Air conditioning inverter hadanna kiyala denna wenama oyata puluwan nam aiye mokada a/c hadana godak aya me bod podi ledak thibunath ain karala අලුතෙන් danawa දොස හදාගන්න බේරුව aka loku අපරාධයක් error hoyala hadana widiya kiyala denna me siriyas aken passe hari wenama hari loku udauwak wei aka godak ayata budusaranai !!!!
I am very sorry about my statement made before seven days. regarding about your actions before starting the lesson. But anyway i am usually watching and follow your lesson.so don't worry about it and go head. And i request you to.reduce your actions. Thank.
මන් රුමේනියාවෙ පැය අටක් වැඩකරලා අපෙ ස් ර් ගෙ වැඩසටහන බලනවා...මෙන්න නියම ගුරුවටයෙක් මගෙ නමස්කාරය ඔබට බුදු සරනයි
Ela kollo jaya wewa..
ඔබතුමාගේ වීඩියෝ හොඳයි. හැබැයි නොදන්නා දෙයක් අහපුවම උත්තර දෙනවනම් ගොඩක් වටිනවා. මම මම whatsapp එකටත් මේ වීඩියෝ එක සම්බන්ධ ප්‍රශ්නයක් යොමු කළා. නමුත් උත්තර ලැබුනේ නෑ. 😟
ඔයාගේ පැහැදිලි කිරීම් හොදට තේරෙනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එල කිරි........
ඉඩක් ලද හැමවිටම ඔයාගේ විඩියෝවක් බලනවා මෙලෝදෙයක් නොදැන හිටියත් ඉස්සර දැන්යමක් දැනුවත් එයට ඔයාට ගොඩාක් ස්තුතියි මම කටාර් සිට
ගොඩක් වටිනවා . මෙහෙම සරලව පැහැදිලිම උගන්වන්න හැමොටම බැ .
ඔබතුමාට ගොඩක් පිං .
.
.
ගෙදර හදලා බැලුවා පරිපතය ඩොඩ් බොර්ඩ් හෙක සාර්ථකයි 302 v -300v voltage එකක් output වෙනවා සෙනර් ඩයොඩ් නැතිව 10uf 450v capacitor එකක් දලා හැදුවා එකක් ටිකක් වෙනස් කම් ටිකක් කරලා
ඉතාමත් පැහැදිලි ලෙස කියාදෙන එක ගොඩක් වටිනවා.ස්තුතියි
සර් කරන මේ සේවයට ගොඩක් පින්🙏🙏🙏
හොදින් තේරුනා අයියේ මට වැදගත් sagit එකක් අයියට ජයවේවා 😁😁👍👍😜😜😜
සුපිරිම සුපිරියි... ඔයා උගන්නන විදිහ මරු... හොඳට තේරෙනවා.... ඉලෙක්ට්‍රොනික් වලට ආස හිතුනෙ ඔයාගෙ පාඩම් බලල... ඉක්මනට අනික් පාඩම් ටිකත් දාන්න.. ඔයාට ජය....
සුපිරි සුපිරි ..........ඉදිරියම යමු..... ජයවෙවා.....🙏🙏🙏🙏
Aiye oyata පුළුවන්නම් a/c wala inverter පිළිබඳව padam tikak yanna godak aya ennawa me සම්බන්ධයෙන් ඉගෙන ganna. Oyata godak hodata karanawa padam thanaks budusaranai !!!!
Superb 😍😍 circuit diagram eke components වල behavior එකත් පැහැදිලි කරලා දෙන එක superb 👌 keep it up
මල්ලි ඔයා ගේ විඩියෝ එක බැලුවා ඉතාම නිවැරදි ව පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .
දිගටම කරන්න bro .ඔබ ලබා දෙනුම ඉතා අගය කරමි.👍
Phone charger එකක් ගැනත් මේ වගේම පැහැදිලිව ඕන. Thanks more... 🤙🤙🤙🤙
ඔයා ලස්සනට කරනයනව දිගටම අපි ඔයා එක්ක
විදුලිය නැතිවු විට වැඩකරන ලයිට් එකක් සාදන විදිහත් මේ කාලයේ ඉතා වැදගත්෴ලිතියම් අයන් බැටරි හරහා auto cut off
ගොඩක් hoda දෙයක් ඔයාට පින්
සුභ පතනවා ඔයාට.මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට පින්
පැහැදිලි කිරීම නියමයි සුපිරි
අයියේ ඔයාගේ වීඩියෝ බලලා මම තනියම රැට ඔන් වෙලා උදේට off ලයිට් එකක් හැදුවා කෙලින්ම 230v සම්බන්ද කරන්න පුළුවන් එකක්.. ඔයාගේ වීඩියෝ බලන්න කලින් කිසිම දෙයක් දන්නේ නෑ එත් ඔයා නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. වෙන කිසිම කෙනෙකු කරන්නේ නැති දෙයක් කරලා. අප හට ලොකු දැනුමක් ලබා දෙනවා කිසිදු මුදලක් අය නොකර.. එකට ඔයාට ගොඩක් පින්.. අයියේ ඔයා දිගටම කරගෙන යන්න.. පුළුවන් නම් ඔයාව සම්බන්ද කර ගන්න නම්බර් එකක් දෙන්න.............❤️❤️❤️❤️❤️❤️❤️
ජයෙන් ජයම වෙවා.
තෙරුවන් සරණයි ඔබතුමාට
සුපිරියට වැඩ.. පට්ට..👌
අයියේ මේකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන් ද? ඔයාට ජය👌
Goodak essthuthi opa thumata budu sarani
okata onama දාරිත්‍රකයක් ganna puluvanda
ගොඩක් පැහැදිලිය ස්තුතියි
සුපිරි ❤👌😘
ගොඩක් වටිනව
Godak aadamabarayi ayyee
Congratulations
Bs 🙏🙏🙏
තෙරුවන් සරනයි අයියේ
110v Dc වලින් 12v Dc හදාගන්නේ කියලා දෙන්න පුළුවන් ද කරන සේවය ගොඩක් හොඳයි ඉදිරියට යන්න සුබ පතනවා තෙරුන් සරණයි
Sir. මේකේ zener diaod එල පිලිස්සුනොත් එම කරන්ට් එකෙන් වැඩ කරන උපාංගයට හානි වෙනවාද
thanks sir godak watinawa .kalayak thisse hoyapu deyak oyanam deiyek apita
නියමයි සර්
ජයවේවා
අයියෙ ඔය අවස්ථාවේදී capacitor එක කරන්නෙත් resistor වලින් කරන Ampior එක control කරන එකමද?
Excellent video 👍👍👍
Hodak watinawa aiye oyage padam tika supiri oyate jaya wawe
නියමයි.හොදටම තේරුනා.සර්කිටි එකෙනුත් කරන්ටි වදිනවද කියන්නකො.
Superb explanation. podi getaluwak aawaaa. LED lights hondata eliya thiyanawa. Eth cooling fan eka speed kerakenne neththe ae?
Me sercuit eken relay ekata 12v dela relay ekakin 230v bulb ekak paththu karanna puluwanda(adurata sanwedi)
Supiri bs mama inne maldives bohoma asawenma balanawa
නියමයි මල්ලි
සුපිරි හොඳේ
ela... hodata pahadili kara
සර් . මෙ circuit එකෙන් led bulb 20 කට විතර supply එක දෙන්න පුළුවන් ද
මෙකෙන් එක දිගට පැය ගානක් supply දුන්නා ට කමක් නැද්ද
Ok niyamai obata jayawewa
සුපිරිම
හරි හරි බ්‍රො සබ්ක්‍රිබෙ දැම්මා
Niyamii aiyeeee
Oke 5v ek alluwath 230 wadinwd
ow
සුපිරි
ඉහලටම යං අනිවා
Dinan dina jaya labewa oyata godak hoda wadak karan yanne b.s sir
Puluwan nm chopper transformar dala meeta wada tikak advance curcuit ekak hadana vidiya kiyala denna puluwanada
Hodata teruna ela multimeter ekakin voltage ekath pennuwanm thawath hodai...smps gana kiyadenna aiye...oya kiyala dena de hodata terenawa
Oba thuma sambanda kara ganna puluwan vidiyak kiyanna ❤
Air conditioning inverter hadanna kiyala denna wenama oyata puluwan nam aiye mokada a/c hadana godak aya me bod podi ledak thibunath ain karala අලුතෙන් danawa දොස හදාගන්න බේරුව aka loku අපරාධයක් error hoyala hadana widiya kiyala denna me siriyas aken passe hari wenama hari loku udauwak wei aka godak ayata budusaranai !!!!
Jaya wewa ayye
Super keep going
Mema parepatha kuda voltiyatgawaya athin alleemata puluwan currant wadinne නැති widihakata hadaganna bareda octo couples bawitha karala. Karuna karala e gana vedio එකක් danna
Automatic Cut off DC12V Battery charger ekak hadaganna widiya tutorial ekakin ona.
Good job, Tthank you,
Miler capacitorඑකට 155J 400Vත් හොඳයි.
අයියෙ ඔය 230V එකෙන් කෙලිම්ම rgb lde 60 පත්තු කරන්න පුලුවන් නෙද
12dc motor එකක් කරකවන්න පුලුවන් ද
Miler cap eken valtage eka adu karaganna berida fan control ekakata
Supiri aiye. Api rabiya idam balanawa
zener eke saha 1M resistor eke power rating kohamada...eka onida?thanks
Excellent 👍, Thanks
Niyamai
Supar supar👍👍👍👍👍👍👍👍👍
මයිලර් කැප් එකයි රෙසිස්ටරෙයි ඩබල් කරල ඇම්පියර් ගාන ඩබල් කරන්න බැරිද.?
LED බල්බි දනයි රිනයි එකතු උනහම පත්තුවෙන්නෙ කොහොමද මට ට්කක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
මේ ක්‍රමයට ට්වී රේඩියෝ වලටත් සප්ලයි දෙන්න පුලුවන් ද?
අපිට මෙ ක්‍රමය LED දෙකක් පත්තු කරන්න පුලුවන්ද permanent විදියට. Night lamp එකකට. නැත්නම් පොඩි transformer එකක් දෙන එක හොදද. Rs.30 එන LED දෙකක්
155 cap eka dammama ඇම්පියර් eka adu welane enne
Meken led blub පත්තු karanwa nm led light walata resister keeya wage ewada danna oni
I am very sorry about my statement made before seven days. regarding about your actions before starting the lesson. But anyway i am usually watching and follow your lesson.so don't worry about it and go head. And i request you to.reduce your actions.
Thank.
12v horn ekak wada karaida aiyaa..
12v computer fan ekak volum control kirimata volum swichchaya vire kirimagena kiyanna
Well done sir thanks
Led සකිට් එකෙන් එන 95v,12vකරන්න සෙනර් එකක් දැම්මොත් හරිද.
Supirima.. 🤙🤙🤙🤙🤙
Super 💐💐💐😘😘😘😘😘😍😍😍🙋
Good job 👍
Super 💐
විඩියෝව ඉතා පැහැදිලියි. අපි වගේ යමක් ඉගෙන ගන්න අයට ඉතා ප්‍රයෝජනවත්. තව කාරනයක් දැනගැනීමට අවශ්‍යයයි. රෙක්ටිෆයර් බ්‍රිජ් එකෙන් ඔබ්බට ගමන් කරන්නේ ඒ. සී ද නැතිනම් ඩී. සී කරන්ට් එකක්ද? මල්ටි මීටර් එකෙන් පිටවෙන කරන්ට් එක චෙක් කරන විට මීටර් එක ඒ. සී ද නැතිනම් ඩී. සී එකටද දාගන්න ඕනි කියාලා කියා දෙන්න.
yalu mage vidio tika mulaidalama balan enna oya hamadema gana hariyatama thiyanawa
Milar cap aka Discharge wanda samahara circuit wala 290k ohm . dala tiyanawa mama dakala tiyanawa aka aulak nadda
Supiri
Niyamai aiye ......meke 1M resister wenuwata 560k 2k serial karala ganna barida.
අයියේ මට එල්.ඉඩි ඔරලෝසු සකිට් එකක් හදන ඩයග් ග්‍රම් එකක් එවන්න පුළුවන්ද
aiye meke miler cap eka danne ac line eke + vire eka ena paththatada
Out ampiyer gana wenas karanne kohomada aiya
Thank u so much bro
අපි වෙනුවෙන් ඔයාගෙ වට්නා කාලය කැපකරලා වෙන මහන්සියට කියන්න වචන නැහැ .තෙරුවන් සරණයි !
Ela aiya
Superb
Me sakit aken l d r akak sawi karanna puluwam neda malle
AC 230V AC 110V අඩු කරලා ගන්න ව්දිහක් කියලා දෙන්න බැබැරිද