Oba thumata budusarana labeewa ithama watina deeshanayak Ada apage rate godak Dena budu dahama gariyata waladagena naha buduguna ananthai apramanai. Oba thumata me we age deshana yali yalith idiripat kirimata shakthiya dhairya labewa
Me kaiwaru Ghana akkenekutwat bari UNADA LANKAWATA ANNTA GENNANE NATIWA ENMA PIHITAK LABA GANNA ANNA AWi wada kiyanne katta kahanna apa apa kiyala JANATAWA kiyana aka meqe ko o natara karanma TIUNANE deviyonta kiyala deviyo ari
Oba thuma mage handahana sada balanna. 1979.05.26. Viharamaha deviya mamai. Mama me lankawe ipadila. E wagema kisima lankika wesiyek mage sevaya udaw agyevuye ne. Mage hekiyawa hellu kara karadara kala nisa me lankawe kisima kanthawakata mama udaw karan ne. Videshiya deshiya kiya devivarun ne. Uvun pruthuviyatama podui. Itha langadi lankavata tsunami enava. Eda se me awasthawe ma lankawa bera ganne ne. Me rata siyalu devivarun shapayata path kara thibe. Mansa devi nohoth naga mathava mama. Kelaniya ape sthanayayi. Den siyalu nagayin me rata heradama yannata sudanamin siti. Dutugemunu kumatuda ipida thibe. E wena rataka. Kisiwekutath mama biyada novemi.
If you want to know where the Jesus is, meet Ven.Rajagiriye Ariyagana Thero and ask....The Monk has seen Jesus in the heaven during meditation and he is with the same type of dress with his followers in his palace.
මේ සම්බන්ධව යම් පණිවිඩයක් දෙන ඔබතුමාට බොහොම පින්
ඉදිරියට අපව තව දැනුවත් කරන්න
තෙරුවන් සරණයි ඔබ තුමාට
Well go go
ඔව් , මේ කියන කතාව සත්‍යයි !! අනුමත කරමි !!
🌼🌸🌸🌼🌼🌸🌼🌼🌼🌸🌼🌸
Oya kohomada danna
Man oyage ewa ahala tiyanawa
තෙරුවන්සරණයි ! දීර්ගායුවේවා ! ඔබතුමාට
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
අපේ දේ අපේ කම
දේශීය දෙව්වරු
ස්කන්ද කුමරු
සුමණ සමන්
දැඩිමුණ්ඩ
සූනියම්
දියසෙන්( ඉදිරියේ පහලවන.)
අපේ දේශීය දෙව්වරුට රටේ මුල්නැන දෙනතුරු රටේ දියුණුවක් නැත
ඔබතුමට රාවණ දෙවි පිහිටයි...!🙏
සතරවරම් දෙවිවරුන් කවුද, විදේශීය දෙවිවරුන් කවුද. පැහැදිලිව කියන්න .
තෙරුවන් සරණයි..
අදහස්වලට එකඟයි ..
සැබෑව,සත්‍යය තුල අවංකත්වය ,තුළ ජීවත්වෙන්න උත්සාහ කරමු.
රාවන දෙවියන් පිහිටයි ඔබතුමාට
@@andrewjaz5246 අනේ ගොං හරක් බන් තනකොල කන හරක් නෙමේ බත් කන හරකෙක් 🤣🤣🤣
@@Calvary_chapel_ministry_හරකා ඔඹනෙ බන්😂😂😂😂
බුදුසරණනයි ඔබ තුමාට
දේශිය දෙවිවරු විදේශිය දෙවිවරු හිනා යනවා මේවාට.
පොඩ්ඩක් කියන්න ඇයි හිනා යන්නේ...?
සත්‍ය කියන්නකොට සමහරක් පිස්සු වගේ හැසිරෙනවා නමෝ බුද්ධාය
Budusarni❤❤❤❤
Hoda vedasatahanak.thank u.
තෙරුවන් සරණයි ඔබතුමාට
Sadu sadu deergau wewaa theruwan saranai!
බුද්ධ දේශනාවට අනුව මෙි ගෙන බොරැවක් සිල/සමාදි /පුඥා දියුණු වන විට කොහොමත් රැකවරණය තියනවා .
හෙළයට ජය වේවා ....
තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
Obathumagen ahanna prasnaya thiyenawa. Pirith Kiyana,welawata Ana dli monada. Hawasa 6.30tath dakinawa. Pansil gaththana awa tika tika nathi wenawa
Hari de kiyauna godak 🙏🙏🙏 ඉස්තුති වේවා Athdeking kiyane
Oba thumata budusarana labeewa ithama watina deeshanayak Ada apage rate godak Dena budu dahama gariyata waladagena naha buduguna ananthai apramanai. Oba thumata me we age deshana yali yalith idiripat kirimata shakthiya dhairya labewa
බුදුසරනයි
Theruwansaranai siyalu devi pihitai pinwath obathumata..dirgayu wewaa..🙏🙏🙏🙏🙏
Ithama hoda pahadili kirimak obathuma kale . Sampurna aththa . Theruwansaranayi siyalu devi pihitayi Ravana deviyange pihitayi obata.🌻🌻🌻🙏🙏🙏
තෙරැවන් සරණයි!
උපුල්වන් දෙවියන් සුමණ සමන් දෙවියන් විභිෂන දෙවියන් ගැමුණු රජතුමන් විහාරමහාදේවිය දැඩිමුණ්ඩ දෙවියන් සහ අපගේ මුතුන් මිත්තන් මව් සහ මිත්තනියන් අපගේමයි. ඔබ හරි උන් වහන්සේලාට අප පින් අනුමෝදන් කරනවා. කතරගම මහාඝෝෂ දෙවියන් අපේ. ඒත් සතරවරම් දෙවිවරු වන වයිශ්රවන විරූඩ විරූපාක්ෂ ද්රුටරාජ දෙවිවරු වෙනස් කලේ ඇයි උන් වහන්සේලා සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගත් දා සිටත් ආරක්ෂා කලේ සහ අප පින්බිම ආරක්ෂා කරනුයේ ත් උන් වහන්සේලාටත් අණ දෙන ශක්‍ර දේවේන්ද්‍රයන් ටයි භාග්‍යවතුන් වහන්සේ විසින් ම වගකීම දුන්නේ සිංහළයෝ සිංහළ දේශය රැකීමට.මහා රාවණ පිහිටයි කියාගෙන එන්නේ භාග්‍යවතුන් වහන්සේ ලඝු කරන අය. එම නිසා ඔබත් එම රාවණ කාරයෙක් වගේ
ස්තුති ස්තුති ස්තුති
Theruwan Saranai!
Aayusha boho wewa guruthumani
තෙරුවන් සරණයි
Me kaiwaru Ghana akkenekutwat bari UNADA LANKAWATA ANNTA GENNANE NATIWA ENMA PIHITAK LABA GANNA ANNA AWi wada kiyanne katta kahanna apa apa kiyala JANATAWA kiyana aka meqe ko o natara karanma TIUNANE deviyonta kiyala deviyo ari
තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි..ස්තුතියි
අංගුලිමාල දමනය කරගන්න මොන දෙවියන්ටවත් පිහිට වෙන්න බැරි වුනානෙ. අන්තිමේදි බුදුරජානන් වහන්සේනෙ වැඩියෙ. ඉතින් මොකටද දෙවියන්ගෙ පිහිට පතන්නෙ. බුදු මඟ යන්නන් හට එයම පිහිටක් වෙනවා.1505 සිට හෙලයට හෙන වැදිලනෙ. ඔය දෙවිවරු කොහෙද ඉන්නෙ? සෑබෑ මනුෂ්‍යකම් මතු වුන දවසට දේව ගති දෙවනි වෙනවා. එනිසා මනුගුණදම් ඇති සමාජයක් බිහි කරමු.යැදුම් පිදුම් පැතුම් වෙනුවට ප්‍රතිපත්ති ක්‍රියා කරන ගරු කරන අය වෙමු.එවිට හෙලයේ රජෙක් තැනිය හැකියි.
අනෙ අපෙ පැත්තටත් එන්න 2K ගන්න තව අඩු 900 විතරයි පුලුවන්නම් උදවක් දෙන්න 2k ගන්න බුදු සරනයි හැමොටම🙏 😔🙏 😔😔😔😔💕
Wait..ill subscrib you
Darmayak.gana.kiyala.dena.wita.dos.kiyanna.epa.eka.taman.kara.ganna.loku.pawak.oba.tumata.dirga.ausa.labewa.theruwan.saranai
Budusaranai
කතරගම දෙවියන් ගැන විඩියො එකක් ගෙන්න
මෙතුමා සම්බන්ද වෙන්නේ කොහොමද චුඩාමනික්කියක් පුජා කරන්න හිතාගෙන ඉන්නවා කොහොමද හොද දේ තොරා ගන්නේ කියලා
Danush Vlog RUclips channel eke methumage contact details thiyanawa
dewiyan gena karapu hadinwima bohoma niweradi...✔️✔️✔️✔️
Bohoma pin
Theruwan saranai pin wath Oba thumata
Suwapath wewa.
අනේ , දෙවිවරු කියන්නෙ ඉහළ තල වල ඉන්න හොද කොට්ටාසයක්..දෙවියො පිහිට වෙනකොට ඒ ඒ අයගේ තරාතිරම බලන්නෙ නැහැ.දෙවියන් පිහිට වෙන්නෙ හැමෝටම.ආගම් ජාති භේද නෑ දෙවිවරුන්ට....
දෙවියන්ගේ ආගම මොකක්ද?
@@alain5597 හැමෝම හිතන් ඉන්නෙ දෙවියන් හින්දු ආගමේ කියලා. හින්දු ආගමේ තමා සදහන් වෙන්නෙ දෙවියන්ගේ සියලුම විස්තර.නමුත් දෙවියන් පිහිට වෙනකොට ආගම් ජාති භේද බලන්නෙ නෑ...
@@viduthshalinda5165 .තුමබි,දෙවිඑඅරුන්,මිනිසුන්,මෙන්ම,සුංහල,දෙනල මුස්ලිම් බර්ගර් ලෙසින්,බෙදලාද පිලිගත නොහැකියි,කිසිසේත්ම,දෙවියෝ ඔබ මෙන් කුහකත් නැහැ.ඒ,උතුමන්,උදව්,කරන්නේ ගුනවතටයි,
❤❤
Bs oba thumat
මේ දෙසපලකින් තමා සුද්ද ස්තන දුසනය කරේ සෙටප් එක වෙනස් කරා උන්ගේ වසියට
Boho.se..oba..tuma..kiyana..de..thula..pahadili..sathyak..thiyanawa..bohoma..sthuthi..oba.thumata
budu saranai..
Gewal ethule devi warunta pahana theyanna sudusu nedda....oba thumata deergayu wewa
Deviyoda sasare atharaman uwo wethi.Deviyantath minidunge pihitai.Deviyange sarana nowa, tamange manasa Desa bala satya wataha gatha uthuya. Vidarshanawa nowadime pratipalayak.
මේන් වැන්දා . ධර්මය විකෘති කරන්න එපා .
Bane karanna athal denne athal 🤣🤣🤣
ජිවමාන සිටි සත්‍ය සායි බාබ දෙවින්වේ
දැනට ජිවත්වන අම්මාමාතා ( අම්මීතානන්ද)
අම්මාමාතා රටේ පාලකයින්ට
නොතෙරෙන විදියට ඩර්ම ප්‍රචාරණය කරයි .
අම්මිතානන්ද හදුන්කූරු
කතරගම අනුරාධපුර මල් කඩවල
වහලේ හසා ඇති දැවන්ත දැන්විම්
පුරුවේ ඇතේ
අම්මීතානන්ද කියා
Mona bhawanawada krnda one
Lik 47 wadagat video ekak onna mat awa yalu jayavewa
තරුවගේ ගමන් කරන්නේ සමහර විට දෙවියන් විය හැකිනේද
Satellites,වල්ගාතරු විය හැක😊
Oba thuma mage handahana sada balanna. 1979.05.26. Viharamaha deviya mamai. Mama me lankawe ipadila. E wagema kisima lankika wesiyek mage sevaya udaw agyevuye ne. Mage hekiyawa hellu kara karadara kala nisa me lankawe kisima kanthawakata mama udaw karan ne. Videshiya deshiya kiya devivarun ne. Uvun pruthuviyatama podui. Itha langadi lankavata tsunami enava. Eda se me awasthawe ma lankawa bera ganne ne. Me rata siyalu devivarun shapayata path kara thibe. Mansa devi nohoth naga mathava mama. Kelaniya ape sthanayayi. Den siyalu nagayin me rata heradama yannata sudanamin siti. Dutugemunu kumatuda ipida thibe. E wena rataka. Kisiwekutath mama biyada novemi.
Upan sthanaya colombo. Thalangama. Pera bavayan handahanin obata bala gatha heki.
Welawa ude 11.25 ta
🙏🙏🙏
Deshiya videshiya kiyala kohe Wath devivaru na... Manusa loke iddi e e aya kara gatha kusal anuwa egollo serama inne diviya loke... 😂😂😂😂😂E devivaru serama hodata ekata idan kaka bibi...manussa loke show tika balanawa athi dan... 😂😂😂😂😂Budurajanan wahanse... Jesus... Videshiya ho Deshiya devivaru... Me kawru Wath katawath aithi na... Unwahansela hamoma yam panivida yak darshana yak dune mulu Loketamai...lokema inna pranchawanthainta... Minisu thamai hama deyakma bedala wen kale... Sinhala demala muslin burger Nathan... Deshiya videshiya kiyala... Me manussa loke thiyena godak dewal minisu hada gathu dewal misak... Kisima argamika ho Ardyathmika nayakayek athi karapu wa nemei... 😁😁😁😁Niwaradi darma margaye gaman karana... Ethakota ape ape... Mage mage... Me deviya ape ara deviya egollonge kiyala dewal na...😂😂😂😂
🤭
Minisunge modakame mahatha kiwwoth dewiyanwath deseeya wideseeya wasayen bedala.dewiyan me kaale ape rate maanasika rogeen desaabaana kebara dakimin aathal gannawalu.yako minissu kelinna pissu kiyala siyalu diwyaloka waasiyo hinaawenawalu.lankaawe ewuntamai hondama pissu kelinne kiyanawalu.adambaraineda ..
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
💝💝💝💝💝💝💝💝
Theruwansaranayi dheergauwewa
OBATUMATA SIYALU DEVIPIHITAI
පට්ට විද්‍ය්‍යාවක්...මේ කැම්පස්වල උගන්නන ගොන් කතා වගේද මේක ....
Teruvan saranay
Ane mame gedarata wela paula bala gathoth hoda nadda 🖤🖤🤔🤔 ☸️✝️☪️🕉️ api adanne mwcharai apita phita mchari. Minissu harak neme .. widesha ratawal kiyal kiyal agam walata garahanna epa .. ahaka yama karadara daganna epa .. hode.. jathi beda karanna.. epa.. karunakarala... mama nam ✝️✝️✝️ mita wada deyak ape ayata na... ravana 🤣🤣🤣🤣 marichara rajek adahanwa dakkamai. Pissan kotuwata giyanam hodai ne dan... rawana pathakin thiyala.. budhamudruwa adahuwanam narakada .... ape sahodara jathiya. Redda patala gathata. Hamudukenek wenne ne ... wismakarma youtube eka... nikan chatar wennawa gobbayo gennalla...
If you want to know where the Jesus is, meet Ven.Rajagiriye Ariyagana Thero and ask....The Monk has seen Jesus in the heaven during meditation and he is with the same type of dress with his followers in his palace.
Athal denna epa siye
E para dutu gamunuluu. Dewiyolu ane manda..bane karanna 🤣🤣🤣🤣
⭕🔵🔴⚫
බොරුකාරයෙක් ඔය මිනිසුන්ව මිත්‍යාදෘෂ්ටික කරන්න එපා
😂😂😂😂😂😂😂😂Deviyan Wath Dan bedala wen karanawa... 😅😅😅😅😅😅😅
තෙරුවන් සරණයි ඔබතුමාට
තෙරුවන් සරණයි
❤❤
❤