Nilupul Dēhi (නිලුපුල් දේහි) - Hareen Mahawatta | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 995

  • @miram_1111
    @miram_1111 Год назад +54

    මං මේක ඇත්තටම හිතලා තියනවා මනුස්සයගෙන් මනුස්සයා කොච්චර වෙනස්ද ලස්සන කියන දේ ඇසට අහුවෙන විදිය කොච්චර වෙනස්ද සමහර රූපවලට අපේ මනසේ පිරිසිදු හැගීම් අති වෙන විදිහ හරිම පුදුමයි.රූපය නිසා හිත තැළිලා පොඩිවෙලා තියන හැම මනුස්සයෙක්ටම එහෙම පිරිසිදු හැගීමක් ඇතිවෙන මනුස්සයෙක්ව හම්බෙන්න ඕනේ..
    නිර්මාණේ හරිම ලස්සනයි❤️🍁

  • @pdchannel7989
    @pdchannel7989 Год назад +191

    ඇත්තටම.... ඇත්ත ලස්සන ගැහැණු ළමයෙක් ඉන්න තැන එයාට වැඩිය රෑපයෙන් අඩු කෙනා දිහා කොල්ලො බලන්නෙ නම් නැහැ තමයි, ඒ අයට මේක නියමේට ගැලපෙනවා

  • @DilshanDileshRodrigo-ow4zz
    @DilshanDileshRodrigo-ow4zz Год назад +212

    ලස්සනම කෙල්ල ලඟම ඉන්න කෙල්ලටත් ආදරේ කරලා බලන්න ඕනෙ. මෙන්න ආදර්ශ. නියමයි සිංදුව වගේ රෑපරාමු ටිකත්. ❤🎉

    • @Suba-Subashi
      @Suba-Subashi Год назад +25

      Owww.lassanama kellage hithata wada lassana hithak tiyewi e kella lagat.adaren parissam karana❤

    • @PiyumiDilshara-hp1qu
      @PiyumiDilshara-hp1qu Год назад +11

      ඇත්තටම ලස්සනයි මොකද හැම සොන්ග් එකටම වඩා මේක වෙනස් ඇත්තටම හොදයි

    • @hiranyasandumini326
      @hiranyasandumini326 Год назад

    • @JanithShyamal_
      @JanithShyamal_ 24 дня назад

      කරන්න බැරිම😅

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 Год назад +56

    රන්දික කියන්නෙ වෙනමම රහක්......නිර්මාණයත් ලස්සනයි ❤🎉

  • @yoyogirl001
    @yoyogirl001 Год назад +42

    ඒ සිංදුවේ අවසානය හරි ලස්සනයි . ❤️😍
    ලස්සන රූපයක් නෑ කියලා දුකින් ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට මේ සිංදුව නිසා හිතන්න වටිනා ලොකූ සිතුවිල්ලක් තියෙයි මේකේ ❤️❤️

  • @vindyadesilva1130
    @vindyadesilva1130 Год назад +41

    පිරිසිදු හැගිමකට කඩා හැලෙන ලස්සන තියෙන්නම ඕන කියලා නැහැ කියලා පෙන්නුව ලස්සන වීඩියෝ එකක්.ඔබේ ගායන හැකියාව අගය කරනවා සහෝදරයා ❤❤❤ලස්සන නිර්මාණයක් ❤❤❤

  • @johnsenewirathne9272
    @johnsenewirathne9272 Год назад +49

    අවසානය ❤ ගොඩක් අය කැමති දේ අපි කැමති දේ වෙන්නෙ නෑ සහෝදරයා 🙃 nice creation nice pictures 🔥

  • @Omasha-v2
    @Omasha-v2 Месяц назад +40

    ඇත්තටම ඒ වගෙ කොල්ලො ඉන්නවනම් 🥺❤ දැන් කාලෙ ඉන්නෙ රෑපෙට මත්වුනු කොල්ලො රෑපෙන් අඩු කෙල්ලෙක් ගැන කොල්ලෙක්ට හිතක් පහල වෙන්නෙ හරි කලාතුරකින් අනික කෙල්ලෙක්ට බැ කොල්ලෙක්ගෙන් අහන්න ඒක නිසාම කෝපිපාට ගෑල්ලමයි තාම තනියම ඇද්ද 🙂 රෑපෙට නොව තමන්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්ට තමන්ගෙ ආදරෙත් දෙන්න ❤🙃

  • @2020JBbandara
    @2020JBbandara Год назад +36

    ඒක ලස්සනයි.ලස්සන කෙල්ලො හොයන කොල්ලන්ට පොඩ්ඩක් track out යයි හැබැයි.😂

  • @thuwanshiraj3803
    @thuwanshiraj3803 Год назад +23

    සුපිරි වැඩක්........
    ඇත්තටම වෙනස්ම විදිහේ රූප රාමු පෙලක්.....ගොඩාක් වටින අදහසක් වගේම තමන්ගේ පෙනුම ගැන දුක් වෙන ගෑනු ලමයින්ට අලුත් බලාපොරොත්තුවක්
    හරිම වෙනස් theme එකක්
    ජය වේවා👍👍👍

  • @madhawa119
    @madhawa119 Год назад +39

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කියන්න දෙයක් ඉතුරු කරලත් නෑ..වැඩේ ගින්දර වගේ..
    දුර යන්න සුභ පැතුම්..! ලොකු ❣

    • @Thi_Li_Ni
      @Thi_Li_Ni Год назад +1

      ❤❤❤❤ ආදරෙයි

  • @yaumalperera4871
    @yaumalperera4871 Год назад +26

    නිලුපුල් දේහී කඩුපුල් නාරී
    නෙතු පිය සලමින් මැවූ ඈ අරුමා
    මධු අමපානී මුව මඳහාසී
    I feel it😊

  • @dishmiimasha8945
    @dishmiimasha8945 Год назад +17

    අවසානය හිතාගන්න බැරි උනා..හැබැයි ඒකෙත් අමුතු හැගීමක් තියෙනවා..මේක අහන්නම ඕනේ නිස්කලංක වෙලාවක..💞😊❤🌟

  • @shaniariyarathne7957
    @shaniariyarathne7957 Год назад +18

    හිතුවේ නැති අවසානයක්..හරිම ලස්සනයි

  • @thushanisammandapperuma3573
    @thushanisammandapperuma3573 Год назад +15

    මල් යායක එක මලක් නෙලන්න ආසවෙන් බලන් ඉන්නව වගේ❤ පුදුම ලස්සනක් අර්ථවත් ❤🍁

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 Год назад +16

    අඩෝ ඒ ස්ක්‍රිප් එක පට්ට ඈ

  • @savithriwimalarathna2956
    @savithriwimalarathna2956 Год назад +19

    වාව් ඒ lyrics & voice😍 අපිටත් ඕම කීයක් මගෑරුණාද දන්නෑ😬🤭

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Год назад +10

    රන්දික නිසයි බැලුවෙ, ලස්සනයි....❤️

  • @ThushanNilanga
    @ThushanNilanga Год назад +16

    වෙනස් ම විදිහේ අවසානයක් ඇති වීඩියෝ නිර්මාණයක් සහ අලංකාර තනුවක්... ඔබට ජය...

  • @kevinxvibes
    @kevinxvibes Год назад +15

    දැනෙන තැනම නවතින ප්‍රේමය හරි සුන්දරයි.. මේ පද ලියලා තියෙන්නෙ හිතට දැනෙන්නම. මෙක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්!
    පුදුම ලස්සන නිර්මාණයක්❤

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya Год назад +11

    වතසාරී සඳදේහී නෙතු මානා හමුවී එදා
    හදේ සතපා
    හද පෑහී සිත සෑහී මන ශෝභා මතුවී නුරා
    මැවී උපමා ❤❤❤

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 Год назад +12

    සින්දුව කෙසේ වෙතත් විඩියෝ එක සුපිරි 😊😊

  • @KavishkaSBandara
    @KavishkaSBandara Год назад +22

    ඒක මරු ❤ .....කනට ගැහුව වගේ අවසානයකුත් එක්ක 😁

  • @buddikaishani8043
    @buddikaishani8043 Год назад +12

    හිතුවෙවත් නැති අවසානයක් ...ඇත්තටම ලස්සනයි ...

  • @umeshadulanjali381
    @umeshadulanjali381 Год назад +12

    ඇත්තටම පුදුම ලස්සනයි ❤
    ඇඩුනත් එක්ක 🙁හිතාගන්න බැරි අවසානයක්....!!!😍❤

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 Год назад +10

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති හරිම ලස්සන සිංදුවක් වගේම වෙනස්ම රූප රචනයක් 😍❤️

  • @Senusandhi-q2t
    @Senusandhi-q2t Месяц назад +14

    වෙනම level එහෙක song එකක් . ... පට්ට..❤

  • @wasanaabeysekera
    @wasanaabeysekera Год назад +10

    ගොඩක් ලස්සනයි සින්දුව 😍
    රන්දිකගේ acting 🥺

  • @tharushaherath8064
    @tharushaherath8064 Год назад +12

    Amazing 👏 🥺🔥🧡 අපි හිතන දේ කොහොමත් වෙනවා අඩුයි විශේෂයෙන් ආදරයේදී🙂🧡

  • @aclKumar-dt7uj
    @aclKumar-dt7uj Год назад +11

    කාලෙකට පස්සේ ලස්සන වචන තියෙන ලස්සන සිංදුවක් ලස්සන කටහඬකින් අහන ගමන් ලස්සනම ලස්සන වීඩියෝ එකක් රසවින්දා. සුපර් සෝන්ග් ..... ❤️❤️❤️❤️

  • @basscheckerssrilanka9550
    @basscheckerssrilanka9550 Месяц назад +9

    Ammo හිතුවෙවත් නැති අවසානයක් ❤️

  • @ishuferdinandez182
    @ishuferdinandez182 Год назад +11

    හැම කෙනෙක්ටම පොදු වූ දෙය
    ආදරය 🥺🥰😍

  • @navodyahashini8530
    @navodyahashini8530 Год назад +14

    Kaleka idan oluwata apu deyak ai ohoma story widihata visual enne natte kaial... Finally it comes ❤❤
    Personally issara school yana kale oke anith patta mata wela thinwa 😅mage crush eka mage lassna yaluwonta set wenwa 😁😁
    Passe wadiya hithanne natuwa set wennema na kiala hithala crush karana ekath nawaththuwa.. sure nane matada yakuwatada kiala ekai 😀
    Habai oya video eke thina ekata samana wage deyak thama mata uneth... Dan eya mage husband 🤩🤩💪

  • @anyaperera2867
    @anyaperera2867 Год назад +13

    මන් දැකපු ලස්සනම වීඩියෝ එකක්.. සුපිරි කියන්න වචන නෑ 👍👌

    • @HareenMahawatta
      @HareenMahawatta  Год назад

    • @anyaperera2867
      @anyaperera2867 Год назад

      කියන්න අමතක උනා සින්දුවත් හරිම ලස්සනයි.. ❤️❤️👌

  • @chathR0205
    @chathR0205 Год назад +9

    Wooow 😍අන්තිම මෙච්චර ලස්සනයි කියලා හිතුවෙ නෑ..😮🥺🌷❤️

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Год назад +7

    නව පරපුරේ කලං, රන්දික!
    ඔහොම යං,ඔහොම යං! ජය වේවා,මල්ලි!!

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Год назад +8

    වචන වල අමුතු ලස්සනක් තියෙ....❤❤❤❤කියාගන්න බෑ..

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Год назад +15

    අනේ කොච්චරනම් හිත නිවනවද!
    සුබ පැතුම්ම්ම්! 🥺❤

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 Год назад +7

    වෙනස් ආකාරයට ලියවුණු ගීතයක් .හරිම ලස්සන යි .අපේ නංගී යා නියමයි

  • @manyacademy8255
    @manyacademy8255 Год назад +12

    E ganu lamaya harima ahinsakai wage. E ganu lamayath puduma una anthimata eyawa pennuwahama. eya hithannath aththe e kolla lassana ganulamayage passen enawa kiyala. Marama concept ekak meka.

  • @shyamaananda587
    @shyamaananda587 Год назад +10

    පද නද හඩ හරිම ලස්සනයි
    රන්දිකගේ රංගනය නිසාම බලන්න ආවේ 💓
    සුභ පැතුම් 💓👌

  • @rasinitharushika909
    @rasinitharushika909 Год назад +9

    ගීතය වගේම රූප රාමු පෙළත් හරිම ලස්සනයි ඒක හරි ලස්සන අවසානයක් ❤

  • @shyamaananda587
    @shyamaananda587 Год назад +8

    රංදික ඉන්න නිසා බැලුවේ
    සිංදුව හරිම ලස්සනයි 💓

  • @travelwithsaku3835
    @travelwithsaku3835 Год назад +10

    වාව්.මම් කාලෙක ඉදන් හිතින් හිතපු වීඩියෝ එකක්.
    සින්දුවත් හරිම ලස්සනයි ❤

  • @lamindu1679
    @lamindu1679 Год назад +7

    කට හඩ පදරචනය මාරම ලස්සනයි🥺

  • @santhanimal7675
    @santhanimal7675 Месяц назад +21

    මේ දවස් වල හිරිපොද වැස්ස එකේ ඉන්න ආත්මී අක්ක නේද මේ ,,, මොනා උනත් ඇත්තම කියනවනම් අපේ රන්දික අයියට මේ නිලියත් පොදු එකේ කෙල්ල වගේම ගැලපෙනව ❤❤ ඒ හැඩරුව පාට දෙන්නගෙම එක වගේ 😉🙈

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 Год назад +9

    වෙනස්ම concept එකක්. හරිම ලස්සනයි ❤️

  • @sandaruwan8786
    @sandaruwan8786 Год назад +8

    ඉතාම වටින නිර්මාණයක් ..❤ මේවා තමා Trending එන්න ඕනි. මේ වගේ Concept අල්පයි..

  • @maheshpubudujayawardane360
    @maheshpubudujayawardane360 Год назад +7

    තිලිණි නෑනා ඉන්න නිසාම සිංදුව බැලුවට හැමදේම අඩුවක් නැතුව ලස්සනට තියෙන සුපිරිම සිංදුවක්. හැමෝටම සුබ පැතුම් තවත් දුර යන්න ලස්සන නිර්මාණ කරන්න ලැබේවා 🎉💝💐😘

  • @achalawijewardana378
    @achalawijewardana378 Год назад +11

    සුපිරිම සුපිරි වීඩියෝ එකක්. සිංදුවත් ඒ වගේම පට්ටම ලස්සනයි. ⁣කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා ❤️❤️❤️👍👍👍

  • @NihonGoDekiRu-g1s
    @NihonGoDekiRu-g1s Год назад +8

    රන්දි අයියා ඉදපු නිසා බැලුවේ ගොඩක් ලස්සනයි ❤

  • @arunidesilva7654
    @arunidesilva7654 Год назад +5

    Meekath hit wenawa sure.harima lassanai overall production ekama❤❤❤❤කවදත් අහන්න අාස hitena maara feel wena sinduwak.jaya weewa

  • @jayanchalaa365
    @jayanchalaa365 Год назад +14

    සිංදුව හරිම ලස්සනයි❤❤ කතාවත් ඒ වගේම ලස්සනයි. ජය වේවා...❤️❤️❤️👍👍👍😍😍😍

  • @sugathnisanka2615
    @sugathnisanka2615 Год назад +8

    Aththa jeevithe mehema wenne....unath badndata passe a kella wedakaari thamai ithin...gamanak wath ekkan yanne...adu paadu godai.... Ehema nethi Aya godak adui...a athdekima Mata thiyanawa...eka Hari wedanawak..eth karanna deyak ne....

    • @dineshchathurangadineshcha3609
      @dineshchathurangadineshcha3609 Год назад +1

      Math e wagema thmai dukama pamnai mata merena තුරුම

    • @sugathnisanka2615
      @sugathnisanka2615 Год назад +1

      @@dineshchathurangadineshcha3609 wediya hithanna epa...a thamai jeevithe heti...ekata face karannama oni ithin...eka ape lebeema

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +10

    යකෝ හාර්ට් ඇටෑක් හදනෝ උබල.හිතුවෙ එකක් උනේ එකක්.පිස්සු හැදෙනෝ ඕයි.පට්ට❤❤❤❤❤ආදරෙයි සෙට් එකටම🎉🎉

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km Год назад +9

    සින්දුව, visual එක මාරම ලස්සනයි ♥️🤗අවංක ආදරේ.... 🌸

  • @shashinigamage5587
    @shashinigamage5587 Год назад +6

    woow 😮so surprised ❤
    එහෙම අයත් ඉන්නවා 🤗💝lv this

  • @thimirarathnayaka3028
    @thimirarathnayaka3028 Год назад +7

    මරු concept එක... 😊😊😊

  • @thenurilihansa3010
    @thenurilihansa3010 Год назад +15

    සිතු දේ නොම වෙයි
    නොසිතූ දේම වෙයි 😅😅😅

  • @deshaniliyanage97
    @deshaniliyanage97 Год назад +9

    Confused 😁😁 මාරම ලස්සනයි❤

  • @PiyumiDilshani-vw5tr
    @PiyumiDilshani-vw5tr Год назад +17

    ආදරය කියන්නෙ ලස්සනම නෙමෙයි😊❤

  • @jeevanie1
    @jeevanie1 Год назад +8

    හරිම ලස්සනයි චූටි මැණික ...
    ලස්සන වැඩක් සුභ පැතුම් කට්ටියටම 🤗🤗🤗🤗🤗

  • @udarasankalpa116
    @udarasankalpa116 Год назад +4

    අහන එක නතර කරගන්න බැරුව ඉන්නෙ.ඒ තරමටම ලස්සනයි සිංදුව❤.ජය වේවා.❤🔥

  • @shavicharu
    @shavicharu Год назад +7

    මාරම ලස්සන සිංදුවක් මන් 10 පාරක් විතර බැලුවා ❤

  • @madhu7593
    @madhu7593 Год назад +8

    මොකද්ද බන් ඒ උනේ .............අන්තිමට ....
    පට්ට ...🥰🥰🥰

  • @DisanayakaDisanayaka-nc3dv
    @DisanayakaDisanayaka-nc3dv Год назад +13

    Lassana yaluwo 4,5km inna mata eka තදින්ම දැනුණා ❤🥲

  • @Dinusha18
    @Dinusha18 Месяц назад +7

    ආත්මි අක්ක 😘💖

  • @chethakiariyawansha
    @chethakiariyawansha Год назад +10

    really love this kind of visuals. super ❤

  • @iLanka
    @iLanka Год назад +3

    ලස්සන Video Concept එකක් ❤

  • @dhanushachandrasena2938
    @dhanushachandrasena2938 Год назад +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .මාරම ලස්සනයි.❤️❤️❤️

  • @litmiwijekoon818
    @litmiwijekoon818 Год назад +5

    Hithuvevath nathi avsanayak.. amazing melody with vocal..well done ayiya..❤

  • @Chimmy12352
    @Chimmy12352 Год назад +16

    The most beautiful music video I have ever seen..such a unique theme! (Boys miss the best chances sometimes..the most beautiful n attractive thing is not the best always! ❤) wish a very good luck for the singer tooo!❤

  • @thusharaprasanga3527
    @thusharaprasanga3527 Год назад +15

    රන්දික ඉන්න නිසාම බැලුවා 😍

  • @amavithanage
    @amavithanage Год назад +5

    ඒක 🙈 දෙපාරක් බැලුවා 😍

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 Год назад +4

    Hithuwrwath nathi awasanayk😊
    Eth ek harim lassany
    Good job❤

  • @Dinusha18
    @Dinusha18 Месяц назад +9

    නොසිතූ අවසානය 😮❤️‍🩹

  • @reshaniwickramanayaka
    @reshaniwickramanayaka Год назад +7

    Awww.. visual එක…😍
    Unexpected ending ✨

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 Год назад +8

    ඒ plot twist එක මරු 😍

  • @chamithmaduranga508
    @chamithmaduranga508 Месяц назад +9

    anthimata musick vishuwal ekata mn counfius nice

  • @ErandaMOfficial
    @ErandaMOfficial Год назад +12

    2010 මතකෙකට Video එකෙන් අරන් ගියා... ලස්සනම කෙල්ලගේ යාලුවට Love කරන එක වෙනම සීන් එකක් ඉතින්... 😌💐💜

  • @suki1568
    @suki1568 Год назад +7

    Me song aka thamai hodatama karala thiyanne.wenasma rasak❤

  • @isurumax8497
    @isurumax8497 Год назад +6

    අන්තිම තමා ලස්සනම 😍

  • @kasunlakshithawedage9763
    @kasunlakshithawedage9763 Год назад +18

    ලස්සනයි කියලා හිතගෙන ඉන්න උන්ට මෙහෙම තමා කරන්න ඔනී... ඇඩෙන්නම් 💚
    හැම ලව් සින් එක්කම කෙල්ලගෙ යාලුවා තමා ලස්සනම🤭🥰💚

  • @yaumalperera4871
    @yaumalperera4871 Год назад +8

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැ ❤

  • @pasindulchandrasekara5330
    @pasindulchandrasekara5330 Год назад +5

    එකෙන්ම වීඩියෝ එක වෙනසක් ❤️

  • @udanikottege
    @udanikottege Год назад +8

    Adarayay ragayayi 2k kiyala pennapu lassana music video ekk 💖

  • @ashiniliyanage7472
    @ashiniliyanage7472 3 месяца назад +8

    ඇත්තටම මාරම ලස්සනයි වෙනම vibe එකක් ❤

  • @chamudikakasthuri287
    @chamudikakasthuri287 Год назад +19

    හිතපු දේ නෙමෙයිනෙ උනේ🤭🤭 😢

  • @greshanigavindi1645
    @greshanigavindi1645 Год назад +7

    සෑහෙන heart touching ❤🥺

  • @AllinOne-si6xo
    @AllinOne-si6xo Год назад +4

    Thilina Akka wenuwen me peththata aawa❤. Good job akkiyo.

  • @rishmi471
    @rishmi471 Год назад +4

    ලස්සන අවසානයක් ❤

  • @diliniabeygunawardhana5122
    @diliniabeygunawardhana5122 11 месяцев назад +4

    Harima lassana nirmanayak. Song visual and concept all are nxt level. Thilini nangi u are a multi talented girl. Keep it up.

  • @NethuImansha-nm3xi
    @NethuImansha-nm3xi 7 месяцев назад +5

    My cruch❤️❤️

  • @pasindunisalka2210
    @pasindunisalka2210 Год назад +4

    යකෝ ඒක 😁 Nice 👌🔥

  • @Tharunyasenarathne
    @Tharunyasenarathne 24 дня назад +4

    ගොඩක් අය හොයන්නේ ලස්සන....

  • @girls4u887
    @girls4u887 Год назад +9

    දැනුන තැන හැම විටම ලස්සන වීමමය් ආදරේ....🌌

  • @dloved4456
    @dloved4456 Год назад +8

    Ou hama ekema lassanama kellata witharak adare karanawa pennanawa. Hamoma lassanai. Great work. 👍

  • @arosmashi1822
    @arosmashi1822 4 месяца назад +5

    🙌🙌🙌 පද රචනය , ගායනය, රූප රචනය සියළුම දේවල් සාර්ථකව කල වෙනස්ම නිර්මාණයක්. සුභ පතනවා ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න.👏💐 රන්දික මල්ලී ඔයාගේ රංගනය විශිෂ්ඨයි. 🙌🙌💎❤️‍🔥

    • @HareenMahawatta
      @HareenMahawatta  4 месяца назад

      ස්තූතියි🙏♥♥♥♥

  • @Chimmy12352
    @Chimmy12352 Месяц назад +10

    The most beautiful concept I have ever seen ❤

  • @yevindiuthara2842
    @yevindiuthara2842 Год назад +4

    Lyrics ❤
    Music ❤
    Voice ❤
    Randhika❤
    ඔක්කොම නියමෙටම තිබ්බා
    ඒ ඔක්කොමත් එක්ක ඒ visual එකේ වෙනම කථාවක් අන්තිම හිතුව දේ නෙවෙයි වුනේ ඒකත් වෙනම vibe එකක්
    සුපිරි නිර්මාණයක්
    තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා ❤❤❤❤❤