Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තේන්ම හරි ම සතුටුයි සන්තෝසයි ඇත්ත ඇතිසැට්යෙන්ම කෙලින්ම මූණ ම කියන ඔබ වහන්සේ නියම වීරවරයෙක් තෙරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🌹🌹🌹🌹🌺🌺🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ජීවමාන බුදු පියාණනි, මේ විශ්වයේ සියලුම රහස් අපට කියා දෙන සේක. රැල්ල ට දිවූ අපේ ජීවිතය නතර කරන මග කියා දුනි. ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි.
mona jeeewithada ban ubala....
@@AjithKumaraTube ?
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👻👻👻👻👻👻👻👻👻👻👻
@@AjithKumaraTube😮l
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤
ඔබවහන්සේගේ දහම ජීවමානයි. පින්සිදුවේවා අපේ හාමුදුරුවන්ට.
❤❤❤2004 වසරේ ආසියාවේ සාගරය කැලබි මහා සුනාමියක් ආවාක් මෙන් බුද්ධ වචනය සිරි සදහම් ආශ්‍රමය කලබා මුලු ධරනිතලයම කම්පා කරමින් හමායන රග❤❤❤සත සහස්සි ලෝක ධාතුවම සංකම්පි සම්ප කම්පී සම්පවේදි කරමින් නිහඩවිය❤❤❤ භාග්‍ය වතුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !එයයි සත්‍ය ....👏👏👏👏👏👏👏👏👏👏👏
සතුටුයි හාමුදුරුවනේ උමන්දාව වැනි විශ්ව ගම්මාන 02ක් රටේ හදන්න. එතකොට නිකම්ම බුද්ද දර්ශනය ලන්කාවේ ප්‍රචලිත වේවි. බුදු දහමත් එක්ක ලස්සන ලන්කාවක් හදන්න නම් ඒක හොද වැඩක් හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂
❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්මාණය පොල්ගොල්ලත් වික්ටෝරියා ජලාශයත් සිපගන්නා අසිරිමත් ස්ථානයෙන් ආරම්භ කරමු❤❤❤ ඒ සදහා භාග්‍යයවතුන් වහන්සේට සිත් පහල වේවා ❤❤❤
😂😂😂
😮😮😮😮
Nikan nemei.. Puke indan pissu..😅😅😅
Deergau wewa Nidukaneni ! ❤❤❤
ඉතාමත්ම සතුටුයි.ඔබ වහන්සේට!!! කුහක මිනිස්සු වට කරගෙන ගහද්දිත්.සමාජයේ මේ වනතෙක් වෙච්ච තිත්ත ඇත්ත.යථාර්ථය පෙන්වා දුන්නාට!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත 🙏🙏🙏🙏
Samantha badra hamuduruwange bana ticak ahuwanam me mahacharya warunta Buddagama igena ganna thibuna. ❤
ඔබ වහන්සේගේ මේ සිංහ නාදය සාසන භාරධාරී මහානායක හිමිවරුන්ට ඇසේවා! නායකත්ව පෙෘරුෂය තුල බුදුන්වහන්සේ දුන් උපදෙස් ගිහි පැවිදි සමාජ පරිවර්තනයට හේතුවුු ආකාරය පෙන්වාදිිම බුද්ධසාශනයේ පරිහානිය නැවැත්විිමට හේතු වේ්වවායි ප්‍රාර්ථනා කරනවා..
මිනිස්සු න් මුලාවෙලා බොරු බුද්දාගමක් පස්සේ දුව නවා ඔබවහන්සේ ගේ වචනය තේරුම් ගන්න ඔවුන් ට ප්‍රග්දා ව පහල වේවා
මාගේ ජීවමාන බුදු පියාණනි, මේ විශ්වයේ සියලුම රහස් අපට කියා දෙන සේක.
අතිව්ශිශ්ටයි අපේ සමන්තබ්‍රද්ධ මිනින්ද්‍ර්‍යානේනි. අපිටත් හිතට මාරම හයියක් ඇතිවෙනවා ඔබ්වහන්සෙ ගේ දහම ඇසුවම.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 බුදුන් දෙසු දහම් මාර්ගයේ යන්න තව තවත් අපිව ශක්තිමත් කලේ ඔබවහන්සෙගේ දහමින්❤❤❤
ඇත්ත මෙකය
Obawahanseta theruwan saranai.
මන් අහලා තියෙන විදිහට නම් බුදු හාමුදුරුවන් වහන්සේ ධර්මය දේශනා කලාම අහන් ඉන්න මිනිස්සුන්ගෙ හිත නිවෙනවාමේ දේශනාවටත් මාර විදිහට හිත නිවෙනවා හැබැයි😌
ඔයාගේ ලමා වැඩ වලින් කෙලෙස ගන්නේම තමන්ගේම (මුලාවේ) අනවබෝධය....
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
OBAWHNSEGE wachanayata siyalla YATATH sadakalayatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමස්කාර වේවා බුදු හිම්යනි.දිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
මෙතෙක් සසරෙ පල කලා වු බිජයෙන් මම වෙන්වුනා අලුත් පොලවෙ පල කලා වු බිජයෙන් මම මතු උනා.නවත පලව් මතු උනාවු එ ගසෙ මල් පිපි තිබූ නා ව්වර වු එ නෙලුම් මල තුළ සොබාදහමෙ සුවඳ තිබූ නා..
ධර්මය දකින්නා බුදුන් දකී.
බලය,ජවය,ශක්තිය,හුස්ම,නාඩිය,සැනසීම,නිර්වානය,#සමන්තභද්‍ර නම් වේ💙👑️
😂😂😂😂😊😊
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
ඇත්ත
නියමයි හාමුදුරුවනේ අද .අන්තිම හරිය මසුරං. කන්නාඩි පෙත්තෙකුත් අල්ලාගෙන පිනාචාර්‍යයලටයි,සුදර්මන්ටයි හොදට ඇමතුව නෙ
🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉😂😅😅😮🎉🎉😮🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🎉😂🎉😢🎉😮😅🎉🎉😅🎉😮😅😅🎉🎉😮🎉 1:11:29 😅 1:11:31 🎉😅 1:11:32 😅🎉😮😮😮😊😮😅😊😮🎉🎉😮😮🎉🎉
😊😊
😅
❤
❤❤❤jesupihitai
Allah 🙏
මට මාව පෙන්නල දීපු එකම ගුරුවරයා මගේ බුදුන් ❤
Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Namaskara wewaaaa 🙏🏻🙏🏻
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
❤❤❤ පේනවද වචනවලින් කරන විශ්වීය ප්‍රාතිහාර්ය ❤❤❤පුදුමයි පෙර නොඇසු විශ්වීය සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් වැඩ සිටින දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප හමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
Gaurawagen budu saranai
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💙🙏
ඔබ වහන්සේට රිසි පරිදි වචන හසුරුවන සේක්වා ඔබවහන්සේ කිව්වොත් කිව්වාම තමයි රාජ ආච්නාවක්මයි දේව වාක්‍යයක්මයි ❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
🌹❤️🌹
🙏🏿🙏🏿🙏🏿❤❤❤
💐💐💐🙏🙏🙏වචනයක්වත් මග නොහැර මේ දේශනාව ශ්‍රවණය කලාම ⭐⭐ වෙනුවෙන් තව දුරටත් අනුකම්පා හිතුන එක ගැන ලැජ්ජ හිතෙනවා( දින දහහතරක් හාමතෙ ඉදලා බෙල්ලෙ වැල දා ගන්න තරම්)
🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷
❤❤❤❤❤.........
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
🙏🙏🙏🙏🙏ගෞරවනීය නමස්කාරය
Ee kolla maru
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya
ෙබාරු ෙචත්‍ය වන්දනා පුද පුජා වලින් වැනි මිත්‍යාෙවන් වැසුනු අන්‍ය ආගමිකයන්ට ගරහන ක ෙන් පහර ගහන හිකිමුනු නැති හරක් ඉන්න රටකට ෙමාන සාසනයද ග ෙඩාල්ද සාසනය කන්න සල්ලි නැ ෙබ ෙහත් ටිකක් ගන්න සල්ලි නැ හිගන රටක් විය හැකිද බුද්ධ සාසනය තිෙබි නමි හික්මුනු අවංක පරාර්ථකාමි මිනිසුන් ලග විතරමයි බුද්ධ සාසනය ඇත්ෙත් ෙමය සත්‍යකිමය සමිදුනි ෙමහි පුතිපල විදිමි දකිමි නමස්කාරය සමිදුනි🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
අකුරු ලියන්න පුරුදු වෙන්න
අපේ හාමුදුරුවනේ අදනම්.උසාවියෙන්.නවතින බනක් 😂😂😂😂😂
Neethiya hauwata yanna oona moda kuhaka macharyawarunta ha sudarmanta vruddawa.
ඔබ වහන්සේ ඉගෙනුම ලබපු පාසලේ පන්සිල් ගැනීම තනම් කරලා ආධි සිසුන් (ආදී අම්බරුවන් ))
ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාල ය
Pissudq parayo😂
@@nokooooooooo Aththa
සත්‍යයට අභියෝග කරන්නේ අනුවනයන් මිස වෙන කවරෙක්ද?පොතට මහාචාර්ය ලා ජිව්තේ දැකලා නෑ
💛🧡❤️🌷🙏😇
මීවනපලානෙ හිමියන්ට කවුරු බැන්නත් උන්වහන්සේ බනිනවා මම දැකලා නැත
Obawahanseta viruddawa wachana kiyage aliyata apu katawath darmaya wisn uparima daduwam labena bawa mama nam danam hitiya b.s obawahanseta
රිදිල මහරහතුන්ට
අසත් පුරුශ මිනිස්සු ලග ගුණ දර්ම නැ..ගුණ දර්ම සම්පුර්ණ වෙන්න ඕන..සත්‍ය දර්මය ඇහෙන්න.සත්‍ය දර්මය ඇහෙන්නේ කොහොමද තමන්ගේ උන්ට සාදාරණය කරන්නේ නැතිව..උන් දෙබිඩී ජිවිත ගතකරන්නේ..කකුල් දෙක දෙපැත්තේ තියන් වැඩකරන්නේ..දෙසිතක් ඇත්තෝ..ඇතුලේ එකක් පිට එකක්...කියන දේ කරන.කරන දේ කියන උන් වෙන්න එපා යැයි..සත්‍ය දර්මය එන්න..උන් බොරු කියනකොට දෙසිතකින් කතා කරන විට...උන්ට උඩින් මං ඉන්න බව..මං උන්ගේ හිත් දකින බව...උන්ට උඩින් දර්මය බව.දර්මය රකිනවාද කියා දර්මය දකිනවා..දර්මය රකින්නා දර්මයෙන් රැකේ..දර්මය දකිද හේ මා දකී....දර්මය නොදකින්නෝ පිස්සෝ වෙත්..මක් නිසාද යත් දර්මයට බොරු කරන නිසා..ඔවුන් පිස්සෝ මෙන් ඇවිද්දෝතී..
ගලගම සහ බලංගොඩ දෙදෙනා ගෙන් ප්‍රවේශම් වන්න 😅
අපේ රටේ ගොන් තඩියන්ට මේවා වැටහේද මුන්ට මේ දේසනා තේරෙන්න නම් පයින් ගහල ඇහැරවන්න ඕනි කුනු වීසි වෙන්න
❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සිරිදම්ම ඔබ රනිල් සමගම පරාදයි
අංගොඩ ගිහින් දාන්නඔන අය dennam ලෙඩේ හොඳටම වැඩි වගේ
Keshara sinha rajayanani Obawansege deshana Shinuwanin asu Siyalloma wasanawanta yoya ! Budunwanse Deshana kala DARSHANAYA Gana Pudumakara Phadimak Atiwenne ! SANDITKA AKALIKA Darmayaya! MAHAMUNINDRAYANAN WANSA OBAWANSE Deshana ANUSHASANA PRTYHARYAK !
🤗❤️💓💖💗💝❣️💘💕💞🌷🥀🌹🙏🙏🙏
මහාචාර්යවරුන් හතර දෙනත් ඔබත් අතර කිසිම වෙනසක් නැත...මෝඩ අඥාන සිංහල බෞද්ධ (නිගණ්ඨ) රැල හැමදාම සද්ධර්ම ප්‍රතිරූපක වලට රැවටෙන එක වලක්වා ගන්න බෑ.... නිවන් සැප ලැබේවා.... ඔබටත්....
ඇත්තටම...ෂුවර්ද ?
Mavsni dasana aseemata labeemath api kala pinak wenna athi oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai 🙏🏻
කොමෙන්ටු අයින් කරන්නඔට්ටු නෑ...බොරුවට අහුවෙනවා...ඇත්ත..ඔතනවෙන්නෙත් ඒකනේ..😅😅😅😅
මේ ලෙඩේ දැන් වත් හොද කරන්න කව්රු හරි ඉදිරිපත් උනානම් හොදයි. මම කීප වතාවක් ම උහ්ත්සාහ කළා කෝ එන්නේ නැහැනේ මමත් එක්ක. මට අන්තිමට බැනල පිටු හතරක ලිපියක් එව්වා. කව්රු හරි සම්බන්ධීකරණයක් කරනවානම් මම කොන්දේසි විරහිතව එනවා ඔය රහත් බව ධර්මානුකුලව බොරුවක් කියල ඔප්පු කරන්න සහ ඔය ගේන ගොන් තර්ක දාර්ශනිකව නිශේධනය කරන්න ඕනෑම මාධ්‍ය ඉස්සරහ. කිත්සිරි ආනන්ද
මහාචාර්යවරු හතර දෙනා. මන්දාව දිහා බලලා ආයෙ බත් වත්කන් නැහැ😂😂😂😂😂😂
🙏❤🙏
මුනිසද පායලා .හිත් පිබිදිලා
Anungay OPA Dupa kiyawan nathuwa oba whansay Bana kiwanm hodi😊
Oba wahanse ai badu pilima hsdanne
Mahacharyalath hithuwada danne nehe pisso ke gahuwata api nihadai kiyala.obawahansegema tharkaya samajagathakaloth samajayama samakami wei.
එකට එක කිරීම බුද්ධ දර්ශනය ද
Sudarman Samantha badra hamuduruwo kiyana vidiyata abiyogaya kriyathmaka kala uthui. Etakota apita balanna puluwan pisso kawuda klyala.
🙏❤️🙏🌹🙏
Diwa adina kenata maithree karanna hamuduruwaneee ehenam
එකක් නම ඇත්ත ඌරා සිංහයා උනා. දැනුම පිපිරෙව්වා විෂ්ණු දේවල හැදුව පිළිම හැදුව අයිත් දැනුම නම් වැඩක් නැ පිපිරෙව්වා
obawahanse pennanne saha adhara illanne buddha sasanayada? Rev. Sir, what you are preaching is in contrariry to the Buddhist opinion.
Pinacharya 😂. Samantha badra hmdrwo ekka happenna ekek na. 😊🎉
ඔබ වහන්සේ මල්වතු අස්ගිඑ පැත්තෙ ගියහමත් කියන විදිහට නැවෙනවා නේද
මුට අසූචි ගසා පන්නන්න බුද්ධිමතෙකු නැතිද 😮
නයිස් ඇක්ටින්....කී පාරක් පාඩම් කලාද ප්‍රශ්න ටික😂
කවුරු කොහොම මොනවා කිවූවත් සමහර සාදුලයි, මිනිස්සුයි මේ සමාජයි දේශපාලන වසෙන් හා ආර්තික වසයෙන් පිරිහිලා තියන එක ඇත්ත වෙන්ට පුළුවන්, ඒවුනාට මේ සාදු කියන විදිහට මුළු සම්බුද්ධ සාසනෙම නෑ විනාස වෙලා නැතිවෙලා කියන එකනම් වැරදි. තාමත් බුදුන් වහන්සේ දේසනා කරපු පිරිසිදු දහමයි දර්ශනයයි තියනවනේ, ඒවගේම සිල්වන්ත සාදුයි මිනිස්සුයි සීයට සීයක් නැතිවුණත් සියට දහයක් හරි නැද්ද මේ ලංකාවේයි ලෝකෙයෙයි.
පාහර මාද්‍ය, සියල්ල තමා අපේ රට විනාශ කලේ.
නිකන් වචන විතරයි.සල්ලි වටා එක්වෙන කන්ඩායමක් පමනයි
කාලකණ්ණි
@@rojaraththanayaka2885 ?
මම පිලිගන්නෙ සමන්තබද්ර හාමුදුරුවන්නෙ බන.අර හතරදෙනා.බත් බැලයොම තමයි.ඔකුංගෙ අකනත් එ සෝබිතයා..
100 % TRUE
BUDDHA PANIWIDAYA = STARGATE ANURADHAPURAYA
ලැජ්ජයි අය්යෝ ලැජ්ජයි ගිහින් සමාව ගන්න උනානේ. සමස්තයට පහර දෙන්න කතාව ඒ වුනාට නුවර යන්නේ නැට්ට දෙපරන්දේ ගහගෙන
😂 jeppek
Dan na dan na.eka aththa dan na.dan na.wadak na wadak na.pissoth ekka katha karala wadak na.
සූත්‍රය pitakaye anguththara දසක nipathaye....Kaka සූත්‍රය සඳහන් යථාර්ථය තමයි ..kosol රජතුමාගේ සිහින ....
හාමුදුරුවන්ටත් මානසික අවුලක් තියෙන නිසයි මහාචාර්ය හාමුදුරුවරු පැත්තකට වෙලා ඉන්නේ.
Mahacharyalata pissu nisa thamai buddagamata mehema wela thiyenne.
කව්ද ඒ මාහාචාර්‍ර් 4
Pissu 4 k.
හොරු අල්ලල දිපු අයට ගරහන එක ඉතාම නරක දෙයක්
ඇත්තේන්ම හරි ම සතුටුයි සන්තෝසයි ඇත්ත ඇතිසැට්යෙන්ම කෙලින්ම මූණ ම කියන ඔබ වහන්සේ නියම වීරවරයෙක් තෙරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🌹🌹🌹🌹🌺🌺🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ජීවමාන බුදු පියාණනි, මේ විශ්වයේ සියලුම රහස් අපට කියා දෙන සේක. රැල්ල ට දිවූ අපේ ජීවිතය නතර කරන මග කියා දුනි. ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි.
mona jeeewithada ban ubala....
@@AjithKumaraTube ?
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👻👻👻👻👻👻👻👻👻👻👻
@@AjithKumaraTube😮l
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤
ඔබවහන්සේගේ දහම ජීවමානයි.
පින්සිදුවේවා අපේ හාමුදුරුවන්ට.
❤❤❤2004 වසරේ ආසියාවේ සාගරය කැලබි මහා සුනාමියක් ආවාක් මෙන් බුද්ධ වචනය සිරි සදහම් ආශ්‍රමය කලබා මුලු ධරනිතලයම කම්පා කරමින් හමායන රග❤❤❤සත සහස්සි ලෝක ධාතුවම සංකම්පි සම්ප කම්පී සම්පවේදි කරමින් නිහඩවිය❤❤❤ භාග්‍ය වතුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
එයයි සත්‍ය ....
👏👏👏👏👏👏👏👏👏👏👏
සතුටුයි හාමුදුරුවනේ උමන්දාව වැනි විශ්ව ගම්මාන 02ක් රටේ හදන්න. එතකොට නිකම්ම බුද්ද දර්ශනය ලන්කාවේ ප්‍රචලිත වේවි. බුදු දහමත් එක්ක ලස්සන ලන්කාවක් හදන්න නම් ඒක හොද වැඩක් හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂
❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්මාණය පොල්ගොල්ලත් වික්ටෝරියා ජලාශයත් සිපගන්නා අසිරිමත් ස්ථානයෙන් ආරම්භ කරමු❤❤❤ ඒ සදහා භාග්‍යයවතුන් වහන්සේට සිත් පහල වේවා ❤❤❤
😂😂😂
😮😮😮😮
Nikan nemei.. Puke indan pissu..😅😅😅
Deergau wewa Nidukaneni ! ❤❤❤
ඉතාමත්ම සතුටුයි.ඔබ වහන්සේට!!!
කුහක මිනිස්සු වට කරගෙන ගහද්දිත්.
සමාජයේ මේ වනතෙක් වෙච්ච තිත්ත ඇත්ත.යථාර්ථය පෙන්වා දුන්නාට!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත 🙏🙏🙏🙏
Samantha badra hamuduruwange bana ticak ahuwanam me mahacharya warunta Buddagama igena ganna thibuna. ❤
ඔබ වහන්සේගේ මේ සිංහ නාදය සාසන භාරධාරී මහානායක හිමිවරුන්ට ඇසේවා! නායකත්ව පෙෘරුෂය තුල බුදුන්වහන්සේ දුන් උපදෙස් ගිහි පැවිදි සමාජ පරිවර්තනයට හේතුවුු ආකාරය පෙන්වාදිිම බුද්ධසාශනයේ පරිහානිය නැවැත්විිමට හේතු වේ්වවායි ප්‍රාර්ථනා කරනවා..
මිනිස්සු න් මුලාවෙලා බොරු බුද්දාගමක් පස්සේ දුව නවා ඔබවහන්සේ ගේ වචනය තේරුම් ගන්න ඔවුන් ට ප්‍රග්දා ව පහල වේවා
මාගේ ජීවමාන බුදු පියාණනි, මේ විශ්වයේ සියලුම රහස් අපට කියා දෙන සේක.
අතිව්ශිශ්ටයි අපේ සමන්තබ්‍රද්ධ මිනින්ද්‍ර්‍යානේනි. අපිටත් හිතට මාරම හයියක් ඇතිවෙනවා ඔබ්වහන්සෙ ගේ දහම ඇසුවම.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 බුදුන් දෙසු දහම් මාර්ගයේ යන්න තව තවත් අපිව ශක්තිමත් කලේ ඔබවහන්සෙගේ දහමින්❤❤❤
ඇත්ත මෙකය
Obawahanseta theruwan saranai.
මන් අහලා තියෙන විදිහට නම් බුදු හාමුදුරුවන් වහන්සේ ධර්මය දේශනා කලාම අහන් ඉන්න මිනිස්සුන්ගෙ හිත නිවෙනවා
මේ දේශනාවටත් මාර විදිහට හිත නිවෙනවා හැබැයි😌
ඔයාගේ ලමා වැඩ වලින් කෙලෙස ගන්නේම තමන්ගේම (මුලාවේ) අනවබෝධය....
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
OBAWHNSEGE wachanayata siyalla YATATH sadakalayatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමස්කාර වේවා බුදු හිම්යනි.දිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
මෙතෙක් සසරෙ පල කලා වු බිජයෙන් මම වෙන්වුනා අලුත් පොලවෙ පල කලා වු බිජයෙන් මම මතු උනා.නවත පලව් මතු උනාවු එ ගසෙ මල් පිපි තිබූ නා ව්වර වු එ නෙලුම් මල තුළ සොබාදහමෙ සුවඳ තිබූ නා..
ධර්මය දකින්නා බුදුන් දකී.
බලය,ජවය,ශක්තිය,හුස්ම,නාඩිය,සැනසීම,නිර්වානය,
#සමන්තභද්‍ර නම් වේ💙👑️
😂😂😂😂😊😊
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
ඇත්ත
නියමයි හාමුදුරුවනේ අද .අන්තිම හරිය මසුරං. කන්නාඩි පෙත්තෙකුත් අල්ලාගෙන පිනාචාර්‍යයලටයි,සුදර්මන්ටයි හොදට ඇමතුව නෙ
🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉😂😅😅😮🎉🎉😮🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🎉😂🎉😢🎉😮😅🎉🎉😅🎉😮😅😅🎉🎉😮🎉 1:11:29 😅 1:11:31 🎉😅 1:11:32 😅🎉😮😮😮😊😮😅😊😮🎉🎉😮😮🎉🎉
😊😊
😅
❤
❤❤❤jesupihitai
Allah 🙏
මට මාව පෙන්නල දීපු එකම ගුරුවරයා මගේ බුදුන් ❤
Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Namaskara wewaaaa 🙏🏻🙏🏻
❤
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
❤❤❤ පේනවද වචනවලින් කරන විශ්වීය ප්‍රාතිහාර්ය ❤❤❤පුදුමයි පෙර නොඇසු විශ්වීය සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් වැඩ සිටින දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප හමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
Gaurawagen budu saranai
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💙🙏
ඔබ වහන්සේට රිසි පරිදි වචන හසුරුවන සේක්වා ඔබවහන්සේ කිව්වොත් කිව්වාම තමයි රාජ ආච්නාවක්මයි දේව වාක්‍යයක්මයි ❤
❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
🌹❤️🌹
🙏🏿🙏🏿🙏🏿❤❤❤
💐💐💐🙏🙏🙏
වචනයක්වත් මග නොහැර මේ දේශනාව ශ්‍රවණය කලාම ⭐⭐ වෙනුවෙන් තව දුරටත් අනුකම්පා හිතුන එක ගැන ලැජ්ජ හිතෙනවා
( දින දහහතරක් හාමතෙ ඉදලා බෙල්ලෙ වැල දා ගන්න තරම්)
❤
🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷
❤❤❤❤❤.........
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
🙏🙏🙏🙏🙏ගෞරවනීය නමස්කාරය
Ee kolla maru
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya
ෙබාරු ෙචත්‍ය වන්දනා පුද පුජා වලින් වැනි මිත්‍යාෙවන් වැසුනු අන්‍ය ආගමිකයන්ට ගරහන ක ෙන් පහර ගහන හිකිමුනු නැති හරක් ඉන්න රටකට ෙමාන සාසනයද ග ෙඩාල්ද සාසනය කන්න සල්ලි නැ ෙබ ෙහත් ටිකක් ගන්න සල්ලි නැ හිගන රටක් විය හැකිද බුද්ධ සාසනය තිෙබි නමි හික්මුනු අවංක පරාර්ථකාමි මිනිසුන් ලග විතරමයි බුද්ධ සාසනය ඇත්ෙත් ෙමය සත්‍යකිමය සමිදුනි ෙමහි පුතිපල විදිමි දකිමි නමස්කාරය සමිදුනි🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
අකුරු ලියන්න පුරුදු වෙන්න
අපේ හාමුදුරුවනේ අදනම්.උසාවියෙන්.නවතින බනක් 😂😂😂😂😂
Neethiya hauwata yanna oona moda kuhaka macharyawarunta ha sudarmanta vruddawa.
ඔබ වහන්සේ ඉගෙනුම ලබපු පාසලේ පන්සිල් ගැනීම තනම් කරලා ආධි සිසුන් (ආදී අම්බරුවන් ))
ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාල ය
Pissudq parayo😂
@@nokooooooooo Aththa
සත්‍යයට අභියෝග කරන්නේ අනුවනයන් මිස වෙන කවරෙක්ද?පොතට මහාචාර්ය ලා ජිව්තේ දැකලා නෑ
❤
💛🧡❤️🌷🙏😇
මීවනපලානෙ හිමියන්ට කවුරු බැන්නත් උන්වහන්සේ බනිනවා මම දැකලා නැත
Obawahanseta viruddawa wachana kiyage aliyata apu katawath darmaya wisn uparima daduwam labena bawa mama nam danam hitiya b.s obawahanseta
රිදිල මහරහතුන්ට
අසත් පුරුශ මිනිස්සු ලග ගුණ දර්ම නැ..
ගුණ දර්ම සම්පුර්ණ වෙන්න ඕන..
සත්‍ය දර්මය ඇහෙන්න.
සත්‍ය දර්මය ඇහෙන්නේ කොහොමද තමන්ගේ උන්ට සාදාරණය කරන්නේ නැතිව..
උන් දෙබිඩී ජිවිත ගතකරන්නේ..
කකුල් දෙක දෙපැත්තේ තියන් වැඩකරන්නේ..
දෙසිතක් ඇත්තෝ..
ඇතුලේ එකක් පිට එකක්...
කියන දේ කරන.
කරන දේ කියන උන් වෙන්න එපා යැයි..
සත්‍ය දර්මය එන්න..
උන් බොරු කියනකොට දෙසිතකින් කතා කරන විට...
උන්ට උඩින් මං ඉන්න බව..
මං උන්ගේ හිත් දකින බව...
උන්ට උඩින් දර්මය බව.
දර්මය රකිනවාද කියා දර්මය දකිනවා..
දර්මය රකින්නා දර්මයෙන් රැකේ..
දර්මය දකිද හේ මා දකී....
දර්මය නොදකින්නෝ පිස්සෝ වෙත්..
මක් නිසාද යත් දර්මයට බොරු කරන නිසා..
ඔවුන් පිස්සෝ මෙන් ඇවිද්දෝතී..
ගලගම සහ බලංගොඩ දෙදෙනා ගෙන් ප්‍රවේශම් වන්න 😅
අපේ රටේ ගොන් තඩියන්ට මේවා වැටහේද මුන්ට මේ දේසනා තේරෙන්න නම් පයින් ගහල ඇහැරවන්න ඕනි කුනු වීසි වෙන්න
❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සිරිදම්ම ඔබ රනිල් සමගම පරාදයි
අංගොඩ ගිහින් දාන්නඔන අය dennam ලෙඩේ හොඳටම වැඩි වගේ
Keshara sinha rajayanani Obawansege deshana Shinuwanin asu Siyalloma wasanawanta yoya ! Budunwanse Deshana kala DARSHANAYA Gana Pudumakara Phadimak Atiwenne ! SANDITKA AKALIKA Darmayaya! MAHAMUNINDRAYANAN WANSA OBAWANSE Deshana ANUSHASANA PRTYHARYAK !
🤗❤️💓💖💗💝❣️💘💕💞🌷🥀🌹🙏🙏🙏
මහාචාර්යවරුන් හතර දෙනත් ඔබත් අතර කිසිම වෙනසක් නැත...මෝඩ අඥාන සිංහල බෞද්ධ (නිගණ්ඨ) රැල හැමදාම සද්ධර්ම ප්‍රතිරූපක වලට රැවටෙන එක වලක්වා ගන්න බෑ.... නිවන් සැප ලැබේවා.... ඔබටත්....
ඇත්තටම...ෂුවර්ද ?
Mavsni dasana aseemata labeemath api kala pinak wenna athi oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai 🙏🏻
කොමෙන්ටු අයින් කරන්නඔට්ටු නෑ...බොරුවට අහුවෙනවා...ඇත්ත..ඔතනවෙන්නෙත් ඒකනේ..😅😅😅😅
මේ ලෙඩේ දැන් වත් හොද කරන්න කව්රු හරි ඉදිරිපත් උනානම් හොදයි. මම කීප වතාවක් ම උහ්ත්සාහ කළා කෝ එන්නේ නැහැනේ මමත් එක්ක. මට අන්තිමට බැනල පිටු හතරක ලිපියක් එව්වා. කව්රු හරි සම්බන්ධීකරණයක් කරනවානම් මම කොන්දේසි විරහිතව එනවා ඔය රහත් බව ධර්මානුකුලව බොරුවක් කියල ඔප්පු කරන්න සහ ඔය ගේන ගොන් තර්ක දාර්ශනිකව නිශේධනය කරන්න ඕනෑම මාධ්‍ය ඉස්සරහ. කිත්සිරි ආනන්ද
මහාචාර්යවරු හතර දෙනා. මන්දාව දිහා බලලා ආයෙ බත් වත්කන් නැහැ😂😂😂😂😂😂
🙏❤🙏
මුනිසද පායලා .හිත් පිබිදිලා
Anungay OPA Dupa kiyawan nathuwa oba whansay Bana kiwanm hodi😊
Oba wahanse ai badu pilima hsdanne
Mahacharyalath hithuwada danne nehe pisso ke gahuwata api nihadai kiyala.obawahansegema tharkaya samajagathakaloth samajayama samakami wei.
එකට එක කිරීම බුද්ධ දර්ශනය ද
Sudarman Samantha badra hamuduruwo kiyana vidiyata abiyogaya kriyathmaka kala uthui. Etakota apita balanna puluwan pisso kawuda klyala.
🙏❤️🙏🌹🙏
Diwa adina kenata maithree karanna hamuduruwaneee ehenam
එකක් නම ඇත්ත ඌරා සිංහයා උනා. දැනුම පිපිරෙව්වා විෂ්ණු දේවල හැදුව පිළිම හැදුව අයිත් දැනුම නම් වැඩක් නැ පිපිරෙව්වා
obawahanse pennanne saha adhara illanne buddha sasanayada? Rev. Sir, what you are preaching is in contrariry to the Buddhist opinion.
Pinacharya 😂. Samantha badra hmdrwo ekka happenna ekek na. 😊🎉
ඔබ වහන්සේ මල්වතු අස්ගිඑ පැත්තෙ ගියහමත් කියන විදිහට නැවෙනවා නේද
මුට අසූචි ගසා පන්නන්න බුද්ධිමතෙකු නැතිද 😮
නයිස් ඇක්ටින්....කී පාරක් පාඩම් කලාද ප්‍රශ්න ටික😂
කවුරු කොහොම මොනවා කිවූවත් සමහර සාදුලයි, මිනිස්සුයි මේ සමාජයි දේශපාලන වසෙන් හා ආර්තික වසයෙන් පිරිහිලා තියන එක ඇත්ත වෙන්ට පුළුවන්, ඒවුනාට මේ සාදු කියන විදිහට මුළු සම්බුද්ධ සාසනෙම නෑ විනාස වෙලා නැතිවෙලා කියන එකනම් වැරදි. තාමත් බුදුන් වහන්සේ දේසනා කරපු පිරිසිදු දහමයි දර්ශනයයි තියනවනේ, ඒවගේම සිල්වන්ත සාදුයි මිනිස්සුයි සීයට සීයක් නැතිවුණත් සියට දහයක් හරි නැද්ද මේ ලංකාවේයි ලෝකෙයෙයි.
පාහර මාද්‍ය, සියල්ල තමා අපේ රට විනාශ කලේ.
නිකන් වචන විතරයි.සල්ලි වටා එක්වෙන කන්ඩායමක් පමනයි
කාලකණ්ණි
@@rojaraththanayaka2885 ?
මම පිලිගන්නෙ සමන්තබද්ර හාමුදුරුවන්නෙ බන.අර හතරදෙනා.බත් බැලයොම තමයි.ඔකුංගෙ අකනත් එ සෝබිතයා..
100 % TRUE
BUDDHA PANIWIDAYA = STARGATE ANURADHAPURAYA
ලැජ්ජයි අය්යෝ ලැජ්ජයි ගිහින් සමාව ගන්න උනානේ. සමස්තයට පහර දෙන්න කතාව ඒ වුනාට නුවර යන්නේ නැට්ට දෙපරන්දේ ගහගෙන
😂 jeppek
Dan na dan na.eka aththa dan na.dan na.wadak na wadak na.pissoth ekka katha karala wadak na.
සූත්‍රය pitakaye anguththara දසක nipathaye....
Kaka සූත්‍රය සඳහන් යථාර්ථය තමයි ..kosol රජතුමාගේ සිහින ....