සීත වන විල් පෙතේ/ Seetha wanavil pethe/ Adithya Weliwaththa / Lyrics Hemasri de Alwis

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 234

  • @suranagapathirana5398
    @suranagapathirana5398 10 месяцев назад +38

    කියන්න බෑ මෙතකැයි කියා ඒ ගායනයේ මිහිරියාව ...ප්‍රාණවත් බව......කී සැරයක් මම ඇහුවද කියා මට මතකත් නෑ.....ඒ තරම් ලස්සනයි....ලස්සන හඬක්.....තෙරුවන් සරණයි ඔබට.......

  • @allisonscarlett48
    @allisonscarlett48 11 месяцев назад +22

    මියයන්නපෙර දුන් ලොකුම සම්මානය දුන්නේ සජ්ජායනාය.එය හේමශ්‍රිට දිව ඔසවකි.අැගේඅාදර බිරිටඳක් ජිවත්ව සිටියදි අසන්න විඳින්න තිබ්නානමි ඉතා වටිනවා..අද මේ දරැවන් පිරිවරා පැරණි අර්ථවත් ගීත යලි පනගන්න . හැකිවෙිවා.එමෙන්ම වෙිගවත් නොවන හරවත් ගමනක් යන්න පුතේ!!ජයම💖💖💖 වෙිවා¡

    • @JananiOgodapola-vx1yi
      @JananiOgodapola-vx1yi 3 месяца назад

      ❤🧡💛💚💙💜💖

    • @xaxaxa-w6i
      @xaxaxa-w6i Месяц назад

      හරියටම කිව්වා❤❤❤❤❤🎉🎉🎉🎉💯💯💯💯💯💯

  • @channelonephilosophy
    @channelonephilosophy Год назад +9

    දේවී සරස්වතී කුමරියනි ..... ඔබතුමියට උපහාරයක් වේවා ..............

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Год назад +28

    හරිම ගීතවත් ඔබේ ගායනය කෝකිලාවිය 💝 ආදිත්‍ය 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 💝🙏💝🙏💝🙏

  • @arush1798
    @arush1798 Год назад +14

    සත්තකින්ම ඇඩෙනවා ඒ ගී මිහිරට....
    සදාකාලික රසාස්වාදයක්... හේමාශ්‍රි නිර්මාණාකරුවාණනි 🙏🙏🙏

  • @indikakumara5244
    @indikakumara5244 Год назад +36

    හේමස්‍රී අල්විස් රචකයානන් ඉදිරියේ ඔබ ඉදිරිපත් කල ගායනය ඔහුට දුන් ප්‍රාන වායුවක්මයි. මාගේ හැගීම දුව ❤

  • @fathimasafrina7925
    @fathimasafrina7925 9 дней назад +3

    අමුතුම ලස්සනක් තියෙන අහන් ඉන්න ආස හිතෙන කටහඬක් තියෙනවා එයාට..දෙවි පිහිටයි ..කටහඬ පරිස්සම් කරගන්න මැණික.

  • @sumudupriyantha9648
    @sumudupriyantha9648 Год назад +25

    කඩා හැලෙන දිය ඇල්ලකි නුඹ ....ආදිත්‍යා.....❤❤
    නර්ථනය ගායනය... ඔසුවක් ... විඩාබර මනසට....❤❤

    • @kanthiperera5991
      @kanthiperera5991 9 месяцев назад

      ආදරෙයි .මැනික ජෙසු පිහිටයි❤

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 11 дней назад

      අනිවාර්යෙන්ම

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 11 дней назад

      අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම

  • @senarathpathirana8344
    @senarathpathirana8344 9 месяцев назад +17

    දෙව්පුරෙන් බැස්ස දෙව් ලියක් වාගේ රුවයි හඬයි දෙකම එකවාගේ 🎉🎉🎉🎉🎉

  • @akilamadhushan6827
    @akilamadhushan6827 Год назад +14

    අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්.. ලස්සනටම කියනවා.. ජය වේවා🤘

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 9 месяцев назад +7

    හරිම ලස්සනයි දුවේ ආදරෙයි ගොඩාක් ඔයාට

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 9 месяцев назад +26

    පුතේ.මැනිකේ.ලස්සනම.ලස්සනයි..බාගෙ.ඇදුමි.අදින්න.එපා.රත්තරන්..ඔයා.මැනිකක්..හරිම.මිහිරියි.විස්වයට.රස.විදින්න..නිහතමානි.ව.ගත.සරසන්න
    .❤❤🎉

    • @asankasampathchandrasiriga7906
      @asankasampathchandrasiriga7906 2 месяца назад

      අනේ පලයන් සීලා යන්ඩ. රෙදි අදින්න උගන්නන්න උබට උබට මොකක් හරි ඇම්මක්ද. සින්දුව විතරක් අහපන්

    • @dinethsehan9148
      @dinethsehan9148 Месяц назад +2

      hari lama sariyak endan kiyayi .

    • @Layanalrathnayak
      @Layanalrathnayak Месяц назад +1

      😅

  • @deepikaramani749
    @deepikaramani749 Год назад +18

    මම නම් කීප සැරයක් ම ඇහුව මේ සින්දුව ගොඩක් ලස්සනයි නංගි

  • @mirzakamer6659
    @mirzakamer6659 Год назад +15

    අර්ථවත් සුන්දර පද මාලා රචක හේම ශ්‍රී ද අල්විස් ප්‍රවීන ගායන ශිල්පීනි අයිරින් ද අල්විස් සුංසයෝගය මැනැවින් අලංකාර කළ අදිත්‍යා වැලිවත්ත👍👍👍

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw Год назад +12

    ඔයාට ඔයාගේ දෙමව්පියෝ ගුරුවරු සියළුම දෙනාටම බුදුසරණයි රත්තරන් දුවේ ❤❤❤❤❤❤

  • @SadyaPunchi
    @SadyaPunchi 9 месяцев назад +5

    කී සැරයක් ඇහුවද කියලා මට වත් මතක නෑ පුදුම කට හඩක් හරිම ලස්සනයි

  • @bandusilwa7967
    @bandusilwa7967 Год назад +8

    ලස්සනයි දුවේ බුදු සරණයි.

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Год назад +14

    ආදිත්‍ය ඔයා මාර දක්ෂයි... නිහතමානීව ඉන්න හැමදාම 💕💕

  • @soisvejai8771
    @soisvejai8771 3 месяца назад +5

    අති විශිෂ්ඨ හැකියාවක් හරිම ලස්සනයි🙏❤️💐

  • @annharper4853
    @annharper4853 Месяц назад +3

    හරිම ලස්සනට ගායනා කලා දුවේ සුභ පැතුම්

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Год назад +12

    ආදිත්‍ය නියමයි ලස්සන කටහඩ පට්ට.....

  • @rohanjayamp9477
    @rohanjayamp9477 Год назад +11

    මේ වගේ වැදගත් ගීත අභාවයට යාමට ඉඩ නොදී ඒවාට යළි නව ප්‍රාණයක් දී ගොඩගන්න මේ දරුවන් අප රැක ගත යුතුයි...❤

  • @darshanidisanayaka9293
    @darshanidisanayaka9293 9 месяцев назад +3

    ආදිත්‍යා පුතේ මේ ගීතය කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නැහැ. ඒ තරමටම මිහිරියි තෙරුවන් සරණයි රත්තරන් පුතේ

  • @MaryMary-nr7tz
    @MaryMary-nr7tz Год назад +15

    හරිම ලස්සනයි පැටියෙ ගොඩක් ආදරේයි❤❤❤❤❤❤❤

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 Год назад +30

    කාලයත් සමග මේ ගීතය මිලියන වාරයක් බලනවා සිකුරුයි. අදිත්‍යා මෙවැනි ගීතම ගයන්න.

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw Год назад +9

    බුදුසරණයි මැණික ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandanasandanayaka6644
    @nandanasandanayaka6644 Год назад +13

    හරිම ලස්සනයි හිනාවත් ලස්සනයි වැඩි හිනව ගිතයෙ භාවයට බාදාවක් කියල හිතෙනවා

  • @SamanthaBandara-hy5fv
    @SamanthaBandara-hy5fv Год назад +5

    ගීතය අසනා අතර සුන්දර මුහුණ දෙස බලා සීටීමත් වෙනම රසයක්..වාසනාවන්

  • @soisvejai8771
    @soisvejai8771 3 месяца назад +4

    කී සැරයක් නැවත නැවත අහුවද කියලානම් හිතාගන්නත් අමාරුයි ඒ තරම් මිහිරියි 🙏❤️👍💐

  • @upalidhanapala1713
    @upalidhanapala1713 3 месяца назад +4

    අද ආයෙත් ඇහුවා කොපමණ ඇහුවත් එපා නොවේ .ඔබ ට තෙරුවන් සරණයි.
    ❤❤❤❤

  • @jayanthidoolwala2087
    @jayanthidoolwala2087 Год назад +23

    ජේසු පිහිටයි හැමදාමත් හිනාවෙලා සතුටින් ගීත ගයන්න ,හරිම ලසන්නයි .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +7

    දුව, ඔයාග් හඬ හරිම ලස්සනයි. සුබ අනාගතයකට අපේ සුපැතුම්.

  • @rukmalirathnayakarukmalira6880
    @rukmalirathnayakarukmalira6880 Год назад +22

    හැම වෙලාවෙම හිනා වෙලාම සින්දු කියන ලස්සන දියනියක්.එක හැමොටම පුලුවන් දෙයක් නෙවෙයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 месяцев назад +2

    උල්ලැයි ඌ යනුවෙන් බෙරිහන් දෙන හරසුන් ගොමරිටි අතර ආදිත්‍යා ඔබ මිහිරි සුන්දර මැණිකක්. දැකුමත් ඇසුමත් වාසනාවක්. සසරේ බොහෝ පිං කළ දරුවෙක් ඔබ. සියලුම කටයුතු සාර්ථක වේවා. ආදරෙයි ඔබට

  • @adeshmadushanmadushan3708
    @adeshmadushanmadushan3708 Год назад +18

    ප්‍රේම කිර්තිද අල්වීස් මහත්මයාට ප්‍රනාමය 😥😥🖤

    • @geeceylon9104
      @geeceylon9104  Год назад +1

      මෙම ගීතය හේමශ්‍රී ද අල්විස් මහතාගේ ගී රචනයකි. බොහෝ විට එය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ගීයක් ලෙස වරදවා වටහා ගනී.

    • @Travelwith-family
      @Travelwith-family Год назад

      සුන්දර පද මාලා රචක හේම ශ්‍රී ද අල්විස් ප්‍රවීන

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 17 дней назад +1

    ❤මෙ නොන බඩ තියෙන නිසා සාරියක් ඇන්ද නම් හරි ලස්සනයි මංහිතෙ❤

  • @Malika1-un5ww
    @Malika1-un5ww Год назад +16

    ඇත්තටම ජාතියේ සම්පතක්ම තමයි ඇය හදවතින්ම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalyaniperera1279
    @kalyaniperera1279 Месяц назад +1

    Lassanay wenas akaraye geethayak me thamay jeewithe gayanayath agey 3denatama subapathm 🎉🎉🎉❤

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 2 месяца назад +2

    හරිම ලස්සනයි දුවේ ❤❤❤❤❤

  • @sirimaldayawansa5888
    @sirimaldayawansa5888 9 месяцев назад +2

    පද බැදුමත් සුපිරි ගායනයත් සුපිරිම සුපිරි .කොචිචර ඇහුවත් බැලුවත් ඇතිවෙන්නෙත් නැහැ එපා වෙන්නෙත් නැහැ .තෙරැවන් සරණයි ජයවෙිවා ඔබට .කලා ලොවෙි දිගු ගමනකට සුභාසිරි පතමි .

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Год назад +2

    Hamadeema hodai....music gana kauruth katha karan na....(මොහොමඩ් සාලි ) sadha අමරණීයයි me හැමෝම .......

  • @ajithabu8558
    @ajithabu8558 Год назад +7

    ඔයා අපිට සමිපතක්.මට නමිඔයා මෑණිකක්.බුදුසරණයි මැණික.

  • @subodhahimi6693
    @subodhahimi6693 Год назад +10

    තෙරුවන් සරනයි දියනිය

  • @dinushamadhushani2593
    @dinushamadhushani2593 16 дней назад +2

    හරි ම ලස්සනයි 💞💝💓😘🎉

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo 2 месяца назад +2

    ස්තුතියි සුදු දුව ඔයාට ගොඩාක් පින්

  • @dnpdias149
    @dnpdias149 10 месяцев назад +3

    නර්ථනය ගායනය... ඔසුවක් ... විඩාබර මනසට....❤❤

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx Год назад +4

    මෙතරම් අලන්කාර පද නම් පුදුමාකාරයි ❤❤❤❤❤❤❤❤

  • @RidmaRenuka
    @RidmaRenuka Месяц назад +2

    හැදියාවෙන්.ඉහලම.තැනක.ඉන්න.හදවතේ.ගායිකාව.ගායනයත්.සුපිරි.බුදු.සරණයි.😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @UthpalaPriyadharshani-ln1kt
    @UthpalaPriyadharshani-ln1kt 16 дней назад

    Subuma suba upan dinayak wewa!!!!!.teacher Amma API godak adarey harima lassanay.❤❤❤❤❤

  • @PradipaNishanthi
    @PradipaNishanthi Год назад +5

    බුදුසරණයි ඔබනම් දෙව්දුවක්

  • @jayanthapeeris9981
    @jayanthapeeris9981 10 месяцев назад +3

    ඔබ.ඉතා.ලස්සනට...සිංදු..කිව❤🎉😢

  • @mangalaekanayake4138
    @mangalaekanayake4138 Год назад +6

    හරිම ලස්සනයි

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx Месяц назад +1

    ඔබට තෙරුවන් සරනයි ,

  • @kkmagret7303
    @kkmagret7303 2 месяца назад +2

    😂හරිම ආදරෙයි .ඔයා මැණිකක්.බුදුසරනයි

  • @ChandralathaAlwis
    @ChandralathaAlwis Месяц назад +1

    ලස්සනයි මැණික් හැමදාම ආදරෙයි ♥️♥️♥️♥️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад +1

    ගොඩක් ලස්සනයි දුවෙක් 🎉🎉🎉❤❤❤

  • @truthmind3586
    @truthmind3586 Год назад +1

    දේවී සරස්වතී...යස ඉසුරින් පිරේවා...

  • @niranjaliruwanmali6645
    @niranjaliruwanmali6645 Месяц назад +1

    සුපිරි ....🌹🌹🌹🌹.ada මුළු රට ekamitakata....suba nea kathata rata anurata.....ජයවේවා ...ආදරෙයි godaaaak ❤❤❤❤❤❤❤❤❤

  • @lalanisudarshani7083
    @lalanisudarshani7083 Месяц назад

    Sadu sadu uthum pinkamata sethwewa! Ethrhatama me paulatama maythry budun deka niwan dekinna lebeway ma❤n prarthana karanawa!

  • @KumariSanjeewani-ln6oq
    @KumariSanjeewani-ln6oq Год назад +2

    ලස්සනයි ඇත්තටම ගොඩාක් දක්ෂයි බුදු සරණයි!!

  • @slridhma3329
    @slridhma3329 Год назад +2

    අනේ ලස්සනයි නංගියේ මට ඔයා මෙක කියනවා අහාමිබෙන් අැහුනේ මම බැලුවා කවුද කියන්නෙ කියලා ලස්සනයි ජය වෙිවා

  • @kudabanda2131
    @kudabanda2131 Год назад +2

    නියමයි දුවේ සුභ පැතුම් අපේන් ප්ය

  • @dhamay9166
    @dhamay9166 8 дней назад

    ❤harmattan lassanata gayana karnwa putumayo hakiyawak vssti🎉🎉

  • @gayankalpage8199
    @gayankalpage8199 Год назад +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 16 дней назад

    ම්ම්ම්ම්ම්ම් හරිම ලස්සනයි දුවේ.🎉

  • @deepikaramani749
    @deepikaramani749 Год назад +6

    මම නම් ගොඩක් ආසයි මේ සින්දුව ට

  • @lionelanura
    @lionelanura 17 дней назад

    මම ඔයා ගයන මේ ගීය 100 වතාවකට වඩා ඇහුවා පුතේ බුදු සරනයි

  • @PriyanthaIddagoda
    @PriyanthaIddagoda 3 месяца назад +1

    Harima lassani puthe obta jaya.

  • @samanidunil7483
    @samanidunil7483 Месяц назад

    Elakiri නලින් malli.oyage gammata❤❤❤❤❤❤❤❤

  • @induwijayalatha7591
    @induwijayalatha7591 Год назад +6

    මේ සින්දුව පුදුමාකාර ජීව ගුණයක් තියෙන සින්දුවක්. ඔබේ ගායනය,විලාශය,දේහ භාෂාව ඊට ඉතාම උචිතයි . එරන්දි දුව ගයන රන් තරු දෑසේහි එවැනි තවත් ගීතයක්. දුවේ ඔබලා ලස්සනයි .ආකර්ෂණීයයි. අනවශ්‍ය විලාසිතා ඔබලාට අනවශ්‍යයි .චාම් ගුණය හරි වටිනවා දරුවනේ.......

  • @jjkdo
    @jjkdo Год назад +4

    How complete girl she is! Very rare Gem!

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 2 месяца назад +1

    ගීත කෝකිලාවිය තෙරුවන් සරණයි !!!

  • @gamunugamunu9032
    @gamunugamunu9032 11 месяцев назад +2

    මරු ඔහොම යන්න්න

  • @kamarypop65
    @kamarypop65 Год назад +2

    ආදිත්යා....කලා ලොවෙි ගිි කෝකිලාවිය නුබයි

  • @nimalperera4801
    @nimalperera4801 Месяц назад

    ලස්සණයි..////// ලස්සණයි කැලුම් පුතා. ඔයාට හා සිය පවුලටම " තෙරුවන් සරණයි ".

  • @sriyanimathew5225
    @sriyanimathew5225 4 дня назад

    තෙරුවන් සරනයි පුතේ❤🌸🌸🌸

  • @wimalwkwasala928
    @wimalwkwasala928 Год назад +3

    හඩක් නැති අය ගීතයට නිරුවත එක් කරනවා. නිරුවත පරදන හඩක් ඔබට තියෙන්නෙ. රැකගන්න එය. මම හරි ආසයි ඔබෙ ගායනයට. ඔබට සුබ අනාගතයක් දුව.

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 Год назад

    ❤❤❤❤❤❤Nathiwe yana appey sampath araksha karana appey daruwonta budu saranai.

  • @diliprasantha
    @diliprasantha 2 месяца назад

    කලාවිමානේ ඔබය නිධානේ 💐💐👌👌❤️❤️

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi 23 дня назад

    ලස්සනයි දුවේ සුබ ගමන් ඔයාට ..
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nayomibandara4788
    @nayomibandara4788 26 дней назад +1

    තිතට හරි යනවා ඔයට කලාව 😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 9 дней назад

    Marama lassanai doniyoooo

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 Месяц назад

    Kavindya adikarige voice ekata samanai wow❤

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww Год назад

    Natuma, gayanaya,saralakama ,wilaasitha hinawa,harima lassanai .Rukmanee devige ,natuma,gayuma wage hamotama nathi hakiyawak obata atha .suba gamanak !!!

  • @KumariKumari-y4w
    @KumariKumari-y4w 2 месяца назад

    Man goodak asai e...songs akata.
    Nais

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 12 дней назад

    හරිම ලස්සනයි..❤

  • @SarathRanasinghe-fw1rh
    @SarathRanasinghe-fw1rh 2 месяца назад

    Superb singing by Adithya 🎉❤

  • @bhagyarathnayaka-uo5zb
    @bhagyarathnayaka-uo5zb 2 месяца назад

    Lassanai nnagi kiyanna wachana ne. ......

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 25 дней назад

    Both are superb.....good luck..

  • @salrlotman5845
    @salrlotman5845 Год назад +2

    Harima lassanai.💐💐💐💐

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev 2 месяца назад

    I listened to this song so many times. I looove Adithya... She is natural and her smile is really gorgeous!!

  • @SamanOpanayake
    @SamanOpanayake 3 месяца назад

    Versatile singing, best young female talent ❤

  • @deepthaherath3915
    @deepthaherath3915 Год назад +4

    A very talented girl. Good luck Duwa

  • @imranmohamed2560
    @imranmohamed2560 Год назад

    Hinavala sinthu kiyanna kellak godak lassanai
    Yea kellak voice aka melting voice aka moona balala ahagana innakota Hari santhosai

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 16 дней назад

    ❤❤❤ ලස්සනයි ❤❤

  • @UpulChaminda-v6p
    @UpulChaminda-v6p 2 месяца назад

    Ane marama lassanae ❤❤❤❤

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n Месяц назад

    Sidu balanna asawen hitiye❤❤

  • @thilakasiridesilva3395
    @thilakasiridesilva3395 Год назад +1

    Harima lassani gayanayak budusarani duwata🎂 ❤❤❤❤

  • @anurashantha2811
    @anurashantha2811 Месяц назад

    Excellent ..❤🔥👍

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 16 дней назад

    ලස්සනයි❤