ශානිද? රවීද? බුද්ධි අංශද? - පාස්කු ප්‍රහාරය ගැන විශේෂ සංවාදය | Easter Attack | Discussion | Reveal

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 228

  • @gkcskumara8564
    @gkcskumara8564 2 месяца назад +52

    පාස්කු පහාරයට කෙලින්ම රාජපක්ශල සමිබන්දයි

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +37

    පවු දුකයි.
    බයවෙලා හොඳටම.

  • @nuwannuwan1271
    @nuwannuwan1271 2 месяца назад +41

    මේ වගෙ සුරංගනා කතා කරුවන් ඔබගේ සාකච්ඡා වලට ගෙන එමෙන් වලකින්න 😂😂😂😂

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 месяца назад +37

    අවුරුදු ගානක් ගිය පාස්කු දින පහාරයේ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි රාජ්‍ය බුද්ධි අංශයට ගෙවන වැටුප් ගැන අපට කනගාටුවවක් ඇත.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +34

    නාටකය 05 වසර දරුවෙකුටත් පැහැදිලිව තේරුම්ගත හැකිය.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +27

    ශාපම වේවා මෙවැන්නවුන්ට

  • @evinvlogs6441
    @evinvlogs6441 2 месяца назад +60

    මුං කොච්චර බයවෙලාද කිව්වොත් ශානිට සහ සෙනිවිරත්නට වැරදි පටවල මුං බේරෙන්න හදන රට කාපු බල්ලෝ.

  • @annmary8819
    @annmary8819 2 месяца назад +35

    මෙයාට සෙනෙවිරත්න එක්ක පැහැදිලි තරහක් තියෙනවා

  • @haripriyaabeywardena5602
    @haripriyaabeywardena5602 2 месяца назад +24

    ඇත්ත දන්නව නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න මෙච්චර කල් භිටියෙ ඇයි? මිනිස්සු නොමග යවන්න මේගොල්ලො පාවිච්චි වෙනව.

  • @chinthakaganewaththa3423
    @chinthakaganewaththa3423 2 месяца назад +26

    රවිලා ශානිලා දේශපාලනයට ආවෙි නැත්නමි අදටත් මෙි පුද්ගලයා පැමිණිලි කරන්න යන්නෙ නැ දැන් ඔක්කොම නිවැරදිකරැවන් වෙලා මැරැනු මිනිස්සු වැරදි කරැවො වෙයි වගේ

    • @DiasKariyawasam-qk8du
      @DiasKariyawasam-qk8du 2 месяца назад

      වෙන්න පුළුවන්...... සමහර විට

    • @hrrmendis
      @hrrmendis 2 месяца назад +1

      හරියටම හරි.. මෙපමන කලක් නිදා ගෙනද හිටියේ.. මට මොහුත් සැකයි… පොලිස් නිලධාරියෙක් නේ…

    • @mohamedhilmy3609
      @mohamedhilmy3609 2 месяца назад +1

      ඔවුන් මාලිමාවට සම්බන්ධ වූ පසු මාලිමාවට මඩක් ගහන්න ආවේ,තරිඳු මෙයාගේ කට වැහුවා.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +23

    පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු 05 කට පස්සෙ,
    පාතික ජත බලවේගයෙ පොලිස් සාමුහිකයතිබ්බට පස්සෙ
    පැමිණිල්ල කරන්න මතක් වුණේ ?
    .
    ජාතික ජනබලවේගයට මේ දිනවල එක එක කොන්ත්‍රාත්තු මඩ පුලුවන් තරම් එනවා.
    හොරු හොඳටම බයවෙලා.
    පිස්සු වැටිලා ඉන්න බව පේනවා.

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 2 месяца назад +12

    බයිල නෙ අංකල් .. ඇයි ඉතින් මේ හදිසියේ 😂😂 .. 2019 ඉදන් අද වෙනකම් කෝමා වෙලාද හිටියෙ 😂

  • @jayathilakaherath3614
    @jayathilakaherath3614 18 дней назад +1

    තරිදු .නියමයි

  • @gkcskumara8564
    @gkcskumara8564 2 месяца назад +12

    තරිදු මේවගේ කාලකන්නි ගෙන්නන්න එපා චැනල් එකට මේ බල්ල බොරැ කියන්නෙ හරි විස්තරේ ශානි මහත්තයයි රවී මහත්තයයි දන්නව

  • @layanalhettiarachchi9271
    @layanalhettiarachchi9271 2 месяца назад +15

    තරිඳු මෙ මහත්තයත් වැඩේ යටගහන්න හදන කෙනෙක්ද කියල කියන දිග කතාවෙන් තේරෙනව ,

  • @user-nkd
    @user-nkd 2 месяца назад +11

    මේ මිනිහා dementia වලින් පෙළෙන කෙනෙක්, නැත්නම් රවී මහතා සමඟ දැඩි වෛරයක් ඇති කෙනෙක්. තනිකරම රවී මහතා වගකිව යුතු බව කියමින් අනෙක්‌ හැමෝම සුදන කරනවා. ශාප වේවා නුඹලාට Mr. පාලිත.

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 месяца назад +23

    මේ නිලදාරියා සහරාන්ලගෙ සිද්දිය යට සම්බන්ධ එවුන් යට ගහන්න එවපු පිල්ලියක් 😡

  • @Athula12165
    @Athula12165 2 месяца назад +15

    පාලිත තමුන් කොහොමද මැරුවේ තමුන්ගේ තාත්තගේ මළ ගෙදර ඇවිත් යන විදුහල්පතිව.? මේකා මොනවද කිය න්නේ..? යකෝ.. අපරාදයක් කරන්න ඕනා වුනාට.. ඒවා කරන්න අවශ්‍ය පසුබිම සකස් කරදුන්නේ කවුද එතකොට සහරාන්ලාට ආරක්ෂක අමාත්‍යංශය හරහා පඩි ගෙව්වේ කොහොමද..?

    • @freeminds6365
      @freeminds6365 2 месяца назад

      මොකක්ද මචන් ඒ කතාව .විදුහල්පති මරපු එක

  • @naomiperera1859
    @naomiperera1859 2 месяца назад +7

    මෙ නයට කහින පිංපියෙක් ඇයි මු දැන් මෙවා කියන්නේ .

  • @gkcskumara8564
    @gkcskumara8564 2 месяца назад +9

    තරිදු මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනව එත් අද බාගයයි බැලුවෙ මේක බල්ල බොරැ කියන්නෙ

  • @gerardmapalagama1046
    @gerardmapalagama1046 2 месяца назад +9

    කුලියට කහින බැරි කල්ලෙක් !

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 2 месяца назад +8

    පාලිත සිරිවර්ධන ravi සෙනෙවිරත්න සමඟ තරහ පිරිමසා ගන්න උත්සාහ කරනවා වගේ

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 месяца назад +5

    TJ & team: it’s good to give everyone a chance to explain themselves, but it’s very clear that this Palitha person has some major grime against the two officers (Ravi & Shani).

  • @harryherath1730
    @harryherath1730 2 месяца назад +7

    Palitha Siriwardena is trying to save the culprits (politicians who supported the attack and staff of police and army who also worked on the background supporting pasku attackers) and put the blame on Ravi and Shani

  • @jayasundarawdm
    @jayasundarawdm 2 месяца назад +8

    මේ වගේ උන් ගෙනල්ලා ඔයාගෙ චැනල් එක සවුත්තු කර ගන්න එපා.

  • @AnandaJayawardana-t6y
    @AnandaJayawardana-t6y 2 месяца назад +16

    මේ පුද්ගලයා විවිධ කරුණු කියන්නටයි ඇවිල්ලා තියෙන්නේ,පළමුවෙන්ම මම කියන්නම් මේ විමර්ශන හරහා මහමොලකරුවෙක් නෑයි කියලා කියන්නේඔය ඩී අයි ජේ කියන පුද්ගලයාගේ දැනුම එතනින්ම හොයාගන්න පුළුවන්,මොකද මම එහෙම කියන්නේ,A,To,Z... මුල් පස්දෙන අල්ලගන්නකොටඑතන ඉන්න නායකයා මහමොලකරුවෙනවා,ඒ මහමොලකරුගෙන් විමර්ශනය කරගෙන යනකොට තව පස් දෙනෙක් හමු වෙනවා,අන්න එවිට පළවෙනි එක ගත්ත මහමොලකරු ඉවත් වෙලා ඉවත්වෙලා දෙවෙනි කණ්ඩායමේ නායකයෙක් ඉන්න පුළුවන්ඔය ආකාරයට යනකොට අද වෙනකොට අවසානේ අවසානයේ ඉන්න නායකයා තමයි මහමොලකරුවෙන්නේ,සමහරවිට එතැන උඩටත් ඉන්න පුළුවන්, මහමොලකරු විය යුත්තේ,ඒ අනුව පුද්ගලයෙක් නැහැයි කියලා කියන්න බෑ...ය..ට එක් තැනක නතර වෙන්නේ නැත.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +10

    ගඳ ගහන පිල්ලියක් වගේ.

  • @naomiperera1859
    @naomiperera1859 2 месяца назад +8

    මුට ලක්ෂ 25 ලැබිලා තියෙනවා.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +8

    තරිඳු මහත්මයා මේවාගේ තව තවත් විමර්ශන හෙළිකරගෙන.
    අපට හොරු අඳුනගන්න
    දැණුවත් කරන්න.

  • @samnayanananda8516
    @samnayanananda8516 2 месяца назад +9

    කවුද ඒ කටු කන බල්ලා.ශානිල, රවීලට කරන්න දුන්නේ නෑ.කරා නම් මේ වෙද්දි මරලා

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 месяца назад +8

    ඔය මතවාද සමාජගත කරන්න එපා. එයාට තමාගේ තොන්ඩුව වෙන කෙනෙක්ට දාන්ඩයි ඕන කරල තියෙනෙ.

  • @kolithamendis2780
    @kolithamendis2780 2 месяца назад +2

    ඔබේ ගවේශණය සහ සොයාගැනීම් තර්කානුකූල බව පෙනේ. ශානි සහ රවි දඩයම් කරන්නටත් ඔවුන් පිට වැරදි පටවා වගවිය යුත්තන් සැඟවෙන්නටත් උත්සාහ ගන්න බව නම් පැහැදිලියි.

  • @9MM732
    @9MM732 2 месяца назад +10

    සාක්සිකරුවෙකුගේ නීතිය හමුවට ආ යුත්තේ දෑත් පිරිසිදුවය....මූට එරෙහිව පොලීසියෙන් දීපු චොදනා පත්‍ර මොනවද තියෙන්නෙ ඒ මොකටද ඒව දුන්නෙ කියල😂

  • @wasumithra
    @wasumithra 2 месяца назад +4

    මහ මුලකරුවකු නෑ කියන කොටම මෙයා කවුද කියලා හිතාගන්න පුළුවන්

  • @gkcskumara8564
    @gkcskumara8564 2 месяца назад +6

    මේ පාදඩය බොරැ කියන්නෙ

  • @pushpakrathna2181
    @pushpakrathna2181 2 месяца назад +7

    මෙයා හරිම විමර්ශනයක් ගැන කරලා නෑ අන්තිමට මේ පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නෑ කියලා ශානි හා රව් කියන දෙපලට වරද පැටවනවා මමත් කතෝලිකයෙක් මේ පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැත්තේ ප්‍රධාන තරු පට් අය වගකිව යුතුයි

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 2 месяца назад +3

      ලංකාවෙ පොලීසියට තරු පටි තිබුනට වැඩක් නෑ. දේශපාලඥයන් කියන දේ නොකලොත් තරු පටි ගලවලා හිරෙත් දානව. එහෙම වෙලත් තියෙනව.

  • @chamilajaya9334
    @chamilajaya9334 2 месяца назад +4

    පාට කණ්නාඩි ගලවලා සත්‍යයේ සටහන බලන්න බුද්ධිය විමර්ශනයට ඒ තුළින් ඔබට ප්‍රඥාවන්ත විය හැකි

  • @upekshaAmarakoon-tv5ru
    @upekshaAmarakoon-tv5ru 2 месяца назад +3

    මෙයා මොනවගේ කෙනෙක් ද කියලා දැනගන්න අජිත් දර්මපාල මහතා ගේ වැඩසටහන් බලන්න.තරිඳු මේ සිද්ධිය හොදටම දන්නවා .මෙයා එවල තියෙන්නේ ලොකු අරමුණකින් ..

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 2 месяца назад +6

    බැලුවාම ශානිරවිනේ කරලා තියෙන්නේ

  • @ShiranYatagama
    @ShiranYatagama 2 месяца назад +1

    Tharindu you are great
    This DIG doesn't know the process

  • @lasanthaperera9525
    @lasanthaperera9525 2 месяца назад +5

    මේ දුෂිතයෙක්

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara 2 месяца назад +2

    Thank u putha, ur doing grate job, i think he is rajapeckse man .

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +4

    තව දවස් 33 යි.
    නීතිගරුක නිලධාරීතුමන්ලාව හෙළිවෙයි .

  • @bunan100
    @bunan100 28 дней назад

    මෙයා මාර ට්‍රයි එකක් දෙන්නේ... ලොක්කොන්ව බේරගන්න....
    තරිඳු ඔබ විශිෂ්ඨයි 👍🏻

  • @gkcskumara8564
    @gkcskumara8564 2 месяца назад +4

    අවුරැදු 40 ට කොචිචර ජරාව කෑවද උබ රාජපක්ශ පාදඩයො උබට කියක් දුන්නද

  • @HareendraDesilva
    @HareendraDesilva 2 месяца назад +3

    ඉස්සෙල්ලාම අහන්න තිබුනේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ මෙයා මොකද කලේ ඒක දේශපාලන පත්වීමක් නේද එතනින් ඔය සාකච්ඡාව නවතන්න තිබුනේ

  • @nuwanravi6188
    @nuwanravi6188 2 месяца назад +7

    Keep going guys niyamei

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 2 месяца назад +2

    ශානිට සහ සෙනිවිරත්නට වැරදි පටවල මුං බේරෙන්න හදන රට කාපු බල්ලෝ
    මේ වගෙ සුරංගනා කතා කරුවන් ඔබගේ සාකච්ඡා වලට ගෙන එමෙන් වලකින්න

  • @itsmeik4337
    @itsmeik4337 2 месяца назад +2

    ප්ලාන්ට් එකක්, කූට ලේඛන වලින් තමන්ගේ හාම්පුතුන් බේරා ගැනීමේ උත්සාහයක් ද! මාලිමාව වට්ටන්න බෑ

  • @YewanMethupa
    @YewanMethupa 2 месяца назад +2

    මේ සියල්ල විසදන මාලිමා ආණ්ඩුවක් ජනතාවට ඕන.

  • @merilkurera530
    @merilkurera530 2 месяца назад +1

    තව බොහෝම ටික දවසයි මේ සෑම දෙයක් ගැනම ඉදිරියේදී හෙළිවෙයි..
    මොහුත් රාජපක්ෂලාගේ ඉත්තෙක්..වැඩේ කෙලවෙලා බව දන්නවා ඒක තමා නියෝජිතයෙක් එවලා තියෙන්නේ..මොහුත් සම්බන්ධ ඇති මේ දේවල් වලට...

  • @sachchadis8883
    @sachchadis8883 2 месяца назад +2

    තරිඳු ඔය සුද්දවන්තයගෙන් අහන්න ගෑනියෙක් හොරකම් කරන්න සැලසුම් කරල ක්‍රීඩකයෙක් මාලිගාවත්තෙදි මැරෙව්වෙ මොකද කියල.

  • @nomany0
    @nomany0 2 месяца назад +2

    පොලස්සියේ දේශපාලන පත්වීම් දාලා තියෙනවනම්... එහෙනම් සාක්කි හංගන වැඩ කරලා නෑ කියන්ඩ බැහැ...වැරිදිකරු හොයමු දඬුවම් දෙමු 😅

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 месяца назад +1

    ඇත්ත මු රාජපක්ෂලාට පුක දෙන
    රාජපක්ෂලාගේ ජාරව කපු එකා
    මුත් සමිබන්ධයි පාස්කු දා ප්‍රහරයට
    මුන් දැන් බයවෙලා ඉන්නෙ
    මොකද මාලිමව අන්ඩුව බලයට අපු ගමන් හිරගෙදර යන්න වෙන බව දන්න නිසාම
    යකො ෂානි රවි එකතු වෙලා මාලිමවත් එක්ක පාස්කු දා ප්‍රහරයට සමිබන්ධ එවුන් අත්අඩංගුවට ගන්න හදනවා
    මු කියනවා රවි , ශානි වගකියන්න ඕනලු
    එකෙන්ම තෙරෙනවා මු රාජපක්ෂලාගෙන් ජරාව කලා කියලා
    තව ටික දවසක් ඉවසලා හිටපන්
    උබ ඔනා වෙනවා සාක්කි වලට

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 2 месяца назад +1

    මේක අහන්න ඕනි open minded,පාට කණ්නාඩියක් දාගෙන බැලුවොත් මේකේ ඇත්ත හැන්ගෙනවා

  • @merilkurera7815
    @merilkurera7815 2 месяца назад +2

    මොහුත් සම්බන්ධ වී ඇති බව කතා වලින් තේරෙනවා..
    දන්නවා දැන් කෙලවෙලා තියෙන්නේ කියලා..
    මොහුත් රාජපක්ෂලාගේ පුද්ගලයෙක්...

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 2 месяца назад

      ඔවුන් පොලිස් සාමූහිකය පටන් ගත්තා දවසේ මේ පුද්ගලයන් ගැන සාරාංශය කරා. ඒ බයට තමයි මෙයාලා සජිත්ට සපෝට් එකට ඒ පැත්තෙ ඉඳන් ශානිලට මඩ ගහන්නෙ. මාලිමා රජය ආවම ජනවාරි වලට කලින් පාස්කු ප්‍රශ්නය විසදන්නේ පටන් ගන්නවා. දැනට එයාලට මැදිහත් වෙන්න මේ ආණ්ඩුව ඉඩ දෙන්නෙ නැහැ. ඒකයි ශානි, රවී මහත්වරු මාලිමාවට එකතු වුනේ. ඒ මාර්ගයෙන් විතරයි නොවිසඳුණු හැම අපරාධක්ම විසදන්න පුළුවන් වෙන්නෙ.

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 месяца назад

    සහෝදර තරිඳු ජයවර්ධන ඔබගේ නාලිකාවට ඇවිත් බොරු පච ඇද බානවා අපේ කාලය අපතේ හරිනවා😢😢

  • @skyphone8133
    @skyphone8133 2 месяца назад

    එදා පාස්කු මරගෙන මැරැනු බෝම්බ කරැගේ පියා බාල ගම්මිරිස් ඉන්දියාවෙන් ගෙන්වා ලංකාවේ දී අපෙ රටේ හොද ගම්මිරිස් වලට කලවම්කර ලංකාවේ ගම්මිරිස් ලේස විදෙස් රටවලට යවා විදේශීය රටවල් රවටා මුදල් සෙවුවේ ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෙක්ද වෙමින් දේශපාලන හා වෘත්තීය සංගම් රැකවරනය ලබමින් බව දෙමටගොඩ කුඵබඩු ව්‍යාපාරිකයාගෙ සුපිරි ජීවිතය දෙස්දෙනු ඇත
    ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙක් තම දරැවන් දෙදෙනාව රාජපක්ෂලා කියන විදියට මරාගෙන මැරෙන්න ඉඩදේයිද ? තම මුදල් සහරාන්ලාට ලබාදෙයිද රාජපක්ෂලාට ඕනෑ විදියට කටයුතු කිරීමටද?
    මරාගෙන මැරැණ බොම්බ කරැ තබ කර්මාන්ත ශාලාවක අයිතිකරු වීම පමණක් නොව බහුදීන් විසින් රජය සතු ඉවතලන තබ ලේහ ලබාදී විශේෂ අනුගහයක් දැක්වුයේ රාජපක්ෂලා කියන විදියට වැඩකරන්නද?
    මෙතන මුස්ලිම් උන්ටීක මොඩයෝය. මෙම පාස්තු බොම්බය සිදුකර ඇත්තේ යාපනයේ එල්ටීටීඊ කොටි කෙල්ලගෙ සැලසුම් හා මග පෙන්වීම මත බව මෙම සහරාන් ඇතුලු කණ්ඩායම සිදුකරන කටයුතු ගැන පුර්ණ දැනුවත් වීමක් ඉන්දියාව සතුවීමෙන් පැහැදිලි වනුයේ මෙම පාස්කු බොම්බය පසුපස මොධි යලිත් වරක් ඉන්දියාවේ අගමැති කිරීමට මොධි වටා සිටින ජාත්‍යන්තර ජාවාරම්කාර දෙමල ඩයස්පෝරාවට සම්බන්ධ වියාපාරිකයෝ උත්සාහ ගත් බවය. එසේ නොවුවහොත් ඉන්දියාවේ බිහිවනුයේ ඇමරිකානු ආර්ථිකයට වඩා රැසියාවේ ආර්ථික පිලිගන්නා වියාපාරිකයෝ නොවන පිරසකගේ පාලනයක් තුල ඉන්දීය අණ්ඩුබලය අවභාවිතා කරමින් මුල්‍ය ජවාරම් කාර පිරිසගේ බල සිදබිද යන නිසා ඔවුන් මොධිව බලයේ තබාගැනීමට නොකරන කුප්ප වැඩක් නොමැත.
    ඊට හෙතුව ලංකාවේ හොටල් කර්මාන්තය මෙහෙයවන රාජ් හොටල් සමුහයේ හා ඇමරිකානු තනාපති කාර්යාලය බදුගෙන ඇති කාමර සහිත හිල්ටන් හෝටලයට කිසිදු හානියක් නොවී චීනයේ සැංගිලා හෝටලයට පහරදීම අංක එකේ අවශ්‍යතාවය වු බව පැහැදිලි වනුයේ මෙම කණ්ඩායම් නායකයා ලෙසින් කටයුතු කල සහරාන්ම සැන්ගිලා හෝටලයට පහරදීමට යෑමෙන් නොනැවතී ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයා වු කුඵබඩු වියාපාරිකයාගේ පුතාද මෙම චීනයේ සැංගිලා හෝටලයට පහරදීමට යොදා ගනූයේ චින වියාපාරිකයො මෙරටින් ඉවත්කිරීමේ හා එල්ටීටීඊයට විරුද්ධව අවිආයුධ සැපයු චීනයට පහරදීමට බවය.
    මෙරට පොලීසියට හා මෛත්‍රීපාලට චොදනා කරන හා රාජපක්ෂ වීරේධීන් කරේ තබාගෙන අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන බුද්ධි අංශ වාර්තාවද රෝ සංවිධානය විසින් නිර්මාණය කල එකක් බව පෙනෙන්නේ ඉන්දියාවේ කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව කියා තිබුනද එසේ සිදු නොවු නිසා නොව එසේ මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව ඉන්දියාව දැනුවත්ව සිටියානම් වහාම මෙරට පිහිටි ඉන්දීයානු මහකෝමසාරිස් දැනුවත් කරනු ඇත. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් විසින් මෙරට අරක්ශක අංශයේන් ආරක්ෂාව ඉල්ලනු ඇත්තේය.
    එහෙත් එවැන්නක් සිදු නොවීම නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ මහකෝමසාරිස් කාර්යාලයට පහර නොදෙන බවත් එම පහරදීම ඉන්දීය බුද්ධි වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙය චීනයට පමණක් නොව ඉන්දියාවටද එරෙහිව කටයුත්තක් බව පෙන්වීමටය.
    එ අනුව කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි.
    ඒ රටතේ මෛත්‍රීපාල හා රාජපක්ෂලාට හා චෝදනා කලද මෙවාට ශානි හා නිශාන්ත සිල්වා කන්දප්පා නම් අපරාධ පරික්ෂන දේපාර්ථමේන්තුවේ ස්ථානධිපතිවරයා වගකීව යුතු වනුයේ මෛත්‍රීපාලව මරාදැමීට ශානි හා නිශාන්ත විසින් සැලසුම් කල දෙයක් ලෙසද පාස්කු බෝම්බය හදුන්වා දිය හැකි වනුයේ හා 2018දී තස්තවාදී පනතට සංශෝදන ඉදිරිපත් කරමින් රදවා ගැනීමේ නියෝගවලට අනුමැතිය දීමට ජනාධිපතිවරයා වෙනුවට ඉහල පොලීස් නිලධාරීන්ටද බලය පැවරීමට අවශ්ය වුයේ 2015 සිට 2019 දක්වා බුද්ධි අංශ නිලධාරීන් රදවාගෙන සිටමට මෛත්‍රීපාලට නොදන්වා මෛත්‍රීපාලගේ ජනාධිපති අත්සන හොරට ගසා අධිකරණරට නඩු රාශියක් ගොනුකර පැවතීමත් එම එක් එක් නඩු යලි පරික්ෂාකර එම අස්සනේ අත්අකුරා මෛත්‍රීපාලගේ නොවන බව සනාථවනවාට අමතරව සාක්කිවලින් අනිවාර්යයෙන් පෙනීයනුයේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් පොලිස් ස්ඨානාධිපතිවරයා එම අත්සන හෝරට ගසා යුද්ධයට උරදුන් රණ විරැවන් පමණක් නොව කොළඹ බොම්බලෝරියේ විශාල විනාශයකින් ගලවාගත් කොමදෝරැ දසනායක රෝගීවී අසාධ්‍යව සිටියදී පවා චෝදනා ඉදිරිපත් නොකර රදවාගෙන සිටියේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් දෙමල පියෙකුට දාව ඉපදුන පොලිස් ස්ඨානාධිපතිවරයා මෛත්‍රීපාලගේ අත්සන හෝරට ගසා අධිකරණය නොමග යැවීමය.

  • @najithkoralage3578
    @najithkoralage3578 2 месяца назад

    පාස්කුවේ රකින අලුත්ම ජාවරම් කරුවා

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 месяца назад +3

    මං හරිම අවංකයි. 😂

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 месяца назад

    ❤❤❤❤❤❤jesuphitai putha

  • @スニルガミニ
    @スニルガミニ 2 месяца назад +3

    අනේ පල යකෝ යන්න.සට්ටැඹියා.

  • @shaakya1
    @shaakya1 2 месяца назад

    This Palitha guy seems to have a personal grudge against Ravi. Well done Tharindu. You are doing a great job to prove this man’s bias.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 месяца назад

    Tharindu is a very clever person

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 месяца назад +1

    තරිදු ඔකාගේන් අහන්න
    වෙසබන්දු බොම්බ ලොරිය නිදහස් කරේ ඇයි කියලා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 месяца назад +1

    මම දන්නවා මුව හොදට
    මු රාජපක්ෂලාට කඩේ යන එකේක්..
    මු රාජපක්ෂලාගෙන් ජරාව කන බව මම හොදටම දන්නවා
    පාස්කු දා ප්‍රහරයට මු කෙලින්ම සම්බන්ධයි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 месяца назад +1

    මම දන්න නිසාමයි කියන්නෙ
    මු රාජපක්ෂලාගෙ එකේක්
    එක ගැන මම හොදටම දන්නවා
    අනිවාර්යයෙන්ම රාජපක්ෂලා මුට ජාරව දුන්නා
    ඉතුරැ ටික කියන්න ඔන නැහැ නෙද
    මම හොදටම දන්නවා මු රාජපක්ෂලා එක්ක මර යාලුයි
    ඔක තමයි තිත්ත ඇත්ත
    දන්න නිසාමයි කියන්නෙ
    මු දැන් බයවෙලා ඉන්නෙ
    මම කියන්නෙ බොරැද බලනානකො
    මාලිමව අන්ඩුව බලයට අපු ගමන් ඔක හොයනවා

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 29 дней назад

    මම ව්ඩ්යෝ එක බාගයක් බැලුවෙ මාලිමාවට ජයවේවා

  • @dasuncharuka1910
    @dasuncharuka1910 Месяц назад

    තරිදු උබ මම ආස කරන මාධ්‍යවේදිය්‍ර්ක්.. කොන්ද කෙලින් තියන් වැඩ කරන පොරක්.ශානි රවී වගේම ආස එකෙක්.ආසයි එහෙම උන්ට.. කිසිම දේකට ඇබරෙන්නෙ නෑ මොකද ශාක්ශි ඇතිව කතා කරන පොරක් උබ.. මම උබව දැනගන්නෙ මේ ලගදි. උබේ හැම interview එකක්ම documentary එකක්ම බැලුව.හරි මනුස්සය වෙන්වෙන් පෙනී ඉදපන්. මරු.. ජය මචං.👉🫡

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 месяца назад +1

    තරිදු මුන් වගේ එවුන් එක්ක සාධාරණ කතා කරන්න එපා වැඩක් නැහැ ..
    මොකද මම මුව හොදටම දන්නවා
    මු පට්ට දුෂිත නිලධාරීයේක්
    මු රාජපක්ෂලාගේ කටු කන පොලිස් බල්ලේක්
    තව මාසයක් ඉවසන්න
    ඇත්ත ඇතිසැටියේන් දැනගන්න පුලුවන් වෙනවා
    මුත් පාස්කු දා ප්‍රහරයට සමිබන්ධයි
    ඔක තමයි තිත්ත ඇත්ත
    පේනවා නෙද මු විස්තර යටගහාන්න උත්සාහ කරණ විදිය

  • @asp172xx
    @asp172xx 2 месяца назад +1

    අ.ප.දෙ හිටපු පො.ප.මාරසිංහ ගෙන් අහන්න පුළුවන් නම් එයා කියයි ඇත්ත .....

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 месяца назад +2

    සහරාන්ට මොකද උවමනා උනේ මේ වගේ පල්ලි වලට හෝටල් වලට ගහන්න..මෙතන කාගේ හරි දේශපාලන උවමනාවක් නැද්ද..

  • @chandrakeerthigamachchige6027
    @chandrakeerthigamachchige6027 2 месяца назад

    👍👍👍👍👍💯❤️💯

  • @amalsilva5099
    @amalsilva5099 2 месяца назад +2

    අහස පොළව, නූඋහුලන බොරු කියන්න එපා මනුස්සයෝ

  • @nayanthara3277
    @nayanthara3277 2 месяца назад

    ❤ ❤ ❤

  • @idilan3154
    @idilan3154 2 месяца назад

    දේශපාලුවෝ අහුවෙන්න කරන්නෙ නෑ.මාස්ටර් ප්ලෑන්.විමර්ශන නිලධාරින්ට ශාක්ශි නැතිවෙන්න තමා කරන්නෙ.සිද්ධි ධාමය හරියට තේරුම් ගන්න ජන්තාවට පුළුවන්..

  • @chamilajaya9334
    @chamilajaya9334 2 месяца назад +1

    නිරුවත් මනසින් මෙම කාරණය විග්‍රහ කරගන්න එක එක පැතිවලට බයස්වන්න එපා එවිට ඔබ විමර්ශන ශීලී ප්‍රඥාවන්තයෙකු නොවන ඇත

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 2 месяца назад

    අප්පට සිරි.. පාලිත සිරි..තව ටිකක් ඉවසන්න. තව දින 33 යි.

  • @sarathcosta5143
    @sarathcosta5143 2 месяца назад +1

    මේ යකා මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ. ඉලක්ෂන් කිට්ටු උනාමද උඹට මේවා ඔක්කොම මතක් උනේ

  • @shakthimc
    @shakthimc 13 дней назад

    මේ කතාවලින් තේරෙන එක දෙයක් තමා මේක ගැන හොයන් ගොයොත් සෑහෙන්න පොලිසියේ ලොකු පුටු වලට මේවගේ මුල් ගිහින් තියෙන්න පුළුවන් කියලා . රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට අපි ඇත්තටම පව් . මේ රටේ සිස්ටම් එකක් හැදෙනවට අකමැතිම ඒ දුෂිත සිස්ටම් එකෙන් යැපෙන උන් කියලා කවදාවත් අමතක කරන්න එපා

  • @samankalubandara7333
    @samankalubandara7333 2 месяца назад

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 месяца назад +1

    පාලිත සිරිවර්ධන කියන්නේ... මොකෙක්ද, මොනවාද මීට කලින් කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න..

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 месяца назад +1

    බෝම්බ පිපුරැවෙ සහරාන් කියලා කියන්න සිරිවර්ධන මහතා ඕනි නෑ. සාරා ජැස්මින් ගේ සිද්දිය සහ දෙහිවල බෝම්බකරැගේ නිවසට නිලධාරින් යෑම ඉතාම සැක සහිතයි. බෝමබ කරැවන් අන්තවාදීන් බව දැන ගෙන ඔවුන් තමන්ගේ වාසියට යොදා ගත්තෙ නෑ කියලා සිරිවර්ධන මහත්තයාට කියන්න පුලුවන්ද? සිරිවර්දන ශානිට රවිට මඩ ගහන්නෙ තමන් අසූචි වලක ඉදගෙන

  • @nskahadawa1069
    @nskahadawa1069 2 месяца назад +4

    palitha siriwardane kiyanne awajatahakayek

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 месяца назад

    Palitha Siriwardhana is the late president of secretary Gamin Senarathna's uncle.

  • @jayaminiperera6554
    @jayaminiperera6554 2 месяца назад +6

    මේ ඊනියා පොලිස් වේසිගේ පුතාගේ ලේ කඳුලක් නැති ඩයල් එකෙන්ම කියන්න පුළුවන් මූ කොයි වගේ පවුකාර සක්කිලියෙක්ද කියලා. කවුද බන් මේ වගේ ඥව් ඥව් ගාන පොල්පිති වේසිගේ පුතාලා මේ රටේ නියෝජ්‍ය පොලිස්පතිලා කලේ?

  • @gkcskumara8564
    @gkcskumara8564 2 месяца назад +3

    සාටකයා ගාතකයා

  • @kasurivirangi7784
    @kasurivirangi7784 Месяц назад

    13 ලංකාවට එන රවී මහත්තය රැකියාවට පැමිණි වග වාර්තා කලත් නිවාඩු නොගෙන නැවත 16 රැකියා ස්ථානයට වාර්තාකලාම 13 සිට 16දක්වා රජයෙන් වැටුප් ගෙවන අතරම ඔහු වගකිවයුතුයි එම දින පිලිබදව.තරිදු ට ඒ කාරණය මගහැරිල තියනව..කෙසේ නමුත් රාජ්‍ය සේවකයො ලංකාවට පැමිණි විගස සේවයට වාර්තාකලයිතුයි..වාර්තා කලපසු නිවාඩු ගතහැකියි.ආරක්ෂක සේවා 24×7

  • @thilakchandra7891
    @thilakchandra7891 2 месяца назад +1

    රවි සෙනවිරත්නටම ඇවිත් ඕවට උත්තර දෙන්න බැරිද

  • @danvikg
    @danvikg 2 месяца назад +2

    Who is this guy who spoke?

  • @upekshaAmarakoon-tv5ru
    @upekshaAmarakoon-tv5ru 2 месяца назад

    ලංකාවට පැමිණි බව සටහන් කිරීම සහ සේවයට වාර්තා කිරීම රජයේ සේවයේ කාර්ය දෙකක් මම දන්න ව්දියට..

  • @chanuniranjan1347
    @chanuniranjan1347 15 дней назад

    තරිදු නියම්

  • @shakthimc
    @shakthimc 13 дней назад

    ඔව් මට පෙන්නුම් කරනවා බළලුන් එකා එකා කොස් ඇට බාවන්න උත්සහා කරනාවා . හොයන ගියානම් වදුරව අල්ලගන්න පුළුවන් රවිටයි ශානිටයි ඇයි මෙච්චර කට්ටිය බය ? හේතුව මිනිස්සු දන්නා ඇත්තට වඩා නොදන්නා ඇත්ත ගැන බයයි

  • @sbfaleel5164
    @sbfaleel5164 2 месяца назад

    තරිඳු ඔයාගේ image eka පරිස්සම් කරගන්න ඔයා නිර්භීත ලාංකිකයෙක් නිසා සාකච්ඡාවට ගේන්න ඕනෙ සුදුසු බුද්දිමතුන් පමණක් බව මතක තියාගන්න.

  • @mistycottage9558
    @mistycottage9558 2 месяца назад +1

    😂😂😂

  • @DeepaPelpola
    @DeepaPelpola 2 месяца назад

    මේයාගේ පුද්ගලික වාසි ලබාගන්න කරන චෝදනා කරනවා වගේ

  • @chanuniranjan1347
    @chanuniranjan1347 15 дней назад

    හබයි ලොක්ක මෙ විමර්සනෙ රව් සනි නවත්තන්නෙ නහ කොහොම පටලුවත්

  • @kapdesilva1776
    @kapdesilva1776 2 месяца назад

    2019 -April 16

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 2 месяца назад

    මේ කතාබහ අනුව මට පෙනුනේ‍, මේ සිද්ධි සියල්ල‍, මාවනැල්ල/වනාතවිල්ලුව හා සහරාන්ලාගේ සම්බන්ධයත්‍, නවවෙනිදා ලියුමත් අනෙක් කාටත් යොමුවෙලා තියෙන්නේ‍, ප්‍රියන්ත ජයවර්ධන හරහා. එතුමා මේ අවස්ථා සම්බන්ධය නොදැක්කේ ඇයි? එසේ නැත්නම් එතුමාගේ කාර්යභාරය මේ කරුණු පහලට යොමු කිරීම පමණක්ම ද?

  • @thakshisenani3075
    @thakshisenani3075 2 месяца назад +2

    Meka okata sambanddayi..rawee shanee. Malimawata..nagga akai muta aul giye....mu wath ath adanguwata ganna ona..kenek wage...😢😢