Mathakayan Obe (මතකයන් ඔබේ) Hiru Mega Blast Kelaniya | Chamara Weerasinghe ♥️

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 89

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 10 дней назад +3

    ලීඩ් එක උපරිම වැඩ දාපු කාලේ සුරන් අයියා ❤ 💥

  • @manusha4435
    @manusha4435 8 месяцев назад +14

    මේ සිංදුවනම් කොච්චර කල් ගියත් අමතකනම් වෙන්නෙ නෑ ආදරෙයි චාමර අයියේ ❤❤❤❤

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 Год назад +46

    ඉක්මනට හොද වෙන්න චාමර අයියේ... දළදා සමිදු පිහිටයි❤❤

  • @ShaaMovie
    @ShaaMovie Год назад +16

    හදවතේ ගායකයාගේ හදවතේ සිංදුවක් .. කවදාවත් අමතක කරන්න බැරී...❤❤❤❤❤❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 9 месяцев назад +8

    මෙ Voice එකනම් පිස්සුවක් මාර විදියට දැනෙන්නෙ...🥺💙

  • @ImashsadeepaWisenthige
    @ImashsadeepaWisenthige 10 месяцев назад +9

    Legendla set ekath ekka legend kenek set unama thiyena gemma komada broooo❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 6 месяцев назад +13

    සුරා නැති අඩුව දැනෙනවා..♥️🎶🎵

    • @Mrjapan01
      @Mrjapan01 5 месяцев назад +1

      Malintha denawa supiriyta ...aduwak danen nati wennama ❤

    • @wathsalakumari8506
      @wathsalakumari8506 День назад

      අනිවාරෙන් ✊😔

  • @SadeepaMadushan-x3c
    @SadeepaMadushan-x3c Год назад +13

    චාමර කියන්නෙ පිස්සුවක් ❤❤❤

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Год назад +6

    හදවතේ එකයි. ඒ ඔබයි චාමර

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 2 месяца назад +3

    Strat ekh 💥💥💥

  • @upulnuwan9541
    @upulnuwan9541 11 месяцев назад +3

    තෙරැවන් සරණයි ලස්සනයි හදව⁣තේ ගායකයානණි ❤❤❤

  • @sahanhishara2814
    @sahanhishara2814 11 месяцев назад +9

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @KAVISHAK.RKAVISHA-nm9uh
    @KAVISHAK.RKAVISHA-nm9uh 10 месяцев назад +3

    හදවතේ ගායකයා ❤❤❤❤❤

  • @malithishara7363
    @malithishara7363 4 месяца назад +2

    Surage start Eka ❤ammohh e tone Eka gindara 🔥

  • @manusha4435
    @manusha4435 8 месяцев назад +19

    අම්මෝ ලීඩ් පාට් එකයි කීබෝඩ් පාට් එකයි සුපිරි ඈ

  • @NamalSadakalum-yl3op
    @NamalSadakalum-yl3op 21 день назад

    හදවත ආදරෙයි ❤ චාමර අයියෙ 🤘❤️💛

  • @buddhikasampath8772
    @buddhikasampath8772 6 месяцев назад +2

    Surage gamma thama ne. Adarei suran ❤

  • @WimalaMendis-k4i
    @WimalaMendis-k4i 2 месяца назад +2

    Chamara mgk adarei ado hamadama ikmanta suwa weyan ❤❤❤❤

  • @thilinabhagya9173
    @thilinabhagya9173 Месяц назад +4

    FB Backing කොච්චර නීට්ද රසද පිරිලද ❤❤
    News ලගේ එක අහල ආවේ වෙනස පැහැදිලියි කොච්චර වැඩ්ඩෝ උනත් ඕනවට වඩා backing variation කලාම සිංදුවේ රහ අඩුයි අනික නීරෝගේ මේ beat එක පට්ට පිරිලා ඇහෙනව

  • @Shortvideoworld-i9u
    @Shortvideoworld-i9u 22 дня назад +1

    patta😄😄😄

  • @shashisandun1887
    @shashisandun1887 4 месяца назад +1

    ඊලග මේගාබ්ලාස් එකට අනිවාර්යයෙන් ඔයා එන්න චාමර අයියෙ. ඔයා මගෙ පණ ❤🥺😍

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 13 дней назад

    Mekata dakapu gindarama backing eka❤

  • @sashikahimaruwan4958
    @sashikahimaruwan4958 Год назад +10

    Surange part❤😢

  • @DilshanKavinda-in8dp
    @DilshanKavinda-in8dp Год назад +7

    Suran aiya❤️

  • @thushancsenanayake
    @thushancsenanayake 23 дня назад +1

    chamara aiyage supirima song aka

  • @harshanidissanayake2118
    @harshanidissanayake2118 Месяц назад +1

    Hadawathe gayakaya❤❤🎉

  • @MadusankaParara
    @MadusankaParara 9 месяцев назад +3

    Kawru monawa kiwwath me bakin walata gahanna bakin nh bn adareyi flashback ❤

  • @lathavera8501
    @lathavera8501 2 месяца назад +3

    very nice song ❤❤

  • @TharinduMulan
    @TharinduMulan 6 месяцев назад +2

    Suran aiya❤❤❤❤

  • @sandundananjaya6122
    @sandundananjaya6122 7 месяцев назад +2

    ඩ්‍රම නම් පහරක් බම්...

  • @PasinduPahasara6
    @PasinduPahasara6 7 месяцев назад +4

    Suran ❤❤❤😍🤩🥰

  • @MayuraMadhushan-v1l
    @MayuraMadhushan-v1l 5 месяцев назад +1

    ❤❤Aiye hemada adarei oya thama dekapu hodama gayakay❤❤❤

  • @R.MsadewKavishka2005-xh2ih
    @R.MsadewKavishka2005-xh2ih 5 месяцев назад +1

    හදවතේ ගායකයා👍👍👍👍👍

  • @Kdaamasundana-sr1hu
    @Kdaamasundana-sr1hu 8 месяцев назад +2

    Suran aiyaaaaaa ammmmo e wage lead part lassana gahana kenek tamanam pahala wela na.e backing ekanm flashback ekata wena Kauru awat gahanna ba .jayawewa suran aiyeeee.adareiiiii

    • @Kdaamasundana-sr1hu
      @Kdaamasundana-sr1hu 8 месяцев назад

      Hadawathe gayakaya chamara aiyaaaa nirogi Suwa oyata

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 6 месяцев назад +2

    ලීට් පාර්ට් එක වගේම තමා රිදම් පාට් එකත්

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 6 месяцев назад +6

    මේ ලීඩ් පාට් එක කිසිම සංගීත කණ්ඩායමකට තාම ගහන්න බැරි උනා

  • @Dula615
    @Dula615 Год назад +3

    ඉක්මන් සුව ❤️

  • @kanishkasadaruwan-k2s
    @kanishkasadaruwan-k2s Месяц назад +1

    එළ පහර

  • @RAVANA724
    @RAVANA724 10 месяцев назад +4

    චාමර අයියට පින් සිද්ද වෙන්න හුස්ම ඇදගෙන යනවා 🙏💙 ආදරය වෙදනාව සුව කරණවට මේ සසරම මදි පින් දෙන්න . අවුරැදු 9 මගේ ආදරය අම්මා තාත්තා දෙන්නම නැති මට අවුරැදු 16 මගේ ජිවිතෙට ඇවිල්ලා මගේ ආත්මේ උන එයා.මගේ දෙවනි අම්මා මන් නැති කර ගත්ත. මගේ දුකෙදි සැපෙදි මගේ ලගම හිටපු කෙනා මන් මොන වැරද්ද කරත් එයා මට කරේ ආදරේ උතුරන්න දිපු එක විතරයි. මන් මහා පව්කාරයෙක් එක මං ජිවත් වෙලා ඉන්නකම් මගේ ඔලුවේ වද දේවි. මට අදටත් එයා ලග ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලෙම. ඒ දුක දරා ගන්න බැහැ. ඒයාව අමතක කරන්න බැහැ මන් එයාගේ මතකේ දවසින් දවස ගිලෙමින් මැරෙනවා ටික ටික. අද වෙන කෙනෙක්ට අයිති වෙලා එකට හෙතුවත් මම මගේ පව්කාර වැඩ ඒයා අකමැත්තන් ඒ දේට කැමති උනත් දැන් ලස්සන ජිවිතයක් ගත කරනවා ඇති. මම තනියම යුරොපේ රටක තනිවෙලා ඇවිදි යනකොට මේක දැක්කේ. ඒ හැගුම මාව පුච්චනවා. උදේශී උදේශ් 2010 to 2019 😢. අපේ කථාව ඒ ලෙස නිමා උනා සමාජේට අනුව අපිට අනුව අපේ වෙලා තාම ඉන්නවා කියලා මට හිතේනවා. මගේ ඇතුලාන්තය තුල ඇය හුස්ම ගන්නවා. මමත් ඒ හුස්ම නිසා ජිවත් වෙනවා. යලි බවයක හෝ එකට මේ ගමන යන්න මගේ ප්‍රාර්ථනාව. මේ ගමන තනියම නිමා කරලා. 💙 හැමදාම ඒ මගේ දෙවනි අම්මා මගේ හුස්ම. කරපු පවක් නිසා මට නැති උන. 😔 දැන් වෙන් වෙලා අවුරැදු 4 මාස 2 වෙනවා. තම හුස්ම ගන්න හඩ ඇහෙනවා. කතා කරනවා ඇහෙනවා. 💙 ඒක මොන වගෙ හැගිමක්ද කියලා කියන්න බැහැ.
    මං වැරදි ගොඩක් කරා. ඒ පව් ගෙවන්න මේ ගමන තනියම යනවා. මට හැමදේම තිබිලත් ඒ අඩුව පුර වන්න කිසි කෙනෙක්ට බැහැ. මගේ හුස්ම නතර වෙනකම් එක ඒ විදියමයි. 💙👸🕊ඉමල්කා උදේශිනි 💙

  • @SamithMenuka-bo6yq
    @SamithMenuka-bo6yq 3 месяца назад +1

    Suran aiya dena.athel eka

  • @AsaniRajapaksha
    @AsaniRajapaksha 6 месяцев назад +1

    Adareiiiiiiii❤❤❤

  • @NandikaSamanthi
    @NandikaSamanthi Год назад +3

    Supiri

  • @DenethMindada
    @DenethMindada Год назад +1

    Wow flashback ❤❤

  • @DhanuskaPriyankara
    @DhanuskaPriyankara 3 месяца назад +1

    Cmw❤

  • @sathyashamaly
    @sathyashamaly Месяц назад +1

    Dakune gamma☠️☠️

  • @NotyArosha
    @NotyArosha Год назад +1

    ලස්සනයි ❤

  • @BR.HeesathIduranga
    @BR.HeesathIduranga Год назад +1

    Hadawathe gayakaya❤

  • @NalinGunasekara-h6h
    @NalinGunasekara-h6h 5 месяцев назад +1

    Surage lassana balapnko 🥺💔

  • @manusha4435
    @manusha4435 Месяц назад

    Suran nathi aduwa nam danenawa dan 😢💔

  • @Samithashirantha
    @Samithashirantha Год назад +1

    Ekah❤

  • @DinushaJoseph-m9n
    @DinushaJoseph-m9n 10 месяцев назад +2

    ❤🥺

  • @DuminduKavishan-hc7yo
    @DuminduKavishan-hc7yo 7 месяцев назад +1

    ❤️🥰

  • @DhanuskaPriyankara
    @DhanuskaPriyankara 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @RAVANA724
    @RAVANA724 10 месяцев назад +1

    💙💙💙

  • @sanuu4174
    @sanuu4174 7 месяцев назад +1

    🥺♥️

  • @rishannuwantha7885
    @rishannuwantha7885 14 дней назад

    🎉❤

  • @SachinthaMihiranga-pv1gw
    @SachinthaMihiranga-pv1gw 11 месяцев назад +3

    තප්පර 29 දි ඇග හිරිවැටිල යනවා තාමත් ඇහෙද්දි

  • @sumathipalawa7590
    @sumathipalawa7590 Год назад +2

    ❤❤❤

  • @udaridilishika7169
    @udaridilishika7169 Год назад +2

  • @pasindupasindu3652
    @pasindupasindu3652 Год назад +1

    🌝❤❤

  • @shehanjayarathne7054
    @shehanjayarathne7054 Год назад +1

    ❤️🎋👍

  • @SadasiShenarya
    @SadasiShenarya 21 день назад

    😊😊

  • @Dasunsirivardana
    @Dasunsirivardana 5 месяцев назад +2

    😢

  • @sanujaNimsara-h4v
    @sanujaNimsara-h4v 10 месяцев назад +1

    sir ikmanata hoda wenna

  • @siyathranasinghe7456
    @siyathranasinghe7456 20 дней назад

    News ekata passe dakapu hodama backing eka

  • @SajithMalaka123
    @SajithMalaka123 Год назад +3

    Surange thanata set wena ekama kena thamai arrowstar sampath.

  • @dihenhindika
    @dihenhindika 10 месяцев назад +4

    චාමර අයිය නැති මෙගා බලාස්ට් වැඩක් නැ

  • @sudathasanka-d4k
    @sudathasanka-d4k 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 11 месяцев назад +1

    ❤️❤️❤️

  • @rishannuwantha7885
    @rishannuwantha7885 14 дней назад

    🎉❤

  • @KasunChathuranga-v3h
    @KasunChathuranga-v3h Год назад +1

  • @dimuthujayawardhana4764
    @dimuthujayawardhana4764 11 месяцев назад +2

    💕💕💕💕

  • @Lalithananda1948
    @Lalithananda1948 8 месяцев назад +1

    ❤❤❤❤❤

  • @DmsDeshan
    @DmsDeshan 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @kalpanakaushika4646
    @kalpanakaushika4646 5 месяцев назад +1

  • @lahiruashan-le5vk
    @lahiruashan-le5vk 9 месяцев назад +1

    ❤❤❤

  • @arunnethmi2869
    @arunnethmi2869 7 месяцев назад +1

    ❤❤❤

  • @asankaindunil6316
    @asankaindunil6316 7 месяцев назад +1

    ❤❤❤