Thank you miss.puluwan nam babage language eka gena Programm ekak denna.mage babata 4 month.mage husband kata karanne german mama singhala. Babata language 2ka prasnayak weida.please reply me.thank you
ඩොක්ටර් karunakarala mata doctorwa contact karana krmayak kiyanna.mage putha අවුරුදු 17. Ohuge prashnayak thibena bawak penawa. E nisa mata e prashneta doctor gen උපදෙස් ganna one.
Good stuff... make a video about how to deal with kids if they continuously have disputes with their younger siblings to get the attention. And i would like to know if some parents subconsciously favours the child who is in the same birth order as them. For instance if both parents are second born they might not be able to understand the first born in a dispute, they understand the younger one well but not the elder one. can that be true?
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම බොහෝම වට්නා කරුණු කියාදිම තුළ ඔබතුමීයට ❤❤❤
ඉතා වටිනා, ප්‍රයෝජනවත් video එකක් doctor. ඔබ දෙපළටම බොහොම ස්තුතියි.🌹🌹
ඔබ tumiyage hama vidio එකක් ma මට වටිනවා ..අනේ බොහොම pin ..stuti madam
අද්විතීය ගොඩාක් කලොචිත වැඩසටහක් තවත් මේවගේ
දේවල් ගෙන්න 🙏🙏🙏👍👍👍
ගොඩක් ස්තුතිය මිස් ,ගොඩක් පිං ,අපිව දැනුවත් කරනවට👌👌👌👌👌👌
බොහොම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම.. බොහොම වටිනා කරුණු අපට ලබා දිම සම්බන්ධයෙන් ❤️❤️🙏
Daruwa kamathi na man wena kath akkawat kata karanawata .ai a
Bohoma isthuthi
doctor ව සම්බන්ධ කරගන්න විදිය කියන්න පුලුවන්ද , 🙏🙏
හරිම වැදගත්...💓
බොහෝම ස්තුතියි...🙏
Godak wadagath vedieo ekak miss. Thank you. Miss Harima lassanai. Katahanda Godak wadagath. Daruwan gana thawa videos karanna miss. 🙏
හරිම වටිනවා තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න
Aruna hoda dewal Kiya denawata bohoma sthuthi ♥️
Very useful and timely video. Thank you so much Doctor !
මම ගොඩක් කරදරයකින් ඉන්නේ මගේ පුතා ගැන ඒයා හරිම අකීකරැයී මම ඉන්නේ රට පවුලේ කරදර මැද පුතා හැදීලා තියෙනවා ඒයාට ඔන වීදීයට ඉන්න පුතා සංවේදී ඒත් නපුරැයී තාත්තා ඒක්ක තමයි ඉන්නෙ අවුරුදු 15වයස මට කතා කරන්න ඔන මගේ පුතාගේ අනාගතය ගැන යමක් දැන ගන්න ගොඩක් පීන් උදව් කරන්න මට
හරිම වටිනවා මේක
Yes
Harima watinawa man daparakma vidio aka baluwa mage puthath tikak akikarui.ath danui tharuna aka ayalage waraddak nama kiyala.thank u docter
ලස්සනට තේරුම් කරල දුන්නා බොහොම ස්තූතියි
ස්තුතියි ඔබ දෙපලටම
Good quality work. Keep it up 👍
Docter ena thanak kiyannako.godak pin
Thank you oba depalata
Godak pin. Budusaranai🙏
බොහොම ස්තූතියි ❤❤❤
Thank you miss.puluwan nam babage language eka gena Programm ekak denna.mage babata 4 month.mage husband kata karanne german mama singhala. Babata language 2ka prasnayak weida.please reply me.thank you
Dr. Babalata sambanda vdo thawa dannako. Discipline ekka babek hadana hati wage ewa....
වටිනාම කතාවක්
thank you doctor.very useful..
Doctor munagahenna puluwan wiyak kiyanna puluwanida? Mage puthawa penwanna oni...
කාලීන ඉතාම වටිනා විඩියෝවක්.ඔබ දෙපලට බොහොම ස්තූති 🙏
ඩොක්ටර් karunakarala mata doctorwa contact karana krmayak kiyanna.mage putha අවුරුදු 17. Ohuge prashnayak thibena bawak penawa. E nisa mata e prashneta doctor gen උපදෙස් ganna one.
Mage daruvata avrudu 6.pirimi daruvek.mama inne rata.iskole vada karanava eth akuru mathaka na kiyala eyage iskole madam mata mg karala kiyanava.daga vadi kiyana de ahanne nallu.mama mokada karanne.mama godak pasu thavila inne.mata mekata visadumak denta please
ඩොක්ටර් මට ලොකු පරශ්නයක්..මගේ දරුවා වාට වයස 9 උසට හරියන බරක් සහා නීරොගී.ඔහු තවම නින්දෙන් මුතා කරගන්නවා.කලිසම ටිකක් තෙමුනාට පස්සේ තමා නැගිටලා චූ කරන්න යන්නේ.නමුත් ඔහු පාසල තුල දහම් පාසල තුල ගෑනු ලමයි සමග නිතරම නරක දෙවල් කරනවා..ඔහු ආදරේ කියනවා රෝස මල් දෙනවා..දූශනය කරනවා කියනවා ගැනු දරුවන්ගේ දෙමාපියන්ගෙන් නිතතරම එන පැමිනිලි එක්ක මම මානසික පිඩනයක..කොපමණ හොදින්කියලා දුන්නත් කොපමන දඩුවම් කලත් ඔහුගෙන් සතියට සැරයක් කුමක් හෝ අලුත් පර්ශ්නයක් මාහට පැමිනෙනවා..මම මානසීකව වැටිලා ඉන්නේ ඩොක්ටර්
What an important facts...! Thanks a lot to both Doctors, specially Dr Dinuja for the great effort to make these videos.
-Kaushi- From London
Thanks❤️
namber eka ganna puluwanda ' godak pin
@@k.d.kushantha1319q1
Ane mage puthath akeekarui matath gahanawa badu kudu karanawa ,beheth dunnath hari yanne naha, mata jeewitheth epa wela
Thank you doctor .....
මට වයස අවුරුදු 2ක නිවුන් ගැහැණු දරුවන් ඉන්නේ. මං ගනං ගන්නේ නැතුව හිටියත් එ දෙන්නට දෙන්නා මුහුණ බලාගෙන කෑ ගහලා අඩන්න ගන්නවා. එ වගෙ අවස්ථාවක කරන්න සුදුසුම මොකක්ද ඩොක්ටර්. එක මගහැරිලා යයිද ඩොක්ටර්...
Good stuff... make a video about how to deal with kids if they continuously have disputes with their younger siblings to get the attention. And i would like to know if some parents subconsciously favours the child who is in the same birth order as them. For instance if both parents are second born they might not be able to understand the first born in a dispute, they understand the younger one well but not the elder one. can that be true?
Ya that can happen.
ඩොක්ටව සම්බන්ද කර ගන්නෙ කොහොමද .මගෙ දුවට අවුරුදු 6.එයා හරිම කලබලකාරී .
මට ඔබතුමියගෙ දුරකථන අංකය ලබා දෙනවා
Dr mage puthata aurudu 6 eya chuttak murandui eth eya scl yanna church yanna kamaththen hitiya.eth mage husband iye atha wadakada giya e giya dawase idala eya scl yanna. Dahampasal yanna ba kiyanawa. Magen ahanawa dahampasal yan nathuwa innada kiyl mn eyage hitha hadanna hari puthage kamaththak karanna kiyla.eth aye e prashnema ahanawa. Ahanawa oya eka kamathen nemeine amme kiyanne mn dahampasal yan nathuwa innada kiyla aye ahanawa. Ay dr ehema wenne
Doctor mata oba thumiyage ankaya denna puluwanda.mage daruwa gana poddek dana ganna
Godak watinawa doctor
Hari watinawa
Dr mage putha katha karanawa adui.pls dr ge nu ekak denna pls
Ane doctor mandam rogaya ta prathikarama mokakada
Durakatana ankaya labadenna puluwanda..
ඩොක්ටර් nephrotic syndrome ගැන වීඩියෝ ඒකක කරන්න පුලුවන්ද
ඩොක්ටර් මම හරි කරදරයකින් ඉන්නෙ මගෙ පුතාගෙ වයස අවුරුදු 11 පුතා ඔටිසම් දරුවෙක් එයා හරි අකීකරුයි කියන කිසිම දෙයක් අහන්න බඩු මුට්ටු පොලවෙ ගහනවා දකින දකින දේ ඉල්ලනවා මට තව වැඩිමල් දුවෙක් සහ මාස 11 ක බබෙක් ඉන්නවා මේ දේවල් එක්ක මටත් හරියට තරහ යනවා මේ දේවල් එක්ක මම මෝනවද කරන්න ඕන ප්ලීස් මට කියන්න ඩොක්ටර්
Child psychiatrist kenekta penwanna
Thanks doctor 💕👌💕👌💕👌
Thank you doctor
Mage putha aurudu 9eya kiyana de ahanne.hemavelema mageth ekka randu venava.e.ei
මම මේ කියන විදියට බබා අකීකරු වුනාම ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර සිටීමෙන් නැවත මට අතින් පහර දෙනවා එවිට කළ යුතු දෙයක් පැහැදිලි කර දෙනන
Mamat e wereddama karanawa
im in kegalle i want to meet u for my elder son
මට ඔබතුමීයගෙ දුරකථන අංකය ලබා දෙනවද ප්ලීස්
Doc990 eke name eka gahala appointment ekak danna
මට දුරකථන අංකය ලබාදෙන්න ලබා දෙන්න පුලුවන්ද
Doctor can you give informations about bow legs from your video
Thanks
Mata obathumiyage phone dena puluwanda
Miss mata nambara eka denawada
When sleeping why people. Start snoring can't we stop that
Doctor mata me Doctor ge te. no.eka denna puluwn da? Mage daruwa gena loku prashneka mama inne.
Mama thilini
ඔබ තුමියගෙ නම්බ්‍රර් එක එවන්න
Ane dr oyage as
අනේ please ඔබ tumiyage number eka දාන්න .
❤
Doctorge number eka denawada plz
Doctorwa hamuwenne kohomada?
You can contact Dr DR via cyberclinic app. Download cyberclinic app to your mobile phone.
@@CyberClinic
18:52
Please doctor number aka dennako
Plz docter contact no, i'm darshani
Please can u send me the coctact number of the dr.dulangi
❤❤❤❤❤❤❤