Episode 08 l ප්‍රේමයේදී ගොඩාක් අයට තමන්ට හිමි නොවුණු චරිතයක් හිත යට ඉන්නවා...l Standby

Поделиться
HTML-код

Комментарии • 150

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha7082 4 года назад +21

    අකිල සර් ❤, සර් ට කෝමද මෙච්චර ලස්සන, ගැබුරු , සුවපත් දේවල් හිතෙන්නෙ 🤔

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 года назад +37

    නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන ...
    නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන 🌸🌿🌸🌿🌸🌿
    ඉතාමත් වටින වීඩියෝ එකක් අකිල සර් ,, ප්‍රේමය,, ..මොන තරම් ලස්සනට අර්ථ කතනය කරනවද...
    අනිවාර්යයෙන්ම බලනවා👍👍👍👍👍

  • @dilother5
    @dilother5 4 года назад +34

    මම ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්.අහන් ඉන්න ආස කලාතුරකින් දකින්න ලැබෙන වැඩසටහනක්.අකිල සර්,නිවේදක මහතා,මියුරු සහ අනෙක් සියලු දෙනා වැඩසටහන ලස්සන කරනවා.

  • @nathashafo
    @nathashafo 4 года назад +27

    හිතට දැනුනු අවංක ආදරයක් අයිති නොවී තියන තාක් එහි සුන්දරත්වය හැමදාමත් මනසින් රසවිදින්න පුලුවන් 🖤🤍

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 года назад +83

    "අකිල සර්ගේ විඩියෝ හැම එකක්ම බලන කට්ටිය කෝ"💖💖💖

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 7 месяцев назад

    අනිවාර්යයෙන්ම බලනවා සර් අපේ දරුවන්ට ත් දෙමාපියන්ටත් වටිනා මිනිපහනක් ඔබ හරිම වටිනවා මගේ ජිවිතය වැරදි නොගැලපෙන රැවටිල්ලකට මාව හසු උනා මට එයා ආදරය කරන් නෑ කියලා දැනුනාම මම එයා ගෙන් ඈත් උනා ඒක වරදක් ද මට සර්ගෙ වැඩ සටහන් වලින් තවත් රුකුලක් උනා හින හදා ගන්නගොඩාක් ස්තුති සර් ඔබට 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад

    "හිමි නැති . පෙමකට ඉකි බිද
    හැඬුවට..".....ගීතය වගේම
    "සොඳුරු අතීතයෙ නිමල පැතුම වී"
    පරාජිත .ප්‍රේමයක ශෝකී සටහන්
    මැනවින් පෙන්වන විවේචණාත්මක. කගෙත් සිත්
    ගත් වැඩසටහනකි මේ.
    ඔබ දෙපලටම ජය පතනවා

  • @hiranshalika3212
    @hiranshalika3212 4 года назад +12

    අකිල සර්ගෙ වීඩියෝ හොය හොය බලද්දි මේ වීඩියෝ එක හම්බුනේ :) Superb sir

  • @udeniwasanthi6066
    @udeniwasanthi6066 4 года назад +3

    මම ඉන්නේ ඊජිප්තුවල .මගේ මහත්තයා මම එනකම් ඉදලා වෙන ගෑනියෙක් අරගෙන .කොරෝනා හින්දා මට යන්න විදිහක් නැහැ .ගේ හදාගන්න ඕන හින්දා තමයි රට ආවේ .අන්තිම ට මට හැම දේම නැති උනා .ඔය අතරේ තමයි මට සර්ගේ වීඩියෝ හම්බ උනේ .අහද්දි හිතට ලොකු සැහැල්ලුවක් සැනසුම ක් ලැබෙන ව .මම ඒ විඩියෝ අරගෙන සෙයා කරා හැමෝට බලන්න .ගොඩක් පින් සර්.සර් හින්දා තමයි මම අද හිත හදාගෙන අඩන්නේ නැති ව ඉන්නේ .තව තව ත් ඉදිරියට යන්න සර්ට සක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරනයි .

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 года назад +15

    මම මේ වැඩසටහන බලන්න පුරුදු උනේ අකිල සර් නිසා.දැන් ඇබ්බැහි වෙලා.ගොඩාක් හොදයි තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @rasikamanoji3100
    @rasikamanoji3100 2 года назад

    අකිල විමංග සර් ඇත්තටම සමහක් දෙවල් අදහස් මගේ ජිවිතයට සමිබන් දෙවල් හිත හදාගන්න ඉතාම වැදගත් අදහස් ඔබ කියලා දෙනවා මම සර් ගේ හැම වැඩසටහනක් ම බලනවා යුටිබි හරහා ඔබට දිර්ආයුශ පතනවා

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 года назад

    හදවත නිවන හඬක්.. ඇබ්බැහිවිමක් වෙලා හැබැයි ජිවිතයට අර්ථවත් ⁣ සිතුවිලි ලබාදෙන විශිෂ්ටයකු නිසාවෙන් .....
    ස්තුතියි ! ඔබතුමාට ...

  • @sajanihansika6519
    @sajanihansika6519 3 года назад +1

    අකිල සර්ගේ කටහඩ නම් බාවනවක් ❤️❤️

  • @priyanthisamarakoon9304
    @priyanthisamarakoon9304 Год назад

    ane tama alut ekak enakan balan inna mama sirga.budu saranai sir.mama jivitata daraganna bari hama taparama ahanawa

  • @dilanikaushalya5251
    @dilanikaushalya5251 4 года назад +2

    මේ වැඩසටහන මම හැමදාම අහනවා.අකිල සර් එ කටහඩ,වචන, අදහස්, හදවතටම දැනෙන විදිහට කතා කරනවා. ජිවිතේ ලොකු terning point එකක් අර්ථ.... චිරං ජයතු.. ඔබ දෙපලටම.

  • @sureshsadaru6853
    @sureshsadaru6853 4 года назад +7

    හිතට හරි සැනසුමක් දැනෙන වැඩ සටහනක්

  • @madonawijekoon5097
    @madonawijekoon5097 3 года назад +1

    sir godak pin mehama hitha hedana dawal nimena dawal katha karanawata

  • @hubsl-hub9090
    @hubsl-hub9090 4 года назад +29

    හැමදාම රෑට ඇස් තෙත් වෙන්නේ ඇයව මතක් වෙලා.. හිතේ මොකක්ද මන්දා මූසල පාලුකමක් එක්ක විදින දුකට ආස වෙලා දැන් නොදැනිම අකිල සර්ගේ විඩියෝ එකකට ඇවිත් හිත සනසගන්න ගමන් නින්දට යෑමත් දැන් පුරුදු වෙලා.! 🙇 #අර්ථ #සර් ස්තූතියී.. හැමෝම ජිවිතේ ඉවසන්න හැමදේම දෙපාරක් හිතලා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.! 💞
    ආදරය කියන්නේ ආදරයද?

  • @vipuae4944
    @vipuae4944 4 года назад +1

    ජීවිතය අර්ථවත් ලෙස දකින විදිය ඉගෙන ගන්න ඔබ තුමා ළඟට එන දරුවො ඇත්තටම හරිම වාසනාවන්ත දරුවො . මමත් අවුරුදු 60 ක අම්ම කෙනෙක් .මමත් ඉඩක් ලද හැම දවසේම ඔබ තුමාගේ වැඩ සටහන් ආසාවෙන් බලනවා ස්තූතියි පුතේ .මම ඩුබායි වල ඉඳල

  • @sanjulakrishan6175
    @sanjulakrishan6175 4 года назад +3

    ගොඩක් කැමැත්තෙන් බලන වැඩසටහනක්.බුදු සරනයි සර්

  • @supuna2274
    @supuna2274 4 года назад +23

    ගොඩක් වටින වැඩසටහනක් ගීත ගායනයට ඔයිට වඩා ෆීල් වෙන කටහඩක් තියෙන කෙනෙක් ගත්තනන් තවත් හොදයි කියලා මට හිතෙනවා

  • @chathuramadushan1242
    @chathuramadushan1242 4 года назад +5

    අයියේ මාත් ඉගෙන ගත්තා මේ වගේම සිංහල සර් කෙනෙක්ගෙන් ඒ ගුරුතුමාත් ඔය වැඩසටහනට එකතු උනානම් තවත් රසවත් වෙයි

  • @ireshaedirisinghe3490
    @ireshaedirisinghe3490 3 года назад

    Nela ganna Bari hindai...oba oya tharamata lassana.....

  • @ranjankumara0968
    @ranjankumara0968 4 года назад +1

    Deyak lebunama eka wow eka nethiwenawa eka eththawei sar

  • @damayanthiad3725
    @damayanthiad3725 4 года назад +3

    Godak wedagata sir .තෙරුවන සරණයි 🙏

  • @ashasadamali9599
    @ashasadamali9599 4 года назад +2

    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබ‍ට සෝ තැවුල් නොම වේවා

  • @MIT454
    @MIT454 4 года назад +4

    ආසම කරන program එකේ. ඒ විනාඩි කිහිපය හරියට භාවනාව ක් වගේ. මම episode download කරල Handfree ගහලා රෑට අහනවා ❤️❤️

  • @surangasampath4467
    @surangasampath4467 4 года назад +6

    Niyamai sir.....

  • @isharafonseka1690
    @isharafonseka1690 4 года назад +2

    Rasawath , harawath, kaalochitha arthakathanayan pelak...thanks to akila sir and stand by..

  • @kokilavithana2349
    @kokilavithana2349 4 года назад +2

    sir ape hadavatha laginma katha karanava.godak asai mn me vadasatahanata.

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 4 года назад +2

    Godaka watinawa budu saransi

  • @lalanidesilva4941
    @lalanidesilva4941 3 года назад

    Arthawath ,wadagath,lassana wadasatahanak sir.math anagathe daruwan mewa balala jeewithaya yahapath widiyata nisa mage gannawanam me lokaye kochchara sundara weida? Sthuthiy sir.sirta Dewipihitai,Theruwan saranai.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 года назад +3

    Tv එකේ බලන්න වෙලාවක් නැති හින්දා You Tube දාන එක ගොඩක් හොඳයි😍😋❤️✌️

  • @kanthimalaediriwaththa16
    @kanthimalaediriwaththa16 4 года назад +1

    Kadavatunu jeevitha balata nagitinna hadavathata nava panak Dena vadasatahanak artha godak sthuthi skills guruthumani bududaranai

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 года назад +5

    ප්‍රේමයට ගැඹුරු අර්ථය ක් එක්කල විග්‍රහයට ස්තුතියි .සර්

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 года назад +3

    Thamani kamethi kenawe labenna naha kawedayathi,👍❤️💜💜♥️😘💚💚💚ekathamai athitha

  • @ashasadamali9599
    @ashasadamali9599 4 года назад +1

    Geethayaka arutha yam thak durakata hari vidinna igana gaththe akila sir nisa bs!

  • @chadeepachandimal
    @chadeepachandimal 4 года назад +7

    අකිල සර් &ලංකා අක්කා සුභ පැතුම්

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 4 года назад +2

    Niyamai sar.. kenekuta jeevathe lesiyenma hadaganna puluvan sarge me deeshana thulin....pin sar...

  • @nilukadamayanthi4352
    @nilukadamayanthi4352 4 года назад +1

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @dilankamadumal5910
    @dilankamadumal5910 4 года назад

    Awasana geethaya godakma lassanata pahadili kala."sitha oba pamula radawaa". e widihata hama geethayakma kalanm shok

  • @saliyadissanayaka7187
    @saliyadissanayaka7187 4 года назад +4

    ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි sir

  • @sayuranga5078
    @sayuranga5078 4 года назад +3

    Woww superb progarm
    Mewage programs digatama krnna good luck
    Music + Meaning ❤❤❤

  • @shevanshrvan1019
    @shevanshrvan1019 4 года назад

    Aththatama godak lassanai adahas tika sirge ahan inna asa hithenawa

  • @dilother5
    @dilother5 4 года назад +6

    සුබපැතුම්

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 года назад +1

    💕💖💕💖💕💖💕💕💖💕

  • @ridmafernando7754
    @ridmafernando7754 4 года назад +2

    Hariama asawen ehewwa a wagema godak hegum barai

  • @ruchiniiduranga21
    @ruchiniiduranga21 4 года назад

    Nela ganna beri hindai oba oya tharamata lassana .... hithe hira karan katawath kiyanna beri dewal sir lassanata eliyata aran pennanawa..

  • @dilukafernando8597
    @dilukafernando8597 3 года назад

    Nice program ❤️❤️❤️

  • @jisnawijesinghe3526
    @jisnawijesinghe3526 4 года назад +2

    Hithata harima asvasillak me vedasatahana baladdi.stuti obata

  • @heshankalanadahanayaka780
    @heshankalanadahanayaka780 4 года назад +1

    Niyama wadak

  • @dishikushani7897
    @dishikushani7897 4 года назад +3

    තෙරුවන් සරණයි 🙏💜️🖤

  • @arunakumara5477
    @arunakumara5477 4 года назад +1

    2007a/l පන්තියෙන් පස්සෙ ආශවෙන් අහන් හිටපු සින්හල පන්තිය ආයෙ මතක් උනා සර් ඔබ නිසා....අහම්බෙන් නෙත ගෙටුනෙ..ආසයි ආයෙ යන්න එ අතිතෙට...

  • @dinushapathmini4137
    @dinushapathmini4137 3 года назад

    Oba tumata pin dawekenik wage riduna hiht hadanawa dergayusa patanawa.oba tumata seyalu dawe pihitai.

  • @tharangasadaruwan8157
    @tharangasadaruwan8157 4 года назад +2

    Ow aiyya eka attha athma ganaka badimak wage apita himikanama hmba unama matath ehama pahadimak tibuna kanak tama mama mari kara mama dakapu palawani dawasa mata danuna oya mita kalin hamu una kanak wage

  • @shielashiela283
    @shielashiela283 4 года назад +1

    Mn harima asawen balana weda satahanak jiwitheta ganna puluwan adarshamath katha

  • @dilshasadeeshani8027
    @dilshasadeeshani8027 4 года назад +1

    Akila sir aththatama sir kenek lassanata jivithe kyl denwa

  • @hasithlahirufernando3977
    @hasithlahirufernando3977 4 года назад +1

    Hitha godariyak hadenawa sir hinda .godak sthuthi sir.hamadama raata danena palu muusalakama dan na.aa sir nisa

  • @jinanjaliekanayake8076
    @jinanjaliekanayake8076 4 года назад +4

    Thank you sir 🙏🙏🙏

  • @sewwandianu3240
    @sewwandianu3240 4 года назад +3

    Siyalu denatama Jesu pihitai✝️❤️

  • @lalanidesilva4941
    @lalanidesilva4941 3 года назад

    "Obata ridum wo sithaka wilapaya katapath pawraka geeyak se sada radewa"lassana geethayak thula sundara aruthak.mathakaya atheethayata diwa giya sir.hageembara wenawa dannema nathiwa.man danne mechcharai sir.awankawa adaraya kala hadawathakata lesiyen wenath hadawathakata lanwenna puluwan kamak Ne.

  • @samansaman9556
    @samansaman9556 4 года назад +2

    Sirgen mn igenagenanm nee.eth sir inna hema ekakma mn blnwa.al walata art kareth ne.wichara danneth ne.eth mewanm marai sir..

  • @worldisnothing3776
    @worldisnothing3776 Год назад

    මේක වෙන්න පුලුවන් ඉස්සෙල්ලම බලපු එක ඒත් මේක නෙවෙයි ක්ලාස් එකේ එකක් ඉස්සෙල්ලම බැලුවෙ මේක දානකොටත් දුරක් ඇවිත් මාස ගාණක

  • @nuwanindika290
    @nuwanindika290 4 года назад +1

    budu saranai...!sir

  • @geethgeeth6805
    @geethgeeth6805 4 года назад +2

    මේ වැඩසටහන ම යි මගේ හුස්බන්ඩ් දෙන්නා ම අහගෙන ඉන්නකොට මුලින්ම අපි දෙන්න මුණට මුණ බලාගත්ත මොකද ගොඩක් දෙනෙක් අපි දෙන්නට කියන්නේ අපි දෙන්න එක වගේමයි කියලා. අපි දෙන්නාට පව්ල් ජිවිතේ එකට ඉදලා විසදගන්නවා.. අපි දෙන්නත් ආත්ම ගානක් එකට ඉන්න ඇති කියලා අපි දෙන්නට දැන් හිතෙනවා... ❤️

  • @sewwandianu3240
    @sewwandianu3240 4 года назад +3

    superb akila sir🖤

  • @suhaskavinda9913
    @suhaskavinda9913 4 года назад +8

    සිත කැමති කෙනා නෙවෙයිනේ බැදලා ඉන්නෙ

  • @nirmanilakshmika2688
    @nirmanilakshmika2688 4 года назад

    Niyamai sir.. gdk wedagath......

  • @anandhanandh4673
    @anandhanandh4673 4 года назад +2

    Super sir 💖💖💖💖

  • @dinushasanjeewani2058
    @dinushasanjeewani2058 4 года назад +1

    Thank you akila sir ❤️.me wachnawalata.hama wedasahanakma beluwa..akila sir nisa e wachna nisa ..

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +1

    Anna apiwath balanna hodainam Matath udau karanna

  • @DeMerida
    @DeMerida 4 года назад +1

    a akkige voice eka

  • @bhagyajayawardana5727
    @bhagyajayawardana5727 4 года назад +3

    දවසක TV එකක යන්න ඕන වැඩක්. සතියට එකක් වත්.දාන්න. ❤️❤️❤️

  • @dilankamadumal5910
    @dilankamadumal5910 4 года назад

    Lassanai

  • @lalalisa2345
    @lalalisa2345 4 года назад +2

    Aderei sir godak ❤️❤️❤️❤️

  • @jagathamarasekara394
    @jagathamarasekara394 Год назад

    මෙයා ගෙ කටහඩ කන පහුරු ගානව වගේ.වෙන කෙනෙක් නැතිව ඇති

  • @Wijesinghe-oe2ge
    @Wijesinghe-oe2ge 4 года назад

    Okkoma hodai music ekanam awul..Ahan inna baaaaa...

  • @rohiniindika2831
    @rohiniindika2831 4 года назад +1

    Well said sir

  • @lalanidesilva4941
    @lalanidesilva4941 3 года назад

    Aththa sir.kawadawath nodakka kenek kere hari huru purudu kenek wage hiyak wadina wage hadawathata danenne sansarika badeemak nisa kiyala math eka piligannawa sir.eka hodata ho narakata wennath puluwani neda sir.

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +3

    177 like magen

  • @hiruniherath1645
    @hiruniherath1645 4 года назад

    Hrim lassani vichra ea wgem sir premyt niym arthyak lbadenwa

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +1

    Jawewaaaa oyata

  • @gayanchanaka315
    @gayanchanaka315 4 года назад +3

    Age watha mata nopanenam punsada ai hinahenne song eke arthaya pahadili karala denna kiyannko akila sirt

    • @anushawijesingha5945
      @anushawijesingha5945 3 года назад

      sar lassani katawa

    • @anushawijesingha5945
      @anushawijesingha5945 3 года назад

      ader nisa goodak duak hitunu tana teyanawa.sarge katawa ahela merunu jeewtayata pnank duna.dewipitai .

  • @majestyofmind
    @majestyofmind 4 года назад

    අසුරු සැනක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ ❤️❤️

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 4 года назад

    💯 good luck

  • @nuresh2008
    @nuresh2008 4 года назад

    man hitah ne mage kena apaye ipadila wage

  • @kwtcity1582
    @kwtcity1582 4 года назад +1

    නීල නුවන් යුග ගිතයෙ තෙරුම් විග්‍ර්හ කරන්න

  • @---cw3vp
    @---cw3vp 4 года назад +5

    ☺️💕

  • @MIT454
    @MIT454 4 года назад +1

    මේ සතියේ එකත් ඉක්මනට දාන්න.

  • @apekama.9985
    @apekama.9985 4 года назад +5

    අකිල සර් නිසාම බලන්නේ..💖💖💖.

  • @hoshithadhananjaya.4767
    @hoshithadhananjaya.4767 4 года назад +4

    ☺️💗

  • @mihagiwijerathnna1823
    @mihagiwijerathnna1823 4 года назад

    👍👍😍

  • @futureamazon8530
    @futureamazon8530 4 года назад +1

    Keeytd meka ynne

  • @wathsalasanjeewani3492
    @wathsalasanjeewani3492 4 года назад +2

    අකිල සර් ගෙ හැම වීඩියෝ එකක් ම බලන්නෙ ගොඩක් ආසාවෙන්.වැඩසටහන ගොඩක් හොදයි..ඒත් පසුබිමෙන් ඇහෙන සංගීතය නිසා අහගෙන ඉන්න කරදරයි..ඒක අනවශ්‍ය දෙයක්.

  • @humptydumpty8894
    @humptydumpty8894 4 года назад +1

    Sir Mama Muslim apitat Ekka kata karata deyyange pihitai sir ....Sirta api kamati ekai...sir hamotama kata karanne

  • @sandeepatennakoon324
    @sandeepatennakoon324 3 года назад +1

    background music eka wadi

  • @shashiniyatawarage8801
    @shashiniyatawarage8801 4 года назад +1

    👍👍

  • @තොගනිමිඇදුම්
    @තොගනිමිඇදුම් 4 года назад +1

    Dilki uresha wage kenek gattanam song eka kiyanna thawath hodata danei me program eka.. ❤️

  • @sadamaliherath7313
    @sadamaliherath7313 4 года назад +2

    ❤️

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 4 года назад

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹