meevanapalane | ariyamagga | sisira perera | daham atuvava | gayani ranasinha | damtharana |

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 98

  • @deepaperera4595
    @deepaperera4595 4 месяца назад +2

    තමා තුළ සිදුවන පටි ඉච්ච සං උත්පාද ධර්ම තාවයම දැන දැක ගැනීමට සහ අති ගාම්භීර වූත්, ගැඹුරු වූත්... එහෙත් ඒ නිසාම සියුම් වූ සිරි සද්ධර්මය ද මටම අනන්‍ය වන මාගේ ස්වභාවය දැක ගන්නට නිවෙන මග පසක් වුනේ ම උතුම් වූ සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නට පෙර පිං තිබුන නිසා වෙන්මයි.
    ඒ මහා ගාම්භීර වූ සිරි සද්ධර්ම දේශනා ඒ සඳහාම හේතු හදා ගෙන ආ සියලුම අයට ශ්‍රවණය වෙත්වා 🙏🙏🙏
    දේවේශයෙන්, ඉරිසියාචෙන්, මානයෙන් පෙළෙන අයට ඒ ගැන යථාවබෝධය ලැබෙන්නටම සිරි සදහම් දේශනා කණ වැකේවා 🙏🙏🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 4 месяца назад +2

    නාකි වෙනකම් පිං බත් ගිල ගිල හිටිය ඇති වෙලා දැන්.

  • @karuapp6083
    @karuapp6083 4 месяца назад +5

    ලංකාවේ සාම්ප්‍රදායික පන්සල් වල ඉන්න මුදලාලිලාටත්, සාම්ප්‍රදායික දේශපාලන කල්ලියටත් අත්වීමට ඇත්තේ එකම ඉරණමක්. කතරගම කිරිවෙහෙර ප්‍රධාන පිවිසුම ළග ඇති පුරාවිද්‍යා පුවරුව කියවන්න. කිරිවෙහෙර තුල තැම්පත් කරල තියෙන්නෙ සිදුහත් කුමරු ගිහිගෙයින් යාමට පෙර ජේදනය කෙස් සහ මඟුල් කඩුව. ලංකාවේ හැම තැනකම තියෙන්නේ බුදුන් වහන්සේගෙ ධාතූන් වහන්සේලා , ඉන්දියාවේ මොනාද තියෙන්නේ? ඇයි ඒවා ලංකාවට දුන්නේ? ඇයි ඒ ධාතූන් වහන්සේලා නැවත නොඉල්ලන්නේ? ඉන්දීය ආක්‍රමණ වලින් ලංකාවේ පන්සල් විනාශ කලේ ඇයි? ....තව තව....පඩික්කං පුරවපු කාලෙ අවසන්!! මේ සත්‍යය මතුවන කාලයයි....

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 4 месяца назад +3

    දීර්ඝායුෂ. වේ වා ස්වාමීන්වහන්සේ ට
    අප ගේ නිර්මල. උතුම්. තේ රවාද. දහම. විනාස. කරන. මීරිගම. කටිටිය. දහම. වනසනවා. මේ එකම. විදියේ. පුංචි. වචන. ටික ක්. එහාට. මෙහා ට. පෙර ලමින්
    එතන ට යන. කිසිම කෙනෙක්. ලග. ලොකු. දහම්. අවබෝධ යක්. නැහැ
    සම්මත. හාමුදුරුවෝ. සම්මත. බණ. කියලා. එතනට. එන එන. අයගේ. රාග. දෝ ෂ මොහ. අවුස්සන වා. මුලින්ම
    ඔතන ට. යන. කිසිම කෙනෙකුට. සිත විසිරී ම නිසා ත්‍රිපිටකය ත්. වැරදියි. තේ රුමත්. වැරදියි. කියලා. අර්ථ. ශූන්‍ය. වචන ටිකක්. දාලා. මනුෂ්‍ය යින් ව පටළවලා. තියෙන්නේ. එක. ගමේ. සමගියෙන්. සිටී. අසල් වැසියන් මේ. පටි. සං. විකෘති ය නිසා. බේද බින්න. වෙලා. තියෙනේ.
    අප. සම්මා. සම්බුදු රජාණන්වහන්සේ. බුදු වූ බො මැඩ. දී කල් පනා කලා. කාමය. වළදමි න් ඉන් න මේ ලෝ ක. සත් වයා ට මම. අවබෝධ කරගත් ධර්මය. ඉතා. ගැඹුරු යි
    මෙය ඉතා. සියුම්. තේ රුම්. ගැනීම අපහසු. යි. බුදු රජාණන් වහන්සෙ. ඒ විදිහට. පරි. විතක්ක. කල. මේ. නිර්මල දහම. තේ රුම් කර ගන්න දන්නෙ නැති අසරණ මනුෂ්‍ය යින් ට මේ කරන. අපරාධයක්
    මේ නිර්මළ. ධර්ම ය. එක එක. අයගේ. හිතළු වලින්. වනසන්න. එපා
    අප. සැම ට. සෝවාන්. වීමට ඒ මගම. හොදින්. පෙන් වා. දෙන. ස්වාමීන් වහන්සේ නමක්. තමයි. මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
    මම හොද. අවබෝධ. යෙන් මයි. කියන්නේ අපිට දෙපැත්ත. බෙදි.ලා. වචන හරඹ. කරලා. නිවණ. ළගා කරගන්න පුළුවන් ද. මම මෙත් සිතිනුයි කියන්නේ
    අපි ට සෝවාන්. වීමට. නම් පලමු ව රූපය පිරිසිඳ දැක. ගත යුතුයි ඒ සදහා
    ඇස ත්. රූපය ත් විඤ්ඤාණය නිසා ඇතිවන ස්පර්ශ ය නිසා හටගන්නා. වේ දනා. සංඤා. චේ තනා. හේ තුවෙන් සංඛාර. කරලා උපාදානය. කරගෙන භව. හදා. ගෙන. යන. පළමු වෙන්. දැන. ගතයුතුය
    ඇස ට කණ. නාසය. ආයතන. තුළින්. ගන්නා. අරමුණ. කින්. දකින. දැක්මක්. පළමු මග පල. ඒ නිසා ඒ. මගම. කියා දෙන. මා. කියපු. ස්වාමීන් වහන්සේගේ ධර්ම. දේ ශනා. අහන්න. මම. අත් දැකීමෙන් මයි. කියන්නේ.
    සියලුම. දෙනාම. සුවපත්. වෙත්වා

  • @Wijewardhana-66
    @Wijewardhana-66 4 месяца назад +1

    ඔබවහන්සේලාගෙන් මේ සම්බුද්ධ ශාසනය බේරාගන්න වැඩපි⁣ළිවෙලත් දැන් අපේ පැත්තෙන් වෙනවා... දැන් ලක්ෂ හතළිහක් පමණ මේ රටේ සත්‍ය ඉතිහාසය දන්නවා. දිනෙන් දින පුබ්බේත කතපුඤ්ඤතා ශක්තිය ඇති දෙනා මේ දහම පිළිබඳව ගවේෂණය කරනවා. දහම තේරුම් ගන්නවා. ඒත් ඔබවහන්සේලා තාම එතනමයි. සාමාන්‍ය බුද්ධියක් ඇති අපේ මිනිසුන් සියලු දෙනාට මාගධී ධර්ම අර්ථ තේරුම් ගන්න පුලුවන්. නමුත් මෙච්චර පාලි දැනුමක් ඇති ඔබවහන්සේලාට බැරි ඇයි..? ශ්‍රද්ධා ඉන්දිය මතුකර ගත් අය බුද්ධ ශක්තියට අනුගත වෙනවා.. මෙච්චර බන කියන ඔබවහන්සේලාට බැරි ඇයි..?
    ආන පාන ධරිමතාව, කුසල අකුසලය, අස්ස පස්ස, සේවිතබ්බා අසේවිතබ්බා ධර්ම පරියාය, කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය, සමුදය නිරෝදය ධර්මතාවය ඇයි ඔබවහන්සේලා මේ රටේ මිනිසුන්ට කියා නොදෙන්නේ..? මිනිස්සු බලන් ඉන්නවා ඒවා ඔබවහන්සේලාගෙන් අසා දැනගන්න. කරුණාකර මිනිස්සුන්ට දහම කියන්න. නැතිනම් ඔබවහන්සේලා මේ අරිය ධර්මයටත්, මිනිස්සුන්ටත් ණය වෙනවා. දැන් ඉන්දියාවෙන් ඔබවහන්සේලාට pressure කරනවා වැඩි නේද.. අනුකම්පා කරනවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ අපෙ හාමුදුරුවෝ...

  • @kadihingaladhammarathana4820
    @kadihingaladhammarathana4820 4 месяца назад

    Oba wahaneta teruwan saranai

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 4 месяца назад +2

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @harisaraharisara7828
    @harisaraharisara7828 4 месяца назад +2

    Rev. Payagala Th. ,
    U r doing a great thing !!!

  • @geethanganimallika8173
    @geethanganimallika8173 4 месяца назад +5

    සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 4 месяца назад

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Vat2200
    @Vat2200 4 месяца назад +2

    ❤❤❤🙏🙏🙏

  • @dineshjayalath3615
    @dineshjayalath3615 4 месяца назад +1

    Owa bohoma prathamika dewal.

  • @mihirathilakarathna8983
    @mihirathilakarathna8983 4 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @neelikadesilva4064
    @neelikadesilva4064 3 месяца назад +1

    බුද්ධ ගයාවට ඉන්දියාවේ අධිකරණය දීපු නඩු තීන්දුව අල්ලාගෙන මීවනපලාන හරක් පට්ටිය දගලනවා. ඔය නඩු තීන්දුව පිළිබඳව අපි දැනගත්තේ පාසැල් යන කාලේ. වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය මීවනපලාන නඩය මේක දැනගෙන තියෙන්නේ දැන්. දැන්වත් දහම් පාසැල් පොත් අරන් කියවපල්ලා. බුද්ධ ගයාව හින්දු කෝවිලක් බවත් බෞද්ධයන්ට වැදපුදා ගැනීමට අවසර දෙන බවත් එහි සදහන් වෙනවා. මෙම නඩු තීන්දුව දුන්නේ 20 වැනි ශත වර්ෂයේ මුල භාගයේ. පසුව කරන ලද පුරා විද්‍යා ගවේෂණ මගින් බුද්ධ ගයාව එම ස්ඵානයම බව තහවුරු වුණා. ඉන්පසු ඉන්දියාවේ රජය විසින් එතන තිබූ හින්දු ආධිපත්‍යය ඉවත් කර එම ස්ඵානය බෞද්ධයන්ට පැවරැවා. හින්දු ආක්‍රමණිකයන් පෙර තිබූ බුද්ධ ගයාව අල්ලාගත් ආකාරයත් ඉන්දියාවේ රජය සොයා ගත්තා. දැන් බුද්ධ ගයාව කියන්නේ බෞද්ධ උරුමයක්. පොත් කියවන්නේ නැති මිථ්‍යාදෘෂ්ටිකයින් මේ ගැන දන්නේ නැහැ. මෙම දුර්වලකමින් උපරිම ප්‍රයෝජන ගන්න මීවනපලාන මහල්ලා 20 වන සියවසේ මුල භාගයේ දීපු නඩු තීන්දුව ගැන තාම කියවනවා. මහල්ලාගේ වටේ ඉන්න මිථ්‍යාදෘෂ්ටිකයින් සාදු සාදු කියනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ හරක් පට්ටියක් පාලනය කරපු මීවනපලානේ දැනුත් මේ හරක් පට්ටිය නියමෙට නඩත්තු කරනවා. එලුවා පස්සෙන් ගිය නරියා වගේ මේ හරක් පට්ටිය මාර්ග ඵල ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් මීවනපලා මහල්ලා පසුපස යනවා. නමුත් උන්ට ලැබෙන දේකුත් නෑ. මීවනපලානට දෙන්න දේකුත් නෑ.

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 4 месяца назад +3

    අපේ නායක හාමුදුරුවන්ගෙ පැහැදිලි කිරීම නම් අති විශිෂ්ටයි. නමුත් අන්ධ වෙලා ඉන්න සිරිසෙනගෙ නඩේට නම් මෙව්ව වහ කදුරු වගේ. සිරාගෙ පිස්සු බූරු පැටව් කොප වෙලා දාන කමෙන්ට් බළල අධෛර්යමත් නොවී මෙවන් පැහැදිලි කිරීම් නොනවත්වා කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි ❤❤❤❤

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 4 месяца назад

      ඔයා හරියටම හරි.
      මීවනපලානේ සිවුරු හොරාගේ මී හරක් අනුගාමිකයො තමයි හාමුදුරුවරුන්ට අපහාස කරමින් මේ දඟලන්නේ.
      මුන් මානසික රෝගීන්.
      පෙරත් පවු කරලා. දැනුත් පවු එකතු කරනවා.

  • @SisiraLal
    @SisiraLal 3 месяца назад

    දහම ගැන දැනගන්න පුලුවන් කාගෙන්ද ?

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 4 месяца назад

    🙏🙏🙏🙏

  • @jagathkumara4369
    @jagathkumara4369 4 месяца назад +1

    බැහලා බැහලා මිවනයගෙ හොර කමෙන්ටි බලකාය බැහලා

  • @DinanJanidu
    @DinanJanidu 4 месяца назад +1

    සතර අපායට යන්නයි ලෑස්ති.දහම නොදත් බක පණ්ඩිතයෙක්.

  • @SisiraLal
    @SisiraLal 3 месяца назад

    ලන්කාවෙ ජීවමානව තිබෙන සෙල්ලිපි ගැන දැනගන්න ඉගෙනගන්න අවබෝද කරගන්න.

  • @Anula-z2w
    @Anula-z2w 4 месяца назад +6

    අහවල් මඟලකට මුංට සිව්රු පොරවැව්වද දන්නෙනෑ. ඕපාදූප හොයන එකයි දොඩවන එකයි විතරයි. කරන්නෙ. නෙදකිං විතරක් .

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад

      තොගෙ අම්මට දඩාවතේ යන බල්ලෙක් අහවල් එක කරල ජාතක වුන සුනක පැටියො හාමුදුරුවන්ලාට අපහාස නොකර ඉදින්. මීයගෙ පැටව් ඔහොමමයි 😮😮😮

  • @LalWickramarachchi
    @LalWickramarachchi 4 месяца назад

    සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සසර දුකින් මුදවා ගැනීමේ අරමුණින් බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ ඒ සදහා තෝරා ගනු ඇත්තේ කෙබඳු රටක
    1.ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින විවිධ වාද භේද,ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව විශාල වශයෙන් සිටින විශාල රටක.
    2.ලෝක ජනගහනයෙන් දශමයකටත් වඩා අඩු ජනගහනයක් සිටින ගැටුම් වාද භේද අඩු ලෝකයේ පිහිටි ඉතා කුඩා රටක.
    බුදුන් වහන්සේගේ අභිප්‍රායට අනුව උන්වහන්සේගේ කාර්යය වඩාත් පලදායක ලෙස සිදුකළ හැකිවන්නේ මේ දෙරටින් කොයි රටේදැයි නුවණ ඇත්තන් තේරුම් ගැනීමෙන් බුදුන් වහන්සේ හෑල්ලුවට ලක් කරන ක්‍රියාවන්ගෙන් මිදේවා!
    තෙරුවන් සරනයි.

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 4 месяца назад +8

    අනන්ත වූ තෙරුවන් ගුණ බෙලෙන් අපේ නායක ස්වාමීන් වහන්සේට දිගින් දිගටම මෙවැනි දේශනා පවත්වන්නට හැකියාව ශක්තිය ඉදිරිය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @chitragunawardana3815
    @chitragunawardana3815 4 месяца назад +3

    Mewa piliganne Dharmaya danne nathi aya.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Месяц назад

    හෙළ දිව උපන් බුදුන් වහන්සේ ගේ සියලුම ශාරීරික ධාතුන් වැඩ සිටින්නේ මෙම හෙළ බිමේ බව දන්නවා ද?
    ,පොළොන්නරු යුගයේ රචිත පූජාවලිය පොත කියවා තේරුම් ගෙන තියෙනවා

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 4 месяца назад

    පැත්තක් ගන්නෙ නැති ව හිතනවා නමි සියලුම රටවල ඇති පුරාවිද්‍යා සාක්ෂි අරන් ..වැඩිම සාක්ෂි සහිත..රට තහවුරු කල යුතුයි

  • @ShashikaLahiru-ny7hx
    @ShashikaLahiru-ny7hx 4 месяца назад

    Karunu heli koranne nathuva tharka koranne nathuva nivan dakina sathya darmaya kiyanna oba vahanse eka karanne nane anunn vivechanaya koranava vitharai

  • @NandaRathnayake-s9j
    @NandaRathnayake-s9j 4 месяца назад

    පට්ටම nathiwei kiyala siri සද්ධර්ම desana වලට baninawa owa paladenakota therei

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya 4 месяца назад

    hithalu hadana boru begal kiyenna apa lankawe thiyena iperani boudda s thana wedagath nethda awagena katha karanna lankawe bouddayangemma dane aran yepemin indiyawata awadanawa

  • @samanthilak9180
    @samanthilak9180 4 месяца назад

    අනේ හාමුදුරුවනේ ඔය වගේ කියන එවුන් මරණ මංචකයේ විදවල මැරෙන්නෙ ඔය අරහත් අනුබුදු කියන සිරිසේන අංකල් නම් වයසයි ගොඩක් ඉතිං දැන් සිහි විකල් වෙන කාලෙ අර එයා කීව හරක් පට්ටියෙ කණ්ඩායම තමයි ඉන්නෙ ඒ අය ඉතිං ගෑනු අය නම් පට්ටි දාන්න දුන්නම විශාකාවක් වෙන්න නමුත් වෙන පූජ කරන්න දෙයක් නෑ ඔය අපේ හාමුදුරුවො මිනිසුන්ට බණ කියද්දි ප්‍රශ්න අහන්න නොදී ඔහේ කියවන දේ අහන් ඉන්න වෙන එකයි ඕකට ඔය වගේ නිඝන්ඨයො ඇති වෙන්න මුලීක හේතුව

  • @Padma1972K
    @Padma1972K 4 месяца назад +8

    මේවා පෙන්නා දෙන ඔබ වහන්සේලාට තෙරුවන් සරණ ලැබේවා.

  • @dineshjayalath3615
    @dineshjayalath3615 4 месяца назад

    Buddha dhamma can not be created or destroyed.
    It appears for righteous people at right time. Monk is talking abt religion.

  • @asokawickramasinghe
    @asokawickramasinghe 4 месяца назад

    Ha hodai hadunagannam.😂😂😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 месяца назад

    MEEWANATA DAN KIYANNE BUDU PIYANO KIYALA........AHO LANKAAWA

    • @gfw2095
      @gfw2095 4 месяца назад

      බුදුහාමුදුරුවෝ කිව්වනෙ ,මහත්තයො මේ දහම නුවණ ඇති අයට කියල ,ඉතින් කුමක් කරන්නද ,කනගාටුයි

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 4 месяца назад +6

    සාදු සාදු සාදු.ඔබ වහන්සේලා දේශනා කරන එක හරියටම හරි. බොහෝ දෙනෙක් ධර්මය දන්නෙත් නැහැ බොරු දන්නෙත් නැහැ
    ඒක අධර්ම ව

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 4 месяца назад +8

    NGOකාරයන්ගෙන් මාර්ගඵල හොරුන්ගෙන් බුද්ධ සාසනය ආරක්ෂා වේවා !

    • @amithanandana1237
      @amithanandana1237 4 месяца назад

      මාර්ග ඵල සොරා ගත හැකිද?

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 4 месяца назад

      NGO කාරයො හිතන් ඉන්නේ මාර්ගඵල මුදලට ගන්න පුලුවන් කියලා.
      මීවනපලාන ගාවත් ඔය විකුණන්නේ ඒවා තමයි.
      නිවනට Short cut හොයලා දෙන්න හදන මීවනපලාන නවතින්නේ මානසික රෝහලේ. ඒකගේ අනුගාමිකයන්ටත් පිස්සු.
      මම දන්නම අය ඉන්නවා.
      නිවන කියන දේ එහෙම ලේසියෙන් ගන්න පුලුවන් නම් බුදුන් වහන්සේ ඔච්චර කාලයක් පෙරුම් පිරුවේ මොකටද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 месяца назад

      Budun LAK VASIYEK kiyanne
      I N D I Y A V A 2 ta bedantay ,
      I N D I Y A V E balaya adu karanta !!!

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 4 месяца назад

    අපේහාමුදුරුවනේ මටතියන ප්‍ර්‍රස්නේ බුදු වදාල සුත්ත්‍ර්‍රවල අපිබාවිතාකරන වචන තියෙන්නේ කොහොමද එක්කෝ අපිබුන්ගේ වචනබාවිතාකරනවා නැතිනම් අපේනාෂාව බුදුන් බාවිතාකරාද වැද්දා ගච්චනවා කියනවා අපිගච්චාම් කියනවා දෙකේමතියෙන්නේ එකම තේර්ම නේද අනික සිංහලයන්ට පමනයි මේ පිරිත් ටික හරියට සද්ද නගලා කියන්න පුලුවන් කියන්නේ වෙනකිසිම ජාතික යෙකුට එහේම කියන්නබෑ නේද අනික බුදුහාමුදුරුවො පිරිනිවුනාම ඔන්දියාවේ තිබුන වුන්වහන්සේගේ පාරිබෝගික දාතුටිකයි සාරීරික දාතුටිකයි කවුද ලංකාවට ගෙනාවා මේරටේ ප්‍ර්‍රදාන වෙහෙර විහාරවල උන්වහන්සේ ගේ පාරිබෝගික දාතුන්ටික පැම්පත්කරලා වේහර හදලා තියනවා හැබැයි ඒවාකොහෙන්ද ගෙනාවේ කියලා සදහන්කරලානෑ හදපුරජ තුමාගේ නමනම් සදහන්කරලා තියනවා ලංකාවේ පැරනි වෙහෙරවල් සියලුම තැන්වල බුදුන්ගේ දාතුතැම්පත්කරලා තමා ඒවානිර්මානයකරලා තියෙන්නේ බුදුන් ඉපදුනයිකියනා ඉන්දියාවේ බුදුන්ගේ දාතු ටිකක් හොයාගන්නනෑ මේවාට උත්තර දීලාකතා කරන්න තවගොඩාක් දේවල් තියෙනවා කියන්න දැන් ඉන්න බවුද්දයෝ ගොඩාක් හොයනවා බවුද්ද යෝකියන්නේ බවගමනෙන් ඉවත්වෙනවා කියනඑකටයි බුදුන්ගේ බුවුද්දයො කියනඅය ඒඅර්තයෙන් තමාකීවේ එහෙමනැත්තන් බවයද්දෝ නෙමේ

  • @manorichamilasenarath
    @manorichamilasenarath 4 месяца назад

    😂😂

  • @iroshsamantha2886
    @iroshsamantha2886 4 месяца назад

    Maha nayaka handuruwoth uda balagena doi

  • @shanthasiri1109
    @shanthasiri1109 4 месяца назад

    Wapa laaane naakiyata pissu me pitu pasa desa palana kalli yak ranga dak wanawa eunta chareyak ne eunta budu ha arahan

  • @harisaraharisara7828
    @harisaraharisara7828 4 месяца назад

    Budun LAK VASIYEK KIYANNE ,
    I N D I Y A V A 2 ta bedanta ,
    I N D I Y A V E balaya adu karanta !!!

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 месяца назад

    Apita anthimata wenne muslim aya siya sunniya kiyala maragannawawa wage wadak. Me borukarayanta swabhawayenma danduwam labei

  • @JayalathBandara-o8k
    @JayalathBandara-o8k 4 месяца назад +6

    හාමුදුරුවනේ බොරැකියන ්නඑපා. හාමුදුරුවෝ දන්නෙ නැද්ද 1895 දි අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවේ දි බුද්ධ ගයාව බෞද්ධ සිද්ධ ස්ථාන යක් කියලා එරට අධිකරණ යේ නඩුව ක් දැම්මා නඩුතින්දුවවුනේ බුද්ධ ගයාව කෝවිලක්බව කෝවිලක්බව.⁣ බෞද්ධයන් ට අවශ්‍යනම් වැදපුදාගන්න පුලුවන් බවනඩුතින්දුවේ සදහන් වෙනවා.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад

      තොපේ මහ එකා බොරු නඩු කොපි හදා ගත්තට ඇපි රැවටෙන්නේ නැහැ බූරු පැටියෝ 😮

    • @DinanJanidu
      @DinanJanidu 4 месяца назад

      දහම නොදත් මහණ බමුනෙක්.ඔහේ බක බක ගානවා.

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 4 месяца назад

    Itihaasa toraturu nodanna ganayo wirudda wenawa tamai

  • @asokawickramasinghe
    @asokawickramasinghe 4 месяца назад

    Api moda naha😂😂😂
    Api vassakata pansal gihin tiyanava

  • @JHMahindasena
    @JHMahindasena 4 месяца назад

    Budda darmaya vanasanna puluvan deyak nam sarra sankeiya kalpa lakshayak purarvata kala gaveshanaya gangata ini kapuvar vani ummaththaka karmayak veemata hethu veida

  • @rachelperaud1945
    @rachelperaud1945 4 месяца назад +5

    ඔබ වහන්සේ කරන මේ මෙහෙයට මාගේ නමස්කාරය වේවා

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 4 месяца назад

      පනින රිලවුන්ට ඉනිමං තබන මෝහෙං මුලාව්වූවෙක් පුහ් 😂😂😂👍

  • @jeewanwickramarachchi6436
    @jeewanwickramarachchi6436 4 месяца назад +1

    ඇයි මේ චැනල් එකට දහම් නයා කියලා දාගෙන තියෙන්නේ

  • @UnitedComunication-m5p
    @UnitedComunication-m5p 4 месяца назад +1

    Obawahanseta amu kewila

  • @KeerthiM.H
    @KeerthiM.H 4 месяца назад +5

    හාමුදුරුවනේ ඔලුව අත ගල. බලන්න මොළෙතියනව කියලා

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 4 месяца назад

    කිසිම bauddayek mewata කලබල වෙන්න එපා 😂😂😂සත්‍ය දහම මතුවෙන්නේ දැන් tama, බෞද්ධයෝ,,ගොනාට අන්දවා රවටමින්, සාදුලා සුරසැප වින්ද කලේ ඉවරයි, හැමෝම බෞද්ධයෝ උතුම්,සිල්වත්,ගුණවත් Miwanapalane,Ariyatun වහන්සේගෙන්, සත්‍ය දහම අහන්න.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад +1

      ඇරියහතුන් වහන්සේ ඇරිය හැටි කවුරුත් දන්නව 😮😮😮

    • @chamaraambawatte852
      @chamaraambawatte852 4 месяца назад

      ​@@JayaniSandeepani-q8eUMBATA HONDATA PURUDUI WAGE OWA...😅😅😅

  • @MMPSiriwardane
    @MMPSiriwardane 4 месяца назад +4

    ඕපාදූප ඕපාදූප ඕපාදූප නිවන් මග කියලා දෙන්න .ඒක තමා ධර්මානුකූල පිලිතුර.සුවපත් වේවා .

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад +2

      මීවනයගො ගොං හරක් පැටියො, මේ තරම් හොඳ පැහැදිලි කිරීමත් උබට පෙන්නෙ ඕපා දූප වගේ. තියෙන කාළකණ්නි කම කොහේ යන්නද 😮

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 4 месяца назад

      මෙයාලට පුදුම උවමනාවක් තියෙන්නේ ඉක්මනින් නිවන් දකින්න

    • @nawatime_titha
      @nawatime_titha 4 месяца назад

      ​@@JayaniSandeepani-q8eඔන්න භාෂා ශෛලිය..😂

    • @gfw2095
      @gfw2095 4 месяца назад

      මේවට ඕපදූප කියන්නෙ නිවන් මගට ඕනි වන ,අරිඅටග මග පංචනීවරණ ධර්ම පටිච්ච සමුප්පාදය මේ වගේ දහම් කරුනූ නොදැන නිවන් මග කියන්නලු තමන් ගේ නොදැනුවත්කම ට ස්වාමීන් වහන්සේලා කුමක් කරන්නද

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 4 месяца назад +2

    කිසිම කීමට ජාවාරමක් නෑ බොරු දෙශන්න එපා හාමුදුරුවනේ ඔබ වහන්සේලා තමයි බිස්නස් නඩ ජාවාරම් කරන්නෙ බුද්ධාගම ක් පවත්වාගෙන යන්නෙ බුදු දහම අහසට පොලෝවවගෙ වෙනස් ජාවාරම් කරන්නෙ බුද්ධාගමෙ සම්මත හාමුදුරුවරු එකයි පරම සත්‍යය මම මීරිගම පරමනිබ්බාන ධර්මායතනයට යන්න කෙනෙක් විදියට මම දන්නවා හැම දාම බෞද්ධයන් දාන මාන ආධාර එම ආයතනයට ඕනෑවටත් වැඩිය ලබා දෙනවා දානයක් ගන්නත් අමාරුයි සමූහ දාන දෙන්නෙ ටොම්පච කෙලින්ම එපා හාමුදුරුවනේ ලැජ්ජායි

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 месяца назад +1

    පිස්සෙක්.මනස්ගාත.බෙත පුන්නකු!

  • @ABAY0741
    @ABAY0741 4 месяца назад +1

    ඕවා ඔබ වහන්සේ ඉගෙනගෙන සුද්ද කියපු ඉතිහාසය

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 4 месяца назад +1

    ඉතිං හාමුදුරුනේ එයාලෙ දේ එයාලට දීලා අපේ විනිමය ටිකවත් ඉතිරි කර ගම්මුකෝ.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад +1

      විනිමය ඉතිරිකර ගන්න කියල නිර්මල දහම විකෘති කරලා විනාශ කරන එක හරි යනවද ගොං බිජ්ජො 😮😅😮

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 4 месяца назад

    කිසිම කූ

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 4 месяца назад

    දැන් ගමේ පන්සලේ සිල්වත් හාමුදුරුවරු nehe, ඉන්නේ සාදුලා,එයාල මිත්‍යා දෘෂ්ටික Ganinnansela 😂😂😂😂බොරුවට අටපිරිකර, මස් මාංශ, උස්සාගෙන යන්න එපා, මහා පාපයක් 😢😢😢😢, vikunanna අටපිරිකර දුන්නම පින් nehe 😂😂

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад

      උබලට පන්සලේ හාමුදුරුවෝ පේන්න බෑ. මීවනය පුකෙ අරින එකම තමා වැඩිය වටින්නේ 😮😮😮😮

  • @renukajayathilake3847
    @renukajayathilake3847 4 месяца назад

    හාමුදුරුවනේ කියල දෙනවද නිබ්බාන සුවය ලබන මග.අපිට මෝහය නම් අවශ්‍යම නැත.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 4 месяца назад

      මීවනයගෙ රෙද්ද අස්සට රිංගපු වෙලාවෙ දැක්කෙ නැද්ද බං 😮😮😮😮😮😂😂😂😂

    • @chamaraambawatte852
      @chamaraambawatte852 4 месяца назад

      ​@@JayaniSandeepani-q8eUMBALATA REDI ASSE RINGALA PURUDU ATHINE...😅😅😅

    • @chamaraambawatte852
      @chamaraambawatte852 4 месяца назад

      ​@@JayaniSandeepani-q8eUMBALATA REDI ASSE RINGALA PURUDUI NE....😅😅😅

    • @gfw2095
      @gfw2095 4 месяца назад

      බෞද්ධ පොතපත පරිශීලනය කරන්න පුලුවන් ණුවන කියනදේ කලදක් හරි තියේනම් හාමුදුරුවන්ට කියන්නෙ නැහැ නිවන කියන්න කියල