Aiye man juli 10 bara dunnada ita passe e Mel ekak awa F enna one M tiyenne eka hadala ithaliyen e Mel kala eka hadala eheth Tama na visa ane mata visa ladeida 😢kiyannako
Ayya mama vfs ekata document bara dhunna mama track karala beluva process kiyala ava ayya dheng document bara dhila 15 days una ayya thama phone cal ne ayya .mage monavari issues nam eyala mail karanna days keeyak gannavada ayya
Salli dila hari kamak ne weda karaganna පුළුවන්nam.උදව්වක් වශයෙන් matath kiyanna පුළුවන් da කොහොමද ganne kiyala.number eka hari kamak ne dennna puluwanna loku උදව්වක් .
මිනිසුන් වෙනුවෙන් කතා කරන, කාලය වෙන්කරන ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා
Godak wedagath channel ekak .thanak you aiye.hogak dewal ikmanin dena gaththe oyagen.♥️♥️
ගොඩාක් වැදගත් channel ekak. ස්තුතියි ශාන් අයියේ.
Ape prashne loketa kiyala apita ekata wisadumk aran dunnu aiyatath , apita udu karnn idiripath Unu ayatath, me video eka Balpu hamotamath godak godak thank you ❤🙏
කතාව සහතික ඇත්ත අයියේ....
Thanks aiya ape prashne gana kuvvta❤
Passport eke widiyata face scan weddi face eka thiyenna one mageth una konde පාත් වෙලා තිබිල කැන්සල් උනා කොන්ඩෙ ඉස්සුව වතුර ගාල හරි ගියා
😊😊
මමත් appointment එක තනියම දා ගත්තා ..
Kohomda dagatte?
කොයි වෙලාවටද බන් ඔක ඕපන් වෙන්නේ
පොඩ්ඩක් කියපං කෝ බොසා
Ayye kamma horek gana wistha denna ona mata.minissuwa danuwath karanna.ilaga parawath uta ahu wen nathuwa yanna.api kiwwata minissu ganan ganne na.wiswasa karan na.
Oyata godak pin mali apith marama katta kawe eth documant hadanna deepu thanak awul karala dan e prasne ane mn danne na
Watu visa akak mata tiyenne 7/9tamai wadila tiyenne tama apimont dana ba rasani kale gahana awata seeta kaleta yamna barida
Aiye man juli 10 bara dunnada ita passe e Mel ekak awa F enna one M tiyenne eka hadala ithaliyen e Mel kala eka hadala eheth Tama na visa ane mata visa ladeida 😢kiyannako
Italy welata family ekakata ekata enna puluwanda , babawa school ekakata dagannath ekkama. Plz reply
26 site eka open una. Eth winadi 10 wagene on wela thibune.ethanin passe site eka block. Aith kawadda open wenne
මොල්ටා වර්ක් පර්මිට් ගන්න කොච්චර කාලයක් යනවද😊
Godak hodata pehedeli karanawa mage putat bara dunna 2023.12.2.9.16 receipt ekak teyanawa aluten newatat bara denna oneda ? Please
Norwe ambasi Gena visthara tikak kiynnako,
අපිත් උදේ ඉඳන් බලන් උන්නා.රෑ 9:30 ව්තර තමයි open උනේ.අපි කීප දෙනෙක්ගේ appointment දාල දුන්න.
Number eka dannko aiya
Kawadada open une???
Nambara eka denna puluwanda
Aith kawdda site eka open wenne
Monday open une nex september 9,10 ,11 open wei
Mama thaneyamana appimant dagatha ඔක්කොම bare dunaa den mesayak වෙනවා thama නැහැ chanda pessa thamii vesa gahanaa keyanawaa😏
aiye 2024 මාර්තු 18 apply kle මිලානෝ වලින් visa ...thma දෙන්න පටන් ගත්තෙ නැද්ද මිලානෝ😢time එක 9.04.54
Mamath balan innawa aranchiyak enakan
@@නිපුන්සිල්වා 😢😢thawama update ekk nedd😢
2024 මාර්තු 18 apply කලේ නාපෝලි වලින්,09.03ට,තාම දෙනවද
@@ShashiWasana thawama ne
Aiye vfs globel kiyala office ekk tiyenawa bharain wala eka sure karanna puluwanda aiye
Study visa walatath oya face recognition tiyenawada?
Ow
Maget iye enna kiyla බාර දුන්නා et italy walin block wela kiyla reject kiuwa loyer knk allala apeel krnna kiyla pissuwk maha
අනේ සැලර්නෝ කු ස්තුර එක erala ද අපට ඊමේල් එකක් ගහගන්න behe අගෝස්තු නිසා වහලා කියනවා මගේ nullotha සිස්ටම් පෙන්නන්නේ nehe
නුල් ඔස්තා එක මට අවා 5 වෙනි මාසෙතමයි එ ම්ස් දාලතීයෙන්නෙ ඉස්පොන්ස ගෙ සියලුම ව්ස්තර තියනවා ටයිම් තියෙන්නෙ 113ට මට ව්සා වලට හසුවෙයිද කල් යිද මම ඔයාගෙ ව්ඩ්යො බලනවා
Mage mahaththaya italy wala inne. Eya mawa ganna bara denna yanne bangaladesh agencie ekakata eka aulak wenne na neda nullosta eka ganna
Mage nolsta eke bare dunna vfs ekate 24,04,06 mage document redi wela naha tame eke globel fosit eke tamath dn nolsta ekate mase 6k wenawa 08,24wenidata monade mekate wenne
Nullosta eke birth place eka city eka wenuwata sri lanka kiyala thiyena eka visa wadinna prashnayakda?
අය්යෙ මගෙත් නුල් ඔස්තා එක ඔක්තෝබර් 18 ඉවරයි
තාම අපොයිමන්ට් එක දා ගන්න බැරි වුනා මසයක් දැන්
අයියේ අපයිමන්ට් එකක් දාන්න කවද්ද vfs එක ඕපන් වෙන්නේ
අයියේ මම මාර්තු 18 දැම්මේ මෝදනා වලින් 9.1 වෙලාව තවම එ ගැන මොනවත් පනිව්ඩයක් නැ
August 12 open una time eke log wenn puluwn una mata appointment ek dagaththa🥰
@@didulasanchitha4402 6.20pm
Family are walatath masa dekak thunak yanawada visa labenna
Mama vfs ekata බාර diila tiyenne hby mage nullaosta eka september 20 iwra wenwa vfs බාර දුන්නට psse expiry date eka aulk ndd
Mageth ehemai...
අයියා මගේ නූල් ඔස්ථා එක ඔක්තෝබර් 18 expire වෙනවා. එතකොට දවස් කියකට කලින් documents බර දෙන්න පුලුවන්ද😢
Apointment waten නැහැ😢 එකයි පරක්කු😢
@@pradeepfernando1238oya koheda bro
Nulla osta eka expire wela thiyeddi pec mail eka gahala visa ok wenna thiyenna possibility eka kohomd
@@shehannirasha99 contact me on Facebook bro
Me mase 26 ho 27 ayeth apoiment date open kereneva.
Italy embassy eke email address eka mokadda...
Normally appointments open karanne koi wage time duration ekakata parakda?
Like once every two weeks
ලංකාවේ ඉතාලිය එමිිබසිය විිසා දෙන ඵක නවත්තලාද ... ලබන සතියේ ඉදන් පටන්ගන් ගන්නවලු..
ඔව් සැප්තැම්බර් පටංගන්නවලු..😢
ෆයිල් භාර දීල බලන් ඉන්නවා.සැප්තැම්බර් ඉදලා දෙයිද
Ada අපිට dagann bari una😢
Aiye 2025 ta September nithiyak enawada?
Malli mage husband VFS appointment gatta..sisiliayana..chef job..salli banda..visa processing kiyala sms awa embassy eken..dan laksa 30 k illanawa..VFS ekata 30,k denna onida
Visa eka wadunada
@@DumindaBandara-qe7od තාම නෑ dear
@@shyamalichandrasiri7567 kwadda bara dunna
Man document deela one month wanwa viza dunnaaaaa
Kohomada open wena date eka danaganne api
මට දෙයක් දැනගන්න ඕන මම ඉතාලී පුරවැසිභාවය ගත්ත කෙනෙක් මගේම සහෝදරය ලගදි ඉතාලි වලට ආව වතුවීස වලින් ගෙනාපු කෙනා කොලය හදන පාටක් නැති නිසා මම ඉතාලී පුරවැසියෙක් නිසා මගේ මාර්ගයන් මගේ සහෝදරයට සොර්ජෝන එක හදන්න පුඵවන් කියල පතරොනාත කිවිව නමූත් මගේම සහෝදරය කියල ඔප්පු කරන්න ලියැවිල්ලක් ගේන්න ඕන ලු මට දැන ගන්න ඕන ඒ ලියවිල්ල මොකක්ද ඒක කොහෙන්ද ගන්න ඕන ඒක ඉතාලී එමිබසියන්ද ලන්කාව හෝ රෝමි එමිබසියෙන්ද සහතික කරන්න ඕන කියල
Mgth godk rejected una eka mn gema athariye nh mch eka ghuwa
අපිත් bara dila masekata වැඩියි malli 😢
Mageth face scan eka awll una
මාස 3 කට්ට කාලා ගිය සැරෙ දාගත්තෙ 😢
Kohomada oya dagatte kiyla kiyanawada?
Verona 3.18 sponsor visa hambunu kenek innawada 9.03.03
මටත් ඕකමයි වෙලා තියෙන්නේ මගේ null oshta එක ලබන මාසෙන් ඉවරයි මටත් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ අයියේ 😢 තාම appointment එක දාගන්න බැරි උනා
Wings world
අපිට දෙන්න දාල දෙන්නම්
Familiar වලට වීසා vadinna kocchara කාළයක් යනවද දෙන්....?
Danna කෙනෙක් ඉන්නවා නම් please උත්තරයක් දාන්න. Vfs එකට baradila සතියක් විතර, embacy එකට ගිය කියලා Msg එකකුත් ආවා.
Matath dan ganna ona.oyalata visa labunada
Apita labuna dawas 25 n
@@SashikaJeewanthi-i7l oyalata interview thibbada
@@sankapalisankapali2861mt lebunne 17 baradunne
Maath 17 lebune ne
VFS එකට documents බාර දීලා (1st time) කුරියර් එකෙන් ගෙදරට එවන්න කොච්චර කාලෙයක් යනවද?
(Familiar)(divorce එකකුත් තියන එකක්)
Oyata awada
2 month giya
Dan masa deka thunak yanawada visa wadinna
Aiye 2024 03 18 time eka 09 03 .50 sponsor visa napoli wala thawama denne nadda.
හේන ගෙමක් දිලා ගිය සතියේ දාගත්තේ.රෑ 10.30 දාගන්නකොට
කීයක් ගත්තද agency න්
Giya sathiye kawadada open une??
Ayya mama vfs ekata document bara dhunna mama track karala beluva process kiyala ava ayya dheng document bara dhila 15 days una ayya thama phone cal ne ayya .mage monavari issues nam eyala mail karanna days keeyak gannavada ayya
MAMA dawas ganaka idan check karanne mage pennanne nehe mn vsf ekata giya ethanin kivva processing kiyala eth eyalage site eke pennanne ne
Mageth nhe. Man bara dila dawas 48
@@SupunDilshan-vl2biඅපිට වීසා වැදුනෙ මාස 2මාරක් ගියා
@@ChamarikaSilvaapeth masa 2 dan thavama nha
මගේ මහත්තයාvfs ඒකට doc බාර දීල දවස් දෙකක් යනකොටම mail එකක් ආවා under processing කියල
Mama bara dila masa ekahamarai Tama visa ghala na
Mageth ehemai
Mageth
Oyalata visa hambunada
@@Niroshanmadusankalk habbune na kiyalane kiwwe ane
අපිට මාස දෙකහාමරක් ගියා
Vfs site eka me mase aith open wena date ekak dannawada
25 .26 .27. Open wenawa
Thks
Thank you
26 site eka open una. Eth winadi 10 wage on wela thibune. Ethanin passe block una. Dan aith kawada wage open weida
මල්ලි මගේ පුතා ට කොළය ආවා එපොයිමට අරන් දේන්න ඇතුලේන්ම175000ක් ඉල්ලන වා
කව්ද ඇතුලෙන් ඉල්ලන්නෙ
Aiyooo, matath oya prashnema thama😢
@@AyeshaGunawansha-pu1pg appointment da gathada
Salli dila hari kamak ne weda karaganna පුළුවන්nam.උදව්වක් වශයෙන් matath kiyanna පුළුවන් da කොහොමද ganne kiyala.number eka hari kamak ne dennna puluwanna loku උදව්වක් .
@@KashmeeraHettiarachchi oyea kohada colombo da
මාලිමාව ❤
Thanks aiyh ape prashne gana ktha karata ❤️
රෑ 10 ට open උනේ