ඉහ ඉද්දර එළිය දිදී දැල්වෙන පහනේ Iha iddara eliya didi dalwena pahane

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 123

  • @PMalkanthi
    @PMalkanthi 9 месяцев назад +1

    මාරම ලස්සනයි

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Год назад

    මරණය අබියස ඔබ දුටු සත්‍ය ....ජිවිතයේ යතාර්ථය ....මෙයයි මහින්ද ...... සංගීතය හද සනහයි .... මළ ගෙදරක සැබැ යතාර්ථයයි ඔබෙි හඞින් .... හදවතට .... ජේ. ඒ. එල් .ජයසිංහ ......නුවර....

  • @supunjeewantha9777
    @supunjeewantha9777 6 месяцев назад

    හරිම ලස්සන සුපිරි ගායනා වක් පද රචකයන් සන්ගීතය විශිෂ්ඨ යි ජය වේවා පතමි තව ඉදීරියටම යන්න බුදු සරණයි

  • @AnuraBandara-uv7ft
    @AnuraBandara-uv7ft Год назад

    Harima sundara alankaara සුපිරි ගායනා wak ඔබට ඉදිරියට මෙවැනි අලංකාර giitha ගයමින් apii pinawanna

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Год назад

    අපට උරුමය මරණය........ගැන අරුථවත් ගායනයක්... ජේ.ඒ. එල් ජයසිංහ..... මා මිතු මහින්ද විතානගේ .. ඔබට ජය..

  • @ShanSilva-o5t
    @ShanSilva-o5t Год назад

    අතිවිශිෂ්ට අග්‍රගන්‍ය අර්ථවත් සුමිහිරි ලස්සන ගායනා වත් ඔයාට තවත් මේ වගේ ලස්සන සින්දු කරගෙන සතුටින් ජීවිතය ගත කරන ගමන් අපටත් ඔබගේ සතුට දැනගන්නට අසන්නට ලැබේවා ඔයාට සියලුම ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබිලා සාර්ථක සාර්තක ජීවිතයක් සතුටින් ගතකරන්න පුළුවන් පසුබිමක් අනිවාර්යෙන්ම උදාවෙවා ජය වේවා ඒ තවත් සින්දු මේ වගේ කරන්න

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Год назад

    මහින්ද ගීතය සුපිරි...... සංගීතය සුපිරි..ජේ.ඒ.එල්. ජයසිංහ නුවර......

  • @gothamijayawardana5720
    @gothamijayawardana5720 Год назад

    ඉතාමට මිහිරි ගායනයක්, සුබ පතනවා සංගීත ලෝකයේ දිගු ගමනක් යාමට

  • @nelumpietersz9152
    @nelumpietersz9152 Год назад

    තැන්පත් ස්වරය ...අපූරු ගායනයක් ...සුභ පැතුම් ඔයාට

  • @MayuraRangana-oq5qk
    @MayuraRangana-oq5qk Год назад +1

    Harima.ලස්සනයි .ayiye.suba.petum.jaya.wewa 🙏🙏🙏🙏👍👍👍👌👌👌ආත්මීය සෙනෙහස ශානි ඇතුළු එස් එම් එකේ අපි සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම් 🙏🙏🙏🙏

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 Год назад

    තව තවත් මේවගේ නිර්මාන බිහිවේවා අපේ සුදු මල්ලිට..❤පද රචනය දුන් අපේ ලොකුම දුවාටත් මාගේ ප්‍රනාමය හරිම ලස්සනයි ,ගායනයේ ලස්සන වගේම පදවැලත් ලස්සනයි ❤

  • @bimalidesilva8281
    @bimalidesilva8281 Год назад +1

    හරිම ලස්සනයි අයියෙ ඔබේ ගායනය ....👍👍👍 හදවතට දැනෙන ගීතයක් 🙏🙏🙏🙏 සුභ පැතුම් 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @asankadeshapriya7933
    @asankadeshapriya7933 15 дней назад

    සුපිරි ගායනා වක් හරිම ලස්සනයි

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Год назад +1

    හරිම ලස්සන ගීතයක්.
    පද මාලාව,
    තනුව,
    නාද මාලාව,
    සංගීත සංකලනය,
    ගායන ශෛලය,
    කටහඬ,යන මේවායේ ඉස්තරම් බව ගීතයේ රසය තවත් වැඩි කරනවා.කියන්න වචන නෑ.ඒ තරමට ඉස්තරම්.
    ගීතය සාර්ථක කරන්න එකතු වූ හැම දෙනාටම සුභ පතනවා.

  • @bisandiahangamage7308
    @bisandiahangamage7308 Год назад

    හරිම ලස්සනයි .නව නිර්මාණ ක් උනාට හරිම ප්‍රවීණ ගතියක් තියෙනවා .සුබ පැතුම් 🎉🎉

  • @nilupriyangani3599
    @nilupriyangani3599 6 месяцев назад

    ගායනය ගොඩක් ලස්සනයි සර්.සුභ පතනවා ඉදිරියටම යන්න.

  • @ManjulaMohotti
    @ManjulaMohotti Год назад

    හරිම ලස්සන ගීතයක්. මම ගීතය රස වින්දනය කරා. ❤❤

  • @wasanthapradeep8124
    @wasanthapradeep8124 Год назад

    ලස්සන සුපිරි ගිතයක් ජය චෙචා!!!!!

  • @kumarasenevirathne
    @kumarasenevirathne Год назад

    Kalayaki watinaama githayak ahanne supiri giithayak !!!! Obata jayaweewaa anaagathay saarthaka weewa

  • @KanthiPussawlae-te4vi
    @KanthiPussawlae-te4vi Год назад

    හරිම ලස්සන ගායනයක් .👍👍👍👍

  • @rohaaarajapaksha7224
    @rohaaarajapaksha7224 Год назад

    harima lassana geethayak . adahasath harima lassanai. gayanayath hegeembarai.... suba pathanawa thawa thawa nirmana karanna...

  • @gayaasenaabox5189
    @gayaasenaabox5189 Год назад +1

    මගේ ආදරණීය පියාණන් සිහි ගැන්වූ කදිම ගීයක්... පද සරලයි... තනුවත් සරලයි... ගායනයත් සරලයි... සුබ පැතුම් සර්🙏💐

    • @pahangihansith169
      @pahangihansith169 Год назад

      It's amazing performance super voice perfect singing. Absolutely perfect singing

    • @pahangihansith169
      @pahangihansith169 Год назад

      Grateful performance amazing amazing 👏

  • @shamilakalupahana2687
    @shamilakalupahana2687 Год назад

    Excellent singing. Good luck and congratulations 👍👍👍🔥🔥🔥🔥

  • @r.perera1662
    @r.perera1662 Год назад

    පද රචනයත් ගායනයත් විශිෂ්ටයි සුභ පැතුම්!

  • @mahindavithanage170
    @mahindavithanage170  Год назад

    Shaaaa. Shaaa.. harima lassana sundara, arthawath giithayak!!!!!! THANK YOUER VOICE MR VITHANAGE

  • @chinthana5348
    @chinthana5348 Год назад

    Lassana githayak music is excellent very nice song good luck ayye

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Год назад

    මරණය ගැන සුපිරි ආවර්ජනයක්...........සත්‍යයි.........තනිව

  • @thakshilabandara8949
    @thakshilabandara8949 Год назад

    What a nice song.. excellent singing 🏆👏

  • @swanb6014
    @swanb6014 Год назад

    ගීය හරිම අපූරුවට සුන්දරව ජීවිත පණිවිඩයක් දීල ..ආයෙත් මම වදයක් වෙන්නෑ මැණිකේ කියන්නාක් වගේ.... පදවැල්, සංගීතය හා නිවුනු හඬ...සොබාවිත ගීයේ රිද්මය මැනවින් විදහාපායි.සොයුර ඔබට සුබපැතුම්..!!
    මැණිකෙ මෙහෙම කියාවි
    🎵වක්කඩ ලඟ පාලුව මට දැනේවි හෙමිහිට
    නිලමෙගෙ හඬ ගොම්මනෙ හිත පාරයි සැක නැත
    ජීවිතයේ කඩඉම් පැන මාගෙන් ඇහුවට
    වාරු නොවේ මට තව පිය නගන්න මැදුරට
    මහදෙනියේ වෙල් ඉපනැලි නලියන දවසට
    ලියැදි බැදන් හීයේ බර පොලොව සිඹින විට
    කහට එකක් රැගෙන ඇවිත් නියරේ හුන් විට
    නිලමේ මට මැවී පෙනේ හුන්නා වගෙ ලඟ
    පොඩි එකීගෙ කිංකිණි හඬ වදදෙන හැමවිට
    සීයා කියු කටත්දරේ මුල සිට අගකට
    කියාදෙන්න මතකක් නෑ නිලමේ මාහට
    සීපදයක් මුමුනන්නම් පාලු මකන්නට 4:07

  • @MM-qw4rr
    @MM-qw4rr Год назад

    Very nice song
    Loved it❤❤❤

  • @ahamedshahmy7752
    @ahamedshahmy7752 Год назад

    Excellent song 👏🎧😌

  • @squidg2891
    @squidg2891 Год назад

    Lovely song, sung beautifully ☺️☺️

  • @NirmalaLiyanage-nq9qv
    @NirmalaLiyanage-nq9qv Год назад

    ලස්සනයි හොද යි අහන්න ආස හිතන හඩක්

  • @sldanux24
    @sldanux24 7 месяцев назад

    ශා මරුණෙ ලොකු අයියේ 🎶🎶😍😍😍🙏🙏🙏❤❤

  • @dilanmadushan5294
    @dilanmadushan5294 Год назад

    දිගු ගමනකට සුභ පැතුම්.....good luck

  • @hewagesachitha2462
    @hewagesachitha2462 Год назад

    Niyamai maru song eka.congratulation

  • @madurangaamila8840
    @madurangaamila8840 Год назад

    Superb song uncle...❤ congratulations 🎉😍

  • @jayanathpinnalanda8037
    @jayanathpinnalanda8037 Год назад

    සුබාවිත සුසංයෝජනයක් ...
    උනුසුම් සුබපැතුම් ඔබ තුමන්ට..

  • @priyankakirthisinghe5412
    @priyankakirthisinghe5412 Год назад

    සුභ පැතුම්
    විදින්න පුළුවන් නිර්මාණයක්

  • @bagyabagyathankyouthankyou597
    @bagyabagyathankyouthankyou597 Год назад

    Ane. Aiye. Harima lassanai. Hamadamath. Oyage. Gayana. Hakiyawa wadi. Diyunu. Wewa. Kiya hadawathimma. Suba. Pathanawa. Theruwan. Saranai. Jaya. Wewa🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @priyanthawanniarachchi4369
    @priyanthawanniarachchi4369 Год назад +2

    Good song and good voice....so very happy about you.I wish with my kind hart for u

  • @shyamaliemohotti
    @shyamaliemohotti Год назад

    මගේ පද රචනයට හොඳ සාසාධාරණයක් කරලා...
    ගැයුම ...වැයුම...සිත් ගන්නා නිර්මාණය ක්..
    සුභ පැතුම්

  • @ChandrikaLatpandurage
    @ChandrikaLatpandurage Год назад

    Harima lassanai mahinda sahadariya jayawewa!!!!!

  • @hewagesachitha2462
    @hewagesachitha2462 Год назад

    Apita ආඩම්බරයක් ape game kenek .. තව සිංදු කියන්න ඉදිරියටත්

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 11 месяцев назад

    තව එකක් ගයන්නකො හරිම ලස්සනයි තෙරුවන්සරනයි

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Год назад

    Great song !!!good voice and song

  • @pathmawijesinghe2620
    @pathmawijesinghe2620 Год назад

    Shaa harima lassanai sUpirit gaayanayak kaalayakin ahanne jayaweewaa!!!! Thwa thawath aluth giitha gayanna shakthiyak weewaa

  • @noeljayaweera812
    @noeljayaweera812 Год назад

    හරිම ලස්සනයි අපේ අයියා.

  • @ruwanmaddumage1805
    @ruwanmaddumage1805 Год назад

    Very nice song 🎵❤

  • @DammikaBandara-wi9kq
    @DammikaBandara-wi9kq Год назад

    Very beautiful songe and nice voice

  • @sameerawickramasingha1054
    @sameerawickramasingha1054 Год назад +1

    නියමයිනේ මරු සිංදුව මෙච්චර කල් ඇයි සැඟවිලා හිටියේ ඇත්තටම ප්‍රවීතයන්ටත් ඔයා අභියෝගයක් තරුණ තරුණියන්ගේ සිහින කුමාරයා ඔබ වෙනවට සැක නැත.😊

    • @GaminiKannangara-bv3hr
      @GaminiKannangara-bv3hr Год назад

      Hoda sankalpanawak geethayata gelapena gayanayak etha visistai ohoma. Yan

  • @AjithDissanayake-om3rk
    @AjithDissanayake-om3rk Год назад

    Super Voice and beautiful song

  • @sanuthmamunasinghe5845
    @sanuthmamunasinghe5845 Год назад

    Nice song❤❤

  • @kumaraVithanagamage
    @kumaraVithanagamage Год назад

    Nice one ❤

  • @Travelingismysoul
    @Travelingismysoul Год назад +1

    What a great song this unbelievable song ❤

  • @NelsonRandeniya
    @NelsonRandeniya Год назад

    . ලස්සණයි ජය වේවා

  • @chamathkavithanage5468
    @chamathkavithanage5468 Год назад

    හරිම ලස්සනයි තාත්තේ සුභ පැතූම්‍..🎉❤

  • @upulkarunarathna8405
    @upulkarunarathna8405 Год назад

    Su0er song very best

  • @sashmithaprabakaran780
    @sashmithaprabakaran780 Год назад

    Nice song

  • @svdvithanage1977
    @svdvithanage1977 Год назад

    හරිම ලස්සනයි හැමදේම ....❤❤❤

  • @bandularathnayaka2381
    @bandularathnayaka2381 Год назад

    Niyamai muchan ape awasana mohothedi sithata ena adahas ha sithana wadan me gayanawen pilibimbu wenawa thawa honda sindu keemata umbata hakiwewa kiya mama suba pathanawa pada wela saha woice ekath niyamai

  • @felixtyronejones4216
    @felixtyronejones4216 Год назад

    Nice all the very best for your future achievement.

  • @MM-qw4rr
    @MM-qw4rr Год назад

    Very beautiful and touching ❤ 😊

  • @heylyrics6780
    @heylyrics6780 Год назад

    What a nice song.

  • @ravindra7063
    @ravindra7063 Год назад

    ලස්සන හඩක්... ❤

  • @DevikaGunasekara
    @DevikaGunasekara Год назад

    Super voice and super song

  • @sethsrijothishasewaya2407
    @sethsrijothishasewaya2407 Год назад +1

    ල්ස්සනයි මහත්තයො ජය වේවා

  • @virajeeranasinghe2305
    @virajeeranasinghe2305 Год назад

    හරිම ලස්සනයි අයියා

  • @sharithhilusha5559
    @sharithhilusha5559 Год назад

    Wow marunee❤🍀

  • @thibbotuwawevithanage3452
    @thibbotuwawevithanage3452 Год назад

    ලස්සනට කියනවා නියමයි ..

  • @madushanirandeniya8423
    @madushanirandeniya8423 Год назад

    Good job, uncle! 😊

  • @ChandrikaLatpandurage
    @ChandrikaLatpandurage Год назад

    Harima lassanai pada pelican jayawewa

  • @beligalaamarasiri3676
    @beligalaamarasiri3676 Год назад

    Hari lassana sinduwak.good luck

  • @hasithagalabada9737
    @hasithagalabada9737 11 месяцев назад

    Niyamaii ලස්සනයි

  • @MOODV1BE
    @MOODV1BE Год назад

    Good job uncle 🔥

  • @laljayasundara7882
    @laljayasundara7882 Год назад +1

    Nice singing

  • @DananjayaPeiris-ub6sb
    @DananjayaPeiris-ub6sb Год назад

    Harima lassanayi

  • @dharmawardanamohotti8257
    @dharmawardanamohotti8257 Год назад

    Very nice 👍❤

  • @Dofresaw_edits_
    @Dofresaw_edits_ Год назад

    Beautiful voice❤️

  • @wimalimali4192
    @wimalimali4192 Год назад

    Shaaaaaa harima lassanai aiye jaya wewa ❤❤❤❤❤❤

  • @premarathne2251
    @premarathne2251 Год назад

    Nice voice.

  • @mahinda-mahattaya
    @mahinda-mahattaya Год назад

    Very good go head

  • @janith97bashitha
    @janith97bashitha Год назад

    Superb 👌🏼❤️

  • @anurabandara8217
    @anurabandara8217 Год назад

    Super aaye kiila wAfak naa wachna naaa

  • @amilasandaruwan413
    @amilasandaruwan413 Год назад

    Super...❤

  • @mahindavithanage170
    @mahindavithanage170  Год назад +1

    Thanks all

  • @rohanfonseka1721
    @rohanfonseka1721 Год назад

    Well done, my congratulations ❤😊

  • @nimeshkarunathilaka1599
    @nimeshkarunathilaka1599 Год назад

    I love this.

  • @sisarasenadeera5987
    @sisarasenadeera5987 Год назад

    Nice😍

  • @bosunhetti8678
    @bosunhetti8678 Год назад

    V gd go head

  • @namaliwitharana843
    @namaliwitharana843 Год назад +1

    very good song and nice voice

  • @NalikaSamanthi-l1s
    @NalikaSamanthi-l1s Год назад

    V good

  • @nihalarunasiri1135
    @nihalarunasiri1135 Год назад +1

    Very nice song 👍

  • @chathunirman7324
    @chathunirman7324 Год назад

    Harima lassanai

  • @AshokaRajarathna-ul6ur
    @AshokaRajarathna-ul6ur Год назад +1

    Subapetum idiriyamata ayya

  • @vimethedirisinghe9679
    @vimethedirisinghe9679 Год назад +1

    Beautiful voice ❤

  • @sheikaalya3151
    @sheikaalya3151 Год назад

    ❤ beautiful

  • @kusalgimhana3140
    @kusalgimhana3140 Год назад

    Lassanata kiyanava

  • @mahindavithanage170
    @mahindavithanage170  Год назад

    Super. Voice and very nice songs 🎵 👌 ❤️

  • @Nauticalpartner
    @Nauticalpartner Год назад

    Harima lassanai ❤❤