Daiwaye Saradama (දෛවයේ සරදම) | Chooty Malli Podi Malli

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 28

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Год назад +5

    මේ කතාවේ යට තියෙන්නේ
    ක්ෂේත්‍රය ක රැකියා වෙන් ඉදිරියට යනවා වෙනුවට ඒ අවට ඇති ව්‍යාපාර අවස්ථා හොයා ගෙන ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් කියන එක ❤❤❤❤❤
    චුටි මල්ලී පොඩි මල්ලී ❤❤❤

  • @kelanithissa7334
    @kelanithissa7334 Год назад +7

    සුපිරි අප්පා මේ ඩබල...අන්තිම වචන සුපිරි

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 Год назад +6

    අන්තිම ටික දෙපාරක් ඇහුවා 😂😂😂

  • @chamindakumara3822
    @chamindakumara3822 Год назад +2

    Super

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 Год назад +1

    ඉස්කෝලෙ යන කාලේ ඉදලා අහනවා.. සුපිරි..

  • @donaappuhamy5127
    @donaappuhamy5127 Год назад +3

    කරාබු නැට්ස් කිව්වම කපුටාස් මතක් වුණා 😂

  • @tershiliu
    @tershiliu Год назад

    True stories 😅

  • @Edirimunee
    @Edirimunee Год назад +2

    ❤❤

  • @jayaweera9360
    @jayaweera9360 Год назад

    නියමෙටම දුන්නා

  • @tharakatimes
    @tharakatimes Год назад +1

    සක්විතිට දුන්නා කනේ පාර ලස්සනට 😅

  • @gajalanka95
    @gajalanka95 Год назад +2

    👍❣️❣️🎉

  • @nondiproduction1857
    @nondiproduction1857 Год назад +1

    අන්තිම ටික ..😁🤣😬

  • @future1infamous
    @future1infamous 26 дней назад

    16:02 sakwiththa gana😂😂

  • @tharindumadushanofficial3522
    @tharindumadushanofficial3522 Год назад +2

    1st View
    1st Like
    1st Comment


    ❤❤

  • @niroshanindika3879
    @niroshanindika3879 Год назад

    මුන් දෙන්නට ❤❤❤❤❤❤❤❤❤

  • @AahokaDigol
    @AahokaDigol 7 месяцев назад

    😂😂❤

  • @buddhimaudaranga5263
    @buddhimaudaranga5263 Год назад +1

    Anthima tika 😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Год назад +6

    සක්විති රණසිංහ ENGLISH 😂😂😂

  • @Krishan942
    @Krishan942 Год назад +1

    1st comment

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 Год назад

    😂😅Ammooo akaaaa. Aduna bokkatama.

  • @nondiproduction1857
    @nondiproduction1857 Год назад +1

    😬😬

  • @Gems9372
    @Gems9372 Год назад

    ඇත්තටම අපේ රටේ ඇත්ත ❤❤ 6:05

  • @gayansamaraweera536
    @gayansamaraweera536 Год назад

    ❤😅😅😅❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Год назад

    😅😅😅😂😂😂

  • @supunmendis1538
    @supunmendis1538 Год назад +2

    රට පුරා සෑම පන්සලකම එක දිගට නොකඩවා අභිධර්ම පිඨකය උගන්වන්න පටන්ගන්න.බුදු දහම යනු විශ්‍වයේ සැබෑම විද්‍යාවයි.අභිධර්මය යනු සතර සතිපට්ඨානයයි.බුදු දහමෙ ඇති සියළු සූත්‍ර විද්‍යාත්මකව පැහැදිලි කරන්න.බඹයක් තරම් වූ ශරීරයෙන් මුලු විශ්වයම පැහැදිලි කරහැකි.මේ ලෝකයේ සත්‍ය දෙකක් තුනක් හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නෑ.තියෙන්නෙ එක් සත්‍යයක් විතරයි.ඒ චතුරාර්ය සත්‍යයි.අවීචියෙ පටන් නේවසංඥානාසඤ්ඤායතනය දක්වා ඒ අතර ලෝක වල සිටින සියලුම සත්වයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත්.සියලු දේ හේතුවක් නිසා හටගෙන හේතුවක් නිසාම නැති වෙලා යනවා.බුදු දහම හේතු ඵල ධර්මයයි.සියලු සංස්කාර ධර්මයන් තමා වසඟයේ පවත්වාගන්න බැරි බව වෙනස් වෙන බව දුකක් බව හැමදෙනාම අවබෝධකරගත යුතුයි.මනසට දැනෙන අරමුණු සමග ඇලෙන්නෙ බැඳෙන්නෙ ගැටෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෙ.සැබෑම සතුට සැනසීම ඇත්තේ මනසින් අත් හැරීම තුලමයි.ධර්මය එකක් ජීවිතය තව එකක් කියා නොහිතා ඒ දෙකම එකම දෙයක් බව සිහිතබාගෙන තමා ලබන අත්දැකීම් තුලින් ජීවිතය දකින්න ඕනෙ.විශ්ව සත්‍යතා ධර්මය බොහෝ සිවුම් ගොඩක් ගැඹුරුයි.කොතරම් බන කිව්වත් කොතරම් බන ඇහුවත් ප්‍රඥාවන්තයන්ට විතරයි එය අවබෝධ කරගත හැක්කෙ.සියලු සත්වයෝ මේ වටිනා උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි විය යුතුයි.භාග්‍යවතුන්වහන්සේ නමක් යනු විශ්වයටම ගුරුවරයෙක්.බුදුවරු ලොව පහල වෙන්නෙ මිනිස්සු සිල්වත් කරන්නවත් දිව්‍ය බ්‍රහ්ම තල වලට යවන්නවත් නෙවෙයි.මේ භයානක සසරෙන් සදහටම නිදහස් කරවන්නයි දුකින් එතෙර කරවන්නයි.පිනක් කරලා ගිහි සැප දිව්‍ය බ්‍රහ්ම සැප ප්‍රාර්ථනා කරන්න එපා.කරන කියන සෑම කුසලයක්ම අරහත්වය පිනිසම අධිෂ්ටාන කරන්න.තමාගෙ පිහිට තමාමයි අන් පිහිටක් නැත්තේය !

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 Год назад +1

  • @highwaytyson2913
    @highwaytyson2913 Год назад

    ❤❤❤❤❤❤