harih malli. me sathiye exam 3 month plan ekak genava,eke vidiyata karanna ema unoth.ita amatharava kiyanna oni tika comment ekakin hari dannam eke man.❤️🌼
I'm in grade 10 now akka 💗.This vedio is very useful for improve my mathematics knowledge.💖Grateful for your valuable help akke...🥰God bless you and may the triple gems bless you my princess ❤️🌸
@@SamudraSamu-i8q I feel so happy to hear that nanga and it's my pleasure to share what I've learned with others. So wish you good luck with your ols and future nangi.❤️🌼
nangi maths vage ekama padam kotasen nemei hinda enne english valata exact A ekakata yanna karanna oni de mata kiyanna amarui. habai oya mehema oyage uparimen karanna.oya karana tharamata honda result ekak daganna puluwan vei. ol first paper eke test 6 and 8 writings deka nethuwa,anik rashna 6 godak lesi.oyata karanna thiyenne 2016-2023 venakn paper vala prashna tika dawasa gane eka digata karana eka.den hema paper ekema rupayak balala his then puravanna thiyeno neh,first paper eke,e tika eka digata dawasak aran karanna oyah. W mattame hinda words ehema english vala amaru vei,habai ekata oya yt discussions balanna past papers gena discuss karapu. first eke vediya nethath second eke godakma grammar balano.ekata mulin text book deka ganna,eke pitu okkoma peralan yanakota grammar kiyala athi neh,eke mathruka tika liyaganna koleka. itapsse yt video balana gaman thamai hadaganna venne,text book eke ekata adala abyasa tika karanna.first paper ekata lakunu score karanna balanna uparimen. puluwan tharam veda karanno.dawasakata eka gane writings liyanna practice karanna. okkoma liyaganna beri unath writings noliya enna lesthi venne nethuwa,puluwan uparimen liyanna nam oya writings vala mul tika hari karanna balanna. maths vage theory nethi hinda amaru vei muladi writings liyanna. ekata karanna thiyenne puluwn tharam sinhalen hithala english valata translate karana ekah. past papers tika aniva kanna 2016 indan ,amaru evai marking balala therum ganna mokdda kohomadaa uththare avith thiyenne,ai ehema kiyala. writings vala marking eka kiyavala balanna liyanna kalin.yt eke ruclips.net/video/B88EddE20Yg/видео.htmlfeature=shared me channel eke writing ekak liyanna structure ekak deno.ekenma liyanna purudu venna exam ekatath. Ehenm all the best nanga. W eka A/B karana eka lesi neh,habai beri deyak nemei.ithim oya veda karana tharamata aniva result ekak labewi honda. -Daizy❤️🌼
mm 2019-2023 venakn deparak vithara karanna balanna.eka digata eka vage prashna eka parak karala.anthima full papers time thiyala. oyata thiyena veda karanna puluwan time ekath ekka 2016-2019th karanna one nam.eth kalin kivva tika athi,eth ekkama 2023 ui me avurddei model paper ekath karanna hoyan ❤️🌼
Voice කරපු එක චුට්ටක් unstable guyzz
Sorry for that.❤🩹
‼️👇
පල්ලෙහා link එකෙන් ජ්‍යාමිතිය ප්‍රමේයයන් 42ම තියන pdf එක download කරගන්න.
පිටු 11ක් විතරක් තියන එකේ පුලුවන්නම් print කරගන්න. ඒක වටිනවා..✨
drive.google.com/file/d/1EV6qXviBU3Bl4i06aWOfTgRaY4kS-z8_/view?usp=drivesdk
-Credit goes to the respective owner-
ඉතිම් video එකෙත් කිව්වා වගේම pastpapers ටික *practice practice practice* කියලා තමයි මට කියන්න තියෙන්නෙ.😁
ඉතිම් අන්තිමටම
*"දිනනවනම් දිනන්න ඕනි ආයෙ ඇඬෙන්න වගේම,*
*කරනවනම් කරන්න ඕන ආයෙ "තව ටිකක් වැඩ කරල තිබ්බනම්" කියල නොහිතෙන්නම"* 😉🔥❤️🔥
මේ video එක වැදගත් උණා නම් like කරලා මගේ Daisy'S Diary channel එකත් subscribe කරලා තියාගන්න.
මන් සතියක් ඇතුළත ඔයාලට *O/L 3Months Study Plan* එකක් අරගෙන එන්න හිතන් ඉන්නවා.
එහෙනම් friendzz,
Good luck for all.❤
Stay Tuned,
Magic is yet to come.
Daizy♥️🌼
@@DaizyS_diary Voice eke loku awulak na.. පැහැදිලිව තියෙනවා කියන දේ..
Thank you soo much ..
තමන් දිනන්න වැඩ කරගෙන තව කෙනෙක්ට වචනෙන් හරි කොහොම හරි උදව් කරගෙන යනකොට තමන් දිනනවා ෂුවර්..
ඒ video එකත් එනකම් බලන් ඉන්නවා..
පරිස්සමින් ඉන්න
ඔයාගේ වැඩත් හොඳට කරගන්න
All The Best.
💪💪❤️💜️💐
Wish you the same🔥
@@DaizyS_diary Thank you 💪
Science , Sinhala , History මේ තුනටත් ඉක්මනින් පුළුවන්නම් දෙන්නකෝ අක්කේ ලොකු උදව්වක්😢❤
harih malli.
me sathiye exam 3 month plan ekak genava,eke vidiyata karanna ema unoth.ita amatharava kiyanna oni tika comment ekakin hari dannam eke man.❤️🌼
ඇත්තටම වැදගත්. කිව්ව විදියට කරනවා..
Thank you soo much video eka genawata..😇❤️💪💜️
My pleasure❤️🌼
@@DaizyS_diary ❤️💜️
Thank you Akka ❤😊
Welcome 😊
Ane akki since ekata dennakoo🥺
sure nangi man gennam me mase athule
Next ekay study plan ekay papers karana widya denna
eka thamai genne nangi❤️
❤
Anith subject walatath A gnne kohomada kiyla ikmanata videos karanna akka 🥹
@@idolat10 suree❤️🌼
Thank you akke ❤❤
My pleasure nangi❤️
Akke oya dan A/L da❤
ov nangi❤️🌼
Science නේද අක්කා කරන්නෙ.🥰
@@SamudraSamu-i8q ov neh🙃❤️
I'm in grade 10 now akka
💗.This vedio is very useful for improve my mathematics knowledge.💖Grateful for your valuable help akke...🥰God bless you and may the triple gems bless you my princess ❤️🌸
@@SamudraSamu-i8q
I feel so happy to hear that nanga
and it's my pleasure to share what I've learned with others.
So wish you good luck with your ols and future nangi.❤️🌼
akke puluwan ikmanata stdy plan aka ikmanata gennakoo plzz❤😢
sure nangi,man uparima try karanava❤️🩹
Ow
විද්‍යාවට A akak ganne khomada video akak gennako😊
sure malli chuttak late unath exam ekata kalin me mase athulatha man genna balannam.❤️🌼
Akke english w idm masa 3 A ekak gnn heti kiynnoko ikmnt 🥺
nangi maths vage ekama padam kotasen nemei hinda enne english valata exact A ekakata yanna karanna oni de mata kiyanna amarui.
habai oya mehema oyage uparimen karanna.oya karana tharamata honda result ekak daganna puluwan vei.
ol first paper eke test 6 and 8 writings deka nethuwa,anik rashna 6 godak lesi.oyata karanna thiyenne 2016-2023 venakn paper vala prashna tika dawasa gane eka digata karana eka.den hema paper ekema rupayak balala his then puravanna thiyeno neh,first paper eke,e tika eka digata dawasak aran karanna oyah.
W mattame hinda words ehema english vala amaru vei,habai ekata oya yt discussions balanna past papers gena discuss karapu.
first eke vediya nethath second eke godakma grammar balano.ekata mulin text book deka ganna,eke pitu okkoma peralan yanakota grammar kiyala athi neh,eke mathruka tika liyaganna koleka.
itapsse yt video balana gaman thamai hadaganna venne,text book eke ekata adala abyasa tika karanna.first paper ekata lakunu score karanna balanna uparimen.
puluwan tharam veda karanno.dawasakata eka gane writings liyanna practice karanna.
okkoma liyaganna beri unath writings noliya enna lesthi venne nethuwa,puluwan uparimen liyanna nam oya writings vala mul tika hari karanna balanna.
maths vage theory nethi hinda amaru vei muladi writings liyanna.
ekata karanna thiyenne puluwn tharam sinhalen hithala english valata translate karana ekah.
past papers tika aniva kanna 2016 indan ,amaru evai marking balala therum ganna mokdda kohomadaa uththare avith thiyenne,ai ehema kiyala.
writings vala marking eka kiyavala balanna liyanna kalin.yt eke
ruclips.net/video/B88EddE20Yg/видео.htmlfeature=shared
me channel eke writing ekak liyanna structure ekak deno.ekenma liyanna purudu venna exam ekatath.
Ehenm all the best nanga.
W eka A/B karana eka lesi neh,habai beri deyak nemei.ithim oya veda karana tharamata aniva result ekak labewi honda.
-Daizy❤️🌼
📝 *English වලට ලේසියෙන් ම A එකක් ගන්නෙ කොහොමද...?📝*
*English කියන්නේ ඇත්තටම ගොඩාක් අයව shock කරන subject එකක්. ඒක එහෙම වෙන එක එක අතකින් සාධාරණ දෙයක්. මොකද language එක අපේ මවුබස වගේ නිතර පාවිච්චි කරන ඇහෙන එකක් නෙමේනේ.*
*ඒත් ඔයා කවදා හරි high clz අයත් එක්ක ගැටෙන්න ගත්තම තේරෙයි. මේවා අපිව සනසගන්න අපිම හදා ගත්තු ඒවා විතරයි කියලා. ඉතින් විෂය ගැන කලකිරිලා නම් ඉන්නේ ආයේ විශ්වාසේ ගොඩනගාගන්න සහෝ.😂පේන තරම් සටන දරුණු නෑ 🙂 හිතන්න English වලට A එකක් දැම්මොත් එන ගැම්ම ගැන 😌❤️.*
*_Then. අපි බලමු කොහොමද O/L paper එකේ සංසිද්ධිය කියලා._*
* සමහර අය දන්නවත් ඇති අනිත් අය දන්නෙත් නැතුව ඇති. කොහොම හරි English O/L paper එක හැමදාම හැදෙන්නේ එකම structure එකට. ඒක syllabus නෙමේ මොනා පෙරලුනත් වෙනස් වෙන්නේ නෑ. ඉතින් මං කියන විදිහට try කරලා බලන්න.ඔයාට ගොඩ යන්න පුළුවන්.
*1.ඔයා ඉස්සෙල්ලම English O/L Past papers ටික හොයා ගන්න.වෙන මොනවත් ඕනේ නෑ 😊. අනිවාරෙන්ම marking scheme එකත් ඕනේ හැබැයි. (For Self study)ඔයා දැන් grade 11 වල නම් 2016 ඉඳලා papers ටික ගන්න. ඊට කලින් ඉඳලා ගත්තත් ප්‍රශ්නයක් නෑ. මං කලින් අර විදිහට කිව්වේ මහා ලොකු කාලයක් නැති හින්දා ඔයාලට😐.2016-2023 දක්වා papers වල කලින් අවුරුදු වලට වඩා ලේසි කරලා තියෙනවා. කලින් ටිකත් කරන්න ගන්න හම්බුනොත් ඉතිම් ගොඩ.👍*
*02. I paper එකේ test 8 k තියෙනවා 1 කට 5 ගානේ. Full marks try කරන්න. එතකොට ඔයා 2nd එකේ 35ක් ගත්තත් එතකොට A එකක.🙂👌2nd paper එක grammar එක්ක දුවන එකක්. ඒ හින්දා එකේදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ.*
*✅Test 1/Test 2/Test 9/Test 11- Word classes :*
🌀Nouns
🌀Verbs
🌀Adjectives
🌀Pronouns
🌀Adverbs
🌀Prepositions
🌀Conjunctions
🌀Simple Tenses
*ඔයා ඉස්සෙල්ලම මේ ටිකේ short note එකක් හදාගන්න. School note/Clz notes වලින් හදාගන්න try කරන්න. අපේ short notes share කරන්නත් try කරන්නම්.*
*✅Test 3-Picture descriptions*
*මේක ඔයාට ලේසියෙන්ම ලකුණු හොයා ගන්න පුළුවන් එකක්. ඔයා ඉස්සෙල්ලම instructions කියවන්න ඕනේ. සමහර වෙලාවට Use only one word කියලත් තියෙනවා.🙊ලකුණු තීරණය වෙන්නේ හැබැයි ඔයාගෙ vocabulary skills මත. ඒ හින්දා මේ papers වලින්ම අලුත් වචන හොයා ගන්න.*
*✅Test 4/Test 5/Test 7/Test 10*
🌀Notices
🌀Short paragraphs
🌀Poems
🌀Filling blanks using Tenses
🌀Dictionary pages
Paragraph එකකින් answers, ලියන්න තිබ්බොත්, බාගෙට එහෙම ලියන්නත් එපා. ඒකම copy paste කරන්නත් එපා.🙂අමාරු එකක් තිබ්බොත් ඇලිල ඉන්නේ නැතුව ඉස්සරහට යන්න mark එකක් දාල. ආපහු check කරනකොට try කරන්න.කොහොමත් paragraph එකක පිටින් උත්තර හොයන්න නෑ. ඇතුලෙම තියෙනවා.
*✅Test 6 - Notes and notices writing*
*ඔයා ඉස්සෙල්ලම එක note එකකුයි එක notice එකකුයි ලියලා ඒකේ structure එකට හුරු වෙන්න. Marking scheme එකෙන්ම ගන්න. වැරදි හොයන්න නෑනේ ඒවගේ. ඉස්සරහට එන ඒවාට අදාල දේවල් විතරක් වෙනස් කරලා ලියන්න*🤫❤
✅ *Test 8/Test 16-Free writing and guided writing*
*Short paragraph එක, Essay එක, Story(ලියද්දී සැලකිලිමත් වෙන්න. කපන්න තියෙන ඉඩ කඩ වැඩි), Speech එක නෙමේ මොකක් තොරගත්තත් tense එක ගැන අනිවා බලන්න. නැත්නම් ඉවරයි. ලේසිම එකක් හොයා ගන්න.මේවා කට පාඩම් කරන්න යන්න එපා 🙂ඔයාට tenses ටික හොඳටම පුළුවන් නම් සිංහල රචනා ලියනවා වගේ ගලන අදහස් ටික සරල English වලින් ලියන්න 😊*
✅ *Test 14*
*Bar graph, Pie cahrt, Venn diagrams(වෙන් රූප සටහන් ), tables, formal and informal letters. මම කියන්නේ letters වලට වඩා ඔයාට graphs ලිව්වම ලකුණු ගන්න ලේසි කියලා. ඒක ඔයාගෙ කැමැත්ත මත තමා. graph ලියන්නත් එක structure එකකටම හුරු වෙන්න. එතකොට ඔයාට තියෙන්නේ ප්‍රශ්නෙට අනුව data input කරන්න විතරයි. Letters වලත් opening එක ending එකට අදාල statements පාඩම් කරගෙන තියා ගන්න. Format එක ඒම වරද්දන්න එපා. මොකද අපි ලේසි කියලා හිතන දේවල් අනිත් පැත්තට වැරදිලා තියෙන්න පුළුවන් 😢.*
✅ *Test 12-Whole Tenses*
*අන්තිමේටම වැඩිපුර අවදානෙ දෙන්න ඕනි මේකට. Grammar වල අපිට වරදින එක කොටසක් මේක. Pargraph එකක් වුනත් tenses වලින් blanks fill කරන්න එනවා. ඔයා Passive voice වගේම Active voice එක chart එකකට අනිවාරෙන්ම හද ගන්න ඕනේ.ඊට පස්සේ ඒක වතුර වගේ පාඩම් කරන්න.Passive voice wala rules ටික මතක තියා ගන්න...😊*
*දැන් තියෙන්නේ ගේමට බහින්න. Short notes හදන්න.ඔයාම හද ගත්තොත් ඔයාට වාසි. බැරි අය ඉන්නවනම් කියන්න. අනිවා Sup කරනව.මේක මගේම මන් ගොඩ ගිය ක්‍රමයක්💯.Don't Give up Try your best...අනිවා english වලටත් A එකක් ගන්න වැඩ කරන්න..*
copied-
@@DaizyS_diary ane thank you akka 🥺❤️
Akke mn 10 wasre inne mata ganan walta 28 i karanna deyak kiyannko dan nam epa wela inne 😢😢
malli/nangi ekata man venama video ekak gennam.
ethakan oya puluwan tharam school or cls eke ugannana velave ahan inna ,hariyata komada gaana hadanne kiyala balaganna.
itapsse sir gana hadala ivara vela oya board eka balan hadanne nethuwa oyata theruna vidiyata hadanna balanna.
gedara avahamath text book abyasa tika karanna
e vagema cls eke karana papers,ganan aye gedara avith eka parak edama practice karanna katu kolavala.
yt video ona tharam thiyeno,den indanma hadan yanna,ganan vala adithalama vath hariyata vatila neththan gr.9 text book eke padam piliwelata yt eken hadan issrahata yanna.eke abyasa vala ahabuwen gaththu ganan karala balanna oyata puluwanda kiyala.
puluwan nam eka paper ekak karahama eke 100k gannavamai kiyala hithan dethun para karanna.kalin parata vada lakunu 5k hari vedi karagannava kiyala ekama paper eka practice karanna.
man video ekakuth megena gennam issrahata.
ehenm veda tika karan yanna malli/nangi.
asaven karannako,veda karana peya ganata tharuvak denna hemadama.ethanadi oya hemadama ganan valata velavak ven karaganna aduma miniththu thihak vath.sathiyakata ganan valata vitharak tharu gana 10k ekivve peya bageta tharuvai nam tharu 20k dalama inna try karanna.
ganan godakma lesi,basics tika hariyata vatila neththn thamai epa venne,ekata ol valata kal thiyena eke denma indan gr.9 padam tikath hadan yanna.❤️✨
oyalata beri nam katada puluwan hah,ithim gemmata me vede asawen karamu kollo/kella.
All the best hah❤️🌼
Past papers awurudu kiyakada karnnaonne
mm 2019-2023 venakn deparak vithara karanna balanna.eka digata eka vage prashna eka parak karala.anthima full papers time thiyala.
oyata thiyena veda karanna puluwan time ekath ekka 2016-2019th karanna one nam.eth kalin kivva tika athi,eth ekkama 2023 ui me avurddei model paper ekath karanna hoyan
❤️🌼
අනේ අක්කෙ මට එපා වෙලා තියෙන්නෙ ගනිතය බැරුව 😣💔😖😖😖😖😖
@@kaveeshaaay video eke vidiyata karala balanna malli,video eke kivva vage golden tip eka hemadama miss nokara karana gaman eka eka ganan varge hadan yanna issrahata.baga gana beri nam eke video ekak man kivva channels thunen baluwa,past papers ganan tika haduwa.veradei mulin mulin habai,marking ekath ekka balanna ai oyage varadune kiyala.
puluwan tharam first paper eken vagema prasthara,nirmana,kulaka,fx sankyatha vage second paper eketh lesi ganan valin lakunu daganna.eka godakma lesi.2016-2023 venakn papers tika karahama eka digata deparak vithara oyatama therewi.
paper discussions balanna,past papers vala veraduna prashna valata.
asawen karannako malli lakuna gane vedi karaganna oyata beri nam katada puluwan kiyala hithala,me loke godak dewal beri neh karanna,ekata api try karanne nethi ekai avula.😊
oya lakunak hari godadagaththanam ekata sathutu vena gaman issarahata yanna.
evenuven oyage mahansiya vagema time eka denna.Maths valata honda result ekak demmahama katada hah eke gemma❤️🤭🔥
ehenm All the best kollo!!