Mata nam me pahadili kirima prayojanayak nathath.ithamath watina wadasatahanak.italiyata ho wenath urop ratawalata ena ayeta ithama proyojanawath wewi.
Ajith hettiarachchi mahaththaya mama 2024/03/21 kenekuge margayakin ayadum kala time 09:00:48 me wenathek e sambandawa kisiyam ho thorathurak labadenne nh e sambandawa danuwath kirimak karanna puluwanda obathumata
Ajith mahathma mama rumaniyawe aweth masa1 1/2 wage idala italiyata awa mama finga print tibba naha mahath saranagatha illuwe naha kola nitiyak awoth mata prasnayak weida
@@ajithhettiarachchi9692 oba thumage pilithurata stuti. Danata milano courts walin dena awrudde lisen eka pawichchi karanne. Auto scola eken kiwwa ehema neetgiyak awoth embassy yan nathuwa convert karanna puluwan kiyala. Eth oba thumata e gana confirm karanna puluwan nam godak ayata wadagath wewi.
බොහොම ස්තූතියි ඔබතුමාලාට දැනුවත් කිරීම ගොඩක් වැදගත් ස්තූතියි සර්
ස්තූතියි ඔබතූමලාට..සියලුදෙම දැනුවත් කරාට🙏👍
අපිව දැනුවත් කලාට ඔබ සැමට ගොඩක් ස්තුතිය ❤
Iran chamara sir is very good .thank you sir ❤
ඉතා වටිනා වැඩ සටහනක්
Godak hoda danuwath kirimak.. oba thumnld godak thanks 😊😊
Bohoma pin oba siyalu denatama apiwa denuwath kalata
Obalata godak sthuthi. Iran mahaththaya oyage Wennappuwa shakawata yanna phone ankayak denna. Bohoma sthuthi. Jesu pihitai.
great video ❤️🔥🙏🏻
Aththatama,godak,hoda,pahadili,kirimak,thanku,,,,
Godak wadagat budu saranai hamotama
Good explanation thank you very much all
Mata nam me pahadili kirima prayojanayak nathath.ithamath watina wadasatahanak.italiyata ho wenath urop ratawalata ena ayeta ithama proyojanawath wewi.
Familiar visa genath dn thiyna updates gena denuwath kirimath karanna
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක්.. 💐💐
Thank u pathirana voice
Ajith hettiarachchi mahaththaya mama 2024/03/21 kenekuge margayakin ayadum kala time 09:00:48 me wenathek e sambandawa kisiyam ho thorathurak labadenne nh e sambandawa danuwath kirimak karanna puluwanda obathumata
Thank you very much 🙏
Thanks.👍👍👍👍🇱🇰💯❤️❤️🙏🙏
Aravinda mage yaluwa
ස්තුතියි සැලර්නෝ kusthura එක මේ දවස්වල වහලා da nullotha සිස්ටම් එකේ පෙන්නන්නේ නැත ඊමේල් එකක් ගන්න විදිහක් නැහැ ඔබතුමා ගෙන් දෙන ගන්න ඕනේ
Visa nethuwa inna kenekuge potha iwara unoth kaal uthu de kiyanna..
Sirjoon eka ganne kohomada loku mudaak oneda
Thank you
2023,2024 Sponsor Nullaosta thama issue krnwada? Kawada wenakn labei kyla hopes tiyagna pluwanda?
Mamaiduwala dennai ekatamai famileyar awe postha ekata bara dunneth ekatamai.namuth loku duwata epoiment eka awa me awrudde nove...wala matai podi duwatai labana awrudde octomber wala awe finger mark denna ehema wenawada ajithsir
👍
🙏🙏🙏
Hettiarachchi sir ge hodama wekiya rassawak karan peththakata wela jiwath wenna .dirgau obathumata.
අලුතින් ඉතාලි යන්න ඕන කෙනෙක් කොහොමද සම්බන්ධ වෙන්නේ
Italy wala inna kenage ID eka wenuwata Eyage driving license eka euwe eka VFS ekata baara denna puluwan neda ?
එයාලා නම් කරලා තියෙන්නේ පාස්පෝර්ට් හෝ හැදුනුම් පත. නමුත් රියදුරු බලපත්‍රයත් බාර ගනිවි.
Stute oba semata 💐
අජිත් මහතා .December sponsor ekak awoth apply karanna hithan innawa mama man inne bahrain wala mehe idan apply karanna puluwanda lankawata yanne nathuwa .mehe italy embassy ekak thiyanawa e unata vfs website eke employ visa kiyala category ekak pennanne naha.
Mage putha romenia idala ava Italy November venakam visa tiyenava flight ake ave rifugi moda idala leggayak avama danna eka hoda I neda
Ammo ai appa ehema kada me nithiya damme puduma vadak ne meka karakavala atharinava vage vadak
❤❤❤
Godak istuti sahodarayani mae watina daenuwath kirima gaena
වැඩසටහන ෙහාදයිවචන ෙදකතුනක පිලිතුරක් ගන්න පැය 4කට වැඩිකාලයක් රස්තියාදු උනා.IMPARMASIONE නැහැ.පුදුමයි.ෙක ෙනකුට අතයයවශයයෙදයක් හදිසියට දැනගැනීමට 😌😌😌
Apimat ganna amarui masekata wadi mage duwata Tama ganna bari una
මොකක්ද
🙏🙏👍❤❤
Napoli Viza Noolla ostha denawada sponcer viza
Sir mage duwata visa ekak hadaganna puluwannam italiye danna ejansiyak hoyala denna
Sir mage watu visa eka 2024/12/10 wenida expiry wenawa etanin passe procedure eka explain karanda puluwanda sir loku help ekak
Dablin,un,nath,nam,mokada,wanne,akath,tikak,pahadili,karanda,puluwanda
සාමාන්‍ය විදියට සරණාගත අයදුම් පතට අවශ්‍ය දේ කරනවා. Dublin නීතිය අවසානයේදිත් එසේමයි.
Visa nethi kenekuta pothe kalaya iwara u vita potha aluth kara ganne keseda.pahada denna
එසේ කරගන්න බැහැ. සනතෝරියා නීතියක් පැමිණියොත් පමනක් පුළුවන්
අරවින්ද මහත්මයා ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද
Rifugi.illapu.ayata.sanatoriy.akata.illanna.puluwanda.
නීතියක් ආවොත් පුළුවන්
@@ajithhettiarachchi9692 istuti.sar
Ana..sar.mata.ajit.hattarachchi.sarga.nambarayk.dannako.istuti
අපිත් රොමේනියාවෙන් ආවෙ.තවම රිෆියුජි දැම්මෙ නැහැ කොල නීතියක් ආවොත් අපිට හදාගන්න පුළුවන් ද
පුළුවන්
Vfs thama appointment.ganna harima amarui ai a
iran sirge office eka tiyenne koheda ,stuti.
Trc convert karanta be kiwwa ok,,,
Loyar haraha post kitteka demmatapasse after month /year finger print thiyanta yanakota moka da prasnne? Depot karanawada? Solution mokada?
Please 🙏
එහෙම මාරු කරගන්න නීති නැතිකොට අනවසරයෙන් සිටින ලෙස සලකා රටින් පිටකරන්න වුවත් පුළුවන්. අනික ලෝයර් කෙනෙක් හරහා කිට් එක post කරා කියලා විශේෂයක් නැහැ. තනිකරම හොර වැඩක් කරලා
තියෙන්නේ.
@@ajithhettiarachchi9692 thanks for the reply
Ok, ehemda post karakiyamuko,,
E kotakolen contract gahala tax gewala wedakaroth,, sorjono hadanta berida,??(Tax gewanawakiyala)
Nullaostha eka iwarawenna kalin vfsekata bara dennna onada naththam visa vadina dinayada walangu
පැහැදිලි මදි. අනිවාර්යයෙන් නූල්ලාඔස්තා එක ඉවර වෙන්න කලින් බාර දිය යුතුයි.
නුල්ලාඔස්තා එකෛවරවෙන්න තව මස 2ක් විතර තියෙන්නේ .එපයිමන්ට් තාම ගන්න බැරි උනා .vfs එකට ෆියිල් එක නුල්ලාඔස්තා එක ඉවර වෙන්න කලින් දුන්නම ඇතිද? නැත්තම් වීසා එක මැස 6 යන්න ඉස්සර වදින්න ඕනද?
👍👍🙏🙏
Arvinda koheda inne mma ariyarathna bja
Ajith mahathma mama rumaniyawe aweth masa1 1/2 wage idala italiyata awa mama finga print tibba naha mahath saranagatha illuwe naha kola nitiyak awoth mata prasnayak weida
සරණාගත අයදුම් කිරිම අනිවාර්යය නැහැ.
Mn දෙසැම්බර් demme 12/02 ලැබෙයි kiyal hithenvad ..
Driving lisen convert karanna puluwan unoth idiriyedi refugee apply karala thiyeddi eka karanna puluwanda
බැහැ
@@ajithhettiarachchi9692 oba thumage pilithurata stuti. Danata milano courts walin dena awrudde lisen eka pawichchi karanne. Auto scola eken kiwwa ehema neetgiyak awoth embassy yan nathuwa convert karanna puluwan kiyala. Eth oba thumata e gana confirm karanna puluwan nam godak ayata wadagath wewi.
❤
Last Tuesday vfs appointment wala face eka and passport eka scan karanda awe na☺️
Sir,ithali walata apiwa thragena kiyala pass port number eka mata dunnam a. Sponsor ene k haraha ithali embassy yen dana ganna puluwanda
පැහැදිලි මදිනේ.
Anit.pachaya
Ajith mahthmaya mage puthata 2024 03 21 time eka 09.00: 45 i e nullosta denne nadda puluwannam Riply karanna Grazie.
මෙහෙමයි. ඒක ඇත්තටම අයදුම් කල එකක්ද කියලා ෂුවර්ද? අනික වෙලාව හරි ගියාට සේවාදායකයාට අවශ්‍ය සුදුසු කම් තිබුනද නැතිද කියලා දන්නේ නැහැනේ. පුළුවන් නම් මට රිසිට් එකේ කොපියක් එවනවද
@@ajithhettiarachchi9692 Godak stuti oba tumata .mage mahaththayage ayyage gedarata tamai damme eyala inne verona Aurudu 33k wage mehe inne danata mamai mage anith daruwo 2nth inne italy. Copy ekak ewanna puluwan whatsapp ekata number ekak tibunanam.
December plussi eken nulloata hammbuna ayata sathiyen visa hambune kohomada
වීසා නිකුත් කරන්න ගත වෙන කාලය කාටවත් කියන්න බැහැ.
Visit ekak ana kenekta VFS ekata document bara denna yanna kohomada...e thanata gihila ganna puluwanda...
වීඩියෝ එක බලන්න. දිනයක් කලින් වෙන් කර ගත යුතුයි.
Apita Ajith mahathayaga number aka gana puluwanda loku udauwak pls
❤😊
Thanks pathirana sir
Karunakata Iran mahthayage number eka denne pulueanda
VFS ekata mama bara dila masayai sathiyak Tama visa na
family Visa da
@@SashikaJeewanthi-i7l na ane domasthik
Matath ne thama
Navy lwtr aruvinda neda me inne cpo(s) jayawardana
Apita pon number ekak denna wadi විස්තරයක් දැනගන්න
මහත්තයා අපි හිතමු නූර්ලුස්ත එක කල් ඉක්කුත්වන තෙක්ම අපිට ඇපවුමන්ට් ලබාගැනිමට බැරි වුනොත් එය වෙනුවෙන් කල හැකි දෙයක් තියනවද!
නැහැ. නැවත අළුතින් නූල්ලාඔස්තා සදහා අයදුම් කල යුතුයි.
ල0කාවේ වෙන්නප්පුවෙ තියෙන ඔපිස් එකෙ පොන් නම්බරය දෙන්න පුලුවන්ද
Ow please
refuge dapu nathi ayata kola dena wistharayak danaganna puluwanda ps
Mona kolada?
ඔළුව විකාරයක් මේක
Mata deyak danaganna on number ekak danna 🎉🎉
Ajith mahatmayage phone number aka laba denna puluwanda pathirana mahathmeya
naagananda kodituwakku mahathmaya kiwwa ,apita lankawe citizen cancel nowena widiyata ithaaliye citizen ganna puluwan kramayak tiyenawa kiyala,,,etakota wenama salli laksha ganan gewagena dual citizen illanna ona ne kiyala kiwwa...please e gena hoyala kiyanna apita.
එයාගෙන්ම වැඩි විස්තර දැන ගන්න බලන්න . අපි නම් ඒ ගැන දන්නේ නැහැ. වැඩි විස්තර හොයලා බලන්නම්.
@@ajithhettiarachchi9692 grazie
Ehema kramayak na. Lankawe cancel wenawa aniwaryen.
Iran sl office address plz
Ajith mahathmage phone number eka denna puluwanda
Aravinda WhatsApp no eka danda
නැති කයිවරු නෝකියා ලෝකුකම ගන්න මේ රටේ ඉන්න ගේවල් නැති අයට විසදුමක් හෝයාපල්ලකෝ
Ajith mahattayage whatsapp number eka denaganna puluwanda?
Apa.lamayata.komisamata..2024.8.7.anna.kiyala.giya
.mokut.ahala.na.aya.8.wani.masama.13.aya.anna.kuwa.aulak.vaida.sar
Apita Ajith hattiarch mathayage WhatsApp number danne Mata Katha karanne onwiy
❤❤❤❤
❤
👍
❤