ජනපති අනුරගේ ජැකට් එකයි සූට් එකයි හොයන අයට හාමුලගේ විදෙස් සංචාර වියදම, ගණන් හිලව් එක්ක

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 1 тыс.

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 12 дней назад +598

    අපේ බත් කණ ගව රැල නිසාමයි මේ රටට මංකොල්ලා කන ගොන්රැලක් රට පාලනය කෙරුවෙ.බොහෝම පින් ඔබ.තුමාට ඔබ තුමාට මා රුස්කරගන්නවූ පින් කුසල් බලෙන් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...මම 63 විය පසු කරන මවක්.🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 12 дней назад +6

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰🫣🤔🇩🇪

    • @SajeewaniPrasadika-y6n
      @SajeewaniPrasadika-y6n 12 дней назад +4

      ඇත්තමයි

    • @swarnamalkanthi6167
      @swarnamalkanthi6167 12 дней назад

      අර බඩ තඩි චාමර යාට මේ විස්තර ටික යවන්න ඕන

    • @bruno-q2e1u
      @bruno-q2e1u 12 дней назад +1

      Hal ganat kata karanna siyata

    • @Chandraalnkara
      @Chandraalnkara 12 дней назад +2

      @@SriyaniMallawaThanthirige .අනිවාරෙන්.

  • @malipriyangika6216
    @malipriyangika6216 12 дней назад +404

    නියමයි . ටෙලිවැකිය වදින තැනටම දෙනවා ලොවෙත් නැතිවෙන්න.
    ❤❤❤❤

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 12 дней назад +4

      Wadina Thenatai Ridena Ayatai 😮😮😮😮

    • @lalgalabada262
      @lalgalabada262 12 дней назад +3

      මුලු ජීවිත කාලෙම ජනතාවගේ බදු මුදල් වලින් ජීවත් වූ කෙනෙක් තමයි රනිල්.

  • @indikaprasanna2488
    @indikaprasanna2488 12 дней назад +606

    අපි බලාගෙන හිටියේ මේක ලියනකම් අදනම් දීලා තියෙනවා ඇඩෙන්න මේක බලලවත් හැදියල්ලා

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 12 дней назад +5

      Kambahorunta Hedenna 😮😮😮

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 12 дней назад +3

      Horungeath horu lapaya😅😅😅😅

    • @udiyamovies6365
      @udiyamovies6365 12 дней назад +5

      @@SarathChandra-m4l ආයිත් කියන්න බබා ඒක👉👈

    • @navindushachintha
      @navindushachintha 12 дней назад

      තාත්තා සජිත් 😪😪😂😂​@@SarathChandra-m4l

    • @isurudulanjana7761
      @isurudulanjana7761 12 дней назад +1

      @@SarathChandra-m4lponnaya uba

  • @udaperera9945
    @udaperera9945 12 дней назад +230

    ම අප රටට අවශ්‍ය වන්නේ ඔබතුමා,චන්දන සූරියබණ්ඩාර වැනි ආදරණීය සැබෑ මිනිසුන්.❤❤❤❤❤❤❤❤❤❤

  • @thejagunasekara6190
    @thejagunasekara6190 12 дней назад +117

    අවශ්‍ය ම වෙලාවෙ නියම විග්‍රහ ක්.🎉🎉🎉🎉❤

  • @ShelaDayawansa
    @ShelaDayawansa 12 дней назад +119

    👍👍👍👍 siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ ❤❤❤❤❤ කෙළින් කතා කිරීම අගය කළයුතු ඉ 👍 ❤❤❤❤❤

  • @bp7064
    @bp7064 12 дней назад +172

    මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මහත්මයාණෙනි ඔබ අති විශේෂ මාධ්‍ය වේදියෙක්.

  • @chamaliranasinghe
    @chamaliranasinghe 12 дней назад +159

    නියමයි ඇත්තටම මේවා තමයි ප්‍රධාන ජනමාධ්‍යවල යන්න ඕන කරුණු.මිනිස්සු නොදකින පැත්ත දකින්න නම් මේවා ඇත්තටම සමාජගත විය යුතුයි.ස්තුතියි මා වලගේ මහතා ඔබ තමයි නියම පුරවැසියා මේ රටේ

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 12 дней назад +4

      100/1000 Aekagai 👍♥️🙏

    • @chathuranganiwasana8484
      @chathuranganiwasana8484 9 дней назад

      මේවයි වයිරල් වෙන්න ඕනී..දන්න හැම group එකකටම යවන්න මට හිතුණා

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 12 дней назад +122

    ඔබ තුමා බොහෝම පින් මේ ගොන්නු ඉන්න රටේ එකාලට බුද්ධිය පහල වෙන්න මේ පැහැදිලි කීරීමට මම පාද නමස්කාර.කරමි🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏

  • @pathmamunasinghearachchi7182
    @pathmamunasinghearachchi7182 12 дней назад +143

    රටේ පිනට පහළ වූ ඔබ තුමාට ,බුදුසරණය් ..🙏

  • @Chandraalnkara
    @Chandraalnkara 12 дней назад +218

    සියතට.❤මාවලෙග්.සර්ටනමි.ස්තූති.කරන්න.කටෙී.වචන.නෑ.ඒ.තරමටම.ස්තූතියි. මඩවල.සර්

    • @sagarikaekanayaka1974
      @sagarikaekanayaka1974 12 дней назад +7

      නියමයි

    • @matildaranjani3946
      @matildaranjani3946 12 дней назад +8

      ඇත්ත ටම මාවල සර් ඔබ තුමා ට බොහොමයක් ස්තුතිවන්ත වනවා .නියමයි ..👍❤

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 12 дней назад

      Siyatumama malima wahala😅😅😅

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 12 дней назад +3

      ඕන් කුහක ඊර්ෂ්‍යා.සිලින්ඩර සජබ බයියෙක් ඇවිල්ලා .සජිත ජනාධිපති උනා නම් ජලනි එක්ක family එකේ කීයක් නම් යයිද .මදිවට සජිත ගෙනියන්න වෙනම දොස්තරලා දෙතුන් දෙනෙක් සේලයින් දීගෙන යන්න තවත් නර්ස්ල දෙන්නෙක් විතර ඌ බුදිකරලා ගෙනියන්න බිස්නස් class එකේ විශේසිත ඇඳක් .ඇයි ඉතින් ගුවනින් යන්න බැරි airport ෆොබ්යා ලෙඩක් නෙවැ ..කෝටි කීයක් නම් යයිද .

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 12 дней назад

      ​@@SarathChandra-m4lඋබලා වගේ කුහක ඊර්ෂ්‍යා කාරයෝ ගැන තමා ඔය කිවුවේ හොදේ .

  • @sampathfdo6882
    @sampathfdo6882 12 дней назад +435

    රටේ පිනට උපන් අපේ ජනපති අනුර කුමාර දිසානායක❤

    • @nihalbandula8247
      @nihalbandula8247 12 дней назад

      🐃🐃🐃🐃🐃🐃

    • @niro1722
      @niro1722 11 дней назад

      @@nihalbandula8247මොකද බොරුද 😏

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 12 дней назад +119

    ඔබතුමා ගෙ කතාවට කටෙිමසුරන් දාලත්මදි, ඔයකියන වහල්ලු න්ගෙ දුස්ට ජානමය ගැටලවක්, ඔවජානමය වහල් ලුන්ගෙ ගතිලක්ෂණ, මුන්වගේ උන්නැහැලා මෙරටෙ විනාශ යට බාගෙට බාගයක් වගවෙන්න ඔන,ඔබතුමා ගෙ හැමමදාම කලේ සත්‍ය සද්බවිපුකාස, තෙරැවන් සරණයි,

    • @K.D.I.S.G.I.K.A
      @K.D.I.S.G.I.K.A 12 дней назад

      @@MeepitiyeNandarathana ඇයි පුතා තෙරුවන් සරණයි කියන ගමන් බොරු කියන්නේ. සිතයි ගතයි කියන්නේ දෙකක් පුතා. ජාන කේස් සිතට බලපාන්නේ නෑ

  • @udaperera9945
    @udaperera9945 12 дней назад +199

    අනුර ජනාධිපතිතුමා ගේ සරල බව නිහතමානිකම,අවංක භාවය අපට නම් ගොඩක් වටිනවා.සිදුරු හොයන අයට ඔය වගේ දේවල් තමයි.මඩ වලට නම් එතුමා වට්ටන්න බෑ.❤❤❤ 7:26

    • @irpchathuranga
      @irpchathuranga 12 дней назад +8

      🤐කයිය නැති හයිය👊🏻
      🫡අනුර සහෝදරයා❤️

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 12 дней назад +1

      Kaiyanayaka lapanis😅😅😅😅😅

    • @buwanekamediwaka4955
      @buwanekamediwaka4955 12 дней назад +2

      @SarathChandra-m4l palayan gombetta yanna

    • @sankalpani5045
      @sankalpani5045 12 дней назад +4

      ​@@SarathChandra-m4l හරි අමාරුයි නේද😂😂 හැම තැනකම කමෙන්ට්ස් දදා වැලලෙනවා 😂😂😂

    • @isurudulanjana7761
      @isurudulanjana7761 12 дней назад +1

      @@SarathChandra-m4lhama thanama comment danawa dukata😂

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 12 дней назад +63

    ඔබතුමාට ස්තුති කරන්න ඕන කොහොමද කියල මට තේරෙන්නෙ නෑ, නමුත් ඔබතුමාට ගොඩාක් ස්තුතියි කියල මම කියනව. මගේ ජීවිතේ මම දැකපු, අත්විඳපු අත්දැකීම් එක්ක බලාපුවාම, මේ ආන්ඩුව හොඳටම හොඳයි. ඒ සඳහා ඔබතුමා දෙන සහයෝගය සුපිරි .මැරෙන්නෙ නැතිව,මැරෙන්න ඉස්සෙල්ල මේවගේ දේශපාලන සංස්කෘතියක් දකින්න ලැබීමම මට සතුටක්.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 12 дней назад +49

    ඔබතුමාට ගොඩාක්ස්තුතියි දැනුවත් කරලා දුන්නාට

  • @MazahiraFathima
    @MazahiraFathima 12 дней назад +135

    ඔය මොකුත් නෙමෙ අමාරුව ඊරිෂියාව කුහක කම බලන් ඉන්න බෑ ඒකයි අනුර ජනාදිපති තුමාට ජය වේවා මාලිමාවට ජයවේවා සියත නියමයි ජයවේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 12 дней назад +35

    නියමයි සුපිරියි කියන්න
    ඔන එක නියමටම කියලා දුන්නා ඔබතුමාට බොහා් පිං
    ටෙලි වැකියට ජයවෙිවා ජයවෙිවා සතුටුයි 🙏🙏🙏❤❤❤👍👍🌷🌷🌷

  • @udaperera9945
    @udaperera9945 12 дней назад +76

    ටෙලි වැකියට මාගේ ආදරණීය ප්‍රණාමය!!!මාවරලගේ මැතිඳුනි,නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායු! ඔබතුමා වැනි එඩිතර මාධ්‍යවේදීන් අගය කල යුතුමයි.ඔබතුමා රටට පහලවූ වටිනා මැණිකක්.❤❤❤❤❤❤❤❤❤

  • @MahasenEllepola
    @MahasenEllepola 12 дней назад +75

    රනිල් රාජපක්ස හොර අපේ රට හිගමනේට වැටෙන්න කරල තියෙන් දේවලින් පොඩ්ඩක් තමයි ඔය.....බොහෝම ස්තූතියි..
    ලාල් හේමන්ත මාවලගේ මහත්මානනී...❤❤❤ යහපතම වේවා!❤❤❤ ආයුබෝවේවා!❤❤❤

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 12 дней назад +51

    පට්ට සහෝදරයා ජයම

  • @jayanthijaya1136
    @jayanthijaya1136 12 дней назад +274

    ජයවේවා මාවලගේ සහෝදරයා ඕපාදූප හොයන උන්ට රිදෙන්නම දීල♥

    • @indranichandra7458
      @indranichandra7458 12 дней назад

      එකට කමක් නැ ඇදුම ඔනෙිම කැ රටමැදඅවා නම් එචිචරයි අපිට එපා ඔය බලු පැලැන්තිය රට ගොඩදාගත්තොත්එ ඇති හොරු නැත් රටක් අර නාමලයො වගෙ අය

    • @SamanthaSadaruwan
      @SamanthaSadaruwan 12 дней назад

      Minissu OWA dannane

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 12 дней назад +45

    සියත නියමයි .....👍👍👍👍👍

  • @djdarmapala895
    @djdarmapala895 12 дней назад +53

    සියත තමයි අසාම 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @KalyAna-d3b
    @KalyAna-d3b 12 дней назад +37

    👍👍👍👍🙏🙏ඡයයවේවා

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 12 дней назад +30

    ඇත්තටම මහ පොළොවේ හිටගත්ත ආදරණීය මනුස්සයෙක් තමයි ඔබ ඇත්ත නැත්ත ජනතාවට ප්‍රකාශ කරමින් ජනතාව හරි පැත්තට හරවමින් ආණ්ඩුවත් හරි පැත්තට ගෙනියන්නට ලොකු මෙහෙවරක් කරනවා. ඉතින් දීර්ඝායු වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ඒ වගේම මේවා බලලා වැලපෙන වැළලෙන්න හදන සක්කිලි හැත්තට සැනසීමක්ම උදාවේවා මතු බවයිද කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 12 дней назад +78

    නියම උත්තරේ සහෝදරයා. මේ වගේ මන්ද බුද්ධිකයො තාම ඉන්නවනේ..මොනවා කරන්නද මේ නාකින්ගෙ..
    උන් ගැන

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 12 дней назад +39

    මාවලගේ මහත්මයා මව්බිමේ උන්නතිය වෙනුවෙන් කරන විශිෂ්ට මෙහෙවරට බෙහෙවින්ම ස්තූතියි නිරෝගී සම්පත් තව තවත් ලැබේවා ස්තුතියි ජයවේවා

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 12 дней назад +29

    ඔබට ගොඩක් ස්තූතියි ❤

  • @NamalKamala
    @NamalKamala 12 дней назад +33

    Jayaweava siyathata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @chandraalwis3874
    @chandraalwis3874 12 дней назад +51

    අපිට හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ksddoc8122
    @ksddoc8122 12 дней назад +23

    Very very true Mr Mawalage. Thank you sooo much for your great job. Awesome, Stay blessed.❤️

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 12 дней назад +54

    සූට් එක පරන උනාට රටට ඩොලර් ගොඩාක් ඇරන් තමයි එන්නෙ අපේ ජනාධිපති තුමාගෙ ඇදුමෙන් වැඩක් නැහැ රට නෙවැරදි දිසාවට ගෙනියන්න පුලුවන් නම් ස්තුති ඔබ තුමාට 🙏❤💐

  • @MohanManawadu-b7x
    @MohanManawadu-b7x 12 дней назад +40

    ඔබ තුමාට බොහෝම ස්තුතියි

  • @_Kamanthi99.
    @_Kamanthi99. 12 дней назад +21

    සුපිරියි සර් .❤❤❤

  • @samankumara1800
    @samankumara1800 12 дней назад +92

    සියත... නාලිකාව... ලංකාවේ අංක එකේ නාලිකාව වෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා...❤❤❤

    • @ටිරෝන්
      @ටිරෝන් 12 дней назад +4

      අනිවාර්යයෙන්ම

    • @MeepitiyeNandarathana
      @MeepitiyeNandarathana 12 дней назад

      @@samankumara1800 සිත ගතකියක්නෙ දෙකක් තමයි , රැපකියන්නෙ ගතට ,සිත නාම කොටසට අයිති, මෙකේ ඒගැනවිස්තර ලියන්නැ , සිතට වහල්කමෙි යෙදවිම තුලින් තමයි ගතින් වැරදි කරන්නෙ , සද්භාවයක් නැතිකම නිසයි හදවතට එකගනැති වහල්වැඩකරන්නෙ, වසලසුතුය කියවල බලන්න වසලයෙක්වෙන්නෙ, කොහොමද කියලා ,මාබෙරැ කිව්වොත් මටපවු, ඔයාබොරකිවිවොත් ඔබටපවු .තෙරැවන්සරණයි.

    • @SajthFrogs
      @SajthFrogs 10 дней назад

      Wenna amarui Moko quality Madi

  • @lalpremakumara6752
    @lalpremakumara6752 12 дней назад +106

    ඔබතුමාට තෙරැවන් සරනයි දීර්ගායුස ලැබෙිවා.❤

  • @SachinSolution-gl7dl
    @SachinSolution-gl7dl 12 дней назад +79

    පව් අප්පා අපෙන් කාල අපි ටම.ඇරපු නාකී හැතිකරෙ.දැන් අඩනනවා.😢😢😢😢😢

    • @ටිරෝන්
      @ටිරෝන් 12 дней назад

      ඔඋ අපිට පෙනවා ගැරඩ්න්ට බූම්තෙල් වැට්ලවගේ දගලනවා

  • @westenmatch1928
    @westenmatch1928 12 дней назад +24

    ඇත්ත🎉🎉🎉

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 12 дней назад +23

    ජය වේවා ❤

  • @SkRj-z1z
    @SkRj-z1z 12 дней назад +26

    එහෙයියෝ මේවා බලන්නැතුව ඇති,ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 12 дней назад +22

    ස්තුතියි හිටපු බල්ලන්ට පොල්ලෙන් ගහන හැටි මට හරිම සතුටුයි
    ඔබ තුමාට බුදු සරණයි දෙවිපිහිටයි

  • @ටිරෝන්
    @ටිරෝන් 12 дней назад +23

    ඔබතුමාට මගේ උත්තමාචාරය අපේ තබුත්තේගම ලොකු සහෝදරයා වෙනුවෙන් කියපු වචනටිකට.ඇත්තටම මගේ ඇස්වලට කදුලක් ආවා🥹🥹🥹 අපේ රටේ ඈතගම්වල අහින්සක ම්නිස්සු ඉන්නවා ජැකඑකක් කවදාවත්ම ඇදලනැති එහෙඋ අපේ ම්නිස්සු ඉන්න රටේ අපේ මුල් පුරවැසියවන අපේ ජනපතිතුමා ගැන අපටනම් තියෙන්නේ පුදුම ආඩම්බරයක්. අනේක වාරයක් පසුතැවෙනව දුක්වෙනව ඇත්තටම කදුලුත් එනවා අපි කලින් කල මෝඩකම් වලට ඇතිහැට්‍යට දැන්😢😢😢

  • @LvLK-t8y
    @LvLK-t8y 12 дней назад +37

    අනුරට තියෙන්නේ එදා වේල කාලා රට හදන ගැම්ම මිසක් රට කාලා එයා හැදෙන උන්මාදයක් නෙවෙයි. එයා නුතන ශ්‍රී ලංකාවේ පියා ලෙස ඉතිහාසගත වෙනවා දෙකක් නැහැ

  • @NadeeshaWijekoon-fk6wv
    @NadeeshaWijekoon-fk6wv 12 дней назад +22

    Eka patta❤❤❤

  • @nimaligeethika6114
    @nimaligeethika6114 12 дней назад +37

    අම්මෝ ඔය ගැන ටෙලිවැකිය ක් ලියනකන් බලන් හිටියේ..

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 12 дней назад +13

    ටේලිවැකියට ජයේන් ජයවේවා ❤❤❤❤🎉🎉🎉

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 12 дней назад +19

    🇱🇰🇱🇰💯SUPIRI AKD AKD AKD 💐🙏🙏🙏

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 12 дней назад +84

    ඔබතුමා මේ කරන්නේ, ජාතික මෙහෙවරක්.....ජනතාවට සත්‍ය අවබෝධ කරන එක......❤❤❤❤❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 12 дней назад +10

    ඔබට ගොඩාක් ස්තුති මාවලගේ මහතාගේ ටෙලිවිෂන් ටෙලි වැකිය බොහෝ මිනිසුන්ගේ දේසපාලනික ජිවිත වෙනසක් කර ගන්න පුළුවන් උනා ගොඩාක් ස්තුති ඔබට

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 12 дней назад +13

    ජයෙන් ජයම වේවා

  • @LeelaAluthge
    @LeelaAluthge 12 дней назад +12

    නියමයි ඔහොම තමයි පැහැදිලි කරන්න ඔ්න....තෙරැවන් සරනයි සියත

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 12 дней назад +23

    ඔබතුමානම් මරේ මරු කියන්න ඕනදේ කියන්න ඕන ඒක තමා කසේරුකාව හයිය මිනිස්සුන්ගේ ගතිය ස්තුතී 🎉🎉🎉🎉

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 12 дней назад +6

    ස්තුතියි ඔබට 💐💐💐👍👍👍❤️❤️❤️

  • @KasunFernando-69
    @KasunFernando-69 12 дней назад +3

    ස්තුතියි සියත සහ සිරස දෙකටම ❤ මේ චැනල් දෙක විතරයී ඇත්ත කතාව ජනතාව අතරට ගෙනියන්නේ .කුඩු හිරු එකයී නයි දෙරණ වගේ චැනල් වල කල් ඉකුත්වීම ඉතාම ළගයී පාරම්පරික වහල්ලු විතරක් ඒ චැනල් බලනවා..මොළේ තියෙන මිනිස්සු නම් කොහොමත් ඕවා බලන්නේ නෑ

  • @nayanakumari3133
    @nayanakumari3133 12 дней назад +10

    ස්තුති ඔබතුමා ට❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 12 дней назад +15

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .රටම දැනුවත් කරන ඔබ තුමාට හිස නමා ආචාර කරනවා.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 12 дней назад +12

    ♥️♥️♥️💖💐SIYATHA TV 💐💖♥️♥️♥️

  • @theresameegodage2088
    @theresameegodage2088 12 дней назад +17

    ඇත්තෙන්ම ඔබතුමාගේ කතුවැකියෙන් තමයි මේවා දැනගන්නේ අපා

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 12 дней назад +13

    ස්තූතියි මාවලගේ මහත්මයා . සත්‍යය එළිදරව් කිරීම පිළිබඳව ජනතා ප්‍රනාමය .❤❤

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 12 дней назад +9

    හැමදාම ආදරෙයි සියතට සහ ටෙලිවැකියට ❤❤❤❤❤

  • @yohandananjaya9764
    @yohandananjaya9764 11 дней назад +2

    ඔබ වැනි මාද්‍යවේදින් රටට වාසනාවක් ..හදවතට එකගව මහත්මයෙක් විදියට මාද්‍ය රස්සාවේ නිරත වෙනවට ❤

  • @ChndrawthiPinaduwa
    @ChndrawthiPinaduwa 12 дней назад +15

    අනෙ අපෙ ජනාදිපති තුමාට දලදා සමිදුන්ගෙ පිහිටයි දිර්ග ආයුශ ලැබෙවා❤❤❤❤❤❤❤❤❤

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 12 дней назад +56

    අනුරට ඒ සූට්එක මොකද නොගැලපෙන්නේ..හරි ලස්සනයි..⁣තරුණ හුරුබුහුටි පෙනුමයි..ඒ තුන්දෙනාම හරිම ලස්සනයි. අපි නම් දැක්ක ගමන් සතුටුවුණා කොච්චර හොදද බලන්නත් ප්‍රියයි තරුණ පෙනුමැති බුද්ධිමත් පෙනුමැති ප්‍රියමනාප තුන්දෙනෙක් දැක්කා ම අපට සතුටුයි..

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 12 дней назад +1

      @@kodikaragedeepika837 පව් කියලමයි හිතෙන්නෙ එතුමට අසරණ අපේ ලොකු අයියා.❤❤❤

    • @fathimamahroozamajeed9241
      @fathimamahroozamajeed9241 10 дней назад

      @kodikaragedeepika837 Excellent! Our president . He hVe to dress suit ! Hheooks smart God bless you , strengthen you sir !

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 10 дней назад

      @@kanchanasenawirathna307 ඇයි පව් කියලා හිතෙන්නේ..

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 12 дней назад +23

    මහ බැන්කුව ගිලපු කජු සීයා ජිවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන හාල් පාරුවෙක්
    පේරු රටේ විනුසුරුවරියක් වගේ කෙනෙක්
    මේ රටේ පහල වේවා
    ආර්තික ගාතකයන්ට නිසි දඩුවම් දෙන්න ජනතාව දැනුවත් කරන සියත
    ටෙලිවැකියට ජයවේවා
    මාලිමාවට ජයවේවා

  • @EgodahewageHewage
    @EgodahewageHewage 12 дней назад +18

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ඇත්ත රටට එලිදරව් කරාට 🎉🎉🎉🎉

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 12 дней назад +15

    මම ළඟදීම telivakiya බලන්නේ maaru ane dan anakam balan ennava❤❤❤❤❤

  • @Rashsilva3005
    @Rashsilva3005 12 дней назад +6

    සියත ටෙලිවැකිය ට ප්‍රණාමය ❤❤❤❤

  • @saman7468
    @saman7468 12 дней назад +10

    Excellent explanation ❤ from UK

  • @sriyanifernando7326
    @sriyanifernando7326 12 дней назад +6

    ඔබට ස්තුතියි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 12 дней назад +8

    දීර්ගායුශ ලැබේවා මැතිතුමනි .මම හරිම උවමනාවෙන් නොවරදවාම බලනවා .🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 11 дней назад +2

    සියත ඉස්සර ඉදන්ම කනට ගැහුවාවගේ කියනවා.අන්න ඒ ගැම්ම හැමදාම තියාගන්න.මොකා මොන වැරැද්ද කරත්,වැරදි දේට වැරදී කියන්නත්,හරිදේට හරී කියන්නත් කොන්දක් තියෙන එකම චැනල් එක.ආදරෙයි සියත ❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 12 дней назад +14

    ජය ජය ජය වේවා මැතිතුමනි...❤❤❤❤❤❤

  • @ashanikaushalya6010
    @ashanikaushalya6010 9 дней назад +1

    Siyatha සුපිරි ❤❤❤❤ me wage teli වැකි හැමදාම oneee.......

  • @GangaGamage
    @GangaGamage 12 дней назад +14

    සහතික ඇත්ත ඔබ තුමාට ඉස්තුති

  • @nelumamugoda127
    @nelumamugoda127 12 дней назад +10

    GOD BLESS YOU OUR HONEST SIR. H ELP OUR INNOCENT SRI LANKA 🇱🇰

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 12 дней назад +5

    නියම කතාව. මගේ උත්තමාචාරය ඔබට

  • @sunilbatuwitage9319
    @sunilbatuwitage9319 12 дней назад +14

    Jayawewa jayawewa Siyatha jayawewa

  • @RelaxationVibes223
    @RelaxationVibes223 12 дней назад +11

    නියමයි සුපිරි. හැමදාම මෙහෙම ලියමු. සක්කිලි හොරුන්ගෙ සක්කිලි වැඩ දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤

  • @bgshelton1070
    @bgshelton1070 12 дней назад +15

    අපි ඔය හාල් ඇටෙයි පොල් ගෙඩියයි ගැන සිතන අය නෙවෙයි හදවතින්ම මේරටට ආදරය කරන නායක යෙක් ලැබුන නිසා අපි මුලු හදවතින්ම සතුටු වෙනවා දැන් අපිට එක වේලක් කෑවම ඇති

  • @kamanidealwis7789
    @kamanidealwis7789 12 дней назад +3

    සම්පූර්න ඇත්ත. ෙහායන්ෙන ෙනාකරපු ෙද්වල් සහ කරන්න පරක්කු ෙවන ෙද්වල් සහ කරෙෙගනයන වැඩවලට භාදා කිරීමයි. සියලු භාදක සාර්තක ෙව්වා!

  • @udenipushpakumari6766
    @udenipushpakumari6766 12 дней назад +8

    මුන්ට හෙන හත වදින්නම එපැයි ඔබ තුමනටත් රටටත් ජය වේවා

  • @SJ_Nimesh
    @SJ_Nimesh 11 дней назад +3

    අපි වෙනුවෙන් සියත 😍❤

  • @Shana_x2K
    @Shana_x2K 11 дней назад +4

    අපි fb රැල්ලක් හදමු හැමෝම siyatha news බලවන්න.. මෙකෙ විතරයි ඇත්ත කියන්නෙ ❤️

  • @priyanifrancis4122
    @priyanifrancis4122 12 дней назад +28

    ඇදුම ගැන කියන්නෙ රෙද්දෙ රෙවුන උන් ❤❤❤😂😂😂

  • @woldnews8051
    @woldnews8051 12 дней назад +4

    සියතට එකෙන්ම රෙස්පෙක්ට්...🥰❤️

  • @udaperera9945
    @udaperera9945 12 дней назад +6

    මෙතුමා ඉතා විනයගරුකව භාෂාව හසුරුවන ආකාරය නම් ප්‍රශංසා කල යුතුමයි. මෙතුමා ආකර්ෂණීය ව ජන හද දිනා ගෙන ඇති ආකාරය බලන්න.ආදරණීය මාධ්‍ය හිතවත් දරුවනි, මෙතුමා ආදර්ශයට ගන්න.මුදලට යට නොවී සැබෑ මිනිසුන් ලෙස සත්‍යය හෙලි කරන්න.විශ්වාසය ඉබේම ජන හදවත් තුල වර්ධනය වේවි.ලාංකීය පුරවැසියන් විදියට සදා ණය ගැතියි.❤❤❤❤❤❤❤❤❤

  • @Rmd289
    @Rmd289 12 дней назад +14

    ටෙලිවැකිය.❤❤

  • @kumudunetworkmarketing6202
    @kumudunetworkmarketing6202 12 дней назад +9

    අපිත් ජනාධිපතිතූමාගේ උගතුන් බිහි වූ ඓතිහාසික ගමේ මිනිස්සු.මිනිහෙක්ගේ වැදගත්කම ඇදුම් වලින් ම ගන්න බෑ.තෑනට ගැළපෙන ඇදුමක් ඇදගෙන අවම වියදමක් දරමින් මොළය අරං ගියාම හොදට ම ඇති.කළින් උනේ මොළේ නැති එවුන් මොළේ තියෙන බව ඇඳුම් වලින් පෙන්නන්න ගිය එක. වර්තමාන ජනාධිපතිවරයා අද දරණ හැම රුපියලක්ම රටට ණය නැති ආයෝජනයක් ම වෙලා ඉවරයි. මොලේ නැති කම කුහක කම එළියට පණින හොඳම සාධකයයි

  • @pathmagamage1374
    @pathmagamage1374 11 дней назад

    ආයුබෝවේවා ඔබතුමාට ඇත්ත ඇති සැටියෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය මව්බිම සුරැකීමට ඔබගෙන් ලැබෙන සහය අති ඉමහත් තෙරැවන් සරනයි 😁✌👍❤

  • @g.w.langani7500
    @g.w.langani7500 12 дней назад +4

    ටෙලිවැකිය නම් මරු හොඳේ

  • @winterbeartaehyung7244
    @winterbeartaehyung7244 11 дней назад

    Thank you Siyatha

  • @hawklordarun
    @hawklordarun 12 дней назад +3

    නියම ම හරිම නිර්බිතම එඩිතරම නිහතමනිම අබිතම අපේ හදවතේම මාධ්‍යවේදී මාවලගේ ගරු මැතිතුමාට අපේ උත්තරීතර ආදරය

  • @PiyumalUmesh
    @PiyumalUmesh 12 дней назад +1

    සුපිරි මාධ්‍යවේදියෙක්. ස්තූතියී සියත ❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 12 дней назад +3

    නියමයි ටෙලි වැකිය. ස්තූතියි

  • @kantakanata9643
    @kantakanata9643 12 дней назад +1

    ස්තුතියි සියතට
    ස්තුතියි ටෙලි වැකියට
    ❤🙏

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 12 дней назад +7

    අපේ ජනාධිපතිතුමා ගැන ගොඩක් සතුටුයි රනිල් මහින්දලා කවදා හරි මැරෙන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵල දීල කුණුවෙලා පණුවෝ ගහලා සක්කිලි තෙරුවන් සරණයි ජනාධිපතිතුමාට ජය වේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තිස්තුන් කෝටියක් දෙවි රැක වර්ණයි 🙏🙏❤️❤️

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 12 дней назад

      Mun minimaruwo

    • @sunethrasunethra6388
      @sunethrasunethra6388 12 дней назад

      @@anurafernando-wx4hk හොරු මිනී මරුවෝඉවරයි මේ තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක් හොරුන්ට පේන්නේ හොඳ මිනිස්සු හොරු වගේ තමයි කලින් උන්ගේ හැටි අපි හොඳට දන්නවා රට කරල තියන හැටිටි පේනවනේ

    • @sriyalathaathukorala1235
      @sriyalathaathukorala1235 12 дней назад

      Haryana hari

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara 10 дней назад +1

    ඔබතුමාගේ කතුවැකියේන් තමයි අපි මෙිවා දැනගන්න ලැබිම සතුටක් තියේන්නේ❤❤❤❤❤❤

  • @sanjeewavishu5859
    @sanjeewavishu5859 12 дней назад +7

    බලපු පළවෙනි ටෙලි වැකිය ජය වේවා

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 12 дней назад

      සියත news වලින් පස්සේ මේ ටෙලි වැකිය හැමදාම දානවා

  • @SamudraAlwis
    @SamudraAlwis 11 дней назад

    Niyamai great ❤