Gothami maniyan | මෙහෙම මහණ වෙන්න එපා | MY TV SRI LANKA

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 141

  • @MadushikaDamayanthi-n4o
    @MadushikaDamayanthi-n4o 8 месяцев назад +5

    මටත් හරිම අසයි මහන වෙන්න.මට දරුවො දෙන්නෙක් ඉන්නවා .මන් උදේට හැමදාම බන අහනවා .මගෙ ස්වාමියා වැරදි වැඩ කරනවා මෙ සසර ගොඩක් දුක වැඩි.මගෙ එකම අදිස්ටනය මහන දම් පුරන්න.එක තමයි මගෙ එකම පැතුම .මන් දැන් ඉන්නෙ රට.ලන්කවාට අපු ගමන් මහන වෙනවා .මෙ හැමදෙයක්ම අතරල.

  • @ස්වර්ණාසුවර්ණ

    🙏🙏 සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් දේශනාව තේරුම්ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @disnadisna368
    @disnadisna368 Год назад +13

    ☸️මමත් පැවිදි වෙන්න ගොඩක් කැමතියි 🥺ඒත් ගෙදර අය කැමති නෑ.
    ඇත්තටම මේ ජිවිතය මායාවක්. මම කැමති සදාකාලික සතුටකටයි. නිවන් පසක් කිරීමටයි. පැවිදි වී සියල්ලන්ටම සත්‍ය අවබෝධ කර දීමටයි. 🥺😔මට කවදාහරි දවසක පැවිදි වීමට හැකි වුවහොත් මගේ බලාපොරොත්තුව වන්නේ සියල්ලන්ටම සත්‍ය පහදා දීමටයි. සියලුම දෙනාට මාගේ උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ🌺🌺 උතුම් බුදු ගුණ අවබෝධ වේවා!!!🙏🙏🙏☸️

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    Sadu sadu sadu තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේta බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 лет назад +41

    තෙරුවන් සරණයි.. 🙏
    *බෞද්ධයන් ලයික් කරන් යන්න*

    • @difernando6842
      @difernando6842 5 лет назад +7

      Ai බෞද්ධයන් witarak ne api katolika අයත් kamati මෙවන් de අහන්න

    • @gamaavlogs7372
      @gamaavlogs7372 5 лет назад +3

      @@difernando6842 හරි සහෝ... මම වැරද්දක් කියලා නෑනේ.. මම කිව්වෙ බෞද්ධයන් ලයික් කරන් යන්න කියලා විතරයි..

  • @sujaninisansala4575
    @sujaninisansala4575 5 лет назад +9

    සාදූ සාදූ සාදූ !!පින්වත් මැනියන් වහන්සේ කියා දුන්නු දහම් කරුණු හොදට තෙරුනා..
    හැමදාම මේ වගේ ,වීඩියෝ දන්න අපි කැමති මේවා බලන්න..

  • @ස්වර්ණාසුවර්ණ

    ❤ මේ වගේ වැඩසටහන් තවත් කරන්න අපි ගොඩක් ආසාවෙන් බලනවා ඔයාලා දෙන්නට බුදු සරණයි🙏🙏

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 5 лет назад +8

    Sadu! Sadu! Sadu! තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින්වහන්ස !!! අපට තව තවත් ඔබ වහන්සේ ගෙ බණ අසන්නට ලඋබෙවා!!!

  • @lagalatta6639
    @lagalatta6639 5 лет назад +8

    ආනේ පුතේ මේ වාගේ තවත් වැඩසටහන් කරන්න ඔබට පින් පුතේ මැ දණින් වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @mammam6112
      @mammam6112 5 лет назад

      මේ වීඩියෝ එක කරන මල්ලිටත් බුදු සරණයි

  • @isuriperera8574
    @isuriperera8574 3 года назад +5

    අම්මලට හැමදාම සංසාරෙ දිග උනේ, අසීමිත දරු සෙනෙහස නිසා 💓🙏 නීරෝගීසම්පත් ලැබේවා මෑණියනි 🙏🙏 ධර්මදානයට දායක උන සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා!

  • @imalshapriyanjali1270
    @imalshapriyanjali1270 2 года назад +21

    මටත් මහන වෙන්න ඕනේ

    • @Seelavimukthithero
      @Seelavimukthithero 9 месяцев назад

      අපේ පන්සලෙත් මහන කරනවා තෙරුවන් සරණයි ❤

  • @heshaniprabodika1182
    @heshaniprabodika1182 3 года назад +12

    මහන දම් පුරන්න අවස්තාවක් හොයාගෙනයි යන්නෙ🙏😊බුදුන්ගෙ ධර්මයේ පිහිටයි ඔනේ මේ කාම ලොකෙන් මිදෙන්න😊🙏

    • @heshaniprabodika1182
      @heshaniprabodika1182 3 года назад

      මට මගක් ලබාදෙන්න මෑනියනි.පියවර මොනද දන්නෙ නෑ මෑනියනි

    • @MMMPathirana
      @MMMPathirana 4 месяца назад

      ​@@heshaniprabodika1182මටත් මේ මායා ලෝකෙන් මේ සියලු බැදීම් වලින් මිදෙන්න ඕනෙ මෑණියනි සුදුසු පියවර ලබා දෙන්න

  • @tsbuddika1609
    @tsbuddika1609 3 месяца назад

    බුදු සරනයි මැනියනි🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 года назад +1

    සාදු සාදු සාදු තේරැවන්සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය සෑමදේනාටම බුදුහිමියන්ගේම සරණයි සාදු සාදු සාදු නමෝ බුද්දාය බූ දු සරනයි අපේ මැණියණි ඔබ වහන්සේට මාගේ වැදුම් පිදුම් වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @kanchanamalwaththa9273
    @kanchanamalwaththa9273 2 года назад +2

    මෑනීන් වහන්ස මට මහනවෙන්න ඕනි ලමයත් එක්ක මට කවුරු වත් නෑ මට ඹබ මෑනීන් වහන්ස පිහිට වෙන්න තෙරැවන් සරනයි

    • @hemanthasameera7671
      @hemanthasameera7671 Год назад

      ඇයි එහෙම හිතුනෙ ංඔයාට

    • @kanchanamalwaththa9273
      @kanchanamalwaththa9273 11 месяцев назад

      නිර්වාය ලබන්න නිවන් අවබෝධ කරගන්න මේ ගිහි ජීවිතෙන් අත්මිදෙන්න මෑනින් වහන්ස 🙏🙏🙏

  • @kenulinuja1807
    @kenulinuja1807 5 лет назад +9

    තෙරුවන් සරණයි!!! අපේ මෑණියනි...

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz Год назад +1

    පැවිදි වෙන්න ආසයි කියන හැමෝටම කියන්නෙ ජීවිතේ ගැන කලකිරීමෙන් නොව සසර කලකිරීම නිසා පැවිදි වෙන්න.

  • @oneJA731
    @oneJA731 2 года назад +5

    කියන්න හොදද දන් නෑ.මටත් මහන වෙන්න ආසයි.

  • @පන්නිලධම්මවිමංසා

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 පිංවත් මෙහෙණින් වහන්ස සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 බොහෝ වටිනා ධර්ම කරුනු පහදාදීම..පිංවත් ඔබ වහන්සේට නේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පුන්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @nadishagn6979
      @nadishagn6979 2 года назад +1

      සාදු සාදු

    • @dinidu5569
      @dinidu5569 2 года назад

      mehenin wahansa matath mahana wenna one🥺oba wahanse wada inna arame kiyanna puluwanda🙏

    • @upekshashesani6976
      @upekshashesani6976 2 года назад

      Mahanin wahansa matat anna toraturu dannako

  • @sumathirathna6758
    @sumathirathna6758 Год назад

    ජිවිතෙ කිසි දෙයක් සදාකල් නැ ජිවිතෙ කියන්නෙම දුකක් එ දුකින් මිදෙන්න තියන එකම දෙ දර්මය විතරයි🌼🙏

  • @dgdgxgdg5999
    @dgdgxgdg5999 Год назад

    අපේ මෑණියන්ට තෙරුවන් සරණයි

  • @suwinithahalwithana4801
    @suwinithahalwithana4801 2 года назад +6

    අවු 60ක අමිමෙකුට මහන වෙන්න පුලුවන්ද ඔබවහන්සේ ගේ යටතේ තෙරැවන් සරණයි !!!

  • @Seelavimukthithero
    @Seelavimukthithero 9 месяцев назад

    මහනකමයි . වගකීමයි. නිදහසයි. සතුටයි ❤

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 лет назад +4

    පැහැදිලිවම මෙහෙණිණ්වහණ්ස ඇතිවීම තුලම නැතිවීම සිද්ද වෙනව නමස්කාර වෙීවා

  • @sujithkumara214
    @sujithkumara214 Год назад

    Eka eththa ape mehenin වහන්සේ mama nam eththa අවංක ma ashai mahana wenna mata ythu kam tikak thiye eka itu kara enna ona

  • @sandeepadilhani3870
    @sandeepadilhani3870 2 года назад

    Theruvan saranai 🙏🙏🙏

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 лет назад +1

    Apa maneuanta theruwan saranai sadu sadu sadu

  • @chathurikamadurangani7040
    @chathurikamadurangani7040 3 года назад +4

    කොහෙද මේ අරණ්‍ය තියෙන්නේ

  • @nilunilukshi651
    @nilunilukshi651 5 лет назад +3

    තෙරුවන් සරණයි

  • @palithakumara-dm5ss
    @palithakumara-dm5ss Год назад

    Pinwath mitura mata me maniyan wahansa ho wenath silwath maniyan namak munagassanna puluwanda dawena prasna godak oluwe kiyala hitha nidahas karaganna ona theruwan saranai

  • @hansikadisanayaka1406
    @hansikadisanayaka1406 3 года назад +1

    Sadu..sadu...sadu....mage hithata loku senaseemak labuna ape meheninwahansa....

  • @Manisha-ym8vf
    @Manisha-ym8vf 2 года назад

    Danna kenek kiyanawada..mn hada gaththu mage pet mage waraddak nisa nathi wenawa.. mata dn e warada ekka mahana wenna hithila thiyenne.. ehema hithila mn mahana wena eka hrida ?? Waradida??🙏🙏

  • @tutyfg7042
    @tutyfg7042 5 лет назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏mage sithada mage sarirayada darmayatama puja veva puja veva puja veva darmaya mata avaboda veva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @taniafernando1129
    @taniafernando1129 3 года назад +1

    Theruwan saranai maaniyani

  • @සමන්පිච්චමල්

    මැනියනි...පිං

  • @ramyaherathmanike9677
    @ramyaherathmanike9677 3 года назад +1

    Ane sadu sadu sadu math ona mahana wenna meniyane mama kohomada mede karanne

  • @mithuniShalani
    @mithuniShalani 9 месяцев назад

    🙏මටත් ආසයි මහණ වෙන්න ..ඒත් බැඳීම් ගොඩයි..ඒවා අතාරින්නෙ කොහොමද 😪😪

  • @hgPodimanike-i7k
    @hgPodimanike-i7k Год назад

    බුදු සරණයි

  • @SaraSara-jf1qc
    @SaraSara-jf1qc 5 лет назад +4

    ම්හෙනින්.වහන්සේ සම්බන්ධ කර.ගන්න.ටෙ.නො...ලබා.දෙන්න.බුදු සරනයි

    • @dakma6253
      @dakma6253 3 года назад +1

      Kundasale thiyenne

    • @suwinithahalwithana4801
      @suwinithahalwithana4801 2 года назад

      @@dakma6253 මටත් නො. එවන්න තෙරැවන් සරණයි !!!

  • @prasansikarunarathna8564
    @prasansikarunarathna8564 3 года назад +3

    අනේ කියන්නකෝ කොහෙද තියෙන්නෙ කියලා

  • @nelkanelka1735
    @nelkanelka1735 5 лет назад +2

    තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්සේට .

    • @mammam6112
      @mammam6112 5 лет назад +1

      තෙරුවන් සරණයි මෑණින් වහන්ස මෑණියන්ට දිර්ඝායුෂ ලැබේවා

    • @mammam6112
      @mammam6112 5 лет назад +1

      අපේ සිත් පහදලා දෙන මෑණියන්ට බුදු සරණයි

    • @mammam6112
      @mammam6112 5 лет назад +1

      මේ ලෝකෙ සෑම දෙයක්ම තාවකාලිකයි තාවකාලික හැමදෙයක්ම අත ඇරලා මෑණියන් වහන්සේ ළඟට එන්ඩ තියනවනම් මටත්

    • @nadishagn6979
      @nadishagn6979 2 года назад

      තෙරුවන් සරනයි

  • @Funnyboy.349
    @Funnyboy.349 Месяц назад

    Mamat godak pin daham karanawa dana denawa.matat oni kama tiyanawa sasun gatha wenna.et maniyane mata daruwo dennek innawa.honda mahttayek innawa.mata oni me badim walin tika tika hari ain wenna.mata pilithurak denna maniyane...🙏🙏🙏

  • @MalishaPrasadi-he1ek
    @MalishaPrasadi-he1ek Год назад

    Aramaya koheda thiyenne.mamath mahana wenna hoyanawa

  • @oneJA731
    @oneJA731 2 года назад +1

    මේ පන්සල කොහෙද තියෙන්නේ?

  • @maleeshasewwandi847
    @maleeshasewwandi847 3 года назад

    තෙරුවන් සරණයි 🙏

  • @SameeraSri-os2hu
    @SameeraSri-os2hu 11 месяцев назад

    මට ත් මේ බැදිම් ඇතිවෙලා ඉන්නේ මං බැදපු කෙනෙක් මහනවෙලා බවනා කරන්න අසායි මොකක්ද කරන්න ඔනෙ

  • @sandisimethsarani4958
    @sandisimethsarani4958 3 года назад +2

    මෙ සසරෙන්...එතෙර වෙන්න ..මෙ ආත්මෙ සොවාන පලයටවත් පත් වෙන්න ඔනෙ 🙏

  • @ashokamalsha1217
    @ashokamalsha1217 5 лет назад +1

    Theruwan saranai ape maniyan wahansa

    • @SaraSara-jf1qc
      @SaraSara-jf1qc 5 лет назад

      කරුනාවෙන්...මෙහෙනින්.වහන්සේ සම්බන්ධ.කරගන්න.පුලුවන් .විදියක්...දනුවත්.කරන්නබුදුසරනයි.පුතා

    • @dakma6253
      @dakma6253 3 года назад

      @@SaraSara-jf1qc kundasale

  • @nayanaperera1829
    @nayanaperera1829 2 года назад +2

    මාත් ආසයි මහන වෙන්න

    • @suwinithahalwithana4801
      @suwinithahalwithana4801 2 года назад +1

      මෙිතැන හොයා ගත්ත නමි මටත් කියන්න තෙරැවන් සරණයි !!

  • @dilruupeka5175
    @dilruupeka5175 3 года назад +2

    තෙරැවන්සරනයිමෙහෙනින්වහන්ස.මටමහනවෙන්නමාර්ගයක්පෙන්වන්න

    • @k-popstar7367
      @k-popstar7367 3 года назад +2

      ඔයාගේ බලාපොරොත්තු ව ඉෂ්ට වේවා !

    • @dakma6253
      @dakma6253 3 года назад +1

      Kundasale thiyenne

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Год назад

    Sadu sadu sadu ❤

  • @prasansikarunarathna8564
    @prasansikarunarathna8564 3 года назад +2

    කොහෙද මේ ආරන්‍ය තියෙන්නෙ

    • @dakma6253
      @dakma6253 3 года назад +1

      Kundasale thiyenne

  • @DewmiAshinshana-ky7dx
    @DewmiAshinshana-ky7dx 6 месяцев назад

    Ane mata mahana wenna oni 😊koheda puluwan mahana wenna🙂

  • @GayathriThakshila
    @GayathriThakshila 4 месяца назад

    Pinwath mehenin wahansa.mata mulinma mahana wenna hithune,mage mahaththayage thadana pidana daraganna beri nisa.eth mata punchi puthek innawa.man godak hitha shakthimath kara gaththa ,lamayata eyage margaya hadala dila ,eyata aurudu18 k unama mahana wenna.man hemadama darma deshana walata sawan dila darmaya awaboda karagena gaman inne.mamath mahana wenawa.uthum nirwanaya awaboda kara gannawa!!!!!!

  • @summerleaf9080
    @summerleaf9080 4 года назад +2

    Sadhu sadhu sadhu sadhu

  • @ivoniroshikafernando6469
    @ivoniroshikafernando6469 2 года назад

    සාදු සාදු

  • @thakshilajeewanthi2621
    @thakshilajeewanthi2621 2 года назад +1

    🙏🙏

  • @NimeshiNimeshi-s5n
    @NimeshiNimeshi-s5n 4 месяца назад

    Mm mahana wenna kamathi eth mage mahaththaya kamathi na mahana wennam diwos wenna onida mm dane na

  • @mosheenhadeesha1159
    @mosheenhadeesha1159 Год назад

    මට සමාවෙන්නන මෑනියනි.ගොඩක් අම්මා වරු ඉන්නවා.දරුවෝ තනි කරලා දිවි නසාගන්න.ඉවසගන්න බැරිම තරමට මානසිකව වැටුනාම.එහෙම අම්මා කෙනෙක් මහන වෙන එක පවක් ද?

  • @lalaniramyasiri8396
    @lalaniramyasiri8396 2 года назад

    Dunkin pelena ape sith oba wahansege pihiten suwapath Kara denna oba wahanseta pin

  • @lalaniramyasiri8396
    @lalaniramyasiri8396 2 года назад +1

    Koheda me pansala thiyenne

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Год назад

    Sadu sadu sadu

  • @nadeejayesekara.9179
    @nadeejayesekara.9179 3 года назад +1

    Me aramaya thiyena thank hari no ekak hari hoya ganna thiyeida.pin sidda wenawa

    • @dakma6253
      @dakma6253 3 года назад +1

      Kundasale thiyenne

  • @inokachandani1467
    @inokachandani1467 Год назад

    මටත් ආසයි මහන වෙන්න මට උදවු කරන්න

  • @malikakrishanthi4959
    @malikakrishanthi4959 2 года назад +1

    මට no ගන්න කොහොම da

  • @pushpakumarapushpakumara4223
    @pushpakumarapushpakumara4223 3 года назад +6

    කියන්න හොදද මන් දන්නැ මැනියනි මට මහන වෙන්න ඔනී

  • @rasikapriya1140
    @rasikapriya1140 Год назад

    Matath mahana wenna one

  • @upekshashesani6976
    @upekshashesani6976 2 года назад

    Oba wahansa weweha wala nada ma tananta awa

  • @HarshaniBuddika-l9j
    @HarshaniBuddika-l9j Год назад

    Matath mahana wennone

  • @sujithkumara214
    @sujithkumara214 Год назад

    Mama ythukam itu karanna thiyena dewal kara duk vidimin mage chuti putha labana audde O/L liyanawa gothami meniyane eyawath rata yanna inne mata nam katawath padan uganna neme කිසිම aramunak nehe sasarin ethara wenna me mage ඊමේල් eka neme මහත්තයා ge eka mama udeni

  • @lalaniramyasiri8396
    @lalaniramyasiri8396 2 года назад +1

    Mehenin wahansa awasarai math awrudu 15. 10 diyaniyan dennekge Amma kenek API thundenatath oba wahansege pihita denna berida

  • @ashokamalsha1217
    @ashokamalsha1217 5 лет назад

    Maka me vidiyata dapu aka hodai ada mahema hamuduru waru innawa muna gahila thiyenawa apiwath a papayata ganna uthsaha karanawa

  • @chathu7724
    @chathu7724 Год назад

    Mata mahanama wenna ona kiyala ammatay thathatay kiwwama eyala ekata awasara denna
    Ane pineath mehenin wahamsa man mokadda karanna ona
    Ammay ththathay kiyanne egenagena ewarawela mahanawenna awasara dennam kiyala
    Egena gena ewaraa wenna thawa aurudu 5/ 6 yawi
    Man mokadda karanna ona mehenin wahansa

  • @ghhnng3778
    @ghhnng3778 Год назад

    Matat mahana venna one

  • @dedduwajayathunga1947
    @dedduwajayathunga1947 2 года назад

    මෑණියන්ගෙන් අහාන්න තව වැඩ සටහානක් කරලා මිනිස්සුන්ට කියලා දෙන්න අබාදිත අයට මහාණ වෙන්න පුළුවන්ද ? මහාණ උන අයට දහාම ගැන ඉගෙන ගන්න පිරිවෙන් අද්‍යාපනය අනිවාර්යයි නේද

  • @isurakumara1028
    @isurakumara1028 3 года назад

    Math mahana wenna kemathi udau karanna

  • @indarakumariedirisihnha8989
    @indarakumariedirisihnha8989 6 месяцев назад

    මන් කැමති මෙහෙනියක වෙන්න මට නම්බරේ දෙන්න මේ මෙහෙනින් වහන්සේගේ

  • @nadee93
    @nadee93 2 года назад +2

    පන්සල් වල ඉන්න ගනයෝ වගේ තමයි ගෑනුත් ඕවයේ අස්සේ ජරා වැඩ කරන උන් ඉන්නවා .. දන්න නිසා කියන්නේ

  • @madushikanethmini1737
    @madushikanethmini1737 2 года назад

    Mt daha sil wenna ona danna kenek mt visthara denwd nmb akak ahm thiyanw nm godk pin

  • @angeldinu2942
    @angeldinu2942 4 года назад +4

    මන් මහන වෙන්න කැමති පුලුවන්නම් මෙහෙනින්වහන්සේ සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න

    • @samithasubasinghe.6967
      @samithasubasinghe.6967 4 года назад

      Oya mahana wena eka hari giyada

    • @umashibalasooria6140
      @umashibalasooria6140 3 года назад +1

      math asi oya kmti nm
      Mta. Nmbaaka dnn mahna wenn. Hoda anagarika asapuwa. Kmti
      Nm mat gnn

    • @isharamadushani2323
      @isharamadushani2323 3 года назад +1

      Ane matath kiyannko

    • @black-fg2ul
      @black-fg2ul 3 года назад +3

      @@isharamadushani2323 මන් ගාව නම්බර් එකක් තියෙනවා අනගාරිකා අසපුවේ.ඒත් ඒක දැන් වැඩද දන්නෙ නෑ.මටත් ආසයි යන්න ජීවිතේම කලකිරිලා ඉන්නෙ.ඒත් අම්මා කැමති නෑ

    • @snake9618
      @snake9618 3 года назад

      @@black-fg2ul 🙏🙏

  • @sanjuss3407
    @sanjuss3407 3 года назад +1

    Mata mahana wenna ona. Karunakara udau karanna

  • @saryawati6313
    @saryawati6313 5 лет назад +1

    Duka wadiwanna wadiwanna nirwanaya tama lagata lanwanna sadu sadu sadu

  • @DineshaLakmali-m5w
    @DineshaLakmali-m5w 2 месяца назад

    Mahanawana matath wasanawa labawa

  • @AnulaWathi-jp8ov
    @AnulaWathi-jp8ov 11 месяцев назад

    දරමය දන්නැති

  • @subaddrawijesinghe5855
    @subaddrawijesinghe5855 3 года назад

    Mata me mehenin wahanseta kathaa karanna puluwanda .ikmanatama loku pinak

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 лет назад +4

    අවුරුදු 2500 සිට රටේ සැම දෙනා ( හාමුදුරුවොත් )කියන්නේ පොත්වල තියනදේය ඕනැම කෙනෙකුට පුලුවනි පොත් බැලුවාම ඔය බණ කියන්න .
    3 ඇස ව්වර කරගන බණ කියන්න
    ලංකාවට 3 ඇස නොදෙන රහසක් ඇත .පුලුවන් නම්..

  • @vindya6841
    @vindya6841 3 года назад +1

    Godak wedagath banatikak

  • @tsbuddika1609
    @tsbuddika1609 3 месяца назад

    බුදු සරනයි මැනියනි🙏🙏🙏

  • @DilkiDulanjali-zs5uf
    @DilkiDulanjali-zs5uf Год назад

    සාදු සාදු

  • @isharaprasadi1
    @isharaprasadi1 2 года назад

    🙏🙏🙏

  • @tsbuddika1609
    @tsbuddika1609 3 месяца назад

    බුදු සරනයි මැනියනි🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba750 2 года назад

    🙏🙏🙏

  • @chamindaperera3204
    @chamindaperera3204 Год назад

    🙏🙏🙏