Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාගර චරිතය මාරයි... ඒකට ගැලපෙනම රූප කායක් මේ නලුවට තියනවා.. සුන්දරබව ප්රතාපවත්බව සැහැල්ලු බව ආදරනීය බව ඒ හැම දෙයක්ම සුපිරියි... හිනාව හරි ආකර්ශනීයයි... විශ්ව කොහොමත් දක්ශයානේ
කොච්චර චරිත තිබ්බත් හිත යන්නෙ මාමණ්ඩියට ❤❤
oyata ledak beheth ganna
@@ADGamingCA Ane kiynakn hitiye beheth gnna 😏😏
@@DevindyaRavindi-i4jithing gihing hoda wunama kiyanna
සාගර. තරහා. හිතේ තියාගෙන. ඉන්නේ. නැ. ලස්සනයි. ❤❤❤❤❤❤ සිත නිදි. නැ. 💜💜💜💜
අදනම් සාගර.. විශ්ව ගැන ගොඩක් දුක හිතුන මෙහෙම මාමල බැනල ඉන්නවද විශ්වනම් මාරයි ආදරේ හරි ලස්සනයි ඒ වදන් ♥️ දැන් තමයි අපිටත් තේරුනේ මේ doctorla දෙන්න ගැන මුන් දෙන්නටම එක කෙල්ලෙක්වත් නැති වෙන්න ඕන.... සාගර වීරනායක ❤️❤️❤️ ආදරෙයි ඔය family ekata with විශ්ව. මේ couples දෙක නම් වෙන් කරන්න එපා please... WISHWA ❤️❤️ RIYA. and THENU ❤️❤️ DISNI... හෙටත් ලස්සන දවසක්
සාගර පව් විෂ්ව මහ බලු වැඩක් කරන්නෙ මෙච්චර ආදරේ කරද්දි මොන හිතකින්ද බොරුවක් කරන්නෙ.මට හිතෙනව සාගරට ඇත්ත කීව නම් රියා විෂ්ව දෙන්නට අකමැති වෙන එකක් නැතිවෙයි
සාගර විශ්ව ඉන්න තැන කතාව සුපිරි නේද? Like වැස්සක් දෙමු ද ❤❤❤❤😊😊😊
සාගර කියන්නේ සෙනෙහස ....ආදරය ඉහවහා ගිය මෙතෙකැයි කියන්න බැරි තරම් බැදීමක් දරුවන්ට තියෙන ආදරණීය තාත්තා කෙනෙක් .....ඔහු මොනතරම් තහංචි දැම්මත් ඒ සියල්ලක්ම කරන්නේ දරුවන්ට තියෙන අසීමිත ආදරය නිසා කියල දැන දැනත් , ඩිස්නි තාත්තගෙන් විශ්ව සමග එළියට යන්න අවසර ඉල්ලූ වෙලාවේ ඔවුන් කරන මේ රැවටිල්ල ගැන නම් හිතේ ඇති වුනේ අප්රසාදයක්.....පව් නේද කෑම හැදුවෙත් ලොකු පුතාද කියලත් ඇහුවා.....තාත්ත සල්ලිත් දුන්න.....අනේ මන්ද මේ දේවල් හොද දේවල් කියල මේ දරුවො හිතනව ඇති ...මහේල නම් විජේගේ ලණුව හොදට කාල....ඒත් ඒ ගැන මොනවා හෝ සැකයක් කලිදුටත් හිතිල වගෙයි.....
අනේ වාසනාවන් මෙහ්ම මාමන්ඩියෙක් නම් ❤❤❤
සාගර විශ්ව ආදරණීය පිය පුතු ❤️❤️
මහේල දැන් නම් අප්පිරියයි 😅
මහේලායා ඉල්ලන් කන්න ලගයි 😂😂😂😂😂
මරැ අනේ සාගර ...
මෙන්න මාමන්ඩිලා❤❤
මහේල්ට වඩා රස්තියාදු කාරයෝ හොදයි හැබැයි දොස්තර කෙනෙක් ගෙ චරිතෙ මෙච්චර බාල්දු කරන්න එපා
DAN dostara newei ne dn pissa wela inne u
මහේල්ට කෙලවෙන්නේ මේ සැරේ😂😂😂
විශ්ව රියා ආදරේනම් රගපානවද ඇත්තටම ආදරේ කරනවද කියලා හිතාගන්න .බෑ..ඒ තරම් පපුවටම වදිනවා...ඒ මැදට අර මහේලයා නම් දාන්න එපා..දැම්මත් රියා විශ්ව නම් වෙන් කරන්න එපා.රියා විශ්ව නිකන් වීර් සාරා වගේ❤ මේ කතාව ඇත්තටම මාර ලස්සනයි..ඒත් අර එදිරිගෙ සාටරේ වගේ කතාව අදින්න නම් එපා...
විශ්ව ❤❤රීයා ❤❤❤❤❤❤❤❤
මහේල් ගෙ මොලේ අවුල් වෙලා අමිම දීපු ගුලි කාල 😠
විශ්ව වගේ පිරිමි අඩු එක තමයි දුක
මොකටද දැක්කත් චුයන එකා හුරතලේට හදා ගන්නද?
ඒ වගේ තමයි මේ විශ්වත්
විශ්ව හිතනවා වගේ දැන් ඉන්න මිනිස්සු හිතන්නේ නෑ
Wishwa ge adare gena kiyawima maruuu❤❤❤❤
මේ කතාව දැන් හරිම බෝරින් . තිලින boralassage රාජිනී කතාව කොයි තරම් ලස්සන ද. ඊලන්ග කොටස බලනකල් ඉස්පාසුවක් නැති තරම්. ඒකට මේක.අර විශ්වගෙයි රියාගෙයි ලව් සීන් දැන් නම් අප්පිරියයි. කතාව ඉක්මනට ඉවර කරන්න 😢
Nobala idin,,Appiriyanam,, balana un balai😂❤
විශ්ව
දෙරණ නාලිකාවේ යන හැම කතාවක්ම ලස්සනයි
උපේක්ෂා රඟපානවා හරිම ලස්සන ඔයාට හොඳ අනාගතයක් තියෙනවද
කතාවේ කොච්චර කොල්ලො හිටියත් සාගර තරම් නම් කවුරැත් ලස්සන නැහැ ❤😍
විශ්වට තියෙන්නේ සාගරට ඇත්ත කියන්න දැන් 😂😂😂
විශ්ව ❤
like ekk danda 😢
එක්කෙනෙක් කන්න යන්නේ 😂😂
Thatte oya mata mage appachchiwa matakkarawanawa😢😢😢
මහේලට වෙනදේ බලාගෙන ඉමු.
mahel wa appiriyai
Monawa unath wishwage character eka harima chater character ekak.eyage kata withrai.athe sathyak nehe kella athe thiyei kiyala innawa😂
ඇත්තටම මහේල් නිසා මේ කතාව දැන් නම් බලන්න හිතෙන්නෙත් නෑ,ඒ නලුවා හරිම බෝරින්
සාගරව රවට්ටන විශ්වට හොදක් වෙයිද
මහෙල් ඩොක්ට කෙනෙක් වෙල 2.50 වැඩ කරන්නෙ 😂
ව්ශ්ව නම් එපා වෙනවා
මහේල වෙන්න ඕනා ඒ පුතා
❤❤❤❤❤❤❤❤❤❤❤
මහේල්ට නම් හොඳ පාඩමක් වෙන්න ඕනා,මෝඩයෙක් තනිකරම
😮😮❤❤
🎉🎉🎉🎉🎉🎉
සාගර තමයි මරුම
මහේල් නැතුව බැහැද මේ කතාව දාන්න,මහේල් අප්පිරියයි ,කිසිම තේරුමක් කොලිටියක් නැති චරිතයක්
නන්දිකාට.හම්බෙන්න හිටපු ළමයා කවුද.මහේල්ද තේනුකද දන්නේ?.නෑ🤔කතාව එක තැන හැමදාම පල් වෙනවා එකම දේ.
nandikage asaneepe hinda dostharala kiwwa e daruwa aim karanna kiyala.e kiyanne e baba ipadenna kalim aim karala kiyalane
Ehema seen ekak giye ki weni episode walada
Sagara paw eyawa rawattana vidiya duka hithnawa❤
Mehema thatha kenek Inna kellek nedda heta badinawa da
Thenuka
Kathawa wena peththakata herenoooooooooo😅
Thanukaga thaththa sagara waga
Me mahel nam maha pissek appa
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hoda thattha kanek.
මහේල සාගර ගේ පුතෙක්ද
මට දැන් හිතෙනවා තෙනුක ගෙ තාත්තා සාගර කියලා 😮
Sirawata😮 17:24
😂😂
Kathawa dannam boorin
😢😢😢
Niyama mamae banai vishwa&sagara❤❤❤❤❤❤❤
මේනක සාගරගේ පුතාද.
❤❤❤❤
අනේ පඹයො.මුල අමතක
Me kathawa dan ohe paweno wage
❤
💖💖💖💖💖💖
❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤️❤️❤️❤️❤️❤️
සාගර චරිතය මාරයි... ඒකට ගැලපෙනම රූප කායක් මේ නලුවට තියනවා.. සුන්දරබව ප්රතාපවත්බව සැහැල්ලු බව ආදරනීය බව ඒ හැම දෙයක්ම සුපිරියි... හිනාව හරි ආකර්ශනීයයි... විශ්ව කොහොමත් දක්ශයානේ
කොච්චර චරිත තිබ්බත් හිත යන්නෙ මාමණ්ඩියට ❤❤
oyata ledak beheth ganna
@@ADGamingCA Ane kiynakn hitiye beheth gnna 😏😏
@@DevindyaRavindi-i4jithing gihing hoda wunama kiyanna
සාගර. තරහා. හිතේ
තියාගෙන. ඉන්නේ. නැ.
ලස්සනයි. ❤❤❤❤❤❤
සිත නිදි. නැ. 💜💜💜💜
අදනම් සාගර.. විශ්ව ගැන ගොඩක් දුක හිතුන මෙහෙම මාමල බැනල ඉන්නවද විශ්වනම් මාරයි ආදරේ හරි ලස්සනයි ඒ වදන් ♥️ දැන් තමයි අපිටත් තේරුනේ මේ doctorla දෙන්න ගැන මුන් දෙන්නටම එක කෙල්ලෙක්වත් නැති වෙන්න ඕන.... සාගර වීරනායක ❤️❤️❤️ ආදරෙයි ඔය family ekata with විශ්ව. මේ couples දෙක නම් වෙන් කරන්න එපා please... WISHWA ❤️❤️ RIYA. and THENU ❤️❤️ DISNI... හෙටත් ලස්සන දවසක්
සාගර පව් විෂ්ව මහ බලු වැඩක් කරන්නෙ මෙච්චර ආදරේ කරද්දි මොන හිතකින්ද බොරුවක් කරන්නෙ.මට හිතෙනව සාගරට ඇත්ත කීව නම් රියා විෂ්ව දෙන්නට අකමැති වෙන එකක් නැතිවෙයි
සාගර විශ්ව ඉන්න තැන කතාව සුපිරි නේද? Like වැස්සක් දෙමු ද ❤❤❤❤😊😊😊
සාගර කියන්නේ සෙනෙහස ....ආදරය ඉහවහා ගිය මෙතෙකැයි කියන්න බැරි තරම් බැදීමක් දරුවන්ට තියෙන ආදරණීය තාත්තා කෙනෙක් .....ඔහු මොනතරම් තහංචි දැම්මත් ඒ සියල්ලක්ම කරන්නේ දරුවන්ට තියෙන අසීමිත ආදරය නිසා කියල දැන දැනත් , ඩිස්නි තාත්තගෙන් විශ්ව සමග එළියට යන්න අවසර ඉල්ලූ වෙලාවේ ඔවුන් කරන මේ රැවටිල්ල ගැන
නම් හිතේ ඇති වුනේ අප්රසාදයක්.....
පව් නේද කෑම හැදුවෙත් ලොකු පුතාද කියලත් ඇහුවා.....තාත්ත සල්ලිත් දුන්න.....අනේ මන්ද මේ දේවල් හොද දේවල් කියල මේ දරුවො හිතනව ඇති ...
මහේල නම් විජේගේ ලණුව හොදට කාල....ඒත් ඒ ගැන මොනවා හෝ සැකයක් කලිදුටත් හිතිල වගෙයි.....
අනේ වාසනාවන් මෙහ්ම මාමන්ඩියෙක් නම් ❤❤❤
සාගර විශ්ව ආදරණීය පිය පුතු ❤️❤️
මහේල දැන් නම් අප්පිරියයි 😅
මහේලායා ඉල්ලන් කන්න ලගයි 😂😂😂😂😂
මරැ අනේ සාගර ...
මෙන්න මාමන්ඩිලා❤❤
මහේල්ට වඩා රස්තියාදු කාරයෝ හොදයි හැබැයි දොස්තර කෙනෙක් ගෙ චරිතෙ මෙච්චර බාල්දු කරන්න එපා
DAN dostara newei ne dn pissa wela inne u
මහේල්ට කෙලවෙන්නේ මේ සැරේ😂😂😂
විශ්ව රියා ආදරේනම් රගපානවද ඇත්තටම ආදරේ කරනවද කියලා හිතාගන්න .බෑ..ඒ තරම් පපුවටම වදිනවා...ඒ මැදට අර මහේලයා නම් දාන්න එපා..දැම්මත් රියා විශ්ව නම් වෙන් කරන්න එපා.රියා විශ්ව නිකන් වීර් සාරා වගේ❤ මේ කතාව ඇත්තටම මාර ලස්සනයි..ඒත් අර එදිරිගෙ සාටරේ වගේ කතාව අදින්න නම් එපා...
විශ්ව ❤❤රීයා ❤❤❤❤❤❤❤❤
මහේල් ගෙ මොලේ අවුල් වෙලා අමිම දීපු ගුලි කාල 😠
විශ්ව වගේ පිරිමි අඩු එක තමයි දුක
මොකටද දැක්කත් චුයන එකා හුරතලේට හදා ගන්නද?
ඒ වගේ තමයි මේ විශ්වත්
විශ්ව හිතනවා වගේ දැන් ඉන්න මිනිස්සු හිතන්නේ නෑ
Wishwa ge adare gena kiyawima maruuu❤❤❤❤
මේ කතාව දැන් හරිම බෝරින් . තිලින boralassage රාජිනී කතාව කොයි තරම් ලස්සන ද. ඊලන්ග කොටස බලනකල් ඉස්පාසුවක් නැති තරම්. ඒකට මේක.
අර විශ්වගෙයි රියාගෙයි ලව් සීන් දැන් නම් අප්පිරියයි.
කතාව ඉක්මනට ඉවර කරන්න 😢