Duava, The LJ, DKM - Anduru Yaame අදුරැ යාමේ (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 2,3 тыс.

  • @Duava
    @Duava  Год назад +63

    Come to my concert in Colombo July 22nd! Here's the link ♥️ mytickets.lk/event/colombo-rain/1069

    • @HARSHAHD8
      @HARSHAHD8 Год назад +1

      We Want It Again ❤

  • @gappiya
    @gappiya 3 года назад +1842

    Still looking for words to describe this masterpiece. 🔥🔥🔥🔥

  • @emp1re97
    @emp1re97 3 года назад +465

    සිංහල සිංදුවක් උනත් මට western vibe එකක් එන්නෙ 😘❤

  • @Senehazaa
    @Senehazaa 3 года назад +560

    Gammanen set unehhh Costaage❤📈!

    • @thiloshanapeiris6678
      @thiloshanapeiris6678 3 года назад +16

      අනිවා..💥❤️‍🔥මමත්..දැනගත්තේ ඒකෙන්....මගෙනුත් ෆුල් sup එක...👍👍

    • @asilamalaka6331
      @asilamalaka6331 3 года назад +5

      Ekenam gmmk tama.. 🇱🇰 ❤️

    • @dream_to_korea
      @dream_to_korea 3 года назад +8

      අඩෝ සිරාවටම සුපිරියක් තමයි

    • @lifeinczechrepublic6430
      @lifeinczechrepublic6430 3 года назад +12

      මාත් එහෙමයි බන්.ජය ශ්‍රී වේවා කොල්ලො. ආදරෙයි Duava.🇱🇰🇨🇿

    • @ajinduwara7547
      @ajinduwara7547 3 года назад +3

      අනිවා ❤️‍🔥

  • @supunbatagoda8061
    @supunbatagoda8061 2 года назад +102

    එක පාරටම මම හිතුවේ පට්ට පරණ, අපි O/L, A/L කරන කාලේ (2005 - 2010) කාලේ සිංදුවක් කියලා.
    මරු melody එක වගේම ඒකට match වෙන voice එක. ❤️🤟

  • @emanside3519
    @emanside3519 3 года назад +162

    100M+ views තියෙන්න ඕන සින්දුවක් ♥️♥️⭐

    • @Music-sf6wz
      @Music-sf6wz 3 года назад +6

      ඇත්තෙන්ම ☝️🎶

  • @pansilukulasekara3316
    @pansilukulasekara3316 3 года назад +336

    2000-2010 ලංකාවේ music වල තිබ්බ international standed එක මතක් උනා 🖤

  • @travelvibes5835
    @travelvibes5835 3 года назад +272

    යකෝ shock උනා මචං උබට සිංහලත් පුලුවන්ද? පට්ටම ලස්සනයි බං voice එක 🥺❤️🇱🇰

    • @lochanachandun4723
      @lochanachandun4723 3 года назад +12

      Sirawatama bn 🥰

    • @ravindujayaweera4532
      @ravindujayaweera4532 3 года назад +7

      Ow bn

    • @mihinduhansaka3043
      @mihinduhansaka3043 3 года назад +26

      ඒක තමා බං.. මේ විදියට සිංහල සිංඳු කියන්න බෑ කියලා හිතුවේ.. වැඩ්ඩෙක් තමා ඉතින්.. 1M ගහනවා.. sure..

    • @travelvibes5835
      @travelvibes5835 3 года назад +17

      @@mihinduhansaka3043 අනිවා බං අපේ කොල්ලෙක් අනිව සප් එක දෙමු ❤️❤️🇱🇰

    • @jay9.1
      @jay9.1 3 года назад +5

      @@travelvibes5835 😎😎😎

  • @Alone-dh8yk
    @Alone-dh8yk 3 года назад +213

    Duava ගේ සිංදු ඔක්කොම ඇහුවා අම්මෝ ඒ කටහඬ😭
    මේ comment එක දකින අය දන්න හැමෝටම කියන්න මේ channel එක subscribe කරන්න කියලා ඒ වගේම share කරන්න මොකද මෙයා ගොඩක් talented කෙනෙක් කවදාහරි දවසක අපේ රටේ නම ලෝකෙට ගෙනියයි🇱🇰
    Duava අපි ඔයාට ගොඩක් ආදරෙයි 🥺❤️🌹

  • @rathugt4178
    @rathugt4178 3 года назад +186

    Yohani won India. You should win the Globe ma man! Such a talented guy!❤

  • @sudeeradilshan
    @sudeeradilshan 2 года назад +69

    අහනව අහනව අහනව පිස්සුවක් වෙලා ඕයි...❤️🔥🎧💥

  • @shavindadilshan1534
    @shavindadilshan1534 3 года назад +148

    කොස්තගෙ සින්දුවෙත් අහන්න ආසම කෑල්ල තමයි ඔයා කියන ටික 🥺🥺🥺❤️

  • @dlakmini338
    @dlakmini338 3 года назад +253

    ගම්මානේ සිංදුවෙන් මේ ආර්ටිස්ට් ව දැනග්ත්තෙ.. ඇත්තටම ලස්සන යි... සුපිරි ඉදිරියටම යන්න ජය වේවා ❤️🎶🎙️

  • @DKMOfficial
    @DKMOfficial 3 года назад +82

    Let’s go my brothers 🔥

  • @ShenalGunasekera
    @ShenalGunasekera 3 года назад +76

    ඉන්ටනැෂනල් ලෙවල් මෙලඩියක්. පට්ට!

    • @thisaraneelawala7442
      @thisaraneelawala7442 2 года назад +1

      International melody ekak thama...Little do you know

    • @dbsumic167
      @dbsumic167 2 года назад

      @@thisaraneelawala7442 ekai mekai wenas ne eka wage na

  • @GeemathBeats
    @GeemathBeats 2 года назад +15

    Again Again Again and Again.....

  • @tivavlogs
    @tivavlogs 3 года назад +109

    මෙන්න මේ quality එකේ සිංදු ටිකක් සිංහලෙන් ඕනේ. මෙක පට්ට 🔥❤🖤💛

    • @jay9.1
      @jay9.1 3 года назад +3

      😍😍🔥

  • @chalithaman2345
    @chalithaman2345 3 года назад +126

    හැංගිලා ඉන්න එප මචන් තව ටික කාලෙකින් යොහනිට වගේ සහෝදරයටත් පිටරට වලින් හොද ප්‍රතිපල ලැබෙයි ❤️‍🔥☹️ඕන් මම අද කිව්ව කියල හිතාගන්නකො

    • @Rahul-jai
      @Rahul-jai 3 года назад +6

      Duava ගේ music Quality එක සුපිරි අනිවා පොරක් වෙනවා ඉදිරියේ 🇱🇰🎻❤

    • @chuleedeera5998
      @chuleedeera5998 2 года назад +2

      මමත් සුභ පතනවා මල්ලි

  • @Duava
    @Duava  3 года назад +901

    Lyrics:
    (Pre-Hook, Duava)
    කාලෙකින් මගේ හිතේ
    නුඹේ රැව ආයේමත් මැවේ
    ඈත් වෙලා ගියේ ඇයි
    දැන් හිත පාරවයි මගේ
    (Hook, Duava)
    දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
    කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
    නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
    තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
    නුඹෙ රැව පාවි යයි ඈතට
    ඈතට රෑ
    හිතෙන් මුමුනාවී මන්
    ඓන්නකෝ මාවෙත දැන්
    මේ අදුරැ යාමේ
    (Verse 1, Duava)
    නුඹේ රැව දැන් මගෙ මනසේ
    කරකැවෙමින් තියේ
    කිසි දෙයකුත් කර නොහැකි මා
    අසරණ වෙලා
    නුඹෙ ආදරේ
    මා විදිනා විටදී
    නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා
    (Pre-Hook, Duava)
    කාලෙකින් මගේ හිතේ
    නුඹේ රැව ආයේමත් මැවේ
    ඈත් වෙලා ගියේ ඇයි
    දැන් හිත පාරවයි මගේ
    (Hook, Duava)
    දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
    කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
    නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
    තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
    නුඹෙ රැව පාවි යයි ඈතට
    ඈතට රෑ
    හිතෙන් මුමුනාවී මන්
    ඓන්නකෝ මාවෙත දැන්
    මේ අදුරැ යාමේ
    (Verse 2, The LJ)
    All the memories
    Do they mean something
    Or is it all smoke up in the air
    Should I relight the flame or should I dead it,
    Is it all the same do you even care,
    Who could I pay to delete you out of my head,
    It’s crazy at time’s I wish you was
    Back here with me other times I wish you were dead
    All these emotions,
    I’m a G gotta keep my composure,
    On the road on the stage yea I’m focused,
    Momma told me throw it out if it’s broken,
    (Pre-Hook, Duava)
    කාලෙකින් මගේ හිතේ
    නුඹේ රැව ආයේමත් මැවේ
    ඈත් වෙලා ගියේ ඇයි
    දැන් හිත පාරවයි මගේ
    (Hook, Duava)
    දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
    කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
    නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
    තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
    නුඹෙ රැව පාවි යයි ඈතට
    ඈතට රෑ
    හිතෙන් මුමුනාවී මන්
    ඓන්නකෝ මාවෙත දැන්
    මේ අදුරැ යාමේ
    (Verse 3, DKM)
    සිතුවිලි මැද හිර වෙලා මම
    ඉන්නේ කොහෙදැයි සිතමින් මා
    නුඹේ පුසුඹත් මේ රැයේ
    හා එක්ක නිදි යහනේ මා
    නුඹෙ ආදරේ
    මා විදිනා විටදී
    නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා
    (Pre-Hook, Duava)
    කාලෙකින් මගේ හිතේ
    නුඹේ රැව ආයේමත් මැවේ
    ඈත් වෙලා ගියේ ඇයි
    දැන් හිත පාරවයි මගේ
    (Hook, Duava & DKM)
    දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
    කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
    නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
    තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
    නුඹෙ රැව පාවි යයි ඈතට
    ඈතට රෑ
    හිතෙන් මුමුනාවී මන්
    ඓන්නකෝ මාවෙත දැන්
    මේ අදුරැ යාමේ

    • @vi7488
      @vi7488 3 года назад +6

      Perfect😍

    • @dilshanmihiranga3077
      @dilshanmihiranga3077 3 года назад +22

      ඇයි බං උඹ,මෙච්චර කල් හැන්ගිලා හිටියේ??..ගොඩක් වැඩ ඕනි සහෝදරයා ...මාරම ගතියි ඕයී..🎉️🎉️🎉️

    • @lahiruransara9162
      @lahiruransara9162 3 года назад +20

      English සබ් දාන්න පුලුවන් නන්, වෙන රටවල අය මේවට රිඇක්ශන් වීඩියෝ කරනව. ජාත්‍යන්ත‍රේට යන්න ඕනෙ දේවල් මේ! ❤

    • @wordpower01
      @wordpower01 3 года назад +4

      Awesome work✌️✌️✌️

    • @Idurangaa
      @Idurangaa 3 года назад +4

      obanam sabama dakshayek saho🔥🔥🔥🔥

  • @shamikaashian2824
    @shamikaashian2824 3 года назад +20

    රෑ 10 පස්සෙ මිදුලට වෙලා හෑන්ඩ්ස්ෆ්‍රී එක කනේ ගහගෙන මිදුලෙ තියෙන පුටුවෙ ඉදගෙන මේ සිංදුව අහනකොට දැනෙන මානසික සුවය🧡මනෝ ලෝකෙක පාවෙනව🙂ගැම්මක් තමා

  • @samadhimanodya8982
    @samadhimanodya8982 2 года назад +13

    හත්තිකේ මෙච්චර කල් කොහෙද හිටියේ 👀🔥❤

  • @thejanajayashan1836
    @thejanajayashan1836 3 года назад +46

    Duava රනිදු වගේ උනොත් සුපිරියක්.. ♥️✌️

  • @sachithra4471
    @sachithra4471 3 года назад +13

    මචං මේක අහන එක නවත්තගන්න බැරුව ඉන්නේ කලින් සෙට් උනෙත් නෑ ගම්මානේන් පස්සේ සෙට් උනේ සුපිරි ආආ

  • @crezywolrd
    @crezywolrd 3 года назад +57

    සුපිරි කොල්ලො කැණඩවේ ඉදන් ලංකාව ගොඩ දාන්න ගන්න උත්සහයට 💖❤️🇨🇦🇱🇰

    • @jay9.1
      @jay9.1 3 года назад +3

      🔥🔥✌️✌️✌️

    • @ranithaperera6442
      @ranithaperera6442 4 месяца назад

      eya canadawed...supiri

  • @Missa1989
    @Missa1989 3 года назад +51

    අහපු වෙලාවේ ඉදලා ඔලුවේ වැඩ කරන්නේ 'ඈත් වෙලා, ඈත් වෙලා’ දැන් දවස් ගානක් තිස්සේ...
    උඹේ start එක මෙහෙම නම් ඉස්සරහ කොහොම වෙයිද? උබට ජය🖤🖤

  • @isurumadusanka4490
    @isurumadusanka4490 3 года назад +3

    Me.#වගේ එව්වා onee issarahata godakkkkkkkk🇱🇰💪🍾🙏🙏🙏🙏🙏🙏

  • @ashenzshanaka9576
    @ashenzshanaka9576 3 года назад +10

    Tik Tok දැකලා ආවේ ප්‍රෙන් මේක Chill 🔥🔥🇱🇰

  • @thatguyvik
    @thatguyvik 3 года назад +154

    this is a masterpiece man🔥

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 3 года назад +45

    සිංහල වචන ටිකක් English Type එකට එකෙ තියෙන්නෙ වෙනම Vibe එකක් Duava × DKM 🇱🇰🇱🇰🇱🇰

  • @Rahul-jai
    @Rahul-jai 3 года назад +15

    International level 💯 මෙව්වා hit😭 වෙන්න ඕන සින්දු බන් 🇱🇰👍

  • @sachinthadilshan1010
    @sachinthadilshan1010 3 года назад +56

    මේක අහද්දී දැනෙන හැගීම වචනෙට පෙරලන්න අමාරුයි මට.දැනටම 100 පාරකට වඩා ඇහුවා.superb song❤😍

  • @sadeepanawarathna7629
    @sadeepanawarathna7629 3 года назад +36

    අදුරු යාමේ =Dusks till down🤔👀❤️

  • @sathirawattegama9580
    @sathirawattegama9580 3 года назад +163

    මේක නම් next level වැඩක්.කැත නැතුව ජාත්‍යන්තරේට පෙන්නන්න පුලුවන්.🙏🏼

    • @dream_to_korea
      @dream_to_korea 3 года назад +5

      මේවගේ ඒවා තමා ඔනෙ ❤️

    • @jay9.1
      @jay9.1 3 года назад +2

      😍😍😍

  • @creativefox5147
    @creativefox5147 3 года назад +7

    Weeknd එක පස්සේ බලනවා,අපේ එකේක්❤

  • @slnggaming3348
    @slnggaming3348 10 месяцев назад +81

    2024 මේක අහන උන් මේ කොනට🥹♥️👇

    • @Duava
      @Duava  Месяц назад

      It would mean a lot to me if you listened to my new song :) leave a like and comment for me. Thank you so much

    • @sandunsampath3035
      @sandunsampath3035 7 дней назад

      ගැම්මට❤

  • @lochi4821
    @lochi4821 2 года назад +7

    දෙයියනේ
    කොහෙද හිටියේ 😳😱
    comment එකකින් දැකලා ආවෙ ❤️😎
    හොඳ සින්දු හැන්ගිලානෙ. 😑
    දිගටම කරගෙන යන්න 🤗❤️
    Good luck !!!!

  • @maalid2095
    @maalid2095 3 года назад +26

    ඒක නම් අමුතුම රහක් තියෙන සින්දුවක් 😳
    සිංහල එව්ව තව කියමූ ✌️

  • @saltandpepper2002
    @saltandpepper2002 3 года назад +20

    pissuwak!! Wow 🤟😍
    තව සින්හල track ටිකක් කරමු ඉස්සරහට

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 3 года назад +31

    අම්මෝ බීට් එක ..පදිරී හාට් එක අනුගමනය කරනවා කියපන්කෝ බීට් එකයි සිංදුවයි❤️‍🩹🥰🥰🥰 තව සිංදු ඕන සහොදරයා 😇😇😇 මේක තමා ලයින් එක

  • @tbjay5159
    @tbjay5159 3 года назад +3

    mekanam pissuwak. 80/90 kale lankawe patangattha music wala quality eka aye awa wage.. jayawewa duava

  • @mortalengines5146
    @mortalengines5146 2 года назад +3

    Srilankan weeknd love u duava for your sacrifice to srilanka

  • @ailurophile2004
    @ailurophile2004 3 года назад +27

    "දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා" my favourite part😻

  • @skullmask3237
    @skullmask3237 3 года назад +43

    අතීකයක් වර්ථමානයක් යා කරන පාලමක් වගේ සිංදුවක්.අපි පොඩි කාලෙ අහපු සිංදු වල ආරක් ඒක්ක මේ කාලේ සිංදු වල රහක් මික්ස් වුන ගතියක් දැනුනා

  • @noobff6253
    @noobff6253 3 года назад +143

    😻👍

    • @wordpower01
      @wordpower01 3 года назад +3

      මේක සුපිරි🔥🔥🔥

    • @ude3333
      @ude3333 3 года назад +1

      අනිවා 🔥🔥

    • @jay9.1
      @jay9.1 3 года назад +2

      🔥🔥🔥

    • @100mcreations6
      @100mcreations6 3 года назад +5

      Rap නෙමෙයි බං R&B 🔥

    • @noobff6253
      @noobff6253 3 года назад +2

      @@100mcreations6 සිරාවට මට ඒ පිළිබඳව දැනුමක් නෑ😩

  • @MrFairaz
    @MrFairaz 3 года назад +32

    Internation feel ekak dunna aiye.
    Supirime supiriya ekak.
    😍😍😍😍😍😍😍😍

  • @sandunasdf
    @sandunasdf 2 года назад +4

    Find you from Kalis video.... Now Addicted.. really underated

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 года назад +39

    අම්මෝ උබ නම් පට්ට බන්. කොස්තගෙ සින්දුව දහපාරක් ඇහුවොත් උබේ verse එක සියපාරක් ඇහුවා.. මේකත් මරු🔥❤️

  • @cutedukes
    @cutedukes 3 года назад +5

    The Weeknd vibes!!! Pretty addictive my dude!!!

  • @sahanpsycho1382
    @sahanpsycho1382 3 года назад +8

    හිරිගඩු පුපුනා ❤️ ලේසියෙන් එක කරන්න බැ හැමෝටම

    • @jay9.1
      @jay9.1 3 года назад +1

      😍🔥😍

  • @jeewanachathurange5042
    @jeewanachathurange5042 3 года назад +4

    Mewwa thama oonaa....

  • @himalyalegama
    @himalyalegama 3 года назад +58

    This is unbelievable. Why, what is the bloody reason to not be hit in the Sri Lankan music industry. But useless things are always being hit. Very beautiful song. Love it !!!!

  • @KvnJ
    @KvnJ 3 года назад +49

    Best artist from Sri Lanka I've ever seen 💯

  • @udeshk.4444
    @udeshk.4444 3 года назад +6

    International 🥺🔥❤️

  • @anjanasilva3868
    @anjanasilva3868 3 года назад +10

    මේ වැඩේ දිගටම කරන්න. ඔයාට හම්බෙන්න ඕන තැන දවසක හම්බෙනවමයි. ඒ දවස එනකන් අපිත් බලන් ඉන්නව. Best of luck 🤍✨

  • @gayanrupasinghe974
    @gayanrupasinghe974 3 года назад +22

    හදවතින්ම,මාරම talent පොරක්

  • @kailashinikalansooriya5212
    @kailashinikalansooriya5212 2 года назад +3

    E girlge features maara lassnaaaiiii ❤

  • @HelaLee
    @HelaLee 3 года назад +61

    ඔය කටහඩින් සිංහලෙන් සින්දුවක් අහන්න කාලයක් බලන් ඉන්න වුනා . සුපිරිම කටහඬක් අමුතුම color එකක්.

  • @thivankadilshan
    @thivankadilshan 3 года назад +29

    සුපිරී සහෝ මේ වගේ ඒව දිගටම ඕන ඉන්ග්ලිශ් ඒවා ටිකත් සුපිරිම සුපිරි ඔයාගෙ සින්දු සේරම ටික මේ වෙනකොට බලලා තියෙන්නෙ වොයිස් එකත් සුපිරී ඔයත් සුපිරී ඔයාව ගම්මානෙ රැපට ගත්ත කොස්තත් සුපිරී කොස්තගෙන් තමයි ඔයාව මුලින්ම අදුන ගත්තේ ජයවේවා♥️

  • @kavee_dul
    @kavee_dul 3 года назад +7

    Duava Ubanam Lankawata Patta Adambara Kollek A Supiri .............English Rapper Kenek Lankawe Inno Kiyanne Me Wage Summa A ........Jayawewa Duragamanak Yamu Kollo........❤️❤️❤️❤️❤️❤️

  • @emanside3519
    @emanside3519 3 года назад +55

    මාරම සතුටුයි ලංකාවෙ සංගීතය උඩටම යනවා 🥺❤️❤️❤️ Thank you Duavo මේ සින්දුවට Great Talent මචන්❤️❤️🌟

  • @monishanindrajith1987
    @monishanindrajith1987 3 года назад +5

    දැන් නම් duava ඇබ්බැහි වෙලා😘❤️

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 3 года назад +116

    අම්මෝ කාලෙකින් ඇහුවේ සුපිරි song එකක්.. වෙනස් කලාවක් එක්ක අමුතුම song එකක්.. thanx duava bro... all the best..

    • @jay9.1
      @jay9.1 3 года назад +3

      😍

    • @tunes3173
      @tunes3173 3 года назад +2

      නියමයී😍

  •  3 года назад +44

    AMAZING! You guys did GREAT, loving this song so much! 😊
    I hope my reaction can drive a little bit of traffic 💖

  • @amydealwis4064
    @amydealwis4064 3 года назад +103

    This guy is hella talented.... Has a really soothing voice..... You deserve everything

    • @jay9.1
      @jay9.1 3 года назад +5

      😍😍😍

    • @tunes3173
      @tunes3173 3 года назад +5

      Pure talent

  • @sipsri-735
    @sipsri-735 Год назад +5

    Kaalige review eken denagaththe. Paharak❤️

  • @AmanthaRathnayake
    @AmanthaRathnayake 2 года назад +2

    Why is it the underrated people are usually the people who have the best music ?

  • @උදාරසෝමරත්න
    @උදාරසෝමරත්න 3 года назад +24

    හැමවෙලේම මේ සිංදු අහන්න තරම් ඇබ්බැහිවෙලා 🥺❤️ ඔයා නම් මරු 🥰🌺

  • @aahidalam6621
    @aahidalam6621 3 года назад +39

    100% international standard!
    Proud of you bro
    Keep 🇱🇰 name high
    Jaya !!!

  • @pasinduxl6392
    @pasinduxl6392 3 года назад +15

    Wow byutiful singhala song

  • @nandunlakshitha6567
    @nandunlakshitha6567 2 года назад +7

    Review eka dakala awe කාලි ge 🔥 pahark 🔥

  • @KasunaGimsaraWikramaginha
    @KasunaGimsaraWikramaginha Год назад +5

    ammo Duava thama ahanawa manoparakata supiri 😇😇😇

  • @--Mish--
    @--Mish-- 3 года назад +46

    සෑහෙන්න කාලයක් බලන් හිටියා Duava ගේ Voice එකෙන් සිංහල සිංදුවක් එනකන්.😍😍
    මේක සුපිරියක්!!
    Duava!! Another great singer who took Sri Lankan songs to the international arena. 🇱🇰

    • @jay9.1
      @jay9.1 3 года назад +2

      🇱🇰♥️

  • @lochasl2899
    @lochasl2899 3 года назад +6

    කී වෙනි වතාවටද අහන්නෙ කියල මතකත් නැ ❤️‍🥺🤤

  • @jaysha2569
    @jaysha2569 3 года назад +29

    පට්ට සින්දුවක් මේක ,,,duava බොක්කටම වැදෙන බිට් එකක්

  • @hiranjayavaradana3552
    @hiranjayavaradana3552 2 года назад +13

    ගම්මානෙ song එකෙන් අදුරගත්තට දැන් වෙනකොට දවසට දහපාරකට වැඩිය අහනව මෙ song එක .😇🖤

  • @chamika7536
    @chamika7536 3 года назад +3

    Sinduwa nam maru, poddak konde kapala innawako

  • @ශාන්-ඳ6ට
    @ශාන්-ඳ6ට 3 года назад +18

    ආයෙ ආයෙ අහනවා 💫🧘කටහඩට පට්ට ආදරෙයි 😘

  • @AaronBandara
    @AaronBandara 3 года назад +9

    Amoh Meeka Superbb ❤️‍🔥🥺

  • @devinw1210
    @devinw1210 3 года назад +17

    ඔය සිංදුවලට මම දැන් ඇබ්බැහි වෙලා 🔥❤️🇱🇰

  • @zhenzhen999
    @zhenzhen999 3 года назад +27

    ජාතියන්තරේට duava ගිහිල්ලා ඉවරයි❤️ මට දුක අහගෙන ඉද්දිත් මල පනින සිංදු ෆෙමස් වෙද්දී මේවට කොහොම තැනක් එන්න ඔනෙද කියලා🥺❤️

  • @hash911
    @hash911 3 года назад +4

    ලෝකෙටම යන්න ඕන එකෙක්❤🇱🇰

  • @cleoo7608
    @cleoo7608 3 года назад +5

    4:10 Your voice sounds like jungkook . Really smoothing🤗

  • @sohaibnouadir5467
    @sohaibnouadir5467 3 года назад +20

    Don’t understand a word but 🔥 like usual

  • @chamaraperera935
    @chamaraperera935 3 года назад +58

    සුපිරි වැඩක්.දැන් ලංකාවේ සිංදු වෙනත් මානයට යනවා.ඒ ගැන සතුටුයි.වචනවලින් විඩියෝ එකේ quality එකෙන් එක කියන්න පුලුවන්.සුපිරි නියමයි

    • @jay9.1
      @jay9.1 3 года назад +1

      ♥️♥️♥️♥️

  • @sankalanasrdm9414
    @sankalanasrdm9414 3 года назад +4

    sinduwa antima tika adinakota western singer knkge voice eka mchn enna mara feeling ekk eka

  • @GeemathBeats
    @GeemathBeats 2 года назад +4

    Pissuwak bro🥺🖤

  • @slpro8344
    @slpro8344 3 года назад +9

    දැන් වෙලාව උදේ 3යි. කොහොමහරි ඔයාගේ සොන්ග්ස් සෙරම බලලා නිදා ගන්නෙ අද

  • @v_i_b_e_z_z
    @v_i_b_e_z_z 3 года назад +30

    කාලෙකින් අහපු සුපිරිම සිංදුව මෙච්චර කල් කොහෙද හිටියෙ 😍

    • @priyanchamarasenarathna9068
      @priyanchamarasenarathna9068 3 года назад +4

      Well said 😍😍😍♥️♥️♥️

    • @thivankadilshan
      @thivankadilshan 3 года назад +4

      අනිවා මන් දැන් 40 වතාවක් විතර ඇහුවා♥️

  • @gihansameeraliyanage209
    @gihansameeraliyanage209 3 года назад +9

    දැන් අහන්නේ Duava song විතරයි ❤️❤️

  • @sasirudilshan1020
    @sasirudilshan1020 3 года назад +6

    අයියේ විශ්වාස කරන්න තිස් හතලිස් වතාවකට වඩා ඔයාගෙ මේ සිංදුව අහල ඇති 😊💔 මේක පිස්සුවක් ආදරෙයි ලස්සන නිර්මාණ කරන්න ඔයාට ජය 😊🥰

  • @tunes3173
    @tunes3173 3 года назад +25

    මාරම talented💯💯💯 කියන්න වචන නෑ. මාරම සුපිරියක්.👏👏👏

  • @vishvajitdaluwatte9715
    @vishvajitdaluwatte9715 3 года назад +33

    Wow another amazing song Duava. Superb collaboration with LJ and DKM. All the best.

  • @manuwa4397
    @manuwa4397 3 года назад +14

    2010 කලින් තිබ්බ feel එක ආයෙත්...❤️🤩😍

  • @pubududilashan2540
    @pubududilashan2540 3 года назад +5

    Duava no word to say br

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 3 года назад +3

    කොස්තාගෙන් සෙට් උනේ පට්ට ❤️❤️👌🤟

  • @snnawanjana6665
    @snnawanjana6665 3 года назад +3

    ගම්මානේ song එකේ ආසම ඔයා කියන ටික අහන්න 🖤

  • @nerangabandara5234
    @nerangabandara5234 3 года назад +54

    I can't stop listening to this. This is the music we want. Part of trying to create a generation free of flower songs❤️✨️

    • @jay9.1
      @jay9.1 3 года назад +3

      ♥️♥️♥️

    • @wordpower01
      @wordpower01 3 года назад +3

      awesome 😍

  • @sakunmalshan1900
    @sakunmalshan1900 3 года назад +15

    මේව තමයි ඉස්සරහට එන්න් ඕනි ගීත..❤️🔥

  • @Monaru
    @Monaru 3 года назад +7

    Subscribed ❤️🔥

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 года назад +2

    එනවා..අහනවා..යනවා..🥺🖐️❤️