Seeya brings huge value to this whole teledrama, without him we cannot read or make any sense to many a events in this storyline. His performance and delivery of dialogue are at its best, that brings goodness justice YUKTHIYA as characteristics of our older generation, Srilankan true values. Whenever Kalana meets Mahee it brings such solace , but for a medical student forthright Sinhalese girl like Aseni this current passivity about her engagement, marriage and seeing everything thing about her love from only her perspective , just one angle after all her double standards in last few events , do not sit well with her characteristics known to us. It seems like she is adamant to hurt Mahee rather than show her remorse regrets over the incident with Asela and chasing out Mahee by Kalpana in front of her presence and approval. I cannot believe that a girl like Aseni with such big heart and humility would let a lifetime love affair sink into a state like this. That is rather incongruous and pathetic. Still all actors bring out their parts brilliantly 👏 ❤
සීයා හරීයටම හරී
කලන ඇත්ත ටම හරි හොඳ යි දැන් මනුෂ්‍ය කම දන්න වා ❤❤❤
කලන❤❤❤❤මහිගොඩාක්හොදයි❤❤❤❤❤
සීයා නම් 👌
මොකක්ද අනේ අසනි ට හැමදාම එකම ඇදුම අන්දලා එකම තැන ඉන්දලා තියෙන්නෙ . අසනිගේ හිනාව දගකාර හිතුවක්කාර ගති නැතිව කතාව පාලුවට ගිහින් එදිරි මහත්තයෝ. මෙක දැන් මලගෙයක් වගේ
.
ඇත්තටම
Ow.
සීයා හරියට හරි
එදිරිමුනී මහත්තයට දැන් කටියගෙන් බැනුම් අහලා ඇති වෙලා නැද්ද දන්නැ මේ මිනිස්සුන්ට කතාව එපා කරවනවා දෙයියනේ 🥴🥴
කලනයි මහී මාර විදිහට හොද වෙලා එකතු වෙකොට, මහී අසෙනි මාර විදිහට තරහ වෙලා වෙන්වෙලා. ඒ දෙන්නත් මේ කාලෙ එකට හිටිය නම් මරු
එතකොට කොහොමද කතාව තව අවුරැදු පහක් අදින්නේ එදිරිමුණිට පාඩුයිනේ...
කලන නිසයි දැන් කතාව බලන්නෙ..❤❤❤
මහි කලන එකට ඉන්න ඒක හරිම සතුටක් හැමදාම ඔහොම ඉන්න බුදූසරනයි
කලණ දැන් හොඳයි ❤❤❤❤❤
මහි.කලන දෙන්නා.එකට.ඉන්න කොට.හරි සතුටුයි කලනට.ගොඩාක් ආදරේයි
සේමිනිට කල්පනව බන්දලා දුන්න නම් හොඳ නැද්ද එදිරි, අනේ කලන ඔය මහීට කෙස් ගහේ ඉඳලා නියපොත්තට යනකන් ලොකුකම ,
මහි කලන එකට ඉන්නවා දකින කොට ගොඩාක් සතුටුයි කොහොම හිටපු දෙන්න ද❤දැන් ❤❤❤❤ දෙන්නම එකතුයි
Seminige charithe vihiluvak
Eka eththa udaraiii
Ekane Mata meka epawela baluwe na. Dan meka dakkama matat pudumai kalana❤Mahi
අසීනිට ඇත්තටම පිස්සු.සීයා කිව්වා වගේ.මොකෙක්වත් බඳින්නැතුව හිටියනම් හරි නේ.පාඩුවේ ජොබ් එක කරගෙන.දැන් කතාව හරිම බෝරින් එක තැන පල් වෙනවා😡
දෙන්න තරහ උනොත් ඒක මාස ගානක් අදිනවා 😒 හොදින් හිටියොත් ඒක උපරිම සති දෙකයි 😂 ඊයා පදිරිමුනී
😂
Hmm
අනෙ කලනයි මහි එකට ඉන්නකොට කතාව හරිම ලස්සනයි...❤❤❤❤
Kalana you are wery god❤
සීයා තමයි මරු මිනිබිරියට කියා දෙනවා මරු කතා oya වගේ සීයාලා අපිටත් හිටියනම් ආදරෙයි සියේ ❤️❤️❤️❤️❤️❤️🥰
Den kalana niyamai
මහි කලන එකට ඉන්නවා ❤
මහිටත් පිස්සු ු ෙස්නිට ඉටත් වඩා පිස්සු කලන දැන් හරිම ෙහාදයි
කලන මහි එක්ක ෙම ෙහම ඉන්නවා දකින්න ලැබිමත් සතුටක්❤❤❤
Kalana nm god boy❤🎉
සීයා නියමයි ඇත්ත කියන්නේ බලෙන් බදින්න බැහැ නේ
හැමදාම එකම තැන එකම දේ.කතාවක් උනත් අවුරුදු ගානක් ඇදෙනකොට එපා වෙනවා.සැක් දෙරනෙ කතා නම් පුදුම අඬවැඩියාවක් 😕😕
අන්න සීයා තමයි ❤ හරි
නොදකින් මැටි මෝල් අසෙනී...කෙලින් තීරණයක් ගන්න බැරි 😅😅😅😅😅
සීයා තමයි නියම.❤❤
සියලුම දෙනාගේ කැමත්ත නම් සේමිනිවයි කල්පනවයි බැන්දුවානම් හරි 😮😮
Mahee❤ kalana
කල්පනයා පෙන්න බැ අනේ එදිරි අසිනිව නවත්වන්න
Seeya niyamai. (From syprus)
කාතාව බලද්දී ස්කුල් යනවා දැන් බබෙකුත් ඉන්නවා මෙක ඉවර වෙන්නේ නැද්ද අප්පා ❤
මේ කතාව ඉක්මනින් අවසන් වෙනවනම් හොදයි නේද ?
Dennam.balannwath hithenna
කල්පනගෙ.ඇත්ත.තාම.පේන්න.ගත්තෙ.නැහැ.අසනිව.බැදලා.වෙනස්කම්.කරන.දවසට.අසේලටයි.සේම්නිටයි.යන්න.වෙන්නෙ.පස්ස.පැත්තෙන්
මම නම් දැන් කතාව බලාන්නත් එපා වෙලා තියෙන්නෙ අයියාත් කැමති වෙලා සියාත් එහෙම කිව්වා .... මම කල්පනා කරෙ තව දුරටත් මෙ කතාව බලාන්නෙ නැතුව ඉන්න මහි අසෙනි එකතු වෙනවානම් බලන්නම් කියලායී තිරනෙ කලෙ 😢😢😢 එපා වෙනවා ලස්සනට තිබ්බ ආදර කතාව විනාස කරා ඇයී එහෙම කරන්නෙ 😮😊
අනේ plese එක මොහොතකට අසේනි මහි මුන ගස්සන්නකො එ දෙන්නගෙ හිතෙ තියෙන දෙ කියා ගන්න
මගුල් ගෙදර දවසෙ මහි මොනාහරි කරගන අසෙනි දැනගන මගුල් ගෙ නැති වෙනවාට කැමති අය ඉන්නවාද මම වගෙ තව
අසනි මහි එකැතු නෙවද දැන් කතව එප වෙනව
නීයම තාත්තලා පුතලා අම්මලා අනුන්ගෙ චිත්ත හෝදන එකයි ගිනිගෙඩි දෙන එක තමා තියෙන්නේ
මේ නාට්ටි නවත්තන්න ඕන😂
සේමිණිට කල්පන තරම් විශ්වාස තවත් කෙනෙක් නැ.දුව බිල්ලට දෙන්නමය් හිත.
කල්පනට බන්දන්න තියෙන්නේ අසෙනිගෙ අම්මාව 🤣🤣🤣🤣
ඒක හරි 😂😂
මොකද්ද අප්පා මේ මහීගේ ලව් එක ඇද ඇද ඉන්නෙ එක්කෝ අසෙනිට කල්පන බන්දලා දෙන්න ඕනි නැත්තන් අසෙනිට මහීව බන්දලා දෙන්න ඕනි හැමදාම එකම තැන
අනේද කියන්නෙ මාස ගානකින් බැලුවෙ තාම එකතැන පල්වෙනව
Awurudu pahak ghin me magula aseni mahi ekatu karanne na😂❤ekko ediri uba meka iwara karapan ko😂😂
ඔක බදින්න වෙන්නෙ නැ
කල්පන ට බදින වෙන්නේ නැන්දම්මා 😊😊
එක ඇත්ත
@@RenukaJayasingha-k5ohas aniwa
👍👍👍👍❤️
එ පට්ට් ගැනිට තම්‍යි නිය්මෙට ගැල්පෙන්නෙ මට පෙන්න බැ
ඒක තමයි වෙන්න ඔින.නැත්තමි එදිරිමුණිට තමයි බඳින්න වෙන්නේ සේමිණිව
මහිය හරි
මහී කළණ එක්ක යාළුයි. ඒක හොඳයි. කළණ දැන් හොඳ වෙලා.
අසෙනියි මහීයි වෙන් කරන්න එපා.
ඇයි අනේ අසෙනි කල්පනව බදින්නෙ.
මේක ඉතින්ටෙලිග්‍රාමා එකක් නේ❤🎉
මහී ගෙ තියන ලොකු කම මෝඩ කම ද
Mahetmn.harima.කැමතියි
Drama ekak nisa hodai😂
Kalana dan hodai ne❤
Kawuru kesea liwath kathawa.anthimata asani mahi ekath u unoth.hodaai
කලන දැන් දහමිවෙලා හොදායි
Asini kiyanne Gon eassiyak mahi kiyanne Gon wassek
Ane asinita ona mata hithenne kalpanawama badinna naththana mahita ai katha karanna bari ekada adare kiyanne mahi paw ahinsakaya❤
Etta
හැමෝම ටෙලිනාට්‍ය බලන්නේ සතුටක් ලබන්න තමන් කැමති විදිහට වෙනවා බලන්න දැන් අසනි මහී වෙන් වෙනවා නම් දැං මට වාගේම කතාව එපා වෙනවා
0:51
අනේ මන්ද මේ මහි
අසිනි
මේ අසෙනිටත් පිස්සුනේ මහී එක්ක තරහ වෙච්ච පලියට අරූව බදින්න ඕන නැ නේ මේ මොන ගොන් විදිහටද මෙ කතාව දැන් ගහලා තියෙන්නේ බලන්නවත් හිතෙන්නේ නෑ රෙද්ද අසෙනි මහී යාලු කරන්නේම නැද්ද මෙ කතාව ගහන කෙනා 😢
Mewage katha balala padam igena genawahama hothay
කොට නයනයගෙ පව් ලම පන්නල දාන්නකො පෙන්න බෑ මට නම් 😢
Seeya brings huge value to this whole teledrama, without him we cannot read or make any sense to many a events in this storyline. His performance and delivery of dialogue are at its best, that brings goodness justice YUKTHIYA as characteristics of our older generation, Srilankan true values.
Whenever Kalana meets Mahee it brings such solace , but for a medical student forthright Sinhalese girl like Aseni this current passivity about her engagement, marriage and seeing everything thing about her love from only her perspective , just one angle after all her double standards in last few events , do not sit well with her characteristics known to us. It seems like she is adamant to hurt Mahee rather than show her remorse regrets over the incident with Asela and chasing out Mahee by Kalpana in front of her presence and approval. I cannot believe that a girl like Aseni with such big heart and humility would let a lifetime love affair sink into a state like this. That is rather incongruous and pathetic. Still all actors bring out their parts brilliantly 👏 ❤
Siya ithin ikmamata asanige Amma genñannako .
යකෝ මහියගේ තියෙන ලොකුකම අනේ කලන ඔයා මහීට බාල්දු වෙන්න එපා එයාට ඕන මගුලක් කරගන්න කියන්න
Eka aththe
මමත් කියනෙ නම් සිල්මිනිව බනදලා දුන්නා නම් හරි
සිල්මිනි😂 නෙවෙයි සේමිනි
Mata nam hari sathutuyi mahewayi , kalanawayi dakkama
එකී gon බඳින kanuwak,,kalpanaya okita bandala දෙන්න තියෙන්නේ
Acenege samayan
සේමිනිට කල්පනව බන්දලා දුන්නා නම් හරි 😼
Mahith paw kalayath paw
ඇයි කොටා ප්‍රසිද්ද උනානේ ඉස්ටෙජ්එකට ගල් ගහුවේ 😂
Seya harey❤❤❤❤❤
මහි අසෙනියී ඇත් කරන්න එපා පිස් පීස්
ඈත්කරාට කමක්නැහැ මොකද මහී අසෙනිට ලංවුනේ අසෙනිලෙ ෆැමිලි එකගැන දැනගෙන දැන් මුකුත් නොදන්න බබෙක් වගේ ඉන්නවා එදිරි කොහෝමහරි කරලා අසෙනිගෙන් මහීව ඈත්කරලා දාන්න හොදේ
මහිනම් අප්පිරියයි දැන් කතාවේ හරි ලොකුකම තියෙන්නෙ අසේනි කල්පනව බදින එකමයි හොද 😂😂
Auruddakata passse kathawa balana mama ..hodama seen eka kalana mahi ekathuwela shookkk❤❤
මොන විකාරයක් ද මේ, පුදුම ඇදිල්ලක් නේ ,බලන්න හිතෙන විදිහට යනවනම් කමක් නෑ ,දැන් රට පටලවලා ලිහාගන්න බැරුව ද කොහෙද එපා කරවනවා 😓😓😓
දැන් කවදද musical show එක තියෙන්නෙ?
තව අවුරැද්දකින් විතර.. එදිරිමුණිට කාලය අවශ්‍යයි .
❤❤❤❤❤❤❤❤❤❤
Asenit polowe paya gahala jeewat wena charithayak kalot katawa lassana wei.mehema charitha koheda enne.
Why not these two love birds be together again. We have been waiting so long
Yes of course
Mahi pau ❤hitin duk wedinawa❤me dennawa ❤akathu krannako❤apith duk wedinawa 😢meka balala😢
Duk wenna apa drama 🎭 akak
😊Mahet.mn.කැමති
Ammo mahige wenas wima😢😢😢
Sungee,,,,,,,,,the bonawa hariyata
Acenege pada yasayi ooketa
Siya oya yanna anie vadiehiti niwasieta unta onie dsyak kataganna kiyala
Ai Mahi hoba nabba😊😊
Kalana.siya.mahige.pettha.asani.mahi.❤❤.❤❤❤
Mahiyage lokukamA vitharak
❤
😅😅
🥰❤
සේමිනිට.සල්ලි.ඔනේ...සියහරි
Kalana magaaka ban
Meh ediri ona deyak kara ganin
Mahe aseni ekathu wena eka me kapeeta wena deyak newei wge 😂😂😂
කල්පනයට සේමිනීව බන්දලා දීපන් යකෝ😂😂.පුදුම සල්ලි තන්හාවක් තමයි තියෙන්නෙ 😅.