Mekai aaaw mk me dn mk kiyanne oya, mage heturs la lan karagannawa kiyanne mata anathurak ape aiya wath ba mage kollo ussala thiyenne mune horaganit denna du nalawanna, api balanawa pzdi na maha loku chef ara podi eka t kannawath na , dn ne therennre peena yikai nopenenna godai oka eya podi aiyatath kara, loku ziyath kara , maha dennat dena ewath kawa meki kudu gshuwada badu gahuwada upasakii
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තරකා ආවා ගියා
ඒ වාගෙ නෑ නේද මේ අංගනා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රූප රාජිණීයන් වගේ නෑ..
රජ ලීලාවෙන් ආවෙ නෑ..
රූප රාජිණීයන් වගේ නෑ..
රජ ලීලාවෙන් ආවෙ නෑ..
ඩිංගක් අහන් ඉන්න
රහසක් කියන්නම්ද
මං ආදරේ තරම්
රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
ප්‍රේමනීය තෝඩු මාල මා ලගත් තියේ
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
දේව දූතිකාවක් ආවා සේ..
අරන් මදහසින් වාසනා..
දේව දූතිකාවක් ආවා සේ..
අරන් මදහසින් වාසනා..
ආයේ නොයන් එන්න
මාගෙ ලගින් ඉන්න
මුමුනන්න මට ආදරේ
ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තරකා ආවා ගියා
ඒ වාගෙ නෑ නේද මේ අංගනා
ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
Gjlpijkkkkffu😂ghhn❤❤
👍👍
❤
💀🖤
😍
Parak bn❤
සුපිරි සුපිරි ❤❤❤
Mn asma sinduw ❤
එදත් අදත් ඒ සින්දුවේ ලස්සන ❤
නියමයි මැනික පට්ට ඈ බෑන්ඩ් සෝන් රීමික්ස් එකක් සෙට් උනාමයි දවස ගානෙ පුළුවන් නම් සිංදු දාහංකො ,,,,,,,,,,,,,,,,,,, මං ඩේලි සිංදු අහන පොරක් 😘😘😘😘🤟
හා
Niyamaiii
❤️❤️❤️❤️
ඕකෙ කරලා තියෙන රීමික්ස් එක කියහන් බලන්න පුලුවන් නම්😂💔
හා හොදයි 💚
ශික් සුපිරි මේක ..ආයේ කියන්න වචන නෑ.පට්ට
සටපට සටිට පඩි බෙුා්😍😍
Ala bn
Super❤️🔥👌👌👌සුපිරිම
මේවා තමා බන් Trending වේන්න ඔනි 💪❤️
Thank you
Sira
අනිවාරෙන් බන් ❦😘
Aniwh ❤️🌼👊
අනිවාරෙන්
සුපිරි😢😮😮
පට්ට පට පට සුපිරියි ❤️💞🥰😏
එකනම් සුපිරියක්.අලුත් සිංදුත් දෙන්න🤗🌺❤️
❤️
ම්ම්ම්
😍❤️එක මරු පට්ට 😍😍😍😍
නියමයි සුපිරිම බීට් ඵකක්
පහරක් බ්‍රදර් 🥺❤️ සවුන්ඩ් ඒම මරු ❤️❤️
Aka maru mcha...👍👍👌
👏💪🤗
ඇබ්බැහියක් 🔊💆🍃❤️
සුපර්😊
Wow lassanai sinduva
සුපිරි 👍☺️☺️
සුපිරි යක් බො
Lassanai lassanai lassanai lassanai lassanai lassanai lassanai lassanai godak aiya 🤭🤭
සුපිරි එාක ft❤️❤️❤️
Song Eka pattai 😉😉
මරු🤘❤
පට්ට ඕයි ❤️
Wow nice song...😍😘🙃❤️👌
ඒක පහරක් සුපිරි.🥺🖤
පහරක් ඈහ්.අලුත් සින්දු ටිකකුත් දාමුද.මං deali ahanwa ❤️❤️❤️❤️😊😊
❤️ 𝐬𝐮𝐩𝐢𝐫𝐢𝐲𝐚𝐤...🎊
පට්ට මරු බං
පිස්සුවක් ❤️🔥
Supiriyak.... bro
පට්ට බං ඉතින්
Congratulations 650 sub
Tnx bn
Niyamai,
එකනම් සුපිරියක්😍
Superrrrrr....😀😀😀😀😀
ආදලෙයි වුත්තො🧡🧡🧡🧡
එකනම් පිස්සුවක් ඔයි 😍😍
මෙක නම් නියම පහරක් සුද්දා
Eka niyami macho🍂🌹🇱🇰💗❤️
Thawa oneeee🥰🥰🥰🥰🥰🥰
මරු සුපිරි
supiriyak
Gemmk thma😎🥺❤️👍
Ela🤟🏼🤟🏼🤟🏼
𝗧𝗛𝗔𝗡𝗞 𝗬𝗢𝗨
ගැම්මක් තමයී ඉතිම්
ලස්සනයි අඇත්තටම🥰🥰❤❤
hhh
Aka jathi hode...parissaminm
Wow lassanai aiye❤
❤
Supiry. Jayaveva❤
Mara lassanai ❤️🤩
Paharakma thamai❤
නියමයී ලස්සනයී❤️❤️
ආදරෙයි මහා සුණාදරයි කියා ❤
Congratulations sarath de alwis sir.❤❤❤ Oya thamai me sinduwa heduwe.. 👍👍💓💓💓
❤️❤️❤️ nice
Lassnaiii❤️❤️❤️
ලස්සනයි
Ammo eke beautiful❤
ආදරෙයි ආ❤
Keep it up bro.😍💜️😘🤗👼
Thanks ✌️
Nice ✌️
Thanks ✌️
100/100 matu🥰❤️❤️❤️
Ela ❤🎉😊
උම්මහ් 🤭😋
Ammo eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Cover ekk dkl awe 🤭❤
Hm❤️❤️
මරු😍😍
ගැම්මක් සුද්දා👊✨
Flashback ❤️💥
හ්ම්ම්❤️
Supiri
තව පරන සින්දු ඕනි
Supiri🎶♥️
ඒක පදිරියක් ආ🎉❤
Supiry maru a
🤩
Patta ❤
Lassanai 🙈
ෆ්ලෑෂ් බැක් baking ❤️🥺
මේ විදියට ඇල්බම් එකක් ඕනෙ download link ekak ekka plz
තව බේස් දාලා ඕන🥰
හ්ම්ම්
Thawa sindu oni sago🤘💖💓
අනිවා
ආඩ්ඵකටම දැනූන ඵකක් මෙක
Flash back sound 💯💯♥️♥️♥️
Mekai aaaw mk me dn mk kiyanne oya, mage heturs la lan karagannawa kiyanne mata anathurak ape aiya wath ba mage kollo ussala thiyenne mune horaganit denna du nalawanna, api balanawa pzdi na maha loku chef ara podi eka t kannawath na , dn ne therennre peena yikai nopenenna godai oka eya podi aiyatath kara, loku ziyath kara , maha dennat dena ewath kawa meki kudu gshuwada badu gahuwada upasakii
Maru
නියමයි
Thanks
මං ආසම සින්දුව සුපිරියක්❤❤❤❤
මනෝපාරට නියමයී
Maru sound
Tnx
අම්මො එක ❤ පට්ට ❤😇
1.25x parak bn ahapan❤❤
Super
Thanks
Maru ❤
Supp
👋
පහරක් සිංදු ටික
superb
Thank you! Cheers!
👌👌👌👌