2025 ජනවාරි රැකියා ඇබෑර්තු | 60+ අලුත් රැකියා අවස්ථා |Full-Time & Part-Time Job Vacancies 2025
HTML-код
- Опубликовано: 29 янв 2025
- 2025 ජනවාරි මාසයේ ආකර්ෂණීය රැකියා ඇබෑර්තු සොයනවාද? මෙන්න ඔබට අයඳුම් කළ හැකි ශ්‍රී ලංකාවේ අලුත්ම රැකියා ලැයිස්තුව! රජයේ සහ පෞද්ගලික ආයතනවල ව්‍යවසායක, කාර්යාලීය සහ ඩිජිටල් රැකියා ඇබෑර්තු පිළිබඳ සවිස්තර දැනගන්න. ඔබේ කැමැත්තට සහ සුදුසුකම්ට ගැළපෙන රැකියාවක් තෝරා ගන්න අදම! Deadline මගහරවා ගන්න එපා. 😊
#SriLankaJobs #2025JobVacancies #JobOpportunities #ApplyNow"
#SriLankaJobs #JobVacancies2025 #JobOpportunities #ApplyNow #WorkInSriLanka #EmploymentSriLanka #GovernmentJobs #PrivateJobs #PartTimeJobs #OnlineJobs
අම්බලන්ගොඩ අවට පෙර පාසල් ඇබර්තුවක් නැද්ද ඩිප්ලෝමාවක් කරලා තියෙන්නේ
ඉදිරියේදී වේකන්සි අරන් එන්නම්🥰
Art walata sambanda job ekak nadda
Office Administrator, Office Manager wage jobs nadda, Gamaapaha, Kadawatha, Kiribathgoda awata, mama inney Mahara, Kadawatha.
ඉදිරි වීඩියෝ එකකින් අරන් එන්නම් 😊
nangiya dehiaththakandiye hari mahiyanganaye hari female job ekak madda.
ඉදිරි වීඩියෝ එකකින් අරන් එන්නම් හොදේ
BEYAGAMA JOB නැද්ද MAGA WAYASA 55 AU NATA WADA කරන්න පුළුවන් MATA
ok🥰
ok
Mortar gredar oparetar vecancy nadda
ඉදිරියේදී අරන් එන්නම්
Ane akke mata sikuriti gob a kak nada school vala mama hoyanne
වේකන්සියක් තිබුනොත් ඉදිරියේදී වීඩියෝ එකකින් අරගෙන එන්නම්
වඩු කාර්මික ඇබෑර්තු නැද්ද
ඉදිරියෙදී වීඩියෝ එකකින් අරන් එන්නම් 🥰
Good niymay
❤️🥰❤️
Gedaraka natharawela inna unath kamak na 50 wadi padiyak dena job 1 hoyala denna
ok dr vacancy aran ennam
මාතර
ok
Anuradhapura hoyala denna
ඉදිරියේදී අරන් එන්නම්
Gedara sita rekia
ok
රත්නපුර.රුකියා
ඉදිරියට අරන් එන්නම් ❤️🥰
මෙිවා කිවිවට කතා කලාම බොරැ
සමහර විට එහෙම ජොබ් දෙන අය මේ අතර ඉන්න පුලුවන් මිස් . අපි පුද්ගලිකව කිසි කෙනෙක් හදුනන්නෙ නැහැ.ඒ නිසා වීඩියෝ එකේ මුලින් කියනවා වගේ call කරහම යම්කිසි මුදලක් ඉල්ලනවා නම් හරි ජොබ් බෑන්ක් එකකින් වගේ නම් ඒ වගේ දේවල් වලට අසු වෙන්න එපා.ඒ වගේම call කරේ බොරුවක් කරන කෙනෙක්ට නම් අපේ වීඩියෝ බලන හැමෝටම දැන ගන්න එයාගෙ විස්තර comment කරන්න.එහෙම වුනොත් අපේ අයට ඒ පිලිබදව දැනුවත් වෙන්න පුලුවන් ❤️🥰.
Gedara idala karanna job nadda
mama video ekak dala ethi balanna .thawa monawa hari vacancy thibunoth man idiri video ekakin aran ennamm
Gedara sita rekia
OWATA KATA KALAMA හොරු බොරු KARAYO
සමහර විට එහෙම ජොබ් දෙන අය මේ අතර ඉන්න පුලුවන් මිස් . අපි පුද්ගලිකව කිසි කෙනෙක් හදුනන්නෙ නැහැ.ඒ නිසා වීඩියෝ එකේ මුලින් කියනවා වගේ call කරහම යම්කිසි මුදලක් ඉල්ලනවා නම් හරි ජොබ් බෑන්ක් එකකින් වගේ නම් ඒ වගේ දේවල් වලට අසු වෙන්න එපා.ඒ වගේම call කරේ බොරුවක් කරන කෙනෙක්ට නම් අපේ වීඩියෝ බලන හැමෝටම දැන ගන්න එයාගෙ විස්තර comment කරන්න.එහෙම වුනොත් අපේ අයට ඒ පිලිබදව දැනුවත් වෙන්න පුලුවන් ❤️🥰.
Mortar gredar oparetar vecancy nadda
ඉදිරියේදී අරන් එන්නම්