කවදාවත් ஒருநாளும் Never

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 119

  • @hinidumajinarathana9565
    @hinidumajinarathana9565 2 месяца назад +2

    Godak hoda padam malawak.theruwan saranai

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 Год назад +2

    මිස් ඉතාම වැදගත් මට මේ කරන උදව්.... ලොකු දැනුමක් එකතු කරගන්නවා. පුලුවන් නම් දෙමළ අකුරිනුත් මේ වාක්‍ය දාන්නකෝ... ඒක ලොකු උදව්වක් ❤

  • @jeevithaarana5000
    @jeevithaarana5000 2 года назад +1

    නියමට පාඩම කියල දෙනව ස්තූතුයි ගුරුතුමිය. 🙏🙏🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 года назад +1

    ඔබතුමිය ඉදිරිපත්කරන මෙම පාඩම් ඉතාම වටිනවා.බොහොම ස්තුතියි.

  • @amiladisanayake4040
    @amiladisanayake4040 2 года назад

    සරලව, පැහැදිලිව තේරෙන විදිහට ඔබතුමිය කියලා දෙනවා,ඔබතුමියට බොහොමත්ම ස්තුතියි.🙏🙏

  • @සචින්චමෝද්-ඵ6ච
    @සචින්චමෝද්-ඵ6ච 8 месяцев назад

    මම වැඩ කරන්නේ දමිළ අයත් එක්ක මට මෙ වචන වලින් ප්‍රයෝජනවත් වන දෙයක් ❤❤❤ ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉🎉

  • @slmotivator4279
    @slmotivator4279 3 года назад +4

    මමත් o/l වලට tamil කරා....ඒත් කතා කරගන්න එච්චර බැහැ....මෙවන් වීඩියෝ මාලාවකින් කථනය සදහා අප හට උපකාර කරන් ඔබට ගොඩක් පින්....දිනෙන් දින ඔබගේ කටයුතු සාර්ථක වේවා!!!! 🙏🙏🙏

    • @priyadarshanithennakoon6342
      @priyadarshanithennakoon6342 2 года назад +2

      මිස් කරන උදව්වට ගොඩක් පින් මං හැමදාම බලනවා ආධාර විභක්ති දාලා වාක්‍ය හදන්න ආකාරය කියලා දෙන්න මිස්

    • @claudeperera874
      @claudeperera874 2 года назад +2

      Tnx..pl write what u are saying. It serves a double purpose. Bec there are who who are learning written Tamil also. Tnx

  • @thulajabawani6207
    @thulajabawani6207 Год назад +1

    ඇත්තට ලස්සන කියලා දෙනවා.

  • @sripasuwa1670
    @sripasuwa1670 4 года назад +1

    Bohoma watinawa..yahapathakma wewa..

  • @navinrodrigo7
    @navinrodrigo7 6 месяцев назад +1

    Very good lessons sister. I learnt a lot.. still learning. God bless you.

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 2 года назад +2

    ඔයා කරන්නෙ ලොකු සේවයක්...වටිනව කවුරැ මොනව කීවත් ඔයා ව⁣ටිනා කෙනෙක්😍😍😍😍

  • @podinilamedissanayake9437
    @podinilamedissanayake9437 2 года назад +1

    You are an adorable teacher!!!!

  • @mhmy611
    @mhmy611 Год назад +1

    Nice and simple teaching

  • @rajakarunajayaweera4915
    @rajakarunajayaweera4915 Год назад +1

    Actually very good real spoken Tamil i s very important

  • @kandijaff8603
    @kandijaff8603 Год назад +1

    Useful video thanks

  • @merinpriyadarshani500
    @merinpriyadarshani500 4 года назад +5

    Aththatama oya karanne loku sewayak..hadawathinma sthuthi karanawa..a wagema age karanawa oyage me uthsahaya

  • @janakamadhusanka5721
    @janakamadhusanka5721 2 года назад +1

    ❤❤❤❤වටින තරම් ❤❤❤🤗👌🙏

  • @ahmedmiaanees4957
    @ahmedmiaanees4957 4 года назад +1

    👍🙏 Thank you very much learning

  • @priyawarnandenin2870
    @priyawarnandenin2870 2 года назад +1

    God bless you 🙏

  • @priyanagakumarasiri7375
    @priyanagakumarasiri7375 4 года назад +2

    Orunalum ungada edu effort kai vida vena...ungada lessonail nam romba pudusu vishayangal padikiroom...

  • @chathuradilshan2153
    @chathuradilshan2153 2 года назад +1

    Thanq...

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 4 года назад +2

    Thank you so much 🌷

  • @nivekithan6367
    @nivekithan6367 2 года назад +1

    Thank you so much

  • @chamarasanjeewa2916
    @chamarasanjeewa2916 4 года назад +2

    Medam..... Me video edit karana software eke nama mokakda?

  • @Sifansaleem1910
    @Sifansaleem1910 4 года назад +1

    Thank you very much.
    Excellent contribution

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 3 года назад

    ගොඩක් ස්තුතියි ❤️ හරිම පැහැදිලිව පැහැදිලි කරනවා ❤️ හරිම වටිනවා 💚 ස්තුතියි

    • @enokashamale8498
      @enokashamale8498 3 года назад

      ටඩ හඳ ජ මට්ට ඒ උඩ ඥි

  • @sugathsuranjeewa
    @sugathsuranjeewa 3 года назад

    Great programme

  • @mangalapushpakumara9095
    @mangalapushpakumara9095 2 года назад +2

    Romba nalla

  • @tilakranasinghe896
    @tilakranasinghe896 4 года назад +1

    noble and great service.....tripple gem bless upon u madam....

  • @namaltennakoon3269
    @namaltennakoon3269 11 месяцев назад

    ரொம்ப நல்லது. எனக்கு மிக ஆசை. நன்றி

  • @chanakakaluarachchi8672
    @chanakakaluarachchi8672 4 года назад +1

    Mama oyage lesson walata godak කැමතියි

  • @indikaindika6841
    @indikaindika6841 3 года назад

    Good service thank

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +2

    Watinawa video aka patta yaluwaaa

  • @widanagewijesiri121
    @widanagewijesiri121 Год назад +1

    ඇත්තටම oya වගේ අය කාලීන geewath අය මේ දේවල් කල නම් මේ මේ ජාති වාදී අරගල නැති වෙනවා තරුණ පෙළ බස දැනුම මගින් දැන හදුනාගන්න ආවාහ විවාහ ඇති වෙලා වැඩි උනානම් කවදාවත් මේ යුද්දේ නොවෙන්න තිබුණා

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +2

    Jayawewaaa oyata B's

  • @Dhana16282
    @Dhana16282 8 месяцев назад

    Thank you so much miss❤❤

  • @akmalfaizal9715
    @akmalfaizal9715 Год назад +2

    👌👌

  • @indikakulasekara9063
    @indikakulasekara9063 4 года назад +2

    Good job. Really appreciate your lessons👍🙏

  • @MahamalageSilva
    @MahamalageSilva 8 месяцев назад

    நன்றி

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 4 года назад +2

    සුපිරියි

  • @mangalapushpakumara9095
    @mangalapushpakumara9095 2 года назад +1

    spoken Verb tikak denna පුළුවන් nm watinaw mis

  • @paulhenry3637
    @paulhenry3637 4 года назад +2

    Thanks teacher

  • @alokatv.4075
    @alokatv.4075 3 года назад +1

    godak hodai

  • @tilakranasinghe896
    @tilakranasinghe896 4 года назад +1

    every day we are looking forward whats the next usefull lesson tommorrow....worth as gold...thanks lot

  • @bmweerawardana4416
    @bmweerawardana4416 4 года назад +1

    Very nice bs

  • @sellathuraiparanthaman179
    @sellathuraiparanthaman179 4 года назад +1

    Thank you madam

  • @surespalihawadana8697
    @surespalihawadana8697 4 года назад +2

    Budu saranai

  • @abcdef-li1eh
    @abcdef-li1eh Месяц назад

    So much an excellent way of teaching and explanation. You're highly intellectual in language teaching. I think there's No any other method to teach language than the method you explain and teach with. Thanks so much and so much to you for the great service you do for the sinhala community May blessing come upon you.🎉🎉🎉

    • @PunchiDanuma
      @PunchiDanuma  9 дней назад

      Thank you so much for your kind words. 😊

  • @ahmedmiaanees4957
    @ahmedmiaanees4957 4 года назад +1

    Very good

  • @merinpriyadarshani500
    @merinpriyadarshani500 4 года назад +1

    Ada ude padama danne nadda madam..we are waiting

  • @Status-gw1qk
    @Status-gw1qk 4 года назад +4

    Vita ( when) dala vakya one. 😊

  • @kobikahkobikah7082
    @kobikahkobikah7082 4 года назад +1

    Good job

  • @widanagewijesiri121
    @widanagewijesiri121 Год назад +1

    ඔයා සිංහල දෙමළ ජනතාව ඉතා අනගි සම්පත් ක්

  • @danukanisanka9342
    @danukanisanka9342 4 года назад +1

    Thenks,පුලුවන්ද කෙනෙක්ගෙන් padesayaka pasnayak unada ahannay,aya dena උත්තර පිළිබඳ padamak karanna

  • @slchange9600
    @slchange9600 3 года назад +2

    අපි ආවා.මේ පැත්තෙත් එන්න හොදේ.

  • @upalidissanayake
    @upalidissanayake Год назад +1

    Congratulations

  • @slchange9600
    @slchange9600 3 года назад +2

    මෙහෙවර අමිලයි උදාරයි අක්කේ....

  • @kannanravi7900
    @kannanravi7900 4 года назад +1

    Thanks

  • @Harsha-silva.312
    @Harsha-silva.312 Год назад +1

    ❤🙏

  • @oppomobile9129
    @oppomobile9129 2 года назад

    ටීචර් ඔයාදාන හැම එකක්ම මම බලනවා,බොහොම පින් සිද්ධ වෙනවා, මට ඕනේ ටීචර් අපි මග එන ගමන් ඉන්නේ මම මග ඉන්නේ දාන පුළුවන් නං ගොඩක් ලොකු දෙයක් ටීචර්

  • @whywhythan
    @whywhythan 3 месяца назад +2

    Hi have been listening to your videos.
    Would like to learn spoken Sinhala on a one to one basis. Would you be able to teach me?
    We can discuss this further after your reply
    Thank you

    • @PunchiDanuma
      @PunchiDanuma  3 месяца назад +1

      Yes I can

    • @whywhythan
      @whywhythan 3 месяца назад

      Great
      Please share me your what’s app details.
      😀
      Thank you

    • @whywhythan
      @whywhythan 3 месяца назад

      @@PunchiDanuma please share your contact details so that I can discuss this further. Thanks

    • @whywhythan
      @whywhythan 3 месяца назад

      @@PunchiDanuma Hi, Have you received my email address? Please let me know. thanks

  • @gamingnima7254
    @gamingnima7254 10 месяцев назад +1

  • @chathuradilshan2153
    @chathuradilshan2153 2 года назад +1

    🙏🙏🙏🙏

  • @pathumkalhara7310
    @pathumkalhara7310 4 года назад +1

    Good

  • @amparewimala5976
    @amparewimala5976 2 года назад +1

    🙏

  • @mifarook5372
    @mifarook5372 9 месяцев назад

    வெத்த இல்ல. வெல்ல முடியாது

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 3 года назад

    රොම්බ නන්රී ❤️ සම්මයා ඉරුක්කු 🔥❤️❤️

  • @mohamednafris3973
    @mohamednafris3973 4 года назад +1

    honda Videyovak
    bohoma Sthuthi

  • @ruwanyoutubechannel5015
    @ruwanyoutubechannel5015 3 года назад +1

    Vachana kiyala dennako kata karana vidiha

    • @PunchiDanuma
      @PunchiDanuma  3 года назад

      හරි මම කියල දෙන්නම් දිගටම අපිත් එක්ක ඉන්න
      උදාහරණ වාක්‍ය ටිකක් පුළුවන් නම් දෙන්න

  • @dharmasirivijethunga888
    @dharmasirivijethunga888 2 года назад +1

    Are u Tamil or Sinhala?

  • @Shumi-hobby
    @Shumi-hobby 10 месяцев назад

    😊😊😊😊

  • @sarikaudayangani5322
    @sarikaudayangani5322 2 года назад +1

    මිස් සපෝකන් ක්ලාස් කරනවද.කරනවනම් විස්තර එවන්නකෝ

  • @thilinikulasekara6664
    @thilinikulasekara6664 2 года назад +2

    හරිම හොදයි මැඩම්. හොදට තේරෙන්වා .

  • @slchange9600
    @slchange9600 3 года назад +2

    O/l ව්‍යාකරණ දාන්න.

  • @ahmedmiaanees4957
    @ahmedmiaanees4957 4 года назад +1

    Pls Tamil yeluthum serthu podunga

  • @eeshash
    @eeshash 4 года назад +1

    Hospital ekedi bawitha krn wakya genath video ekk krnnako

    • @PunchiDanuma
      @PunchiDanuma  4 года назад +1

      Sinhalada Tamilda

    • @eeshash
      @eeshash 4 года назад

      @@PunchiDanuma tamil walin ahana hti

  • @ranjithkarunarathnakarunar735
    @ranjithkarunarathnakarunar735 2 года назад

    Miss. ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරන්නේ කොහොම ද. ප්ලීස් උත්තරයක් එවන්න.

  • @shanukapradeep647
    @shanukapradeep647 3 года назад

    පුංචි දැනුම අපි whatsapp ගෲප් එකක් හදමුද මිස්

  • @asankalakmal5725
    @asankalakmal5725 3 года назад

    රොම්බ thanks

  • @jeevithaarana5000
    @jeevithaarana5000 2 года назад

    මිස් මට ලොකු දෙයක් තියෙනවා දැන ගන්න කරුණාකර අනුකම්පාවෙන් මට මිස්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @shanukapradeep647
    @shanukapradeep647 3 года назад

    මම කොහොමද ඔයාට තේරුම් **කරන්නෙ මං ඔයාට කොච්චර කැමතිද කියලා.ඔයා කරන හැමදේකින්ම මට කොච්චර රිදෙනවාද කියලා** මේක දෙමළන් කියන්නෙ කොහොමද

    • @PunchiDanuma
      @PunchiDanuma  3 года назад

      නා එප්පඩි උන්ගලුක්කු පුරියවක්කිරදු නා උන්ගලුක්කු එව්වලවු විරුප්පම්නු නීංග පන්නුර වෙලයාල නීංග එන්න එව්වලවු කායමාකුරිංග

    • @shanukapradeep647
      @shanukapradeep647 3 года назад

      @@PunchiDanumaකායමාකුරිංග කියන්නෙ මොක්ක්ද

    • @PunchiDanuma
      @PunchiDanuma  3 года назад

      හිත රිදුනා , තුවාල වුනා

  • @yokenthirannishanthan2401
    @yokenthirannishanthan2401 4 месяца назад +1

    Konthai

  • @mohamedminhaj4672
    @mohamedminhaj4672 Год назад +1

    Tnx Madam 🎉

  • @hinidumajinarathana9565
    @hinidumajinarathana9565 2 месяца назад +1

    Very good

  • @ahameddd2609
    @ahameddd2609 4 года назад +1

    Thanks

  • @praveen260
    @praveen260 3 года назад

    Good job