How to make interlock making srilanka(බිම ඇතුරුම් පාට ගල් නිෂ්පාදනය)7 minutes.@ Home

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 328

  • @dewshakthi749
    @dewshakthi749 3 года назад +45

    වටිනව, ස්තූතියි.
    භාවනා මධ්‍යස්ථානයකට ගිහින් ඉන්ටර්ලොක් ගල් හදන්න ඉඟෙනගත්ත වගේ.

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය...🙏🙏🙏🙏

    • @udarasampath8991
      @udarasampath8991 3 года назад +3

      Sirawatam😂😂

    • @kalanapradeep9499
      @kalanapradeep9499 2 года назад +1

      🤣😀🤣😀🤣😀

    • @sathsarani2493
      @sathsarani2493 2 года назад +2

      😆

    • @maithrisilva8985
      @maithrisilva8985 Год назад +1

      ගලක් විකුනන්නෙ කීයටඩ

  • @virajduminda8564
    @virajduminda8564 10 месяцев назад +1

    ගොඩක් ස්තුති ඔබ තුමාට...මේකාලේ කව්රුත් දන්න දෙයක් කියලා දෙන්න කැමති නැති කාලේ මේ වගේ කිරීම අගය කරනවා...පුලුවන් නම් වර්ණ ගන්වන හැට්ත් කියලා දෙන්න...ස්තුති

  • @dumindapradeep22
    @dumindapradeep22 3 года назад +10

    ඇත්තටම මම හොයමින් සිටි වීඩියෝ එකක්....සුපිරි...හොද අවබෝධයක් ලැබුනා....thanks

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.ස්තුතියි.🙏🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 года назад +5

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 ස්තූතිය...

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 года назад +1

      @@aluthdewal1326 වටිනා අදහස් වලට උත්තර දෙන්නේ බප්පද

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha4721 3 года назад +2

    ඉතාම හොඳින් දැනුවත් කිරීම කර තිබෙනවා, මේක තමයි නියම ක්‍රමය , ස්තූතියි

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 ස්තූතිය...

  • @madushalakruwan8968
    @madushalakruwan8968 3 года назад +5

    වීඩියෝ එක හොඳයි.. එකම දේ කීප සැරයක් කියන එක නිසා වීඩියෝ එක අවුල්... දෝංකාර දෙන එකත් වැඩී.. ඒ අඩුපාඩු දෙන නැත්තම් වීඩියෝ එක හොඳයි ඇත්තටම... 👍👍

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +2

      බොහොම ස්තූතියි.ඔබතුමන්ලාගෙන් ලබන උපදෙස් මහත් සේ අගය කොට සලකමි.

    • @dhammikadammika4442
      @dhammikadammika4442 2 года назад +2

      aththa thama godak hodai thank you .adu padu hada gena dinanna balanna . good lak!🚲🚲🚲

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      බොහොම ස්තූතියි.ඔබතුමන්ලාගෙන් ලබන උපදෙස් මහත් සේ අගය කොට සලකමි.

  • @ruwansurendra5703
    @ruwansurendra5703 2 года назад +2

    Excellent advice and very clear
    තෙරුවන් සරණයි

    • @ruwansurendra5703
      @ruwansurendra5703 2 года назад +1

      Inter log ගල් ගසන්නට පටන් ගතහොත් එය සදහා market එකක් සොයා දෙන්න පුළුවන් ද

    • @ruwansurendra5703
      @ruwansurendra5703 2 года назад +1

      Please reply to me
      Thanks so much

  • @champikar5055
    @champikar5055 3 года назад +2

    baga gal hadaganna puluwanda nathnam kapala ganna oneda.cobble gale baga gala elina neda.kohomada wada hoda.

  • @kapilawickramasinghe3950
    @kapilawickramasinghe3950 2 года назад +1

    නියමයි .

  • @IshaaradasunDasun
    @IshaaradasunDasun 6 месяцев назад +1

    Simenti kottq 1kin kochra gal gahana puluwan da

  • @ashivinodh1938
    @ashivinodh1938 3 года назад +3

    Ane godakkkk lasssssana මහත්තයා pin kyla දුන්නට mm hoya hoya හිටපු video ekak

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      ස්තුතියි මහත්මයා ඔබගේ දිරිමත් කිරීම අපගේ ශක්තියයි...ස්තුතියි 🙏

  • @pasindupraween3009
    @pasindupraween3009 2 года назад +1

    Niyamai hodata visthara krnava ❤️

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      ස්තුතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම අගය කොට සලකමු

  • @nawagamugenawagamuwa4675
    @nawagamugenawagamuwa4675 3 года назад +2

    mata denaganna puluwanda video ake thiyena pramanayata chip gal, gal kudu ahema demmahama interlock keta kiyak vithara hadaganna puluwanda kiyala. ? hoda video ekak.godak watinawa

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      කැට 18 - 20 ක් වගේ ගානක් පුලුවන්.අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තූතිය...🙏🙏

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 3 года назад +1

    බොහොම ස්තුති me pennawa දුන්නට .
    Kamathi ddnagsnna me gal සෑදීම සඳහා achchu gane kohenda

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @eronfx
    @eronfx 2 года назад +1

    parana una interlock gall uda aye aluthen wage ganda kramayak nedda

  • @chamila82
    @chamila82 Месяц назад +1

    අපිත් ගල් ටිකක් හදන්න ගත්තා,ඒත් ගලේ උඩ චූටි චූටි හිල් තියෙනවා ,ඒ ඇයි කියලා දැනගන්න පුලුවන් ද

  • @chanakabandara9388
    @chanakabandara9388 3 года назад +1

    වටිනා විඩියෝ එකක්

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.ස්තුතියි.🙏🙏🙏🙏

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 3 года назад +1

    Wali simenthi vitharak dala hadanna barida

  • @wpilalantha7904
    @wpilalantha7904 3 года назад +1

    Diya sewala badena aka වැළැක්වීමට මොනවද කරන්නේ

  • @SandraLobendhan-lg6zd
    @SandraLobendhan-lg6zd 4 месяца назад

    Komada kalu patai rathu karala hadaganna Dr plz kiyala danna

  • @amaaththanayake6158
    @amaaththanayake6158 2 года назад +1

    Blockgalo biththi bandeema sandaha sadeema pilibanda kiyadanna.

  • @sachi-3000
    @sachi-3000 3 года назад +2

    ගලවාගත් කොන්ක්‍රීට් කැට වතුරේ දමා තියන්න ඕනෙ නැද්ද?
    කම්බි යොදා මේ කැට මීට වඩා ලොකුවට හදනවා නම් 3/4"ගල් භාවිතා කළ යුතුද ?

  • @susanthakumara8542
    @susanthakumara8542 3 года назад

    Weli සිමෙන්ති walin karanna පුළුවන් da ..gal danna ma onida

  • @palithanuwan1402
    @palithanuwan1402 4 месяца назад

    Gal kududa , mix ekada ganna oni

  • @gihansubasinghe8991
    @gihansubasinghe8991 3 года назад +7

    එක් ගලක සාමාන්‍ය වියදම කීයද .ලාබය කීයද

  • @senakasamaradiwakara249
    @senakasamaradiwakara249 3 года назад +1

    Good Thank You.What about Clolor ones?

  • @ravindraperera6078
    @ravindraperera6078 Год назад

    Gal pata kara ganne kohomada

  • @isunikalakruwani4528
    @isunikalakruwani4528 3 года назад +2

    Ptta

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ස්තුතියි 🙏🙏

    • @isunikalakruwani4528
      @isunikalakruwani4528 3 года назад +2

      Me අච්චු ගන්නෙ කලුතර තැනක් නැද්ද

    • @isunikalakruwani4528
      @isunikalakruwani4528 3 года назад +1

      Ewwa thiyenne mon shop walfa samnyen

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      Hardware wala balanna hoyaaganna puluwan weii.bearima unoth kiyannna

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 года назад +1

    Budusaranai.

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ස්තුතියි 🙏 🙏 🙏 .

  • @rathnaveerabandara7733
    @rathnaveerabandara7733 3 года назад +1

    ජයවේවා

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 🙏 ස්තූතිය.

  • @apsaraliyandeniya3266
    @apsaraliyandeniya3266 3 года назад +1

    Gal kudu wenuwata weli bhavitha karanna berida

  • @ChampikaMatharage
    @ChampikaMatharage 9 месяцев назад

    Gal galawanna අමාරුයි akata මොකද කරන්න ඕනි

  • @amilakariyakaranage1143
    @amilakariyakaranage1143 2 года назад +2

    Chip gal wenuwata,metal gal danna barida?

  • @janakaweerasekara1013
    @janakaweerasekara1013 3 года назад +2

    Chip gal danne nethuwa hadanna puluwanda

  • @roshansampath6216
    @roshansampath6216 9 месяцев назад

    ගල් කුඩු නැතිව වැලි දාලා හදනවනම් වැලි කීයක් දාන්න ඕනද

  • @manudiahasya6236
    @manudiahasya6236 3 года назад

    මරු..වැදගත් දෙයක්..❤❤❤

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ 🙏 🙏 🙏 🙏 🙏 ස්තූතිය

  • @sheharamadmax4935
    @sheharamadmax4935 Год назад +2

    සිමෙමන්ති කොටිටයක් සදහා කෙසේද

  • @hashantraveltime403
    @hashantraveltime403 3 года назад +2

    ගල් කුඩු4,සිමෙන්ති1,තුන්කාලේ ගල් 3 දාලා හැදුවොත් හයිය ඇතිද

  • @gayanchandana7803
    @gayanchandana7803 Месяц назад

    Achchu ganne kohenda thanak kiyane

  • @jayaweera9360
    @jayaweera9360 Год назад +1

    ඕකට ගල් කුඩු වෙනුවට වැලි දාගන්නවා නම් ශක්තිය වැඩියි.

  • @nilanthimihirani3532
    @nilanthimihirani3532 3 года назад +1

    Block ganna puluwan kohenda apita

  • @samanthinisansala2299
    @samanthinisansala2299 3 года назад +3

    Thanks.

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      Welcome 🙏🙏🙏

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @chanakabandara5786
    @chanakabandara5786 10 месяцев назад

    සිමෙන්තී කොට්ටෙකින් ගල් කියක් කපන්න පුලුවන්ද..

  • @sunimalpradeep2865
    @sunimalpradeep2865 3 года назад +2

    Chips gal wenuwata matal yodaganna puluwanda

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Beaha

    • @gihanwaidyarathna9276
      @gihanwaidyarathna9276 3 года назад

      3/4" metal පුළුවන් .chip galma ganna oone ne. But 4" wath usa mould akata thama metal hariyanne.නැතුව chips thama ok.

  • @ChinthakaLakshan-x7c
    @ChinthakaLakshan-x7c 18 дней назад

    ගල් සුදු කරන්නෙ කොහොමද ප්ලේන්ට් වේලුනාම ගානව නැත්තන් මිශ්‍රණය හදද්දි සුදු පාට තින්ත දානවද

  • @jinadarianoma2171
    @jinadarianoma2171 3 года назад +1

    තෙල් ගෑවෙන් නැතුව ගහන්නෙ කොහොමද bro

  • @dilanShishantha-iy3vs
    @dilanShishantha-iy3vs 5 месяцев назад

    Supiri❤❤❤

  • @dumindadehigaspitiya6741
    @dumindadehigaspitiya6741 3 года назад +2

    Pata gal hadanakota kohchara pata kudu danawada

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @ruwa1239
    @ruwa1239 2 года назад +1

    Interlock achchuma onida? Ice cream cup wage ganna barida?

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Try krala balanna.saarthaka weii kiyala hithanna amaaruii.api krala nee

  • @hasinirashmikajayalath2470
    @hasinirashmikajayalath2470 2 года назад +1

    සිමෙන්ති කොට්ටෙකින් ගල් කීයක් හඩන්න පුලුවන්ද?

  • @suranjihewa3977
    @suranjihewa3977 3 года назад +2

    Thank you..oyata pehedili lassana hadak thiyenawa

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      ස්තුතිය.. 🙏

    • @maths-englishmediumchamara1470
      @maths-englishmediumchamara1470 3 года назад +1

      බොහොම ස්තුතියි.ඔබට

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ස්තුතියි 🙏🙏🙏 ඔබට

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.ස්තුතියි.🙏🙏🙏🙏

  • @openspacesolutionsltd1704
    @openspacesolutionsltd1704 3 года назад +1

    Good and thank you

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය.🙏 🙏 🙏 🙏

  • @gayanvlogs3354
    @gayanvlogs3354 3 года назад +1

    Koliii🤔🤔

  • @kavithgimhana4993
    @kavithgimhana4993 3 года назад +1

    good

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ස්තුතියි ඔබට🙏🙏🙏

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 3 года назад +1

    Mama seeduwe attu tamai Mata matte ganna tanak keyanna please

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @letsfeelfree1282
    @letsfeelfree1282 2 года назад +1

    Mata kiynna pluwnda oya voice edit krapu software eka mokkda kiyla

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Edit krala ne mixture out ekakin aran thiyanne.

  • @mixtv1155
    @mixtv1155 2 года назад +2

    අච්චු ගන්නේ කොහෙන්ද..

  • @wick1952
    @wick1952 2 месяца назад

    👍👍👍👍

  • @maithrisilva8985
    @maithrisilva8985 Год назад

    Meegalak kiiyak venavada

  • @techlamallawaarachchi7180
    @techlamallawaarachchi7180 3 года назад +2

    Thank you. 🙏🙏

  • @mhdnushri6171
    @mhdnushri6171 3 года назад +1

    එක සිමෙන්ති කෝට්ටයකින් කොහමද mixur එක

  • @disblog2329
    @disblog2329 3 года назад +3

    Interlog gal allana kenek innawada

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Innnnawa

    • @disblog2329
      @disblog2329 3 года назад +2

      @@aluthdewal1326 කොහෙද warga adiyak කොහොමද ganan

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @slmesanguide4510
    @slmesanguide4510 3 года назад +3

    අනපු සිමෙන්ති හයිවෙන්නෙ හුලගටයි වතුරටයි බන්

  • @yhrfeyxm
    @yhrfeyxm 3 года назад +2

    Why do these tiles take a long time to dry out? We washed it once and for almost two days it looks wet.

    • @gihanwaidyarathna9276
      @gihanwaidyarathna9276 3 года назад

      You have put excess water in the mixer. Then it takes longer timw to dry and the strength also reduced due to more water.

    • @yhrfeyxm
      @yhrfeyxm 3 года назад +1

      @@gihanwaidyarathna9276 no I meant. When we had it installed the company said it wikk look okay in a few days. A few of the tiles has a wet look still. Does it dry out eventually and all of the tiles have a dry look?

    • @gihanwaidyarathna9276
      @gihanwaidyarathna9276 3 года назад +1

      @@yhrfeyxm ah. I got it. Yer. It it takes considerable time to come to its dry cement colour. It remain as a wet block for few days until it evaporate all the water inside the block.

    • @yhrfeyxm
      @yhrfeyxm 3 года назад +1

      @@gihanwaidyarathna9276 okay thanks bro. It's been almost a month now and it's looking alot better. So I guess the more sun the faster it will end up looking better

  • @gayandinujaya1820
    @gayandinujaya1820 3 года назад +2

    ගල් කුඩු වෙනුවට වැලි දාන්න බැරිද

    • @gihanwaidyarathna9276
      @gihanwaidyarathna9276 3 года назад

      පුළුවන් .weli wala price wedi hal kudu walata wada. Aakai

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 3 года назад +1

    Puluwanda attu ganna tanak hoyala denna loku udauwak

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @akashakashchamod5604
    @akashakashchamod5604 Год назад

    වැලි දාන්නෙ නැද්ද

  • @hasiya6446
    @hasiya6446 3 года назад

    Wathura kochcharak danwada

  • @chamindadhesapprya5494
    @chamindadhesapprya5494 3 года назад +1

    Gal gelaven ne thel gevath

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබට මගහැරුනු පියවරයන් ඇතිබව නිරීක්ෂණය වන බැවින් නැවත වරක් වීඩියෝව නරඹනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏 🙏 ස්තූතියි .

  • @tccltd9482
    @tccltd9482 2 года назад +1

    Hi where can I buy box

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @asangamendis6105
    @asangamendis6105 2 года назад +1

    ස්තුතියි, කරුණාකර අච්චු මිලදි ගන්නේ කොහෙන්ද කියා කියනවද 🤔

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

    • @asangamendis6105
      @asangamendis6105 2 года назад +1

      @@aluthdewal1326 මෙහි තිබෙන්නේ ප්ලාස්ටික් අච්චුද නැත්නම් ඉන්ටලොක් ගල්ද 🤔

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      අච්චු ලබාගත හැක

  • @nuwanchamara2502
    @nuwanchamara2502 3 года назад +2

    ගල් කුඩු නැතුව වැලි දාන්න බැරිද

    • @gihanwaidyarathna9276
      @gihanwaidyarathna9276 3 года назад +1

      පුළුවන් . Gal kudu price aka adui, weli price aka wedi. So gal mudu daana aka thama laabama

  • @iroskumara6629
    @iroskumara6629 3 года назад +5

    පාට ගල්වලට කොච්චර ප්‍රමාණයක් පාට දානවද ඒ ගැනත් video එකක් කරන්න 👍👍

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +3

      අනිවා ඉස්සරහට video එකක් කරනවා

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 года назад +1

    ස්තූතියි

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ස්තුතියි 🙏 🙏 🙏 .

  • @chamodsachintha9736
    @chamodsachintha9736 3 года назад

    ගල් කුඩු වෙනුවට වැලි දාන්න බැරිද මන් එහෙම interlock ගල් කැපුවා කැඩෙනවා නේ

  • @jadruwantha
    @jadruwantha 3 года назад +3

    කලුතෙල් වෙනුවට ඩීසල් හොද නැද්ද ..?? බ්ලොක්ගල් වලට ගන්න ච්ප්ස් කලවම් ගල් කුඩු දානවනම්, ආයෙ වෙනම චිප්ස් දාන්ඩ ඕන නෑ නේද...??

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +2

      ඩීසල් එතරම් සාර්තක නෑ....වෙනම චිප්ගල් දාන්න ඕනි නෑ.

    • @asangikapriyadarshani5864
      @asangikapriyadarshani5864 3 года назад +2

      ඩීසල් ganna epa සාර්ථක ne

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

    • @supply1996
      @supply1996 2 года назад +1

      කලවන් කුඩු කොච්චර ප්‍රමාණයකට කොච්චර සිමෙන්ති දැම්මද?

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      වීඩියෝව හොදින් නරඹන්න

  • @praveenlasitha9635
    @praveenlasitha9635 3 года назад

    me achchu hoya ganna puluvan than poddak kiyanavada mn inne migamuve achchu vak kiyak venavada

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @thakshilasewwandi6634
    @thakshilasewwandi6634 3 года назад +2

    මෙහෙ තියෙන්නෙ ගල් කුඩුයි චිප් ගලුයි කවලම් කරපු ගල් එක.ඒකෙන් මිශ්‍රණය හදාගන්නෙ කොහොමද කියන්නකො

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      කලවම් 5 ට සිමෙන්ති 1 ක් දැමීම ප්‍රමාණවත්.

  • @Sagithdimantha
    @Sagithdimantha 2 года назад

    අච්චු 10කට කොහොමද මිශ්‍රනය ගන්න ඕනා

  • @VKUVARY
    @VKUVARY 3 месяца назад

    මේ අච්චු ගන්නේ. කොහොමද

  • @dimuthulakmal7522
    @dimuthulakmal7522 3 года назад +1

    INTERIOCK ACHCHU GANNA THIYENNE KOHEDA KIYANNA PULUWANDA PLS OBATA GODAK STUTHI

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      තිහාරියෙ Binco eken labagatha haka

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @shakthibandara1618
    @shakthibandara1618 3 года назад +7

    (කලවම් 5 ට සිමෙන්ති 1 ) මේ මික්ශර් එකෙන් ගඩොල් කැටේ වගේ ගල් කීයක් හදන්න පුලුවන්ද ?

    • @jayaweera9360
      @jayaweera9360 Год назад

      මනින භාජනයේ හැටියට තමයි අස්වැන්න

  • @batuwaththachathuranga9405
    @batuwaththachathuranga9405 3 года назад +2

    Achchu ganna puluwan kohenda ??

    • @senakarajapaksha8515
      @senakarajapaksha8515 3 года назад

      ඔයා කොහෙද කියනවනම් අපිට වැදගත්

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @origamitvsl3275
    @origamitvsl3275 3 года назад +1

    ඉක්මනට හයි වෙන්ඩ දාන්ඩ කෙමිකල් තියෙනවද

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඒ සම්බන්ධව සොයාබලා ඉදිරියේදී දැනුවත්කිරීම් කරන්නම්....ස්තුතියි 🙏 🙏

  • @limindajagath8773
    @limindajagath8773 3 года назад +1

    Mema achchu ganimata thanak kiyannako

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @dilanpathmasiri5244
    @dilanpathmasiri5244 3 года назад +5

    ⁣ඉස්කෝලෙ නෝට් ලියන්න දෙනව වගේනෙ කියවන්නෙ 😂

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඔබගේ වටිනා අදහස් අපි අගය කර සලකමු.ස්තුතියි 🙏 🙏 🙏

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 года назад +1

    වැලි කියුබ් එකකින් ගල් කැට කියක් ගහන්න කැකිද මහත්තයා

  • @shyamsri7167
    @shyamsri7167 3 года назад +1

    Mould?

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @kasunmadhusankakms6015
    @kasunmadhusankakms6015 2 года назад +1

    Block ganda puluwanda

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад +1

      Puluwan koheda oyaa inne

    • @kasunmadhusankakms6015
      @kasunmadhusankakms6015 2 года назад +1

      @@aluthdewal1326 giriulla
      Ganan kohomada

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      www.google.com/search?q=binco+interlock&oq=binc&aqs=chrome.2.69i57j0l3.3578j1j4&client=ms-android-huawei-rev1&sourceid=chrome-mobile&ie=UTF-8#trex=m_t:lcl_akp,rc_f:nav,rc_ludocids:2150705624353016236,rc_q:Binco%2520interlock%2520paving%2520blocks,ru_q:Binco%2520interlock%2520paving%2520blocks,trex_id:HuNQAd

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @anushaanusha3208
    @anushaanusha3208 3 года назад +1

    Achchu kohomada hada gannea kohida gannea

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Oya koheda location

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @katipearachilagesasikaanja7021
    @katipearachilagesasikaanja7021 3 года назад +3

    Acchu ganne kohenda

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Achchu thiyanwa ekak 120 k wage wenawa aluth ekak.

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Location koheda oyage

    • @anjalirajarathne5365
      @anjalirajarathne5365 3 года назад +2

      Kohenda ganna puluwan

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Nittambuwen puluwan

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @hashinthamanoj8828
    @hashinthamanoj8828 3 года назад +1

    Wali dan nadda

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      අවශ්‍ය නොවේ.ස්තූතියි

  • @abrahamjohnson8836
    @abrahamjohnson8836 3 года назад +1

    Aiye block gal hadana widihath tikak dammoth , godak ayata udav wei

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад

      ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.ස්තුතියි 🙏 🙏 🙏

  • @janakaweerasekara1013
    @janakaweerasekara1013 3 года назад +2

    Gala haduwata passe hil athiwanne ai

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      Mage video ekee thiyanawa wagee sampurnayenma neathuwa achchuwata purawala vibrating wenna hondata holawanna.ethakota wathura bubulu hitinne nee.apahu hondata video eka balanna.oyatama therei holawana (vibrate) karana vidiya.

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 3 года назад +3

    සිමෙන්ති කොට්ටයකින් ගල් කීයක් හදාගන්න පුලුවන්ද

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      නියමිත ප්‍රමිතියටම හදනවනම් ගල් 90 - 100 අතර ගානක් හදන්න පුලුවන්..

    • @aluthdewal1326
      @aluthdewal1326  3 года назад +1

      facebook.com/Aluth-Dewal-101325094876331/
      වැඩි විස්තර ලබා ගැනීමට Fb page එක Like කරන්න.

  • @kumarakumar51
    @kumarakumar51 3 года назад +1

    me achchu koheda ganna thiyenna

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @Mawa10
    @Mawa10 3 года назад +16

    බණක් කියන්නේ සාදු ⁣සාදු 😂😂😂

  • @asinthavithanage3466
    @asinthavithanage3466 3 года назад +2

    ඔය අච්චු ගන්න තියෙන්නෙ කොහෙද ??

    • @priyanthanawarathne2680
      @priyanthanawarathne2680 3 года назад +1

      ඔය අච්චු ගන්න තියෙන්නෙ කොහෙද කියලා දන්නවද ,නො1 එවන්න .

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 Год назад

    👍

  • @thennakoonsisira7326
    @thennakoonsisira7326 3 года назад +1

    Ma plastick blok ganna thiyana thanak kiyanna

    • @kavithgimhana4993
      @kavithgimhana4993 3 года назад +1

      fb eke thiyenw blnna

    • @aluthdewal1326
      @aluthdewal1326  2 года назад

      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441
      Binco interlock paving blocks
      43F9+XQV, Kalagedihena
      077 116 1441 g.co/kgs/Luf2XY