ඩොලර් මිලියන 40ක පස් | 40 Million $ Dirt

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 788

  • @thesailorlk
    @thesailorlk  Год назад +214

    සුවස් ඇලේන් ගිය විඩියො එක ඉක්මනින් දෙන්නන් .✌️

    • @fablopiccaso9434
      @fablopiccaso9434 Год назад +5

      Much waited video

    • @shehanjayakantha1958
      @shehanjayakantha1958 Год назад +2

      මරු අයියා ඉක්මනින් දන්ඩ අයියා බලාගෙන ඉන්නවා අයියා බුදු සරණයි ❤❤❤❤❤❤💕💕💕💕💕

    • @dumindahettiarachchi1877
      @dumindahettiarachchi1877 Год назад

      Thanks video eka niyamai

    • @broken7423
      @broken7423 Год назад +1

      පරිස්සමින් අයියා 🫡

    • @weheragalagamaVimalajothihimi
      @weheragalagamaVimalajothihimi Год назад +1

      තෙරුවන් සරණයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +6

    පරිස්සමෙන් ඉන්න මල්ලි නැවේ ඉන්න සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavishakavinda9912
    @kavishakavinda9912 Год назад +34

    කියලා වැඩක් නෑ සහෝදරයා..අපේ රටට එක පවුලක් කෙලෝලා තියෙද්දි තාමත් උංට කඩේ යන ගෝං හරක් වහල්ලු ඉන්නවනේ...මොනවා උනත් විඩියෝ එක පට්ට..ජය වේවා❤️‍🔥

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Год назад +7

    පරිස්සමින් ඉන්න අයියා. හොදට වැඩ ටික කරගන්න බුදුසරණයි ජය වේවා! ❤🙏

  • @hiranchinthaka991
    @hiranchinthaka991 Год назад +6

    අයියගෙ හැම video එකක්ම බලනවා.මම කැමතිම පටන් ගනිද්දී හැම video එකකම කියන හැලො හැලො.ගුඩ් මොනින් කියන එකට❤එක හරි ලස්සනට කියනවා අයිය❤❤

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +2

    චීනේ අැරලා තියෙන්නේ මුඵ ලොකෙම රටවල්වල සම්පත් වලට... ඔයාට පීං මල්ලියෝ අපිට මේවා පෙන්නලා කියලා දෙනවට.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 Год назад

    ගොඩක් හොඳයි වීඩියෝ එක ගොඩක් දැනුම ලැබෙනවා 👍 සුපිරි තෙරුවන් සරණයි🥰

  • @ishadidilhara5477
    @ishadidilhara5477 Год назад +1

    ගොඩක් හොද දැනුමක් දෙන වීඩියෝ එකක් ගොඩක් ස්තුති... නැවේ ඉන්න crew members ලා ගැන දැනගන්න අාසයි ❤😍

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 Год назад +3

    ජීවිතේට නැව්නැගලා නැති අපට ඕවා
    පෙන්නන්න මේ කොල්ලා කරන උත්සාහය අගේකරමු.❤

    • @thesailorlk
      @thesailorlk  Год назад +2

      ❤️✌️

    • @lwpathi4296
      @lwpathi4296 Год назад

      එහෙම අගේ කරන්න පිස්සුද බම් ...😕😕😕

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 Год назад +1

    සුපිරිම සුපිරි කොල්ලෙක් ඔයා .පට්ට.පරිස්සමෙන් හැම එකක්ම කරන්න .බුදුසරණයි .🙏👍👏❤

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 Год назад +1

    නියමයි විඩියෝ එක.ඊලඟට සුවස් ඇල දකින්න ආශාවෙන් ඉන්නේ.තෙරැවන් සරණයි මල්ලි ඔයාල සියලුම දෙනාට 🙏🙏🙏

  • @Paragatha
    @Paragatha Год назад +2

    ජීවිතේට දැකල නැති දෙයක් ගැන ලොකු දැනුමක් ගත්ත.....
    ගොඩක් පිං මිත්‍රයා

  • @KajanVlogs
    @KajanVlogs Год назад +36

    Ayya After long time first view

  • @nilumnimaja
    @nilumnimaja Год назад +3

    දානකම් බලන් හිටියේ සුපිරියක් ජය වේවා මචෝ ❤

    • @thesailorlk
      @thesailorlk  Год назад +1

      ජයවේවා ❤️✌️

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 Год назад +2

    Niyamai aiya.ඔයා නිසා මේ ලෝකෙ වෙන තවත් පොඩි දෙයක් ගැන හරි අපිට දැනුමක් එනවා බුදුසරණයි අයියා.😍😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 Год назад +4

    සුපිරි බ්‍රො, ආදරෙයි ඔයාව ලගදීත් මතක් කරා❤️❤️❤️❤️🫶

  • @ChamiduSachith
    @ChamiduSachith Год назад

    නියම විඩියො අයියා දැක්කම ආසයි ❤ දිගටම කරමු

  • @cricketlookaya
    @cricketlookaya Год назад

    Niyamai sahodaraya 👍

  • @sahanthakshila9933
    @sahanthakshila9933 Год назад

    aluth video ekak enkn bln hitiye..notification dakka gmn baluwaa🤩🤩jaya wewa.

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Год назад +2

    ඔබගේ වීඩියෝ වලින් අපි සැහෙන දැනුමක් ලබාගන්නවා ස්තුතියි ඔබට.

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 Год назад +1

    අයියා වීඩියෝ එකක් දනකන් බලාගෙන හිටියෙ අයියා ගොඩක් දුර යන්ඩ තියනවා නෙද අයියා ..අයියා සුවස් ඇලේ එක පාරක් නැවක් හිරඋනා නෙද අයියා ලොකු ගනාක් ගෙවාන්ඩ උනා නෙද අයියා වීඩියෝ එක ඉක්මනින් ඔනෙ අයියා ..අයියා කාගො නැවෙ හැචි වලට දනකොට මුහුදට ටිකක් වැටෙනවා ඇති නෙද අයියා වීඩියෝ එක ලස්සනයි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා❤❤❤❤❤😘😘😘😘😘👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍😍

  • @mano-qo6ix
    @mano-qo6ix Год назад +3

    Very nice video brother, with good information about loading. We look forward to your next interesting video when passing the suez canal.

  • @nihonkoen525
    @nihonkoen525 Год назад

    ayyage videoes baluawama hitenawa api monada karanne kiyala maha muhuda mada karana wada maarai supiriii jayawewa....

  • @enoshibaby
    @enoshibaby Год назад

    ශා... මරු අනේ.. මන් හරි ආසයි මේවගේ වීඩියෝ බලන්න😊😊😊😊

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад

    අදත් විස්තරාත්මක හොඳ වීඩියෝ එකක් අපට බලන්න ලැබුණා.👍
    බොහොම ස්තූතියි.💐
    ඊලග වීඩියෝ එක එනකම් මග බලන් ඉන්නවා.
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @lenatmendis7003
    @lenatmendis7003 Год назад

    ඒකනන් නියමයි ආදරෙයි පුතා පරිස්සමට ඉන්න ,බුදුසරණයි

  • @Naturalartpushpa
    @Naturalartpushpa Год назад

    අද තාමා මන් ඉස්සේල්ලාම බැලුවේ සුපිරි

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 Год назад +1

    අදත් නියමයි ❤❤

  • @milannipuna1316
    @milannipuna1316 Год назад +1

    හැමදාම හැම අප්ඩෙට් එකක්ම බලනවා 👍 අනිවා දානවා. කමෙන්ට් එක තීයෙන්නේ හිතේ හැමදාම. ජය වේවා බ්‍රෝ 🖤💪

  • @angelsu116
    @angelsu116 Год назад

    Hello hello sailor ayye amboo videos damma digatama budusarani 👊

  • @upulherath2245
    @upulherath2245 Год назад

    ජීවිතේට දැකලා නැති දෙයක් ,ඔබට තෙරුවන් සරණයි ,

  • @roshanrangoda4423
    @roshanrangoda4423 Год назад +1

    අනිත් VLOG එකත් ඉක්මනට දෙන්න. ජයවේවා
    බුදුසරණයි

  • @danushkalakmal8596
    @danushkalakmal8596 Год назад

    පරිස්සමෙන් වැඩ කරන්න අයියා 🔥 බුදු සරණයි

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 Год назад +4

    හුග කාලේකින් අයියා 😃😃 වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ මොකද වෙන්නේ ඉතින් පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ❤️❤️❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Год назад

    Superb good job අයියා amzing .budusaranai dawe phetai .

  • @adrianmack3757
    @adrianmack3757 Год назад +2

    Nice video machan tc be safe always let's goo

  • @nimeshwidu8036
    @nimeshwidu8036 Год назад +6

    බුදුසරණයි මලිත් අයියා❤
    කොත්තු වීඩියෝ එක ඕනෙ

  • @isuruyasantha1881
    @isuruyasantha1881 Год назад +2

    සුපිරියක් ❤❤❤❤

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 Год назад

    Niyamai the sailor 👍👍👍

  • @chethiya574
    @chethiya574 Год назад +1

    මලිත් අයියේ පරිස්සමින් ඉන්න ඔන දළදා සමිදු පිහිටයි 🙏😊

    • @thesailorlk
      @thesailorlk  Год назад

      බුදුසරණයි

    • @lwpathi4296
      @lwpathi4296 Год назад

      දැන් උඹ කිව්වෙ නැත්නම් ඌ පරිස්සම් වෙන්නෙ නැද්ද ...😕😕😕

  • @thanuksharanatunga3260
    @thanuksharanatunga3260 Год назад

    නියමයි the sailor අයියේ පරිස්සමින් ❤❤❤

  • @lakshithagihan994
    @lakshithagihan994 Год назад

    ආදරෙයි දෙයියෝ මැරිලත් දවස් 7ක්.... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @NatureVibes1128
    @NatureVibes1128 Год назад

    ඒක මරු අයියෙහ්❤

  • @dilukahimash5715
    @dilukahimash5715 Год назад

    ලොකු දැනුමක් ලැබුනා..දැකලාවත් නැති දෙයක් ගැන..❤

  • @lasithkalhara3767
    @lasithkalhara3767 Год назад

    විඩියො එන සුපිරි ❤ පරිස්සමෙන් ඉන්න

  • @neelbasnayake412
    @neelbasnayake412 Год назад

    සුපිරි hema vidio ekakma බලනවා

  • @dinushagallanga7760
    @dinushagallanga7760 Год назад

    අයියා පට්ට සතුටුයි.අයියාගෙන් මට riply sekak awata.oya dala thiyana vidio okkoma mn baluwa youtube eka hadapu dawase idan.goodluk ayye.parissamin wada tika karan inna bs ayye.jaya

  • @මංබිත්තරයක්

    Parisamen aiye ජය වේවා! ❤❤

  • @GARUDA047
    @GARUDA047 Год назад

    සුපිරි කතාව මල්ලි ජයවේවා

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja Год назад

    Sha maru video eka ❤❤❤

  • @USAVLOG.
    @USAVLOG. Год назад

    Mind blowing 😮 ❤

  • @darshanan3244
    @darshanan3244 Год назад +2

    After long back sailor ❤

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 Год назад +1

    වීඩියො එක දිගටම ඔන 💞

  • @DinuCj
    @DinuCj Год назад +2

    සුපිරි ❤❤❤❤

  • @chandimalakmal8433
    @chandimalakmal8433 Год назад

    ජයවේවා බුදු සරණයි සහෝදරයා ❤

  • @dushandananjayahapugalaara3474

    Sudda..❤ Ela machan.

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 Год назад

    ජයවේවා සහෝදරයා ❤️❤️❤️

  • @Divanka965
    @Divanka965 Год назад

    සුපිරියක් අයියෙ 💚 ජය වේවා 🎉

  • @teampatrol61
    @teampatrol61 Год назад +7

    අය්යේ Cargo Loard කරද්දී අපතේ යන Cargo ටිකක් ආසාවට ගෙදර ගෙන්න Bothalayakata හරි, කිසියම් වෙන භාජනයකට එකතු කර ගෙන, අපි ළඟ තියා ගන්න එක illeagel ද???, port authority eken case da?
    එහෙම එකතු කර ගත්තොත් ගෙදර genna බැරිද, Airport eken allanawa da?

    • @lwpathi4296
      @lwpathi4296 Год назад +1

      පිස්සුද බම් ...උඹ ගෙනෙන් ...එයාර්පෝර්ට් එක ගැන මං බලාගන්නම්...😕😕😕

    • @teampatrol61
      @teampatrol61 Год назад

      @@lwpathi4296 😂😂😂😂

    • @gamerNoah6506
      @gamerNoah6506 Год назад

      Puluwan. goni tharam nam ba podi bothalekata wage puluwan 👍.

    • @teampatrol61
      @teampatrol61 Год назад +1

      @@gamerNoah6506 ehmd

  • @senakaweliwita8884
    @senakaweliwita8884 Год назад +2

    ඔයාගේ මෙම වැඩසටහන අතිවිශිෂ්ටයි. මාර දැනුමක් අපිට ලැබෙන්නෙ කවදාවත්ම අපිට මෙවා දකින්න ලැබෙන්න නෑ. නැවට දාන ඇන්කර් එක ගැන පොඩි දැනුමක් දෙන්න.

  • @dilshanfernando8755
    @dilshanfernando8755 Год назад

    My favorite youtuber 😍💚💚💚⛵⛵⛵

  • @champalrathnapala8240
    @champalrathnapala8240 Год назад

    This video is very informative. Highly appreciated.

  • @chathurakaushalya688
    @chathurakaushalya688 Год назад

    අලුත් විඩියෝ එකක් නැතුව පරන ඒවා බල බල හිටියේ.❤

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Год назад

    බුදු සරණයි මල්ලියෝ ඔයාට .පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න ලැබේවා .

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Год назад

    වීඩියෝ එකක් එනකන් බලන් ඉදියෙ Sailor පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🏻🌼✨ ❤️

  • @ushansandeepa748
    @ushansandeepa748 Год назад +1

    Niyamai bro
    😊😊😊😊😊😊😊😊

  • @explorerstv8517
    @explorerstv8517 Год назад +1

    Thank you oyata, ochchara mahansi wenawata api wenuwen… ❤❤❤

  • @achinthadarshana9513
    @achinthadarshana9513 Год назад +1

    Mercmarine ek couse ekak karanavanam deckratinda engine ratinda hoda

  • @chamindabandara5575
    @chamindabandara5575 Год назад

    පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤

    • @thesailorlk
      @thesailorlk  Год назад

      තෙරුවන් සරණයි

  • @dilinadewmina1084
    @dilinadewmina1084 Год назад

    Hello hello kohomada ithin aiya 😊
    බුදු සරණයි ජයවේවා..! ❤🎉😊

  • @Ruwanari
    @Ruwanari Год назад +1

    Maru thawa vidio ekak danakan balan hitiye😊

  • @romeshmadushanka3081
    @romeshmadushanka3081 Год назад +1

    Supiri aiya❤️👍

  • @lasithmenuka6324
    @lasithmenuka6324 Год назад

    මාරම වටින video ekk

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 Год назад

    Great content! Very rare content! Keep it up!

  • @senuth424
    @senuth424 Год назад +1

    Atha sailor lankavath vala thiyana akama thmai moanava kranada ithim jaya vava sailor 😊❤💗

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 Год назад

    supiri malli../

  • @susilperera5747
    @susilperera5747 Год назад +14

    අනිත් රටවල් දිහා දකින ඔයාලට .මේ රට ගැන දුකක් සහ කළකිරීමක් නැද්ද .වීඩියෝ එක ලස්සනයි ජය වේවා බුදු සරණයි 🎁❤👏👍

    • @thesailorlk
      @thesailorlk  Год назад +4

      බුදුසරණයි

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 Год назад

      ​@@thesailorlk , අයියේ නැව් job එකකට අනිවාර්යයෙන් course එකක් කරන්න ඕනිද

    • @ashan5567
      @ashan5567 Год назад

      @@moushqaragalaxy3360 oo

    • @lwpathi4296
      @lwpathi4296 Год назад

      @@moushqaragalaxy3360 ඔව් අනිවා ඉන්ටර්කෝස් එක කරන්න ඕන 🥴🥴🥴

  • @උරුමයසොයා-හ2ඬ

    Ayiyee nawen bassama apee gamee hadaaa,ethakal ,parissamen inna බුදු සරණයි☸️

  • @gymlifewithnsg8789
    @gymlifewithnsg8789 Год назад

    2 nd view....supiri ayye.Nau nagina asawak nm thiyei...❤

  • @sltube8614
    @sltube8614 Год назад

    Oya kohomada ship Eka yana road Eka danne (navigation)part Eka

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 Год назад

    ගොඩක් වටින දැනිමක් ලබාදෙන පැහැදිලි කිරිමක් ස්තුතියි

  • @tharakasandaruwan9187
    @tharakasandaruwan9187 Год назад

    Supiriyak hoda..❤❤❤

  • @reezameri-dv9pv
    @reezameri-dv9pv Год назад

    Supaer video👌👍❤❤❤❤

  • @kgcmuthumal1618
    @kgcmuthumal1618 Год назад

    Adee konde kapala,,ela ela gammak thama ..parissamin inna ..bs..

  • @andrewsundaram3996
    @andrewsundaram3996 Год назад

    Thanks for explaining everything. Wonderful video Malli.

    • @thesailorlk
      @thesailorlk  Год назад

      ❤️✌️

    • @lwpathi4296
      @lwpathi4296 Год назад

      He is not explain every thing ..there is having so more...😾😾😾

  • @slpanda7848
    @slpanda7848 Год назад

    අයියෙ නැවෙ තියෙන එන්ජින් එක wartsila rt-flex96c එකක් ද

  • @nadungimhan6047
    @nadungimhan6047 Год назад +2

    විඩීයෝ එකක් දනකාන් බලන්න හිටියෙ 💚

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 Год назад

    ජය වේවා...

  • @Naturalvibes6484
    @Naturalvibes6484 3 месяца назад

    අයියේ deck rating cose eka karala නැවක් හොයාගන්න ගොඩකමාරැද???😢😢

  • @subhashinawodya7011
    @subhashinawodya7011 Год назад +1

    kohomda nawakata set wenne mcn.godak asai

  • @MR-us3il
    @MR-us3il Год назад +1

    පට්ට❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Год назад

    නියමයි අයියෙ 🔥

  • @sanushkanimsara6580
    @sanushkanimsara6580 Год назад

    Good job අයියා ❤️

  • @nethminawickramaratne2977
    @nethminawickramaratne2977 Год назад

    sea water walin wash karama Ship 1ka diranne nadda?

  • @dilmikashehan8338
    @dilmikashehan8338 Год назад +1

    Adre,parissm 🖤😍

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 Год назад

    Cargo giniyanna Ship aka Charge karanna kohomada. Weight akai durai dekama calculate karanawada ?

  • @RRRiiiiiii
    @RRRiiiiiii Год назад

    පරිස්සමෙන් brother
    ආදරෙයි
    🛳️⚓️💚🌴

  • @oshadhaneth
    @oshadhaneth Год назад +2

    Hatch එකකට වතුර පුරවලා ඒකේ swim කරන වීඩියෝ එකක් පුලුවන් නම් ගේන්නකෝ....🔥....Good Luck....🤘

  • @harshanuwan1679
    @harshanuwan1679 Год назад

    සූවස් ඇළ ඉක්මනින් ඕනි අයියේ❤️❤️❤️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 Год назад +1

    මාරයි අයියේ video එක න්ම් ලංකාව යට්න් යන කොටත් එකක් දෙන්න ... 😁😁