සුකී රෂ් 24

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 38

  • @Hashinika-o3r
    @Hashinika-o3r Год назад +7

    බෝම්බයක් ලගයි නේ රිතූ අක්කී... ලස්සනයි කතාව වෙනදා වගේම අදත් ❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Год назад +2

    කතාව හරිම ලස්සනයි මොකක් හරි දෙයක් ලගයි වගේ කරදරනම් එපා ඒ සතුටට ඇස්වහක් නම් වදින්න එපා 👍👍🌹🌹❤️❤️😀😀😀

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා Год назад +1

    ගොඩක් ලස්සනයි හදවතට දැනෙන්න කතා ලියන ඔයාට ගොඩක් පින්❤️❤️ගොඩක් ආදරෙයි sis❤️

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 Год назад +1

    ගොඩක්ම ලස්සනයි වස්තු ඔයාට ගොඩක්ම පින් ☺බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න

  • @MaduraPiyantha-lv4bq
    @MaduraPiyantha-lv4bq Год назад +1

    අක්කා අසනීප නිසා කමෙන්ට් කරන්න බැරි උනා. ලස්සනයි කතාව . ඒ උනාට ඒකාකාරී බවක් දැනෙනවා. පොඩි බාල්දියක් දාන්න. හරියට ෂේන් ට වගේ. මොන බාදක ආවත් ෂේන් ගේ රපුගේ තේරුම් ගැනීම නිසා ආදරේ න් හිටියේ. හැබැයි ලොකු ප්‍රශ්න එපා. බුදුසරණයි.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Год назад +2

    ඒආදරේටවරදක්නම්වේන්න ඒපාදෙන්නමපවු❤❤❤❤❤❤❤❤කතාව නම් ලස්සනයි මැණික ❤❤❤❤❤❤බුදු සරණයි 🙏💖💖💖💖💖👍

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 Год назад +1

    පොඩි පොඩි ප්‍රශ්න ආවට නම් කමක් නෑ ලස්සනයි.හැබැයි හොඳ end එකක් ඕනේ dear..

  • @nethmisadunika-uz2lm
    @nethmisadunika-uz2lm Год назад +1

    partiyata sunamiyak ei kiylath hithenawa 😮monawa kalath denna wen krnna epa adrei e adaret❤❤❤❤

  • @isharaggamage2891
    @isharaggamage2891 Год назад +2

    ලස්සනයි❤❤❤ රිතූ

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm Год назад +3

    ඔය පාටි එක අස්සෙ මොනවා වෙයිද මන්දා.දෙන්නව ඈත් කරන් නැතුව ඕන දෙයක් .ආදරෙන් ඉන්න අය වෙන් උනහම හිත රිදෙනවා අනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induperera8804
    @induperera8804 Год назад +1

    ane oya party eke kauru idida danne na.. ane dennata pashnayak nam wenna epa.. niyamai adath.. thank youuuu... ❤❤❤

  • @mareemari5899
    @mareemari5899 Год назад +2

    ❤❤ ලස්සන යි කතාව

  • @AnjanamadushanPemasiri
    @AnjanamadushanPemasiri Год назад +1

    adath goodak lassanai kathava

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 Год назад +2

    ලස්සනයි මැණික කතාව කීයන්න වචනනෑ❤🎉

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 Год назад +1

    හැම හැඟීමක් ම කුළුඳුලේ විඳින්න ලැබුන ප්‍රේමයක අයිතිකාරයෝ.

  • @ayeshanadei3449
    @ayeshanadei3449 Год назад +1

    ❤❤❤ ලස්සනයි rithu

  • @nethuchathurya8843
    @nethuchathurya8843 Год назад +2

    ලස්සනයි කතාව ❤

  • @anjanabithuni339
    @anjanabithuni339 Год назад +6

    ඇබ්බැහි වෙලා දැන් අක්කගෙ කතා වලට 🥺

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c Год назад +1

    ලස්සනයි දෙන්නා වෙන් කරන්න එපා.. ♥️♥️♥️♥️♥️

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 Год назад +1

    බල්දි එපා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️❤️🌹❤️♥️♥️තුනකෙන් ආදරේ එපා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Год назад +2

    ලස්සනයි දෙන්නා වෙන් කරන්න එපා ❤❤❤❤

  • @nayanasanji8823
    @nayanasanji8823 Год назад +2

    ලස්සනයි ❤❤❤

  • @Chathori
    @Chathori Год назад +2

    Lassani manika ❤❤❤❤

  • @PiumiAnuradha-h6j
    @PiumiAnuradha-h6j Год назад +1

    Mata hithenne suki gena hopes thiyn inna kolla othanta anawa neththam oya hotel ake lokka aya😅😅😅

  • @RuwaniJani
    @RuwaniJani Год назад +1

    kathawa godak lassani wenada wagema❤

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 Год назад +2

    Party එකේදී මොනවා හරි වෙන්නද යන්නේ

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Год назад +1

    Super

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 Год назад +2

    පාර්ටි එකට ආලෝක මහත්තයා එනවවත්ද😂😒💔 ඕන එකක් දෙන්නා වෙන් නොවෙන විදිහට හොදේ

  • @ShamallyPiyangika-kg4nk
    @ShamallyPiyangika-kg4nk Год назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthacalistus5517
    @samanthacalistus5517 Год назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 3 дня назад

    ❤❤❤❤❤🎉🎉🎉

  • @Ashensamu
    @Ashensamu Год назад +2

    ❤❤❤

  • @yasangasathyanjali-dn1lx
    @yasangasathyanjali-dn1lx Год назад +1

    පාර්ටි එකේදි කොල්ලගෙ ගෙදර කාට හරි මාට්ටු වෙලා ලව් එකට බාල්දියක් පෙරලෙයි කියලා හිතෙන්නෙ මට විතරද

  • @amilakumara9099
    @amilakumara9099 Год назад +2

    👍👍👍👍🤗🤗🤗🤗🤗❤❤❤❤🥰🥰🥰🥰🥰💐

  • @leonieockers5699
    @leonieockers5699 Год назад +1

    Ane akkiyo bombth epa baldith epa plzzzz

  • @AnupaKumarage
    @AnupaKumarage Год назад +1

    මං කියන්නද.පාටි එකට එන්නෙ රශ්ගෙ තාත්තා වෙන්නැති .කෙල්ල දන්නෑ නේද මාමන්ඩි ඇමතියෙක් කියලා.දැන් ඉන්න ගොං ඇමතිංගෙ හැටියට කියන්න බෑනෙ .වලං කඩේ ගොනා වගේ කුරූලු ජෝඩුවට අනින්න තියන්න එපා.

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama Год назад +1

    baldinan peralanna epa alokawa ehema genath

  • @pubghs4229
    @pubghs4229 Год назад +1

    Loku dayak wenna nada yanne daruwo