දොයියම්මා | All Write සද්දෙට | Maithrika Sanjeewa

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 187

  • @amithpriyankara8072
    @amithpriyankara8072 5 месяцев назад +13

    ඕල් රයිට් 2012.2013.2014 ..සින්දු අහල බලන්න ආස හිතෙයී ❤

    • @sritunes20
      @sritunes20 5 месяцев назад

      ow

    • @sritunes20
      @sritunes20 5 месяцев назад +4

      ශෂික තුෂාර අචල හිටියොත් තමා All write 2013 වගෙ භිෂනයක් බලන්න පුලුවන්

    • @thamindudananjana3555
      @thamindudananjana3555 5 месяцев назад +1

      පිස්සුවක්❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @sajika326
      @sajika326 Месяц назад

      මමත් කියන්න ආවෙ 💗

  • @shehankavinda9276
    @shehankavinda9276 5 месяцев назад +13

    Allwrite gamma tibune Thushara,Jayagra hitapu kale 😢

  • @nawarathna5146
    @nawarathna5146 5 месяцев назад +14

    මෛත්‍රික සංජීවගෙ අනිත් සින්දු ටිකත් ඕනෙ ❤😊

  • @jaagaeyoutubechannel
    @jaagaeyoutubechannel 5 месяцев назад +2

    Jayawewa mage band ekata hamadamath thawa digu kalayak pawathiwa❤❤

  • @sanjaya6066
    @sanjaya6066 5 месяцев назад +7

    ඉස්සරහට සුපිරියක් වෙයි කියලා හිතෙනවා 🔥

  • @Shxnz96
    @Shxnz96 5 месяцев назад +20

    එනවා දොයියම්මා ගහනවා දොයි කරලා ආයේ වෙන බෑන්ඩ් එකකට යනවා😂

    • @ColorpixSL
      @ColorpixSL 4 месяца назад +2

      ta hik coment mewa ammo😂

  • @Shortvedeosrilanka
    @Shortvedeosrilanka 5 месяцев назад +4

    Senuwa gemmak bn supiri❤️

  • @amazingvideoclips4425
    @amazingvideoclips4425 5 месяцев назад +7

    ශෙනුවා දෙනවා පෑඩ සුපිරියටම

  • @Sachini-p8m
    @Sachini-p8m 5 месяцев назад +2

    Aneeeee 🥰🥰🥰🥰

  • @DhanuAndMadhuVlogs
    @DhanuAndMadhuVlogs 14 дней назад

    Kurunegala ape Bullet eka. Maithrika

  • @Noname-e5y2t
    @Noname-e5y2t 5 месяцев назад +4

    ෂෙහාන් තමා මරු

  • @Kasuwa.............
    @Kasuwa............. 5 месяцев назад +3

    Shenuwage roling tika ❤🤘

  • @tharindumadushandk430
    @tharindumadushandk430 5 месяцев назад +2

    මෙතික අයියා සුපිරි❤

  • @GayashanIndrajith
    @GayashanIndrajith 5 месяцев назад +11

    තුශාර අයියා ආව නම් ආයෙ allwrite වට්ටන්න බෑ ලොවෙත්..

  • @sajika326
    @sajika326 Месяц назад

    බැකින් නම් all write 🥺💗

  • @ireshadilrukshi1959
    @ireshadilrukshi1959 5 месяцев назад

    Maithrika set ne all writelanta.

  • @SajithMadusanka-or5yq
    @SajithMadusanka-or5yq 5 месяцев назад +7

    සිංදුව විතරක් කිව්වා නම් කියවන්නෙ නැතිව මැදින්.

  • @LakshithaRathnayaka-v1s
    @LakshithaRathnayaka-v1s 5 месяцев назад +6

    අඩෝ All Write දැන්නම් පහරක් ආ ඔහොම යං ගැම්මට ❤

  • @KawinduDilshan-qs8gu
    @KawinduDilshan-qs8gu 5 месяцев назад +1

    Supiri ❤

  • @DimuthuSanjeewa-tv1nz
    @DimuthuSanjeewa-tv1nz 5 месяцев назад +7

    Ayyo kauri Ain keralada me yaka gatthe. Iyaaaaaa😢

  • @DhanuAndMadhuVlogs
    @DhanuAndMadhuVlogs 14 дней назад

    All Write wenas wela, Shenu th innawa neda OP play karanna, Good luck guys. Issarahatama yamu. Jaya wewa. 2025

  • @kaasunlakshan5652
    @kaasunlakshan5652 5 месяцев назад +3

    Moka awth සුපිරි all right ❤❤❤❤❤❤😊

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      සුපිරි රවිි විත් ඔිල්රයිට් මේ මොන ජරාවක්ද යකෝ

    • @dilshansulakshana1749
      @dilshansulakshana1749 5 месяцев назад

      ​@@Dammikakrishantha-yc7ox😂

    • @dilshansulakshana1749
      @dilshansulakshana1749 5 месяцев назад

      ​@@Dammikakrishantha-yc7oxathal dennepa bn😂

    • @DinukaAthukorala
      @DinukaAthukorala 5 месяцев назад

      ​@@Dammikakrishantha-yc7ox ඊයා 😂

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      @@DinukaAthukorala කක්කා වයිට් ඊයා

  • @sritunes20
    @sritunes20 5 месяцев назад +4

    ශෂික තුෂාර අචල හිටියොත් තමා All write 2013 වගෙ භිෂනයක් බලන්න පුලුවන්

  • @dhanushkarajapaksha5295
    @dhanushkarajapaksha5295 5 месяцев назад

    All write❤

  • @nihalkumara3862
    @nihalkumara3862 5 месяцев назад

    Nice aaa ❤

  • @amithpriyankara8072
    @amithpriyankara8072 5 месяцев назад +3

    ශශික අයියා ගේ අඩුව දැනෙනව රුසිරු මුදලිගේ එයා ඒ අඩුව දැනෙන්න දෙන්නෙ නෑ ඒත් එයාට වෙන අය සෙට් නෑ ශශික තරම් තුශාර සුබසිංහ එයත් සෙට් උනානම් මීට වඩා රහක් තියනව ලොවෙත් ❤ 2012 ඉදන් බලන මම මේ බෑන්ඩ් එකේ අහපු නැති සින්දුවක් නන්ස්ටොප් 1ක් නැති තරම් ඒ පෑඩ් පාරවල් ඒ රෝලින් ටික හොදට හුරුයී කනට ඒත් ඒ පෑඩ් පාරවල් අලුතෙන් අහන්න වෙන්නේ නෑ ශශික අයියා ඉන්න අතරේ තුශාර, බ්‍ර්යන් අයියත් ආවනම් මේ බෑන්ඩ්1 ලන්කාවෙ 1 වෙනි තැන අද 😒

  • @TharushaPerera-fv3yy
    @TharushaPerera-fv3yy 5 месяцев назад +35

    කවුරු ආවා ගියත් ඒ සද්දේ ඒ විදිහටම දෙන All Write ආපු උන්ගෙන් වැඩක් නෑ Backing එකයි වැදගත්👍❤️ මේ රටේ මිනිස්සු කියන විදිහට අනිත් උන් වැඩ කරා නම් අද යන අතකුත් නෑ එකයි ඇත්ත පිරිමි ගෑනු බාග උනාම පට්ට කැතයි👍

    • @isharamadusanka-i1f
      @isharamadusanka-i1f 5 месяцев назад +1

      Kathawata mama 1kenma akagayi ela athha backing eka ela

    • @sampathwijayasinghe5977
      @sampathwijayasinghe5977 5 месяцев назад +2

      ලංකාවේ ශෝ බලන්නේ මියුසික් ඔස්තාර්ලනේ බ්‍රෝ

    • @sameeralakmal9734
      @sameeralakmal9734 4 месяца назад +1

      එකෙන්ම මචං..කොල්ලෝ මාරු වෙනවා,එහෙම තමයි,අපිටත් තාලෙට සිංදුවක් කියන්න බෑ තමයි,ඒ උනාට අපි උන්ගේ ඒවා විදිනවා..අපිත් මියුසිකල් අවුරුදු 30ක් විතර බලනවනේ❤️👍

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 месяца назад

      ඉදකිං මුංනම්

    • @TharushaPerera-fv3yy
      @TharushaPerera-fv3yy 4 месяца назад

      @@Dammikakrishantha-yc7ox ඇයි උබ??

  • @chanuka4762
    @chanuka4762 5 месяцев назад +3

    අව්ල් 😳

  • @NalindaRathnayaka-et7qb
    @NalindaRathnayaka-et7qb 5 месяцев назад +1

    ජයවේවා

  • @GAYAN_HAD
    @GAYAN_HAD 5 месяцев назад +6

    එලිමහන් ප්‍රසංගයක් RUclips එකෙන් බලල කවදාවත් අඩුපාඩුවක් කියන්න එපා...
    අඩුපාඩුවක් තිබුනද කියල show එක බලපු අයගෙන් අහන්න ... හැමෝම කියාවි සුපිරිම තිබුන කියල ....❤
    ශලින්ද අයියල වගේ මිනිස්සු කැහිගෑනු දීල හොටු ගෑනු ගන්නෙ නෑ...
    ඉස්සරහට හොඳ දෙයක් වෙයි...මෛත්‍රීක අයිය කියන්නෙ කොඩිවිනයක් නෙමෙයි එලිමහන් වෙීදිකාවෙී දක්ෂයෙක් ...
    ඉස්සරහට දෙයක් කරාවි...
    හැමෝටම 🏆️

  • @PiyumalPerera
    @PiyumalPerera 5 месяцев назад +4

    ගේම ගහමු All Write ❤❤❤❤

  • @ayeshmadhuranga4682
    @ayeshmadhuranga4682 5 месяцев назад

    2:47 nice backing

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 5 месяцев назад +6

    Flashback back වහල්ලු ටිකක් comment කරල තියනවා .allwrite අවුල් නම් නොබල ඉදපල්ලා.අපි මියුසික් ගැන දන්නේ නැ ඒ හින්දා අපිට allwrite පට්ට.😂😂😂

    • @dilshansulakshana1749
      @dilshansulakshana1749 5 месяцев назад

    • @sritunes20
      @sritunes20 5 месяцев назад +2

      mama flashbak wahalek nemei.. poddak ahala balahan. shashika , jayagra , thushara , achala hitapu kale allwrite sadde,, shenuwage tones set na.. shashikage tone wage kana palenna wadinne na.. weight ekath madi.. parana allwrite rasa enne na shenuge tones walin..

  • @slmaster32
    @slmaster32 5 месяцев назад +1

    Excellent ❤

  • @tharindumadushandk430
    @tharindumadushandk430 5 месяцев назад

    ගැමිමක්

  • @dilshanlasitha634
    @dilshanlasitha634 5 месяцев назад +1

    Lagadima loku wenasak karai wage all wright ❤❤❤

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      ලගදිම මුඃ ඉවරයි යකෝ රවිි විත් ඔිල්රයිට් බෙස්ට් වෙනවා බලපං බොරැනම්

  • @bandaraPrasad-w8i
    @bandaraPrasad-w8i 5 месяцев назад +3

    Mu set wenna ..

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 5 месяцев назад +7

    Sadde kathai dan

  • @nero88823
    @nero88823 5 месяцев назад +14

    2013 ඉඳන් ආසාවෙන් බලපු Band එකක අවසානය එසේ සනිටුවහන් විය😢😢😢
    මූ දිගටම හිටියොත් මාසෙන් දෙකෙන් Band එක ඉවරයි😢😢

    • @dilshansulakshana1749
      @dilshansulakshana1749 5 месяцев назад

      😢

    • @mr.tenny2
      @mr.tenny2 5 месяцев назад +3

      දැන් ඉන්න අයත් හොදයි.ඒත් ශෂික තුෂාර අචල හිටියොත් තමා All write 2013 වගෙ භිෂනයක් බලන්න පුලුවන් ❤

    • @TharinduMulan
      @TharinduMulan 5 месяцев назад +1

      අනිවා බන්

    • @ravindushehan7182
      @ravindushehan7182 5 месяцев назад

      @@mr.tenny2 බ්‍රයන් රෝස්😒

    • @sritunes20
      @sritunes20 5 месяцев назад

      aththa

  • @sanjeewapradeep6021
    @sanjeewapradeep6021 5 месяцев назад

    සේනු මල්ලි දැන් සුපිරි

  • @Music-z2r
    @Music-z2r 5 месяцев назад

    Mithrika maru❤😢

  • @SachithRanasinghe-e5d
    @SachithRanasinghe-e5d 5 месяцев назад +3

    Allwrite 2010 -2012 wage thibba gamma oni

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 5 месяцев назад +2

    All write dan punch nha

  • @lahirupriyankara7745
    @lahirupriyankara7745 5 месяцев назад

    Chorus ගහන ටෝන් එක❤️

  • @nirmaltharindu6354
    @nirmaltharindu6354 5 месяцев назад +3

    All write විනාශයි.

  • @asirirasanjana6158
    @asirirasanjana6158 5 месяцев назад

    ❤❤❤❤❤

  • @unwindtv4477
    @unwindtv4477 5 месяцев назад +3

    Shenan harshat Italy giyada.????????

  • @Satisfying201
    @Satisfying201 5 месяцев назад +3

    ෆට්ට බං ශෙනුවෝ.
    මේකෙ ඉන්නෙ පට්ට Sound Balancing කාරයොයි ෆට්ට music tone ගැන දන්න octa pad ඔස්තර්ලයි.ශෙනුවා ගහන rall අහපන් කොහොමද කියලා.ශශිකට වඩා ඌ ගහද්දි උගේ බයිය්යොන්ට රිදිලා කෑගැහුවට උබ ගනන් ගන්න එපා ශෙනුවා.ගහපන් ගේම.උබට ජය .❤ ( හැබැයි මෛත්‍රිකනම් එපා 🙏 )

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      මුඃ වැඩිකල් යන් නෑ යකෝ

    • @Satisfying201
      @Satisfying201 5 месяцев назад

      @@Dammikakrishantha-yc7ox මම කිව්වෙ ශෙනුවා ගැන.මෛත්‍රික සෙට් නෑ

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      @@nadagamkarayoepisodetoday176 පට්ට නටන්න උෟ

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      @@nadagamkarayoepisodetoday176 උෟ ජිිවිිතේට ගැලපෙන් නෑ

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      @@nadagamkarayoepisodetoday176 මුං හොර ඔිල්රයිට් බලපං රවිි විත් ඔිල්රයිට් ඵ් තමා flashback ඔිල්රයිට් මුඃ මොක්කුද

  • @lasithadila
    @lasithadila 5 месяцев назад

    maithrika sanjewa isshra old right thibba gemma ( thushra inna kake) ayee genwa

  • @DilshanWijekumara-ek9sh
    @DilshanWijekumara-ek9sh 5 месяцев назад +2

    ශලීට තව හිතන්න තිබුනා මෙ තෝරාගැනීම ගැන 😢

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 5 месяцев назад +10

    Galaka Ketuwa wage kiyannam.thusara hari jaygra hari awanam apahu lankawe hollanama band eka allwrite

    • @DeshanEh647
      @DeshanEh647 5 месяцев назад +3

      අන්න කතාව. ඒ දෙන්නටම පැලෙන්න ආදරෙයි. ජයග්‍රා ටත් පට්ට ආදරෙයි. එහෙම ආවොත් ඕල් රයිට් ගහයි ලංකාව වටේම ප්‍රසංග.

    • @GayashanIndrajith
      @GayashanIndrajith 5 месяцев назад +2

      කවුරු ආවත් ගියත් allwriteලට හරි යන කෙනා තුශාර අයියා විතරයි...

    • @PasinduMalshan-rk5vq
      @PasinduMalshan-rk5vq 5 месяцев назад

      Ekenma

  • @sritunes20
    @sritunes20 5 месяцев назад +1

    mama flashbak wahalek nemei.. poddak ahala balahan. shashika , jayagra , thushara , achala hitapu kale allwrite sadde,, shenuwage tones set na.. shashikage tone wage kana palenna wadinne na.. weight ekath madi.. parana allwrite rasa enne na shenuge tones walin..

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU 5 месяцев назад +11

    Seeduwa Tango write වෙලා තියෙන්නෙ දැන් Allwrite තනිකරම අපරාදෙ💔
    ශශිකගෙ අයින් වීම තමා විනාසෙ ශලී බොසාගෙ Replacement නම් අන්තිමයී 💔

    • @DR_Insight1
      @DR_Insight1 5 месяцев назад +4

      සිරාවටම කලින් අමුතුම රහක් තිබ්බේ දැන් ඒක නෑ😢

  • @HasinthaSameera
    @HasinthaSameera 5 месяцев назад +1

    ❤❤❤

  • @harshanakumara7419
    @harshanakumara7419 5 месяцев назад

    Salindab f kiwanam supiri.oka

  • @PrabuddaChathurangapc
    @PrabuddaChathurangapc 5 месяцев назад

    Sashi use clear pad ton...❤

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 5 месяцев назад +1

    දැන්ම් සුපිරියක් ඕල්රයිට් මෛත්‍රීක අයිය ඉන්න නිසා එත් අඩුවක් තියනව ශෙහන් අයියා අයින් වෙච්චි එක ගැන දුකයි ශෙහන් අයියා ඉන්න නිසා ඕල්රයිට් බලන්න ගත්තේ 😢😢

  • @kavindadayarathna8514
    @kavindadayarathna8514 5 месяцев назад

    Ado shenu awada bn

  • @Sanojyasaswin
    @Sanojyasaswin 5 месяцев назад

    Play karala iwara wenna kalin video eka cut karanna epa ithim😙😙😙😙

  • @madumadawaaravinda5569
    @madumadawaaravinda5569 5 месяцев назад +1

    Maitrika sanjeewa ගත්තට කමක් නෑ හින්දි ටැමිල් සින්දු නම් කියන්න දෙන්න එපා😂😂 තනි බොරු කියන්නේ😂

  • @ThushanNayanajith-rj9fw
    @ThushanNayanajith-rj9fw 5 месяцев назад +2

    Harshaya kooo yakuuu.. Apoiii

    • @lahirumadushan5833
      @lahirumadushan5833 5 месяцев назад

      Harsha polla tiyala ithali giya oya wage ewn wedakma ne

    • @ThushanNayanajith-rj9fw
      @ThushanNayanajith-rj9fw 5 месяцев назад

      @@lahirumadushan5833 එහෙමද ..ඒකනේ කියන්නේ ඉතින් ..

  • @DBBookshop
    @DBBookshop 5 месяцев назад +4

    ban shali aiye ubalag band eken me wage dewal balaporottu unema na,,,patta aul mewa weddi,,,shali aiye uba aulen inne kiyala dannwa ..shashiya giyata passe,,,ehmai kiyala me wage replacement krnna epa,,,dan molen gemak gahamma.. thusharawa hari jayagrwa hari dagnna ,,eka tami hodama deciciton eka,,me welawe,,, pada hoda,,,kollge tone tika hadunata passe...parinatha weddi uta terei,,,tone tika u hada ganie,,,,mewa set na,,,ratak ubalata hoda kiwwa issra,,,show,,,wala,,,dan balapan aiye mewata watena commet...lassanai balanna oyage as diha,,kiyana sinduwenn,,thusrath ekka mulu ratkma allapu band eka,,,a sinduwe shashiyage tone arrangment tika,,,anna eka tami allwrite hamogenma wenas une,,,,ubala aiye dan anith band ganata watila,,,ehema wenna epa,,wenas deyaka vitarai ubalagen dakke,,,kiynna dukai ,...ahnna band ekk na,,,aiye,,,dan,,patta aul,,,my3k kohomth set na,,me band,,ekata,,,oyalage wenama level ekak,,,ekai,,aula,,,shashiya giyata passe okkoma aul tamai,,man ubata edama kiwwa aiye,,,,,,,,me band eke vinase tami kiyala,,,,mokka hari krapan aiye,,,,,nattam okkotama rata tami ynna wenne...😒😒😒😒😒

    • @DeshanEh647
      @DeshanEh647 5 месяцев назад +1

      ඇත්ත කතාව. මෛත්‍රික සෙට් මදි නේද? ඊට වඩා සෙට් මහී මහේශ් ව ගත්තනම්. ඌ සුපිරි. මහී ගේ කතාවට මම පට්ට ආසයි. සකුරා චන්දන වගේ .

    • @susithpanagoda5047
      @susithpanagoda5047 5 месяцев назад +1

      Uba mokedda bm

    • @susithpanagoda5047
      @susithpanagoda5047 5 месяцев назад +1

      ​@@DeshanEh647😂😂dnna deyuk kiypm bm 🤣🤣🤣🤣oya maithrikage talent ekata challenge karnwnm 😂loku wardduk karnne.mokda uge wada dnna eun dnnwa.harmony karnna puluwan supiri

    • @DeshanEh647
      @DeshanEh647 5 месяцев назад +1

      @@susithpanagoda5047 harmony karanna supiriyatama puluwan rose alagiyawannata. උබට මෛත්‍රික ස්ටේජ් එකේ අම්බානෙක දගලන කොට පට්ට වැඩ්ඩෙක් වගේ පෙනුනට ගොඩක් මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ. අනික උගේ වොයිස් එක ගොඩක් සිංදුවලට සෙට් මදි. ජයග්‍රා වගේ වොයිස් එකක් වැටුනානම් ගොඩක් සිංදුවලට සෙට්. ශලින්දගෙ වොය්ස් එකත් ගොඩක් ලෝ වොයිස් එකක්. මෛත්‍රික ගෙ වොයිස් එකත් ඒ හා සමාන වෙනවා. එහෙම නෙවෙයි ටිකක් rough හොද weight එකක් තියන වොයිස් එකක් ඕන. උබලට පනුවෙක් වගේ දගලන ඕන එකෙක් සෙට්. අපිටනම් එහෙම නෑ.

  • @rangaart1364
    @rangaart1364 5 месяцев назад +11

    හොද තැන්වලට වැඩ්ඩෝ එකතුවන්නේ, මයිත්‍රික, ෂෙනූ, ගැලවෙන්න එපා ඔයාලට හරි යන නායකත්වයක් සෙට් එකක්.❤️🤙

    • @ayeshkeshara9246
      @ayeshkeshara9246 5 месяцев назад +1

      Aniwa ❤

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 месяца назад

      තොපි වගේ කුඩ්ඩො තමා මුංට හොදයි කියන්නෙ

  • @chamoboygaming0129
    @chamoboygaming0129 5 месяцев назад

    😚❤️

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 5 месяцев назад

    All write ලට doi amma වෙන්න තමයි වෙන්නෙ 😂

  • @omgshortstube
    @omgshortstube 5 месяцев назад +2

    සවුන්ඩ්වල පවා ගැම්ම බැහැල

  • @speedy0.111
    @speedy0.111 5 месяцев назад

    එදකිං පෑඩ් ටෝන් ටික බං 😢

  • @Damindu-y8k
    @Damindu-y8k 5 месяцев назад +4

    ශෙනුවගේ රෝලින් 🥺♥️

  • @authorized_tvs_service_centre
    @authorized_tvs_service_centre 5 месяцев назад

    Adeh shehan aiya ndd dn 😢

  • @naweenmaxmax7268
    @naweenmaxmax7268 5 месяцев назад

    😊❤

  • @hasitha1499
    @hasitha1499 4 месяца назад

    Pad tone wite ne

  • @lahirusampath2867
    @lahirusampath2867 5 месяцев назад

    ❤️

  • @DeshanEh647
    @DeshanEh647 5 месяцев назад +2

    ශශිකට ගහන්න පෑඩෙක් ණෑ. දක්ශයෝ ඉන්නවා. ඒත් ශශිකගෙ ටෝන් වෙනමම රහක්. ඇඩෙන්න ගහනවනේ ඌ. ඕල් රයිට් පිස්සුව දැන් මට ආයෙ හොද උනා. 2014 වගේ හැදීගෙන ආවෙ. ඒත් මෛත්‍රික ආවම හොද උනා. 😂

  • @Shehan_Prabhashwara
    @Shehan_Prabhashwara 5 месяцев назад +5

    කලින් රහනම් නෑ. නමුත් ඉස්සරහ සෙට්වෙයි කියල හිතන් ඉන්නවා.

    • @lahirumadushan5833
      @lahirumadushan5833 5 месяцев назад +1

      Aniwa bro kalin merenna heduwa gayan aiya epa epa paninawa kiyala. Supiri thena set unama serama wenas wenawa. Maithrika aiya kiyanne ada iye idan awa kenek nemei. Issarahata loku wenasak wenawa jaya wewa

  • @TheekshanaPramod-vh2fi
    @TheekshanaPramod-vh2fi 5 месяцев назад +13

    මෛයිත්‍රීක ශෙනු ගලවගන්නේ නැතුව තියාගන්න ශලි අයියේ මේ නියම වැඩ්ඩෝ ❤❤

  • @NethumMelaka-iw2xu
    @NethumMelaka-iw2xu 5 месяцев назад +4

    Meyata hodatama back kara band eka all write only
    Flashback ta wada hodata back rara real show kiyanne Mewata thamai no 1 sri lanka band❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      පල යකෝ යන්න පච බැකින්

    • @NethumMelaka-iw2xu
      @NethumMelaka-iw2xu 5 месяцев назад

      @@Dammikakrishantha-yc7ox palayan ponnyo tho dannawada music gana podi pipa palayan palayan gothaya

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 5 месяцев назад

      @@NethumMelaka-iw2xu කන් දෙක සුද්ද කර ගනින් පොන්නයා ගොම තලනවා වගේ ශලින්දයගෙ කරැම කාලෙ පටන් ගන්න යන්නෙ තොපි වගේ පොන්ස්ලට හොද උනාට ගොම තලනවා වගේ දැං

    • @lahirumadushan5833
      @lahirumadushan5833 5 месяцев назад

      ​@@Dammikakrishantha-yc7ox kawru awath nethath balapan issarahata wena de. Ubala roshanta puka dena wahal pakayalae yako

    • @rv_music96
      @rv_music96 5 месяцев назад

      @@Dammikakrishantha-yc7oxපෑස් බෑක් පෑන්ටියෙක් නේද😂 පඩ බෑන්ඩ් එකේ පෑන්ටියන්ට මේවා ඇලජික් කොහොමත්😂

  • @SasinthabDissanayaka
    @SasinthabDissanayaka 5 месяцев назад

    shehan aiya ain welada 😒

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 5 месяцев назад +1

    අපරාදෙ ඕල් රයිට් 😒...ශලී 💔

  • @sithumrahindrasithumrahindra
    @sithumrahindrasithumrahindra День назад

    ❤️‍🩹

  • @PasinduMalshan-rk5vq
    @PasinduMalshan-rk5vq 5 месяцев назад +1

    Mokkda me wenne.all write iwara wei wage

  • @IsuruAvishka-sz4nk
    @IsuruAvishka-sz4nk 5 месяцев назад

    අනෙ ෆුල් ශෝ එකදෙන්න්කෝ අපි ඩුබායි ඉන්නෙ😢 plzz

  • @blackff5399
    @blackff5399 4 месяца назад

    අය්යෝ මූනම් පිස්සෙක් මහින්ද රාජපක්ෂ වගේ ඉස්සර ඉදන් ළමයි වඩාගන්නවා. ළමයා දොයි කරලා වෙන බෑන්ඩ් එකකට යනවා. ඉස්සර ගැම්ම බැස්ස බැහිල්ල ශශික අය්යා ගිය ගමන්. ශශික අය්යා හැමදාම හදවතේ. දැන් නම් වැඩිය බලන්න ආසවක් නෑ. ඉස්සර ඒවා අහ අහ ඉන්නේ 🥺

  • @sathnidukalatuwawa3469
    @sathnidukalatuwawa3469 4 месяца назад

    මං හිතුවෙම තුශාර එයි කියල මේ රට විනාසයි🙂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 5 месяцев назад

    Apoo baking hari na dn .
    Issara allright kuwama pissuwak 😢

  • @piyawanthalakmal1623
    @piyawanthalakmal1623 5 месяцев назад

    😢

  • @Dcag123
    @Dcag123 5 месяцев назад

    සද්දේ නම් හොදයි දැන් ඉස්සරට වඩා.

  • @DR_Insight1
    @DR_Insight1 5 месяцев назад

    Pad eken wenas una all write😢

  • @thilinadilshan1038
    @thilinadilshan1038 4 месяца назад

    All write කියන band එකට shashika නැත්තම් සෙට් වෙන් නෑ. ශෙනූ ගහන්නෙ වෙනම රහකට. ඒක රුසිරුට සෙට් වෙන් නෑ. ඒක නිසා ඇත්තෙන්ම බොම්ක 🙂

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 5 месяцев назад +1

    Allwrite winasa wenna yanne

  • @ErangaWarnakulasuriya
    @ErangaWarnakulasuriya 5 месяцев назад

    ගොඩක් කල් යන්නෙ නෑ ඉවරයි ,කෙලෙහිගුන නැති පොන්.... ඕක තමා වෙන්නෙ

  • @pansiluiroshan8716
    @pansiluiroshan8716 5 месяцев назад

    all write Front ekt serious dial hriynne nh ayye🙂

  • @ColorpixSL
    @ColorpixSL 4 месяца назад

    Shalinda Fernando ඉල්ලන්නෙ ඒ එකම ඉල්ලීමයි...තුශාර අයියා ආව නම් ආයෙ allwrite වට්ටන්න බෑ ලොවෙත්.. ලොකුම අඩුව ඒක විතරයි

  • @prabaththarindu712
    @prabaththarindu712 5 месяцев назад

    රුසිරු, දිලීප, චින්තා, ශලී, ගයාන්, බොබී සිංහයෝ වගේ,💪 ඒ අතරට මේ සමනලයෝ සෙට්වෙන් නෑ ඕයි😢

  • @KELUM_music
    @KELUM_music 5 месяцев назад

    සම්පූර්ණ ශෝ එක දාන්න

  • @HirushaChamik
    @HirushaChamik 5 месяцев назад

    අඩො ශෙහාන් අයියා නැ වැඩක් නැ😢

  • @NisalaSugandika
    @NisalaSugandika 5 месяцев назад

    කෝ එතකොට ශෙහාන්. එයා අයින් උනාද

  • @tharushinayanahansi5409
    @tharushinayanahansi5409 5 месяцев назад

    ඔහු හොදයි.නමුත් ගැලපෙන කෙනා නොවෙයි. Bad replacement.

  • @janakasampath2939
    @janakasampath2939 5 месяцев назад

    ශශිකගේ අයින් විම ඒ වගේමයි නිවේදකයාගේ අයින් විමත් ඒක ඒ පරන රහ නැ පැඩ් ටොන් සෙට් නැ කොල්ටිය නැ😢

  • @TharinduRuwan-e4f
    @TharinduRuwan-e4f 5 месяцев назад +2

    ඇයි සවුන්ඩ් මේම🤧😒💔

  • @mr.tenny2
    @mr.tenny2 5 месяцев назад +2

    කියන්නෙම නැතුව ෂෙහා ගියාද 😢