Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක බැලුවෙ නැත්තම් කියවන්න එපාය..!වීඩියෝ එක පටන්ගන්නකොට මෙහෙම දානවනෙ ළමයි..!යාම දිව්‍යලෝකෙ දවසක් කියන්නෙ මනුස්ස ලෝකෙ අවුරුදු 200යි.පැය තුනක් කියන්නේ අවුරුදු 25යි.දෙවියගෙ පිං ඉවර වෙනවා. ඉතිං මනුස්ස ලෝකෙට යනව. පැය තුනක් කියන්නෙ අවුරුදු 25ක් විතර. ඉතිං කාලි ඉන්නෙ තරුණ වයසෙ.කසද බැඳල. පවුල් වෙලා.ඒ life cycle එක යනව හෙන පීඩාකාරී විදියට.අවුරුදු 40කින් කාලි හැප්පිලා මැරෙනවා. එතකොට අවුරුදු 70ක් විතර.ඒ කියන්නෙ යාම දිව්‍යලෝකෙ පැය 8ක් වගේ.දේවිය එක්ක නිදාගෙන නැගිටිනකොට මනුස්සලෝකෙ අවුරුදු 70ක් ගෙවල පිං පවු දෙකම කරල එතන ඉපදිලා.බණ භාවනා කරපු එකට දිව්‍යලෝකෙ ආවට ගොත ගහපු කින්ඩියට දෙවියා ගොතයි.දේවිය ඩිම් වෙන්නෙ මූ කොහොමද නිදාගෙන නැගිටිනකොට ගොත උනේ කියල.සරලයි සුගමයි..! ටටා ❤😁
🤯
@KAALi mee karuma life eka ekama wage iwarak na eka nissa pin karana 😅😅 eka mate teruna
🔥🔥
Anthimata confuse wune ai
🌚 gmmc thamai
Awesome Concept Machan !
ලැට් එකට ගියොත් හිලක්ද 😂
@@Kaali 🥲🥲🍌🍌🍌🍌🍌
මාගේ නෘත්‍ය හොදයිද දේවයිනි? 😛😛
aniwa akka ela
හොඳයි බබෝ 😂😂❤🔥 කොන්ද කඩනව තව දෙපාරක් පැන්නනම්..
අපේ class ekt ඇවිත් හොම්බ දාලා ගියා නේහ් ඊයෙ🤩🤨 එ මේකට ද ආහ්.....😇
ඇත්තටම තනියම ඉන්න එක කොච්චර සැපද කියලා හිතෙනවා මේ සීන් එක දැක්කට පස්සේ 🥴🥴🥴💔"අබ්බගාත මිනීසුන්ට ඇද කරන්න එපා කර්මය පසු පස හබා එනවා " සුපිරි කාලියෝ ❤️
හැම දෙයක්ම අස්සෙන් තාත්තගේ වටිනාකම💞Superb content😍
බබා ඔයාගෙද කාලි? 😂😂
Ane menna meya ,get well soon. ..
Oya iye thawa hayiyen awanam kaliwa balaganna thibba
Thuwala Hodada
Nowti nowti nowti
baby kaali
පට්ට ස්ක්‍රිප්ට්නෙ මේවා..අර මුලින්ම දේවියත් එක්ක දාන ඩාන්ස් එකත් මරු 👌 😁🤘🤘🔥
"ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා""පංචස්කන්ධය නැතිවෙනවා, කරපු කර්මයන් ඉතුරු වෙනවා" ❤️
👍
ඒකෙ සෑහෙන්ඩ ගන්න දෙයක් තියෙනවා කාලි අයියෙ...කර්මය,එකාකාරීව අපි මේ ගෙවන ජීවන රටාව ඇතුලෙ අවසානෙට අපි අරන් යන්නෙ කරපු කියපු දේවල් විතරයි 😊😊😊
ඒක ඇතුලේ මාරම දේවල් ගොඩක් තියනවා..Creative 10💪Next level 10 💪
Dubbing, Acting, Singing, Dancing ඒ තමා චේතනා
තේරුණා!! 🔥🔥 well done kali aiya & Chethi Akki ❤️
ඒක පට්ට, කතාවත් එක්ක ආදර්ශෙකුත් දෙනව, හිතන්න දේකුත් තියෙනව. 😘❤
නැටුම නම් පට්ට සුපිරි 👍🌹❤️😍🙂🔥✌️👌💃🕴️
අම්මොහ් ඒක පට්ට
නියමයි සහෝදරයා පට්ට නියම විඩ්යෝ එකක් ....❤️😘 බලන්න පොඩ්ඩක් පරක්කු උනට හැම එකකින්ම බලලා තියෙන්නේ අදරේයි සහෝදරයා .......ප්‍රසුති ❤️😘😘😘
උබ හරියන්නෙ ෆිල්ම් එකක් කරන්න බන් උබ සුපිරිම වැඩ්ඩ්ඩෙක් ❤❤❤
NoBody movie එකත් ටිකක් මතක් උනා, සුපිරි content එක 😂❤️
🔥😁❤
සිරා ❤️🔥💆
Amoooo yakoo.. Meka nam viral macho katha dekak na.. Pin paw practical walinma dana gaththa a,, 😂😂😂👌👌molayak nemei Mola genapu nawak 👏👏👏
අම්මො කලි video eka nam patta hebei therum ganta patta welawak giya 😂😍
විනාඩි 7 තුළ සමස්ථ ජීවිතයම .. හිනා වෙන්නට නොව අඬන්නට ..
සුපිරි මචං, දුක කියන්නෙ මනුස්ස ලෝකෙ හිටපු බාරිම දිව්‍යලෝකයටත් ආව එක😍😍😍😍😍😍❤💙👉🦋💐
Video එකේ තේරුම comment වලින් හොයන්න ආව අය 👇😂
Sirama
Mamath
Kaali bro ge balapu hodama video eka .ekanam pattama patta... ikmanin 1000k yanna congratulations 💐👏 loku therumak thiyana kathawak
Amo amo cupiriyak kaliii video balala aphuu baladii thama thama therunee seen eka gammk oi kalii kaliita vezal ekee yann ba neee 🤟😎😎🔥🔥💥💥💯💯 gamkk oi ekanam
හැමදාම වගේ අදත් සුපිරියක් අයියේ.. 🤩❤️
❤🔥😁
First comment aiye🖤💥
Wenna athi
පල පල 🦌
@@SL_DreaMER_hUB 😂😂
@@SL_DreaMER_hUB කොහෙටද😂
Oya nemei
ඉක්මනට අර අනිත් account එකෙන් ඇවිල්ල කතාව තේරුම් කරලා comment එකක් දාපන් කාලි අයියෙ
😹
ow bn
Ane mata vitarada meka terune nette
@@Kaali sirama
ආය කවදාවත් මිනිස්සුන්ට ඇද කරලා හිනා වෙන් නෑ.. ♥️
Woooow.ඒක මරු කාලි..මම ඔයාගෙ විඩියෝස් බලන්නෙ ගත්තේ අද මේ විඩියෝ එකෙන්.සුපිරි. මම පට්ට ආසයි ඔයා dialogs ටික , sound effects ටික track එකේ tempo එකට match වෙන්න සහ ඒ tempo එකට සෙට් වෙන arrangments හදපු එකට.. ඒක මරු. Good Luck brother සුපුරී.. ගොඩක් අය මේ වගේ experiments ගැන හිතන්නෙම නෑ.... මම music player කෙනෙක් හැටියට ඒක මාර විදිහට අගයනවා.... ඒක මරු 👌🥰🥰🥰😍😘😘😘😘😘😘❤️❤️❤️
එල එලා..
වීඩියෝව මුලින්ම කියනවා දේව දවස් එකක් = මනුස්ස වර්ෂ 200 ක් කියලා. එතකොට 200/24 කලොත් දේව පැය එකක් කියල කියන්නෙ මනුස්ස වර්ෂ 8.33ඉතිං මේ කාලි දේව පුත්‍රයා මුලදී සැපෙන් සතුටින් කාලය ගත කරනවා.ඒත් එක දිනක නින්දේ පසුවන විට ඔහුගේ පෙර කල පිං මහිමයන් ඉවර වී නිසා නැවත මනුස්ස ලොව උප්පත්තිය ලැබෙනවාඑක තැනක කියනවා දේව පැය 3 කට පසු කියලා ඒ කියන්නෙ 8.333 x 3 = 25 .. ඒ කියන්නේ මේ උප්පත්තිය ලැබූ කාලී මිනිස් අවුරුදු 25 ආයූ වලදා සිදුවන සිදුවීම් මාලාවක් තමා මේ පෙන්නන්නෙ.මිනිස් ලොව තියෙන දුක, වගකීම් ගොන්නක් ඔස්සෙ ජීවිතය විදවන මේ කාලි දහමේද නියැලෙන්නට තව පිං රැස්කරගන්නද අමතක කරන්නෙ නෑ.කෙසේ හෝ මිනිස් වසර 40 ( දේව පැය 4.8) ආයු වලදා මරනයෙන් පසු නැවත් දේවත්වයෙන් උපත ලබනවා.ඔව්, දේව කාලය ඉතාමත් සෙමෙන් යන නිසා කාලි දේව පුත්‍රයා ඔහුගේ යලි නිදා සිටි මොහොතේම තමා යලි උපදින්නෙ.හැබැයි මිනිස් ආත්මයේදී ඔහු ගොත මිනිසෙක්ට ජෝක් කරපු නිසා මේ දේව බවයේ ඔහුටද ගොත වෙන්න වෙනවා. කර්මය පඩිසන් දීලා."ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා""පංචස්කන්ධය නැතිවෙනවා, කරපු *කර්මයන්* ඉතුරු වෙනවා"මම වැරදි තැනක් තිබ්බොත් කියන්න.ජයවේවා.
නියමයි සහෝදරයා🤗🔥video එක ගැන නියම විචාරයක්😊
Thank you bro oya hinda me gana therunee ❤️😇
කාලි මේ කොමෙන්ටුව pin කරන්නෝ.......
MATHS බැරි නම් මේ වීඩියෝ එක තේරෙන්නේ නැ .
සරලවම කෙටියෙන්ම තියෙනව
අවුරුදු හතලිහක් මනුස්ස ලෝකෙක කට්ට කකා විදපු දුකම මෑන්ට ආයේ දිව්‍යලෝකෙට එන්න පිනක් වෙච්ච සීන් එකක් නේද තියෙන්නේ🌟❤
Eth ara gotha gehena eke theruma mokkda??
@@tiktoknawa5547 මං හිතන්නෙ මනුස්ස ලෝකෙ ඉද්දි ජොබ් එක කරපු තැන හිටපු ගොත ගහන පොරට ආතල් දීපු එකට කර්මය පඩිසන් දීලා වෙන්න ඕන 🙂😂
@@ashanchamika1249 ahhh ow ne ade😅
දිවය ලෝකෙට යන්න අවුරුදු 40 වෙනකන් ඉන්න එපා කියල kiyanne.
අම්බෝ අය්යේ.හොද අවධානෙන් බැලුවොත් ඇරෙන්න තෙරුන්ගන්න පට්ට අමාරුයි.ඔය නම් සුපිරි වැඩෙක් තමා.💪🤟💥
Aneee terune nane
Eka maru habai 😌💖
Rate daksha rangana shilpiyek wela inna one kollk mee apee kaali ❤️❤️❤️
❤️❤️❤️
😍
Sl photo .අයියා නම් .පට්ට නිහතමානි කෙනෙක්
නලින්ද අයියා ..ජය වේවා.❤️❤️
😂❤🔥
ඒ කියන්නෙ අපි රීචාර්ජ් කරන් යන්න ගෑණි නිදාගත්ත වෙලාවෙ මෙහෙට ආපු එවුන්..තාම ගෑණු බුජි ❤😎
A gaanimada ban diviyalooketh inne 🥺
Ado mama hithuve supiri aeva athi kiyala
ඒකනෙ බැනර් වල ගහන්නෙ දෙව්මව් තුරුලට පත් කියලා.... ආහ් ඇයි කන්යාවියෝ 32 එහා කාමරේ....
ඉස්කොලේ වැඩ කරන්න gaming pc එකක් 🙉 යසයි. යසයි 😂👌
සුපිරියක් කාලි ඒක..💓💓💓 වෙනස්ම විදිහට හිතන සුපිරි වැඩ්ඩෙක්..💓💓💓👍👍👍👍
අඩෝ කන්ටෙන්ට් එක පහර ඕයි ⚡️⚡️⚡️🖤🖤
I really love the way you see things brother. Subscribed.. much love.
අඩෝ උබේ වීඩියෝ තේරුම්ගන්න වෙනම මොලයක් සෙට් කරගන්න ඕන බන්😅
මොනාද බන් මේකෙ තේරුම් ගන්න තියෙන්නේ 😂😂
yeah machan
එහෙනම් ඔයාට Nolanගෙ Films හෙන ඈතයි සගෝ.😂
@@Tharindu_Dilshan ammmo eka
@K. D video ammatasiri ehemada
අඩෝ විඩියො එකේ comment බලන්න උනා විඩියෝ එක හරියට තේරුම් ගන්න ❤️😇 කාලි කියන්නේ වැඩ්ඩේක් ❤️😇 ගැම්මක් කාලි keep it up ❤️
Concept ❤🔥
Thunweni para balanne, supiri video eka.
dilan සර්ගේ වීඩීයෝ එක බලන ගමන් ආවා ඉතින් කාලි ලොක්කා බලන්න😍😅
Lokka
මේක චේති අක්කත් එක්ක කරපු නිසා තවත් ආතල් 😉❤️😂
True. Nobody farts better.
#chey & #kaali 🥺❤ආසම දෙන්නගෙ මෙහෙම එකට වීඩියෝ එකක් දාලා කියන්නෙ අධ්‍යාත්මික සුවය තමා 😂❤....දෙකම එක බෝට්ටුවෙ..❤😂හම්මෝ කතාව තේරුම් අරගෙන අම්මටත් කියලා දීලා කාලිගෙ විස්තරාත්මක කමෙන්ටුවෙත් ඒකම තියෙනව දැක්කම අධ්‍යාත්මික සුවය අල්ට්රා ප්‍රෝ මැක්ස් ❤🙂😂😂...ජයවේවා කාලිටයි අපේ චේටයි.....උම්ම්මා ආදරෙයි 🌸🖤...
😂😂❤❤
කාලි පට්ට..කොහෙන්ද මේවා එන්නෙ..😍✌️
ඒක මරැ හොදේ👻👻 සුපිරි වීඩියෝ එකක්...ආදරෙයි කාලි අයියේ... ❤❤❤❤ ඩීකා 😥😥❤❤
How ever your each and every story gives a hidden message to your fans. Bravo....!
ඔක්කොම හිතගන ඉන්නෙ මං 1 කියලා ඒ උනාට 1000 විතර ආපුගමන්ම බලලා කාලී
💖💖💖💖💖💖💖💖 අදරේයි
ආ නන්ගියෝ❤️❤️
ආනේ ❤❤
@@mrlaco9656 මටද නංගී කිව්වේ කෙළිනවා තාප්පෙට 😁😁 එහෙමත් එකක් දන්නෙත් නෑ
mage phone eka gattet thenuk ayygen
heeeee
Wenas content ekak. Great ❤
ආයේ මොනවැයි සුපිරියක් ඉතිම්...
ආදර්ශයට ගන්න සුපිරිම ඩයල් එකක් පට්ට බං උබෙ මොලේ ♥️ උබට බැරි දෙයක් නෑ බං 🍃♥️
හරිනෙ... මනුස්සලෝකෙ අවුරුදු 40ක් ගෙවිලා ඒත් දිව්‍ය ලෝකෙ රෑ එළිවෙලා... සරලයි 😂
අම්මෝ නැටුව සින්දුව 🤭
Mokkda bn e song eka??
@@tiktoknawa5547 උර්වසි tamil song එක සිංහල version එක මාවසි
සුපිරි... හිතන්නෙවත් නැති පැත්තකින් concept එකක් 😁✌ ma ma maru habai 👍❤😁
Nice job kaali snap times are over
කතාව නම් තේරුනා. ♥️මනුස්ස ලෝකේ ඒකකාරි ජීවිතේ.හප්පෝ 😂.කලිත් අයියේ...පුලුවන් නම් දවසක් දෙකක් ගිහින් කතාව කිව්වනම් හරි නේද. අර මඤ්ඤං ගතිය ♥️ (ඒ ගතිය තියෙද්දි මරු) නැති වෙනවානේ .. කතාව ඔයාම කිව්වාම..♥️🥰ආදලෙයි..
උඹ පට්ට බෞද්ධයෙක් කියන්න.ඔයිට කලින්ම දැනුනා...🙏💪👍🥰
As always epic content ! Superb Kaali 🥂
යාම සහ ඒම😀
Nolan ගේ ෆිල්ම් එකක් බැලුවා වගේ ෆිලින් එක ❤️😍
කවෘ මොනා කිව්වත් කාලී තමා හොදටම කරේ😂💔
a/l වලට බර දාගෙන පාඩම් කරලා විහිබාගෙට කලින් covid හැදිලා මැරුනාම 🙂✌️
විභාගෙ කටේ තියන් covid හැදුනාමත් මැරුනා වගේ තමයි😅✋
@@funnycorner46 😂💔
බයිසිකලයක් සමග ලින්ගිකව හැසිරුනු ඩිලාන්ට සුව වෙවා 😪👍
අඩේ..! කාලියා සුපිරියි..
මේවා තමයි ඕනෙ❤️
ඒක වෙනස්ම ආතල් එකක් කාලි ❤️❤️❤️
කැපක් ගත්තා නේතේ😂💔අඩේ බන්🤗🤘..කාලිගේ content වල quality එක🔥😇.ජෝක් කලාවෙන් සාම්ප්‍රදායික,ඒකාකාරී පැත්තෙන් ඔබ්බට ගිහින් 😎comedy කලාවේ රස තැන් ස්පර්ශ කරන අපේ කාලේ යූටියුබ් ආතල් කරන කාලි සහෝ❤පහරක් බන් හැමදාම...🔥😜
හපෙ අප්පේ.. 😂 අද official acc එකෙන්ම කතාව තේරුම් කරපු නිසා මගේ සිඟිත් මොලේට බඩු තේරුනා.. 😂❤️🔥🇱🇰ගැම්මක් තමා කාලි දේවයිනි...
Annekai bn උබේ vedio fatta bn den kakul hodai neeeParissamen hitaaan...
මරු මරු... 👍😂 දෙයියට කියලා නෑ ඉතින්... කර්මය පටිසන් දෙනවාමයි.....
masterpiece ❤️
උබ කරන්නෙ වෙන උන් කරන දේ නෙවෙයි හැමදාම දකින දේත් නෙවෙයි උබ අමුතුම දෙයක් කරනො . මන් දැකපු අමුතුම වෙනම විදියට හිතන යූ ටියුබර් කෙනෙක් නියමයි
කොච්චර පිං කරත්..අරූට කරපු විහිලුව නිසා ,දිව්‍යලෝකේ ගිහිල්ලත් ගොතයෙක් උනා..කර්මය.....😂
Song eka patta
Ayiye oyage video wala concept nan harima wenas e wagema iwara wenakanma curious 😍😍
ගොතයට ඇද කරල ආයෙ දිව්‍ය ලෝකෙ ගියාම ගොත උනා.කර්මයට විපාක හම්බෙනවා.
Superp ❤️❤️
Best Combination 😂❤️
Eka nm best ma video ekk brother ❤😎🔥
සුපිරියක් ඒකනම්...❤
යකෝ.. ඒ කියන්නෙ මගේ ගෑනි තාම යම ලෝකේ බුදි ද.. 🤨🤨🤨🤨
දැවෙන පස්න නේහ් අපේ මහත්තයෝ....😏😏😏
Next level ❤️🙏🏻
මම තාම වීඩියෝ එක බලන්න ගත්තේ නෑ.thumbnail එක දැකලා හිනාව නවත්තගන්ඩ බැරුව ඉන්නේ 🤣🤣🤣
😂😂🌝🌝🌝 සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්ණයක්
ඒකනන් සුපිරි එකක් ජයවේවා
කට වහන් ඉදපු පිනම ඇති දිව්‍යලෝකෙ යන්න. .. කතා කරපු වචන දෙක තුනත් පටිසන් දෙනව කියන්නකෝ.. 🤭🤭
Ekada theruma
😂😂😂
@@ඩම්ටිනා පික්සුද... අර තේරුම තියෙන්නෙ.... මං නිකන් fun එකට කිව්වේ. ගෑනි එක්ක ඉන්නකොට කට වහන් ඉදපු පිනම ඇති කියලා... 😂😂
@@HAPPYKUSHISHORTS confused කරනවනේ
@@ඩම්ටිනා 😂😂
SNAP කතාවත් ඉවර වුන එකේ මේ weekend එකට මෙහෙම video එකක් දුන්නට ස්තූතියි!🔥❤️
Rudy Mancuso ගෙ Circle of love එකෙ වගෙ scene එකක් යනව නෙහ්😍
මටත් හිතුනා ඕක 😌
Aniwa Rudy weddek ahh😍
ගැම්මක් තමයි bro
Wenasak wage ❤️ maru habay ayya 🔥
මිනිස්සුන්ට අපහස කරන්න එපා කියලා නම් තේරුනා ඒවා විපාක දෙනවා
කොහොමහරි තේරුම් ගන්න full attention දීගෙන බැලුවා. ඔක්කොම හරී. අනිතිම කම්ෆියුස් උනානෙ😕💔😶🙁
ඒක්නේ බ්ම්
අර office එකේ මිනිහට කතාකරපු විදිහ පල දුන්නා ....😅
Kaali mekata reply krpn තිරිසනා😪❤️🔥
😂 😂 කරපන් අනිවාර්යෙන් තිරිසන් කාලි මාමේ ❤️❤️
@@sport_1-st. මන් යකොව් මුලින් බැලුවෙ 😪👏😂
බෑ...
කාලි වැඩක් කරොත් ආයෙ ඉතින් පට්ටම තමා ❤️❤️🌟🌟👍👍
Ado දැන් නන් ඉන්න සුපිරි ම concept උබේ බන්.. පට්ට❤❤❤❤.. දකින්නත් ආසයි මෙච්චර වැඩ්ඩෙක් වෙලා ඉන්න එක..
වීඩියෝ එක බැලුවෙ නැත්තම් කියවන්න එපාය..!
වීඩියෝ එක පටන්ගන්නකොට මෙහෙම දානවනෙ ළමයි..!
යාම දිව්‍යලෝකෙ දවසක් කියන්නෙ මනුස්ස ලෝකෙ අවුරුදු 200යි.
පැය තුනක් කියන්නේ අවුරුදු 25යි.
දෙවියගෙ පිං ඉවර වෙනවා. ඉතිං මනුස්ස ලෝකෙට යනව.
පැය තුනක් කියන්නෙ අවුරුදු 25ක් විතර. ඉතිං කාලි ඉන්නෙ තරුණ වයසෙ.
කසද බැඳල. පවුල් වෙලා.
ඒ life cycle එක යනව හෙන පීඩාකාරී විදියට.
අවුරුදු 40කින් කාලි හැප්පිලා මැරෙනවා.
එතකොට අවුරුදු 70ක් විතර.
ඒ කියන්නෙ යාම දිව්‍යලෝකෙ පැය 8ක් වගේ.
දේවිය එක්ක නිදාගෙන නැගිටිනකොට මනුස්සලෝකෙ අවුරුදු 70ක් ගෙවල පිං පවු දෙකම කරල එතන ඉපදිලා.
බණ භාවනා කරපු එකට දිව්‍යලෝකෙ ආවට ගොත ගහපු කින්ඩියට දෙවියා ගොතයි.
දේවිය ඩිම් වෙන්නෙ මූ කොහොමද නිදාගෙන නැගිටිනකොට ගොත උනේ කියල.
සරලයි සුගමයි..! ටටා ❤😁
🤯
@KAALi mee karuma life eka ekama wage iwarak na eka nissa pin karana 😅😅 eka mate teruna
🔥🔥
Anthimata confuse wune ai
🌚 gmmc thamai
Awesome Concept Machan !
ලැට් එකට ගියොත් හිලක්ද 😂
@@Kaali 🥲🥲🍌🍌🍌🍌🍌
මාගේ නෘත්‍ය හොදයිද දේවයිනි? 😛😛
aniwa akka ela
හොඳයි බබෝ 😂😂❤🔥 කොන්ද කඩනව තව දෙපාරක් පැන්නනම්..
අපේ class ekt ඇවිත් හොම්බ දාලා ගියා නේහ් ඊයෙ🤩🤨 එ මේකට ද ආහ්.....😇
ඇත්තටම තනියම ඉන්න එක කොච්චර සැපද කියලා හිතෙනවා මේ සීන් එක දැක්කට පස්සේ 🥴🥴🥴💔
"අබ්බගාත මිනීසුන්ට ඇද කරන්න එපා කර්මය පසු පස හබා එනවා "
සුපිරි කාලියෝ ❤️
හැම දෙයක්ම අස්සෙන් තාත්තගේ වටිනාකම💞Superb content😍
බබා ඔයාගෙද කාලි? 😂😂
Ane menna meya ,get well soon. ..
Oya iye thawa hayiyen awanam kaliwa balaganna thibba
Thuwala Hodada
Nowti nowti nowti
baby kaali
පට්ට ස්ක්‍රිප්ට්නෙ මේවා..අර මුලින්ම දේවියත් එක්ක දාන ඩාන්ස් එකත් මරු 👌 😁🤘🤘🔥
"ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා"
"පංචස්කන්ධය නැතිවෙනවා, කරපු කර්මයන් ඉතුරු වෙනවා" ❤️
👍
ඒකෙ සෑහෙන්ඩ ගන්න දෙයක් තියෙනවා කාලි අයියෙ...කර්මය,එකාකාරීව අපි මේ ගෙවන ජීවන රටාව ඇතුලෙ අවසානෙට අපි අරන් යන්නෙ කරපු කියපු දේවල් විතරයි 😊😊😊
ඒක ඇතුලේ මාරම දේවල් ගොඩක් තියනවා..
Creative 10💪
Next level 10 💪
Dubbing, Acting, Singing, Dancing
ඒ තමා චේතනා
තේරුණා!! 🔥🔥 well done kali aiya & Chethi Akki ❤️
ඒක පට්ට, කතාවත් එක්ක ආදර්ශෙකුත් දෙනව, හිතන්න දේකුත් තියෙනව. 😘❤
නැටුම නම් පට්ට සුපිරි 👍🌹❤️😍🙂🔥✌️👌💃🕴️
අම්මොහ් ඒක පට්ට
නියමයි සහෝදරයා පට්ට නියම විඩ්යෝ එකක් ....❤️😘 බලන්න පොඩ්ඩක් පරක්කු උනට හැම එකකින්ම බලලා තියෙන්නේ අදරේයි සහෝදරයා .......ප්‍රසුති ❤️😘😘😘
උබ හරියන්නෙ ෆිල්ම් එකක් කරන්න බන් උබ සුපිරිම වැඩ්ඩ්ඩෙක් ❤❤❤
NoBody movie එකත් ටිකක් මතක් උනා, සුපිරි content එක 😂❤️
🔥😁❤
සිරා ❤️🔥💆
Amoooo yakoo.. Meka nam viral macho katha dekak na.. Pin paw practical walinma dana gaththa a,, 😂😂😂👌👌molayak nemei Mola genapu nawak 👏👏👏
අම්මො කලි video eka nam patta hebei therum ganta patta welawak giya 😂😍
විනාඩි 7 තුළ සමස්ථ ජීවිතයම .. හිනා වෙන්නට නොව අඬන්නට ..
සුපිරි මචං, දුක කියන්නෙ මනුස්ස ලෝකෙ හිටපු බාරිම දිව්‍යලෝකයටත් ආව එක😍😍😍😍😍😍❤💙👉🦋💐
Video එකේ තේරුම comment වලින් හොයන්න ආව අය 👇😂
Sirama
Mamath
Kaali bro ge balapu hodama video eka .ekanam pattama patta... ikmanin 1000k yanna congratulations 💐👏 loku therumak thiyana kathawak
Amo amo cupiriyak kaliii video balala aphuu baladii thama thama therunee seen eka gammk oi kalii kaliita vezal ekee yann ba neee 🤟😎😎🔥🔥💥💥💯💯 gamkk oi ekanam
හැමදාම වගේ අදත් සුපිරියක් අයියේ.. 🤩❤️
❤🔥😁
First comment aiye🖤💥
Wenna athi
පල පල 🦌
@@SL_DreaMER_hUB 😂😂
@@SL_DreaMER_hUB කොහෙටද😂
Oya nemei
ඉක්මනට අර අනිත් account එකෙන් ඇවිල්ල කතාව තේරුම් කරලා comment එකක් දාපන් කාලි අයියෙ
😹
ow bn
🔥😁❤
Ane mata vitarada meka terune nette
@@Kaali sirama
ආය කවදාවත් මිනිස්සුන්ට ඇද කරලා හිනා වෙන් නෑ.. ♥️
Woooow.ඒක මරු කාලි..මම ඔයාගෙ විඩියෝස් බලන්නෙ ගත්තේ අද මේ විඩියෝ එකෙන්.සුපිරි. මම පට්ට ආසයි ඔයා dialogs ටික , sound effects ටික track එකේ tempo එකට match වෙන්න සහ ඒ tempo එකට සෙට් වෙන arrangments හදපු එකට.. ඒක මරු. Good Luck brother සුපුරී.. ගොඩක් අය මේ වගේ experiments ගැන හිතන්නෙම නෑ.... මම music player කෙනෙක් හැටියට ඒක මාර විදිහට අගයනවා.... ඒක මරු 👌🥰🥰🥰😍😘😘😘😘😘😘❤️❤️❤️
එල එලා..
වීඩියෝව මුලින්ම කියනවා දේව දවස් එකක් = මනුස්ස වර්ෂ 200 ක් කියලා. එතකොට 200/24 කලොත් දේව පැය එකක් කියල කියන්නෙ මනුස්ස වර්ෂ 8.33
ඉතිං මේ කාලි දේව පුත්‍රයා මුලදී සැපෙන් සතුටින් කාලය ගත කරනවා.
ඒත් එක දිනක නින්දේ පසුවන විට ඔහුගේ පෙර කල පිං මහිමයන් ඉවර වී නිසා නැවත මනුස්ස ලොව උප්පත්තිය ලැබෙනවා
එක තැනක කියනවා දේව පැය 3 කට පසු කියලා ඒ කියන්නෙ 8.333 x 3 = 25 .. ඒ කියන්නේ මේ උප්පත්තිය ලැබූ කාලී මිනිස් අවුරුදු 25 ආයූ වලදා සිදුවන සිදුවීම් මාලාවක් තමා මේ පෙන්නන්නෙ.
මිනිස් ලොව තියෙන දුක, වගකීම් ගොන්නක් ඔස්සෙ ජීවිතය විදවන මේ කාලි දහමේද නියැලෙන්නට තව පිං රැස්කරගන්නද අමතක කරන්නෙ නෑ.
කෙසේ හෝ මිනිස් වසර 40 ( දේව පැය 4.8) ආයු වලදා මරනයෙන් පසු නැවත් දේවත්වයෙන් උපත ලබනවා.
ඔව්, දේව කාලය ඉතාමත් සෙමෙන් යන නිසා කාලි දේව පුත්‍රයා ඔහුගේ යලි නිදා සිටි මොහොතේම තමා යලි උපදින්නෙ.
හැබැයි මිනිස් ආත්මයේදී ඔහු ගොත මිනිසෙක්ට ජෝක් කරපු නිසා මේ දේව බවයේ ඔහුටද ගොත වෙන්න වෙනවා. කර්මය පඩිසන් දීලා.
"ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා"
"පංචස්කන්ධය නැතිවෙනවා, කරපු *කර්මයන්* ඉතුරු වෙනවා"
මම වැරදි තැනක් තිබ්බොත් කියන්න.
ජයවේවා.
නියමයි සහෝදරයා🤗🔥video එක ගැන නියම විචාරයක්😊
Thank you bro oya hinda me gana therunee ❤️😇
කාලි මේ කොමෙන්ටුව pin කරන්නෝ.......
MATHS බැරි නම් මේ වීඩියෝ එක තේරෙන්නේ නැ .
සරලවම කෙටියෙන්ම තියෙනව
අවුරුදු හතලිහක් මනුස්ස ලෝකෙක කට්ට කකා විදපු දුකම මෑන්ට ආයේ දිව්‍යලෝකෙට එන්න පිනක් වෙච්ච සීන් එකක් නේද තියෙන්නේ🌟❤
Eth ara gotha gehena eke theruma mokkda??
@@tiktoknawa5547 මං හිතන්නෙ මනුස්ස ලෝකෙ ඉද්දි ජොබ් එක කරපු තැන හිටපු ගොත ගහන පොරට ආතල් දීපු එකට කර්මය පඩිසන් දීලා වෙන්න ඕන 🙂😂
@@ashanchamika1249 ahhh ow ne ade😅
🔥😁❤
දිවය ලෝකෙට යන්න අවුරුදු 40 වෙනකන් ඉන්න එපා කියල kiyanne.
අම්බෝ අය්යේ.හොද අවධානෙන් බැලුවොත් ඇරෙන්න තෙරුන්ගන්න පට්ට අමාරුයි.ඔය නම් සුපිරි වැඩෙක් තමා.💪🤟💥
Aneee terune nane
Eka maru habai 😌💖
Rate daksha rangana shilpiyek wela inna one kollk mee apee kaali ❤️❤️❤️
❤️❤️❤️
😍
Sl photo .අයියා නම් .පට්ට නිහතමානි කෙනෙක්
නලින්ද අයියා ..ජය වේවා.❤️❤️
😂❤🔥
ඒ කියන්නෙ අපි රීචාර්ජ් කරන් යන්න ගෑණි නිදාගත්ත වෙලාවෙ මෙහෙට ආපු එවුන්..තාම ගෑණු බුජි ❤😎
A gaanimada ban diviyalooketh inne 🥺
🔥😁❤
Ado mama hithuve supiri aeva athi kiyala
ඒකනෙ බැනර් වල ගහන්නෙ දෙව්මව් තුරුලට පත් කියලා.... ආහ් ඇයි කන්යාවියෝ 32 එහා කාමරේ....
ඉස්කොලේ වැඩ කරන්න gaming pc එකක් 🙉 යසයි. යසයි 😂👌
සුපිරියක් කාලි ඒක..💓💓💓 වෙනස්ම විදිහට හිතන සුපිරි වැඩ්ඩෙක්..💓💓💓👍👍👍👍
අඩෝ කන්ටෙන්ට් එක පහර ඕයි ⚡️⚡️⚡️🖤🖤
I really love the way you see things brother. Subscribed.. much love.
අඩෝ උබේ වීඩියෝ තේරුම්ගන්න වෙනම මොලයක් සෙට් කරගන්න ඕන බන්😅
මොනාද බන් මේකෙ තේරුම් ගන්න තියෙන්නේ 😂😂
yeah machan
එහෙනම් ඔයාට Nolanගෙ Films හෙන ඈතයි සගෝ.😂
@@Tharindu_Dilshan ammmo eka
@K. D video ammatasiri ehemada
අඩෝ විඩියො එකේ comment බලන්න උනා විඩියෝ එක හරියට තේරුම් ගන්න ❤️😇 කාලි කියන්නේ වැඩ්ඩේක් ❤️😇 ගැම්මක් කාලි keep it up ❤️
Concept ❤🔥
Thunweni para balanne, supiri video eka.
dilan සර්ගේ වීඩීයෝ එක බලන ගමන් ආවා ඉතින් කාලි ලොක්කා බලන්න😍😅
Lokka
❤🔥😁
මේක චේති අක්කත් එක්ක කරපු නිසා තවත් ආතල් 😉❤️😂
True. Nobody farts better.
#chey & #kaali 🥺❤ආසම දෙන්නගෙ මෙහෙම එකට වීඩියෝ එකක් දාලා කියන්නෙ අධ්‍යාත්මික සුවය තමා 😂❤....දෙකම එක බෝට්ටුවෙ..❤😂හම්මෝ කතාව තේරුම් අරගෙන අම්මටත් කියලා දීලා කාලිගෙ විස්තරාත්මක කමෙන්ටුවෙත් ඒකම තියෙනව දැක්කම අධ්‍යාත්මික සුවය අල්ට්රා ප්‍රෝ මැක්ස් ❤🙂😂😂...ජයවේවා කාලිටයි අපේ චේටයි.....උම්ම්මා ආදරෙයි 🌸🖤...
😂😂❤❤
කාලි පට්ට..කොහෙන්ද මේවා එන්නෙ..😍✌️
ඒක මරැ හොදේ👻👻 සුපිරි වීඩියෝ එකක්...ආදරෙයි කාලි අයියේ... ❤❤❤❤ ඩීකා 😥😥❤❤
How ever your each and every story gives a hidden message to your fans. Bravo....!
ඔක්කොම හිතගන ඉන්නෙ මං 1 කියලා ඒ උනාට 1000 විතර ආපුගමන්ම බලලා කාලී
❤🔥😁
💖💖💖💖💖💖💖💖 අදරේයි
ආ නන්ගියෝ❤️❤️
ආනේ ❤❤
@@mrlaco9656 මටද නංගී කිව්වේ කෙළිනවා තාප්පෙට 😁😁 එහෙමත් එකක් දන්නෙත් නෑ
mage phone eka gattet thenuk ayygen
heeeee
Wenas content ekak. Great ❤
ආයේ මොනවැයි සුපිරියක් ඉතිම්...
ආදර්ශයට ගන්න සුපිරිම ඩයල් එකක් පට්ට බං උබෙ මොලේ ♥️ උබට බැරි දෙයක් නෑ බං 🍃♥️
හරිනෙ... මනුස්සලෝකෙ අවුරුදු 40ක් ගෙවිලා ඒත් දිව්‍ය ලෝකෙ රෑ එළිවෙලා... සරලයි 😂
අම්මෝ නැටුව සින්දුව 🤭
Mokkda bn e song eka??
@@tiktoknawa5547 උර්වසි tamil song එක සිංහල version එක මාවසි
❤🔥😁
සුපිරි... හිතන්නෙවත් නැති පැත්තකින් concept එකක් 😁✌ ma ma maru habai 👍❤😁
Nice job kaali snap times are over
කතාව නම් තේරුනා. ♥️මනුස්ස ලෝකේ ඒකකාරි ජීවිතේ.හප්පෝ 😂.කලිත් අයියේ...පුලුවන් නම් දවසක් දෙකක් ගිහින් කතාව කිව්වනම් හරි නේද. අර මඤ්ඤං ගතිය ♥️ (ඒ ගතිය තියෙද්දි මරු) නැති වෙනවානේ .. කතාව ඔයාම කිව්වාම..♥️🥰ආදලෙයි..
උඹ පට්ට බෞද්ධයෙක් කියන්න.ඔයිට කලින්ම දැනුනා...🙏💪👍🥰
As always epic content ! Superb Kaali 🥂
යාම සහ ඒම😀
Nolan ගේ ෆිල්ම් එකක් බැලුවා වගේ ෆිලින් එක ❤️😍
කවෘ මොනා කිව්වත් කාලී තමා හොදටම කරේ😂💔
❤🔥😁
a/l වලට බර දාගෙන පාඩම් කරලා විහිබාගෙට කලින් covid හැදිලා මැරුනාම 🙂✌️
විභාගෙ කටේ තියන් covid හැදුනාමත් මැරුනා වගේ තමයි😅✋
@@funnycorner46 😂💔
බයිසිකලයක් සමග ලින්ගිකව හැසිරුනු ඩිලාන්ට සුව වෙවා 😪👍
🔥😁❤
අඩේ..! කාලියා සුපිරියි..
මේවා තමයි ඕනෙ❤️
ඒක වෙනස්ම ආතල් එකක් කාලි ❤️❤️❤️
කැපක් ගත්තා නේතේ😂💔අඩේ බන්🤗🤘..කාලිගේ content වල quality එක🔥😇.ජෝක් කලාවෙන් සාම්ප්‍රදායික,ඒකාකාරී පැත්තෙන් ඔබ්බට ගිහින් 😎comedy කලාවේ රස තැන් ස්පර්ශ කරන අපේ කාලේ යූටියුබ් ආතල් කරන කාලි සහෝ❤පහරක් බන් හැමදාම...🔥😜
🔥😁❤
හපෙ අප්පේ.. 😂 අද official acc එකෙන්ම කතාව තේරුම් කරපු නිසා මගේ සිඟිත් මොලේට බඩු තේරුනා.. 😂❤️🔥🇱🇰
ගැම්මක් තමා කාලි දේවයිනි...
Annekai bn උබේ vedio fatta bn den kakul hodai neee
Parissamen hitaaan...
මරු මරු... 👍😂 දෙයියට කියලා නෑ ඉතින්... කර්මය පටිසන් දෙනවාමයි.....
masterpiece ❤️
උබ කරන්නෙ වෙන උන් කරන දේ නෙවෙයි හැමදාම දකින දේත් නෙවෙයි උබ අමුතුම දෙයක් කරනො . මන් දැකපු අමුතුම වෙනම විදියට හිතන යූ ටියුබර් කෙනෙක් නියමයි
කොච්චර පිං කරත්..අරූට කරපු විහිලුව නිසා ,දිව්‍යලෝකේ ගිහිල්ලත් ගොතයෙක් උනා..
කර්මය.....😂