18 n passe uni codes maru karanna puluwan neh.ehema unoth oyata kamathi vidihata uni codes wenas kara ganna.worry wenna epa.passe aith pdf eka printout aran.eka sign krl e wada tika kara ganna.matath wenas lkaranna uni codes tyenwa ekai qwe
Aiye mama application eka fill krla dnma.dn aye recorection dnna awama mage thiyena result eka wadi wela z eka wadi unoth ita passe mkda krnne?application dla iwraine,reply ekak one meketa
Commerce gena dena gnn monaw hari thiyen nangila mallila reply comment ekak danna
❤️🔥
@@dinukaofficial 🥰🥰
Business science degree ek hodaid aiya?
Business science degree eka gena poddak kiyannako job field eka ehema
@@teshanpamodya5084 business analyst..
2:57 මෙතන ඉදන් බලන්න නැත්තන් ඔයාලට එපා වෙයි
අයියෙ ඔය උපාධි වලට තියන job සහ වැටුප් ගැන පොඩ්ඩක් කරන්න කො අයියෙ
Commerce වල econ vs it ගෑන වීඩියො එකක් ඕන
ඕනම වෙලා තිබුන video එක Thank you Aiye 😊 🙏
Account
Economic
ICT ගැන වීඩියෝ එකක් ඕනී
Ane oww ayyee e thuna gana kiynnko gdk aya dnneth naha ehm krnn puluwn kiyl
මේකනම් පුදුම විදිහට වැදගත් විඩියෝ එකක් Thank You .... ♥️
උපාධි පාඨමාලාව ගැන කියද්දී ඒවගේ job fields ගැනත් කිව්වනම් ගොඩක් හොදයි.
Ow ekt oni
Me video ek krl tyn commerce krpu ayt.. krn inn ayt newei.. after a/l ayt mek tyn
ow
Ow
😂😂 මුලින් කියන්නෙ කරන්න ඉන්න අයට කියල@@erandiweerawarna8713
බලන් හිටපු වීඩියො එක ආවා.❤️🤘😘
ගොඩක් වටින දෙයක් අයියේ❤️
Thank you අපිව දැනුවත් කිරීම පිලිබදව 🤝
Thanks 😍 commerce ayata thava videos one
කැම්පස් ජිවිතය ගැන වීඩියෝ එකක් කරන්නකෝ🙂
BSc BIS - (SJP), BBM Fin. Engneering- (KLN), BBM AIS - (KLN), BBSc Business Science - (Moratuwa ) ගැන කතා කරලා නෑ
* පීඨ වල විශේෂීකරණයන් තෝරා ගැනිම AL Z score හෝ GPA (firsrt year or First two year ) බලනවා student preferance එක්ක
SJP - Z score
Colombo - GPA (relevent subjects should have marks )
Kel'ya - Z Score
Ruhuna - GPA
Subaragamuwa - Z score
Wayamba - GPA
Peradeniya - GPA
SEUSL - GPA
මම යාපනය රජරට නැගෙනහිර ගන්නෙ කොහොමද කියලා නම් දන්නෙ නැ..මොකද මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට Most Demanded Degree program nisa..සාමාන්‍යයෙන් SJP Accountancy / Finance / Bus Ad /Bus Ecn, Colombo Finance , Acct,
Kelaniya Accy, Finance , Mkt department වලට ලොකු තරඟයක් තියෙනවා..එහැරුනාම මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යාව උපාධිය සඳහා සෑහෙන්න තරඟයක් තියෙනවා
කොහොමත් උනත් කලමණාරණ ශීර්ෂය යටතෙ ගණකාධිකාරණය හො මූල්‍ය උපාධියක් ගැනිම තරඟකාරි වෙනවා. පොදුවෙ බැලුවොත් ඔය කොයි ක්‍රමයට specialization තේරුවත් අංක එක Accoutancy දෙක Finance , තුන ව්‍යාපාර පරිපාලනය /කලමණාරණය තැන් වලට වැටෙන අතර අනික් විෂයන් ඒ ඒ විශ්වවිද්‍යාලයෙ course availability එක අනුව වෙනස් වෙනවා.
උදාහරණයක් විදිහට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරණය උපාධියක් ගත්තෙ
අපේ university eke
1.Accounting (student choice එක accounting unata, industry එකෙ පිලිගැනිම වැඩි finance degree eka ගොඩක් අය finance amaru nisa ඒ වෙනුවට accounting ඉල්ලන්නෙ. නැතුව J'pura BSc Accountancy වගෙ නෙවෙ Colombo Curriculum එක)
2 .Finance
3. Business economics / International Business
4. International Business / Marketing
5. Marketing
6. HRM / Business Administration / Hospitality Mgt
මේ විදිහට තමා මම අධ්‍යනය ලැබූ කාලයෙ (2013-2017 Academic year) තිබ්බෙ department break down rating එක. දැන් මේවා එහා මෙහා වෙන්න පුලුවන් ඒත් මුල් ඒවා වෙනස් වෙන්නෙ නෑ.
Thank u so much😍
අනෙ කලින් මෙක බලන්න තිබ්බෙ... campus දාල ඉවර උනාම දැක්කෙ..🙁 kamak na maru 👍👌💪
18 n passe uni codes maru karanna puluwan neh.ehema unoth oyata kamathi vidihata uni codes wenas kara ganna.worry wenna epa.passe aith pdf eka printout aran.eka sign krl e wada tika kara ganna.matath wenas lkaranna uni codes tyenwa ekai qwe
Thank u ගොඩක් loku උදව්වක් una me vidio eka
thank you so much aiye.mechcharakal oyage videos walin tamai udau gatte.aththatama thank karala madi.godak pin aiyata.
ඔය degree වලට ගැලපෙන job සහ වැටුප ගැන වීඩියෝ එකක් කරන්නකෝ
මේ ටික වලට ගැලපෙන private sector එකේ job and salary එකයි ගැන කියන්නකො
Ayye commerce karama tiyena job ganath piddak කියන්නකෝ
A/l commerse කරලා. Campus. Silect වුනෙ නැතිවුනොත්. කරන්න පුළුවන්. රජයේ. රැකියා මොනවද
😁😂එහෙම එ්වනම් අඩුයි.
නෑ එහෙම job හොදක් අඩුයි
Bank job puluwan, custom ekata yann puluwan.
ජ' පුර කළමනාකරණ රාජ්‍ය ගෞරව උපාධියට තේරෙන්නේ island rank වලින් මුල්ම 100 දෙනා වගේද?
No, BSc Pub Ad Degree eke Z eka aduyi. Tikak..habayi අගය කියන්න බෑ මෙහෙමයි කියලා සංඛ්‍යාත්මකව..Pub Ad ahuwenne සාමාන්‍යයෙන් ජයවර්ධනපුර Management කැඩිලා කොළඹ Management අහුවෙන Boundary එක.
ලංකාවෙ මුල් 100 ගත්ත අය නම් බය නැතුව ජයවර්ධනපුර කලමණාකරණ යටතෙ BSc Accountancy Hon's එකට අහුවෙනවා
Aiya z score ekai university select wena ranks ganai poddi video ekak denako
Accounting අත ඇරියොත් Bcom, auditing වගෙ , accounting special degrees gnn බැ
Art කරපු අයට උපාධි කියන්නකෝ
Attama godk thank you ayye.
Me video eken mta godk devl labuna.loku prshnayk visaduna.
Attama Thanx👧💙
Commerce වලට scholarships නැද්ද? 🤔 🤔 🤔
This is soo helpful 👍👍
අය්යෙ a/l ඉවර් වෙලා රිසල්ට් එනකන් කරන්න හොද කෝස් මනවඩ
Job fiesta ගැන කියන්න කො
Sir , a/l වලට art (sinhala ,geography ,political ) කරපු කෙනෙක්ට job market එක වැඩි හොද degree මොනවද
Thank you very much putha
commerce ekka ict karana eka vada hoda nathnm ara subject 3 nmada
thanks aiye godak watinawa ❤️🩹
Thank u ayye 😍
අයියේ කොමස් කරනව නම් accounting main subject eka
Ayye 2021 Al karapu ayatath meh wage video ekak dannako
Ict කරනවනම් econ හරි bs විශයන් වලින් තොරගන්න හොඳ විෂය මොකක්ද සමහරු කියනවා econ අතහරින්න කියලා
Econ aththarinna epa
econ krnna..mokada uni ekedi 1st year eke tiyeno..BS kohomath kata padam ne
Aiye කලමනාකරන රාජ්‍ය ගෞරව කියන උපාධිය හොදයිද ඒකෙන් මොනවද යන්න පුලුවන් jobs කියන්න පුලුවන් ද
මන් කොමස් කරේ මට දැනගන්න ඕනේ යාපනය කැම්පස් එකේ මැනේජ්මන්ට්ද හොද නැත්තන් කැලණියේ ෆයිනැන්ෂල් ඉංජිනියරින්ද
me okkoma digri english valin vitharada campas eke karanna puluvan
Jobs gana vidio ekak wagema meke update ekak danna baida
Digital markerting Degree gana poddk kyl dennko ayye
It සහ maths walata video ekak dannako
Aiye software engineer kenek venne kohomada commerce stream eken😅😢
Bank field ek course ganna video ek oni
Peradeniyata yanna rank eka kohoma wenna onada
අයියේ පේරාදෙණිය අවුලක් නැද්ද කොමස් වලට
Ane ow kiyannako...commerce walata peradeniya awlak nedda
🤔😔
Maths+ICT
මු බයිලා ගහනෝ නේ 🖕🤣🥸
Commerce ekk ict kraddi BS da hoda kranna Economics da
Commers karala peradeniya campus ekata yanna barida
පුලුවන් 1.5 ට වැඩිඩ z එකක් ගන්න අනිවාරෙන් යන්න පුලුවන්
@@d.s.hcostha686ඒ වගෙ Z එක්කට සාපේශව කොච්චර ලකුනක් ඕනෙද එක්කට
Colombo campus eke commerce na. Management faculty ekak witarai tiyenne.
manegement yanna acc ,bs, econ karannama onida. Bs ,Acc,Ict karala manegement yanna barida.
hand book eka blnna. eka eka university ekata eka wenas wenawa
1st Comment 😁
Ayye CPA CANADA gena video ekak dannako
ayye software enjineer karanna peradheniya campus ekata yanna monada karanna ona subjects
අයියෙ 2026 A/L ict,econ,accounting karanna hithan inne dan godak lamai ict karana nisa z core 1 adu weid ict wala
Aiyee.. commerce krapu ayata japure thiyana external degree thuna gana video ekk krnnkoo 😓🙏🙏😫😫
Matth e gena dena gnn ona
@@gaurimaneesha7374 ඒ ගැන video ekak dala thibuna iye
Aiye NSBM university eken karanna puluwan degrees gana video ekak karanna puluwanda
awurudu ganaka idan illapu ekk aiye 😓😓
aat , cima වගේ ඒවද හොද uni එකෙන් ගන්න උපාදියද
Aiye mama application eka fill krla dnma.dn aye recorection dnna awama mage thiyena result eka wadi wela z eka wadi unoth ita passe mkda krnne?application dla iwraine,reply ekak one meketa
Commerce කරපු අයට පේරාදෙණිය campus එකට යන්න පුලුවන්ද?
Puluwan
@@ajwijenayake3511 Thank you
thank you aiyaa
A/l commerce subject walin economics ,account ,it subject kalama thiyen job monawada
Oya kiyana upadhi course walin yanna puluwan jobs monawada
Commerce krpu ayt vitharada japura manegment faculty ekt ynn puluwan..? Maths krpu ayt Bari da ...
Eda live ekenuth illuwa 😒
Double degrees gena video ekk ona
Aiy art karapu ayatth vedio ekk karnnko
Ape scl eken bs ain krnn denn ne econ ain krnn puluwn ict krnn inne econ ain krl etkot z core eke awlk ntiweid kuruhari kiynnko 🙁🙁
Commerce karala law faculty yanna baid
Puluwn z eka 2.02k wth gththoth puluwn .. ehema nthnm law entrance krnna ona
ayye econ special degree eka gana poddak kiyala denawd. ekat ona sudusukam monad?
ගාන කීයද අවුරුදු කීයද
අයියෙ private කරන කෙනෙක්ටවත් science කරන ගමන් mats subject කරන්න බෑද
External karaddi b com degree ekada managment degree ekada hoda aiye
Commerce walin bahira upadiya krl teaching yanna berida
Aiye mama commerce kare CCS ekai Mata bahira updi damma eka application awl una aiya 2020 A/l kre mk mm kiyla dennko aiya
Bahira upadiya commerce walin karala teaching yanna berida. commerce Teaching yanna karanna ona bahira upadiya mokadda commerce walin
commerce කරපු කෙනෙක් ට lawyer kenek wenna barida
පුළුවන් 💪❤️
@@Art-ew2rc private low degree ekak karanna oni neda
@@kalyanigajanayaka1096 Ne. Oyta high z score ekk thinwnm law ynna puluwn a/l walinma. Loku z ekk one ekata
@@hansikanethmini6657 commerce kara kiyala prashnyk nadda
thankss
Thq aiya
ජොබ් කොහොමද
Attatama commerce karala karanna puluvan ihalama job eka mokakda
Ayye Acc,Econ,Ict ekk commerce krn ayt thiyana Advantages ,disadvantages ganath ekn thiyna degrees ganath kiyannako
Aiye psychology degree ekak karana eka hodaida... e degree eken mona wage jobs da karanna puluwan ????
Puluwan nam e gena vedio ekak karannako
මුදල කීයද?
Commerce වලට econ,accounting එක්ක Bs නැතුව කරන්න පුලුවන් හොද subject මොනාද
ugc අත් පොත අරන් බලන්න එ්කෙ එ් හැමදේම තියනවා
Statistics & Ict
I.c.t
Art walatath danna
Aiye කලමනාකරනය degree , කලමනාකරනය රාජ්‍ය gaurawa degree ඔය 2න් වැඩිපුරම valid මොකක්ද ??
Fintech kyla subject ekk thynw, wisthryk dennko
Commerce karana kenekta ganna puluwan hodama digre eka mokakda aye mama commerce ekka it karanawa
Thank you
Commerce කරල campus යන්න අඩුම රිසාල්ට් එක මොකක්ද...? (හම්බන්තොට)
z score ek kohomd
Job field ganath kiyanna puluwanda🙄
Hmm
Aiye oyage mic eka mokakda ?
Ruhuna, Wayamba wage management da honda naththam kalaniya bcomda
Management
BS,Accounting,ict karala it patththen monawada thiyana degree
Matath one
Mn 2022 Al kale pending results.... pending results ayata karanna Hoda course ekak kiynnako....job ekakta appli karanna puluwan widiye plz .😞
CIMA, CA,CMA,ACCA oya commerce stream ekennm kre mewa hodai ( oya accounting, finance, business analysis job krnna asanm mewa godak wadagath) habai ganan me course.
Aiye ABS walat course na neda