Hi my beautiful talented lady video was super u are so kind to teach people like us to stich a pillowcase thank u so much for yo kindness take care god bless u all ❤❤❤
Ane thank you so much harima pehediliva kiyala dunnata godak ping .Harima lassanai Hemadama loba neti wa kiyala dunnata godak ping.Obata satutin ma innata lebewa apiwa satutu karanawa ta.Godak adarei.
ඔයා නම් හැකියාවන් ගොඩක් තිබෙන හරිම සුන්දර කෙනෙක් නංගී 😘❤️
අනේ හරිම ලස්සණයි ඒවගේම පැහැදිලිව කියා දුන්නා ඔබ තුමිය කරන හැමදේම මම අගය කරනවා මම ඉන්නේ පැරිස්වල විවේක වෙලාවට ආශාවෙන් බලනවා ඔබ තුමියට තව තවත් දෙවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා එක හිතින්ම ප්රාර්ථනය කරනවා දළදා සමිඳු පිහිටයි !!!!❤❤❤❤❤
හරිම පැහැදිලි කියලා දෙනවා .ඔබතුමියට ගොඩක් පිං🙏🙏
විශේෂයෙන්ම කාන්තාවන්ට හරිම වටිනා chenal එකක් තමා happy home kiyanne
හරිම ලස්සනට පැහැදිලිව කියල දීල තියෙනව. ගොඩක් ස්තූතියි 😊❤
හරිම හොද පැහැදිලි කිරීමක්.ඕන කෙනෙකුට මහන්න පුලුවන් ..ස්තුතියි ඔබට .❤❤
මැහුම් ගුරුවරියක්වත් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නේ නැහැ. ඔබ විශිෂ්ටයි.
සුබ දවසක් .ගොඩාක් පැහැදිලි .තෙරුවන් සරනයි .
ගොඩක් ලස්සනයි ❤❤❤❤
බුදුසරණයි ඔබ තුමියට ❤❤❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks
හරිම පැහැදිව කියලා දුන්නා .හුගක් පිං🙏🙏🙏🙏🙏🙏🌹
හරිම ලස්සනයි.❤
ආදරණීය ගුරුතුමියක් ❤❤❤❤❤
දන්න දේවල් ලස්සනට කියලා දෙන දුවට තෙරැවන් සරනයි
ඔයා හොඳ වටිනා යාළුවෙක් අපි ආදරෙයි 😊😊
Harima adaraneeyai. Lassanai miss. Bohoma pin. Thanks .
හරිම පැහැදිලියි .... ඔබතුමියට ස්තුතියි ❤️
You are very clearly explaining every step. Thanks so much dear 🎉 Theruwan Saranai oyata 🙏🙏🙏
ම්ස්,oyage.video.eka.lassani.pehediliva.kiyala.dunna...❤.b.s
❤❤❤❤❤❤❤Thank you Miss. God bless you!!
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් වටිනා වීඩියෝ එකක්.👍👍👍👍💕💕💕💕💕💕
ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤
ඔයාට ආදරෙයි පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි
ස්තුතිය ඔබට ❤❤❤හරිම හොඳ පැහැදිලි කිරීමක්..
Hareema lassany.... Oyaata godaak thanks. Budu Sarany....!!!
මෙ කියල දෙන විදිය ට ආදරෙයි ආදරෙයි ❤❤❤🌟
ඔබ හරිම ආදරනියයි වැඩද පිරිසිදුයි
ලස්සනයි ගොඩාක් තැන්ක්ස් අක්කා
Adaraniya oba thumiyata godak pin mewa kiyala denawata oyagen ape jivitha walata ganna dewal godak thiyenawa thanks you adarei ❤❤🎉🎉
ස්තුතියි .බොහෝ ම පැහැදිලි යි.
ස්තුති ඔබ තුමියට බුදු සරනයි
Oyanam niyamai diya mama kamathi oya waga ayata
Thank you, u are always motivating us, u are so creative, ❤❤❤❤
හරිම ලස්සනයි. ආසා හිතෙනවා
Hi my beautiful talented lady video was super u are so kind to teach people like us to stich a pillowcase thank u so much for yo kindness take care god bless u all ❤❤❤
Oyage vidiyo eke ahena miusikeka harima mihiri. Evagema priyanthi oyath harima akarshaniya kanthawak . Mama oyage vidiyos balana rasikaviyak mama rani
Godaaaak waitin dewal kiya denwa godak godak lasanai
Ane thank you so much harima pehediliva kiyala dunnata godak ping .Harima lassanai Hemadama loba neti wa kiyala dunnata godak ping.Obata satutin ma innata lebewa apiwa satutu karanawa ta.Godak adarei.
ගොඩාක් ලස්සනයි
Hodata therenna kiyala dunna harima lassanayi ❤
Aththatama lassani ❤❤❤❤❤
ආදරෙයි ගොඩාක් .❤❤❤❤ ඔයා ගොඩාක් හොඳ කෙනෙක් අක්කේ....
Hondata pahadiliwa kiyala denawa ❤❤❤❤❤ Thank you
Lassani math mahanawa thanks I love y❤
ආදරෙයි දූ මැණික.බුදු සරණයි
Oyage wada harima alankaryi 👊👍💜
නොදන්න ඕනකෙනෙකුට මහන්න හොඳපැහැදීලි කිරීමක්.කොට්ට උරවලට අලවන්නත් පිංතූර වර්ග කඩවල් වල විකුනන්නතියෙනවා නේද? ටේබල් මැට් එකක් ඒ පිංතූර ගෙනත් හදන හැටි පෙන්වන්නකො.ගොඩක් අය ආස කරයි.පැඩින් වර්ගය මොනවද කියල සඳහන් කරන්න.ගොඩක් ස්තුති ජේසු පිහිටයි❤️🙏🌹
Oyata niduk nirogibavaya labaynna oni apita lassana vidiyo magin apita satuta laba deynavata
ඔන්න අදත් මම ❤❤❤❤ආදරෙන් අසාවෙන් බැලුවා මාත් ලස්සන . කොට්ට උරටිකක් මහලා ඔයාටත්
බලන්න දාන්නම් දෙවි පිහිටයි
❤ nicely explained ❤
Oba,harima,dakshai,anee, thanks 👍
ආදරෙයි .....ආදරෙයි ...ඔයාගෙ ආදරෙට අපිත් ගොඩක් ආදරෙයි ❤❤❤❤
Viswaye ඔබට isthuthi karawe ❤❤❤❤
හරිම ලස්සනයි ඔයාට ගොඩාක් තුති පුදමි මැෂින් එකට කවරය මහන හැටි කියලා දෙනවාද තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.
Samaharukiyadenne bageta oyahamadema kiyanne harima adaren.❤❤❤❤❤❤❤❤❤❤❤
Wooow lassanai ❤
Thank you dear 💗💗💐
Miss oyaa lassanata mahanawa godak paehEdili harima karunawai obata jaya
Ithamath halima widihata pahadili kala . Thanks. Ogata vudu saranayi. Urayak masa nina kara Mila k arianne keeya katana.
Frill eka Gather keruwe nethiwata kamak nedda miss?
ලස්සනයි..
ඔයා padding sheet ගන්නේ කොහෙද? Happy home බලන්නේ හරි අසාවෙන්..
Thanks godak lassanai
❤❤❤සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සියලුම දෙනාටත්.
හරිම අගෙයි අක්කා ❤
Adarei mahamerak❤
Oba.tumiyata godak pin.teruwansaranai!
ස්තූතියි ❤❤❤❤❤
Lassanai hodatama pehedili ❤❤❤
ලස්සනයි ❤❤
සදහස් ලස්සනයි
thanks nangi baboooo
Superb ❤❤❤
Very beautiful
Lassanai nangiyo
Beautiful👍
Harima lassanai
Interesting 👍
Godak lssanai ....❤❤
අනෙ ඔයාට බුදුසරනයි ආදරෙයි ආදරෙයි
Thanks a lot
Hare lassani ..❤
Plant karanna kiyala denna akka
Thanks miss
කොට්ට උර වලට පොප්ලින් රෙදි විතරද ගන් පුලුවන් හරහටත් පටි අල්ලන්න පුළුවන්
අනේ නැන්දේ ඔයා මැෂින් එකට කවරේ මහන හැටි කියලා දෙනවද ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
🥰🥰♥️♥️
ඔයාරෙදි ගන්නේ කොහෙන්ද
❤❤❤❤
❤️🌹❤️🌹
❤❤❤❤❤❤
❤❤❤🎉🎉
💐💖
❤❤❤❤❤❤😊😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
🎉🎉🎉🎉🎉🎉
😂😂🎉🎉❤❤❤❤❤❤❤❤
OBATHUMIYATA.GODAK.STHUTHI.WATINAMA.VIDEO.EKAK.
❤❤❤
Thank you thank you