කපුවා බන්ධනාගාරයට - දෙයියොත් නොදුටු කපුවාගේ තවත් වැඩ එළියට - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    කපුවා බන්ධනාගාරයට - දෙයියොත් නොදුටු කපුවාගේ තවත් වැඩ එළියට - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

Комментарии • 601

  • @lalithaabekon1075
    @lalithaabekon1075 2 года назад +72

    ඇයි මේ කපුවාගේ මුණ පෙන්නන්නේ නැත්තේ ඕකුන් මුළු රටටම පෙන්නන්න ඕනේ. රෙදි නැතුව පාරේ ඇදගෙන යන්න ඕනේ.

    • @dahara8337
      @dahara8337 2 года назад

      හිරු ගෙ news නේ 🤣🤣🤣

    • @Brandz23
      @Brandz23 2 года назад +3

      ඔව් අනිත් ඔක්කොගෙම මූන පෙන්නනවා.. අපරාධ කාරයගෙ මූන විතරක් වහලා..

    • @anuraanura2769
      @anuraanura2769 2 года назад

      Lankawe nexs karayekge balu wadane

    • @manjula969
      @manjula969 2 года назад +1

      උ වැඩි වියට පත් වෙලා නාවන්න ගෙනියන ගමන් අරන් තියෙන්නේ.

    • @nishadifernando1212
      @nishadifernando1212 2 года назад

      Mataraba sathara Maha dewalaya kiyala you tube eke gahala balanna

  • @samankumara167
    @samankumara167 2 года назад +50

    මේකට සපෝට් කරපු නීතියට බලපෑම් කරපු ඉහල් කට්ටිය ගැනත් විමර්ශනක් ඕන ඕකුනුත් ප්‍රසිද්ද කරන්න ඕන

  • @manikerathnayake5958
    @manikerathnayake5958 2 года назад +63

    ඇයි මේ මුහුණ හරියට පෙන්වන්නෙ නැත්තෙ.එයාගෙ ගෞරවය ආරක්ෂා කරන්න ද.

    • @anushaferi1942
      @anushaferi1942 2 года назад +1

      අනේද කියන්නේ

    • @indika0072
      @indika0072 2 года назад +1

      හරියට හරි !! අරගලයට giya kattiyata මුණ pennanawa.....අනේ dha කියන්නේ !!!

    • @madujayawardana5319
      @madujayawardana5319 2 года назад

      ඌට ගෛරවයක් විදිහට මූණ වහල තියෙනෙ. අරගල කරැවන්ගෙ ලැජ්ජ නහර කපල. නොදකින් පාහර සක්කිලි.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 года назад +75

    පොලිසියේ ලොකු මහත්තුරුන්ගේ අනුබවය ආරක්ෂාව ඇතිව තමයි මේවා කරගෙන ගිහින් තියෙන්නේ .එකම රටක් එකම නිතියක් ?

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 2 года назад +1

      hariyata hari ...
      ratama duwanne ohoma thamai...
      polisiye oya gathi nisai aparada wenne...
      moko podi api nithiyata guu bayai....😎😎😎😎😱😱😱😈😈😈😈😈

    • @s.m6127
      @s.m6127 2 года назад +1

      ⁣ඔය කාලකණ්ණියොන්ට මහත්තුරු කියන්නෙ පිස්සුද .?

  • @doncosmic6946
    @doncosmic6946 2 года назад +104

    ඕකව විතරක් නෙමෙයි ඕකව බේර ගන්න බලපෑම් කරන උන්ටත් දැඩි දඩුවම් දිය උතුයි මේ රටේ දරු සම්පත විනාශ කරනවට

  • @nihalperera2578
    @nihalperera2578 2 года назад +67

    පොලිසිය කපුවාගේ වරප්‍රසාද අරගෙන.නීතිය පැත්තෙන් උදව් කරලා තියන බව පේනවා..පොලිසියේ නිලධාරී තමන්ගෙ බිරිඳ වයි දරුවන් ඒ කපුවාට දුන්න නම් හොදයි..නොදකින් මෙහෙමත් පොලිසි නිලධාරීන්..

    • @pasindulakshan8822
      @pasindulakshan8822 2 года назад +1

      Ithin thoge pawla deepnko wena kata hari 🐶👍

    • @sujeewadesilwa6315
      @sujeewadesilwa6315 2 года назад +3

      අැත්ත පොලීයේ ඉන්න තිරිසන්නු හරියට නීතිය නොකරන නිසා තමය් මෙි සේරම ඔනම බලුවැඩකට හා කියය් උන්ට ජරා ගොඩක් දෙනවනමි

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +1

      @@pasindulakshan8822 ඇයි තමුනුත් කපුවා එක්ක නිදිය ගත්තාද....උගේ පැත්තට කතා කරන්නෙ...🐕🐕..🤬🤬🤬🤬🤬🤬🤬

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад +1

      අනිවාර්යයෙන්ම

  • @namilasenadeera6869
    @namilasenadeera6869 2 года назад +2

    මේවාට වග කියන්න ඕන. රුපවාහිනී නාලිකා..

  • @RMS91
    @RMS91 2 года назад +41

    ලංකාවේ සියලුම කපුවෝ ඉන්දියාවට පිටුවහල් කල යුතියි. කපුවෝ සාපයක්😂😂😂

    • @kanishkasenevirathna2347
      @kanishkasenevirathna2347 2 года назад +3

      ඔබ හරි. මුන් ඔක්කොම ඉන්දියාවට තමයි හරියන්නෙ.

    • @kalyanikalyani343
      @kalyanikalyani343 2 года назад +3

      අපේගොන් මිනිස්සු කපුවෝ පස්සේ යනවානේ ඇත්තටම,දැන්වත්ඔයදේවාල ගානේනොගිහින් බුදුන් වැදගෙනඉන්න

  • @conormcstretcher2599
    @conormcstretcher2599 2 года назад +51

    ලංකාවෙ මොන අපරාධකාරයටද නීතිය ක්‍රියාත්මක උනේ 😏

    • @lasanithasenanayake7168
      @lasanithasenanayake7168 2 года назад +1

      මීට අවුරුදු දෙකකට කලින් පන්නිපිටියේ ගුරෙක් අහු වුනා නේද හුට නීතිය ක්‍රියාත්මක වුණාද දන්නෑ ..මාධ්‍යයේ මුල විතරයි ප්‍රසිද්ධ කරන්නේ ..නීතියෙ දඬුවම් පෙන්නන්නෙ නෑ

  • @tharusouthkorea
    @tharusouthkorea 2 года назад +1

    සෙව්වන්දිත් මෙහෙමද දන්නෑ😅

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 2 года назад +2

    ඕකගේ පල්ලයා එක කපල දාන්න. මේ තමයි ඕකට දෙන දඩුවම

  • @harshadinesh3588
    @harshadinesh3588 2 года назад +2

    දෙහි කැපුවේ ඒ කාලේ කපුවා දැන් කපන්නේ ගල් 😂😂🤣🤣

  • @andrasgraant3983
    @andrasgraant3983 2 года назад +32

    ළමා ආරක්ෂණ අධිකාරියත් සත 5 කට වැඩක් නැති එකක්.

    • @sriyanikodithuwakku9546
      @sriyanikodithuwakku9546 2 года назад +2

      ඇත්ත ඔය හැතිකරේ ඔක්කොම එකයි

  • @manke7562
    @manke7562 2 года назад +1

    ඕකගේ නොකියන එක තැලුව නම් හරි

  • @Budumaga-
    @Budumaga- 2 года назад +1

    ඇතුලේ කට්ටිය කපුවගේ පුකෙන් දෙයියෝ ගන්නවා ඇති

  • @chasithasanoj601
    @chasithasanoj601 2 года назад +1

    මූට දෙන්න ඕනා දෙයියෝ මතක් වෙන්න

  • @amitsumana1214
    @amitsumana1214 2 года назад +6

    මෙ මිනිසා එල්ලා මාරා දමනු මෙවාගේ මිනිස්සු අපේ රටෙි තියන්න එපා හිරුට ජයවෙිවා

  • @krishantha5390
    @krishantha5390 2 года назад +4

    දේවලයක් දකින තැන අසූචිවලින් ගහන්න ඔින.තනිකරම බොරුව වංචාව විතරයි ඔිවගෙ කරන්නෙ .

  • @jayaweera9360
    @jayaweera9360 2 года назад +2

    ටීඑන්එල් එක මොකද දන්නෑ කියන්නෙ - උන් තමයි මේකා ගැන වැඩසටහන් කරලා මූන උඩ තිබ්බෙ.රනිල්ගෙ අයියනෙ - අහන්න දෙයක් නැහැ.

  • @තරූසෙනෙවිරත්න

    රටේ නීතිය අපක්ෂපාතී කියද්දි මට මතක්වුනේ රිිශාඩ්ගේ සහෝදරය ගැන.

    • @k.n6067
      @k.n6067 2 года назад +1

      නියම කතාව ...අහින්සක කෙල්ලො දූශනය කරල ගිනි තියල මරල ...රිමාන්ඩ් කරපු දින ගනන ගෙවෙන්නත් කලින් අදිකරනයට කැදවල ඇපත් දුන්නා ....මූට කරන්නෙත් ඕකමයි ...

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 2 года назад +26

    මෙච්චර හරියක් කරපු මේකගේ මූන වහන්නේ මොකටද

    • @ארוניארוני
      @ארוניארוני 2 года назад +2

      අනේද කියාන්නේ මොකද මුන වාහාගේන යාන්නෙ දරුවොගේ අයිතියි වසිකාම් දේන්නේ නැද්ද ගමේ මනුස්සයො මුට දේකාක් ඇන්නේ නැහැනෙ 😥😥

    • @liongaming966
      @liongaming966 2 года назад +2

      Muna whala pissu munta

    • @jayawickramaug2735
      @jayawickramaug2735 2 года назад +1

      වැදගත් මිනිස්සුනෙ මූන වහල පෙන්නන්නෙ 😃...මුගේ ගෙදර අයවත් තාම දන්නෙ නැතුව ඇති...

    • @thusharabandula8584
      @thusharabandula8584 2 года назад +2

      මු ගැන TNL වල නග්ගලා ගත්ත වැඩ සටහන.කරපු එකාත් වගකියන්න ඕන. එ වැසටහන කලේ මොකාද ඌත් සල්ලී වලට නැමේන්නැති.

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 года назад +24

    මුගේ ලගට ගිහින් සෙත් ශාන්ති කරගත් දේශපාලක ලදරුවන්ගෙ නම්ටික ප්‍රසිද්ධියට පත් කරපල්ලකො පුලුවන් නම්.පැත්ත ගියත් ඇත්ත කියන වගේ ඇඩ් දාගෙන කයිය ගහන නාලිකා ගොඩක් අපේ රටේ තියනව නෙ

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 2 года назад +38

    සමාජයක්.බලාගෙන..
    ඉන්නවා...නීතිය.ගැන
    යුක්තියගැන....
    රටවිනාශකකල..
    හොරුග්

  • @chathunethu9632
    @chathunethu9632 2 года назад +2

    මුගෙ අප්පට 😡යකෝ දරුවො කියන්නෙ මල් යකෝ මූසලය තෝ නොමරී විදවපන් මේ ආත්මෙම😡😡😡😡😡

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 2 года назад +2

    සෙව්වන්දි මැණියන්ගේ නෑදෑයොද දන්නේ නැහැ 😬😁😜

  • @roshandewinda2997
    @roshandewinda2997 2 года назад +1

    දකුණේ gamma 😁

  • @Budumaga-
    @Budumaga- 2 года назад +1

    මාතලේත් ඉන්නවා කපු මහත්තුරු ටිකක් කාලකණ්ණි

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 года назад +1

    මොකද ඕකගේ නම නොදන්නේ 🤔 ඕකගේ මුණ පෙන්නන්න ඕනෙ සක්කිලි හෙන ගහන්න ඕනේ

  • @asankawanni1175
    @asankawanni1175 2 года назад +1

    මේ යකාව දැක්කහම කියන්න පුලුවන් මූ කබරබැහැපු වනචරයෙක් කියල.

  • @lalithrohana6442
    @lalithrohana6442 2 года назад +2

    ගමේ එකෙක් නැද්ද මුගේ කෙරුවාව දන්නා.. මුට ඇප දීලා එද්දී ගමේ එවුන්ට බාරයි..තොවිලේ සෙට් කරන්න

  • @udayanganimadduma2515
    @udayanganimadduma2515 2 года назад +2

    ඇස් වහලා පෙන්නන්නේ ඇයි.ඕකගේ රෙදි ගලවලා ගස් බදින්නෝන..අහවල් එක කපලා අතට දෙන්නඕන බල බල ඉන්න.

  • @Hshsha123
    @Hshsha123 2 года назад +29

    මේවගේම තව කපුවෙක් ඉන්නවා නුවර...
    ගාල්තැන්නෙ දේවාලෙ හොර කපුවා...
    ඌ කරපු දූශන වංචා වලටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි මේ වගේ...
    ඒ උනාට පොලිස් කුක්කො උටත් උදව් කරනවා...

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 года назад +2

    පර සක්කිළි කපුවෝ ඔහොමමයි.ගල් ගහලා මරන්න ඕනි.

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад +19

    නොදකින් පොන්ටියා නටන විදිය.

  • @dilukshadishan
    @dilukshadishan 2 года назад +1

    ලමා රක්ශන අදිකාරිය මෙලො වැඩක් නැ උනාම රෙද්දේ රෙවිලා වගේ දැන්🙂

  • @UJK..creation
    @UJK..creation 2 года назад +7

    දේවාල පස්සේ යන උන්ට හොද වැඩේ දෙමාපියන්ට ත් දේවල දැක්කාම මුකුත් මතක නෑ

  • @jagathc22
    @jagathc22 2 года назад +1

    ඇයි බං මේ වගේ සක්කිළින්ගෙ මූණු වහලා දාන්නේ ?

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 2 года назад +1

    මේ පුද්ගලයාට ප්‍රසිද්ධිය ලබාදුන් මාධ්‍ය ආයතන ගැන සොයාබලනවද.

  • @shiromiasha4715
    @shiromiasha4715 2 года назад +1

    බලු.කපුවා..තොට.හොදවැඩේ...

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 2 года назад +1

    දෙමාපියන්ගේ පැමිණිලි වත් බාරගත්ත නැති පොලිසිය ගැන ළමා ආරක්ෂණ අධිකාරිය වචනයක්වත් කතා කරන්නේ නෑ ....දැන් කියනවා මහජනතාවට පැමිණිලි කරන්න ලු...😇

  • @SanAbey6851
    @SanAbey6851 2 года назад +3

    බලපෑම් කරන්න එපා කිව්වට එහෙම නොකරයි ද මෙහෙව් නීතියක් නැති රටේ.....

  • @ymnbandar4107
    @ymnbandar4107 2 года назад +22

    ටීවී චැනල් වලට උදේ පාන්දරම ගෙනල්ලාමාධ්‍යයට ප්‍රදර්ශනය සමස්ත සමාජය ම විනාශ කරන ජාතියක් ඔවුන්ට ඇති බලයක් නෑ ඔවුන්ගේ ආදායම් විගණන e කරලා හිරේ දාන්ඩ ඕන දේවාල ගානෙ යන උන්ට හොඳ පාඩම් පන්සලකට කතෝලික පල්ලියකට මුස්ලිම් පල්ලිවලට හින්දු කෝවිලකට පලයන් තම තමන් අදහන ආගමට තමන්ට ඒ දේවල් ලැබෙනවා හොර තක්කඩි ගාවට යන්න එපා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 года назад +1

    මුව එල්ලන්න.එපෙයි
    හොර කපුවා

  • @harshadinesh3588
    @harshadinesh3588 2 года назад +1

    ගාලු පිටියේ අරගලයේ එකෙක් මේක නොදකින් අරගලය ට හුකල

  • @janakaveerasinha1263
    @janakaveerasinha1263 2 года назад +17

    ගෝඨ එලවන්න ගෝල්පේස් එකේ යාතිකා කරපු එකා. 🤣🤣🤣🤣😃😄👌

  • @next7435
    @next7435 2 года назад +5

    කෝ බං මේ වගේ දූෂණ වලට අරගල,,,දමිතා මේ ඔබේ අවධානය පිණිසයි

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 2 года назад

      දමිතා දෙමළ ඩයස්පොරා කාරියක්. අහුවෙන්න එපා.

  • @chandanakumar4603
    @chandanakumar4603 2 года назад +1

    කපුවගේ මූන නොපෙන්වීම බරපතල වරදක්

  • @පිටරටඅපි-ඤ5භ
    @පිටරටඅපි-ඤ5භ 2 года назад +14

    අරගලයේ වගේ මෙයා අරගලයේ නටන්න ආවා නේද 😀😀😀

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 2 года назад +2

    මේ ක කපුවෙක්යැ කුපාඩියෙක්නෙඔය අහල පහල කොන්ද පන ඇති මිනිස්සු හිටියෙ නැද්ද ඔය අපරාදකාරයගෙ දේවල මුඩුක්කුව කඩ ඔකෆෙ ඇට කටු ටික කුඩු කරන්න

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 года назад +10

    නොදකිනින් මේ සක්කිලි කපුවෝ ඔක්කොම රිමාන්ඩ් කරන්න ඕනි

  • @anurajayantha5381
    @anurajayantha5381 2 года назад +11

    කපුවා කපෝති.දකුනෙ එවුන් අම්මෝ

    • @ארוניארוני
      @ארוניארוני 2 года назад +1

      කොහොමද දකුණේ වාල් කපුවො හොයලා මරාන්න ඔනේ 🐕🐕🐕

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 2 года назад +1

      දකුණේ වමේ කියලා වර්ග කරන්ඩ එපා රටම වනසන කාලකන්නි නැට්ටුවො අපි නටවමු අරගල කරමු .මුන්ට විරුද්ධත්වය පාලාා

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 года назад +1

    හිරැට ජයවෙිවා ඇයි මෙි කාලකන්නියාගෙ මුණ පෙන්වන්නෙ නැත්තෙ මුට උපරිම දඩුවන් දෙන්න ඔනේ

  • @wish864-n1b
    @wish864-n1b 2 года назад +1

    ඌට සපෝට් කරන උන් මුලින්ම අල්ලගන්න ඕන

  • @erickfaber754
    @erickfaber754 2 года назад +4

    කන්න බොන්න නැතිව වේසකමේ ගිය අහිංසක ගෑණු කෙනෙකුගේ මුහුන නම් හොදටම පෙන්වයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 года назад +9

    මේ වගේ එවුන්ට ඇප දෙන්න එපා

    • @ranmadura
      @ranmadura 2 года назад +1

      කපු තුමා මිනී මරල නෑ නේ. ඇයි ඇප නොදෙන්නේ?? දේවාලේ පිහිට පතා ආ මිනිස්සු අසරණ වෙනවනේ කපු තුමා
      නැතිව...ඔය මොකා මොන ටීවී එකේ දැම්මත් දවස් 14 යන්න කලින් අපි කපු තුමා එලියට ගන්නවා.. මතකනේ අපි අරගලේ ගහපු ගේම

  • @sajikumara4352
    @sajikumara4352 2 года назад +3

    අහිංසක දරුවෙකුටවත් ඉන්න දෙන්නැති කාලකන්නියෙක් ඔය වගේ අයට බුරුලක් දෙන්න එපා.නිසියාකාරව දඩුවම් දෙන්න ඕන.

  • @ranjithsusantha1078
    @ranjithsusantha1078 2 года назад +1

    ඇයි මුන්ගෙ මූණ පෙන්නන බැරි

  • @shiromichamika6169
    @shiromichamika6169 2 года назад +2

    පොලිසිය උදව් කරල තමයි මේව මෙච්චර හොදට කරගෙන යන්නෙ ,කපුවො මෙ රටට හෙනයක් වෙලා

  • @samansenadheera2462
    @samansenadheera2462 2 года назад +1

    මුහුණු පොත තියෙන්නේ මුහුණ වහන්න නොවේ මුහුණ පෙන්වන්නයි,,අපරාධකරුවන් හදුනාගන්නයි

  • @english1minutes
    @english1minutes 2 года назад +4

    මේ වගේ මිත්‍යා මත පස්සෙ මිනිස්සු තාම දුවනවනේ..ලංකාවේ මොඩ මිනිස්සු ඉන්නේ බාගෙට බාගයක් එකයි ඇත්ත...ලැජ්ජයි සිංහල ජාතිය කියන්නත්...මේ තරම් රටට විනාසයක් වෙලා තියෙන්නේ මේ මොඩ කම් නිසා තමා..කම්බ හොරු සක්කිලි පාදඩ දේශපාලුවන් පාර්ලිමේන්තුවට යවලා උනගෙන් හොදක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද...ඒ වගේ මොඩ අමන තුච්ච ජාතියක් ...🤮🤮🤮🤮

  • @ארוניארוני
    @ארוניארוני 2 года назад +12

    මේකට වාහාම ඒල්ලුම්ගාහා නියම කරාන්න ඔනේ ගමේ සියලුම අම්මලා තාත්තලා තරුන තරුනියාන් ගමට ඒන්න දේන්න ඒපා ..ලමායි ගැන අවදානමේන් ඉන්න 🐕🐕🐕🐕🐕🐕

  • @sriyani5610
    @sriyani5610 2 года назад +1

    කාලකන්ණියා දෙවියන්ට බැරිද මේ කපුවට දඩුවම් දෙන්න

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад +1

    මේ කපුවා පත්තිනි මෑණියන්ගේ කවි කිය කියා කරලා තියෙන දේ නොදකිං විතරක්

  • @sumiththushara8684
    @sumiththushara8684 2 года назад +8

    ලන්කවේම ඉන්න හොර කපුවො ගැන ගම්මට්ටමෙන් .ගමේ කට්ටිය බලාගන්න.

  • @champikarajapaksha648
    @champikarajapaksha648 2 года назад +24

    තවත් ඔය වගේම හොරා ගෑනියෙක් ඉන්නවා.. මෑණියෝ කිය කිය සල්ලි හුරගෙන කන... ජා ඇල පැත්තේ ටිකක් ඇතුලට වෙන්න. ඕකිවත් අල්ලලා දෙන්න ඕනී. හොරා වේ සියෙක්

    • @lankaattitude863
      @lankaattitude863 2 года назад

      සල්ලි දෙනවද එයා???🤔😂😂😂

  • @k.n6067
    @k.n6067 2 года назад +1

    Keerthi kumaara batagoda ....ඇයි මේ මුහුන වහල ...ලැජ්ජ හිතෙයි කියලද ....

  • @udulasarojini4803
    @udulasarojini4803 2 года назад +2

    මුගෙ ඇට තලල දසවද දිිලා මුලු ජිිවිත කාලයටම දඩුවමක් දිය යුතුයි

  • @raviliyan2669
    @raviliyan2669 2 года назад +1

    රනිල්ට කියලා කොමිසමක් පත් කරලා දඬුවම් දෙන්න නිමල් සිරිපාලට වගේ..

  • @thusharabandula8584
    @thusharabandula8584 2 года назад +2

    මූ ගැන TNL ඵකේ පුමිබල කල වැඩසටහන.කලේ මොකාද?

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 года назад +2

    කපුවගේ අපරාධ වසන්කරන්න බලපෑම් කරපු පොලිස් නිලධාරීන් වත් අත් අඩංගුවට ගනියි නේද?😂🔥

  • @kamanibandara7630
    @kamanibandara7630 2 года назад +1

    මේ මිනිහා T.N.L. එකෙන් වගේ මතක රාත්‍රි වැඩ සටහන සල්ලි ගෙවලා කරගන්නවා. පැයක විතර කාලයක් . Kavi කියනවා. මු වගේ වැඩ කාරයෙක් නැහැ කියලා තමා කියන්නේ. ඔය කරලා තියෙන්නේ වැඩ තමා. උල තියන්න ඕනේ.

  • @kumarapathirana9553
    @kumarapathirana9553 2 года назад +1

    කපුවන්ව ලංකාවෙන් අතුගාල දාන්න ඕන.. ඒත් මෙයානම් මාර බිස්නස් කාරයෙක්නේ... ළමයිට මිනිස්සුන්ට කරදර නොකර ඔයවිදියට තාක්ෂනේ භාවිතා කලානම් හරිනේ.. අපයෝජනේ කියල මාද්‍යවල හංවඩුගැහුවට සමහරවිට මහලොකුදෙයකුත් නැතුව ඇති...

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 2 года назад +6

    කපුවා කපෝති 😁😁😁😁 අයියෝ සල්ලි

  • @jayanathaponso9603
    @jayanathaponso9603 2 года назад +1

    දෙවියනි ,ඹබ කොහිද ? ....******
    මෙන්න,... කපුවා කපෝති !

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 года назад +1

    කාලකන්නි හොර කපුව මූට දෙන්න ඕනෙ රජ කාලෙ දඬුවම්.

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 2 года назад +1

    මූ නේද TNL එකේ රෑ 9.30 ට මුගේ දේවාලයේ දේව හාස්කම් ගැන ජෝතිෂ වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ.... ඕවා තමයි කරන දේව හාස්කම්....

  • @ලලනී
    @ලලනී 2 года назад +2

    නීතිය නැති රටක මෙ වගේ දේවල් සාමාන්‍යයි

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 2 года назад +1

    මැටරඹ කපු,
    නෙත් fm එකෙන් රෙදි ගැලෙව්වා,
    ස්වර්ණවාහිනීය මුගේ වගේ හිටියේ,

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад +24

    හිරැට ජයවේවා ජයවේවා ජයවේවා හැමදාම හිරැ හරියට වැඩකරනා ආදරේයි 👍👍👍👍👍👍🙏🌹

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад

      ඇයි මුණ වහාල 🤪

    • @z_r77
      @z_r77 2 года назад

      Ow hariyatama karala.... Gihin denna hiruta hondhata hodhala....

    • @z_r77
      @z_r77 2 года назад

      Ow hariyatama karala.... Gihin denna hiruta hondhata hodhala....

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 года назад +3

      හිරු හරියට කරපුවා තමයි මේ රටක් විදවන්නෙ.😁

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 2 года назад +2

    වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියමුද මේ නඩුව? 🙄🙄🙄🙄

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +1

    කෝ බන් අර අරගලයේ ගෙවල් ගිනි තියපු අල්ලගෙන මනුස්සයන්ට ගහපු උන්,
    මෙන්න මේ වගේ එහෙකුටත් ඒ වගේ සැලකීමක් කරන්න ඕනෙ💩💩💣💣⚰️⚰️⚰️

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 года назад

    Thanks

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 2 года назад +1

    ඇට දෙකෙන් එල්ලන්නෙ ම්න් වගෙ නිතිපති වරයෙක් හිටියනම්

  • @මුතුවරුසා
    @මුතුවරුසා 2 года назад +1

    මේ කපුවා මාරයි හොදටම නටනවා පොලීසිය දැඩිව දඩුවම් දෙන්න ඕනි.

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 года назад +2

    අධිකරණය මගින් නියෝග යක් දිය යුතුයි ⁣හොර කපුවාගේ පස්ස පැත්තට කරන්ටි ඇල්ලීම සදහා එතලකාට හැදෙයි.

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 года назад +1

    මුගේ ඩාන්ස් එකෙන්ම කියන්න පුලුවන් මූ ලෝක හොරෙක් කියල.නහය නැත්තම් අසූචි කන අය මේ වගේ හොරු පස්සෙන් යනව

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 года назад +1

    දේශපාලන සහයක් ඇතොත් නිදොස්කොට නිදහස් කලහැක..
    අපේ රටේ නීතිය ක් තියෙනවා ද?

  • @nelkaperera4045
    @nelkaperera4045 2 года назад +16

    ජාතික ළමා රක්සක අධිකාරිය ක්‌ තියෙනවද. දැන්වත් අහරෙයිද

  • @Krishanjaguar
    @Krishanjaguar 2 года назад +1

    මුන්ගේ මූනු වත් පෙන්නන්නෙ නැ ඕකාගෙ පුක ඉරන්න ඕනි 😡😡😡😠

  • @lepanhar9350
    @lepanhar9350 2 года назад +2

    මු හොදයිනේ මගුල් ගෙවල්වල කුලියට නටවන්න

  • @sampathsampath6170
    @sampathsampath6170 2 года назад +1

    මු නටන වන්නම මොකද්ධ?..මුට උදව් කරපු උන්ටත් නිසි දඩුවමි දෙන්න ඔනි.😠😠😠

  • @wasantakumara4101
    @wasantakumara4101 2 года назад

    දෙවියාත් යක්ෂයාත් සිටිනේ තමන්ගෙ සිත තුලමයි ... "බුද්ධ වදනයි"

  • @g4m779
    @g4m779 2 года назад +6

    චාන අක්කා ගේ මල්ලි ද කොහේද

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 2 года назад +4

    මුන්ව හිරයට දන්න නරකයි කන්න දෙන එකත් පවු නිසි දඩුවම් එවෙලෙම දෙන්න ඔනා

  • @lalkumara7257
    @lalkumara7257 2 года назад +2

    මල්ලිලා ඇට දෙකේ සිට ඇගහැමතැනම නූල් බැදගත්තු ජනපති අගමැති ඇමැති ලරටකට හිටියම ඔවැනි කපුවො ඔහොම කරල නවතිනව ඇතිනේ ද?

  • @shanakaelvitigala2601
    @shanakaelvitigala2601 2 года назад

    මරන්න ඔිනේ කපුවා, යන්න යන්නේ හිරේටනේ 😂😂😂😂

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 2 года назад +2

    මේ.වගේ අයට සුදුසු දඩුවම්. ඉබේ ලැබෙනව.මම. ජීවත් උනේ ධර්මයට.අනුව මට.වශී බන්ධනයක් ඇතුළු සැම.බන්ධන කරා.මගේ භාවනා බලය සීලය බිදින්න මාරයා එක්ක එකතු වෙලා කරන්නේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනව මට විශාල පිහිටක් ලැබුණා බුදු රජාණන් වහන්සේ ගේ ගුණ ආනුභාවයෙන් ඔයාලා මේ අයට තැන දෙන්න එපා දරුනු කාම වශී කරන.බලය.කතරගම දෙවියන් විනාශ අය.ඔය.දෙව් වරු නෙවෙයි කාම.අපරාධ කරන කට්ටඩි මම.දැක්කා හැමදෙයක් ම

    • @padminijayamanna1799
      @padminijayamanna1799 2 года назад +1

      එක අතකට මෙච්චර පිරිසිදු ධර්මයක් කනට ඇහෙන්ඩ තියෙද්දි මුන් පස්සෙ යන උන්ට හොද පාඩම්,මමත් ධර්මය අනුව ජීවත් වෙන්නෙ මට තිබ්බ බන්දන ,දෝස තුන් සුතුරෙන් මමම නැති කර ගත්ත ,මමත් ගොඩක් උත්සාහ ගන්නව හිත එකග කර ගන්න ටික වෙලාවක් උන් නෑකි තාම ද්‍යානයක් උපදව ගන්න බැරි උනා,ලේසි නෑ චිත්ත් වීථි ක්‍රියාත්මක වෙනකොට පැටලෙනව හිත කියන්නෙ මහ පුදුම දෙයක් එක ඇහිපිල්ලක් ගාන නිමේෂයක කදී පහලවෙන හිත් ගාන ...මම තවත් උත්සාහ කරනව 🙏

  • @manmadecountry7735
    @manmadecountry7735 2 года назад +1

    Very simple ඇට දෙක තලන්ඩ ...

  • @Brandz23
    @Brandz23 2 года назад +1

    ඇයි මිනිහගෙ විතරක් මූන වහලා.. 😠😠

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 года назад +59

    අඩෙි නටන ලස්සන මටත් ආසයි කපු ඔයත එක්ක නටන්න 🤣🤣🤣🤣

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 года назад +2

      😀😀

    • @AgaBro-jq7op
      @AgaBro-jq7op 2 года назад +1

      නටමුද

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 2 года назад +2

      @@AgaBro-jq7op නටමු එත් 30000බැ35000වත් ඔිින

    • @AgaBro-jq7op
      @AgaBro-jq7op 2 года назад +1

      @@aberathnafonseka2185 එහෙනම් හා,,35000 okay

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 2 года назад +2

      @@AgaBro-jq7op ලංකාවට ආවාම එන්නම් (පරිස්සමෙන් සහෝදරයා බුදු සරනයි )