Home made Solar panel | නිවසේදීම අඩු වියදම් සෝලර් පැනලයක් නිර්මාණය කර ගනිමු.

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 246

  • @achinthaishara1656
    @achinthaishara1656 2 года назад +3

    මේ චැනල් එක අහම්බෙන් හම්බ උනේ.... ❤️❤️❤️❤️. සුපිරී චැනල් එකක්.....❤️❤️❤️❤️

  • @uransami5958
    @uransami5958 2 года назад +18

    අහම්බෙන් හම්බුන සුපිරි චැනලයක් .....👍

  • @rbmrbrajaguru1773
    @rbmrbrajaguru1773 2 года назад +17

    ඇත්තටම වැදගත් කරුණු පැහැදිලි ව ඉතාමත් වේගයෙන් ඉදිරිපත් කිරීමට
    ඔබ දක්ෂයි.
    ඔබට ජයවේවා ..

  • @AmilaElamaldeniya
    @AmilaElamaldeniya 2 года назад +9

    බැනුම්,විවේචන තමා වැඩ නොකරන මිනිස්සුන්ගේ එකම අවිය.එයාල ගාව කිසිම දේකට පැහැදිලි උත්තර නෑ.කියල දෙන්න දන්නේත් නෑ.මට නම් මේ චනල් එක ගොඩක් දැනුම හොයගන්න උදවු උනා. පැහැදිලි උත්තර.මේක සාර්ථක වැඩක්.Thanks 🙏

    • @geniusmind
      @geniusmind  2 года назад +1

      ruclips.net/video/jK13nCjyjvo/видео.html

  • @dilrukosanda1396
    @dilrukosanda1396 2 года назад +2

    ඔයත් හරිටය අපෙ අයිය වගේ
    කෙලින් කතා කරන මනුස්සයෙක්
    Respect

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +8

    ඇත්තටම මෙක තමා අයියෙ free energy 👍👍🧐🧐🧐🤔🤔😁😁♥️♥️♥️♥️♥️♥️

  • @ajithkumara1220
    @ajithkumara1220 2 года назад +1

    වැඩෙ නියමයි... මමත් සොලා පද්ධතියක් හදලා තියෙන්නේ. කොළඹ තියනවා 30w. පැනල් රු. 4000ට. එවා ගෙනත් මම ගෙදර පද්ධතියක් නිර්මාණය කලා. එත් බැටරිය ඉක්මනින් සෙල් බැස්සා. මම දැම්මේ Exide බැටරි එකක්. Am 60.

  • @ilandarilalith6696
    @ilandarilalith6696 2 года назад +7

    මල්ලි ඔයාගෙ සේවය දිගටම කරන්න විවේචන කරන්නේ ඒ මිනිසුන් ට ඒකෙන් මානසික සතුටක් දැනෙන නිසා

  • @ljbnmty7617
    @ljbnmty7617 2 года назад +7

    අනිවාරේන් අයියේ ඔයා කියන වචනයත් වටිනවා
    එල දිගටම යමු

  • @computergajamatic8451
    @computergajamatic8451 2 года назад +2

    අයියෙ කට්ටි ගල් ගහන්නෙ පලතුරු තියෙන ගස්වලට මිසක් පලතුරු නැති ගස් වලටනෙමෙ . ඒනිස දිගටම කරගෙන යමු නෙහෙ Video maru 👍

  • @VIHANGAHERATH007
    @VIHANGAHERATH007 2 года назад +8

    අයියා බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනේ. දිගටම කර ගෙන යන්න. All the best

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 2 года назад

      ඔබ කියන කතාව 100%ක් නිවැරදි යි.

  • @nuranedirisinghe5510
    @nuranedirisinghe5510 2 года назад +5

    මේ channel එකෙන් වෙන සේවය 💯🔥නියම වැඩක් දිගටම කරගෙන යං❤️💪

  • @tharusha561
    @tharusha561 2 года назад +11

    ඔය කෑ ගහන උන් තමයි බයිසිකලෙත් චීනෙන් ගේනකං ඉන්න.... පුලුවන් දෙයක් වැදගත් දෙයක් හදන්න කවුරැත් නෑ ඔක්කොම මිත්‍යා මත වල ඉන්න ගොං අපතයෝ ඉන්න.... ජය වේවා අයියේ ✌✌

  • @nonam1615
    @nonam1615 2 года назад +2

    අයියෙ සුපිරි චැනල් එකක් ගොඩක් ඉගනගන්න දේවල් තියනව❤

  • @clipstv6229
    @clipstv6229 2 года назад +1

    අයියා මට මේ channel එක හම්බුනේ අර රාවනාගෙ විදුලි බලාගාරෙ video එකෙන්.. අයියා ඔයා දන්නවා ලන්කාවෙ ඉන්න ලින් මැඩි මිනිස්සුන්ගෙ තරම එ හන්දා කවදාවත් එඋන් වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලයෙන් තප්පරයක්වත් වෙන් කරන්න එපා.. එකේන් ඔයාට වගේම ඔයාගෙන් දනුම ගන්න අපිටමයි පාඩුව වෙන්නෙ.. මෙවුන්ව කවදාවත් හදන්න බැ.. මුන්ගෙ ආකල්ප කවදාවත් හදන්නත් බැ.. නමුත් ලින් මැඩි හරක් වෙනුවෙන් ඔයාගෙ වචනයක්වත් නාස්ති කරන්න එපා අයියා.. ඔන්න subscribe කරා.. Thank you for your time!! good luck for your future!

  • @anupamajayathilaka7004
    @anupamajayathilaka7004 Год назад

    ඔබේ උපදෙස් අගය කරනවා විය යුත්තේ එයයි රටින් ගෙනත් හයි කරනවා ට වඩා අපිට ම කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි පුළුවන් නම් සෝලා වල රටින් ගෙන්නන කොටස හදන්න උපදෙස් දෙන්න ඔබ‍ට ජයවේවා

  • @rabayasekara5278
    @rabayasekara5278 2 года назад +11

    Excellent presentation Putha, I liked what you said about the 'frog in the well' mentality of most of our people. And I'm glad that we have enterprising young people like you, who are willing to share their knowledge. I also agree that a solar panel making factory is essential for the country. Keep it up! God bless you!

    • @manojsaranga2831
      @manojsaranga2831 2 года назад

      😂

    • @dhanukanethmina8283
      @dhanukanethmina8283 2 года назад

      ඔයා හරි අන්කල්
      මේ රටට සුර්ය පැනල ශාලාවක් රටට අත්‍යවශ්‍යයි
      බුදු සරනයි අන්කල්.

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад +1

    Oyage videos great kathawa saadaranai ganan ganna epa malli oyata jaya 🙏 hakinam c. D. Thati baawitha karala sola pannal akak hadanna palapurudda gannai ona kama eta passe loku akkakata yanna puluwan nsa thank you

  • @chintha07
    @chintha07 2 года назад +4

    වටිනව සහෝදරයා. මේව තමයි අපිට ඕන. 👉❤️

  • @pramodsilva5867
    @pramodsilva5867 2 года назад

    Ube vedio වටින scl studentslat ගොඩාක් ඉන්නවා . දිගටම vedio කරන්න sago. ජය .

  • @dilaedit7696
    @dilaedit7696 2 года назад +3

    උබ සැලෙන්න ඒපා අයියා 🔥🍁🤙

  • @framesamayuru3882
    @framesamayuru3882 Год назад

    පට්ට වීඩියෝ එකක්.මේ වගේ පැනල් කීයක් ඕන වෙයිද හොට් වෝටර් එකක් හදාගන්න.එහෙම එකක් හදාගන්න එක ගැනත් පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්නම් වටිනවා.ඇත්තටම අගය කල යුතු චැනලයක්.

  • @resh_r.r
    @resh_r.r 2 года назад +2

    පට්ට channel එකක්නේ...❤️😎
    අද උදේ තමා සෙට් වුනේ....🌚
    Subscribe කරා....නියමයි...
    තව සුපිරි videos ඕනි...❤️❤️

  • @sdsl3060
    @sdsl3060 2 года назад +6

    දිගටම දෙයක් කරගෙන යමු කොල්ලෝ..👍 ගොන්නුන්ට බැනලා උඹගේ චරිතය නැතිකර ගන්න එපා.. 👍 මොන දේ කලත් ඒ දේවල් වලට බනින එකෙක් හරි ඉන්නවා ❤ වැඩේ දිගටම කරන් යන්න. ජය වේවා !

    • @dhammanandathero7348
      @dhammanandathero7348 2 года назад +2

      රටේ ජනතාව⁣ගේ සංවර්ධන
      යට දෙන මගපෙන්වීම හරිම
      වටිනව.ඉතාවටිනා කාලයට
      ගැලපෙන වැඩසටහනක්.
      තවත් එබදුදේවල් ඉදරිපත්
      කරනමෙන් මහත් ඕනෑක
      කමින් යුතුව දන්වමි.බුදුසරනයි "!

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +1

    Good video එකක් 🤟👌💓 සුපිරි වැඩක් 🤟👌

  • @chandanawickramaarachchi5886
    @chandanawickramaarachchi5886 2 года назад

    Meya Honda wadak. Adata ithama Honda saha kaaleena project ekak. Mamanam ihalinma piligannawa.obathumaata jaya.

  • @dhanukanethmina8283
    @dhanukanethmina8283 2 года назад

    අයියේ හොදටම තේරුනා ඔය වගේ වීඩියෝ දාන්න.බුදුසරනයි

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 2 года назад +1

    Solar panel assemble karaddi thawa yodaganna layers ganath kiyaladunnanam hodayi neda? Mokada tika kalayak yaddi wahinakota themila cell tike passapu ewa sawuththu unoth aparade wiyadam karapu salli. Ewa ganath kiyanna jayawewa !

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 2 года назад +3

    12V බැටරියෙන් වැඩකරන විදිහට ඩෙස්ක්ටොප් Computer එක හදන්න බැරි ද?🤔

  • @pathummadushanka2653
    @pathummadushanka2653 2 года назад

    හැම දාම මෙ වගෙ විඩියෝ දන්නවට Thanks.

  • @jayanthaub3345
    @jayanthaub3345 Год назад

    නියමයි නියමයි පැහැදිලියි ඔයාගෙ පෝන්නම්බර් දාන්න

  • @muhammedsiyam2170
    @muhammedsiyam2170 2 года назад +1

    Very beautiful Good 12v 200Am betariyata solar penal wats +Ampier keeyak onitsha please

    • @geniusmind
      @geniusmind  2 года назад

      Please watch this video
      ruclips.net/video/6Y_Z-GzKwUA/видео.html

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 года назад +1

    පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

  • @vijithn9104
    @vijithn9104 2 года назад +1

    චුම්බකයක් ඉහලින් රසදිය යොදලා ඒකට ඩීසී විදුලිය දුන්නහම සරල ධාරා මෝටරයක් වගේ කැරකෙන්නේ කොහොමද .
    සරල ධාරා මෝටරයේ ඇතිල්ලුම් විලි හරහා ධාරාවේ දිශාව මාරු වෙනවා. එවිට දිගටම දඟරය කැරකැවෙනවා.
    රසදිය වල එහෙම දෙයක් නැතිව කොහොම ද කැරකෙන්නේ

  • @msvijitha7379
    @msvijitha7379 2 года назад

    oya niyama minisek, nirmanasheeli oluwak, keep it up !

  • @gamingchutta1642
    @gamingchutta1642 Год назад

    12v බැට්‍රියක් චාජ් කරන්න ඔය වගේ ශෙල් කීයක් එකට සෙට් කරන්න ඕනද

  • @suranbuddhika5460
    @suranbuddhika5460 2 года назад +7

    පුළුවන් නම් අඩු වියදමෙන් සොලා එකක් හදන විදිය දාන්න ,,, මෙ වෙලාවෙ රැපියල් 50,000 / වියදම් කරන්න ජනතාව ට ආමාරුයි ,,, එ නිසා එගැන හිතන්න ,

  • @hemanthadisanayaka
    @hemanthadisanayaka 2 года назад +4

    මොනවා උනත් කියන්න තියෙන එක කෙලින්ම කියන චැනල් එකක් . ඇත්ත ඇති විදියට කියන මිනිස්සු අඩුයි මෙහෙම

  • @didulirantharu5640
    @didulirantharu5640 2 года назад

    මිනිස්සු කරන දේයි මිනිස්සුන්ට කරන්න පුළුවන් දේයි අතර වෙනසම ඇති මේ ලෝකෙ හැම ප්‍රශ්නයක්ම විසදන්න..
    රජය ගැන හැම බලපොරොත්තුවක්ම ඇත ඇරලා අපිවත් අපේ රට මෙහෙම ගොඩ ගමු...

  • @jaytronics3686
    @jaytronics3686 2 года назад

    මොනොක්‍රිස්ටලීන් සෝලා පැනල් පොලික්‍රිස්ටලීන් පැනල් වලට වඩා තත්වයෙන් උසස් ඔබ කියන්නේ ඒකෙ අනිත් පැත්ත.

  • @achinthaishara1656
    @achinthaishara1656 2 года назад +1

    ඔයාගේ වීඩියෝ සුපිරි ....
    දිගටම කරගේන යං....❤️❤️❤️
    අයියේ arduino programming ගැන video එකක් කරන්න කෝ.....❤️❤️

  • @ghchandani5293
    @ghchandani5293 2 года назад +1

    Godak watinawa.thenks

  • @samandias4942
    @samandias4942 2 года назад

    Ata lo dahama kiyanne ekanee.. hoda, naraka, ninda, orashansa..,ewage ellenna epa oyage wade lasanata wade karanna.. good job..

  • @kattadigesandaruwan482
    @kattadigesandaruwan482 2 года назад +1

    Solar shell එකට සම්බන්ධ karama voltage එක වැඩි කරලා ganna පුළුවන් වුණාට ඇම්පියර් එක wedi වෙනවාද.මට එක therenne නැහැ.කොහොමද ඇම්පියර් එක වැඩි කරලා ගන්නේ

    • @geniusmind
      @geniusmind  2 года назад +1

      ඇම්පියර් වැඩි වෙන්න සමාන්තරගතව සම්භන්ධ කරන ප්‍රමාණය වැඩි කලාම, ශ්‍රේණිගතව සම්භන්ධ කරන ප්‍රමාණය වැඩි කලාම වෝල්ටේජ් වැඩි වෙනවා

  • @kzn5312
    @kzn5312 2 года назад

    👌 නියමයි සුපිරි තැන්ස් අයියා

  • @ihalaarachchilagedimuthusa7172

    මේවා online ගෙන්වන්න දෙනවද. නැත්නම් කොළඹ ගිහින් බදු ගෙවලාද ගන්න වෙන්නේ please දන්න කෙනෙක් පැහැදිලි කරන්න..

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 года назад

    ඔබ හරියටම හරි
    කතාව ඇත්ත

  • @pavidunimsara2871
    @pavidunimsara2871 2 года назад +3

    පරන CD වලින් හදන්න බැරිද

  • @gkdisanayaka2186
    @gkdisanayaka2186 7 месяцев назад

    වොට් 500 පැනලයක් හදන විට එහි වර්ග ඵලය කොපමණ වෙයිද.

  • @thisarasenadi2839
    @thisarasenadi2839 2 года назад

    Genius oyage. Oya genawa okkoma super

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 года назад

    mulimma kiyabba one kiyapu kathawa atta. supiri video ekak.. thank you

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 2 года назад

    සෝලර් සෙල් එකක් ගෙදර හදන්න කියල දෙන්න

  • @pradeepofficial2710
    @pradeepofficial2710 2 года назад

    සුපිරිම channel එකක් 💖🌸🇱🇰

  • @tharangasuresh1941
    @tharangasuresh1941 Год назад

    ස්තූතිය ඔබතුමාට

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 года назад +1

    වැඩ්ඩෙක් 😇

  • @susanthasusantha1815
    @susanthasusantha1815 2 года назад

    වැඩෙ හොඳයි ඒ එක්කම ඔයා සැරටම නසාගන්නවා කිය⁣ා වැටහුනේ නැද්ද?

  • @slmixfire314
    @slmixfire314 2 года назад

    pwm solar charger එකක් ගන්න පුලුවන් කමක් තියේනම් කවුරු හරි උදව් කරන්න පුලුවන්ද ලොකු අසාවක් ගන්න සල්ලි නෑ😔😔😔😔

  • @kesh3211
    @kesh3211 2 года назад

    අයියත් crypto ගැන ඉගෙන ගන්නවා නේද.දැනටමත් trade කරන්වා ඇති නේද

  • @Chathuwa.
    @Chathuwa. Год назад

    Ayiye lead acid 12 v batry ekak charge wenna 14.5 k Oni nisa panel 24 k series krla Madi neda 28 k wage set kraa nam harida?

  • @englishwithbandula4528
    @englishwithbandula4528 8 месяцев назад

    3/4 hp වතුර මෝටරයට මේක හරියනවද

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 года назад +1

    හදලා දෙන්න පුලුවන් ද?

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 года назад +1

    Super video excellent brother..

  • @B.G.Yasirusampath
    @B.G.Yasirusampath 2 года назад

    අයියේ ඔයා blocking diode 1 ක් නේද use කරේ.. මම poddak හොයලා බැලුවා ඔය ගැන...
    මම දන්න කෙනෙක් කිව්වා solar cell panel parallel කරලා ඔය වගේ set කරනවා නම් හැම panel eke + position එකට පොඩි diode එකක් ගානේ sholdering කරලා thamai parallel කරන්න ඕන කියලා... 🙂
    ඇත්තටම එහෙම කරාට awlk නැද්ද? 🤔

    • @geniusmind
      @geniusmind  2 года назад

      එහෙම කරා කියල අමුතු දෙයක් වෙන්නෙ නැ. සොලර් සෙල් එකක් කියන්නෙ නිකන් බැට්‍රියක් කියල හිතන්නකෝ. ඔයා බැට්‍රි ගොඩක් පැරරල් කරද්දි ඩයොඩ් භාවිතා කරනවද ?

  • @madhushantharangamadhushan6517

    Video eka niyamai bs

  • @දෝණි
    @දෝණි 2 года назад

    Thanks 🙂 :yt: මේ වැඩේ මරු නෙ

  • @ajithdassanayaka7510
    @ajithdassanayaka7510 2 года назад

    නියමයි…superb…

  • @yohanmadushanka8554
    @yohanmadushanka8554 2 года назад

    රස දිය විඩියෝ එකට comments කරන්න බැරි ඇයි..

  • @nishanbandara8383
    @nishanbandara8383 2 года назад

    ජය කොල්ලෝ

  • @topvideos1805
    @topvideos1805 2 года назад +1

    අයියේ නියමයි❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩👍👍👍👍

  • @lallithchandrakumara8629
    @lallithchandrakumara8629 2 года назад

    Magea solla panal aka rapayar kara gannae kohomada

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад

    සර් ඔය පැනල් එකෙන් 12 v එනවනෙ.....Amphier (A) කීයක් වෙනවද 7 A තියෙනව ද??????

  • @ruwanbandara3219
    @ruwanbandara3219 2 года назад +1

    පාස්සන විදිය ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද

  • @jazeemayoosuf3694
    @jazeemayoosuf3694 2 года назад

    Very good presentation I like it. We need these types of products

  • @h.a.k.charithmadhushanka1467
    @h.a.k.charithmadhushanka1467 2 года назад

    Ayye, Pen eka wenuwata wena use karanna ekak nadda?

  • @top10-b1r8v
    @top10-b1r8v 8 месяцев назад

    මට කියනවද 6v output එකක් දෙන සෝලා එකකට දාන්න ඕන ඩයෝඩය මොන ප්‍රමාණයක එකක්ද කියල

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 года назад

    Thank you.....bohoma watinawa...

  • @wasanthatm2706
    @wasanthatm2706 2 года назад

    hoda wadak..mata oyawa sambanda kara ganna ona

  • @chamindarohana3222
    @chamindarohana3222 2 года назад

    මගේ සෝලා පැනල් එකේ voltage 20v එනවා ඒක හරි ඒත් ඇමිපියර් එන්නෙ නැ ඒ ඇයි

  • @udarasthasara3024
    @udarasthasara3024 2 года назад

    මේ කේ ඨන ඍන හොයා ගන්නේ කොහොමද

  • @lahirunadheera3875
    @lahirunadheera3875 Год назад

    පවිච්චි කරපුවා ගන්න ඒක ⁣අවුලක්ද

  • @Free2play-k3m
    @Free2play-k3m 2 года назад

    ඕකට වැස්සට වතුර ගියාට අවුලක් නැද්ද?

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 2 года назад

    Fridge vada karanda baida

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 2 года назад +1

    නියමයි...

  • @anurabettage6727
    @anurabettage6727 2 года назад

    Very good task. Thanks dear.

  • @jeewanachaminda419
    @jeewanachaminda419 2 года назад

    ♥️♥️♥️♥️💖niyamiii Malli 🙏👍godak asawan baluwa.oya gana Loku awabaodayak gattha mama.malli mewa hadala wekunana kanak inawada.dupath Amma thatyha danak innawa eyalata wedulkiya na mama baduwe oya wage ekka Aran dila ups ekata battery dala set karala danda.hadala wekunana kank inawanm eyage nu ekka danawada Mata bs🙏♥️♥️♥️

  • @vajiraganewatta74
    @vajiraganewatta74 2 года назад

    api kandayam hadala aduwata hadala dena vidiyak hadamu neda

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 2 года назад

    ගොඩක් වටිනවා....

  • @trustme7648
    @trustme7648 2 года назад

    ado ayye me wdenm supiri.....mek pawichchi krl gdk dewl wisdgnn puluwn apt...🦾🦾🦾

  • @prageethfernando9515
    @prageethfernando9515 2 года назад

    Dvd වලින් සෝලර් පැනල් හදන්න පුලුවන්ද...

  • @RuwanDhanushka-q7e
    @RuwanDhanushka-q7e 2 года назад +2

    අයියේ ali express එකෙන් බඩු ලංකාවට එන්නේ නෑනේ.. මම දාපු item 12ක් තවම ආවේ නෑ

    • @Chathuwa.
      @Chathuwa. Год назад

      Badu awada custom eke clearance eka awada msg eka

  • @samindajayasena1192
    @samindajayasena1192 2 года назад

    ස්තූතියි අයියේ ❤️❤️❤️🙏🙏🙏🙏

  • @ljbnmty7617
    @ljbnmty7617 2 года назад

    මට අයියා contact කරගන්න ඔනි කොහෙමද සම්බන්ධ වෙන්නේ

  • @a.j.m.chandanaabeykoon4567
    @a.j.m.chandanaabeykoon4567 2 года назад +2

    මේ සෝලා පැනලයේ මූලිකම අංගය වන PNP හෝ NPN සිද්ධිය ලංකාව තුල නිශ්පාදනය කරන්න බැරි ඇයි ?

  • @amilasanjeewa1585
    @amilasanjeewa1585 2 года назад

    Maru maru aa elama

  • @chathurikamadushani3987
    @chathurikamadushani3987 2 года назад

    Cell 1000k danna oneda.aliexpress eken badu gennanne komada

  • @nipunajanendra8643
    @nipunajanendra8643 2 года назад +2

    ලින්මඩියන්ටි, බියියන්ටයි කියපු කතාව සුපිරි 😝😝👍

  • @ayubowewa
    @ayubowewa 2 года назад

    Very good explanation keep the good works no matter what the fools say God bless you son

  • @janakakumara1872
    @janakakumara1872 2 года назад

    Super video akak

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 2 года назад

    Ape Gon pakayanta mewa kiyala wedak Neha Malli

  • @jwhrhamr59
    @jwhrhamr59 2 года назад +1

    Obath ekka api obata uttamachcharyai