✔️ කෝපිකුඩු මේසහැන්දක් තියෙනව නම් පවුලෙ හැමෝටම රස විදින්න පුලුවන් ලාබ අතුරුපසක් ❤ New Coffee dessert

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 122

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 2 года назад +8

    මමත් හැදුවා. හරිම ලේසියි පහසුයි සරලයි. ඒ වාගේම රසයි. ස්තුතියි ඔබට.

  • @amalhiratha9373
    @amalhiratha9373 10 месяцев назад +2

    Baken powder dannada

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 года назад +14

    මිස් අද දවල්ට අතුරුපසට මම මේක හැදුවා .හැබැයි ටිකාක් වෙනස් කළා.ක්ෂණික කෝපි නැහැ අද ගෙදර .සාමාන්‍යය කෝපි තේ හැදි 1ක් සහ මයිලෝ තේ හැදි 1ක්
    තමයි දැම්මේ .කිරි වෙනුවට පිටිකල පොල්කිරි තමයි දැම්මේ .පදම හරියටම ආවා ,හරිම රසයි .
    බොහෝම ස්තුතියි මිස්ට .

    • @sffsd3105
      @sffsd3105 2 года назад

      හයිලන්ඩ් කිරි එක දැම්මත් අවුලක් නෑ නේද

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 года назад +1

    Fridge koi kotaseda danne akki

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +2

    තෙරුවන් සරණයි බොහොම ඉස්තුතියි ගොඩක් හොඳ යි

  • @sajeewanipradeepa4053
    @sajeewanipradeepa4053 2 года назад +2

    Oyage recipes godak asai man harima lesi rasai,thank you

  • @seethabandara553
    @seethabandara553 2 года назад

    Ada hawasa haduwa harima rasyi
    Thanks ..puthe ....
    🌺❤🌺❤❤🌺❤❤❤🌺❤❤❤❤🌺

  • @deemamax8558
    @deemamax8558 2 года назад

    Eththatma mt hari padamt awa mara rasaii..thank you ❤👍

  • @dasunbandara5161
    @dasunbandara5161 2 года назад

    Frige eke uda ekeda danne

  • @munthasirahemed6848
    @munthasirahemed6848 2 года назад

    Paam peti ekuthu karanda puluvantha

  • @damindakumara7206
    @damindakumara7206 2 года назад

    Apith heduwa. Harima rasai. Gedara hemoma aasawen keawa.

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna 2 года назад

    Corn piti wenuwata pan piti gaththot issu ekk nadda akki

  • @sandunihimasha2489
    @sandunihimasha2489 2 года назад

    Mama හැදුවා හරිම rasai

  • @darshanihewanila3626
    @darshanihewanila3626 2 года назад

    Cornflower nathuw hadanna barida

  • @darmasenakasthuri2806
    @darmasenakasthuri2806 2 года назад +4

    Mmmmm හරිම රසයි

  • @sandamalisamarasinghe697
    @sandamalisamarasinghe697 2 года назад +2

    මමත් හදලා හදනවා අද.

  • @lakmalgraphics7067
    @lakmalgraphics7067 2 года назад +6

    මේකනම් නියමයි.මං හැදුවා ..හරිම රසයි😋

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 года назад +1

      කෝපි කිව්වේ black coffee ද....නෙස්කොෆි ද

    • @shashiniyomali378
      @shashiniyomali378 Год назад

      Kal thiya ganna pulwanda

  • @chamodi1632
    @chamodi1632 2 года назад +1

    Niyamaii 😍💪 first comment

  • @superbites2023
    @superbites2023 11 месяцев назад

    Enasal ehm dann barida

  • @funycat5134
    @funycat5134 2 года назад +3

    *WOW*
    *Tanks*
    🤩😍🥰♥

  • @deekapu1190
    @deekapu1190 2 года назад

    Easy n look very sweet. Thanks. Imalka...l always follow your recipes...thanks dear..DEVIKA

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 2 года назад +1

    Very esay no wasting time and my favourite food ❤❤

  • @dilrukshijayavikkrama8799
    @dilrukshijayavikkrama8799 2 года назад

    Akke pan piti ganna berida

  • @thevasuthan7815
    @thevasuthan7815 2 года назад

    අද තමා ඔයා යූටියුබ් channel eka baluwe හරිම සුබ යි

  • @mojonewslk
    @mojonewslk Год назад

    මේකට ආස හිතුනා අනේ..

  • @dilaniniroshini1549
    @dilaniniroshini1549 2 года назад +1

    Thank you chammi . I'll try this recipe today itself .

  • @roseredrose3589
    @roseredrose3589 Год назад

    Akki mekata milo dhann beridh

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад +1

    💗💗🌷ගොඩක්ම ස්තුතියි මිස්

  • @kumudukumudu4814
    @kumudukumudu4814 2 года назад

    Harima.rasai.mama.haduwa

  • @Kerionelc
    @Kerionelc 2 года назад +5

    අපිත් හැදුවා හරිම රසයි ⁣මම නම් ගත්තේ පාන් පිටි

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    හ්ම්ම් රසපාටයි ඔයාට හදලම කියන්නම්❤

  • @palithasampath5308
    @palithasampath5308 2 года назад +2

    Kon piti natuwa hal piti dala barida

  • @wisdomwall3554
    @wisdomwall3554 2 года назад

    Corn flour ma ganna onada

  • @roshelbarnadeen7200
    @roshelbarnadeen7200 2 года назад

    Piti kiri hadanna one unuwathurenda

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад

    Ohhhh thank you dear sister .god bless you

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 года назад

    I love coffee and will definitely try this recipe out. Tks

  • @aggibha6895
    @aggibha6895 2 года назад +1

    Thank you Chammi, I made this pudding and it came out perfect.
    I added about 3 table spoons of butter into the mixture.

  • @ranidickson897
    @ranidickson897 2 года назад

    Thanks akke I will make this today

  • @chandramurthi7122
    @chandramurthi7122 2 года назад

    Makanam patta rasai 😋😋👌👌👌

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 года назад

    ඔයානම් මරු අනේ ❤️😍

  • @margosatoday
    @margosatoday 2 года назад

    Corn flour wenuwata gelatine dhanna puluwanda??

  • @ayeshaharshi6063
    @ayeshaharshi6063 2 года назад

    Pan piti ganna baida

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад

    අනේ ඒක..🥺 බොහෝම ස්තූතියි මැණික..🙏♥️

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 года назад

    Nice recipe quick and easy dessert

  • @thamalidilrukshi5630
    @thamalidilrukshi5630 2 года назад

    Kon piti venuvata vena mukuth danna berida

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 года назад

    Look delicious

  • @순송-v3v
    @순송-v3v 2 года назад +1

    රස පාටයි

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 2 года назад +1

    නියමයි අක්කි 👌

  • @depikadepika6077
    @depikadepika6077 2 года назад

    Next copi hodaida කෝපි dane nathuwath hadana puluwanda

  • @srilankatrawal404
    @srilankatrawal404 2 года назад

    Akka kon piti nathuwa hadanne kohomada

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 года назад

    Thank you akke❤️

  • @readytoknow
    @readytoknow Год назад

    I did this yesterday

  • @lovitaxavier3856
    @lovitaxavier3856 2 года назад

    Thanks v clear

  • @DasinduPeramune
    @DasinduPeramune 6 месяцев назад

    ❤❤❤❤

  • @p.mdilshani1299
    @p.mdilshani1299 2 года назад +26

    කොන් පිටි වෙනුවට වෙන මොනවහරි ගන්න බැහැද.

    • @nawodianuruddika2476
      @nawodianuruddika2476 2 года назад +7

      කෝන් පිටි ගනන් නැ ගන්ඩ පුලුවන්

    • @Kerionelc
      @Kerionelc 2 года назад +7

      පාන් පිටි ගන්න මම හැදුවා රසයි වෙනසක් නැ

    • @kavishaherath887
      @kavishaherath887 2 года назад +4

      හාල් පිටි උනත් දාන්න පුලුවන්

    • @dularadhananjaya5803
      @dularadhananjaya5803 2 года назад +1

      පුඩින් එකට කැරමල් ටිකක් දැන්මම හොද ඇති

    • @ishinisoysa5264
      @ishinisoysa5264 2 года назад +2

      Hal piti ganna hodata enawa

  • @ShanithDilshan-u5p
    @ShanithDilshan-u5p Год назад

    කෝන් පිටි වෙනුවට වෙන මොනවද පවිච්චි කරන්න පුලුවන්

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy2266 2 года назад +3

    Corn flour daanne nathiwa hadanna barida akki.😊

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад

    Thanks dear

  • @hmgg8722
    @hmgg8722 2 года назад

    Koon piti methuwa berida..e wenuwata deyak nedda wena

  • @fiyazasaibo9319
    @fiyazasaibo9319 2 года назад

    Thank you 😊

  • @bajibaji8330
    @bajibaji8330 2 года назад

    Thanks

  • @chathuu9549
    @chathuu9549 2 года назад

    First coment 😀

  • @sebastianpatricksubha9033
    @sebastianpatricksubha9033 2 года назад

    ❤ 1st comment 1st like

  • @pramudithaanee1543
    @pramudithaanee1543 2 года назад

    corn piti onimai natnm set wenne. man hadala tiynwa oka🤗

  • @dilankatharinduni2639
    @dilankatharinduni2639 2 года назад

    Math ada meka heduwa. Oyage wage lassana brown colour awe nane sudo

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 года назад

    රසවත් අතුරු පසක්

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 года назад

    කෝපි වෙනුවට මයිලෝ ගන්නද

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 года назад

    Looks yummy

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 2 года назад

    Thankyou you anuty

  • @chathurikamadhushani4625
    @chathurikamadhushani4625 2 года назад

    පාන් පිටි දාන්න බැරිද

  • @ramya1293
    @ramya1293 2 года назад

    කෝන් පිටි ඕනිමද

  • @dulachathu3868
    @dulachathu3868 2 года назад

    Corn piti වෙනුවට ganna deyak kiyannako akke

  • @nethminimsara77
    @nethminimsara77 2 года назад

    Frige eke tiyn natiwa ganna barida

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 2 года назад +2

    නවණතවතවත්වර්ධනයවන්නස්තූයි

  • @nawadanilathika423
    @nawadanilathika423 2 года назад

    කෝන් පිටි වෙනුවට හාල් පිටි ගන්න පුලුවන්ද

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 2 года назад

    පන්පිටි ගන්න බැරද

  • @nbandara5219
    @nbandara5219 2 года назад +1

    😍😍😍

  • @malshasewmini6263
    @malshasewmini6263 2 года назад +4

    කෝන් පිටි ඕනිම ද 🙄

  • @punchihan7210
    @punchihan7210 2 года назад

    👍💛

  • @tamilwithmihidul3036
    @tamilwithmihidul3036 2 года назад

    👍

  • @srilankatrawal404
    @srilankatrawal404 2 года назад

    Man 1 weniyatama baluwe

  • @sudermamatli1566
    @sudermamatli1566 2 года назад

    ❤❤❤👌👌👌👌

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 2 года назад +1

    චොක්ලට් කුඩු කමක් නැද්ද

  • @senuriumayangana9233
    @senuriumayangana9233 2 года назад +7

    Corn පිටි වෙනුවට වෙන මුකුත් බැද

    • @tarasenarathne4723
      @tarasenarathne4723 2 года назад

      Gelatine

    • @samadhiyashodara6455
      @samadhiyashodara6455 2 года назад

      @@tarasenarathne4723 Gelatin kochchara danwda dr

    • @SanAbey6851
      @SanAbey6851 2 года назад

      @@samadhiyashodara6455 ජෙලටින් තේ හැඳි තුනක් එකතු කරන්න.

  • @SanAbey6851
    @SanAbey6851 2 года назад

    👍💐❤

  • @seethabandara553
    @seethabandara553 2 года назад

    🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 года назад +2

    රස පාටයි හදලා බලන්නම් කෝන් පිටි වෙනුවට වෙන පිටි වර්ගයක් බැද කියනවාද ❤️❤️

  • @niroshajinadariwijewardhan5497
    @niroshajinadariwijewardhan5497 2 года назад

    Mama haduwa පොල්කිරි dala.

  • @SamanKumara-bh8qx
    @SamanKumara-bh8qx 2 года назад

    කෝන් පිටි කොහෙන්ද ගන්නේ

  • @GAMING-LEASO-YT
    @GAMING-LEASO-YT 2 года назад +3

    පිටි කිරි පොල් කිරි එල කිරි ඔක්කොම එකට දානවද නැත්තං එකක් නැත්තං අනිත් එක දානවද ඒ කිව්වෙ එල කිරි නැතුව පිටි කිරි නැතුව බැරිද

    • @Madukalansooriya493
      @Madukalansooriya493 2 года назад

      එළකිරි,පිටි කිරි,පොල් කිරි. මේ තුනෙන් ඕන එක වර්ගයක්.

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад

    👑👑👑🌟🌟🌟🌟👍👍👍

  • @chandisamarathunga7261
    @chandisamarathunga7261 2 года назад

    කොකෝ පවුඩර් ගන්න බැරිද.

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 года назад

    Con peti onda

  • @hirunibaggya6617
    @hirunibaggya6617 2 года назад +1

    First comment 😊😊

  • @nisansaladilrukshi8857
    @nisansaladilrukshi8857 2 года назад

    Thank you.😊

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 2 года назад

    Thank you.