Delft Island - උතුරු කරයේ ලොකුම දූපතේ පුදුම තැන් | Jaffna - Sri Lanka | நெடுந்தீவு (Travel Vlog 118)

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024
  • Delft island is the biggest island belongs to Jaffna Peninsula. Near Jaffna there are seven islands belongs to our country. Kayts, Nagadeepa, Annaladivu, Kareinagar, Delft etc. Delft is the biggest. In this video we share all our experience in Delft islands and all the places you should visit once you go there.
    අශ්වයන් දූපතට ගෙනත් තියෙන්නෙ පෘතුගීසින්. ලන්දේසින් ඊට පස්සෙ අශ්වයො බෝ කරලා එතනින් යන නැවු වලට විකුණා තියනවා. ඒකට පාවිච්චි කරපු මීටර් 100ක් විතර දිග ඉස්තාලයක නටබුන් තියනවා. අර පාද ලකුන කිට්ටුව තියෙන්නෙ. (ඒකට ඉස්සර කිව්වෙ giants foot print කියලා. කට්ටිය ). ඒ ඉතුරුවෙච්ච අශ්වයො තමයි කැලෑ අශ්වයො විදියට ඔය ඉන්නෙ.
    ක්වීන්ස් ටවර් ලයිට් හවුස් එකේ විශේශත්වය තමයි රෑට ඒකෙ ඇතුල දර අවුලලා ගිනි දැල්ලෙනුත් දවල්ට දුම චිමිනියෙන් එන්න සලස්වලාත් තමයි නැවු වලට සිග්නල් දීල තියෙන්නෙ.
    බයෝබැබ් ගහ අරාබි වෙලෙන්දෝ ඒක හිටවලා තියෙන්නෙ උන්ගේ ඔටුවන්ට කෑමක් විදියට. මන්නාරම් දූපතේ ගස් ගොඩක් තියනවා.
    කොටුවෙ තට්ටු දෙකෙන් යට තට්ටුවේ කාමර 5ක් තියනවා. විශේෂත්වය තමයි ඒවගෙ ජනෙල නෑ උඩ ඒවයෙ වගේ. හේතුව හිර කාරයො, වෙඩි බෙහෙත් වගේ දේවල් තමයි ඒවයෙ දාල තියෙන්නෙ.
    පරෙයි කූඩුව හදලා තියෙනෙ පරෙයියන් 70 කට ඉන්න පුලුවන් වෙන්න.
    දූපතේ තියනවා හොද මිරිදිය එන ලිං වගයක්. ඒවයෙන් තමයි දූපතටම වතුර දෙන්නෙ. ඔය දූපතේ තියන වැව හොදට මිරිදිය තිබුනු වැවක්ලු. මිනිස්සු වගා කරලා තියෙන්නෙ ඒකෙන්. දූපත යටත් කරගන්න ආපු ලන්දේසීන් ඕකට මූදු වතුර හැරෙව්වලු. ඒ නිසා දැන් ලවන ජලයලු තියෙන්නෙ. (දකුනු ඉන්දීය ආක්‍රමණිකයන් කලේ ආගමික සිද්ධස්ථාන වලට ගහලා ඒකට කෝප වෙලා කලබල වෙලා සැලසුමකින් තොරව ප්‍රති ප්‍රහාර දෙන්න එනකොට ලේසියෙන් ඇටෑක් කරපු එක. යුරෝපීය ජාතීන් කරේ කෑම, වතුර සප්ලයි එකට ඩැමේජ් කරලා දුර්වල කරලා ඇටෑක් කරපු එක).
    Thank you Hasitha Manage Sir for great information
    Host - R M S S Bandara
    Camera - Malinda Bandara
    Editing - Viyuka
    Technical Support - Nadun Nilantha
    Other Support - Mahesh Basnayake
    Logo - Athula Wijerathne
    Follow us on : / sanjeewacharikasatahan
    Facebook Page : / charikasatahan
    #CharikaSatahan #Delftisland #SriLanka

Комментарии • 146

  • @pjlokuge5646
    @pjlokuge5646 3 года назад +8

    යාපනේ ගිය අවස්තාවලදී යන්න try කලත්, තවමත් මට යන්න බැරිවුන තැනක් තමයි Delft. ඊලඟ පාර කොහොම හරි යනවා කියලා හිතාගත්තා, ඔයාගෙ vedio එක දැකලා. බොහොමත්ම ස්තූතියි. ඔබට මගේ සුබපැතුම් 👍👍👍👍👍

    • @CharikaSatahan
      @CharikaSatahan  3 года назад +1

      Aniwaryen yanna. Thank you so much ❤🙏❤

  • @sapathamananna8120
    @sapathamananna8120 2 года назад +4

    හොදට කලා වැඩසටහන මෙවැනි දේ කරන්න තවත් ශක්තිය ලැබේවා.

  • @Welawa
    @Welawa 3 года назад +7

    අහම්බෙන් හම්බුනේ නියමයි චැනල් එක සුපිරි 😍😍♥️

  • @surandihansika7738
    @surandihansika7738 6 месяцев назад +1

    man godak delft island eka gana videos baluwa padamakata. ewa atharin oyage video eke hondatama pahadili karala e than hondin pennanawa... thank you , meka godak watinawa....

    • @CharikaSatahan
      @CharikaSatahan  6 месяцев назад

      🙏🙏🙏 Thank you so much dear

  • @TheWanderingKid
    @TheWanderingKid Год назад +5

    One of the most beautiful places I have seen in Sri Lanka!
    What a paradise!
    I ❤ Delft Island 🥰

  • @primrosekeller4067
    @primrosekeller4067 Год назад +2

    Delf beach is very beautiful like Maldives beach when we when to Jaffna we visited this island very hot but beautiful

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 Год назад +3

    Beach එකේ වෙරල දැක්කම පට්ට දුකයි.පොලිතින් ප්ලාස්ටික් ගොඩ දැකපුවම...

  • @subhashinifernando2653
    @subhashinifernando2653 Год назад +2

    Thank you very interesting 👏🏻🙏🏻🙏🏻

  • @SeekersVlog
    @SeekersVlog 3 года назад +4

    මරු video එක. තොරතුරු ටික ඉතාම වටිනවා

  • @HettiArachchigeDayananda
    @HettiArachchigeDayananda 3 месяца назад +1

    We have visited Delft island some time ago.Very beautiful.

  • @isankasyamali5252
    @isankasyamali5252 3 года назад +3

    Best of luck..Excellent video..

  • @champikafernando7170
    @champikafernando7170 4 месяца назад +1

    API. Giya maruma thama ❤❤❤❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Год назад

    Lanka වට awhama යන්න ඕනේ බලන්න ගොඩාක් thanks ඔයා ට විස්තර කියලා දුන්නා ta ❤❤

  • @rahas8748
    @rahas8748 3 года назад +2

    Wow😍💙 ekh. Nice, stay safe💙😍

  • @thevinvidnuka8074
    @thevinvidnuka8074 3 года назад +1

    Aiyya superb okkoma apitath danaganna yana viyadam ehma tikak danna ethakota yanna hithan inna ayata idia ekak aran yanna puluvan ❤️❤️❤️🇱🇰

  • @madharamadavi1530
    @madharamadavi1530 Год назад +1

    ❤ gut නියමයි

  • @padmawijethunga9456
    @padmawijethunga9456 2 года назад +1

    ස්තුතියි .ඒ දූපතේ ඉන්න අශ්වයො ගැන කිසිවක් කීවෙ නැහැනෙ.

  • @champikafernando7170
    @champikafernando7170 Год назад +1

    Very nice thank you👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 Год назад +1

    Mama taniyen giye malli. Mata ude boat eka yanna ida na kiwwa.dupathata yaddi 12 yi. Salli nati nisa foot cycle ekak hire ekata aran padda. Mata purana dagabayi, rajina tower ekayi mis una.ra una balala iwara weddi.mara athdakimak itin.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 года назад +2

    ගොඩක්ම ස්තුතියි හරිම ලස්සනයි

  • @suryakanths5649
    @suryakanths5649 3 года назад +1

    Yours kids both. Romba alaga irukkanga..malli

  • @traveling__wolves
    @traveling__wolves 2 года назад +1

    Delf wala drone yawanna awasara ganna oneda kalin ???

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 года назад +1

    නුග ගස් ලස්සනයි. කොරල බෙම්ම කවුඩ හදලා තියෙන්නේ..? එඩිටින් මරු..music super..කවුද editing කරන්නේ...

    • @CharikaSatahan
      @CharikaSatahan  3 года назад

      Irish bami sir hadala thiyenne a pathhe ayamai. Man hithanne landesi kale idala ena deyak wenna ati. Edit karanne Malli kenek sir. Thamilesh

    • @CharikaSatahan
      @CharikaSatahan  3 года назад

      When thamilesh busy Malinda mallith edit karanawa

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 года назад +1

    Thank you for the Exalant, video, GOD BLESS YOU AND YOUR FAMILY👏👏❤❤❤❤🌻🌻🌻🌻👍

    • @CharikaSatahan
      @CharikaSatahan  3 года назад

      Thank you so much. Really encouraging 🙏🙏🙏❤❤❤

  • @dammia5993
    @dammia5993 2 года назад +2

    ඩෙල්ප් දූපත ලස්සන කරමු.

  • @thusithasandaruwan603
    @thusithasandaruwan603 2 года назад +1

    අද හම්බුනේ පට්ට චැනල් එකක්

  • @travelsandconcepts5040
    @travelsandconcepts5040 2 года назад +1

    great all the best

  • @samera3191
    @samera3191 3 года назад +3

    Great 👍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +1

    nice sharing💓👌😍

  • @eshansanketh3805
    @eshansanketh3805 2 года назад +1

    Niyama vedio ekak

  • @thusharamadhusanka6725
    @thusharamadhusanka6725 2 года назад +1

    Niyamai ayya

  • @travelwithnature1616
    @travelwithnature1616 2 года назад +1

    Api me gihin awa vitarai patta lassanai ❤

  • @champikafernando7170
    @champikafernando7170 8 месяцев назад +1

    Api ladadi yanne inne vatinava 👍👍👍🙏🙏🙏

  • @shalinuwan4997
    @shalinuwan4997 2 года назад +1

    ලස්සනයි

  • @Darktarotreaderlk
    @Darktarotreaderlk 11 месяцев назад +1

    ඩ්‍රෝන් ෆ්ලයි කරන්න පර්මිශන් අරගත්තද?

  • @supariparitv308
    @supariparitv308 2 года назад +1

    Superb video..Delft Island ❤❤ ayya video kare gopro camara ekakinda

  • @roshantaranga5047
    @roshantaranga5047 2 года назад +1

    ❤️❤️❤️පටිට 👍

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 года назад +2

    වියදම කොච්චර යනවද අයියේ

  • @damithkumara1946
    @damithkumara1946 2 года назад +1

    ලස්සනයි වීඩියෝ එක....❤️අයියේ delft වල drone යවන්ඩ අවසර ගන්ඩ ඕනද???

  • @kusumalathawaduge7235
    @kusumalathawaduge7235 2 года назад +1

    ලස්සන

  • @PrageethNilantha-o8k
    @PrageethNilantha-o8k Год назад +1

    Maru❤

  • @CDreamMusic
    @CDreamMusic 3 года назад +1

    1st comment❤️❤️🥰

  • @-wedikawa
    @-wedikawa 3 года назад +1

    #49වේදිකාව
    Nice brother 💚

  • @silonelive9783
    @silonelive9783 Год назад +1

    Oya armi eke kenikda.

  • @creation071
    @creation071 3 года назад +1

    Very nice...

  • @JaCKSaofficial
    @JaCKSaofficial 3 года назад +1

    සුපිරි

  • @nihandakalpana5787
    @nihandakalpana5787 2 года назад +1

    Can we buy in delft.

  • @dasangaamali2687
    @dasangaamali2687 Год назад +1

    Boat eke yanna price කොහොමද

  • @shashikalamaduwanthi7892
    @shashikalamaduwanthi7892 Год назад +1

    Aeya delf Wala dawasak nawathinna barida

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Год назад +1

    ගොඩාක් ලස්සනයි ....❤❤ සිංහල මිනිස්සුන් නැද්ද

  • @mohanranganath6768
    @mohanranganath6768 2 года назад +7

    එතකොට මන්නාරම නෙවෙයි ද ලොකුම දූපත

  • @nukestrom5719
    @nukestrom5719 3 года назад +1

    NO masks. No social distancing. Nice

    • @CharikaSatahan
      @CharikaSatahan  3 года назад

      Oh sorry. Accually we went on first week of March before 3rd Wave started. I accompany my parents also. During shooting only i removed mask. Pls dont misunderstand. 🙏

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 2 года назад +1

    Too loud music.....nice video very informative...very clear

  • @isharasanjeewa5308
    @isharasanjeewa5308 10 месяцев назад

    Camp ghnn denne ndd

  • @saneerayashohara7194
    @saneerayashohara7194 3 года назад +2

    Like it❤

  • @udithbro7113
    @udithbro7113 2 года назад +1

    Samawenna mama oywa niweradi karanawa lankawe lokuma Island eka kayts

  • @diyanamadusha5238
    @diyanamadusha5238 2 года назад +1

    Delft jetty number එකයි Delft වටේ යන ඩ්මො බට්ටා number එක තියෙනවාද??

    • @CharikaSatahan
      @CharikaSatahan  2 года назад +1

      Jetty eken bassa gaman jeep tiyenawa. No nam nane

  • @chanakadarshana78
    @chanakadarshana78 3 года назад +1

    good

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 2 года назад +1

    Thamilan good pro srilanka singalam leaders

  • @nihandakalpana5787
    @nihandakalpana5787 2 года назад +1

    Can we buy land there. No Only Tamils can buy, Is it fare.

  • @pramoddilshan8326
    @pramoddilshan8326 Год назад +1

    .video eka supiri .Contact number ekak ewannko.samnyen keeyk gnnwd vahaneka yddi package eka.package list ekk thiyenwd oyala gawa?😊

  • @yashen285
    @yashen285 11 месяцев назад +1

    ❤❤

  • @LEONZ928
    @LEONZ928 3 года назад +1

    Where are the horses? 😀

  • @Lakidupamidu
    @Lakidupamidu Год назад +1

    ඒ කියන්නේ අයියෙ මෙ දූපතෙ ඉන්න මිනිස්සුන්ට හදිසියේ රට මැදට එන්න ඕන වුනොත් බොට්ටු වලින් නෙ එන්න වෙන්නේ ඔය දූපතෙ විශාලත්වය කොච්චර ද

  • @RSXXX229
    @RSXXX229 3 года назад +1

    VG VLOG. SOON TO BE POTENTIALLY DIRECT PART OF CHILANKA ISLANDS 🏝 (I.E. MAY BE CHINESE ISLANDS).

  • @sadahamsitha
    @sadahamsitha 3 года назад +9

    වැඩෙ හොදයි ඔබතුමා රුපයේ පෙනි ඉනවට වඩා පසුබිම දකින්න සලස්වනවනම් තවත් හොදයි

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 2 года назад +1

    Please put english and rushian lanuage subtitels for intenational population.

  • @kreshansanjeewa2060
    @kreshansanjeewa2060 Год назад +1

    ඩෙල්ෆ් වල ඩිමෝ බට්ටෙක් ගේ නම්බර් එකක් නැද්ද

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 года назад +2

    හොඳයි.අපේ වාහනයකින් ඩෙල්ෆ් දුපතට යන්න බැරිද

  • @nandanapushpakumara3710
    @nandanapushpakumara3710 2 года назад +1

    Mama giya eya

  • @sandunperera2180
    @sandunperera2180 2 года назад +1

    දුපත ඇතුලෙ තියෙන විල් වල නාන්න අව්ලක් නැද්ද.පොඩි දරුවන්ට විශේෂයෙන්ම පුලුවන්ද කියන්නකෝ.

    • @CharikaSatahan
      @CharikaSatahan  2 года назад

      Ewa karadiya vil. Narna paluwan beach eke.

  • @dilinimendis8941
    @dilinimendis8941 11 месяцев назад +1

    Lokuma dupatha mannarama

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 2 года назад +1

    🙏🙏🙏

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 Год назад +1

    🙏❤🇱🇰

  • @avishka8141
    @avishka8141 Год назад +2

    අර අශ්වයො කැලෑ අශ්වයොද..

  • @morathotahimaransi2955
    @morathotahimaransi2955 10 месяцев назад +1

    ලංකාව මොනතරම් ලස්සනද

  • @prasad16481
    @prasad16481 Год назад +1

    එහෙ මිනිස්සුන්ගෙ ජන ජීවිතය...රැකියාවන් දින චරියාවන් ගැනත් කියන්න

  • @mohamedramsi7601
    @mohamedramsi7601 2 года назад +1

    Way this stupid government not thinking to make this highland to make develop for tourism place for sure we can bring more dollars

  • @candanasarathkumara8639
    @candanasarathkumara8639 Год назад +1

    0p

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 года назад +1

    අයියේ වැඩිය වැඩ දාන්න එපා ළමයෙකුත් ඉන්නවානේ පරිස්සම් වෙන්න

    • @CharikaSatahan
      @CharikaSatahan  3 года назад

      Meke wadiya wada damme nane Gihan? Isn't it?

  • @w.bandara6128
    @w.bandara6128 2 года назад +2

    හොදයි වැඩසටහන ඩෙල්ෆ්ට් වාසින් සමගත් දොඩමළු වූයේනම්
    වඩාත් හොදයි

    • @CharikaSatahan
      @CharikaSatahan  2 года назад

      බෙහෙවින් ස්තුතී 🙏