සෙනෙහසින් හඬ රංගනය | දෙබස් කියන හැටි | AvRase Dubbing Class | How To React With Voice Acting

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @wikumchathuranga
    @wikumchathuranga 11 месяцев назад +345

    ඩිලාන් අයියාගෙ ක්ලාස් යන්න ආස උන් මේ කොනට ❤️🤗

  • @kushanprabod9600
    @kushanprabod9600 Месяц назад +4

    තුන් වෙනි කෙනාගේ voice එක මරු.Dubbing වලට සෙට් ඒක

  • @kaluwizlk
    @kaluwizlk 11 месяцев назад +65

    උදේම මේක බලලා දවස ජය ගන්නවා

  • @musicdragonofficial
    @musicdragonofficial 11 месяцев назад +9

    6:41 මෙයත් සෝක්... ලස්සනයි ගොඩක්... හැබැයි බදින්න කලින් දෙපාරක් හිතන්න වෙයි

  • @shashininishadi6238
    @shashininishadi6238 11 месяцев назад +35

    මටත් තනියම හිනා යනවා මේක බලද්දී 😅

  • @sithijakaushalya
    @sithijakaushalya 11 месяцев назад +35

    මාත් එනව dubbing class එකට කෝමහරි dilan ayya මැරෙන්න කලින්

  • @dinindugunawardena4154
    @dinindugunawardena4154 11 месяцев назад +12

    5:45 ඒක කියපු ගමන් phone එකත් බිම වැටුනා😂

  • @ChaRuX
    @ChaRuX 11 месяцев назад +3

    සුපිරි 🥰❤

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 11 месяцев назад +3

    අපේ සර්......❤🥰✌️

  • @Himaa2515
    @Himaa2515 11 месяцев назад +5

    Anthimatama kiyna ayyage voice eka lassanai 😊❤

  • @kosalanawodya4949
    @kosalanawodya4949 11 месяцев назад +8

    2023 අවුරුද්දෙ ආසම දවස් 😌❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 11 месяцев назад +3

    6:15 මෙයා ලස්සනයි පට්ට විදියට

  • @nadun_rashmika
    @nadun_rashmika 4 месяца назад +1

    මේවා බැලුවට එපා වෙන්නේ නෑනේ 😂💔

  • @suba5395
    @suba5395 6 месяцев назад +1

    එල ඩිලාන් sir ❤

  • @FeelCreations-xc4we
    @FeelCreations-xc4we 11 месяцев назад +1

    anthima voice eka maru thawa video ekak ikmanatama balaporoththu wenawa ❤❤❤❤❤

  • @Malki-C
    @Malki-C 11 месяцев назад +5

    හරි අමරුවෙන් කන ගමන් බැලුවෙ .අද මගෙ අන්තිම දවසද කියලත් හිතුනා හිරවෙලා මැරෙයිද කියල 🤦😂 😂😂 හිනා ගිහින්

  • @Safran_
    @Safran_ Месяц назад

    1:44 talented 🔥

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 11 месяцев назад +4

    ❤️❤️❤️❤️

  • @SONGHUBYT
    @SONGHUBYT 9 дней назад +1

    මට ඇඩෙනව තනි ඇහැට 😂

  • @mudithajasinarachchi8356
    @mudithajasinarachchi8356 11 месяцев назад +3

    Sir dubbing class ekata join venne kohomada podi vistharayak dennako

  • @hariniupeksha1602
    @hariniupeksha1602 11 месяцев назад +1

    Ane shoi appa😂❤

  • @SafiyaRahuman
    @SafiyaRahuman 8 месяцев назад +2

    Class වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @musicdragonofficial
    @musicdragonofficial 11 месяцев назад

    8:11 මූ වෙන්න බැරිද ඩිලාට ඇත්තටම පිහියෙන් ඇනපු එකා

  • @sltechno1
    @sltechno1 8 месяцев назад +1

    mama class ekata join wenna one kohomada

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 6 месяцев назад +2

    සර්ගෙ clz එකට join වෙන්නේ කොමද කියල කියන්න plz...

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 11 месяцев назад +1

    Clz tiynne koheda

  • @damithsaranga149
    @damithsaranga149 11 месяцев назад +2

    Sir matath enna puluwanda sir mata thama wayasa 15 😢❤

  • @shyamalinadeesha9610
    @shyamalinadeesha9610 11 месяцев назад +1

    Ane shook e clz eka

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 11 месяцев назад +2

    👍😊

  • @suvigaming9
    @suvigaming9 11 месяцев назад +1

    dubbing software name

  • @praneeth210
    @praneeth210 11 месяцев назад +3

    😂❤

  • @amaldananjaya7798
    @amaldananjaya7798 11 месяцев назад +1

    😢😢😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @piuymihansamali5361
    @piuymihansamali5361 4 месяца назад

    hammo

  • @ThisaraPathum-gu8kt
    @ThisaraPathum-gu8kt 11 месяцев назад +1

    ඊළඟ බැජ් එක පටන් ගන්නෙ කවද්ද, විස්තර ටික කියන්නකො ..ඩිලෝ....

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @BuddimaYasantha
    @BuddimaYasantha 6 месяцев назад

    Ayyava contact karaganna vidihak nadda project ekakata

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 11 месяцев назад +4

    😅🤣🤣😅😂🤣😂❤

  • @nadeepera
    @nadeepera 11 месяцев назад

    Dubbing class walata join wenne kohomda

  • @ChathuBabah
    @ChathuBabah 10 месяцев назад +1

    ක්ලස් කොහෙද තියෙන්නෙ👀

  • @nipunipu1717r
    @nipunipu1717r 11 месяцев назад

    Class එකට සම්බන්ද වෙන්නෙ කොහොමද සර්

  • @hasinis.7237
    @hasinis.7237 11 месяцев назад +1

    Dilage reactionwlata hina ynne😂😂😂

  • @sachi-sachi690
    @sachi-sachi690 10 месяцев назад +5

    අනේ
    මටත් ඔයාගේ acadamy එකෆ සම්බන්ධ වෙන්න ඔනි
    කෝමද ඒක කරන්නේ🙄
    දන්න කවුරු හරි කියන්නකෝ🙂🙏

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад +2

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @jananisoornima2237
    @jananisoornima2237 11 месяцев назад +1

    අනෙ මටත් යන්න ඕනි

  • @fasraasmy3649
    @fasraasmy3649 11 месяцев назад

    How to join your class sir ?

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @Sltick985
    @Sltick985 7 месяцев назад

    Yako bro these people do it in numros life boys are more on lie be ready

  • @harshaalwis5655
    @harshaalwis5655 10 месяцев назад

    Math asai lagadima enawa

  • @HungryNoori
    @HungryNoori 11 месяцев назад

    End කරද්දි පොඩ්ඩක් කියල end කරනවද pls?? 😒 අපි තව දිගට ගොඩක් බලාපොරොත්තු වෙනවා

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 11 месяцев назад

    Classවලට සම්බන්ධ වෙන්නේ කොහොමද සර්

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @ArushaSanjali
    @ArushaSanjali 10 месяцев назад

    අපිට clz වලට යන්න බැරිද අනෙ..

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад +1

      අනේ මේක මරු මාව ගිහින් දාන්න අයියෝ කිය කිය මාත් ආසයි අනේ කිය කිය ඉන්නෙ නැතුව 071 017 13 15 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා ක්ලාස් එන විදිය සහ ලියාපදිංචි වෙන විදිය අහ ගන්න , සෙනසුරාදා ක්ලාස් එකට හරි ඉරිදා ක්ලාස් එකට හරි එන්න තියෙන්නේ

  • @AmilaNishamani-d5u
    @AmilaNishamani-d5u 11 месяцев назад +1

    මටත් එවන්න පුලුවන් ද සර් මට තාම වයස 13

  • @chandrakanthichandrakanthi9748
    @chandrakanthichandrakanthi9748 11 месяцев назад

    Shok ane

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 11 месяцев назад

    Contact details pls?

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @PasinduGunathilaka-x4m
    @PasinduGunathilaka-x4m 11 месяцев назад

    මට එන්න වුනේ නෑ😢

  • @jkloving
    @jkloving 11 месяцев назад

    කොහොමද කියන්නකො මේ ක්ලාස්වලට join wennne

    • @DilanSenanayake
      @DilanSenanayake  10 месяцев назад

      අනේ මේක මරු මාව ගිහින් දාන්න අයියෝ කිය කිය මාත් ආසයි අනේ කිය කිය ඉන්නෙ නැතුව 071 017 13 15 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා ක්ලාස් එන විදිය සහ ලියාපදිංචි වෙන විදිය අහ ගන්න , සෙනසුරාදා ක්ලාස් එකට හරි ඉරිදා ක්ලාස් එකට හරි එන්න තියෙන්නේ

  • @achalarahal
    @achalarahal 8 месяцев назад +1

    අරගලයෙන් ගොඩ ගියපු රැට්ටා ගේ හොර මුල......
    තව ටික දවසකින් europe ඉඳන් youtube කරද්දි උඹලා ඒත් මූට සර් ම කියපල්ලා.

  • @p.n.w5408
    @p.n.w5408 11 месяцев назад +3

    දිග වීඩියෝ දාපිය බල්ලො ආතල් 😒

  • @tharushinethmini5827
    @tharushinethmini5827 11 месяцев назад +1

    ❤❤❤

  • @AshmiDilshani
    @AshmiDilshani 11 месяцев назад +3

    ❤❤

  • @Dulmisanjana-b6y
    @Dulmisanjana-b6y 19 дней назад

    Class වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @vijinianupprada2003
    @vijinianupprada2003 11 месяцев назад +1

    😂😂❤