GG nice gameplay cabir❤ And also read those Crazy details bout the game(probably not OC) 1. When the mom comes in, she snaps her neck the exact same way Redface snapped Rons neck 2. The kids were in certain spots because it was their cause of death. 3. The father became Redface right after he got drunk, people who drink say they are a whole new person when they're drunk. 4. Redface punished the doll the same way he did to Ron, because the doll says "I feel everything you feel", the doll might also be Ron in the future. 5. The doll slammed the bottle on the table, the same way Redface did. 6. When the dad is trapped, he says "Please stop punishing me", it foreshadows after the death of Ron when Ron haunts him. 7. The door was opened and closed 14 times in the beginning, and Ron was dead for 14 days. 8. When the doll made the food restore every time Ron ate it, it's because he was dead and couldnt eat the food. 9. The "Spell" was actually the motel card, and when his mom got taken, she was crying in the police station. That's why she randomly got the card. 10. When Mr. Redface comes in for the first time, it was actually when he got killed. Like the Doll said, "Everything that happened was fake" 11. When the doll was introduced, he was in a box, the box had the same texture as Ron's coffin
Chabhiyo e kale ubai,jontyi,Maniyai,Dilshanui,lion kiyanne wenama level ekak Eth un dan nah . Dan maniyai Jonty Niko Lion thui Withrai Habai dan e kattiya parana dibba level eka nah ekale gattu athal ubala mathak wenava😢 Dan Inne Uba Witharai Ube Video Ekak balanava Kiyanne stress Una welavaka Aith wachana nah. Apita bayai ubath apiwa dala yai kiyala 😢❤🎉
bro I like how the way you going this year ah . starting with a banger game like this not only simulator and survival games . yeah bro gg . I hope u aware of these type of games that lot of streamers and content creators playing internationally . those games with ps1 graphic style . nice one bn .
chabhi supiri game ekak thiyenawa the walking dead kiyala maniya play kara eka live ekak dala ghamuda season 4 k thiyenwa game eka hodada kiyala ahala balanna maniyagen borunan😌mn hithanawa chabhi eka ghannama ona game ekek kiyala graphic nan na echchara
හිතපුම නැති විදිහෙ ගේම් එකක් යාලුවනේ. මොකද හිතන්නෙ මේ ගේම් එක ගැන?
Adoo matnm henama aul ❤ ai ehma deyak une.. e lamya karpu weredda mokkda.. ❤ oya wage aya godak adare palaporotthu wenva eyla kemathi ayagen..❤ මම හිතුවේ අර අම්මා කිව්වනේ බෙත් ගන්නවා ඔයාට ලෙඩක් තියෙනවා එහෙම කියද්දී මම හිතුවේ පොඩිඑකා දෙමාවුපියන්ගේ රන්ඩුවලට මානසිකව වැටිලා ඒ ශෝක් එකට පොඩිඑකාට එක එක දෙවාල් පේනවා ඇති කියලා.. ඒත් අන්තිමට වෙනදෙයින් මාත් කන්ෆියුස් උනා. තාත්තාම තමා රේඩ් ෆේස් වෙන්නෙත්.. ඒ වෙලා එයාව මරන්නෙත් එයාමයි කියලා තෙරුනහමනම්.. මාවත් ෆක් ඩප් උනා... මාරම ස්ටෝරි එකක්.. අමතක වෙන්නේ නැති එකක්.. සමහර එවා බැළුවහම අපේ මතකේ හිටිනවනේ ඇයි මේ වගේ දෙයක් උනේ . ඇයී මේක බැළුවේ.. වගේ හැගිමක් දැනේනවා... දුකක් ඒක ❤❤
Ane mnda kabiyo.uba gahana ona ekak set
supiriyak chabhi aiyee😘😍
Supiriyak ....❤️🔥
Ado chaibi 😂😂🎉
පොඩි එකා මැරිලා කියල අම්මට තේරුම් ගන්න ගොඩක් කල් ගියේ ඇයි කියලා හිතනවනම් මේ ගේම් එක හදල තියෙන්නේ වියට්නාම ජාතිකයෙක්. වියට්නාමයේ රෑට මැරිච්ච ආත්මයන් දකින්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවලු. අම්මා හැම වෙලාවේම පරක්කු වෙලා ගෙදරට එනකොට , ළමයා තවමත් ජීවතුන් අතර ඉන්නව කියලත් ළමයට මානසික ගැටලු තියෙනවා කියල බෙහෙත් දෙන එකත් විදියට දකින්නේ අර තාත්තට හොල්මන් කරන්න එන ළමයාගේ අත්මෙලු. අම්මා අර ගෙදර නවතින දවසේ තමයි දැනගන්නේ ළමයා නැ කියල මොකද දවල් වෙලාවට ආත්මේ පෙන්නේ නැති නිසා
@@ViDuwah66 අඩෝ බන් 😕🥺
Thanks for the explanation🥺මටත් ඔය ප්රශ්නෙ තිබ්බෙ අර ගෙදර නතර උන වෙලේ
@@sadasgavinda1930 Hmm 😭
Eka තමා අර බෝනික්කගේ බෙල්ල ඇද වෙලා tibbe එයගේ බෙල්ල hira කරලා මරද්දී මැරිච්ච විදිහ ☠️
@@Rushen.7 ඔව්ව්ව්ව්. එතකොට අනිත් ලමයින්ගෙ ඒවත් එක්ක බලනකොට මේ හොදයි කිව්වම.... ඒ ලමයින්ව....
@@ChAbhiඑක්කෙනෙක්ව පනපිටින් වලදාල , අනිත් එක්කෙනාව කාර් එකේ දාල මුහුවට දාල අනිත් එක්කෙනාව පුච්චල මරල
"මට කටහඬ වෙනස් කරල කතා කරන්න බෑ බං.මේකෙ දෙබස් විතරයි තියෙන්නේ.ඔහොම ගියොත් මගෙ හක්ක පනියි"😂😂😂 Nice.
@Pominduyt ඊට කලිනුත් ගේම්ප්ලේ එකක් කරලානෙ ඉන්නෙ. අන්තිමට කොහොමත් උගුර ලෙෆ්ට් 🤣🤣
@@ChAbhichabi can you play fears to fatham park range episode
@@ChAbhi ඒක තමයි.
පටන් ගද්දිම බෝනික්කගේ බෙල්ල කැඩිල තිබ්බ හේතුව දැන් තේරෙනවනේ බෝනික්කයි ළමයයි දෙන්නම එකයිනේ🥲
@@devil_oliver ඔව්ව්ව්. එයා මැරුන විදිහ 😕😕
එස්කේප්ද බැක් රූම්ස් එක ගෙනාවේ අන්තිමට මාස 9 කට කලින් අනේ චබී pleeees ඒක ගේන්න❤❤❤❤❤
@@NIKO-YT-m ගෙන්න ආසයි. අනිත් අය තමා නැත්තෙ.
කට්ටියට කියන්න ඒක ගහමු කියලා කොල්ලො ඒක ගේන්න කියනවා කියන්න චබී ❤❤😢😢@@ChAbhi
GG nice gameplay cabir❤
And also read those Crazy details bout the game(probably not OC)
1. When the mom comes in, she snaps her neck the exact same way Redface snapped Rons neck
2. The kids were in certain spots because it was their cause of death.
3. The father became Redface right after he got drunk, people who drink say they are a whole new person when they're drunk.
4. Redface punished the doll the same way he did to Ron, because the doll says "I feel everything you feel", the doll might also be Ron in the future.
5. The doll slammed the bottle on the table, the same way Redface did.
6. When the dad is trapped, he says "Please stop punishing me", it foreshadows after the death of Ron when Ron haunts him.
7. The door was opened and closed 14 times in the beginning, and Ron was dead for 14 days.
8. When the doll made the food restore every time Ron ate it, it's because he was dead and couldnt eat the food.
9. The "Spell" was actually the motel card, and when his mom got taken, she was crying in the police station. That's why she randomly got the card.
10. When Mr. Redface comes in for the first time, it was actually when he got killed. Like the Doll said, "Everything that happened was fake"
11. When the doll was introduced, he was in a box, the box had the same texture as Ron's coffin
@@NotGhost51 finally, we understood many of these points.
අර බෝනික්කා තමා ඔයා . ඒ බෝනික්කා ඔයාට ඇත්ත විස්තරකරන්න හැදුවේ . අර අම්මගෙයි තාත්තගෙයි වලිය දවසේ තාත්තා ඔයාව මැරුවේ ඔයාට පැහැදිලි කරන්න තමා ඔයා බෝනික්කෙක් වෙලා ඔයාට පැහැදිලි කරන්න හැදුවේ . මට තේරිච්ච විදිහටනම් . ගේම් එකනම් මරු චබියෝ ❤❤❤❤
@dulnethwassana1212 ඔව්ව්ව්. ❤️
Gg chabhii මුල් ටික ආතල් ඒකේ බැලුවට අන්තිමට හිතට අමුතු දුකක් ආවා😢❤අනිත් ලමයින් 3දෙනාගේ ගේම්ස් උත් තියේනම් ගහමුකෝ❤😮
@@tdgaminglk1916 ඔව් බන් ඒකනෙ 🥺❤️
Expect කරේ නැ මේ ගේම් එක ගෙනෙයි කියල ♥💪♥️
@@MMA-N-n999 මෙක හිතපු නැති විදිහෙ එකක් බන් 🥺
Oka real story ekaklu ned
Ekanm math ahala tiye 🙂
sirawata
Oo math ahala thiye 😮
Ow neda😢
@@osandagg මොකක්? නෑ නේද? තව අවුල් කරන්න එපා ඈ. 😕🥺
43:12 Run - 2020
@@Uchiha_Madara-4871 අඩෝ තෑන්ක්ස් බන් ❤️
අදත් ep ය සුපිරියි බොසා 💖
Q&A එකක් ඕනි කබී අයියේ 👀
@@lasinduinduwararana හැමෝම වගේ මගේ දැනගන්න ඕන දේවල් දන්නවනෙ 🫣🫣
මේ මොකද මේ අද වෙලා තියෙන්නෙ ක්බී😅❤ සුපිරි game play eka.
@@tsanjeewa2367 ඇයි මොනාද වෙලා තියෙන්නෙ?
$2 ta පට්ටම සාදාරනයක් කරපු story එකක් ❤
@@wolfshadow5096 අම්මෝ ඔව් බන් ❤️
අඩෝ චබී හදවතටම වැදුන බන් ඒක 😢❤
@seth_official_youtube ඔව් බන් ❤️
දිනෙන් දින මේ වගෙ ගේම්ස් ගහන්න ලැබ්වා ! 🌝😌❤
අනික මේ ගේම් එකට phonk song එකකුත් ආවා 🙂
@@SK_NOVAA නම මොකක්ද?
@ChAbhi Bad parenting funk කිව්වම එනව අනික එකක් නෙමේ තුනක්ද කොහෙද තියෙ 😁👍
Chabhiyo e kale ubai,jontyi,Maniyai,Dilshanui,lion kiyanne wenama level ekak Eth un dan nah . Dan maniyai Jonty Niko Lion thui Withrai Habai dan e kattiya parana dibba level eka nah ekale gattu athal ubala mathak wenava😢 Dan Inne Uba Witharai Ube Video Ekak balanava Kiyanne stress Una welavaka Aith wachana nah. Apita bayai ubath apiwa dala yai kiyala 😢❤🎉
@CatsAiLk කට්ටිය වයසට යනකොට බිසී වෙනවනෙ. ඒකයි. ඒ කාලෙ සිරාවටම පට්ටම ආතල්. නිදහස් 🫣❤️
Fears to fathom gahanna
bro I like how the way you going this year ah . starting with a banger game like this not only simulator and survival games . yeah bro gg . I hope u aware of these type of games that lot of streamers and content creators playing internationally . those games with ps1 graphic style . nice one bn .
Thanks බන් ❤
1:05:11 adooow bg music ekai ee story ekai pattaaa ❤
ම්ම්ම් ❤❤
Congratulations bosa 150K subscribers❤
45:38 kabige muuna nice acting. භය ගෑවිලාවත් නැති චභීගෙ acting😂😂😂baya hithuna a ekata nm😢😢😭😂😂
@@Red_ShAdoW-c3t ඔව් ඈ. මෙව්වා රගපෑම් 🫣🫣
@ChAbhi e acting walata gines waratha walin puja karanna one😂😂😂🙃❤️
Bridge To Terabithia බලල අවුලෙන් ඉද්දි කනාවට සෙට් වෙලා මේකත් බැලුව.. දැන් නම් bellewaladagnn තරම් අවුල් 😞
@@KaweeshaMadugalla අප්පා 🥺❤️
චබි අයියේ game play එක ආතල් මං පොඩ්ඩයි බැලුවේ මට uncomfortable මේ game එක ❤❤❤
@@akarshananthmina4535 මේක ආතල් නෑ අන්තිමට. 😕🥺
කෙට්ටු ජිවිතෙ එපා වුනා කබි බතල ජිවිතෙට එනගමන් 😂❤ GG ❤😂
@@KaveeshGG යකෝ 🤣🤣
ඔක චබූ ඇත්තටම වෙච්ච එකක් අර චිත්ර ඒ ළමයා ඇදපු එවා වගේ ඇදපු එවත් කියනවා ,අනිත් ළමයිගේ story ත් එවාගේ තමයීලු ඒවගේ මැරිච්ච ළමයිට TRIBUTE එකක් විදියට මං හිතන්නේ ඔක හදලා තියෙන්නේ
ඔයා කියන කකුල් පන නැතිකරන අම්මාගේ කතාව තියන MOVIE එක
( RUN 2020)
@@RedskullGaming_GG තෑන්ක්ස් කොල්ලො ❤️❤️
@ChAbhi ගැම්මක් චබී ඔයගේ පරණ stream බල බල හිටියේ Green hell එක ඒ කාලේ තනියෙන් කැලෙ යන්න බයවුනාට දැන්නම් 10 කට වුනත් ගහයී 😁❤️
ච්බි තත්තගෙ නම මොකද්ද ගැම්මක් බබ දිල්ශන්ගෙ චැනල් එකෙ මනියලැ ගෙදර ගිය වොලොග් එකක් බැලුව පට්ට අතල් ❤
@@sidkumari8070 ම්ම්ම් ❤️
Godak athata giya , supiri❤
@@chamoddissanayake... ම්ම්ම්ම් 🫠🫠
Speed play karata passe lankawen palaweniyata play kare chabhi 🎉❤
@@WTHgaming-s3h speed ගැහුනම් බලන්න ඕන උගෙ එක 🤣🤣
Na bn dementorking kiyala kenek gahuwa
Finally.. Man illapu game eka ChAbhi aiyee.. 😁🤍.. Mek real storiyk ne 😓💔
තව භායාංකර හොලමන් ගේම්ස් ගහමුකෝ.. 🥳🥳
@@SadaruGamingHub බලමු. ❤️
මේක මම ගහලා තියෙනවා මේ ගේම් එකේ ඉන්න පොඩි ලමයව එයාගේ තාත්ත තමා මරන්නේ
ඔයාල එයාගේ තාත්ත එයාව මරන සීන් එක දැක්කොත් එයා කෑගහන එක වාරයක් පාසා කාමරේ ලයිට් එක ඔන් ඕප් වෙනව...දුක හිතෙන එක තමා එයාව මරන වෙලාවෙත් එයා තමන්ගේ තාත්තට ආදරේ කලා...
මරන වෙලාවෙත් මැරුවට පස්සෙත් ආදරෙයි 😢😢
33:40 thaththa Batman wenna barida(Bruce Wayne) 😂btw nice game 🥺 next episode eka release wunoth gameplay ekak genna😍
නයිස් ආ ❤❤
@@ThushariChandima-l8e ❤️❤️
වෙලාවට අයියේ ඔයා මේ gameplay එක දැම්මේ.මම මේකේ funk එක බලලා gameplay බලන්න හිටියේ.ඔයාම දාන හින්දා හොදයි.thanks ❤️❤️
@dxclk මමත් අහන්න ඕන ❤️
@ChAbhi නම තමයි bad parenting Funk
ado eka next level , ube dub ekath patta 🥰🥰
@@DULA_SL උගුර ලෙප්ට් 🫣❤️
Kaalayak balan unna
meeka lankawe kenek daanakan❤❤
Ado eke story ek cupiriyk oi kiytwath hithuwe nah ohom scene ekk vei kyl GG Dubbing Maru ah😁
@ShashiYaSL-bv5jj අවසානෙ මොලෙත් එක්ක ඇබරිලා ගියා 🥺❤️
Wow chabhi ❤ 0:17 0:18 0:20 0:23 0:24 0:25 0:26 0:26 0:26 0:28
@@Newsavishdewminlife ❤️❤️
Supiri chabhi❤❤❤
@W.M.DinujaTheekshana ❤️❤️
Ekatanam aththatama dukay❤❤❤
🥺🥺
මහත්තයො දැංවත් planet carft ගහල ඉවර කරමු ද?
@@manelkumari638 ගහමු ❤️❤️
අමුතුම Game එකක් Gg චබී 💜🔥
@@AnUwaa19 ඔව්ව් ❤️
සුපිරියක් තමා chabhi අයියේ ❤❤❤
❤❤
Adarei Chabhi 😘 Oyage loku fan kenek man 😁😁😁 Game play eka super 🥰
ආදරෙයි ආ ❤
හොල්මන් ගේම්ස් ටිකක් ගහමුකෝ කබියෝ..❤😅😊
@@ThushariChandima-l8e බය හිතෙන්නෙ නැහැනෙ මට 🫣🫣
1.Lamayage thaththa thamai mr redface kiyanne (drinks aragena aragena hinda muna rathu vela).
2.Lamaya marila idala thiyenne amma eka danne na. amma eka danaganne eya nivaduvak dala gedara idapu davase. (me game eka vietnam rate belief ekak thiyenva . Night ekata spirits penava kiyala)eka hinda thamai ammata rata lamayava aththa vage penne.amma hamadama ra vela ena hinda)
3.lamayage spirit eka thamai thaththage motel card eka genalla denne
4.basically lamayage upandineta hambunu gift eka thamai,thaththa eyava marapu eka(redface doll va genath thiyanne eka hinda)
5.And lamayage spirit ekata eya kohomda marune kiyana eka gana therumak naha eka danne doll vitharai
6.anthimata cupboard eken lamayek ebila marunu lamayata afterlife ekata kathakaranava.(loop eka ethanin ivara venava).
Chabhi oya supiriyt meke story eka therum gaththa godak ayata eka parin therune na.
W for playing this game ❤
@@thisaruudana තෑන්ක්ස් කොල්ලො කමෙන්ටුවට ❤️❤️
ගැම්මක් චබී අයියෙ ❤
14:28 double meaning 😂
@@PR4SH4N 🫣🥺
45:55 තව පොඩ්ඩෙන් පුටුවෙනුත් වැටෙනවා බන් පැද්දි පැද්දි ඉදලා 😅
@@ThushariChandima-l8e මමනම් බය උනේ නෑ 🫣🫠
mamath oya game eka gahuwa maru storyak thiyena game ekak gg chabhi thawath gameplay one ❤❤❤
@@prabashwaraindupa ඔව්ව් බන් ❤️
nice gameplay..chabhi bum simulator kiyl game ekk thiye ekth ghl blmu
Ado e song eka ❤❤ anyway nice gameplay ❤❤
@Ninuranethsara එලම ❤️❤️
Supiri Bosa 🖤👻😱❤️🔥❤🔥👌💙
❤❤
අර බියර් බොතෙලෙ අර බොනික්ක හොලවද්දි බොන සද්දෙ කුඩු වෙද්දි අර මුනක් මැවිල පෙන්නෙ තත්තා සැරින් සරෙ අර රතු මුන පෙන්නෙ එකනිස වෙන්න අති නෙ
@@MR_Grema හොදටම බිව්වම සිහියක් නෑ කියන එක පෙන්නන කරපු දෙයක් මම හිතන්නෙ ❤️
ammo bn eka athal chabhi
@@GameOnDilan 🫠🫠
දවස ගානේ වීඩියෝ ගේමුකො චබී අයියේ..❤
@@nimeshnirusha9807 කස්ටිය බලනවනම් 🫣❤️
බෝනික්ක පට්ට ගේමක් දෙනවනේ අපිට කියල කබඩ් එක බලවල තේරුම් කරන්න🥲
ඔව්ව්ව් ❤
Ado kupiri bn into eka😂sigithi cabi😂 amma holmanawa dakkoth holmanath bayaweno bn❤
@@SandaruSupasan2010 අම්මෝ 🤣🤣
Chabhi බය වෙලා නෙමෙයි බය වෙලා වගේ රගපන්නෙ
එක හැමෝම දැනගන්න 😮😮😮😮😅
ඔව් ඈ 🫣🫣
Gameplay ekata wadiya athal cam eka witharak damma nam 😂bayawena widiya nam patta athal 🤣
@@SandaruSupasan2010 අඩෝ අඩෝ 🤣🤣
Supiriyak thama ekath❤😊
@@hgyt2936 ❤️❤️
Nice ChAbhi ❤✨
@@Tommy_4VC ❤️❤️
Ammow sehena kalakin athal dunna epa wela idiye ආදරෙයි ❤🎉❤❤😂😂
❤❤
Wenasak thama .gammak chabhi .reply one❤❤❤
@@Hiruja19 ම්ම්ම් ❤️❤️
Balagenapu vedio ekak ❤
@@gamingsahasa926 ❤️❤️
ChAbhi .............
Need more horror Games.
obage Horror games gahime hakiyawa(baya wena eka) dakinnata kamati.
noice vid 🤣😙😌😹❤❤🔥
@@Imaad0516 අඩෝ මම බය නෑ 🫣🫣
@@ChAbhi eka tamai , api baya test karamu
Nice horror game play ChAbhi ayye😊😊😊.
@Pominduyt ම්ම්ම්ම් ❤️❤️
දඩ මූසල ගතියක් අවා බන්
මෙ Game එක නම් සතියක් යනකන් අමතකවෙන් නැතිවෙයි ඒතරන් සුපිරි game එකක් 😢❤
ම්ම්ම්ම් ❤❤
ඇත්තටම ලොකෙ ගොඩක් පවුල් වල ඔවගෙ දෙවල් වෙනවනෙ ඒ ලමයිට දැනෙන හැදිම් තමයි පොටො වලින් උනත් පෙන්නන්නෙ😥
ම්ම්ම්ම් 🥺🥺
42:04 Aparade mahansiya 😂😂😂
ඔව් බන් 😂😂
23:03 ඔව් ඔව් භයවෙනවා නෙමේ ඇක්ටින් පාරක් කබීව ගොට් ටැලන්ට් එකට දැම්මන් හරී😅😅
@@ThushariChandima-l8e ඔව් ආ 🫣🥺
Story එක සුපිරි ❤
❤❤
මේ මේ මේ chabi අයියේ 😢😢😢 අනේ zombie game එකක් ගෙන්න කෝ plzzzzz ❤❤ අදත් සුපිරි
ම්ම්ම්ම් ❤
Track paninawa mekata nm.. nice Chabhi Raft ithuru tikath ikmanatama oni❤
@@Ruitar ඔව්ව්ව්ව් ❤️
Nice chabhi❤❤😂
@@Thathsara44 ❤️❤️
45:36 deparak 😂😂patta storiyak
අඩෝ 😂😂
45:51 oyq kalla ra dkala hik gawuna thwa podden aharila innwa kiyala ahu wela ammagenma banum ahbwa🙂
Nice story💀
33:29 අපායට ගිහින් නම් හොයනවා වගේ feeling එකක් දැනූනේ මට විතරද 🥲🙌
ඔව් නෙහ් ❤
Nice gameplay and narrating ❤
I’m glad you liked it! ❤
ChAbhi aiye MiSide gahanna KO
Eka mekata wada patta
Gg chabhi ❤
මටත් අවුල් ගියා story එකට😢
🥺🥺
අර ගිනි මැලෙ ගව හිටියෙ පොඩි සෙට් එක දෙමාපියන්ගෙන් මැරුන් කැව පොඩි ලමයි නෙද 😢
ඔව්ව්. ඒ ලමයි මරලා හන්ගපු තැන් පෙන්නුවෙ 😢😢
පොඩි එකාගේ උපන් දිනේ දවසෙමයි නේද මරලා තියෙන්නෙත්🥲🥲
ම්ම්ම්ම්ම් 😢
ChAbhi meka live gennko oya bayawenwa live balnna asai 😁
@@senashtharuka ගේම් එක ඉවරයි ❤️
" මචන් ඔය පොඩි පොඩි දේවල් වලින් තමයි දරුණු අපරධකාරයෝ බිහිවෙන්නේ "
🎉🎉❤❤ *GG* ❤❤🎉🎉
අඩෝ එක බන්
Supiriyak ❤
@@chamoddissanayake... ❤️❤️
aiya mokakda web site eka steam eka nathiwa anith eka donlord karanna puluwa
හෙට විභාගෙ අස්සේ මේවා බලන මම. වෙනකවුරුහරි ඉම්නවද මම වගේ විභාගෙ හෙට තියාගෙන ආතල් එකේ ඉන්න..කොහොමහරි කමක් නෑ කබී කුපිරි😅🙃
අපිනම් exam ඉවර වෙලා බලන ගමන් ඉන්නෙ. 😁 මාස ගානකට අපි free 😌
@@WhiteShadow-mi6yb වාර විභාගේ කොල්ලෝ 😀
Thawama ubalata exam da bn
@Kavidu_madushanka *Grade 8 Third Term Test* 😀
@@SadaruGamingHub අපිට A/L exam ඉවරයි 😁
Astrometica yanna giyaaa makila 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@@ClashGamer-b3m කොහෙද ගියේ?
@ChAbhi dalama giya 🥺🥺🥺🥺🥺🥺🥺
chabhi supiri game ekak thiyenawa the walking dead kiyala maniya play kara eka live ekak dala ghamuda season 4 k thiyenwa game eka hodada kiyala ahala balanna maniyagen borunan😌mn hithanawa chabhi eka ghannama ona game ekek kiyala graphic nan na echchara
okata wada hoda story ekak thiyenawwa eke aniwaren ghapan the walking dead eke api ganna thirana walin thamay story eka build wenne
@@SLmInOsha බලමු අපි ❤️❤️
@@ChAbhi balamu neme ghapan uba grounded ekata kiwweth balamu kiyala
Chabhi dan issara wage ekadigata gameplay ekadigata danawa neda❤❤Maru a ❤awwrudu 5 idan balapu balilla thama balanawa❤❤
@NethulaNethulachanudaya අලුත් අවුරුද්දක ආරම්බයනෙ ❤️❤️
Raft eketh thawa ekak gemuu❤❤
ම්ම්ම් ❤❤
!Nice
@@SadaruGamingHub ❤️❤️
English Class එකකට ගියා වගේ යසයි😅😮
@Shaviya_Stream 🤣🤣