I ve a disabled son. I admit to my situation when I listen to this song. It goes deep into my heart. Samanalun giya mage, sihin wisiree giye. That's well said. Thx everyone who contributed to the song. We can apply it to the departed lovers. But for me it is for my son. Thx again.
ගඟන සරන්නට කියා..
සිඳුනු අත්තටු හඬයි..
දිරාපත් කොළ තිබෙයි..
විඩාපත් මං වගෙයි..
විඩාපත් මං වගෙයි..
කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..///
සමනලුන් යන මගේ...
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා...
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ...
විඩාපත් මං වගෙයි..///
ගඟන සරන්නට කියා..
Nice love it
මෙච්චර සුපිරි සින්දු තිබිලත් මෙලෝ වැඩක් නැති ඒවා trending එන එක තමයි දුක 🎶❤️
කසුන්, බාචි, රූනි, මිහිදු, අමල්, ආත්මා❤️ ලංකාවේ අනුකරණය කළ නොහැකි හඩ පෞරුෂයන් 🔥❤️🎶
එකඟයි 👍 ඒ වගේම අතුල මහත්මයා සහ සංගීත් විජේසූරිය මහත්මයත් මම එකතු කරන්නම්
අනිවාර්යෙන්ම
අනිවාරෙන්ම. සදා ජීවමාන කටහඬවල් හිමි ඔවුන් අමරණීයයි🥺❤️
රුකන්තාත් හොද ගයකයෙක්
එකඟයි
ඔබගේ තිබෙන ආකර්ශනීය බව කලාතුරකිනි ලෝකේ දකින්නට ලැබෙන දෙයක්
❤️❤️❤️
මෑත කාලයේ බිහිවූ දක්ෂතම ගායකයා..රූනි...මාරම හඩක් ඒක..සුභ පැතුම් ..
❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ekanm සිරා මෑත කාලේ සුපිරිම ගායකය තමා roony bosa 💪💪💪
Backing සුපිරියි.. ගීතය original විදිහට ම තියෙනවා...
මාර හඩක් ඉන්දික අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍ඔයාට ඡය
තව hit වෙන song එකක් 2023 දී ඕනේ......💖😎
සිංහල සංගීතයට අමුතුම හඬක් එක් කළ මෑත කාලයේ බිහිවූ අතිශය දක්ෂ, වෙනස්, පට්ටම පට්ට ගායකයෙක්. මාරම ආදරෙයි රූනි. Best of luck mchn, we wish you the best! ❤️💯
❤️🙏
කරකවල අතෑරියා නාද පට්ට ❤❤රූණි ආදරෙයි
Rooney kiynne ithin supiriyak✌️ ජයවේවා
I ve a disabled son. I admit to my situation when I listen to this song. It goes deep into my heart. Samanalun giya mage, sihin wisiree giye. That's well said. Thx everyone who contributed to the song. We can apply it to the departed lovers. But for me it is for my son. Thx again.
❤❤❤
😢😢😢Be happy life is 🤔🤔🤔
I feel so sad to hear your situation.
Supiri talent ekak, mee voice eken thawa wada ganna oone❤
සුපිරි වැඩක් රූනි - නාද සුපිරි සංගීතය සමගින්
කිසිවෙකුට සමකල නොහැකි කටහඬක්..සහ සමකල නොහැකි ශෛලයක්..කියන්න වචන නෑ Runi🎉🎉🎉🎉🎉❤❤❤
2023 තවමත් අහනව....හිත ඉරිල යනව වගේ...❤️❤️
ඉතාම නිහතමානී කලාකරුවෙක්..😍😍
අම්මෝ.. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදුනා.. මාව කරකවලා අතැරියා වගේ.. ගායනය සුපිරි ...ආදරෙයි රූනි.. 😍❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ සහෝදරයා ගායනය සුපිරි
❤️❤️❤️
Mara voice ekak ne Harima lasanai🎻🎻🎻👍👍👍👍
After Voice Sri Lanka 💪
❤️❤️❤️
Wowwww.....no words ..
beautiful backing ❤️❤️❤️NAADA❤️❤️❤️ acoustic රස
මන් ආසම ගායකයා එ හඩට ආසයි .ආදරෙයි .🌹🌹🌹🌹👍🙏🙏❤️❤️Rooni mahathmaya.gagana sarannata kiya.hamagithayakatama asai.
සුපිරියක් තමා✋😘. ගේ දෙක කරා මේක දාල💖🥰
❤❤❤ excellent singing
All the best Roony
එල ආදරෙයි රුනි..♥️
ඒක් වෙනම ලෙවල් එකක්.❤
Wow what a super voice.very beautiful song.I wish you the best.🔥💯
❤️
එකෙන්ම වැඩ්ඩෙක්...
❤️
Backing සුපිරියි.. ගීතය original විදිහට ම තියෙනවා...
❤❤❤❤❤❤❤
What a beautiful voice and a band ❤
Beautiful voice powerful singing ❤️💙💛💜️
❤️❤️
Excellent!🔥
You have a unique voice and your are taking the most use of it
සුපිරි වොයිස් එකක් 😍
❤️
Your voice could touch the hearts.. very excellent 👌👍😍
Adarei bro❤️❤️👍😃💆
Naada😍❤️🔥
නියමයි රූනි....
Mmm😇😇😇 karakenava vage supiri
Supiriyi 😎 bro
Awesome performance Rooney
maru maru maru
Amboooo😍❤️🔥
Still iam feeling your voice..thankx bro good luck...👊❤
Lassanaiii song eka
I love the song very much. It could touch the heart and stay there for a longer years
Thx
Kochchra ahuwath epaa wennethi eka sinduwak newei bawanawak😍
මම ලියපු සංකල්පයන් කීපයක් තියෙනවා සමහර විට ඔබට ගීත නිර්මාණයක් වෙන්න පුළුවන් ඔය හඩට ගැලපෙනවා කියලා මට හිතෙනවා අහඹු ලෙස අහපු මේ ගීතය නිසා. කැමති ද ? කැමති නම් මම ඒවා ඔබට යොමු කරන්න
ම්. ස්තූතියි ❤
තාමත් ඒ voice එක ඒ විදිහමයි ❤️🥺
Awesome 😍🎶❤️
You are the best singer i have ever heard
wow.naada..👏🤟
Need this on Spotify ❤
After the voice balttle ❤️😁
Nice ❤
Love from nz ❤
❤️❤️❤️
නියම හඬක්...
ජයවේවා!!!
Patta..
සුගායනා ❤️👌
Hadai Rupei dekama Lassanai❤🎉
වැඩ්ඩෙක් 💜️
❤️
2024❤❤❤
A masterpiece❤
Super music team
Super voice ✌️
❤️❤️❤️❤️
Awesome 😎👍
Roony aiyaaaa ❤️❤️❤️❤️
Music is best
Ft❤❤❤❤
What a great song 😍❤️❤️👌🎼🎼🎶
❤️
The butterfly symphony 💜
මම රූනිව දැක්කා යන්තම්පලාවෙදි.
කතාකරන්න බැරි උනා
Exactly exellent...
2023 each 🎉❤
විඩාපත් මං වගේ
Lassanai
I like so much this song 🎵
Wow song
Immediately after sandali and Imeshas battle watched from utube 😄
Pissu hadenawa bro
❤️❤️
At Sanna's Place :)
love it🤨❤
Still we are feeling it ✨️💓
Charitha dissanayake sirge clz eketh ❤❤
❤❤❤❤❤❤❤❤
Real weddek roony.....
🖤🖤
කෝ රූනි ඔයා. 😢
විඩාපත් මං වගෙයි
❤
😀😃😄😆
💯
😍❤🥰
හිතපන්කො Thaprobane එක වගේ තැනක ඉදල මේ වගේ සිංදුවක් අහනකොට තියෙන vibe එක ❤
❤️🌹
❤🎉
wow❤️❤️❤️❤️🎧🌡️🎼
Ooo
Oool
😡😡😡😡😡😡😡😡😡