ඔබට මම ආදරෙයි මේ දිවි තුරා..
    ඔබට මම ආදරෙයි මේ දිවි තුරා..
    ඔය සියුමැලි හද රිදවන්නෑ කිසිදා..
    ඔබ මගෙමයි මේ දිවි ඇති තුරා..
    ඔබෙ ජීවිතේ මට මගෙ ජීවිතේමයි
    මගෙ ආදරේ ඔබටයි මේ දිවි තුරා......
    මගෙ ආදරේ ඔබටයි මේ දිවි තුරා.....
    ඔබෙ නිල් නුවන් යුග..
    මගෙ නෙත් යුවලයි..
    අඳුර දුටුවත් මම ඔබ ලඟමයි...
    මේ බවයේ නොව මතු බවයේදිත්
    ඔබ මගේ වන්නට මම පතමී
    ඔබ මගේ වන්නට මම පතමී
    දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා..
    මගෙ හදේ රැදුනේ ඔබමයි සදා..
    සුරංගනාවී මගේ ප්‍රියාවී
    ඔබට මම ආදරෙයි මේ දිවි තුරා..
    ඔබට මම ආදරෙයි මේ දිවි තුරා.

  • @shenushesusha2191
    @shenushesusha2191 3 года назад +2

    නිවන් සුව aiyee 😥😥😥😥😥😥

  • @legendofpop7525
    @legendofpop7525 2 года назад +2

    වසන්තයයි ඔබ සිංදුවත් ඔන

  • @happy-wy5sq
    @happy-wy5sq 2 года назад +2

    New meladilage සඳකඩ පහනක කැටයම් මැකුනට ලස්සන නොමැත එදා සින්දුවෙ කැරොකෙ එක දෙන්නකො සහො 🥺

  • @nipunbandara7490
    @nipunbandara7490 2 года назад +2

    Lassanai ❤️

  • @ThalamChamara
    @ThalamChamara 8 месяцев назад

    Yasantha aiyata mulinma niwan suwa pathanawa ohu ada apa athara sitiyanam hoda geeth tikak ahanna thibuna me aurudu masae 28 apen wen wela wasara 11 k wenawa inna thanaka hodin inna ona hoda lokeka ipadila athi hodama kale nathiune ekai ohuwa danenne asama tharuwak niwee giye

  • @JayanBoy
    @JayanBoy 7 месяцев назад

    ඒක පහරක්😊

  • @happy-wy5sq
    @happy-wy5sq 2 года назад +2

    යසා 😓😓😓😓

  • @sheltonkanoo5739
    @sheltonkanoo5739 Год назад

    ❤❤❤

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x Год назад +1

    Yasantha nathi une kohomada .

  • @JinalChinhana2
    @JinalChinhana2 Месяц назад

    ❤❤❤❤