මමත් මේවාට සම්බන්ද කෙනෙක්. මෙහි යම් යම් අඩුපාඩු ගොඩක් තිබෙනවා. නමුත් මම ඒ මොනවත් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වාගේම පට්ට දුකක් විදලා ආපු ගමනක් මිට වසර 28කට ඉතිහසයක් මට තිබුණා. නොකා නොබි හරි තැනයට යන්න. බස් එකට මුදල් නැතුව. තිබුණත් ඒ මුදල් ඉතිරි කරගන්න පයින් පැය ගනක් පයින් ගිය කාලයක් තිබුණ. දින ගනක් නොකා හිටිය කාලයත් තිබුණ. මේ කතාව දකින්දි මට මගේ ඉතිහාය මතක් වුණා. ඇත්තටම දුක හිතුණා. කොහොම නමුත් හොද නිර්මාණයක්. අනෙක් නිර්මාණ මිට වඩා හොදට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුභ ගමන්. I am also related to these. There are many shortcomings here. But I'm not going to talk about any of that. Because I have had a history of 28 years of such a sad journey. Go to the right place without eating or drinking. No money for the bus. There was a time when I walked for hours to save that money. There was a time when he did not eat for days. Seeing this story reminded me of my history. Really sad. Anyway, it's a good design. I hope to get strength to make other works better than this one. Good luck to you all. More about this source textSource text required for additional translation information Send feedback Side panels
Mata maga mahattayawa matak una.ayat godak දක්ෂ kanak.ayata ayaga tanata yana tibuna lokuma අභියෝගය.දුප්පත්කම.at ada aya.hoda tanaka innanawa.mamai.apa putai aka..
Sounds madi..
Honda uthsahayak ..
👏👏👏💐🥰❤🤗😊🇱🇰
හොඳ නිර්මාණයක් . ඩබිං වල පොඩි අවුලක් දැනුනා වගේම අවුරුදු 35කට කලින් කියල පෙන්නන දර්ශනවල කොළඹ නෙළුම් කූලුණ පෙන්නපු එක අවුල්.සුභ පතනව මීටවඩා හොඳින් ඊලඟ නිර්මාණය කරන්න ලැබේවා කියල !
ඩබිංවල පොඩි අව්ලක් තියනවා තමා ඒත් සුපිරි
රගපෑම් තාත්ත්වික මදි
මගේ මුණුබුරත් දවසක එයාගේ තාත්තා ගැන මේ වගේ ආඩම්බර වේවි. එකම වෙනස ගමකින් නෑවිත් කොළඹම වීම. හිතට වැදුණ නිර්මාණයක්. ජයම වේවා!
Thank u 🖤
තත්පරයක්වත් Skip නොකර වීඩියෝ එක බැලුවා. සුපිරි නිර්මාණයක්
Well done💓thatparyath jiwithayata godak watinwa kiyla igena gatta. Thanks a lot.
පිදෙන සිතකට මල් වියන් බැඳුනේ
තැවුණු මිහිරියක
වැදුම් වැසි හැලුනේ
අඳුරු මනපෙත් පහන් එලි දිලුනේ
ජය නදින්... ලොවක් දින්නමි
ඕ ඔ ඔ ඕ....
Nice work gyz , just woow❤️🎊️🎊️🎊️
Go head ජය ✌ ❤️
Niyamai mallila nangila. Great work
Niyamai bn❤️👌
Niyamay ayye..issrahata twath hodt krnna puluwn wey nirmna godak😊❤❤
Great work Hasindu ayya.... others also superb...
God bless you all....
Patta❤❤️🔥
මරු 😍
denna hadapu paniwide hodai. eth anith dewal walin baluwama awul
Kappan dena kenage acting nan super 😱 hoda experience ekak thiyenawa wage
Aniwarenma 😁🔥
Thada kora🤘
Superb gyz 👏 Amazing work 👏👏👏
සුපිරි වැඩක් guys 🔥
Great work gyus😍🔥Supiri💗
Niyamai...💐💐💐
Adee patta😍❤
sindu supiriiiiiiiiiiiiiiiii
😍😍😍😍😍😍😍😍
Eka patta ❤️✌️
ආදර්ශමත් කාතාවක්.සුබ පැතුම්.දිගටම මේවගේ video බලාපොරොත්තු වෙනවා❤️
ලස්සන වැඩක් දුවනකොට ඩෙට් ශුස් දෙකක් දාපු එක පොඩි අවුලක් ... එත් මාරම ලස්සන වැඩක්
Maru hasidu
ගැම්මක් 💪❤️
සුපිරියක්....❤️
Perfect.....gd effort gayz 💪
මමත් මේවාට සම්බන්ද කෙනෙක්. මෙහි යම් යම් අඩුපාඩු ගොඩක් තිබෙනවා. නමුත් මම ඒ මොනවත් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වාගේම පට්ට දුකක් විදලා ආපු ගමනක් මිට වසර 28කට ඉතිහසයක් මට තිබුණා. නොකා නොබි හරි තැනයට යන්න. බස් එකට මුදල් නැතුව. තිබුණත් ඒ මුදල් ඉතිරි කරගන්න පයින් පැය ගනක් පයින් ගිය කාලයක් තිබුණ. දින ගනක් නොකා හිටිය කාලයත් තිබුණ. මේ කතාව දකින්දි මට මගේ ඉතිහාය මතක් වුණා. ඇත්තටම දුක හිතුණා. කොහොම නමුත් හොද නිර්මාණයක්. අනෙක් නිර්මාණ මිට වඩා හොදට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුභ ගමන්.
I am also related to these. There are many shortcomings here. But I'm not going to talk about any of that. Because I have had a history of 28 years of such a sad journey. Go to the right place without eating or drinking. No money for the bus. There was a time when I walked for hours to save that money. There was a time when he did not eat for days. Seeing this story reminded me of my history. Really sad. Anyway, it's a good design. I hope to get strength to make other works better than this one. Good luck to you all.
More about this source textSource text required for additional translation information
Send feedback
Side panels
Thank u 🖤
ආදර්ශමත් ..කතාවක් 👍👍👍❤️❤️❤️
ජයවේවා !!
දක්ෂයාට ඊරිසියා කරන්න එපා... 🤗🤗🤗
ඊරිසියා නොකර ඊන්න පුළුවන් නම් ඔබ දිනුම්... 🤗🤗🤗
පුළුවන් නම් අත දෙන්න තව ඊහලටම යන්න... 🤗🤗🤗
අපේ රට දක්ෂයෝයි බබුලුවන්නේ... 🤗🤗🤗
ලස්සන කෙටි චිත්‍රපටයක් ❤️
Well Done Guys Superb ♥️🤙💪
Keep it up ✨⚡
Super kollo
Great job guys 👏👏👏👏 .... And I'm so proud to see you as the key role aiya. You did it well as always
නළු බට්ටා 🙊🙊🙊❤❤❤❤
Suprb🤩🤩
Great work bro♥️♥️😍😍
පට්ට
Well done ♥️♥️♥️♥️💪💪💪
Supiri😍😍
Good job😍
Superb
Well done Hasiya!🔥😍
Superb 👍👍👍
Super👍👍
Well done guyz ❤️🔥💪
wow superb 😍
අපෝ ගායනය අවුල් අනේ...
Super good
Good work....Good luck all......❤
Good job....... 😍
Acting නම් තාත්වික මදි නේහ් 🙂
😍😍
💙💙💙
හොද ගමනක් යන්න පුලුවන් keep it up boys ❤️❤️
හොඳ තේමාවක්. හැබැයි රඟපෑම, අධ්‍යක්ෂනය, ගායනය අනාථයි. අපරාදෙ හොඳ නිර්මාණයක් විය යුතුව තිබන දෙයක්
තව නිර්මාණ කරද්දී හරි යනවා.
❤️❤️❤️
සුපිරියක්. 👍👍👍👍 superb acting & singing... වචන නෑ කියන්න. සම්පූර්ණ නිර්මාණයම හරිම කලාත්මකයි.
නියමයි හසිදු🔥
මට මාවම මතක් උන ලස්සන නිර්මාණයක්
🥰
💚💚💚💚
✌️👏👏👏
🤓
තත්පරයක් ගානෙ බැලුවා බං නියම වැඩක්.🔥 පට්ට professional වැඩක් මේක. Directing, colour grading, editing ගැන දැනුමක් නෑ මට හැබැයි දැනුන විදියට නම් කිසිම ආධුනිකභවක් දැක්කෙ නෑ මේක next level❤️ Music මරු කිසිම odd බවක් තිබ්බෙ නෑ නියමෙටම feel වුනා. සිංදු 2ත් නියමයි. 👌 Makeup ලස්සනයි. Script එක, plot එක නියමයි පට්ට කුතුහලයක් තියෙනව, පට්ට පණිවිඩ ටිකක් දෙනව. මේ කතාවෙ පණිවිඩේ වගේම ලොකු පණිවිඩයක් දීල තියෙනව උඹල වැඩක්, කලාවක් ගොඩදාගන්න හැම බාධාවක්ම කඩාගෙන එළියට එන හැටි සෙට් එක එකතු වෙලා මේ කරපු වැඩෙන්. ♥️
ටිකක් slow එකේ පටන් ගත්ත මේ වැඩේ boost කරල, තව වැඩ ගොඩක් එළියට දාන්න ලැබේව උඹලට 🙏 කැම්පස් කොල්ලො කෙල්ලන්ගෙන් එළියට එන්න ඕනි මෙහෙම නිර්මාණ. ලංකාවට ඕනි මේව තමයි. වැඩේ නවත්තන්න එපා චැනල් එකේ නම,ලෝගෝ එක ඉඳන්ම නියමෙටම තියෙනව. පළවෙනි වැඩේ මේ level එකේ කියන්නෙ ඉදිරිය ගැන කතා කරන්න දෙයක් නෑ... ජයවේවා ✌️✌️✌️❤️
Godak Sthuthi Aiye
Jaya wewa
Thanks brother ❤️❤️❤️
Thamk you aiye
Thank u ayya 😍💚
විජය කුමාරතුංග හඩ අනුකරණයක් තැනක දැනුනා
Mata maga mahattayawa matak una.ayat godak දක්ෂ kanak.ayata ayaga tanata yana tibuna lokuma අභියෝගය.දුප්පත්කම.at ada aya.hoda tanaka innanawa.mamai.apa putai aka..
❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
😍👌🔥❤️❤️
Super ❤️❤️🎉
Eyata wada wegen hora diwwane😔
🔥
❤
❤️👌🙏
Dubbin හැදුනා නම් මරු ♥️
නලුවො තොරගත්ත විදියත් පොඩ්ඩක් අවුල්
වැඩේ හොදයි 💫
Theam song eka upload karanna ❤️
Aniwarenma
දුප්පත් අහිංසක කොල්ලා කුහකයෙක්, මොනවා උනත් අර බලදාරියට කියන්න තිබුනා සර් මට වඩා දක්ෂ පොරක් ඉන්නවා කොළඹ pick pocket කාරයෙක් කියලා 😁
🙂
මේක මුලදිම ෆේල් බං...මොකද පික්පොකට් කාරයා කොල්ලට වඩා වේගවත්..සොරි...😢
Pornhub eke walaka ragapanawa wage
Ashen ge thaththa tma awula, lol & this dubbings are so pathetic, very odd
අඩු පාඩු ගොඩයි
❤️❤️❤️❤️
❤
❤️❤️❤️
❤️❤️❤️
❤❤❤