Abiogenesis සහ ආගම තුල කතාබහවෙන ජීවයේ සම්භවය විද්‍යාත්මකද?

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 600

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 Год назад +15

    සම්පත් ඇයි ටිකක් නිහඬ? එහෙම වෙන්නෙපා! ඔයා රටට ලොකු සේවයක් කරන කෙනෙක්. ජය වේවා!

  • @billionairemindset839
    @billionairemindset839 Год назад +123

    සම්පත් අය්යේ මේ ඉල්ලීම වදයක් කියල දන්නවා.අයියා අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ගොඩක් ස්තූතියි.මන් අවුරුදු 6ක් විතර චැනල් එක එක්ක ඉන්නවා.වෙලාව තියනව නම් විතරක් මේ වගේ ටිකක් දිග එපි දෙන්න පුලුවන්ද ❤

    • @dasundissanayake
      @dasundissanayake Год назад +3

      @@mohommadsafraz4303 😂😂😂😂 danwath allawa bimin tiyapan bn

    • @Rohanasrealm
      @Rohanasrealm Год назад +1

      @@mohommadsafraz4303 එකම සත්‍ය ස්පැගටි දහමයි

    • @dasundissanayake
      @dasundissanayake Год назад

      @@mohommadsafraz4303 hmm alima settaiii 🤣😂😂

    • @dasundissanayake
      @dasundissanayake Год назад +3

      @@mohommadsafraz4303 ubawage moda muslim ekek ekka mona kathada bn .... ube manasilka ledek allata kiyala beheth tikak aran bipan ...

    • @dasundissanayake
      @dasundissanayake Год назад +1

      @@mohommadsafraz4303lajjai ubala gana .....apitanan kagewath rataka ape un bo karala ape karaganna one naha .... uba me vidio eka hodata balaoan meke kiyala thiyenne agganna suthtre waradii kkyana eka nemeii samahara minissu vidyawa pita dala agana wikunanna yanawa ....thope kuraaneth athi vidya labbak nnaha kalen kaaleta kuraaneth update karanawa ubalage palli walin .......

  • @vadagathlatapata
    @vadagathlatapata Год назад +17

    බොහොම ස්තුතීයි , සම්පත් !ඉතා මධ්‍යස්ථව, මොල හෝදන්නෙ නැතිව, අහන අයට සිතා බලා තීරණ ගන්න පුළුවන් ආකාරයට, සාධාරණව, තාර්කිකව ඉදිරිපත් කරලා තියෙනවා. හරිම ප්‍රයෝජනවත්... ඔබට ජය ✌

    • @sampath9423
      @sampath9423 Год назад

      Madujith Sagara නාලිකාවට පිවිස එහි මේ සම්බන්ධයෙන් තියෙන වීඩියෝ මාලාවත් බලන්න

  • @Suwisuru
    @Suwisuru Год назад +1

    ඉතාම තර් කානුකූල ඉදිරිපත් කිරීමක්.
    අග්ගඤ්ඤ සූත්‍රය තුලින් බුදුන් දෙසූ ජීවයේ පහළ වීමක් සෙවීම කියන්නේ බුදු නොකී දෙයක් බුදුන් තුලින් සෙවීමට කරනා උත්සාහයක් බව තමයි මගේ වීඩියෝවෙනුත් මම කියන්නේ, සත්යය වශයෙන්ම මේ සූත්‍රය හුදෙක් කුල බේධයේ නිස්සාර බව කීමට දෙසූ සූත්‍රයක් කියා ඔබ අවසානයේදී කියන දෙය තමයි මටත් මගේ බුද්ධියේ තරමින් මේ සූත්‍රය තුල පැහැද්ලි වන්නේ.
    බුදු හිමියන් සත්ත්වයා පුද්ගලයා සම්භවය වන්නේ කෙසේදැයි කල ඉතා ලස්සන ගැඹුරු දේශනාවක් තියෙනවා බොහෝ දෙනාට හසුව නැති අන්න එයයි මතු කර ගත යුතු තැන.

  • @ashanmaduranga7462
    @ashanmaduranga7462 Месяц назад +1

    ආයේ වීඩියෝ හදන්නැද්ද අයියේ හරිම ආසාවෙන් බැලුවේ ඔයාගේ වීඩියෝ මාලාවම හරිම ලස්ස්නයි

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 Месяц назад +3

    මොකද උනේ ඔබට. Video නැත්තේ අයි.?

  • @gihantharindu5791
    @gihantharindu5791 2 месяца назад +1

    මේ ගැන මට අවබෝද වෙන විදිහ වැරදි දෙයක් තියේ නම් නිවැරදි කරනවනම් බොහොම ස්තූතියි.
    විශේශ- බටහිර විද්‍යාව උපකල්පන පරීක්ෂණ නිරීක්ෂණය හා නිගමන අනුව යම් යම් දේ සොයගැනීම් කරනවා විද්‍යාව යනු අපට බෙහෙවින් අවශ්‍යයි,නමුත් විද්‍යා සොයා ගැනීම් සමහර කාරනා අපි දැනට 100% විශ්වාස කරලා හිටියත් යම් අවස්තාවල බිද වැටෙනවා එහෙම වෙන නිසා තමා විද්‍යාව මේ දක්වා දියුනු වෙන්නේ,
    මේ වගේම සිදුහත් කුමාරයාට ප්‍රශ්නයක් ආවා මේ යාන්ත්‍රනය මොකද්ද කියලා වටහාගන්න ඒ නිසා එතුමා පරීක්ෂණ යක් කරා එකෙන් ප්‍රතිඵල අරගෙන අපිටත් ඒක දේශනා කරා,,
    විද්‍යාවෙන් පරීක්ෂණ කරලා බලලා කියන දේ පිලිගන්නවා නම් ,ඉතින් අපි ඇයි බූදුන් වහන්සේගේ පරීක්ෂණ ය නොකර රාමුවෙන් පිට ඉදන් මේක ප්‍රශ්න කරන්නේ?
    1.මුලින්ම භාශාව,ඉස්සර භාශාවේ යම් යම් දේ හදුන්වන්න ගත්ත අර්ථ දැන් භාශාවේ පරිනාමිකව මේ වෙද්දී ලබා දෙන අර්ථ සමග ගැලපීම කියන්නේම විහිලුවක් යැයි මට හැගේ...
    2.බෝසතානන් වහන්සේ යම් ගවේශනයක් කර එතුමා යම් දැනුමක් අවබෝද කරගත්තා නමුත් අව්බෝදකරගත් ධර්මය අපට තේරෙන්න කියන්න එතුම ගොඩාක් උත්සහා කරලා තියෙනවා නමුත් හරියටම කියන්න තරම් භාශාව යොදා ගෙන තේරුම් කරන්න බෑ ඒනිසා සමහර දේවල් ආදේශ කර තිබෙනවා..(ඉරවල් 7ක් කියා කියලා තියෙන්නේ මිනිසාට ඒක තේරුම් කරවන්න උනුසුම වැඩි වෙනවා කියන එකට)භාශාව හසුරපු වීදිහ අල්ලන් ඒක පෙන්වලා දැන් විද්‍යාත්මක වචනත් සමග සසදන්න හදන එක හරිම ප්‍රාථමිකයි කියලයි මට හිතෙන්නේ.
    3.බූදුන් වහන්සේට අවශ්‍ය උනේ මේ නොනවතින භව ගමනෙන් ඉවත් වෙන මාර්ගය පහදන්න මිසක් ලෝකේ හැදුනේ කොහොමද සත්තු හැදුනේ කොහොමද ශාක හැදුනේ කොහොමද කියන්න නෙවෙයි,,
    4.බුදුන් වහන්සේගේන් මිනිසුන් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන්නා සූත්‍ර දේශනා වලින්,එම අවදියේ බ්‍රාහ්මනයන් ගේ කුල ප්‍රශ්නය ට දීපූ පිලිතුරක් මිසක් සත්තු හැදුන වීදිහ කියලා නෑ කියන එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි,බුදු දහමේ හරය අවබෝද කරගන්න උත්සහා කරන්න,,
    5.අවසන් කතාව- බටහිර විද්‍යාව යනු වෙනම රාමුවක් යටතේ කරන කරන භෞතික පරීක්ෂණ.
    පෙරදිග විද්‍යාව යනු මනස මූලික කරගත් පරීක්ෂණ
    මේ මාර්ග දෙකක් එය සංසන්දය කිරීම ඇත්තට සාර්තක නැත.
    මෙම වැඩසටහන කරන ඔබ තුමාට පවසන්නට තිබෙන්නේ,ඔබතුමා බෞද්ධ දැනුම් පද්දතිය අදාල කාරනා කතා කරනවනම් එම දැනුම් පද්දතිය නිසි ලෙස ගවේශනය කර අභිධර්මය ගැබුරින් අද්‍යනය කර පසුව ඔබ වටහා ගත් දෙය සමග අප දැනුමින් පෝශනය කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.බොහොම ස්තූතියි ඔබ අපව දැනුමින් පොශනය කරනවට 🙏

  • @madukasenarathne7470
    @madukasenarathne7470 Месяц назад +1

    ඇයි දැන් අලුත් වීඩියෝ නැත්තෙ අලුත් වීඩියෝ එනකන් අපි බලාගෙන ඉන්නවා

  • @utharaka
    @utharaka Год назад +6

    අපි අමාරුවෙන් හොයා ගෙන ඉංග්‍රීසියෙන් කියවල තේරුම් ගන්න දේවල් මේ විදියට සරලව රසවත්ව සිංහලෙන් ඉදිරිපත් කරන එක නිසා අනාගත පරපුර ගැන ඉරිසියාත් හිතෙනවා...
    සුභ පැතුම්

  • @ashanmaduranga7462
    @ashanmaduranga7462 Месяц назад +2

    ආයේ වීඩියෝ හදන්න වීඩියෝ කතා ආයේ ඕනේ ❤

  • @outcross799
    @outcross799 Год назад +9

    මෙකට වැඩිය සම්බන්ධ නැහැ කියලා දන්නවා..හැකියාව තියනවානම් ancient alien theory එක ගැන ඔබගෙ අදහස් ඉදිරිපත් කරලා video එකක් කරන්න.ස්තුති.

  • @charitharangana3747
    @charitharangana3747 Год назад +3

    මම ඔයාගෙ වීඩියෝ පටන්ගත්තු කාලෙ ඉදන් බලනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත.නමුත් දැන් දාන්න විඩියෝ වල කාට හරි ඇගිල්ල දික් කරල දානව වගේ තේරෙනව.මන් හිතන්නෙ ඒ ඒ විඩියෝ මේ විඩියෝ බලන අය ඒව තෙරුම් ගනී කියල.ඒ නිස උත්සහ කරන්න ඉස්සර වගෙ ඔයාගෙම ක්‍රමයට විඩියෝ එක කරන්න.thanks ..❤️

  • @Anuradhapura
    @Anuradhapura Год назад +2

    ස්තූතියි විඩියෝ එකට ❤️🌠
    කුල ක්‍රමය බැහැර කරමු කිව්වම " ආ ඒක අනවශ්‍ය තොරතුරක්. "
    කුල ක්‍රමය බැහැර කරන්න ඕනේ කියලා ඒක තේරුම් කරන්න ගෙනාපු උදාහරණය මොකකට හරි ගලපන්න කට්ටිය ඕන තරම්..

  • @shehankavishka371
    @shehankavishka371 Год назад +6

    " ජීවිතය " " life "
    - panspermia
    - chilly start
    - deep sea vents
    - electric spark
    ඒ අස්සෙ ...
    - අග්ගඣ්ඣ සූත්‍රය
    - simulation theory
    තව ඕනෙතරම් ඇතී....මේ ඔක්කොම උඩ කියපු අහවල් දේ තේරුම් ගන්නනේ...පරම්පරා කීයක් ඕක තේරුම් නොගෙන මැරිල යන්න ඇතිද? කට්ට කාල ශිශ්ටාචාර දියුණු උනාට තාමත් අපි අපේ origin එක දන්නැහැ.අපි අපි කව්ද කියන්න හරියට දන්නැහැ.
    ඔප්පු කරගත්තු දවසට මොකක් වෙයිද 🤔
    කොහොම උනත් විඩියෝ එක මරු සම්පත් අයියේ ❤️ මේව මරු ටොපික්

  • @chamathdidula5654
    @chamathdidula5654 Месяц назад +2

    Niyamai aiye😮.dan mokada me wage video karanne naththe😢.aai me wage video karannako🎉.me chanal aeka nam pattai😊

  • @Kavinduksr
    @Kavinduksr Год назад +11

    සම්පත් අයියා ලංකාවට සම්පත් දායකයෙක් ❤️❤️❤️❤️🇱🇰

  • @Lord_thimi
    @Lord_thimi 4 месяца назад +1

    Ayye me ara suthraye thiba thika wena puluwn irawal 7 kiyane athe ape surya wa ain karoth thawa 6 i eee kiyane nikum 6 thanakin minisun pita wena wage kiyala alokaya agen pita wena wa kiyala kiwe ehema 6 thankin yana nathi ayyata pena widiha wena ba da ? Ane manda

  • @samanjayawardhana2750
    @samanjayawardhana2750 Год назад +13

    බුදුදහම හා සයිකොලොගිකල් කොම්පොන්ට්ස් ගැන ඔයාට තව ගොඩක් දේ ඉගෙනගන්න තියෙනවා සහෝදරයා. ඉක්මන් නිගමන දෝස සහිතයි

    • @looksgreat9784
      @looksgreat9784 Год назад

      ⛟⛟⛟⛟😪

    • @macperera
      @macperera Год назад

      අපිටත් කියමුකෝ එහෙනම් සම්පත් නොදන්න ඔයා දන්න දේ.

    • @looksgreat9784
      @looksgreat9784 Год назад +1

      @@macperera mu danna psychology yak na bn pissu yakku🤣

    • @groundzero5708
      @groundzero5708 Год назад +3

      @@looksgreat9784 palli kakkanta mala payinawa itin egolloth tipper wenna epai🤣

    • @Mrk-lf3mp
      @Mrk-lf3mp 4 месяца назад

      Darmaya watahenakota since therei quantum physics wala protona wala bara saha shkthiya ekka vedio ekak karalath ai e brahama kathawa therum ganna bari nuwanin wimasuwoth therei awata giyata budun deshana karanne na gauthama budun prachna adika buduwarayek

  • @Blade6-6-6
    @Blade6-6-6 Год назад +3

    ඔයා කියන එකක් තමයි ඉතිං සියල්ල දත් 👍

  • @guyonadino
    @guyonadino 5 месяцев назад +1

    will there any videos soon?

  • @kosalabandara1198
    @kosalabandara1198 Год назад +4

    මමත් විද්‍යාව ආගම එක්ක පටලන් ඉන්නෙ,මේ වීඩියෝ එක සහෙන්න වැදගත්..මට තිබුන සමහර ප්‍රශ්න වලට උඩ්ත්තර හම්බුනා

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 2 месяца назад +2

    කෝ ඔයාගෙ long time fan කෙනෙක් මම , එන්න ආය Videos අරන්

  • @Study-Squad
    @Study-Squad Год назад +7

    I also think that ""Humans'' where not evolved naturally."Humans" control the "surface of earth",so that's a unique quality that's not present in other organisms.But it's true that we must not mix over religious views with science.Also humanity is the most important thing for humans.Your videos are great and highly appreciate your work.Thanks.🔥✨️

  • @PahanTravel848
    @PahanTravel848 Год назад +1

    Thada wedi bro Thada wedi ✊ ✊ ❤❤

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 Год назад +1

    ඇත්ත කතාව අග්ගඥ්ඥ සූත්‍රයෙ කොතනකවත් ජීවය ආරම්භ උන් හැටි දේශනා කරල නෑ... සරලවම බුද්ධ දේශනාවේ කොතනකවත් ඒ ගැන සදහනක් නෑ. මොකද පටිච්චසමුප්පාදය ගැන කරන දේශනාවක සදහනක් තියෙනවා සංසාරයේ ආරම්භක හෝ කෙළවරක් බුදු ඇසින් වත් දකින්නේ නෑ කියලා.
    ඉරවල් හත පායන්නෙ ලෝක විනාශයට නෙවෙයි කල්ප විනාශයට (මට මතක විදිහට) ඒ කාලය අදින් කල්ප ගණනක් නෙ ඒ කියන්නේ අවුරුදු බිලියන ගණනක් වෙන්න පුළුවන්. දැනට අපි ඉන්න මන්දාකිණිය ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය එක්ක collision course එකක තියෙන්නේ සහ ඊටත් පස්සෙ expanding universe and big crunch theory ත් එක්ක බලද්දි පෘථිවිය එච්චර කල් survive වෙලා තිබ්බොත් සමහර විට ඉරවල් හතක ගුරුත්වයෙ තියෙන්න පුළුවන්. 😅
    එහෙත් නැත්තං අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තරුව මැරෙන්නෙ red giant වෙලා නෙ. එතකොට කොහොමත් දැං තියෙන උෂ්ණත්වය සහ ප්‍රමාණය වඩා වැඩි වෙන නිසා වෙන්නත් පුළුවන්.
    🥴🥴🥴🥴

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Год назад

    හරිම වටිනවා, බොහොම ස්තූතියි...❤️❤️❤️

  • @pasindudilshan7118
    @pasindudilshan7118 Год назад +1

    Mechchara Kal balan hitiya video ekak daai kiyala... Eth ne. Mokadda halo... Dannako supiri video ekak

  • @sachithsaranga3228
    @sachithsaranga3228 7 месяцев назад

    මම ලඟදි චැනල් එකට ආවෙ.. දැන් ඔක්කොම වීඩියෝ බලනව. ඔක්කොම සුපිරි✌️.. අලුත් වීඩියෝ නැද්ද💯😍✌️

  • @Lord_thimi
    @Lord_thimi 4 месяца назад +1

    Apita ape surya supernova wela pipiren eken survive wena ba da ??

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 Год назад +1

    Me channel eke holman gana discussion ekak thiyenawada?

  • @kavishen3425
    @kavishen3425 10 месяцев назад +1

    අයියේ, The Holographic Universe theory එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. ප්ලීස්...😇

  • @PathumSimpson
    @PathumSimpson Год назад +1

    අයියෙ ඉරවල් හත කියන්නෙ, symbolic meaning එකක් කියල මං අහල
    තියෙන්නෙ. ඒකෙන් කියවෙන්නෙ ඉරවල් හතක රස්නය එක ඉරකින් දැනෙනෙනව කියල.

  • @chathurangailleperuma1360
    @chathurangailleperuma1360 Год назад +4

    තමා යනු කවුදැයි සොයන්නෙකුට හෝ පර්යේෂණයක යෙදෙන්නකුට ජීවය හමුවනු ඇත.

  • @upalireality
    @upalireality Год назад

    \\ancient alien theory එක ගැන ඔබගෙ අදහස් ඉදිරිපත් කරලා video එකක් කරන්න\\

  • @isuruperera9293
    @isuruperera9293 Год назад

    Legend… keep up the good work…

  • @lakshithadolawatte9392
    @lakshithadolawatte9392 Год назад +1

    Milkyway and andromeda galaxies about to carsh or merge each outher in the feature , can it be at that moment some suns come near to the earth or to our solar system as prescribed by සප්ත සුර්යෝගමන සූත්‍රය

  • @kalpam
    @kalpam Год назад +4

    අපිම program කරපු game එකක අපිම පිස්සු නටනවා.. අවසානය දන්නේ නෑ වගේ...
    එක්කෝ අපිට ඕන විදියට game එක program කරගන්න ඕන..
    නැත්නම් program එකේ විදියට play කරන්න ඕන...

  • @rajidil2474
    @rajidil2474 Год назад +3

    බෞද්ධ දර්ශනය කියන්නේ ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඒකෙ අඩු පාඩු හොයනවා නම් ත්‍රිපිටකය හරියටම පරිශීලනය කරන එක හොදයි

  • @dumindaprasad1814
    @dumindaprasad1814 Год назад

    You tube දැක්ක හොදම පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️✨

  • @nadeera_asanka
    @nadeera_asanka Год назад

    niyamai niyamai, hoyana kenekta onna parawal pennala thiyei.

  • @imanthasandaruwan90
    @imanthasandaruwan90 7 месяцев назад +1

    විඩියෝ එකක් දාන්නේ නැද්ද 😢😢

  • @pradeepsuranga2023
    @pradeepsuranga2023 Год назад

    aurudu 6kin withara passe video balanna awe.. aadarei ithin. brother poddak wayasata gihin wage :)

  • @express6468
    @express6468 Год назад

    අයියේ එහෙනම් ආයෙත් පිටසක්වල ජීවින් ගැන වීඩියෝ එකක් කරමුද..... ඔයාගෙන් වීඩියෝ එකක් ඕනේ. David grusch ගැන වගේ😊

  • @pitakware
    @pitakware 7 месяцев назад

    අලුත් වීඩියෝ එකක් ගොඩ කාලෙකින් දැම්මෙ නෑනේ

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Год назад +11

    නිත්‍ය නොවෙන අනිත්‍ය සිත මගින් වෙනස් වේ යන්න අවබෝධ කරගෙන ඉදිරියට මේ අවුරුදු 22 ක තරුණයෙක් විදියට තියෙන සීමිත අත්දැකීම් එක්ක මට අවබෝධ උන කරුණු දැන හදුන ගත් ප්‍රමාණය අනුව මගේ අදහස මෙය, මෙය අදහසකි යෝජනාවක් හෝ කාටහෝ කරන නිගමනයක් නොවේ 😀😀👍👍
    - ත්‍රිපිටකය සාහිත්‍යයක්( ශුද්ධ ත්‍රිපිටකය කියන්නෑනෙ), සුත්‍ර වලින් කියන්නෙ ඒ ඒ අදාල පුද්ගලයා ඇසු වලට දුන් පිළිතුරු බුදු දහමට අනුව අවිද්‍යාව හට ගැනීමට හේතුව ඇත්තටම හරියටම කියන්ට බෑ..
    - යම් යම් පුද්ගලයන්ගේ නිශ්චිත ප්‍රශ්න වලට ඔවුන්ගේ මානසිකත්වය අනුව දුන්න ඇත්තටම උදාහරණයක් ආශ්‍රයෙන් හින්ට් එකකින් යමක් තේරුම් කරන්නෙ නැතුව බුදු දහමේ කාර්‍ය ලෝකේ හැදුන විදිය අරක මේක ඒවා කොහොමද කියන්නෙ 🤦🤦 ඒවා විද්‍යාවේදීන් කියයි..
    මනෝ විද්‍යාත්මක යමක් හැම සුත්‍රයකම තියෙන්නෙ..
    - තණ්හාව නිසා අවිද්‍යාවෙන් එකක් එකක් පෝෂණය වෙවී හේතු ඵල ඇති වීම රාගය ද්වේශය මෝහය යන මැලියම් නැත්තං ඇලීම නිසා සිතේ ඇති වෙන්නෙ සියල්ල කියන්නෙ මටනම් තේරෙන විදිය.. 🤦🤦
    - නැතුව ආගම් කර කර තමන්ගේ දේ හොදම කිරීමට උත්සහ ගන්නා අයගෙන් මේ සුත්‍ර තේරුම් ගෙන නිගමන වලට එළෙඹෙන්ට එපා 🤦🤦 " ඒක හරියට අදුරේ නැති උන යතුරක් මිනිසෙක් ආලෝකයේ සොයද්දි අනෙකාත් ඒකට දායක වීම වගේ "
    - ශිල්ප වගේම ශ්‍රස්ත්‍රත් ඉගෙන ගත්තු බ්‍රහ්මණ සිද්ධාර්ථ ගෞතමයන් බ්‍රහ්මණ ලෝක ගැන කියන්නෙ මන්ද ? අදාල පුද්ගලයන් දෙදෙනා ඒ ඒ බ්‍රහ්මණ වෛදික දැනුමේ ආභාෂය ලබපු උදවිය හින්දා තමයි ඒක උදාහරණයකට ගන්නෙ... 🤦🤦
    - පරම්පරාවෙන් මට නමක් ලැබෙනවා බෞද්ධ ඒක රූප ආකාරයෙන් දකිනවා ආගමට ඇලෙනවා 🤦🤦 නාම රූප ඉන්ද්‍රීය ගෝචර වන තාක් එක ඇති වේ සිතේ නැති තාක් එය නැති වේ..
    බෞද්ධ ආගම දර්ශනය අරක මේක කියනවට වඩා දහමක් විදියට අධ්‍යනය කරන්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධයේ අවසානය දුක නැති කිරිමේ මාර්ගය හෙවත් සැප ලබා ගැනීමේ මාර්ගය ඒ 8 බලන්ට එකෙ නිවැරදි දැක්ම,සිහිය,සතිය,සමාධිය,වචා මේවා අද ලබා ගන්ට පුලුවන් ද ආගමික වැදුම් පිදුම් ඇදහිලි භය නැත්තං භක්තිය නිසා කරන ඒවායින්, බ්‍රහ්මණ ( පසුකාලීන ) හින්දු ජෛන සංස්කෘතික ලක්ෂණ මිශ්‍රණයෙන් ඇති වූවාක් මිස බුදු දහම මගේ අධ්‍යනය අනුව මුල් බුදු සමය බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 කට පස්සෙ ඇත්තටම අතුරුදහන් වෙනවා. 🤦🤦 ඒක තමයි ඇත්ත පසුව ගුරුකුල මේවා පවත්වාගෙන එනවා බ්‍රහ්මණ ගොඩක් අය සංස්කෘත වලින් පවා බුදු දහමේ අර්ථකථන දීලා තියෙනවා ඔවුන්ගේ දැඩි බලපෑම් වගේම මුලධාර්මිකවාදීන් විදියට ශ්‍රමණ මහණ දම් පවා පුරලා තියෙනවා, අභිධර්මය හොදම උදාහරණයක් ඒක උසස් ඉගැන්වීමක් ඇත්ත ඒත් අභිධර්මය බෞද්ධ විතරක් අයට තිබුණ දෙයක් නෙවෙයි අභිධර්ම කිහිපයක් තිබිලා තියෙනවා භාරතිය ඉතිහාසයේ බෞද්ධ අභිධර්මය යතාවත්කාලීන වීම එක තැනක නතර වෙලා තියෙනවා, ඒ වගේම අභිධර්මය කියන්නෙ මුල් බුද්ධ සංකල්ප යැයි හදුන ගන්න ඒවට භාරතිය දාර්ශනිකයන් දීපු අර්ථකථන අනුව අභිධර්මය ලියවෙන්නෙ,, මහායාන බෞද්ධ ග්‍රන්ථ සංස්කෘත වලින් ලියැවුණ ඒවා හොදම උදාහරණය නාගාර්ජුන හාමුදුරුවෝ , ධර්මකීර්ති හාමුදුරුවෝ වැනි දෙවැනි බුදුන් කියන අයගේ දාර්ශනික හරයන් අපි අද දකිනවනම් යමක් මේවගෙ ඒවා තමයි අපි පරිහරණය කරන්නෙ,,
    මහායාන දර්ශනයට විතරක් නෙවෙයි එකෙන් ථේරවාද සම්ප්‍රදායත් පෝෂණය වෙලා තියෙනවා, අනෙක් වැදගත්ම කරුණ මුල් බුදු සමය ථේරවාදය නෙවෙයි 🤦🤦
    - කෙසේ හෝ ඔබ ආගමික ලබ්ධිකයෙක් හෝ නොවෙන කෙනෙක් වෙන්ට පුලුවන් භක්තිය නැත්තං බය හින්දා කාරණා වටහා ගන්නවට වඩා බුදු දහම අනුවත් කියන්නෙ ඒ නිදහස තමා කරුණු අවබෝධ කරගෙන වටහාගෙන දේවල් වලට පැහැදෙන්ටනෙ ඕනෙ , ඒ කියන්නෙ භක්තිය නොව ශ්‍රද්ධාව,, ශ්‍රද්ධාවේ දන්නවනෙ හොද මොකක්ද කියල ( ආකාරවතී ශ්‍රද්ධාව සහ අමුලිකා ශ්‍රද්ධාව )
    - කෙසේ වෙතත් කාලාම සුත්‍රය ඔබේ නිදහසට බාධා කල හැකිද ඔබේ සාම්ප්‍රදායික මත බිදලා ඔබම කරුණු විමසා අවබෝධ කරගෙන දෙයක් වටහා ගන්ට කියන එකට හොදම උදාහරණය මම දකින විදියට කාලාම සුත්‍රය,
    " නිදහසේ මහා ප්‍රඥප්තිය යි "
    - විවිධ විවිධ විශ්වාස මත සියල්ල ඔබ දකින ඉන්ද්‍රීය ගෝචර කරගන්නා දෙයින් උරුම වෙන හේතු ඵල නිසා සිතෙහි ඇති කරගන්නා දේ තමයි මගේය අපේ එකය කියන දේ කෙනෙක් සත්‍ය නීරසද ඔහු භක්තියෙන් ඇලුණ අන්තවාදියෙක් නෙවේද බලන්ට..
    යමක් පිළිබද ඔබ නිගමන දෙනවනම් ඒ පිළිබදව නිවි සැනසිල්ලෙ ඔබ බලන්නෙ මම දරන මතේ ගැන මම දන්නෙ කුමක්ද කියා වාද කිරීමට කලින්.. 👍👍

    • @lawo4443
      @lawo4443 Год назад

      ට්‍රැක

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Год назад

      @@lawo4443 😕🤔 සිතද 👍 OR 👎

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Год назад

      කිසිම වාදයක් නෑ. ඔබතුමා දන්න ඉගෙන ගෙන තියෙන අධ්‍යනය කරන විශ්වාස කරන පරිමාණයට අනුකූලව ඔබතුමාගෙ නිගමනය සාධනීයයි.😊
      ඒක වෙනස් කරන්න නාගාර්ජුන, බුද්ධඝෝෂ නොවෙයි භාග්‍යවතුන් වහන්සෙටවත් නොහැකියි.

    • @SLGAGA
      @SLGAGA Год назад +2

      ඔබතුමා කියන විදිහට බුදු දහම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව වසර දෙසීයක් විතර අතුරු දහන් වෙලා තිබුණා කියන මතය බොරු එහෙම උනේ ඉන්දියාවේ පමණයි ඒ වෙනකොට බුදු වහන්සේගේ අනුගාමිකයින් මැදපෙරදිග හරහා සූඩානය ඊජිප්තුව දක්වා විහිදිලා තිබුනා බෞද්ධ නටඹුන් කාශ්මීරය සූඩානය ඊජිප්තුවේ සමහර ප්‍රදේශවලින් හමුවෙලා තියනව ඒ සමහර නටඹුන් වසර 2400 කටත් වඩා පැරණි ඒවා.
      සොබාදහමට අනුගතව ජීවත්කරවීමට මිනිසා අනුගත කිරීමට බුදුදහම තුල වැඩි කොටසක් වෙන්වී තිබීම පුදුමයක් නොවෙයි මොකද මිනිසා ඒ තරම්ම මිත්‍යාදෘෂ්ටිකයි අමානුෂිකයි නමුත් මම දකින විදියට විද්‍යාව දැනට සොයා පවතින සියලුම න්‍යායන් නිගමනයන් වලට උදාහරණ බුදු දහම තුල තියනවා පරමාණුවේ සිට ලෝක විනාශය දක්වාම

    • @SLGAGA
      @SLGAGA Год назад

      @@thushanwickramarachchi3152 ඔව් බුදුන් වහන්සේටත් වඩා මහා ප්‍රාක්ඤයො ඉන්න යුගයක් මේක

  • @tharukashehan4398
    @tharukashehan4398 Год назад +1

    සුපිරි කතාබහක් අයියා ❤️.මටත් වෙන සත්තු හැදිච්ච විදිහ ගැන හොයාගන්න බැරි උනා.

  • @Lord_thimi
    @Lord_thimi 4 месяца назад +1

    Mama kiyane wen planet eka kata yane nathuwa

  • @e.m.j.cekanayaka5412
    @e.m.j.cekanayaka5412 2 месяца назад +2

    මේකේ අනික් කොටස එනකම් බලන් ඉන්න මම😂

  • @techfoodlk
    @techfoodlk Год назад +3

    හොඳ පැහැදිලි කිරීමක් ❤️

  • @dilshanfernando1497
    @dilshanfernando1497 Год назад +4

    Thank u very much brother...u done it veey deep...

  • @mindblowlk
    @mindblowlk Месяц назад

    american lifestyle ek wage vlog ekk krn baid

  • @malinseneth1609
    @malinseneth1609 Год назад

    Great program machan. Keep it up.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Год назад +5

    ලොකු if you don’t mind try to do a plot regarding how to get rid of drug addiction 🤞🏼😊

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura Год назад +3

    පීසා හදන දවස්වල ඉඳන් අහන්නේ එකක් නෑර..❤️😌

  • @emraas-experiments
    @emraas-experiments Год назад +12

    මට හිතෙනව පුරාන ලේඛකයන් වගේම දැන් ලේඛකයන් පවා යමක් වැඩිකර පෙන්වීම, ව්‍යංගයෙන් පෙන්වීමට කැමැත්තක් තිබිල තියෙනවා. ඔබ ඔය කියවූ සියල්ල මටනම් පෙනව බොහොමයක් මතුපිටින් කියවන්නෙ. කියවල ඔබ ඔබේ මතය සදහන් කරනවා. උදාහරනයක්, ඉරවල් 7ක් පායන කරුන. දැනට සූර්යා සිටින්නේ ලාබාල අවදියක කෙටියෙන් කිව්වොත්. එතකොට එහි උශ්නත්වය එන්න එන්න වැඩිවෙනව. ඔබ මතුපිටින් කියනව ඉරවල් හතක් පායන්නෙ නෑනෙ කියල. නමුත් ඔය පවසන දේ සමග සමාන කමක් තිබෙනව අභ්‍යන්තර අර්ත්‍යක් ආරෝපනය කරොත්. සමහර පිරමීඩ සම්බන්ද ලේකන වලත් ඒ විදිහටම යමක් වැඩිකර පෙන්වීම කියන දේ තියෙනව. මට එක දෙයක් ගොඩක් පැහැදිලි. ඔබ මේ video එකනම් ලොකු අද්‍යානයක් කරල නෑ වගේ දැනෙනව. මොකද ඔය දේ මතුපිටින් කියවා තිබීම තුල. මන් ආගම්වාදියෙක් නෙමේ. නමුත් බුදුදහම අදහන්ව. ඉතාමත් හොද කරුනු ජේවිතයට ගත හැකි දහමක් අනෙක් ආගම් වගේම. නමුත් මන් ඒ මත පිහිටලා කියනවා නෙමේ. මන් මේ කතිකාවතේ දැක්ක දෙයක් මේ කියන්නෙ. ඔබ ගොඩක් මතුපිටින් තමයි කියෙව්වෙ. ඔබේ මතය මුල් කරගෙන ඒ දේ කියවල ඔබේ මතයට අනුව පැහැදිලි කරා. මම දකින්නෙ එහෙමයි

    • @isuru8080
      @isuru8080 Год назад

      අපි හරියට ම දන්නෑනෙ අග්ගඤ්ඤ සූත්‍රයේ ඉර කියන්නෙ සූර්යයාට ම කියලා. සමහරවිට උෂ්ණත්වය එන ප්‍රභවයක් ගැන වෙන්නත් පුළුවන්.
      අන්න එහෙම තමයි රන්දික විජේසිංහගෙ විග්‍රහය

    • @isharauditha4257
      @isharauditha4257 Год назад

      "උදාහරනයක්, ඉරවල් 7ක් පායන කරුන. දැනට සූර්යා සිටින්නේ ලාබාල අවදියක කෙටියෙන් කිව්වොත්. එතකොට එහි උශ්නත්වය එන්න එන්න වැඩිවෙනව"
      මේක වැරදී සහෝදරයා. ඔය කියන්නෙ red gient අවස්තාව ගැනද?

  • @thurunurashmika
    @thurunurashmika Год назад +1

    අන්තිම ටික...❤️ "වීඩියෝ කතා youtube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය අදාලම නැත. එබැවින් ඒවා නැවත youtube ඔස්සේ පළ කිරීමෙන් අන් අයටද මෙම දැනුම පහසුවෙන් ගෙනයා හැක" 🥺❤️

    • @sampath9423
      @sampath9423 Год назад

      ඔය මතේම ඉන්න නාලිකාවක් තමා Madujith Sagara

  • @vibrant_aura
    @vibrant_aura Год назад +1

    සිද්ධාර්ථ කුමාර අවදියෙදි, රාජ කුමරායෙක් විදියට අධ්‍යාපනය ලැබුවා. ඒ කාලෙ තිබුණ දැනුම, තාක්ෂණය ගැන විවිධ දේවල් ගැන අවබෝධයක් උන් වහන්සේට තිබුණා. මට හිතෙන විදියට උන් වහන්සේ කලේ, ඒ කාලෙ තිබුන සමාජ තත්වයන්, මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්, දේශපාලන තත්වයන්‍, ආගමික විශ්වාසයන්ට අනූව තමන්ට තමන්ගෙ ගුරුවරුන්ගෙන් ලැබුණ දැනුම තමන්ගෙ බුද්ධියෙන් විචරාලා, තර්ක කරලා යම් දැනුම් පද්ධතියක් සකසා ගත්ත එක. ඒක 100%ක් නිවැරදිද, සත්‍යද කියන දේ ඒ කාලෙ මිනිස්සුන්ගෙ තිබුණ දැනුමට සාපේක්ෂයි. උන් වහන්සේ ඒ කාලෙ මිනිස්සුන්ගෙ දැනුමෙ ප්‍රමාණය අනූව අතිශය බුද්ධිමතෙක් සහ දැනුම ඇත්තෙක් වෙන්න පුලුවන්. දාර්ශණිකයෙක් වෙන්න පුලුවන්. තමන් අසල කවුරුහරි කෙනෙක් ආවාම ඒ මනුස්ස‍යගෙ දැනුම් මට්ටම, මානසික මට්ටම අනූව ඒ මනුස්සයට ගැලපෙන්න ඒ තමන් ගාව තිබුණ දැනුම විවිධාකාරයෙන් දුන්න වෙන්න පුලුවන්.. ඕක නිර්වාණයට එනකොට වෙනස්.. නිර්වාණය. දුකින් නිදහස් වීම වගේ විශයකදි උන් වහන්සේ සර්වඥතා ඥාණය තිබුනා කියන්න පුලුවන්. උන් වහන්සේ මනස පිළිබඳව ගැඹුරු හැදෑරීමක් තිබුණ සහ ඒ සම්බන්ධව ඕන විදියට විසඳුම් පවා උන් වහන්සේට තිබුණා. ඒක මිනිස්සුන්ගෙ හිත හදාගන්න පාවිච්චි කරන තියරි වලදි දැන් උනත් ප්‍රායෝගිකව යොදවල ප්‍රතිපල අත්විඳින්න පුලුවන්.. ඒ න්සා ඒ සම්බන්ධව උන් වහන්සේ ප්‍රමාණික දැනුමැත්තෙක්. මොකද උන් වහන්සේ නිවීම පිළිබඳව දැනුම ලබාගන්න පුදුමාකාර දුකක් වින්දා. ඉතිං ඒක වෙන්න පුලුවන්.. නමුත් ඒ සම්බන්ධව එක්පර්ට් කෙනෙක් උනාය කියලා. ලෝකයේ අනිත් විෂයන් ගැන එක්පර්ට් කෙනෙක් වෙන්නෙ නෑනේ. ඒක ඒ කාලෙ තිබුණ දැනුමට සාපේක්ෂයි..

    • @repero_one1028
      @repero_one1028 Год назад +2

      ඔයා මතේම තමයි මමත් ඉන්නේ අපේ මිනිස්සු දැනට දන්නා තියෙන ඔක්කොම හැකියාවන් බුද්ධ චරිතයට දානවා core concept එක ගන්නේ නෑ තියෙන්නේ බුදුන් නමැති හිතේ තියෙන චරිතයට තණ්හාවක් එක වෙනස් වෙනවාට බයක් 😮පෙම්වතියත් වයසට යනවා කියලා හිතන්න තියෙන අකමැත්ත වගේ 😂

  • @rohan3260
    @rohan3260 Год назад +1

    මම පොඩි දෙයක් කියන්න හිතුනා. ඇයි අපි බුදුදහම හැම වෙලේම විද්‍යාව තුළට බහා බලන්නේ? අපිට බැරිද විද්‍යාව බුදු දහමට බහා බලන්න. ඔබ වැනි බුද්ධිමතුන් ඒ ගැනත් හිතන්න. අපේ දැනුම් පද්ධතියක් ලෝකෙට ගෙනියන්න පුලුවන් වෙයි සමහරවිට. උත්සහයක් දෙන්න

  • @sachithmenuka6929
    @sachithmenuka6929 Год назад +2

    තුරුම්පු ආසියා ❤ විඩියෝ කතා අයියේ කියන හැම වචනයක්ම විද්‍යාත්මකද ආගමික කියලා නෑ කියන හැම වචනයක්ම අර්තයක් තියෙන දෙයක්.

  • @littleboy1495
    @littleboy1495 Год назад +1

    බෞද්ධ දර්ෂණය විද්‍යාවට ආදා ගැනීම නියම වැඩක් ♨️

  • @thisalinduwara7511
    @thisalinduwara7511 9 месяцев назад +1

    Aya videos nadda 🙁

  • @adheeshakumarage6996
    @adheeshakumarage6996 Год назад

    අන්තිමට නියම hint එකකුත් දීල තියෙනවා copy right සීන් එකට😁

  • @aussiedanka
    @aussiedanka Год назад +5

    පරම සත්‍ය මෙයයි කියා අප කිසිවකුටත් කිව නොහැකිය. තමන් නොදන්නා බව දැනගෙන ජීවත් වීම තමා වඩා වැදගත් වන්නේ. Video එක අවසානයේ කතෘ අයිතිය පිළිබඳව කළ සඳහන් කිරීම ගැන ඉතාමත් අගය කරමි.. Respect 🙏

    • @sampath9423
      @sampath9423 Год назад +1

      රාමුව සහ Madujith Sagara නාලිකා බලනවාද

    • @PeterParkour-fu8zg
      @PeterParkour-fu8zg 7 месяцев назад +1

      Ub kiyn widiht apit kwdwth parama sathy kiyl deyk hoygnn bainm ehema ekk thiyend widihkuth nane. Mokd Api deyk thiyenwa kiyl dngnne apit sanjananaya wenwnm witrne😅

    • @aussiedanka
      @aussiedanka 7 месяцев назад

      Ow balanawa​@@sampath9423

  • @SomiduDilankara
    @SomiduDilankara Год назад

    Sampath ayya why don't you upload new video

  • @anurakumara3950
    @anurakumara3950 Год назад +4

    බටහිර විද්‍යාවෙන් ආගම ගැන විස්තර කරන්න හදන එක බොරු වැඩක්. මට හිතෙන විදියට මේ හැමදෙයක්ම මනසට දැනෙන දේවල් ඉතිං කොහොමද විශ්වාස කරන්නෙ අපි ඉන්නව මේ දේවල් තියෙනව කිවුවත් ඇත්තටම එකත් පොඩ්ඩක් හිතන්න ඕන දෙයක්. අන්තවාදී නොවී කොහොම කොහොම හරි මේ ගැන කතාකරන එක කොහොම උනත් හොඳ දෙයක්.

  • @gimiya5838
    @gimiya5838 7 месяцев назад +1

    ayyee videos oneeee

  • @sanjeewamahesh7251
    @sanjeewamahesh7251 5 месяцев назад

    අයියෙ ඉක්මනට අලුත් video එකක් ඕනේ

  • @ජීවිතයටමුහුනදෙමු

    ස්වාභාවික සන්සිද්දි මත සිදු වුන දේවල් . අහබුවක් . එය අපූරුවට වයාප්ත වුනා .

  • @maheshsada2434
    @maheshsada2434 Год назад

    terence mckenna ගේ stoned ape theory එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ප්ලීස්

  • @BinaraGta
    @BinaraGta Год назад +1

    අයියේ මේක කියවන්න please🙏 මට දැනගන්න දෙයක් තියෙනවා...
    මං මේ post එකට අදාලව නම් නෙමෙයි comment කරන්නෙ.....
    chernobyl explosion එක ගැන ඔයා කලින් වීඩියෝ කරලා තියේද දන්නෙ නෑ,එහෙම කරලා තියේනම් please මට ඒ ලින්ක් එක දෙන්න, එහෙම කරලා නැත්තම් පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න, මේක දැනගත්තහම මං දන්න මේ වගේ දේවල් ලස්සනට explane කරන මනුස්සයව මේ හොයන් ආවේ ඒකයි 🙂

  • @PasanRathnayakee
    @PasanRathnayakee Год назад

    Sampath ayye ileemak microchips manufacture process eka gana video ekak gemuda?

  • @maheshkothalawala6919
    @maheshkothalawala6919 Год назад

    galactic center Reagan wala saptha suriya bramana thiyenna puluwan neda

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p Год назад +7

    Nice explanation ❤ 🔥

    • @Rohanasrealm
      @Rohanasrealm Год назад

      කාලෙකින් දැක්කේ මචන්..

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru Год назад

    කාලෙකින් Bro 🤘👌

  • @azioassassin6601
    @azioassassin6601 Год назад

    අයියේ edga casy ගැන video එකක් කරන්නකෝ

  • @minidupoorna
    @minidupoorna Год назад

    සුපිරියක් අයියෙ වටී

  • @HBA4634
    @HBA4634 11 месяцев назад

    After 9 months. still no video 😢😢

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 Год назад

    ආසම මාතෘකාවක් ❤️

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Год назад +16

    මෙහෙමයි ඉතින් මිනිස්සු බබුනෝ කවුරුත්බුදුන්ගෙන් ඇහුව්වේ මිනිස්සු හැදුනු හැටිනේ ඒකට උත්තරක් බුදුන් දීලා මිනිස්සුන්ව නිවනට යොමු කිරීම නැතුව ඩයිනෝසර්ලාගැන එකඑක සත්තු ගැන මිනිස්සුන්ට කියන එකක්නෑ බුදුකෙනෙක් ලෝකෙට පහලවෙන්නේ මිනිස්සුන්ට නිවන පෙන්වීමට මිසක සත්තු හැදුන එකයි අරකයි මේකයි කියලා දෙන්න නෙවෙයිනේ නමුත් හිටියගමන් බමුනෝ බික්ෂුන් ප්‍රෂ්න අහනනිසා ඒවට උත්තර දුන්නා කවුරු හරි එදා බුදුන්ගෙන් සත්‍තු හැදිච්ච හැටි ඇහුවන්ම් ඒගැනත් බුදුන් දේෂනා කරයි

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +5

      අනිවාර්‍යෙන් සහෝ .මටත් පුදුමයි මේ චැනල් එකේ ඒව කියපු විදියට. ත්‍රිපිටකයෙ තිබුන වචන ඒ විදියටම අරගෙන ඒව හැල්ලු කරන්න තමයි මෙයා උත්සහ කරේ .. ඉස්සර සමාජය ගැන අද්‍යනය කරනව නම් අනිවාර්‍යෙන් ඒ කෙන අදැනගන්න ඕන ගොඩක් දේවල් ඒ කාලෙ තිබුනෙ උපමා උපමේය වගේ දේවල් වලින් ඉස්සරහට ගෙනිච්චෙ .. මෙයා මේ දේවල් ගැන කතා නොකර ඉන්නව නම් හොදයි කියලට මට නම් හිතන්නෙ .

    • @Laifin230
      @Laifin230 Год назад +3

      👍 Best comment

    • @kelumjjs
      @kelumjjs Год назад +1

      boru kiyanna epa yako.....ubata niwan yanna bariwewi. agamika wahallu

    • @Sawo-500
      @Sawo-500 10 месяцев назад

      ​@@kelumjjsබුදුදහම ගැන නොදන්නකම 😂😂 ඊනියා නිරාගමික 😂

    • @sachithanimshan9567
      @sachithanimshan9567 2 месяца назад

      ඇත්ත

  • @upekshikamadushani4957
    @upekshikamadushani4957 7 месяцев назад

    Sampath ayye mama loke diha balana widiha wenas kale oya. Widyathmakawa logically hithanna purudu une oyage videos walin. Please videos hadanna.

  • @diamond.1234
    @diamond.1234 Год назад +1

    හරි ම ප්‍රාථමික විග්‍රහයක් අයියේ .. ඔයිට වඩා ඕක ගැන හොයන්න තිබ්බා ..

    • @codesl
      @codesl Год назад +1

      😂 ඔයා ඔයිට වඩා දන්නව නම් comment එකක් දාන්නකො ඔයා දන්න දේවල්

  • @GamingWithKavindu
    @GamingWithKavindu 4 месяца назад +1

    Ko video nadda 😕

  • @sltechworld5234
    @sltechworld5234 Год назад +1

    මටත් තියෙන ප්‍රශ්නයක්තමා සූත්‍රයට අනුව සත්තු නිර්මාණය ගැන කතාකරන්නැති එක,,,,,
    ඒක අමතක කරලා පෘථිවියට ජීවය ආවෙ ආබස්සරින් කියමුකො..
    එතකොට ආබස්සර ජීවය ඇතිවුනේ කොහොමද????

    • @Rohanasrealm
      @Rohanasrealm Год назад +3

      එයාල අරූපාවචර බ්‍රහ්මයෝ..

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 Год назад +2

      සූත්‍රය දේශනා කරන්නෙ ලෝකයේවත් මිනිසාගේවත් සත්වයාගේවත් සම්භවයක් හොයන්න නෙමෙයි තෘෂ්ණාව නම් ක්ලේශ ධර්මයෙ සම්භවය නිසා මිනිස් වර්ගයා තුල ඇතිවූ වෙනස පැහැදිලි කරන එක.වෙන දේවල් හිතන්න එපා.

    • @Rohanasrealm
      @Rohanasrealm Год назад +1

      @@c.bwijesinghe2259 ඒක පැහැදිලි කරන්න යනකොට ඉතිං අරවා ගැනත් කියල තියෙනවා නේ.අන්න ඒවා අප්සට්

    • @Sawo-500
      @Sawo-500 10 месяцев назад

      ​@@Rohanasrealmඅග්ගඥ්ඥ සූත්‍රය බුද්ධ දේශනාවක් නෙවෙයි බං. 😂 ඕක buddhist scholars දන්නවා. පටං ගන්න තැනින් ම ඒක පැහැදිලියි.

  • @akashmadusha
    @akashmadusha Год назад +2

    සුපිරියක් ❤️

  • @Vimutti-Freedom
    @Vimutti-Freedom Год назад +1

    මහත්තයා සත්ත සුරියුග්ගමන සූත්‍රයේ සූර්යයන් හතක් පායන කතාව Milky way galaxy එක Andromeda Galaxy එක සමග ඝට්ටනය වීමේදී සිදු වෙන්න බැරි ද? එක හෙලාම ප්‍රතික්ෂේප කරන්න කලින් හිතිලා කැපුවොත් නරකද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි ඒක නොවෙන බව ඔබේ අදහස නම්

  • @MadhawaSadil
    @MadhawaSadil Год назад

    29:00 කුල ක්‍රමය විග්‍රහ කරන්න නෙමේ. ආරම්භයේ ඉදන් මිනිස් ස්වභාවය වර්ධනය උනේ කොහොමද කියන්න. තෘෂ්ණාව ඇති උනේ කොහොම්ද? ගැහැණූ පිරිමි ලෙස බෙදුනෙ කොහොමද? ආදී ස්වභාවයන් සත්වයාට ආවෙ කොහොමද කියන්න. ශරීරයක්වත් නොතිබුනු සත්වයා එදා වර්තමානය තෙක් පරිනාමය උනේ කොහොමද කියන්න. කුල ක්‍රමය විග්‍රහ කරන්න කියන අදහස පටු වැඩී, ඊට වඩා විශාල වටප්‍රමාණයක් ඒ සූත්‍රයෙන් ආවරණය වෙනවා.

  • @lahirudeshangamage4016
    @lahirudeshangamage4016 Год назад +3

    මීට වසර දහයකට කලින් අති දක්ශ ගෘහ නිර්මාණ ශිල්පියෙක් සිටියා යැයි හිතන්න.ඔහු රචනා කරපු පොතක ඉතා කුඩා පරිච්ඡේදක තියන කේක් සාදාගන්නා ආකාරය ගැන තර්ක කර කර ඉන්නවද නැත්නම් ගෘහනිර්මණ ශිල්පය ගැන ඔහු සතුව තිබුන දැනුම් සම්භාරයෙන් වැඩක් ගන්නවද කියල අපි කල්පන කරල බලන්න ඕන..

  • @ravinduthilakshana9986
    @ravinduthilakshana9986 Год назад +1

    Camera එකේ focus එක චුට්ටක් වෙලා නැද්ද මන්දා. 😂 අදාල නෑ සද්දේ ඇහෙනවම් මටනම් එච්චරයි ❤🌹

  • @kushanprabodha
    @kushanprabodha Год назад

    ආදිසූපය තුල ඇතිවුණ කෝසවේට් අණුව ගැන

  • @sandushagimhan1836
    @sandushagimhan1836 Год назад +2

    ඉරවල් 7ක්‌ පායන කතාවේ නම් මම දන්න තරමින් එන්න එන්න හිරු රශ්මිය වැඩි වීමක් තමා අදහස් කරනවා කියන්නේ.... පෘතුවිය ට ලැබෙන තාප ශක්තියේ වැඩි වීමක්... ඒක දැනෙන්නේ හරියට ඉරවල් 7කින් ලැබෙන ශක්තිය වගේ අදහසක් තමා මට හොයද්දි එ ගැන දැනගන්න ලැබුනේ...

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh Год назад +2

      ඔව් ඒක එහෙම තමා, ගොඩක් අය එක වැරදියට තේරුම් අරන් තියෙන්නේ.

    • @sandushagimhan1836
      @sandushagimhan1836 Год назад +1

      @@NATURE-nj2wh එකනේ වැඩේ...

    • @looksgreat9784
      @looksgreat9784 Год назад +2

      Ubta one aagama hari kyaganda😅

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh Год назад

      @@looksgreat9784 ai ehem wenna barid

    • @looksgreat9784
      @looksgreat9784 Год назад

      @@NATURE-nj2wh e ahapu widiyenma penwane ubatat hari idea ekk na kyla

  • @Rohita7659
    @Rohita7659 Год назад

    ජීවයේ සම්භවය ගැන වාද විශාල වශයෙන් පවතිනවා. නමුත් ඇත්තටම මොකද වුනේ කියන දේ අභිරහසක්. මට මෙතනදී මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී ආගම් 62ක් සම්බන්ධව සදහන් කළ කරුණු. මේ සියල්ල මිනිසා මනසින් මවා ගන්නා ලද සංකල්ප ඔස්සේ ගොඩනැගුණු කරුණු කියන දේ තමයි එහි අර්ථය. ඉන්පසු ඉදිරිපත් කළ මනසේ ක්‍රියාකාරීත්වය පිළිබද පැහැදිලි කිරීම තමයි මම දන්න තරමින් දැකපු ගැඹුරුම පැහැදිලි කිරීම.

  • @chathurangaranasinghe984
    @chathurangaranasinghe984 Год назад +1

    සම්පත්, ඔයා හොද විදිහට , මදඩ්‍යස්තව අදහස් ප්‍රකාශ කරනවා. මම ටිකක් Jealous , මට එක කරන්න බැරි හින්දා. 🤗
    What i wanna tell you is, in my experience in exploration religions, what seems to be on the top is not whats inside. More research are needed. Specially when it comes to buddhism. There are many reasons why we cant get a good idea about what actually said years back, mainly coz of the translation misconducts.
    Anyway, such a brilliant mind like you wouldnt have difficulties finding whats wrong from right if you continue to do your reserch.
    ඒ දේ පොඩ්ඩකට පැත්තකින් ත්බ්බොත්, අග්ඝය සූත්තරයෙන් අපිට තුශ්නාව නිසා බදාගැනීම වෑඩි වුනා කියන එක better example එකක් කියලා මට හිතිනෙව.
    Anyway I appreciate what you do for the community a lot. #respect

  • @watergardensrilanka3807
    @watergardensrilanka3807 Год назад

    ඕකට වඩා විද්‍යාත්මක දෙයක් සුමේරියන් මැටි පුවරුවල ලියවිලා තියනවා. වසර 6000 කට කලින් එයාලා ගොඩාක් දේවල් දැනගෙන ඉදලා තියනවා.ඒක ගැන වීඩියෝ එකක් කරන්න අයියා.❤

  • @hashinianuradha
    @hashinianuradha Год назад

    me dan vidyawa parama sathya kiyala hithan inna eke waradda thamayi oka vidyawa adika lesa piliganeema. Plam pudima piliganipu kale wena ekak kiwwanam ne kiyala kiyanawane anna ekama thamyi

  • @ishansandaruwan1320
    @ishansandaruwan1320 Год назад

    mt me concept ekta kyna term eknm mathaka nh sampath aiye, saptha sooryodgamana suthredi kynne irawal 7k payanawa kyla surya red giant knk wena seen eka samanya minisunta pahedili nowena nisa pahedili wena widihata qwa kylai mt hithenne

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p Год назад

      Ithin eka pehedili krnna kilyl ohom boru kiyana eka hrida. Buduhamuduruwoth boru kiylne etgkot 🤥

    • @ishansandaruwan1320
      @ishansandaruwan1320 Год назад

      ethane boru kimak neme wela thynne samanyen budu kenek loke pahala wenne loka yatharthaya deshana krnna misak wishwaya gana kynna neme.... paha wasare lamayekta quantum entanglement gana phd student knkta uganwana widihata kyla theren nhne buddi mattama anuwai kyla denna ona ,science api oluwa uda thyna inna theory ada hari wenna puluwan heta waradi wenna puluwan

  • @suuurocks3926
    @suuurocks3926 Год назад

    නියමයි අයියෙ .........

  • @VerveLife
    @VerveLife 3 месяца назад +2

    Aiye mokada wenne. Ay updates neththe

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Год назад

    කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි
    කාන්තාවන්ව අස්වාභාවිකව දූෂණය කරමින්
    කායිකව සහ මානසිකව රෝගීන් බවට පත්කරන සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    දරුවන්ට නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධිය අහිමි කරන
    සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරගෙන පවත්වාගෙන එන අස්වාභාවික වර්ගවාදී පවුල් තුල
    උපතින්ම පව්කාර දරුවන් උපත ලබනවා
    එයාලා අසරණ අයට හිරිහැර කරදර කරනවා මරා දමනවා
    උපතින්ම
    රෝගී දරුවො උපත ලබනවා
    අකාලයේ මිය යන දරුවො උපත ලබනවා
    මන්ද බුද්ධික දරුවො උපත ලබනවා
    අස්වාභාවික වර්ගවාදී පවුල් අතර සාමය සමගිය සහජීවනය නැත
    රාගය ද්වේශය මෝහය පමනක් ඇත
    සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    ඒ කියන්නේ
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා
    මෙම අස්වාභාවික වර්ගවාදී පවුල් තුලින්
    වර්ගවාදී ජාතිවාදී
    ආගම්වාදී
    සහ දේශපාලන පක්ෂ වාදී
    අරගල සහ යුද්ධ ඇති වෙනවා
    මව්වරුන්ට දරුවන්ට සතුටින් නිදහසේ ජිවත් වෙන්න ඉඩ නොදෙන
    සැමියා නැමැති අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ
    අති උතුම් පියෙක් වශයෙන්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සහ කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට
    ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
    ඊට අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    ඊටත් අමතරව අති උතුම් මවක් සහ පියෙක් වශයෙන් දේවත්වයට පත් වීමටත් වරම් ලබා ගන්න
    උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙත
    දරුවන් සමග සතුටින් ජිවත් වෙන
    සොභාවික සුන්දරත්වයෙන් පිරුණ පිංවන්ත මිනිස් සමාජයක් නිර්මාණය කිරීමට නම්
    නිර්මල පිවිතුරු ආදරයෙන් සහ පරම රමණීය අමරණීය වන ප්‍රේමයෙන් පෝෂණය වෙන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @SLGAGA
    @SLGAGA Год назад +2

    ශූද්ධාෂ්ඨක හා God particle ගැන විග්‍රහ කර වීඩියෝ එකක් ගේන්න

  • @pasinduchr
    @pasinduchr Год назад

    Aiyage Videos mama balanna patan gatte mata mathaka vidiyat 2014 idan wage... e kale mama AL karana karana lamayek....!! ithim ada wenakota mama Engineer Kenek..!! e wagema me wenakota mage Master ekath karanna mama plan krn gaman inneh Telecommunication Engineeriing field ekinm..... ettatama aiye Oyage video series nisa mama mage harima paath ek select kara ganna puluwan una kiyala hithanawa...!! oyaata thanks karanna onemai aiye...!! AL walata lassanata Asawak ewilla weda krnn thiyana asawa unanduwa oyaage me video series ekkama wedi una...!!! Ettatama e dawas wala aiyage videos downloads kragena yaluwo athare pawa share kr kr beluwe hariyata films balanawa wage. e thrmma oyaage videos walata e kale additcted...!!! Thank You aiye sri Lankawe science field eken oyaaa karana me service ekata..!! mata mathakai e dawas wala mama oyaagen ahapu prashna walata oyaa mata emails daala pawa answers dunnu heti.... thank You e okkotamata..!! jiwithe para lassanata select kara gatta..!!! ❤Good Luck Aiye..!! ❤