සනත් නන්දසිරි ආවර්ජනය - රෑ ඉර පාන

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 4

  • @caddrowprasah1988
    @caddrowprasah1988 2 года назад +1

    රෑ ඉර ඉර පාන කියන්නේ ගුවන් විදුලියෙන් විකාශය වූ විශිෂ්ට වැඩසටහන් පෙළක් එහිදී බන්දුල නානායක්කාර වසම් මහත්මා සනත් නන්දසිරි කියන ගාන්ධර්වයාට උපහාරයක් විදියට ඉදිරිපත් කළ කදම්භ දෙකම youtube ධාරාවට එක් කර ඔබට බොහොමත්ම ස්තුතියි .. ඒ වගේම රෑ ඉර ඉර පාන තුළ කතා කරපු තවත් කලාකරුවන් පිළිබඳව මෙවැනි වැඩසටහන් ඔබේ යූටියුබ් ධාරාවට එකතු කරන්න ඒවා රස විඳීම තුළින් ශ්‍රී ලාංකික රසික ප්‍රජාව උසස් රුචිකත්වයට එළඹෙනවා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි .

  • @nandikaperera8483
    @nandikaperera8483 3 года назад +1

    Another among the best of Bandula. Thank you for the upload Nuwan.

  • @sandyadesilva6207
    @sandyadesilva6207 Год назад

    Very nice program. We enjoyed the program. Thanks for uploading.

  • @tharindaherath23674
    @tharindaherath23674 3 года назад +1

    ✨❤️