Om Namash shiwaya Namah..........!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏
Shiwa deiyane mage thiyena siyalu karadara badaka nayai bara leda duk nathi karala denna. Oba wahanse sathyai Me siyalu pin balen oba wahanse budubawa labathwa. Me pin ekanthayenma hethuwa wewa. Sadu Sadu sadu.
Om Asusosaya Namaha 🙏❤🙏❤🙏❤ Om Namak Sivaya 🙏❤🙏❤🙏❤ Ma wata athi siyaluma Asuba sakthin Vinanasa karala dala Mawa Sakthimath Karala Denna Adaraniya Tatte Siva Deviyane 🙏❤🙏❤🙏❤
විශ්වයට අධිපති ශිවදෙවියන් ශක්තියෙන් මටත් මගෙ පව්ලේ සියලුම දෙනාටත් සෙතක් ශානතියක්ම වේවා.සියලු ග්‍රහ අපල දුරුවේවා. මා කරනා පිනක් වේනම් ඒ කුසලකර්මයෙ බලය සියලුම දෙවියන්ට අත්වේවා. සියලු සත්වයින් සුවපත් වෙවා.
ශිව දෙවියනි අද දවස අැතුලත මට ලොකු මුදලක් අාකර්ශනය කරදෙන්න විශ්වයට ස්තුති වෙිවා❤❤❤❤❤
සිව දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏
ශීව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිසේ ඇති සියළුම ලෙඩ දුරු වේවා ..
ශිව දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ පුතාගේ ජිවිතෙට අපල දුරු කොට සැනසීම ලබා දෙන්න ශිව දෙවියන් වහන්සේගේ පිහිටයි මගේ පූතාට
ශිව දෙවියනේ මට පිහිට
මගේ උගුරෙ තියෙන තුවලේ
ඉක්මනින්ම සුව කර දෙන්න
මට නිදුක් නිරොගි සුවය ලබාදෙන්න
ඕම් නමක් ශිවාය මගේ සියලු පැතුම් ඉටුවී නිදුක් නිරොගි මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් දුරුවී පැතුම් ඉටු වේවා මගේ දිවුනුවට ඔබගේ අශිර්වාදය ලැබේවා
මගේ පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ලෝකවාසී සියලුම දෙනාටත්, ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පුතාගේ ඉදිරි අනාගතය සාර්ථකත්වයට පත් වේවා! ඉගෙනීමේ කටයුතු ඉතාමත් සාර්ථක වේවා! ලෝකවාසී සියලුම දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු කරදර බාදක දුරු වේවා 🙏🙏🙏මගේ මුදල් අවශ්‍ය තව ඉටු වේවා 🙏🙏මා කරන පිං ශිව දෙවියන් ට අත් වේවා 🙏🙏🙏
ශිවදෙව්යන්ගෙ පිහිටෙන් මගෙ විදේශ රැකියාව ඉෂ්ට වේවා
Siwadawepihitanmagemudalprasnawesadawa
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ගමන් මගේ සියලු බාදක දුරුවේවා
මේක සත්‍යක් ශිව දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏
මගේ සියලුම කරදර දුරුවේවා ..සතුටින් ඉන්න හැමදාම ලැබේවා ...
ඕම් නමහ. ශිවාය.ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉෂ්ඨවේවා..දෙවිපිහිටයි, ❤❤❤❤❤❤❤❤❤❤ ඉටුවේවා
මගේ මල්ලි ඉන්නේ ගොඩක් අසනීපෙන් ඉන්නේ එයාව සනීප කර දෙන්න ශිව දෙවියන්ගේ පිහිටෙන්
Ane Shiva daviyane meyage me illima eshtha sudda Kara denna mage daviyane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anantha wuu vishwaye suba shakthiyen mallit ikman suwaya lebewa .....
Maga. Deunuwa. Atewawa
විශ්ව ශක්ති සුව අරණ මහරගම ඔනෑම සුව නොවන රෝගයක් සුවකිරිම ,,
😮😢😢😢😢
මාගේ සියලුම නය බරින් මාව සහ අචලා නංගිගේ සියලුම නය බර සහ ලෙඩදුක් කරදර සියලුම ප්‍රශ්න විසදා දෙනු මැනවි.ශිව දෙවියන්ගේ පිහිට ලබා දෙනු මැනවි
සියලු දෙනාටම යහපතක්ම වේවා .දෙව් පිහිටෙන් ජයම වේවා .ස්තූතියි ස්තූතියි ස්තූතියි .දෙවියන් වහන්සට බොහොම පින් .
සැමටම යහපතක් වේවා
මගෙ කරදර වලින් මාව නිදහස් කරන්න දෙවියනේ 🙏🙏🙏මට පිහිට වෙන්න
ශිව දෙවියන්ගේ නාමයෙන් මටත් දරුවන්ටත් සතුට සැනසුම ලබාදේවා.මගෙත් දරුවන් ගෙත් දියුණුව ඇතිවේ වා
ශිව දේවියනේ මට පිහිට
වෙන්න රැකියා ඉස්තනේ
තියෙන බදක පිඩ
දුරු කර දෙන්න මට ආශිර්වාදය කරන්න මගේ සියලුම ප්‍රත්තන
ඉෂ්ට කර දෙන්න මම
ගොඩාක් දුක් විදිනව මට පිහිට වෙන්න
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉටුවේවා
ශිව දෙවියන් ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉස්ට වෙවා
සිව දෙව්‍යනි ඔබ වාන්සෙ මට්ට පිහිට වෙන්න මම් අසරනෛ ..ඔබවාන්සෙට පින් අනුමොදන් කරමි s 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මගෙ පුතා අසනිපන් ඉන්නෙ මගෙ පුතාට ශිව දෙවියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏මගෙ පුතා සුව කර දෙන්න ශිව දෙවියනෙ
ශීුව දෙවියන්ගේ පිහිටෙන්.මට රැකියාවක් ලබා දෙන්න ජිවිතෙ හැම පූශ්ණයක්ම විසද ගන්න උදව් කරන්න මාගේ ශීුව දෙවිනේ මගේ දරුවන්ටත් නය බරින් නිදහස්.වෙන්න පිහිට වෙන්න අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ශීුව දෙවියන්ට 🙏🙏🙏
ශිව දෙවියනේ
මට රැකියාවෙ තියෙන
බදක පිඩ නැති කර දෙන්න
සියලුම දෙනගේ ආශිර්වාදය
මට ලබාදෙන්න ආකර්ෂණය
මට ලබාදෙන්න මට පිහිට වෙන්න
ශිව දෙවියනේ මගේ බලාපොරේත්තු මට ඊෂ්ට කරලා දෙන්න මගේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹
සිව දෙවියන්ට පින් අනුමොදන් වේවා සාන්ත මට සියලුම බලාපොරොත්තු වැඩ කටයුතු සාර්තක වේවා නිවසෙ දියුනුවක් ලැබේවා රක්ෂාව ආරක්ෂා වේවා යහපතක්ම උදාවේවා🌷 සාදු සාදු🌷 සාදු 🌷සිව දෙවිපිහිටයි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවිටන්ගේම පිහිටයි. මට ශිව දෙවියන්ගේ පිහිටන් සියළුම දුක් කරදර නම වී සතුට සෞබගය උද වේවා. මට මෙන් ලෝක වාසි සියළුම දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා. මට ශිව දෙවියන්ගේ පිහිට හා රැක වරනවද ලැබේවා. 🙏🙏🙏🙏
Mage diyanige siyalu katayuthu... Shiwadeviyange pihiten athi sarthaka wewa..❤.... Shiwa deviyangema arakshawama labewa .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද ශිව දෙවියන්ගේ ශිව රාත්‍රිය දවසේ ශිව දෙවියන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක ඇදේවා මට දඹදිව යන්න ලැබේවා රුවන්වැලි මහා සැය ලග පෝයට දානයක් දෙන්ඩ ලැබේවාශිව දෙවියෝ මට පිහිට වේවා මගේබලා පොරොත්තු ඉටුවේවා සාධ සාධු සාධු
ඕම් ස්‍රිව දෙවියන් ගේ පොහිට ලැබේවා මාගේ දරුවෝ න්ටත් මට ත් ලොකවාසී සැමටත් ස්‍රිව දෙවි යන්ගෙ පිහිට ආරක්ෂක ව ලැබේවා ලැබේවා මාගේ මුදල් ප්‍රශ්න ය ඉක්මනින් විසදෙදා දෙනු මැනවි ස්තුති ස්තුති ස්තුති විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ සුදු මහත්තයාට සිහින වාහනය අරන් දීමට මට ලොතරැයි දිනුමක් ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ෂිවදෙවීදූමටපිහිටවෙනමමදුප්පත්සාදූ,🌹🌷🌺🌻🪔👏
Mage puthage mudal Athata labena rakiyawak labewa. Shiwa deviyane pihitai arakshawath labewa.....🙏🙏🙏 🎉🎉🎉🎉🎉🎉🎉
ශිව. දෙවියන්ගෙ. පිහිටෙන් මට ඇතිවෙලා. තිබෙන. හැම ප්‍රස්නයක්ම. විසදේවා. වාහනේ ප්‍රස්නෙත්. පව්ලේ සමගියත්. ඇතිකර. දෙන සේක්වා
ශිව දෙවියනේ අප පවුලේ සාමදානය ඇතිකර,,,ආර්තික තත්වය වැඩිදියුනු කොට කරදර බාදක ණයතුරුස් නිමාකොට දෙන සේක්වා...
ශිව දෙවියන්ගේ පිහිට ආශීර්වාදය අපිට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️
Om Namash shiwaya Namah..........!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏
ශිව දෙවියන්ගේ පිහිටයි සැමට
ශිවදෙවි පිහිටෙන් මගෙ හිතෙ තියන බලාපොරොත්තුවලට ආශිර්වාද ලැබෙවා.මාකරනා කුසල්වල පින් ඔබවහන්සෙට අනුමෝදංවේවා.
Siva deviyange pihiten siyaluma hithe thiyena pathum itu wewa mudal labewa duka duru wewa yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා !!! 🙏🙏🙏🙏
ශිව දෙවියනි මට පිහිට වෙන්න
මගේ හිතේ දියෙන ප්‍රශ්ණ දුරින් දුරු වේවා.යහපත් කාලයක් නැවත උදා වේවා. ශිව දේව ආශිර්වාදය මට ලැබේවා.
ශිව දෙවියනේ මගේ ආදරය මට ලබා දෙන්න..මගෙ නලින්ගෙ හිතේ තරහ නැති වී පෙර මෙන් සතුටින් ආදරයෙන් ඉන්න ලබා දෙන්න..🙏🙏අද දවස ඇතුලත මට එයාගෙන් ඉගියක් ලබා දෙන්න❣️..
මහා දෙවියන්ගේ පිහිටෙන් මෙවර සාමානය පෙල විභාගයට පෙනීසිටින මගේ දියනියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ,,,විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ගන්න ලැබේවා 🙏🙏🙏
,ශිව දෙවියන්ගේ පිහිට ලැබී මගේ සියලුම පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ශිව දිව්‍යරාජෝත්තමයාණන්වහන්සේගේ සත්‍යානුභාවයෙන් මගේ දරුවා හෙට හිරු උදාවන්වාත් සමග මව්පිය සෙනෙහස සහෝදර සෙනෙහස සොයා නිවසට එවනු මැනවි උතුම් දෙවියනේ.
ඕම් නමක් ශිවාය 🙏🙏🙏 ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට තියන කරදර බාධක ඉවත් වේවා
ශිව දෙවියන්ගෙ පිහිටෙින් මගේයි දරැවන්ගෙයි තියන නය බේර ගන්න අපේ දුක් විදින ජිවිත වලට සතුට සැනසිම ලග කර දෙන්න ශිව දෙවියනේ මගේ පුතගේ රට රය බලා පෝරෝතුව ඉක්මනින් ශිව දෙවියෝ ඉශ්ට කර දෙන්න ශිව දෙවියන්ගේ පිහිට අශිර්වාදය ලබා දෙන්න සාදු සාදු සාදු
Shiwa deiyane mage thiyena siyalu karadara badaka nayai bara leda duk nathi karala denna. Oba wahanse sathyai Me siyalu pin balen oba wahanse budubawa labathwa. Me pin ekanthayenma hethuwa wewa. Sadu Sadu sadu.
මගෙර් පුතා ඉර ඉක්මනින් විසා ලැබෙවා දෙවියන් ගේ පිහිටෙන් සෙතක් ශාන්තියක් ලැබේවා ලැබේවා ලැබේවා අනිත් දරුවන් දෙන්න ටත් මුදල් ආකර්ශනය වෙවාමගේ ලෙඩ දුක් ඉක්මනින් සුවය ලැබෙවා ජකුල ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවන් දෙදෙනා ආරක්ශා කර දෙන්න ශීව දෙවියනි..🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන බලපොරොත්තු ඉටු වේවා ,,,🙏🙏🙏
May the hopes of my heart be fulfilled with the help of Loard Shive🙏♥️🌺
Siwa deviyane mage pasna duru kara genimata lotharai pathak laba denna sadu sadu sadu ❤❤❤
යම්කිසි කුසල කර්මයක් ඇත්නම්... මගේ පැටව් 4 දෙනාම නිරෝගී වේවා...😢😢.... මගේ පොඩි පොඩි අහිංසක ආසාවල් ඉටු කරගැනීමට මම කරන රැකියාවෙන් කිසි කෙනෙක්ට අසාදාරන නොවන අයුරින් සතුටින් කරමින්.. ලාබ ලැබීම. වේවා 🙏🙏
.. මගේ දෛනික චේතනය වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏.... 10...000ත්.. 12000ත් අතර වේවා.... 🙏🙏🙏🙏
Shiwa deviyanta mage namaskaraya wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
සිව් දෙවියන්ගෙ පිහිට ලො වැසි සියලු දෙනාටම ලැබෙවා
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉස්ට වෙනවා....
ශිව දේවීයන්ගේ පිහිටීමට සහමගේපවුලේසිලුමදේනාටලැබේවා🎉🎉🎉🎉
මගේ දුවට සහ පුතාට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් මගේ මහත්තයා ට ඉක්මනින් විදෙස්ගත රැකියාවක් ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ශිව දෙවියන් ට පින් අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏
ශිව දෙවියනේ මටත් මගේ දරුවටත් ගෙදර යන්න ලැබේවා නෑතිවුන සියල්ලම ලැබේවා
ශිවදෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවේවා,,,
ශිව .දෙවියාගේ .පිහිටෙන් .හැමදෙම.විසදෙවි.ගොඩක් .පින්❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉.දෙව.අරක්සාව .හැමොටම 🎉🎉🎉🎉🎉
සියලුම සතුරු. කරදර. දුරුකර. නීචකුල බන්දනය. කඩාදෙන්නපින්වත් දෙවියනේ
ශිව දෙවින්ගෙ පිහිටෙන් මට ශිවදෙවියන්ගේ පිහිටෙන් සයලුමකරදර නමි සතුටයෞබගය උද වෙිවා මට මෙන් ලෝක වසි සයලුම දෙනාට ශිව දෙවියන්ගේපිහිටයි🙏🙏🙏🙏
ඔම් නමශ් ශීවාය
Shiwa deviyange ashiwadaya, pihita labewa siyaluma dennata 🙏🙏🙏🙏🙏🙏🙏
💐🙏💐🙏💐🙏💐🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ පුතාට පිහිට වෙන්න
Om Asusosaya Namaha 🙏❤🙏❤🙏❤ Om Namak Sivaya 🙏❤🙏❤🙏❤ Ma wata athi siyaluma Asuba sakthin Vinanasa karala dala Mawa Sakthimath Karala Denna Adaraniya Tatte Siva Deviyane 🙏❤🙏❤🙏❤
mage සිව දෙවියන්ගේ පිහිට අනිවරෙන් ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me විස්වාසය කවදාවන් නැතිවෙන්නේ na මේ විස්වාසය mage ජිවිතේ කොටසක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු
මගේ ලොකු ආසාවක් මගේ උපන්දිනය සැමරීම 🙄🙄🙄😭😭😭♥️♥️♥️
Mage situm patum ituwewa. Shiwa. Deviduni obawahanseta stuti wewa🙏🙏🙏🙏🙏🙏🙏
Sriwa daweyanga pihitan maga siyalu balaporothtu sta wawa
ශිව ශිව මහා ශංකර් 🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ වාහන යේ ප්‍රශ්න ය විසදී ඔහුගේ සිතට සහනයක් ලැබේ වා
Mage pawle siyalu denata diyunwa ha Seth's salasewa Naya duru wewa
Siva deviyange phiten mage balaporoththu itu wewa
ගීව දෙවියන්ගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටුවුනා
Siwa Davidunta Maga Pin AnumodamWewa!!!
සිව දෙවියන්ගේ පිහිට ලැබේවා . අපෙ සියලු පරස්න කරදර ඩුරු වෙවා
ශිව දේවියනේ මගේ
සියලුම බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න මට පිහිට ආශිර්වාදය
Sewa daweynag peeta labawa maga dukat oba wahnsa pehta wawa maga seylubalaporotu sta kara dana maneyne .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Uthum shiva dewaiyane mage paul jeewithaye siyalu prashana visadala hithata sanaseema uda karathwa
Sewa daweyna maga dukat pehta labela dana maga sameyat lotari mul denumak hri labela dana maga ny teka gawa ganna daweyna .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Shewa deveyane mage paule hamotama yahapathak wewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවි පිහිටෙන් සියල්ල යහපත් වේවා ..!
Swa daweyna maga dukat pehta labela dana daweyna maga seylubalaporotu sta kara dana daweyna sadu sadu sadu
ශිව දෙවියෝගෙ මගේ දුව ඉන්නෙ අසනිපෙන් ඉක්මනින් සුවය ලබා දෙන්න මගේ දුව ට ශිව දෙවි පිහිටයි
පුළුවන් ශිව දෙවියන් ගෙ නාග බලේ ,,
Siva dewiyane me Naya karadaren nidahas weva
🙏🙏🙏🙏🙏🙏🙏🙏 shiwa dewiyange pihita arakshawa mata labewaaa
Shiwa devi pihiten mage sithum pethum sema itu wewa.
Mage prassnna deveynta barai🙏
Sewa .daweyna maga dukat oba wahnsa g..pehta labawa maga sameyat ekmanata mudal prsnay wesadala dana daweyna mht pehta wawa .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඕමි,අශුතොෂාය, නමහා,,,,,, මාගේ නමස්කාරය වේවා, මාගේ වැටුප වැඩි වී මට ලැබේවා,,,❤❤❤❤ ඕමි, නමහ් ශිවාය, ඕමි නමහ් ශිවාය, ඕමි නමහ් ශිවාය,,❤❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤මා, ඇතුළු සියලුම දෙනා, දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,❤❤