මෙන්න මේ දේවල් තුන කරන ඔබව රකින්න දෙවියොත් බලා සිටිනවා | Ven Koralayagama Saranathissa Thero 2024

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 43

  • @nandasiriParera
    @nandasiriParera 27 дней назад +1

    සාදු,සාදු.සාදු.පිංවත්.ස්වාමින්.වහන්සේට.නිරෝගි.සුවය.ලැබේවා.තව.තවත්.ලෝකසත්වයාට.බාගෟවතුන්.වහන්සේගේ.ස්‍ි.මුවමඩලින්.දේසනාකල.සි.සද්දර්මය.කියාදෛමින්.පහදාදෙමින්.මේසියලු.ලෝකසත්වයා.දුකින්.මුදාගැනිමට.දහිරිය.සක්තිය.ලැබේවා.සාදු.සාදු.දු

  • @Lath-q2t
    @Lath-q2t Месяц назад +1

    අපේ පින්වත් සුවාමින් වහන්සේට නිවන් දක්වා ජාති දක්වාම මේ දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා

  • @DanushkaGallage
    @DanushkaGallage 29 дней назад

    සාදු ....සාදු ....සාදු.....අප්‍රමාණ වූ පින් ඔබ වහන්සේට .....මෙවන් දහම් කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් ම දේ්ශනා කරන ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වානය ම සමෘද්ධ වේවා.....!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    හරිම සංවේදීයි අපි වෙනුවෙන් බණ අහන්න දමල වැඩ ඉන්න හැටියට තව පොඩ්ඩකින් අහන්නම් ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Месяц назад

    නමෝ බුද්ධාය .සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහොම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි .සාදු සාදු සාදු .

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    උතුම් දේවල් යහපත් දේ අහන්න මං හ‍රි කැමතියි අපේ ගෞර්වනිය ස්වාමින් වහන්ස සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 Месяц назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 28 дней назад

    🙏🙏🙏
    සාදු!සාදු!!සාදු!!!

  • @nilminifernando5548
    @nilminifernando5548 15 дней назад

    සාධු සාධු සාධු 🙏🙏🙏 සියලුම සත්ත්වයෝ ආරක්ෂා වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL Месяц назад

    උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ධර්ම දේශනාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @mekhalanawaduwa7050
    @mekhalanawaduwa7050 Месяц назад

    🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 Месяц назад

    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් සත්පුරුෂ බෝසත් කොරලයාගම සරණතිස්ස උතුමාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා තබන පියවරක් පාසා හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත සුවිසි මහා ගුණ බලයෙ ශක්තිය දෛර්ය බාග්‍ය ලැබේවා ⭕අතුල තුන් ලො අමිත ගුණ කද අමත වරදම් දෙසු දම් රදු විපුල මෙත් කරුණා දයාවෙන් දෙසු සදහම් ඔසුව සෙත් සැදු ⭕සොදුරු ගිරිමාණන්ද සුතුරින් සකල රො දුක් නිවන මග සැදු සත්තබලයෙන් සමිදුගේ සුවසෙත සැදේවා ගුණ බෙලෙන් සම්බුදු සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🔥🔥🔥🔥🔥💛💛💛💛💛💛💛💛💛💛💛💛💝💝💝💝💝💝💝💝💝💝💝♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💙💙💙💙💙💙💙💙💙💙💙මේ ධර්මය පුදුම සහගත ශ්‍රේෂ්ට ජේස්ට අග්‍ර වූ ධර්මයක් මේ මගේ සම්බුරජාණන් වහන්සේ අසීමිත දුක් කන්දරාවක් විදලා අපට මේ උතුම් ඔෘශද්‍ය ලබා දුන්නේ

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Месяц назад

    තෙරැවන් සරණ ගොස් අපි මේ බණ අසමින් සිටින විට ඔබ ඇඩ්වටිස්මන්ට් දාලා ඔබ අකුසල් රැස්කර ගන්නවා .

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara Месяц назад

    Pujaniya suwamin wahanse uthum niwanin senasewa sadu. Sadu. Sadu😊😊😊😊❤❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 дня назад

    ඒ කාලයේ වැඩ හිටිය ගෞරවනීය ස්වාමින් වහන්සේලා හරිම කාරුණිකයි මෛත්‍රී සහගතයි දෙයක් දැක්කත් අනුක්මපාවෙන් පෙන්නුම් කරල දෙනවා කියල දෙනවා හ‍රිම ගුණවත් කමපිහිට වෙන විදිය අහලා තියෙනවා මම ධර්ම පොත් කියවනවා හැමදේම ඉගෙන ගන්නෙ මං එහෙමයි බැරි දෙයක් වුනොත් ගල්දුවේ අරණ්‍ය ට යවනවා මට‍ නිවන දක්වා උදවු කරනවා ටික ටික කියල දෙනවා මට‍ හ‍රි සතුටුයි පිහිට ලැබෙන නිසා කොහොම හ‍රි මට‍ මේ ලොවින් චුත වෙලා යන්න ඕන පුළුවන් ඉක්මනට මගේ වෑයම එයයි අති උතුම් කොරලයාගම සරණ තිස්ස සියලුම ස්වාමින් වහන්සේලට තෙරුවන් සරණයි දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq Месяц назад

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @MWMalani
    @MWMalani 28 дней назад

    Sadu sadu sadu 🎉🎉🎉🎉❤❤❤❤

  • @chandaniyapa3850
    @chandaniyapa3850 Месяц назад

    සාදු සාදු සාදු

  • @rashminavodya1169
    @rashminavodya1169 Месяц назад

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @LathikaSenevirathna
    @LathikaSenevirathna 4 дня назад

    සාදූ 🙏සාදූ🙏 සාදූ 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් ශිල්වත් උතුම් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයං වහන්සේට කරදර බාදක කම්කටොලු නැතිව උතුම් සම්මා සම්බුද්ත්වය වඩින්න බුදුමග සුවසේ ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🔥🔥🔥🔥🔥🔥 යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ භවිස්සන්ති අපාය පහාය මානු සං දේහං දෙවකායන් පරිපුරෙස්සන්ති ති යන්නේ නැහැ අපායට කවදාවත් මේ ධර්මය ඔෘශදයක් මේ තුන් ලෝකයේ නැහැ ගිතෙල් කන්න තියා මට‍ නම් අප්පියයි අපේ මහ ගෙවල්වල ගිතෙල් බෝතල් පුරවල එහේ ගිතෙල් හදනව එහේ හරක් ඉන්නවා ඒකයි

  • @padmageetha5055
    @padmageetha5055 Месяц назад

    ObaWahansetazTheruwanSaranai

  • @NandiN-f9m
    @NandiN-f9m Месяц назад

    තෙරුවන්. ගුණය. තරම්. වෙන. ගුණයක්. කොයින්දො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏... නිවන්. දකිනා. තුරා. මම. සම්මා. දිට්ටික. වේවා 💕💞💞💞💞💞💞💞💞💞

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 Месяц назад

    සාද🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාද🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාද🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාද🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාද🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    මට‍ අලුත් කෝප්පයක් ලැබුනඅපේ ස්වාමින් වහන්ස

  • @PKMGRathnayaka-rx3zz
    @PKMGRathnayaka-rx3zz Месяц назад

    Sadu ...sadu...sadu...

  • @champinkasrilanka9986
    @champinkasrilanka9986 26 дней назад

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    අග්ගි දන්ත ගෙන් ඉල්ලනවා මට‍ අද ඉන්න තැනක් දෙන්න පුළුවන් ද කියලා අහනවා නමුත් අපේ ගෞරවනීය සවාමින් වහන්සේ කියනව මට‍ මේ වැලි ගොඩේ මට‍ අද රාත්‍රයේ මට‍ ඉන්න දෙන්න පුළුවන් ද බැරිම තැන සැරියුත් තෙරුන් වහන්සේ කොහොම හ‍රි මේ ශ්‍රමනය මරන්න ඕන කියලා දුම් යැවුවා එය අකනිටා බඹලොව දක්වා මේ දුම් ගියා අකනිටා බඹලොව දක්වාම ගියා මේ ගිනි එලිය දැකල කියනව අපි කියන දේට කන් නුදුන් නිසා මේ ශ්‍රමනය මැරිලද කොහේද ගියා අයයි මෝඩ වුනේ ඒ නයයි අපේ උත්තරීතර සැරියුත් තෙරුන් වහන්සේ දෙන්න දැන් හොදයි යාලුයි අනිත් අය තමයි මෝඩ මේ වෙන කවුරුත් නෙවෙයි මගේ පියාණන් වහන්සේ කියල අග්ගි දන්ත බ්‍රාහ්මණය ගෙන් අහනවා මේ අයට මොන වගේ දේශනයක් කරන්න ද කියලා ඇහුවා එතකොට කියනව මේ අයට මං කියනව පර්වත අඩිය නමදින්න කියල හරිම ලස්සනයි මේ දේශනාව කෙනෙක් බුදුන් දහම් සංඝං සරණ යනවනම් කෙනෙකුට පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝද කර ගන්න මේ තාපසතුමාට මේ දේශනාව දේශනාව අති ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට දේශනාවක් මිට පෙරත් අහලා තියෙනවා නමුත් අදයි මට‍ වැටහුනේ අපේ උතුම් බෝසත් වහන්ස ගොඩක් පින් මං ⭕ මගේ අයිතිය බුදුසරණයි රජාණන් වහන්සේට පුජා කරමි තෙරුවන් සරණ ගිහින් පංච ශිලයා ආරක්ෂා කරන්න ඕන මාගේ පෞවු්ගලික වැඩ පමණයි මට‍ අයිතිය එයින් ගතපු දෙයක් නැහැ කාල බීල විනෝද් වෙලා හතරට ගෙදර යනවා තව ස්වාමින් වහන්සේ නමක් කිවුවා ශිල් ප්‍රවාරණය කරන්නේ නැද්ද කියලා අහනවා කියලා ⭕ආත්මීසන්නියතනය සරණ යෑම ⭕තත්පරයනය සරණ යෑම ⭕ශකශෝපබාව ගමනය සරණ යෑම ⭕පණිපාත ගමනය සරණ යෑම ගුණය දැන සරණ යෑම 💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 Месяц назад

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад +3

    මහ රහතන් වහන්සේ දන්නවා එහි නාගයෙක් ඉන්නබව ඒකයි මේ රහතන් වහන්සේ ඉල්ලන්නේ නාගයා හිතන්න ඇති අපේ රහතන් වහන්සේ පරාජය කරන්න බැහැ කාටවත් මොන තරම් මේ ධර්මය ඉතාමත් ශ්‍රේෂ්ට යී ඕනෑම උතුම් තැනකට යන්න පුළුවන් නිවන දක්වාම ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට යී පුදුම නේන්නම් මේ සිද්දිය බාග්‍ය වතුන්වහන්සේට කියනව ශ්‍රම්නය අලුතෙන් ආ ශ්‍රමනය කියලා අපේ බුදුපියාණන් වහන්සේ ගැන කියන්නවා 😊

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад

    යෙච බුද්ධං ච සංඝංචා ඔහුට පුළුවන් බුදුන් සරණ ගියා වෙනවා මේ ශ්‍රාවක පිරිසට දේශනා කලාම මේ අනුෂාසන සරණ ගියා උතුම් ආර්ය රත්නය නිසා තමයි නිවන් දකින්න පුළුවන් ⭕මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට මං බුදුපියාණන් වහන්සේට පුජා කරමි දැන් බොහොම පරිස්සමට ශිල්වත් ගුණවත් නැණ වත්ව ජීවිතය ශිහියෙන් බුද්දියෙන් ජිවෙතේ ගෙවන්න ඕන මැරෙන තුරුම. සාධු සාධු සාධු 🌸🌸🌸⭕තත්පරාබාවොප සරණ යෑම ⭕ශික්‍ෂපබාව ගමනගම්නය ⭕පණිපාත සරණගමනය සරණ යෑම (ගුණය දැන සරණ යෑම

  • @kumudunikumu6988
    @kumudunikumu6988 Месяц назад

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @H.MJayani
    @H.MJayani Месяц назад

    🙏sadu 🙏sadu 🙏sadu

  • @DharmaLiyanage-n7u
    @DharmaLiyanage-n7u Месяц назад

    සම්මා සම්බුදු සරනින් ඔබ වහන්සේට ධීර්ඝායුස වාසනාවේවා...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 дня назад

    පින්වන්තයෝ පින්වන්තයන් මුණ ගැහෙනවා පිනේ බලේ එය එහෙම වෙනවා හ‍රි සුන්දර කතා හැබෑම කතා මිස මායාවක් නොවේනේ මට‍ මැවී මැවී පේනවා චායාරුප වැලි තලවා වැලි උඩ ආසනය උඩ ලේස්ති කරපු විදියට පාවහන් තෙල් ගාපු විදියට පුජා කරල ලොකු පින්කමක් කරල නැවු නැග්ග නිසා සාගරයේ හිටි ම්නිමෙඛලා දිව්‍යයංගනවා පිහිට වුණා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 дня назад

    මුසවාදා ශික්‍සා පදය ගැන හැමදාම විස්තර කරන්න දෙයක් නැති නිසා මං අහන්න කැමති නැහැ ගෞරවනීය ස්වාමින් වහන්ස හිතට සැනසුම නෙවෙයි එන්නේ අසහනය

  • @amaramitchel8251
    @amaramitchel8251 27 дней назад

    සාදු සාදු🙏 සාදු🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 Месяц назад +1

    🙏

  • @indraamarani3518
    @indraamarani3518 Месяц назад

    🙏🙏🙏❤️

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 18 дней назад

    Sadu...sadu..sadu

  • @SenageSepali
    @SenageSepali Месяц назад

    🙏🙏🙏