Sir sirge class eka gana nam katha karala wadak na...sir thamai ithin hodatama karanne.mata sir lagata enakota lakunu 33 sir lagata awata passe 85 una.ekata sirta aththatama pin sidda wenawa ❤❤❤ugannana kota kawadawath kammali na. Ninda noyana history panthiya. නින්ද නොයන history පංතිය
Mata sirge class enna kalin history walata lakunu tibune 30yi sir me para mata history walata 66k thinawa . Sir padam kiyala dena widiha hodata therenawa supiri sir. Sirta godak thanks .
Sir mama grade 7 student kenek . Mage school eka St.Thomas Girls High School Mata sir 1 st term ekata marks 75.2nd term ekata marks 92. Issara mama asama nathi subject eka History Eth Dan mage favourite subject eka History. Thank you sir❤
❤❤❤❤ Sir, First of all i watched your lesson when i visited my cousin's residence in grade 6. But unfortunately i hadn't sufficient information to join the class. So for whole 3 years i was waiting impatiently to join your class. Once the day before to 2nd term exam in grade 8 i received a link to a special class prabath udayakantha sir. Then i got enough information and joined the class first, then stayed continuesly. As the same time i improved my history knowledge thanks to sir. That amazing teachings increased my marks of history from 67 to 100. Prabath sir is one of the most respected teachers in my life. Thanks a lot Sir 😊😊❤❤🎉
මට එපාම වෙලා තිබුණ විශය සර් හින්දා තමයි ආසම විශය වුනේ...ඉතිහාසය ලේ වලට දැනෙන්න උගන්නන ලංකාවෙ මන් දැකපු එකම ගුරුවරයා...thanks sir ❤😍
එපා උන ඉතිහාසය විෂය කවියෙන් සින්දුවෙන් අපට කියා දෙන සර්ට තව තවත් සාර්ථකව ඉගැන්වීමේ කටයුතු තව තවත් සාර්ථකව ඉටු වේවා... සර්ට විතරමයි ඉතිහාස විෂය උගන්නන්න පුළුවන්.ජයෙන් ජයම වේවා සර්.සර්ගේ වැඩ කටයුතු සාර්ථකව ඉටු වේවායි මා ප්‍රාර්ථනා කරමි
මේ පාර පන්තියේ පලවෙනියා වුනෙත් ඉතිහාසයට ලකුනු වැඩියෙන්ම ගත්තේ සර්ට පින් සිද්ද වෙන්න තමා.
🔰නව 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම පන්ති වලට සම්බන්ධ වීමට පහත අංකයට නම පාසල ශ්‍රේණිය whtsaap කරන්න
▶️ 071 6 798 797
පේන්නම බැරි විෂය තමයි ඉතිහාසය. දැන් ආසම විෂය තමයි ඉතිහාසය. පන්තියක් ඉවර වෙලා නිදිමතේ නිදිකිරද්දි සර්ගෙ පන්තියට join වෙලා සර්ගෙ කටහඬ ඇහුනත් නින්ද කැලෙත් නෑ.ඉතින් ඒ ගැම්මෙන්ම පන්තිය ඉවර වෙනකන් ඉන්නවා.මේ දේ මට කීපවතාවක්ම වෙලා තියෙනවා.පේපර් වලට ලකුණුත් වැඩි උණා.ඉතින් ප්‍රභාත් සර්ගෙ පන්තියට අලුතෙන් එන නංගිලා මල්ලිලා අක්කලා අයියලා ට මං කියන්නේ අනිවාර්යෙන් සර්ව විශ්වාස කරලා පන්තියට එන්න කියලා.සර් ඔයාලා දැනට දන්න ඉතිහාසය වෙනස් කරලා ජීවිතේ හදා ගන්න දේවලුත් කියලා දීලා හොඳ දෙයක් කරයි.සර් අපි වෙනුවෙන් මෙහෙම කැප වෙන එකට ගොඩක් පින්. බුදු සරණයි සර්. 🙏🙏🙏❤❤❤❤❤❤❤
ඉතාම සාර්ථක පංති ක් මගේ දු එපා ම වූ විශයන් දැන් හරිම ආසාවෙන් පංති යට සහභාගි වෙනා ලකුණු මට්ටමත් ඉතා හොඳ යි 👍👍👍👍👍
බය වෙලා එපා වෙලා ඉතිහාසය විෂයට ආසවක් ඇතිකරේ සර්
සර් කියලා දෙන විෂය කරුණු ලේ වලටම දැනෙනවා
සර් කරන සේවාවට බොහොම පිං සර්🙏
ඇත්තටම සර් ගැන කියලා වැඩක් නෑ සුපිරි මට සර් ගෙ මුල්කාලයේ යන්නකලින් තිබුණේ 60සර්ගෙ පන්තිගියාටපස්සෙ 1වාරෙ 93ඊට පස්සෙ 2වාරෙ 97 මම 7වසරේ සර් ට මන් ගොඩක් ආදරේ ❤❤❤ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසල ❤❤❤❤සර් ට හැමදාම හරියන්න ඔන❤️❤️❤️❤️❤️❤️❤️❤️
මට ඉතිහාසය එපාම වෙලා තිබුන විශය,එත් සර්ගෙ පන්ති ආවට පස්සේ මට නිරස ඉතිහාසය මීරස විදියට සර් ඉගැන්නුවා
Thanks sir ❤❤❤❤
සර් කියා දෙන විදිහට මට ගොඩක් හොදට තෙරෙනවා මං ආසාවෙන් ඉගෙන ගන්නවා සර් බුදු සරණයි
6 වසරේ නම් මගේ අකමැතිම විශය සර් ඉතිහාසය කියන්නෙ.ඒත් දැන් මං ආසාවෙන් ඉතිහාසය පොත පෙරලාලා නිතරම වගේ බලන්නේ සර් නිසා...ඉස්සර ඉතිහාසය පේපර් එක අතට ගද්දි මගේ අත වෙව්ලනවා සර් සර් ගේ ක්ලාස් එකට ආවට පස්සේ මගේ ලකුනු වැඩි උනා සර් ඉස්සර මගේ ලකුනු 20 ඒත් අද මගේ ලකුනු 98යි thank you so much sir ❤💕ගොඩාක් ආදරෙයි සර් ❤🌍✨️
සර්ට පින් මට එන්න එන්නම ලකුණු වැඩ් උනා මේ පාර ඉස්කෝලේ සෙක්ෂන් එකේන්ම වැඩ්ම ලකුණු මට. දැන් මං ඉතිහාසයට හරි ආසයි.
සර් මම බන්දුල සේනාදීර මහා විද්‍යාල කරන්දෙනිය . සර්ගෙ පන්තිවලට ආවට පස්සේ මෙගේ ලකුනූ 80වට වඩා වැඩි වුනා . ඒ සර් නිසයි❤සුබ අලුත් අවුරුද්දක් සර්ට තෙරැවන් සරනයි❤❤❤❤ ❤️❤️❤️❤️❤️
මුල් කාලෙ 80ත් 90ත් ලකුණු ගත්ත මාව 9 වසරෙ තුන්වෙනි වාරෙත් , 10 වසර පළවෙනි වාරෙත් ලකුණු 100 ගන්නත් පන්තියෙ වැඩි ම ලකුණු ප්‍රතිශතය වාර්තා කරන්නත් හේතුව වෙන කවුරුත් නෙමෙ ඒ අතීතයෙ වැරදි අඩුපාඩු වර්තමානයෙ තේරුම් කර අනාගයට පාර සොයා දෙන නවක පරපුරේ නඩේගුරා ........❤ Prabhath udayakantha sir ... Best sir for the history ..... Good luck for sir 💚💚💚
ඉතිහාසේට ප්‍රබාත් සර් brand එකක්...එච්චරයි ❤️
අදාල විශය විතරක් කියල දෙන ගුරුවරු අතර හැමෝටම බෑ විශයත් සුපිරියට උගන්නලා හදවතට දැනෙන්න කතා කරන්න ❤🎉
Panthi maru lakunuth maru sir hamadama adarei❤❤❤❤❤❤❤❤❤❤❤
මම ඉස්සර අකමැතිම විෂය ඉතිහාසය. දැන් ,සර් ළගට පංති ආවට පස්සෙ මට ඉතිහාසය මාරම ලෙසියි. ලේ වලටම වැදුනා.❤❤
මගේ වචනයෙන් කිවුවොත් ගැම්මක් තමා 😊
සුපිරි ස ස ගුරුවරුන් ගෙන් විශිෂ්ටතම ගුරුවරයා .ස ගුරු වරයෙක් නිමෙයි දෙවියෙක් ❤❤❤❤ දෙවියන් ගේ ප්‍රදානියෙක් ස😂
ඉස්කෝලේ කලින් හිටපු ටීච නැති උනාට පස්සේ ඉතිහාසය එපා උනා ටිකක් ඒත් අහම්බෙන් හම්බවුණු සර් නිසා ඒක වෙනස් උනා. ටීච ඉද්දී අනූ ගනන් අසූ ගනන් ගත්තු මන් ටීච නැති උනාම පනස් ගානටම බැස්සා. සර්ගෙ ක්ලාස් එකට ඇත්තටම මන් ආවෙ අහම්බෙන් ඊට පස්සේ .ඒ අහම්බය නිසා පනස්ගාන හැත්තෑ ගානක් උනා සර් නිසාම තමා . බොහොම ස්තූතියි සර් ආදරෙයි හැමදාමත් සර්ට❤❤❤ A eka ගන්නවාමයි .සර් ඉද්දි ඒක මට ඒ හැටි දෙයක් නෙවෙ❤❤❤
Thank you very much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අමාරු පාඩම් ගොඩක් ඉගෙන ගත්තෙ සර් නිසා. මට ඉතිහාසයට A . සර්ට ගොඩක් පින්.🙏🙏
නියමයි සර් මට එපා වෙලා තිබ්බ ඉතිහාසය විෂය ආසම විෂය කළේ සර් තමයි සර්ට පින් ඉතිහාසයට මගේ ලකුණු වැඩි කළේ සර් තමයි🎉🎉🎉
මම සර්ගෙ පන්තියට සම්බන්ධ වෙලා දැන් මාසයක් විතර වෙනවා. ඉතිහාසය කියන්නේ මම අකමැති විෂයක්. ලකුණු එන්නෙත් 60 ගනන් වගේ. හැබැයි සර් උගන්වන විදියට ඉතිහාසයට ආස හිතෙනවා. දැන් මට ලොකු විශ්වාසයක් තියෙනවා ඉතිහාසයට A එකක් ගන්න. මේ විශ්වාසය ගොඩනැගුනේ සර් නිසා තමා..❤
මේ පාර විශය ප්‍රවීණ වලින් ඉතිහාසයට මම තමා හිටියේ ඒ සර්ට පින්සිද්ද වෙන්න තමා Thankyou sir very much
එපා වෙලා තිබ්බ ඉතිහාසය අපිට ආස හිතෙන විදිහට ඉගැන්නුවෙ සර්❤මම 6 වසරෙ ඉදන් පංති එන්නේ.තාමත් ඉතිහාසයට ලකුණු වැඩිම ලකුණු පංතියෙන් ම මම😊.ඒ සර් නිසාමයි සර්...අනිත් දේ තමයි පංතියේ දී ම පාඩම් කරනවනවා.සර්ට ගොඩක් පිං❤
ඉතිහාසය කියන දේ කතාවක් වගේ ලේසියෙන්ම ඔලුවට දාපු එකම ගුරුවරයා❤මොකක් හරි වාසනාවකට අහම්බෙන් සර්ව හම්බුනේ
Sir mn aluthen me mase clz ekata awe.mn mathara rahula vidyalaye igena ganne.ithihasaya thamai mta amaruma.lakunu aduma.eth sirge cls ekata awata passe godak asawen wada kranwa.hodata therenawa amaru padaam .sirta godak pin.budu saranai ape sirta❤
History nam prabath thama❤❤❤
මම හත ශ්‍රේණියේ දෙවන් වාරයේ ඉදන් තමයි සර්ගෙ පන්තියට ආවෙ.සර් නිසා තමයි ගොඩක් අඩු මට්ටමේ තිබුණු ඉතිහාසය විෂයට ලකුණු වැඩි උනේ .පළමු වාරයේ ලකුණු 34 දෙවන වාරයේ ලකුණු 79 උනා .මම ස්තුති කරනවා සර්
මම 2022(2023) o/l. මට ඉතිහාසෙ එපා වෙලා තිබුණෙ. මම සර්ගෙ ක්ලාස් එකට සම්බන්ධ උනෙ අන්තිම කාලෙ.අන්තිමට සර් කරපු සම්මන්ත්‍රණයි,වොයිස් රෙකොඩින් ටිකෙනුයි තමයි ගොඩගියෙ. මම ඉතිහාසෙට A අරගත්තෙ සර් නිසා. සර්ට ගොඩක් පින්. ✨️🙏🙏🙏✨️
සර්ගෙ teaching skill එකට ඉතිහාසෙ ඉගන ගන්න තියන කම්මැලිකම නැත්තටම නැති වෙලා ගියා. 🙏
ඉතිහාසය ලකුණු ගොඩක් වැඩි වෙලා තියනවා සර් මේ පාර ලකුණු 97 සර්. සර්ට ගොඩක් පින්
සර් නිසා තමයි ඉතිහාසය පාඩම් නොකර ලේසියෙන්ම පේපරේට උත්තර ලියන්නෙ. සර් උගන්වන විදියනම් කියන්න දෙයක් නෑ. මාරම එකක් ඒක. සර්ගෙ ඉටිහාසය ඉතිම් ලේ වලටම තමයි. ආදරෙයි සර්. අපි වගේ සුවහසක් ලාංකික දරු දැරියන්ගේ අනාගතය සුවපත් කරන්නට සර්ට යෝද බල යෝද ශක්තිය ලැබේවා. ආදරෙයි සර්. ❤❤🥰
අපේ පුතා ආසම නැති විෂයක් ඉතිහාසය. දැන් සර් උගන්වන විදිහට එයාගේ ආසම විෂය ඉතිහාසය වෙලා. පුතා විතරක් නෙමේ මායි චූටි පුතායි ( 4 වසරේ )දෙන්නත් අහගෙන ඉන්නවා. සර් උගන්වපු සින්දු අපේ පොඩ්ඩටත් කට පාඩම්. අපි ඉතාලියේ දැන් ඉන්නේ. අපි ඇවිදින්න යද්දි කාර් එකේ සර්ගේ recording දාගෙන අහන් යනවා. සර්ට ඉදිරියටත් තව තවත් මේ කරන කටයුතු සාර්ථකව කර ගැනීමට දෙවි පිහිට ලැබේවා. බුදුසරණයි ❤️🙏❤️
කලින් ඉතිහාසයට 65-70 ලකුනු තිබුනු මට මේ වාරයේ ලකුනු 93 ගන්න සර් කරපු හැම දේටම ස්තුතිය සර්ට ❤❤
සර් උගන්වන විදිහට ආපහු පාඩම් කරන්න ඕනි නෑ Sir. ඒක ලේ වලටම දැනෙනවා sir❤❤
Sir supiri maru sir ❤❤❤❤❤ lassenath wela 😊 history ලකුණු 95 යි
සර් නිසා ඉස්සර අකැමතිම විෂය දැන් කැමතිම විෂය වෙලා💗✨ස්තූතියි සර්!
History නම් ඉතින් ප්‍රභාත් සර් තමයි. සර්ගෙ පන්‍ති එන්න කලින් මට හැමදාම ලකුණු හතලිස් ගණන්. සර් හින්දා ගිය පාර මට ලකුණු 82 ක් තිබුනා.සර් නම් සුපිරියි සර්.
සර් හොඳට උගන්වනවා ❤
සුපිරි,ඉතිහාසයට නම් ප්‍රභාත් සර් තමයි .
සර් මගෙ හිතේ උඩින්ම ඉන්න සර් කෙනෙක්. ආයි පාඩම් කරන්නනම් ඕනෙවත්.න්ඈ. වෙන නම් කිමටද. ඉතිහාසයනම් ප්‍රභාත් උදයකාන්ත ම තමා. ❤😌
Sir ට පින් සිද්ද වෙන්න මට තමයි මේපාර ඉස්කෝලේ සෙක්ශන් එකෙන්ම ඉතිහාසය වැඩිම ලකුනු..🎉
Sir mama aluthin sambanda une.sir ugannanava nam supiri.hodin mathaka thiya ganna puluvan thanks sir
මට එපා වෙලා තිබුණු ඉතිහාසය මම ආසම විෂය කරෙ සර් ඉතින් සර්ට ගොඩක් පින් 😊
එපා වුනු ඉතිහාසය විෂය කවියෙන් සින්දුවෙන් අපට කියා දෙන සර්ට තව තවත් සාර්ථකව මෙම කටයුත්ත කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
මගෙ 10 වසරෙ දෙවැනි වාරෙ ලකුනු 73 ඊට පස්සෙ තමා සර්ගෙ පන්ති ආවෙ තුන්වෙනි වාරෙ 83 එ සර් හින්දා11 පලවෙනි වාරෙ 82 දෙවැනි වාරෙ පන්තියෙ වැඩිම ලකුනු මට 91 පට්ටම සතුටුයි මට 🎉🎉 ❤❤❤❤ *love you sir*
History වලට S තිබ්බ මට සර් නිසා අවසන් මාස 3 දි සර් නිසා මට history වලට O/L exam එකට A එකක් තියෙනවා සර් ගොඩක් ස්තුතියි මේ වගේ වැඩ තව තව කරන්න ලැබේවා🙏🙏❤❤❤
Supiri sir padama le walatama waduna❤
සර් මට history වලට ලකුණු 95යි ඒ සර් හින්දා thank you sir සර් කියන එක මාර විදිහට හිතට යන්නෙ.
Sirge teaching style ekanam maru.
History paper eka liyanakota sirge keti krama tika nisa mara lesi vuna
Thank so much for everything sir❤
සර්ගේ හදවතට, ලේ වලට දැනෙන විදියටම අපිටත් ඒ විදියටම දැනෙන්න කියා දෙන්න පුලුවන් නියම ගුරුවරයෙකුට විතරයි ❤️😇
එක වාක්‍යකින් කිව්වොත්❤️
"History නම් prabath Udayakantha තමයි "
මේ පාර ඉතිහාසය ට ලකුණු 93 ක් ගන්න පුළුවන් උනේ සර් නිසා තමයි .සර් කියපු ඒවගෙන් පිට කිසිම දෙයක් ආවේ නෑ . සිතියම් ලකුණු කරන එකේ ඔක්කොම හරි සර් කියලා දුන්න ටික විතරයි බලාගෙන ගියේ. සර්ට ගොඩක් පිං සර්, සර් නිසා තමයි History ආසම subject එක උනේ.❤
මට එපා වෙලා තිබුණ විෂයක් තමයි ඉතිහාසය.එ්ත් මම දැන් අාසම විෂය තමයි ඉතිහාසය.එ් වෙන කවුරුත් නිසා නෙමෙයි සර් නිසා🙏
සර්ගෙ ක්ලාස් එක හම්බුණේ මට මීට මාස 5 ට කලින්.එතකොට මගෙ ඉතිහාසය ලකුනු ගොඩක් අඩු මට්ටමක තිබුනෙ
එ්ත් දැන් මට ඉතිහාසයට ලකුනු වැඩියි.සර් නිසා A එකක් අනිවාරෙන් ෂුවර්🙏
විෂය විතරක් උගන්නන ගුරුවරු අතර විෂයට පමනක් සීමා නොවී ජීවිතයම කියා දෙන ගුරුවරයා
අපේ ප්‍රභාත් සර්❤❤
history le walatama danenna ugannanawata godak pin sir.
budu saranai sir🙏adarei sir❤
සර්ගේ පන්තියට එන්න කලින් ඉතිහාසය වලට ලකුණු 54 යි තිබ්බේ.අනිත් විෂයන් හැම එකටම ලකුණු 88-100 ත් අතර තිබ්බට ඉතිහාසය වලට ලකුණු ගොඩක් අඩුයි. ඒ පාඩම් කරන්න ගොඩක් තියෙන නිසා වගේම කම්මැලි විෂයක් නිසා.ඊටපස්සේ තමය් සර්ගේ පන්තියට ආවේ. ඇවිත් මාස තුනකට පස්සේ ලියපු විබගයට මට ඉතිහාසය වලට ලකුණු 93 ක් ගන්න පුළුවන් වුණා... ඒ වගේම පන්තියේ දෙවෙනියා වෙන්නත් පුළුවන් වුණා... කම්මැලි තිත්ත විෂයක් වෙච්ච ඉතිහාසය මගේ ආසම විෂයන් වලින් එකක් කරන්න සර්ට් පුළුවන් වුණා. ❤️❤️❤️❤️❤❤
ඇවිත් බලන්න.... හිතට වදින්න කියලා දෙන තවත් ආදරණිය සර් කෙනෙක් ❤❤❤
සර් නිසා ඉතිහාසයට මේ පාර විභාගයට ලකුණු 96 ක් තියෙනවා .❤❤❤❤❤ඉතිහාසය නම් Prabhath Udayakantha .......❤❤❤සර්ට බොහොම ස්තූතියි ❤❤මේ ක්‍රියාන්විතය තව තවත් ඉදිරියට කරගෙන යන්න සර්ට ශක්තිය දෛරය ලැබේවා .........❤❤❤❤❤
Thanks sir 😊❤❤
නියමයි සර්
Histry walata asawak athi wunanam athi wune sir hinda thama.wada tika ganata karagena yanna sir denna sup ekata sirta wadi wadiyen labenna ony.adarey sir❤
ඉතිහාසය ලේ වලටම දැනෙන්න උගන්නන අපෙ සර් 🥰... ඉතිහාසය කියන විෂය එපාම වෙලා හිටපු කාලෙක සර්ගේ පන්තිය හම්බුනේ අහම්බෙන්. 🤗 මගේ 9 වසරේදි ඉතිහාසයට තිබ්බේ ලකුණු 50 යි. එදා සර් කියපු කතාවක් මගේ හිතට තදින්ම වැදුනා. *10 වසරේ පළවෙනි වාරෙ ලකුණු 50 ක් ගන්න ළමයාට දෙවෙනි වාරෙදි ඒ ලකුණු 50 ත් නැතිවෙන්න පුළුවන්.. ඒ නිසා මහන්සි වෙන්න* .. මට 10 වසරේදි පළවෙනි වාරෙදි ලකුණු 90 යි ඉතිහාසයට. හය වසරෙන් පස්සේ ඉතිහාසයට 75 ට වඩා ගත්තු පළවෙනි වතාව. 10 වසරේ දෙවෙනි වාරෙදි මගෙ ලකුණු 78% .. සර් නිසා තමයි අකමැති වෙලා තිබුන ඉතිහාසය කියන විෂය මගේ ආසම විෂයක් වුනේ. 😊❤❤
නියමයි සර් ❤❤❤
මට නින්ද ගිය වෙලාව, දැන් මට හිනා යන වෙලාව වෙලා.මට ඉතිහාසය කියන්නෙ 💧 👈 තමයි දැන්.සර් යුද්ද ගැන කියන්නෙ බලන් හිටිය වගේ😂.සර් තමයි මන් දැකපු ආදරනීයම ගුරුවරයා.❤
Prabath sir kiyanne මහ පුදුම චරිතයක් සර් උගන්නන system එක්ක ඉතිහාසයට තිබ්බ අප්පිරිය ඉබේම නැති වෙලා.තව සර් ජීවිතයට දෙන motivation එක්ක නිසාම මන්දදෝ අපිට ජීවිතේ හරි මාර්ගය තේරුනා ඉතින් ම්න් මගේම යාලුවෙක්ට උනත් sir ගෙ පන්තියට යන්න කියන්නෙ සර් ගැන තියෙන විශ්වාසෙ හින්ද❤❤
පලවෙනි වාරෙ ඉතිහාසය ට 57ක් තිබිල දෙවෙනි වාරෙ 85 ක් කරගත්තෙ සර් නිසා.. ඉතිහාසය නම් ප්‍රභාත් සර් තමා ☺️❤️
ගොඩක් හොදයි සර්.අපේ පුතා පන්තියට සම්බන්ධ වෙලා මාස2යි. එයා ගොඩක් ආසාවෙන් පන්තියට ඉන්නේ..❤😊.sirta ගොඩක් පින් දරුවන්ට හොදින් මතක හිටින විදියට පාඩම් කියලා දෙනවාට.
සර්ගෙ ඉගැන්වීම් රටාව නියමයි සුපිරියට දැනෙන්න උගන්නවා
සර්ගෙ කෙටි පද වලින් ගොඩක් දේවල් පහසුවෙන් මතකතියාගන්න පුලුවන් ,ඒ වගේම paper class එකෙනුත් ලොකු
උදව්වක් ලැබෙනවා
🔥🔥🔥සර් සුපිරිම ගුරුවරයෙක් 😍😍❤️❤️❤️
සර් නිසා මට පලවෙනි වාරේ ඉතිහාසයට ලකුණු 93.දෙවෙනි වාරේ ලකුණු 96.මට o/l වලට A එකක් ශුවර්.මේ ඔක්කොම සර් නිසා තමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්සර එපා වෙලා තිබ්බ subject එක දැන් පාඩම් කරන්නේ නැතුවම ලියන්නෙ සර් හින්දා. සර් ඉගන්නුවට පස්සෙ එවා ඇත්තටම තියෙන්නෙ ලේ එක්ක බද්ද වෙලා.🔥
එපා වුණ history අපිට කවදාවත් ආයි පාඩම් කරන්න ඕන උන් නැත්තේ සර් හින්දා❤
සර් අප්‍රේල් මාසයේ සිට පන්තියට join වෙන්නේ පුළුවන් නේද?
සර්ගෙ පංති එන්න කලින් ලියපු පේපර් වලට ලකුනු 35 ක් වත් තිබ්බෙ නැහ් පංති ආවට පස්සෙ එන්න එන්නම ලකුනු වැඩි උනා 😌❤️
ඉතිහාසයනම් ප්‍රභාත් සර්.
ප්‍රභාත් සර් නම් ඉතිහාසය......
හදවතේ ගුරුවරයා සර් තමා....
ජය වේවා සර්
මට ගිය වාරේ lakunu45 සර්ගෙ ක්ලාස් එකෙන් පස්සෙ ලකුණු 85,ක්‍රිස්තු දේව ජාතික පාසල matale.
Sir mama aluthen panthiyata sambanda une sirge iganveema nam supiri sir padam kiyala dena vidiya hodata therenava.
එපා වෙලා, ෆේල් වෙන්න හිටපු ඉතිහාසයට A Paas එකක් මේ o/l exam එකේදි ගන්න හොද අත්තිවාරම හදලා දුන්නෙ අපේ සර් 🎉 කවියෙන් පාඩම් උගන්වන ,සිතියම් ලකුණු කරන ඉතිහාසය විශයෙ ගුරු රජුන් නම් ප්‍රබාත් සර් තමයි❤❤ අපි වෙනුවෙන් උගුර ලේ රහ වෙනකල් උගන්වපු අපේ සර් ට ගොඩක් පිං 🙏🙏
සර් උගන්වන දේවල් හොදට තේරෙනවා...ඒ වගේම හොදට මතක හිටිනවා සර්...සර්ගෙ කෙටි පද නිසා මතක තියාගන්නත් ලේසී සර්...අපිට O/l වලට හොද රිසාල්ට් එකක් ගන්න පුලුවන් උනේ සර් නිසා...කවදාවත් අමතක නොවන ගුරුවරයෙක් සර් ❤️❤️😊
Minneriyata mahasen rajathuma nam ithihasaya ape prabath sir
සර් පංතියේ ළමුන්ගෙන් ප්‍රශ්න අහන්න .. එතකොට අවදානයෙන් අහන් ඉන්නවා ..
Sirge panthi enna kalin 50 ganan wala thibunu marks 90 ta wadi una. Thank you sir 🙏
ඉතිහාසය ලේ වලටම වැදුනා සර් කියලා දුන්නු විදිහට❤ඉතිහාසය කියන subject එකට O/L විභාගෙට යන්න කලින්ම A එකක් කියලා දන්නවා,ඒ ප්‍රභාත් සර් නිසා ❤ ඉතිහාසය නම් ප්‍රභාත් උදයකාන්ත❤ප්‍රභාත් උදයකාන්ත නම් ඉතිහාසය❤
Kiyanna vachana naha sir gana.thiththa vechcha vishayak mechchara asaven igena ganne sirnisa🙏🙏🙏
6 වසරේ ඉදන්ම ආසාවක් තිබුණේ නැති ඉතිහාසය ආසාවෙන් ඉගෙන ගන්නේ සර් නිසා
History King _ Prabath Udayakantha❤
Sir sirge class eka gana nam katha karala wadak na...sir thamai ithin hodatama karanne.mata sir lagata enakota lakunu 33 sir lagata awata passe 85 una.ekata sirta aththatama pin sidda wenawa ❤❤❤ugannana kota kawadawath kammali na.
Ninda noyana history panthiya.
නින්ද නොයන history පංතිය
Sirtath happy new year🎉🎉🎉
එපා වුනු ඉතිහාසය විෂය කවියෙන් සින්දුවෙන් අපට කියා දෙන සර්ට ඉතිහාසය ලේ වලට දැනෙන්න උගන්නන ලංකාවෙ මන් දැකපු එකම ගුරුවරයා
Sir mata lakunu 84kthiyenawa .ananda shastralaya kotte. Sir nam super ❤❤❤❤❤❤❤❤
සර්ගෙ ක්ලාස් ආවා කියන්නෙ ඉතිහාසයට A එකක් තමයි...❤️😍
sirga class fees komada
Mata sirge class enna kalin history walata lakunu tibune 30yi sir me para mata history walata 66k thinawa . Sir padam kiyala dena widiha hodata therenawa supiri sir. Sirta godak thanks .
සර් ගැන කියලා වැඩක් නෑ මන් කැමතිම ගුරුවරයා 😊❤❤
සර් geography පන්ති කවදාද? 8 වසර
budusaranai sir.....
Sir mama grade 7 student kenek .
Mage school eka St.Thomas Girls High School
Mata sir 1 st term ekata marks 75.2nd term ekata marks 92.
Issara mama asama nathi subject eka History
Eth Dan mage favourite subject eka History.
Thank you sir❤
ඉතිහාසය එක පාරින් කන හරහා මොලයට 😌✍️
History nam prabath sir Thamai2nd term marks 80
Athi dakshama sir lassanata kiyala denawa
Sir❤
ඉතිහාසය ඉගෙන ගන්න හොඳම සර් තමා ප්‍රභාත් සර්. මේ සර් ගාවට දරුවව යවන්න පොඩ්ඩක්වත් හිනතන්න එපා
සර් ජූලි මාසෙ ඉදල තියරි පන්තියට join වෙන්නෙ කොහොමද grade 7
❤❤❤❤ Sir,
First of all i watched your lesson when i visited my cousin's residence in grade 6. But unfortunately i hadn't sufficient information to join the class. So for whole 3 years i was waiting impatiently to join your class. Once the day before to 2nd term exam in grade 8 i received a link to a special class prabath udayakantha sir. Then i got enough information and joined the class first, then stayed continuesly. As the same time i improved my history knowledge thanks to sir. That amazing teachings increased my marks of history from 67 to 100. Prabath sir is one of the most respected teachers in my life. Thanks a lot Sir 😊😊❤❤🎉
Baya nathuwa kiyanna puluwan, 100% Meka thama hondama History class eka.
Sir grade 10 patan ganne kavadada