Mamath Oba wahansege Desana Oman Rate sita Season 8 ahuwa... godak darma desha kalin asamin yana gaman mama metana nawathunemi... mata awaboda una margaya meka thama kiala.. Goda denekuta Me darmaya asimata yomu kirimakuth kara... Oba wahanseta Ekanthyaenma Niwan Suwa Labewa... meya asana Pinwathuntath Me Saddarmaya Awabodawi Niwan Suwa Labewa Kia Prarthana Karami.. Theruwan Saranai...
Just a comment on sexuality. Human sex and sexuality is not that simple. Sexuality is actually a spectrum with a bell shaped curve. Genetically.we are used to knowing XX as female and XY as male. However, there are enough and more examples of XY females and XX males! These are discovered during genetic testing which is becoming more and more common in western countries for other medical reasons when doctors prescribe a genetic test for something else. XX males have the male SRY gene in them and XY females have the SRY (male gene on the Y chromosome) deleted. Then, sexuality is also determined anatomically based on structures and anomalies happen due to hormonal changes in the womb or after birth. Ultimately, gender is how one identifies one self, no one else can say you are “this” or you are “that” These unnecessary pressures by society can create terrible mental agonies for those individuals who identify differently. Also, there are XXY males and XXY females as well. One needs to study biology, human genetics and physiology to get a good understanding of this. Western countries (most) have acknowledged these differences.
උතුම් ස්‍රී සද්ධර්ම විග්‍රහයන් කරන පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..................
සාධු ..සාධු ..සාධු ........................
🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻
නමෝ බුද්ධාය.....!
ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්
ඔබ වහන්සේ උතුම් වූ නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏
ඉතා පැහැදිළිව, සුමිහිරිව, ශ්‍රී සද්ධර්මය දේශණා කරණ අපගේ පිංවත් අභය හිමිපාණන් වහන්සේට සහ මෙම සද් කාර්යට සහභාගී වූ, උපකාර කල සහ සවන් දෙන සියලුම පින්වන්තයින්ටත් නිවන් මග පූරණ වීමට මෙම කුසල් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා ! හේතු වාසනා වේවා !! හේතු වාසනා වේවා !!!
sadu sadu sadu mage namaskaraya wewa
ස්වාමින් වහන්සේට බොහොමත්ම පිං අසරණ සත්වයා හසරක් නොදැන මේ සංසාරෙ අතරමං වෙලා හිටියේ නිවනින් සැනසෙන්න අපි දැන ගත්තේ ඔබ වහන්සේ ගේ දහමෙන් අපි අසරණ වෙලා හිටියේ මොකක්ද හරි මග කියලා නොදැන දැන් දන්නවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට ගොඩාක් පි සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා
සාදු ,සාදු ,ස්වමින්වහන්ස මම ඔබවහන්සේලාගේ භාවනා සවන් දෙමි ගොඩක් මම ජිවිතයේ ඉගෙනගන්නෙත් ඔබ වහන්සේගේ බණවලින් ඉඩ තියන ඕනෑම විවේක වෙලාවට අසමි
ශ්‍රී සද්ධර්මය දේශණා කරණ අපගේ පිංවත් අභය හිමිපාණන් වහන්සේට සහ මෙම සද් කාර්යට සහභාගී වූ, උපකාර කල සහ සවන් දෙන සියලුම පින්වන්තයින්ටත් නිවන් මග පූරණ වීමට මෙම කුසල් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා ! හේතු වාසනා වේවා !! හේතු වාසනා වේවා !!!
24
ඔබවහන්සේගෙන් බණ අහලා යාන්තම් සසරෙන් ගොඩාව කියලා හොඳටම දැනෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං.........................................................................................................................................................
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඉතාම පැහැදිලි දේශනයක්.... සාදු සාදු සාදු.....
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Oba vahanseta nivan maga purna vemata me kusal hethu vasana veava sadu sadu sadu..
සාදු ! සාදු !සාදු !
sadu sadu obawahaseta dirga ayusha labewa
🙏🙏🙏
❤❤❤sadu sadu saadu
ඉතා නිවරදියි බුදු බණ අසත්වා
Nipuna Bandara $
තෙරුවන් සරණයි බුද්ද පුත්ත්‍රයානෙනි
P.n.s.P......Siyalu Sathwayo ,Nibbana Parama Sukayen Sukitha Thara Wethw..! ! ! 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු .
🌼🌼🌼🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 සාධු සාධු සාධු .
❤
Sadu... sadu... sadu 🌻🌻🌻🌻
💐💐💐💐🙏🙏🙏
Sadhu Saadhu Saadhu. Oba wahanseta niwan labewa! . thawa shakthiya labewa mey sri sath dharamaya pracharaya kara api wage moaga purusayanwa mey sasaren egoda keerimata.
Poor girl tdmthithanks
Mamath Oba wahansege Desana Oman Rate sita Season 8 ahuwa... godak darma desha kalin asamin yana gaman mama metana nawathunemi... mata awaboda una margaya meka thama kiala.. Goda denekuta Me darmaya asimata yomu kirimakuth kara... Oba wahanseta Ekanthyaenma Niwan Suwa Labewa... meya asana Pinwathuntath Me Saddarmaya Awabodawi Niwan Suwa Labewa Kia Prarthana Karami.. Theruwan Saranai...
🌷🌷🙏🙏🌸🌸🙏🙏🌸🌸🙏🙏
Serasa
Sadu sadu sadu!!!
විතක්ක විචාර වලින් තොර වීම තුන් වන හා හතර වන ධයානයන් නේද
Budubana Sadù
රාග ද්වේෂ විචිකිච්චා උද්දච්ච වලට යා නොදී.... එදිනෙදා පැවැත්මට අවශ්‍ය ක්‍රියා සිත් පමණක් පැවැත්වීම ... නේද කලයුතු .....? 🙏
තේරුණා
ITHAA PEHEDILI ETHTHATA MEE THAMAI BUDUDAHAMA OBAWAHANSEETA DIGU AAYU WEEWA!
Sowan pudgalaya Satara apayen nidahasda
Ow
🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️
2:07:21
Ruwan Hettiarchchi
Just a comment on sexuality. Human sex and sexuality is not that simple. Sexuality is actually a spectrum with a bell shaped curve. Genetically.we are used to knowing XX as female and XY as male. However, there are enough and more examples of XY females and XX males! These are discovered during genetic testing which is becoming more and more common in western countries for other medical reasons when doctors prescribe a genetic test for something else. XX males have the male SRY gene in them and XY females have the SRY (male gene on the Y chromosome) deleted. Then, sexuality is also determined anatomically based on structures and anomalies happen due to hormonal changes in the womb or after birth. Ultimately, gender is how one identifies one self, no one else can say you are “this” or you are “that” These unnecessary pressures by society can create terrible mental agonies for those individuals who identify differently. Also, there are XXY males and XXY females as well. One needs to study biology, human genetics and physiology to get a good understanding of this. Western countries (most) have acknowledged these differences.
Omg here it goes 😂
හිත දෙස සිහියෙන් බලන්න ඇස් වහ ගන්න ඕනමද?
1:24:00-1:26:21 mehi mema kaala parichcheadhaya nAvatha ahanna PILITHURA ehi Atha
ඇස වහ ගත්තම ලේසි කියල මගේ යාලුවෙක් කිව.
As wahannama one naha. Habai as wahuwama leesiy.
බුද්ධ භාවනා ව කියන්නෙ බව උදුරා දමන ක්‍රමය අනුගමනය කිරීමයි . බුදුන් වහන්සේ දේශනා කළේ " ගච්චන්නෝවා, ටිතෝවා, සයනෝවා, නිසින්නෝවා......." යනකොට එනකොට කනකොට බොන කොට, නිදියනකොට යන සතර ඉරියව් වෙදීම තමන්ගේ සිතට වර්තමාන මොහොතේ ඇස, කණ , නාසය, දිව ,කය , මන යන ඉන්ද්‍රිය හයට එන රාග ද්වේශ මෝහ නිරෝධ කිරීමට " ආනපාන සති සමාධි භික්ඛවේ ඒකධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ සතිපට්ටානේ පරිපූරෙන්ති සත්තබොජ්ජංගේ පරිපූරෙන්ති දින්නන්පලානං අධිගතාහෝති ප්‍රඥා විමුක්තිං පරිපූරෙන්තු "" මේකයි හේතු ඵල දහමට බහාගලපා ණය විනයට සසඳා බලා කටයුතු කිරීම නිවන් මාර්ගයයි
අනේ අපොයි ඔය නිවන් මාර්ගය ද? "යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදිමහා සමනෝ"" මේ තමයි බුද්ධ දේශනාව . බුදු පියානන් වහන්සේ දේශනා කළ ද්වතාවය තිපරිවට්ටය පිළිබඳ කිසිදු දැනීමක් නැති බවයි මේවා අහන කොට දැනෙන්නේ . " සෝතාවදානයේ පඤ්ඤා සුතමයේ ඥානං බුද්ධ ඥානං"" සුතමයේ ඥානය ලැබෙන්නේ බව නසන ධර්මය අහලයි. බව නසන ධර්මය දේශනා කරන්නේ "කල්‍යන මිත්‍ර සම්පත්තිය , සිරි සද්ධර්ම ශ්‍රවණය , යෝනිසෝ මනසි කාරය , ධම්මානු ධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයා තමයි සද්ධස්ස කුලපුත්‍රයෙක් බවට පත්වූ කෙනෙකුට පමණයි නිවන් දැකිය හැකි වන්නේ . මේ බුදුන් වහන්සේ දේශනා කළ නිවන් දකින අනුගමනීය ප්‍රතිපදාව නොවෙයි . මේ ධ්‍යාන වඩල සසරේ අතරමං වුන අසිත තාපයට උනදේ තමයි වෙන්නෙ. නිවරදි දේ තේරුම් ගැනීමට ශ්‍රාවකයින්ට ප්‍රඤ්ඤා ව පහල වේවා . නිවන් දැක්ක කෙනෙක්ගෙන් නිවන දැන දැක ගැනීමට යුහුසුළුවන්න. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!
NiwanMa nathi nivanama vethva
ඔබ වහන්සේ සිල් ගන්න ගත්ත අයව අපහාසයට ලක් කරන්න එපා. නිවන වැසී ගිහින් තිබුනෙ. ඔවුන් දැන සිටියෙ නෑ කුමක් කල යුතුද කියා.
මහමායා දේවිය පවා එකල පෙහෙවස් සමාදන් උනා යැයි කියනවා.
සිල් ගන්නා,අය පහත් කොට තැකීමෙන් ආශ්වාදය පසුපස හඹා යන්නන් වර්ණනා කිරීමෙන් ඔබ වහන්සේ දෙන්නේ වැරදි ආදර්ශයක් විය හැකියි..
ඒ මත සමග ඇතිවෙන ද්වේශයෙන් ඔවුන් ඔබගේ දේශනා ප්‍රතික්ශේප කල හැකියි.
එවිට ඔබවහන්සේගේ දේශනා වල ඇති වටිනා දහම් කරුණු ඔවුනට මග හැරේවි... එබැවින් කාටත් අනුකම්පාවෙන් ඔබවහන්සේ එවැනි ප්‍රකාශ පිලිබදව දෙවරක් සිතන ලෙස ඉල්ලා සිටිම්
සිල් ගත්ත අයට නෙවෙයි අපහස කරේ සිල් රකිනවා මෙන් පෙන්නමින් සිත තුලින් රාගය , ද්වේශය , මෝහය වඩමින් බොරුව කරන අයට .. බය නිසා සිල් රකින අයෙක් නොවිය යුතුයි කියලා .. සමහර මිනිස්සු ඉන්න්වනේ ජීවිතේට වරදක් කරලා නැති වරදක් කිව්වේ ආශ්වාදය පස්සේ නොගිය අය එහෙම අය ආශ්වාදය දනවන දෙයක් දැක්කම සිල් බිදෙනවා .. ඒක ස්වභාවිකයි බුදු රජාණන්වහන්සේට අනිච්ච දුක්ඛ අනත්ත බව වැටහුණේ ආශ්වාදය උපරිමයට උන් වහන්සේ ගිහි කල විදලා තිබෙන නිසා තමයි .. ආශ්වාදය රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් අල්ලගත්තට හෝ අතහැරියට වැඩක් නැතිබව තේරුම් යන්න නම් ලෞකික සැපය අනිච්ච , දුක්ඛ, අනත්ත බව විදලා තියෙන එක ලොකු උදව්වක් වෙනවා ඒකයි ඒ උන් වහන්සේ කියන්නේ
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏