ජිවිතේ දිනන්න පිටකොටුවෙන් පුළුවන් 😍 | Pitakotuwa Street Shopping | Pettah Shopping Guide Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 60

  • @arunaperera8629
    @arunaperera8629 Месяц назад

    Chocolate shop එකක් ගැන video akak danna

  • @RamindiDissanayake
    @RamindiDissanayake 7 месяцев назад +3

    Athtama me vedeyo ekanam kenekta watinama deyak…me wage hoda wadagath vedeyo issarahatth aragena enna ❤

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад +1

      ඔබගේ දිරිමත් කිරීමට බෙහෙවින්ම ස්තුති ❤️❤️. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන්නට බලාපොරොත්තු වෙමි ❤️

  • @chamathshehan5592
    @chamathshehan5592 2 месяца назад

    අයියේ සෙනසුරාදාට කොටුවේ කඩ වහලද.මම ඉරිදා ගිහින් ආපහු එන්න උනා කඩ ඔක්කොම වගේ වහල ඉරිදට 😢

  • @janakiindhunil4395
    @janakiindhunil4395 6 месяцев назад +11

    මල්ලී මගේ යාලුවෙක් කිව්වා පිටකොටුවේ සාරි work කරන්න දෙනවා කියලා.deposit එකක් තියන්න ඕනෙලු.work කරලා ඉවර ඒවා එයාලම ආපහු ගන්නවලු.යාලුවා මටත් අල්ලලා දෙන්නම් කිව්වා.ඒත් පස්සේ මං කෝල් කලාම යාලුවා phone answer කරන්නේ නෑ 😂😢කමක් නෑ ඉතිං නේද💪 ඒ වගේ ගෙදර ගෙනිහින් කරන්න පුලුවන් දේවල් ගැන හොයලා කියන්නකෝ.මොකද කොහෙවත් ගිහින් විකුනන්න ඕනේ නෑනේ.එහෙම අමාරු අයට ආපහු පිටකොටුවටම දුන්නාම ලේසිනේ.කාට හරි උදව්වක් වෙයි 🙏🙏🙏🙏💪💪💪

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад +1

      Whatsapp msg එකක් දාන්න ඒ සම්බන්ධයෙන් දන්න විස්තර දෙන්න පුළුවන්

    • @janakiindhunil4395
      @janakiindhunil4395 6 месяцев назад

      @@NatureZoneSL වීඩීයෝ එකක් කරන්න මල්ලී ගොඩාක් අයට ප්‍රයෝජනයක් වෙයි

  • @NilukaManel-o9s
    @NilukaManel-o9s 6 месяцев назад +2

    පිකොටුwe සාරි වර්ක් කරන්න දෙනවලු ආපහු එයාලම ගන්නවලු අන්න ගැන විස්තරයක් දෙනවා මල්ලි

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 5 месяцев назад +1

    Spices වර්ගයි Nuts ( cashew nuts, armond , walnut ....... ) පිටකොටුවේ තොග මිලට ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියනවද?

    • @NatureZoneSL
      @NatureZoneSL  5 месяцев назад +1

      Dr මේව main street එකේ රතු පල්ලිය අවට කඩ කීපයක් තියෙනව. ඔයා සොයන ජාති බූලි වල පුරවල තියෙන්නෙ. නැති ජාතියක් නෑ

    • @thusitharajapaksha4520
      @thusitharajapaksha4520 5 месяцев назад

      @@NatureZoneSL Thank you very much .....❤

  • @PiumiPrebodha
    @PiumiPrebodha 3 месяца назад +1

    අනේ මට කියන්නකෝ මේකප් තියෙන්නේ කොහෙද කිය්ලා ගනන් අඩුවට

    • @NatureZoneSL
      @NatureZoneSL  3 месяца назад

      @@PiumiPrebodha රතුපල්ලිය අවට තියෙනවා. තව දෙවන හරස්වීදියෙ අන්ඩර්ග්‍රවුන්ඩ් මාකට් එකට යන්න. ඕන තරම් තියෙනවා ❤

  • @hasithapunchihewa4165
    @hasithapunchihewa4165 5 месяцев назад +2

    ප්‍රයෝජනවත් vedio එකක්.
    Thank You

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 6 месяцев назад +3

    මට සොයල දෙන්නකො කොන්ඩෙ කපන මැශීන් වල කෑලි ගන්න තියෙන තැනක්.whal මැශීන් වල.ලොකු උදවුවක්.

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад +1

      දෙවන හරස්වීදියෙ ශොප් කීපයක්ම තියෙනව. කොන්ඩ කපන මැශින් පවා ගොඩක්ම අඩුවට තියෙනවා

  • @pillearachchigerandirapras3045
    @pillearachchigerandirapras3045 5 месяцев назад +1

    පුතේ සමහර නිස්පාදන කරන්න කොටස් ගන්න පුලුවන් තැන් කියන්නකෝ .උදාහරන ලෙස ඇදුම් රැක් නිස්පාදනය කරන්න ඕන කරන කොටස් අරගන්න හැකි තැන් කියන්නකෝ .

    • @NatureZoneSL
      @NatureZoneSL  5 месяцев назад

      ඇඳුම් රැක් නිශ්පාදන කොටස් ගන්න දෙයක් නෑ, ඇඳුම් රැක් ඕන තරම් තියෙනව පළවෙනි හරස් වීදියෙ මහ වීදියට කිට්ටු වෙන හරියෙ. කුමාර වීදියෙත් තියෙනව සමහර තොග කඩවල. ඔබතුමාට ගිහින් බලල කැමති ගානක එකක් තෝරගන්න පුළුවන්. ගොඩක් අඩු මිලට තියෙන නිසා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි. ගිහින් බලන්න. ඔබට ජය ❤️🙏

  • @amirangani
    @amirangani 6 месяцев назад +2

    Under ground market eka gena poddak vistara karanna puluvanda?

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад

      අනිවාර්යයෙන් ඉදිරියට වීඩියෝ එකක් එනවා.. ❤️🙏

  • @RoshanIndika-z5h
    @RoshanIndika-z5h 7 месяцев назад +1

    Widuru badu thiyena than pennanna puluwanda

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад

      චයිනා වීදියට යන්න. ගෑස්පහ හන්දියෙත් තියෙනවා

  • @KaushalyaM.Rajapaksha
    @KaushalyaM.Rajapaksha 4 месяца назад +1

    Gas burners warga special tools warga ganna thiyenne koheda kiyala dannawada

    • @NatureZoneSL
      @NatureZoneSL  4 месяца назад

      ගෑස්පහ හන්දිය අවට කඩ කීපයක්ම තියෙනවා, වේල්ල වීදිය පටන්ගන්න හරියෙත් කඩ තියෙනව ඒ වගෙ items ගන්න පුළුවන්

  • @inokaino8506
    @inokaino8506 6 месяцев назад +2

    Ow.. Under ground... Shopping vedio wak oni. ❤

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад

      අනිවාර්යයෙන් දෙනව... අපිත් එක්ක රැදිල ඉන්න 🙏❤️

  • @inokaino8506
    @inokaino8506 6 месяцев назад +1

    Hoda perfume shop ganath hoda vedio wak denna bro.. 😊❤

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад

      Ok dr.. අන්න ඒ වගේ ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා 🙏❤️

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 7 месяцев назад +1

    ඒ උනාට අයියේ බඩු කොලිටි නෑ නේද ,ඔයාට බැරිද කොටුවේ පේමන්ට් එකේ තියෙන ස්මාර්ට් ෆෝන් ගැන වැඩසටහනක් වෙනම කරන්න ❤❤❤❤

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад

      කොලිටි නැති බඩුත් ගොඩක් තියෙනවා. අපි ඒ දෙක වෙන් කරල අඳුනාගන්න ඕන. අනිවාර්යයෙන් ෆෝන් ගැන කරමු එකක් ❤️❤️

  • @thilankasomarathne6047
    @thilankasomarathne6047 5 месяцев назад +1

    Thanks brother ❤

  • @chamilapushpa1074
    @chamilapushpa1074 7 месяцев назад +1

    Music 1kata kana Ridenawa.
    Oyage katahada pahadili wa aha gannath ba.
    Aiyo oka aith danna epa.
    Background music nathuwa oyage voice vitharak thiyanna mallo pls...
    Thanks mehema video's enawata.
    Budu saranai

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුති ❤️🙏. ඉදිරියට BG music ඉතාම අවම කිරීමට අපි වගබලාගන්නෙමු.

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 7 месяцев назад +2

    අයියේ underground නම් ඕනිමයි❤❤❤❤

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад

      Underground එකත් වෙනම එකක් විදියට කරමු ❤️❤️

  • @damithdepapriya4828
    @damithdepapriya4828 6 месяцев назад +2

    Underground eka gana video ekak oni

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад

      අනිවාර්යයෙන් එකක් කරමු ❤️

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 6 месяцев назад

    අපි ඉතින් කොළබ දන්නේ බෝගහ ලග විතරයි

  • @prabathbenthota-bt7zr
    @prabathbenthota-bt7zr 7 месяцев назад +1

    👍👍

  • @manujamedhawi222
    @manujamedhawi222 6 месяцев назад +2

    ජොබ් මාකට්ං තියෙනවා ද්

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад

      තේරුනේ නෑ dr??? 🤔🤔

  • @dilanikanchanamnawaduge667
    @dilanikanchanamnawaduge667 6 месяцев назад +1

    Denims item aduwata ganna thanak kiyanna

    • @NatureZoneSL
      @NatureZoneSL  6 месяцев назад

      දෙවෙනි හරස්වීදියෙ ඕනි තරම් තියෙනවා කඩ

  • @buddhisiri5605
    @buddhisiri5605 7 месяцев назад +1

    meka maru .. tawa may wage ewa korandooooooooo

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад

      ඔබගේ දිරිමත් කිරීමට බෙහෙවින්ම ස්තුති ❤️🙏 අනිවාර්යයෙන් මෙවන් වීඩියෝ ගෙන එනවා ඉදිරියටත්

  • @himeshjeewantha3083
    @himeshjeewantha3083 5 месяцев назад

    Copi poth hadana Dena thanks vidio ekak dannako

  • @NayaniNtc
    @NayaniNtc 7 месяцев назад +1

    😮❤

  • @NilanthaKodithuwakku-rq7bo
    @NilanthaKodithuwakku-rq7bo 5 месяцев назад

    Malwaththa epaa karapu makat ekak thamai

  • @harsharatnaweera-i2p
    @harsharatnaweera-i2p 6 месяцев назад

    Not clear sound.To much background sound.

  • @anitraanitra7634
    @anitraanitra7634 7 месяцев назад +1

    ❤❤❤

  • @kavindisandeepani8658
    @kavindisandeepani8658 5 месяцев назад

    Kolati adum oni aya kiynn

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 месяцев назад +1

    පිටකොටුවේ වැඩියෙන් ඉන්නෙ මරක්කල දෙමළ එවුන් උන්ට තමයි වාසිය ,

    • @NatureZoneSL
      @NatureZoneSL  7 месяцев назад

      ඔව් ගොඩක්ම ඉන්නෙ මුස්ලිම් ව්‍යාපාරිකයන්

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 7 месяцев назад +1

    ❤❤❤