Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා ප්රතනා කරමු
ඉක්මනට සුව වෙවා
😊😊@@kasunichandrasena5686
අනේ යාලුවනේ මේ පාර A/L ලියන හැමයෙක්ම A/L පාස් වේවා කියල ප්‍රාර්ථනා කරන් යමු😢🎉❤
mn hituwe mn witarai kiyl😆
තෙරුවන් සරනයි
Pass wewa hutti
එකෙන්ම fail වෙලා රට පැනපන්....
@@vinudavimath😅😂
දැන් එක දෙයක් ශුවර් එකටම හිතාගන්න පුළුවන් අනුහස් thumbnail එකේ ඉන්නවනම් කතාවෙ නෑ කියන එක 😂😅
Sirwt😂
සිසිරට තමන්ගෙ පවුලේ කෙනෙකුට වගෙ සලකන එකනම් හොද දෙයක් .............
😅❤😂🎉දෙවන
මෙි සනත් සර්ගෙ චරිතෙ නමි මෙතනට ගැලපෙන්නෙ නැ ළිණිණිගෙ මහප්පා හරි නමි සනත් සර්ව පන්න ගන්න ඔණ ගෙදරින් ඒයාගෙ කතාවලට උල්පන්දමි දෙන්නෙ නැතිව ළිහිණිත් හරිම බොලදයි මෙි කතාවෙි සනත් සර්ට ටිකක් තදින් කතා කලා නමි බලෙන් ගෙවල් වල ඉන්න බෑනෙ 😢😢
සහතික ඇත්ත.ඒත් මේ කතාව ලියන උන්ට මොන්ගල්.මේ එකෙකුටවත් බැරිද සනත්ලා වගේ හෝතඹු වෝ එලවා දාන්න
@@erandimalirajapaksa3516එදිරිමුනි බැන්දෙත් ඔය විදියට
@erandimalirajapaksa3516 😄අැත්ත ගුරැවරයෙක් මෙි විදිහට හැසිරෙන ඒක සමාජෙට හරි නැ නේද ඒ වගෙ අනුනට වදයක් වෙලා ජිවත් වෙන ගුරැවරැත් ඉන්නවා නේද සමාජෙ
එදිරිටම හොඳ කතා.හරිම අස්වාභාවිකයි.සනත් සර්ගේ චරිතය.
මේ කතාවේ අනුහස් අයියා නැතුව වැඩක් නැ අනේ අනුහස් අයියව පෙන්නන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මේ ජෙගන් අමන්දා හරිම ලස්සන කපල් එකක්
අපෝ මේ ලිහිනිගේ අම්මාලගේ සීන් හැමදාම එකම ටික් මෙලොව රහක් නෑ
Attak😂
Yes bouring
Mn nm hamadam skip karanava kubura pennana kotama 🤣
එපා වෙනවා ඒටික 75% බලන්නේ නැහැ අනිවාර්යෙන්ම
පුරුද්දට බලන උන් කෝ 😒😒
ලිහිනිලගෙ ගෙදර ඒවා නම් දැන් එපා වෙලා තියෙන්නෙ
Drama eke vei yaay a dakina kotath epaa venavaa
අමන්දා...... අද ඔයා ගොඩාක් දවසකින් දැක්කේ..... ආදරෙයි ❤❤
මේ සිසිරගේ හැමදාම කොස්ස අතේ 😄😄😄😄
අනුහස් නැතුව කතාව පරිප්පු නැති හෝටලේ වගේ කියල හිතෙන්නෙ මට විතරද?සනත් සර්ගෙ චරිතෙ එපා වෙනව අයින් කරන් නැද්ද අප්ප ඒ මනුස්සයව?
ඹවූ😢
අනුහස් හිටියත් ඇට නැති පරිප්පු හොදි තියෙන හෝටාලේ වගේ තමයි. දියාරුයි මෙලෝ රහක් නෑ. පෙන්නන්නෙ වෙන එවුන්ගෙ කතාවල්නෙ. 😊
@Skol7856 අනේද කියන්නේ👍
ඒකනම් ඇත්ත ඌගේන් කුරා කුබින්ට ඇරෙන්න අනිත් හැමෝටම කරදරයක්😂
Skip විතරයි අද....😂 මොනාද බං ලිහිනිගෙ මගේ මගුලවල්ම පෙන්නන්නෙ😅
දැන් මහප්පත් ගොන් චරිතයකට පණ පොවනවා සනත් සර් කතාව විකට නාට්‍යක් බවට හරවනවා
සනත් සර් ට ඔච්චර සලකන්නෙ ඇයිද මංදාපේන්න බෑ..කැර්කිලා ලිහිනි ලන්ගටමයි එන්නෙ😅
සමාදිගෙඅම්ම.හුගක්හොදචරිතයක්❤
අනේ මේ ලොකු අප්පා විකාරයක් එයත් සනත් සැරටම හරියනවා
Aththenma ow
Ambo sisira + dayasge nangi 😍😍😂
Godak adarei jaegan amandata.🎉🎉🎉
මමත් කැමතිම cahretayak අමන්දා ජෙගන්
හිටපු ගමන් , අංකල් කොහොමද කොයි පැත්තෙන්ද ආවේ...අනේ මං දැක්කෙවත් නෑනේ කියනවා, තව වෙලාවක meeting තියන්නයි cancel කරන්නයි ඔයා කව්ද මෙතන කියලා අහනවා...🤥🙄🤔😂🤣 මොනවද එදිරියෝ මේ විකාර...😂
සමාදිට පයිත්තියන්, දෝදු and මොංගල්😅😅😅
Samadhi konde kadala lassana ❤❤❤
Anuhas samadhi ❤
Sisirage hombata dekak aninna ona❤❤
ඒ කාලෙත් පෙන්නන්නම බැරි ලයනල් සඳුන්කාරයා ආයි ගෙනාවනේ මේ එදිරි.
පොදු season 3 ඕනි 😢
Lihini gedara wisthara apita wadak naaa ❤
අපෝ මෙි සනත් සර් නමි මල විකාරයක් අනුහස් නැතුව කතාව වැඩක් නැහැ උදේනිගේයි අනුහස්ගේයි කොටසක්වත් තියේ නමි බලන්න හිතෙනවා සනත් සර්රැයි අමිමයි ලොකු අප්පලාගේ ගෙදරටවත් යවමු
😮😮
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ලිහිනි ගේ අම්මගේ.අම්මගේ අයියගේ සීන් හැමදාම එකම තැන අප්පා.කොන්ද පන නැද්ද බන් කෙලින්ම කියන්න පලයන්කෝ යන්න කියලා මොනවද බන් මේ කතා😂😂😂
මන් නම් සෙහන්ට කැමති නැ එයා අයින් උනානම් ගොඩක් හොදයි
❤❤❤❤❤❤❤❤❤❤😊❤ 10:30
Anuhas😇😇samadi
After a long time.Hi Pathmi😁❤️
E para me kauda?
@@pathminippp9396ඔයාගෙ twin
Anuhas❤Samadi
පිස්සෝ දාගෙන හනවා කතාව එපා වෙනවනි
ලොකුඅප්පාට මේ සනතගේ හිතේ තියෙනදේ තේරුම් ගන්නබැරි ලොකු අප්පෙක්නේ
💖💖💖💖💖💖💖💖💖
හැමදාම ලිහිණි කොලඹ යනවා ඒ පස්සෙ නකියා යනවා...ආය ගමේ එනවා ඒ පස්සෙත් නාකියා එනවා. එච්චර තමයි 😂😂
😂😂😂😂😂😂😂
❤❤❤❤❤💕❤️❤️
❤❤❤❤❤❤
Gegage kalla lassanaiii
🥰🥰🥰
samadi ❣️ anuhas ❣️
සමාදිගෙපුකේදාරේදැක්කනම්මේකතාවඉවරවෙලාගොඩක්කල්.....
Me sanath karayawa nam ayin karanna one.. uwa appiriyayii
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❣️❣️❣️❣️❣️❣️
Ane kemathi wenna Apppa
අර සනතා කියන එකෙක්ව දාගන කතාව නිකන් චාටර් කරනවා මගුල.තවත් අප්පීරිය කරනවා
😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤😂😢😢😢❤❤❤❤❤❤
Lihiniw ain karko😂
අම්මපා මේ ලෝකුඅප්පටත් ඇත්තටම පිස්සු
❤❤
❤😊❤❤😊❤
සනත් සර්ට බැනලා එලවන්න
Anuhas samadi kotas ona thawa
අන්න ජානුත් ජානු එකෙන් අයින්වෙලාලු. ඇත්තද දන්නෙ නෑ. Reply comment එකක් තිබුණා චරිතෙට මොනා වුණත් කියන දේ කරග්ව්න තාම ඉන්නෙ අනුහස් විතරයි කියලා.
ඔව් ඒකෙ නම ජානු උනාට දැන් ඒකෙ ජානු නෑ මන් හිතන්නෙ😂😂😂
@@Seeker-y9lමාත් බලන්නෙ නෑ. FB short video එකක් දැක්කෙ. සචිනුත් අයින් වෙලාද?
අනුහස් කෝ
අනුහස් තාම ground එකෙද බන්🤔
Anuhas Srilanka ve naha vage neda
@@Pushpa-ul9xk ahema mukuth wisthrayak na neda
සමල්කාගෙ ආරාමෙටත් ගිහින් ඒ ගමන්ම ඈක්ශාගෙ සොහොනටත් ඉටිපන්දමක් පත්තු කරන්න ගිහින්ද කොහෙද බං මේ තරම වෙලාවක් ගෙදර නොඑන්න.😊😊😊
Winadi 2n beluwa. Niyamai skip witharai. 😂😂😂
Aththatamai apa wenawa😮
බොරුවමයි මේ කතාවේ
මහප්පා ලිහිනිට සනත්ව බන්දනවා😂.
Ane me manicika ladaka tiynna ayada ගුරුවරුන් විදියට inna 😮😮😮😮
❤❤❤❤❤😂
අනුහසා මැරිලද හිත්තෝ
Radishgei lihinigei seen dennako
Lihini hari nha ane ...shik eyaa 😒
😂😂😂
❤❤😂😂
Thumbnail eka anuhas dawas 2 thunakama hitiya eth kathawe nah 😅😊
අනුහස් ගෙ ගෙදර අම්බලමක් වගේ හැම හිඟන්නෙක්ම ඒක ඇතුලට රිංගොගන්නවා ඊයා 😂😂
Elders home....
රස්තියාදුවෙ යන කෙල්ලො, යන එන මං නැති නාකි, රස්සාවක් නොකරන නිකම්මු ඔක්කොම රිංගන අම්බලම. ...........ගෙදර එකා නෑ හැබැයි. 😅😅😅
ලිහිනිගෙ පැමිලි කතව එප වෙනව මොකද්ද මෙක විගඩමක් උනනෙ දැන්නම් එප වෙනව
❤❤❤❤❤❤❤❤😂
Meake hamotama vadiya supiri mikui ,ape vini Hiro ape janaka
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Kathawa epa wenawa lihinige gedra un nisa
Athi velaa
Sadun karayawa elawala danna appiriyai
😅
Den Anuhas ko whole this week he wasn’t here 😢
Meh apeh gedara awilla mala wade aneh
@ 😂😂
Uparima gon mehema dewal samanyen wenawada Yako thaththage marene gana hoyanna marapu ekage puthath ekka budiyaganna onida nikan wikara magul
Layanal Maha ganuu sewalayek u nam kTawata awsyama na kalakaniya musalaya
Sanathayata pissek ain karanna ona
කතාව කනවා .deannam melo rahk naha.
Mn nam aye meka balanne .na anuhas na melorahak na udeniwath na
Sanathge seen epa wenawa lihinige gedara kathanam epa wenawa
මෙ පිස්සො දාන්න ඵපා මෙවට
Ai anuhas pennanne neththe
❤❤❤❤❤❤😊😊😊❤❤❤❤❤😂❤❤❤❤❤❤❤
පිස්සු විකාරයක්..😒
🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😂
ANUHASGE CRICKET JAYA ANUHAS AMMA KATHA NOKARA I...SAMADI KATHA NOKARA I..ANUHAS SRI LANKA VE NAHA VAGE...
බතල සමාදි 😒
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊😊😊
Samadi kotuwk wge hutth😂
Lihini colomba yanakota... Radeesh colamba yawannepaalu...😮 A mokoo Radeesh a🤔
SAMADI DAN LASSANAI....ANUHAS SAMADI IKMANIN HAMUVEVIDO.....APATA PAALUI
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා ප්රතනා කරමු
ඉක්මනට සුව වෙවා
😊😊@@kasunichandrasena5686
අනේ යාලුවනේ මේ පාර A/L ලියන හැමයෙක්ම A/L පාස් වේවා කියල ප්‍රාර්ථනා කරන් යමු😢🎉❤
mn hituwe mn witarai kiyl😆
තෙරුවන් සරනයි
Pass wewa hutti
එකෙන්ම fail වෙලා රට පැනපන්....
@@vinudavimath😅😂
දැන් එක දෙයක් ශුවර් එකටම හිතාගන්න පුළුවන් අනුහස් thumbnail එකේ ඉන්නවනම් කතාවෙ නෑ කියන එක 😂😅
Sirwt😂
සිසිරට තමන්ගෙ පවුලේ කෙනෙකුට වගෙ සලකන එකනම් හොද දෙයක් .............
😅❤😂🎉
දෙවන
මෙි සනත් සර්ගෙ චරිතෙ නමි මෙතනට ගැලපෙන්නෙ නැ ළිණිණිගෙ මහප්පා හරි නමි සනත් සර්ව පන්න ගන්න ඔණ ගෙදරින් ඒයාගෙ කතාවලට උල්පන්දමි දෙන්නෙ නැතිව ළිහිණිත් හරිම බොලදයි මෙි කතාවෙි සනත් සර්ට ටිකක් තදින් කතා කලා නමි බලෙන් ගෙවල් වල ඉන්න බෑනෙ 😢😢
සහතික ඇත්ත.ඒත් මේ කතාව ලියන උන්ට මොන්ගල්.මේ එකෙකුටවත් බැරිද සනත්ලා වගේ හෝතඹු වෝ එලවා දාන්න
@@erandimalirajapaksa3516එදිරිමුනි බැන්දෙත් ඔය විදියට
@erandimalirajapaksa3516 😄අැත්ත ගුරැවරයෙක් මෙි විදිහට හැසිරෙන ඒක සමාජෙට හරි නැ නේද ඒ වගෙ අනුනට වදයක් වෙලා ජිවත් වෙන ගුරැවරැත් ඉන්නවා නේද සමාජෙ
එදිරිටම හොඳ කතා.හරිම අස්වාභාවිකයි.සනත් සර්ගේ චරිතය.
මේ කතාවේ අනුහස් අයියා නැතුව වැඩක් නැ අනේ අනුහස් අයියව පෙන්නන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මේ ජෙගන් අමන්දා හරිම ලස්සන කපල් එකක්
අපෝ මේ ලිහිනිගේ අම්මාලගේ සීන් හැමදාම එකම ටික් මෙලොව රහක් නෑ
Attak😂
Yes bouring
Mn nm hamadam skip karanava kubura pennana kotama 🤣
එපා වෙනවා ඒටික 75% බලන්නේ නැහැ අනිවාර්යෙන්ම
පුරුද්දට බලන උන් කෝ 😒😒
ලිහිනිලගෙ ගෙදර ඒවා නම් දැන් එපා වෙලා තියෙන්නෙ
Drama eke vei yaay a dakina kotath epaa venavaa
අමන්දා...... අද ඔයා ගොඩාක් දවසකින් දැක්කේ..... ආදරෙයි ❤❤
මේ සිසිරගේ හැමදාම කොස්ස අතේ 😄😄😄😄
අනුහස් නැතුව කතාව පරිප්පු නැති හෝටලේ වගේ කියල හිතෙන්නෙ මට විතරද?සනත් සර්ගෙ චරිතෙ එපා වෙනව අයින් කරන් නැද්ද අප්ප ඒ මනුස්සයව?
ඹවූ😢
අනුහස් හිටියත් ඇට නැති පරිප්පු හොදි තියෙන හෝටාලේ වගේ තමයි. දියාරුයි මෙලෝ රහක් නෑ. පෙන්නන්නෙ වෙන එවුන්ගෙ කතාවල්නෙ. 😊
@Skol7856 අනේද කියන්නේ👍
ඒකනම් ඇත්ත ඌගේන් කුරා කුබින්ට ඇරෙන්න අනිත් හැමෝටම කරදරයක්😂
Skip විතරයි අද....😂 මොනාද බං ලිහිනිගෙ මගේ මගුලවල්ම පෙන්නන්නෙ😅
දැන් මහප්පත් ගොන් චරිතයකට පණ පොවනවා සනත් සර් කතාව විකට නාට්‍යක් බවට හරවනවා
සනත් සර් ට ඔච්චර සලකන්නෙ ඇයිද මංදා
පේන්න බෑ..කැර්කිලා ලිහිනි ලන්ගටමයි එන්නෙ😅
සමාදිගෙඅම්ම.හුගක්හොදචරිතයක්❤
අනේ මේ ලොකු අප්පා විකාරයක් එයත් සනත් සැරටම හරියනවා
Aththenma ow
Ambo sisira + dayasge nangi 😍😍😂
Godak adarei jaegan amandata.🎉🎉🎉
මමත් කැමතිම cahretayak අමන්දා ජෙගන්
හිටපු ගමන් , අංකල් කොහොමද කොයි පැත්තෙන්ද ආවේ...අනේ මං දැක්කෙවත් නෑනේ කියනවා, තව වෙලාවක meeting තියන්නයි cancel කරන්නයි ඔයා කව්ද මෙතන කියලා අහනවා...🤥🙄🤔😂🤣 මොනවද එදිරියෝ මේ විකාර...😂
සමාදිට පයිත්තියන්, දෝදු and මොංගල්😅😅😅
Samadhi konde kadala lassana ❤❤❤
Anuhas samadhi ❤
Sisirage hombata dekak aninna ona❤❤
ඒ කාලෙත් පෙන්නන්නම බැරි ලයනල් සඳුන්කාරයා ආයි ගෙනාවනේ මේ එදිරි.
පොදු season 3 ඕනි 😢
Lihini gedara wisthara apita wadak naaa ❤
අපෝ මෙි සනත් සර් නමි මල විකාරයක් අනුහස් නැතුව කතාව වැඩක් නැහැ උදේනිගේයි අනුහස්ගේයි කොටසක්වත් තියේ නමි බලන්න හිතෙනවා සනත් සර්රැයි අමිමයි ලොකු අප්පලාගේ ගෙදරටවත් යවමු
😮😮
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ලිහිනි ගේ අම්මගේ.අම්මගේ අයියගේ සීන් හැමදාම එකම තැන අප්පා.කොන්ද පන නැද්ද බන් කෙලින්ම කියන්න පලයන්කෝ යන්න කියලා මොනවද බන් මේ කතා😂😂😂
මන් නම් සෙහන්ට කැමති නැ එයා අයින් උනානම් ගොඩක් හොදයි
❤❤❤❤❤❤❤❤❤❤😊❤ 10:30
Anuhas😇😇samadi
After a long time.Hi Pathmi😁❤️
E para me kauda?
@@pathminippp9396ඔයාගෙ twin
Anuhas❤Samadi
පිස්සෝ දාගෙන හනවා කතාව එපා වෙනවනි
ලොකුඅප්පාට මේ සනතගේ හිතේ තියෙනදේ තේරුම් ගන්නබැරි ලොකු අප්පෙක්නේ
💖💖💖💖💖💖💖💖💖
හැමදාම ලිහිණි කොලඹ යනවා ඒ පස්සෙ නකියා යනවා...ආය ගමේ එනවා ඒ පස්සෙත් නාකියා එනවා. එච්චර තමයි 😂😂
😂😂😂😂😂😂😂
❤❤❤❤❤💕❤️❤️
❤❤❤❤❤❤
Gegage kalla lassanaiii
🥰🥰🥰
samadi ❣️ anuhas ❣️
සමාදිගෙපුකේදාරේදැක්කනම්මේකතාවඉවරවෙලාගොඩක්කල්.....
Me sanath karayawa nam ayin karanna one.. uwa appiriyayii
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❣️❣️❣️❣️❣️❣️
Ane kemathi wenna Apppa
අර සනතා කියන එකෙක්ව දාගන කතාව නිකන් චාටර් කරනවා මගුල.තවත් අප්පීරිය කරනවා
😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤😂😢😢😢❤❤❤❤❤❤
Lihiniw ain karko😂
අම්මපා මේ ලෝකුඅප්පටත් ඇත්තටම පිස්සු
❤❤
❤😊❤❤😊❤
සනත් සර්ට බැනලා එලවන්න
Anuhas samadi kotas ona thawa
අන්න ජානුත් ජානු එකෙන් අයින්වෙලාලු. ඇත්තද දන්නෙ නෑ. Reply comment එකක් තිබුණා චරිතෙට මොනා වුණත් කියන දේ කරග්ව්න තාම ඉන්නෙ අනුහස් විතරයි කියලා.
ඔව් ඒකෙ නම ජානු උනාට දැන් ඒකෙ ජානු නෑ මන් හිතන්නෙ😂😂😂
@@Seeker-y9lමාත් බලන්නෙ නෑ. FB short video එකක් දැක්කෙ. සචිනුත් අයින් වෙලාද?
අනුහස් කෝ
අනුහස් තාම ground එකෙද බන්🤔
Anuhas Srilanka ve naha vage neda
@@Pushpa-ul9xk ahema mukuth wisthrayak na neda
සමල්කාගෙ ආරාමෙටත් ගිහින් ඒ ගමන්ම ඈක්ශාගෙ සොහොනටත් ඉටිපන්දමක් පත්තු කරන්න ගිහින්ද කොහෙද බං මේ තරම වෙලාවක් ගෙදර නොඑන්න.😊😊😊
Winadi 2n beluwa. Niyamai skip witharai. 😂😂😂
Aththatamai apa wenawa😮
බොරුවමයි මේ කතාවේ
මහප්පා ලිහිනිට සනත්ව බන්දනවා😂.
Ane me manicika ladaka tiynna ayada ගුරුවරුන් විදියට inna 😮😮😮😮
❤❤❤❤❤😂
අනුහසා මැරිලද හිත්තෝ
Radishgei lihinigei seen dennako
Lihini hari nha ane ...shik eyaa 😒
😂😂😂
❤❤😂😂
Thumbnail eka anuhas dawas 2 thunakama hitiya eth kathawe nah 😅😊
අනුහස් ගෙ ගෙදර අම්බලමක් වගේ හැම හිඟන්නෙක්ම ඒක ඇතුලට රිංගොගන්නවා ඊයා 😂😂
Elders home....
රස්තියාදුවෙ යන කෙල්ලො, යන එන මං නැති නාකි, රස්සාවක් නොකරන නිකම්මු ඔක්කොම රිංගන අම්බලම. ...........ගෙදර එකා නෑ හැබැයි. 😅😅😅
ලිහිනිගෙ පැමිලි කතව එප වෙනව මොකද්ද මෙක විගඩමක් උනනෙ දැන්නම් එප වෙනව
❤❤❤❤❤❤❤❤😂
Meake hamotama vadiya supiri mikui ,ape vini Hiro ape janaka
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Kathawa epa wenawa lihinige gedra un nisa
Athi velaa
Sadun karayawa elawala danna appiriyai
😅
Den Anuhas ko whole this week he wasn’t here 😢
Meh apeh gedara awilla mala wade aneh
@ 😂😂
Uparima gon mehema dewal samanyen wenawada Yako thaththage marene gana hoyanna marapu ekage puthath ekka budiyaganna onida nikan wikara magul
Layanal Maha ganuu sewalayek u nam kTawata awsyama na kalakaniya musalaya
Sanathayata pissek ain karanna ona
කතාව කනවා .deannam melo rahk naha.
Mn nam aye meka balanne .na anuhas na melorahak na udeniwath na
Sanathge seen epa wenawa lihinige gedara kathanam epa wenawa
මෙ පිස්සො දාන්න ඵපා මෙවට
Ai anuhas pennanne neththe
❤❤❤❤❤❤😊😊😊❤❤❤❤❤😂❤❤❤❤❤❤❤
පිස්සු විකාරයක්..😒
🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😂
ANUHASGE CRICKET JAYA ANUHAS AMMA KATHA NOKARA I...SAMADI KATHA NOKARA I..
ANUHAS SRI LANKA VE NAHA VAGE...