චිත්තානුපස්සනාව තුලින් ද්විත්වයෙන් මිදීම../ nirodaarana@gmail.com

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 35

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k Месяц назад

    නිවීම කරාම සිතේ පැහැදීම කියා දෙන පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ❤❤❤❤❤

  • @nelapriyanthi3236
    @nelapriyanthi3236 2 года назад +1

    උත්තරීතර ධර්මය දේශනා කරන ,පැහැදිලි කරන උත්තමාවියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 Год назад +1

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ........

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 года назад +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @menikep2172
    @menikep2172 2 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 года назад +4

    ඉතාම පැහැදිලි ස්වරයෙන් ගවේෂණාත්මක දහම් අවබෝධයක් අපහට දේශනා කරන මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @devikahetti8729
    @devikahetti8729 3 года назад +2

    නමස්කාරෙව්වා ෙගෟරවනිය මෑනියන්වහන්ෙස්ට💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @sumanawathie1407
    @sumanawathie1407 3 года назад +1

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @hasipin6340
    @hasipin6340 3 года назад +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @luckshmisilva8632
    @luckshmisilva8632 3 года назад +2

    නමස්කාර වේවා මෑණියන් වහන්ස !!!

    • @nelapriyanthi3236
      @nelapriyanthi3236 2 года назад

      නමස්කාර වේවා උත්තමාවියනි .පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් මෑණියන් වහන්ස

  • @kumudunideepika9480
    @kumudunideepika9480 3 года назад +1

    මෑණියන් වහන්ස , ඒ අත්දැකීම තුළ සිටිනාවිට දැනෙන්නේ නිවීමක්මයි. ඒ සැ නසීම තුළ සකස්වීමක් නැ . සමාධිගත තත්වයක්ම බවයි වැටහෙන්නෙ .සියල්ලම බවට පත්වුන බවක් දැනෙන ව .හටනොගන්නා අවස්ථාව.මෙසේ වන්නේ සිත ම වචන වලට, අකුරු වලට ,අංශු බවට පත්වී වෙන්වී ගිය දින සිටයි. ඔබවහන්සෙ ට මාගේ නමස්කාරය වේවා !!!

  • @chandaniwijerathne5890
    @chandaniwijerathne5890 3 года назад +5

    අපගේ දහම් ගැටලු වට පිලිතුර ඔබ වහන්සේ ගේ දම්
    දෙසුමේ ගැබ් වෙනවා
    නිවැරැදි මග ඉතා පැහැදිලි ය්
    මෑණියන් වහන්ස ...චිරාත් කාලයක් වැඩ සිටිවා !!!

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 3 месяца назад

    Garu meheninwahanseta mage namaskarayawewa wewa niduk nirogi suwaya lebewa siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa

  • @nothingtoappearPALAYAN
    @nothingtoappearPALAYAN 2 года назад

    Namaskara wewa 🙏🙏🙏

  • @janakipriyadarshika2658
    @janakipriyadarshika2658 3 года назад +3

    මෑණියන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා 🌺🌺🌺💜🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад

    Sadu sadu saadu

  • @chandrikagamage5384
    @chandrikagamage5384 3 года назад +1

    Theranin wahanseta mage namaskaraya wewa

  • @chandrikagamage5384
    @chandrikagamage5384 3 года назад

    Theranin wahanse nirogi suwayen suwapath wewa

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 года назад +1

    2021 11 23 තෙරුවන් සරණයි

  • @dahahasreegunawardana1461
    @dahahasreegunawardana1461 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell 9 месяцев назад

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @ayanthiperera243
    @ayanthiperera243 3 года назад +1

    🙏🙏🙏

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 года назад +1

    🙏🙏🙏🌹🌹🌹

  • @chandrikagamage5384
    @chandrikagamage5384 3 года назад

    Therein wahansetath mage Massapequa wewa

  • @sarathperera1499
    @sarathperera1499 2 года назад

    🌻🌻🌻🌻🌻🌻

  • @mallikaperera6720
    @mallikaperera6720 3 года назад

    💐💐💐 🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 года назад

    2022 11 01.....K.S.A

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад

    Sand said sassu

  • @kaushalawilliams8228
    @kaushalawilliams8228 3 года назад +1

    🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 2 года назад

    🌹🌹🌹🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 3 года назад +1

    🙏🙏🙏

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne Год назад

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 9 месяцев назад

    🙏🙏🙏

  • @yohianji1815
    @yohianji1815 3 месяца назад

    🙏🙏🙏