අනුරත් එක්ක දින්න ධනංජය | New Zealand Tour of Sri Lanka 2024 | Pre & Post Match Chat
HTML-код
- Опубликовано: 15 ноя 2024
- අනුරත් එක්ක දින්න ධනංජය | New Zealand Tour of Sri Lanka 2024 | Pre & Post Match Chat
#NewZealandTourofSrilanka #srilankacricket #hardtalkwithue #Cricket #NZvsSL - Спорт
ඇත්තටම ගොඩක් සතුටුයි අපේ ටීම් එක මේ play කරන විදිහ දැක්කම, ඒවගේම මේ playing style එක sustain කරයි & improve කරගනී කියලා හිතනවා.
Fan කෙනෙක් විදිහට උපරිම sup එක අපේ රටට දෙනවා ♥️🇱🇰
Huge respect to u aiye on doing your responsibility as a citizen.
දිනන්න තිබ්බ PAK match දෙක පරාද වෙන්න දිමුත් නායකයෙක් ව්දියට ගත්ත තීරණ හේතුවක් වුනා.ඒ දෙකත් DDS කැප්ටන් කරා අපි match දෙකම දිනුම්.එහෙම වුනානම් අපිට final යන්න ලොකු අවස්තාවක් තිබුනා.දිමුත්ට නායකත්වය එපා කියද්දිත් එයාටම දීලා ඒ match දෙකම කෑවා.DDS තමයි මෑතකදි දැක්ක හොදම නායකයා.මොකද ground එක මැදදි වගෙම එලියෙදි ගන්න තීරණ ගොඩක් දුරට සාර්ථකයි ❤
එක match දෙකම දෙතැනක ගහපු එක තමා පරාදනේ නැත්තන් අපිට 1-1 විදිහටවත් දිනන්න තිබ්බා දිමුත් ගේ වැරද්දක් කියන්න බැ
අපේ test team එකේ cap හිටපු cap ලගෙනුත් සහය ගන්නවා anji chandi දිමුත් dds ඔය set එකම
@@akashbro3916 මොකද වැරද්දක් කියන්න බැරි 1match එකෙ අසාර්ථක වෙච්ච සදීරව දෙවනි match එකෙත් ගැස්සුවා කමිදුව match 2 bench එකෙ තිබ්බා.සදීර එකම ව්දියට innings 4 ම out වුනෙ.කමිදුව සෙල්ලම් කෙරෙව්වනම් match එක වෙනස් වෙනවා.අනික ගාල්ලෙ match එකෙ PAk වුන් 4th inning එකෙ එලවලා ගැහුවෙ කිසිම attacking field set කරෙ නැති කමින්..
💯
අනිවා මේ රටේ හැමදෙම අපි කතා කරන්න ක්‍රියාවෙනුවෙනුත් නන්වන්න ඔන👍🇱🇰♥️
🙏
Nice video😍 one of the favourite content creater❤️
Thank You 🙏
Judith erosh is perfect!!!
Our main coach is climbing a grease pole!!
I think Prabath's eventual successor will be Wanuja Sahan, not Embuldeniya
Probably, But at the same time I would like to see a progression strategy considering our shallow resources...
Super video ❤❤
Thank you very much!
❤️💯
🙏🖤
තිබ්බ ප්‍රශ්නෙ අයියා මෙච්චර දේශපාලනිකව inactive උනේ කියල අන්තිම වෙනකන්
Art of War කියවන්න!
Aus Vs Ind series eka one sided unoth eka lankawata wasi. Habai ithin ehema wenna chance adui
People called "Lothayo", thats why they play like this, otherwise they play like babies.
Really 😅
Milan replace karai godak durata lahiru kumarata
embuldeniya is good spinner no doubt but but in a crucial matches we can’t take risk.the point u mention that prabath have to take rest is also pointless.the last test in england he rested.then after like 20 days later he played the new zealand first match.he had enough rest.u so funny mate 😂
Healthy to have a good laugh from time to time! Glad to be of service mate! 😁
Ane Machan Embul Perform nathuwa Eliyata giye, Prabath perform Karana welawe oya monada me kiyanne , Come On , Talk Real Man ,Don't represent
ඔයා හිතන් ඉන්නෙත් 76ක් රට කෑවා කියලද😂😂😂
Nthnam hadalada modyo 😂 thw tik dwskin balann kapu hati 😂 hadiym bn ewa dklwth
@@sacheeclips 76 කට කලින් ලංකාව කොහොමද තිබ්බෙ.ලංකාවෙ මිනිස්සු කොහොමද ජීවත් උනේ කියලා හොයලා බලපන් ඔක්කෝටම කලින්.එතකොට තේරෙයි ඕක ඇත්තද් බොරුද කියලා.ඔය 76 ක සාපෙ කියන්නෙ ජවිපෙ බලය ගන්ඩ හදපු ජනප්‍රිය බොරුවක් විතරයි
Prime Form eke idan Wicket Dana kenata mona breakda? Don't favour Embul, Prbath Hard Earned Opportunity he is performing well , Not good you are Supporting against Prabath
තෙරුම්ගැනීම ඉතින් ඔබතුමාගේ දෙයක්...