Lankawata awama sabahawata anewaryanma anawa pasta sabahawata.mage sahodaraya Dan Tika Tika Hoda athata haranawa.jasus wahansage namayan.tanks Jesus ..amen Thank you pastor.jasu peheti sabahawe hamotama.
Mawa suwa kalata sthuthi mage jesuni me pray kirana karana pastor wnuwen mama jesuta sthuthi karanawa me pray as mage jewithe andakara balawega iwath una sthuthi mage jesuni❤
❤ Praise the Lord for you Pasto ! ❤ Thank you Jesus..! Man asaneepa wena hama welawakama me yaknawa dagena thirayata atha thiyala suwaya laba gannawa. Thawath ayatath kiyanawa.. Me ashirwadaya mage jeewithe loku haskamak. May God be with you to release helpless souls through the Powerful Word of God..! May God protect you Pastor.! ❤ Amen..!
Mage peenasa rogaya adu una bade gedi nathi una kinde amaruwa nathi una piyasanı oba mawa tiken tika duwa Kala.prasansha wewa Sthuthiy wewa mage jesu piyasanı.sthuthiy pastor channa
මම අදයි සුවමෙහෙය ඇසුවේ මාගේ සියලුම අසනිප සුවපත්වේවා මගේ දියනිගේ දරු පවුලද සමගියෙන් සුවයෙන් සිටින්නට ජේසුගේ ආශිර්වාදය සුවය සමාදානය නිරතුරුවම ලැබේවා ජේසුගේම නාමයෙන් ආමේන්🙏
ජේස
බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
0771544498/0323129309❤🙏
මම දැන් මේ සුව මෙහෙය ඇහුවා.මගේ දරුවට ඇවිදින්න බෑ.අමාරුවෙන් එයාගේ අත ස්ක්‍රීන් එකට තිබ්බා.එයා අත ඇදල ගන්නවා.ජේසු පිහිටෙන් මගේ දරුවා සුව වේවා...
🙏 🙏
ස්තුතියි පාස්ටර් මගෙ පපුවෙ දැවිල්ලට දැන් අත තිබ්බා මාව සුව වුනා ස්තුතියි පියානනි ආමේන්
❤🙏
මම මේ වීඩියෝ එක බලනකොටම ඒ සුවය මට දැනුනා. මගේ කකුලෙ තුවාලයක් නිසා ලොකු වේදනාවකින් මම මේක ඇහුවෙ.. ස්තූතියි පාස්ටර්... මගේ ජේසු තාත්තේ ඔබට ස්තූතියි 🙏🙏🙏🙏
🙏♥️
ජෙසු ජිවමානයි මාගේ සියලු රොග සුව වේවා ❤❤❤පාස්ට තුමාටත් ජෙසු පිහිටයි ආමින් ආමින් ❤❤✝️✝️✝️✝️
❤🙏
මට හතිය හැදිලා ගොඩක් අමාරැවෙන් හිට් යේ පාස්ටගේ යාච්නාව ඇහුවට පස්සේ මාර සුවයක් දැනුනා නවත්ත ගන්න බැරි කැස්සක් තිබ්බේ දෙව් යන් වහන්සේ ජීවමානයි ආමේන්
ජේසුස් වහන්සේට ස්තුති වේවා ස්තුති වේවා හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා ආමේන් ජේසු
❤🙏
ජෙසුස් වහන්සේට ස්තුති වේවා මගේ අසනිපය සුවය ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන්
❤🙏
මටත් ඉක්මනින්ම දරුවෙක් ලබන්න පුළුවන් වේවා ..පාස්ට මං වෙනුවෙන් යාඣා කරන්න මගේ කිරි සිහිනය සැබෑ වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් .
ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා හාස්කම් මෙහෙයට සම්බන්ධ වෙන්න. හවස 6.30ට තියෙන්නෙ මීගමු පාරේ මාරවිල. +94 771544498 මේ නම්බර් එකට කතා කරන්න
අවුරුදු ගානක් බලන් හිටිය දරුවෙකුගෙ සිහිනය pastor යාච්නාවෙන් ජේසුගෙ පිහිටෙන් ඉෂ්ට වුනා.😊.. සුවය ලබාගන්න මේ වීඩියෝ විශ්වාසෙන් බලන්න මං ඉල්ලනවා.. ජේසු පිහිටයි 🙏🙏🙏
Online da sambanda wenna one
😍😍😍😍😍😍😍😍😍🎇🎆🎆🎆🎇🎇🎇🎇🎇🎇🎇🎇💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@@roshanasela8197
Yanna puluwann.
Yanna puluwann thama watinnqq . ..
Mulinma yanna onaa brahasapathinda.?😊
@@roshanasela8197 Brahaspathinda hawasa 6.30ta dewameheyata sambanda wenna halawatha para maravila mahajana bankuwa idiripita ❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම අදයි සුවමෙහෙය ඇසුවේ මාගේ සියලුම අසනිප සමගියෙන් සුවයෙන් සිටින්නට ජේසුගෙ ආශිර්වාදය සුවය සමාදානය නිරතුරුවම ලැබේවා ජේසුගේම නාමයෙන් ආමේන් ජේසු 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲✝️✝️✝️✝️✝️❤️
🙏❤️
Jesune mage සියලු රෝග වලට සුවය ලැබේවා amen haleluya ❤
🙏♥️
මාගේ සියලු රෝග සුව කරාට ස්තුතියි ජේසුනී...... පාස්ට ස්තුතියී......දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්‍රශන්සා වෙවා........🥺➕🤲
❤🙏
jesuni...mage age rash akka thiyenawa...mata ikamta suwaya laba denna jesus wahansege namayen....amen jesu........❤❤❤
💕 දෙව්පීයානනි ,ඔබට ස්තුති වේවා 🙏💕හදවතින්ම💕 පතමි පාස්ටර්ට ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ අද දවසේ දේව වචනය නිසා ස්තුතියි 💕🙏💕 🙏💕🙏💕🙏🙏💕🙏💕🙏💕🙏
15:11 😊
❤❤❤❤❤❤
ස්තුති වේවා ජීවමාන පියානනී සුවය දුන්නාට පාස්ට තුමනි ස්තුතියි
ස්තුතියි ස්වාමීනී ඔබ වහන්සේට ගෞරව වේවා මහිමය වේවා ප්‍රශංසාවම වේවා මගේ තාත්තේ
🙏❤️
ජේසු ජිවමානයි මගේ සිළු රෝග සුවවෙිවා.😊😊😊😊😊❤❤❤❤❤❤
🙏❤️
ජේසු ජිවමානයි ❤
Amen Amen Amen Thank you Jesus Amen and Amen hallelujah Jesuni mata suwaya dunnata istuti.❤❤❤ Thank you pastor. GOD BLESS YOU PASTOR ❤❤❤
🙏♥️
මගේ ඇහේ අමාරුව සුව කර දුන්නාට දෙවියන් වහන්සේට ස්තුතියි ගරු දේව ගැතිතුමාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏
❤️🙏
මගේ අගේ කුස්ට රෝගයක් තියනවා 😔අඋරුදු 2විතර. හොද වෙන්නේ නෑ. 😔බෙහෙත් වලට අඩු නෑ. අනේ මට යච්න කරන්න. අපේ සිස්ට යච්න කරනවා. මට සුවය දෙන්න කියලා අනේ පාස්ට් මට යච්න කරන්න 😔😔
අද තමා මට මේ සුව මෙහේය අහන්න ලැබුණේ 20 සැහැල්ලුවක් ආවා බොරුවක් මුසාවක් කියනවා නෙමේ ජේසු සැබෑ සත්තමයි ජේසු පිහිටයි ආමෙන් අමීන් අමින් හැලෙලිය හැලෙයිය පස්ටට ගොඩක් ස්තූතියි පාස්ටට ගොඩක් ස්තුතියි
🙏🙏
ජේසු පිහිටයි පාස්ටර්.මම ඔිමාන් වල ඉන්නෙ.අද මම මේ විඩියෝ එක බැලුවේ .ඇත්තටම මම දවස් තුනක් තිස්සේ දරැනු ලෙස බඩේ කොරයකින් පෙලුනා.මම දෙවියන් වහන්සේ විශ්වාස කරා.මට සුවය ලැබුණා ආමෙින්
ආමෙන්
❤🙏
Maage jiwamaana deviyan wahanseta gaurawa wewa... Prasansa wewa 🙏🏻❤️
🙏♥️
Thank you jesus. Thank you pastor. Mata suwaya labuna rogekata. Mn dewiyan wahanseta sthithi karanawa. Amen.
❤🙏
මගේ පුතාට උණ හැදිලා හිටියා..ඇග ගිනි මැලයක් වගේ ගොඩාක් රස්නෙයි.උන අඩු වෙන්නෙම නෑ..එයා දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් සුව මෙහෙයට සවන් දුන්නා..මගේ පුතාට හොදටම සුවය ලැබුණා...ස්තූතියි ජේසුනී....🙏🙏
ෆාස්ටර් ජේසූ පිහිටයි..🙏🙏
🙏♥️ 🙏♥️
ජෙසු පිහිටෙන් මාගෙ පුතාට ඇව්දින්න සක්තිය ලැබේවා ලැබේවා ❤❤❤🙏🙏🙏🙏
බ්‍රහස්පතින්දා හවස 6.30ට දේවමෙහෙයට සමිබන්ධ වන්න
හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
දුරකතන අංකය-0771544498/0323129309❤🙏
Amen 🙏🙏🙏 මා සුව කරලා දුන් ජේසුනි ස්තූතියි ආමෙන් ❤❤❤
🙏♥️
මන් බුද්දාගමේ .ඒත් මන් ජේසුස් වහන්සේ ට ආදරෙයි .මන් ගෙදර ට නොකිය පල්ලි යනව.අදයි පාස්ටගේ යාච්නාව දැක්කෙ ඵෝන් එකෙන්.මන් කවදාම හරි ඉක්මනට පාස්ටගේ දේවසබාව ඇස් දෙකෙන් දකින්න එන්න දෙවියන්වහන්සේට යාච්නා කරනව.ආමේන්....❤❤
🙏♥️
Lankawata awama sabahawata anewaryanma anawa pasta sabahawata.mage sahodaraya Dan Tika Tika Hoda athata haranawa.jasus wahansage namayan.tanks Jesus ..amen
Thank you pastor.jasu peheti sabahawe hamotama.
❤🙏
ස්තුතියි ස්තුතියි පස්ටර් ගොඩක් ජේසු පියණනි ගොඩක් ස්තුතියි ජේසුනි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏
❤🙏
MAY God bless you and your family. That the work of Lord grown. Áll our love from brazil.
🙏♥️
මාව සුව කලාට ස්තූතියි ජේසුනි.....පාස්ට ස්තූතියි.....දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.......♥️✝️ආමේන්!
ජේසු පිහිටයි
@@shanthikuwait1951 ආමෙින් ආමෙින් ආමෙින්
Amen oba tumata goadk pin mama kuwait einne magenta danahis badda karanna kiyala tiyenne oba tumata goadk pin jesu pihitai
ආමේන් ආමේන් ආමේන්
STUTI WEVA PASTOR ME BALAGATU SUWA MEHAYATA. OBATUMATA NIRATIRUWAMA JESUS WAHANSEGE PIHITA ARAKSHAWA SHAKTIYA, DAIRIYA LABEWA. AMEN.❤❤❤❤❤
❤🙏
ආමෙන් ආමෙන් 🙏❤️🙏❤️ ජේසු ජීවමානයි උන්වහන්සේ අපේ රට ආරක්ෂා කරන සේක්වා. යහපත් පාලනයක් බිහි කිරීමට ආශිර්වාද ලැබේවා🙏 සියලුම දෙනාටම ජේසුගෙ පිහිටයි.🙏🙏🙏🙏
JP❤🙏
jasus wahansata sthuthi wawa jasu pihitai halaluya jasu jiwamanai🙏🙏🙏❤❤
🙏♥️
මාව සුව කලාට මගේ මෑණියන් සුව කලාට ඔබට ස්තූතී ස්තූතී මගේ ජේසුනී...ආමේන් ආමේන් ආමේන්.....
❤🙏
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏✝️ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏
🙏❤️
ආමෙන්.ආමෙන්. ආමෙන්.හාලෙලුයා දෙවියන් වහන්සේගේ ආ ශිර්වාද ඔබ සමග වෙිවාජේසු🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇰🇼🇰🇼
❤🙏
ස්තුති වේවා🤲🙏✝️
🙏♥️
මම අනිවාර්යයෙන් pasta පල්ලියට එනවා. ලංකාවට එනවා.ජෙසු ස්තුතියි පිහිටයි halaluiy ආදරෙයි හහැමදාම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤halaluiya
ජෙසු පිහිටයි 🙏
Jesu pihitai fadar.
🙏♥️
Amen amen
Thank you jeesas
God bles you pastor
God bless u 🙏
Jesuni sthuthi. Arthika athinda mansaika wasayenda weti siti ma hata sahanayak laba dunnata jesuge namen amen 🙏 pastor sthuthi 🙏. Jesu pihitai
❤🙏
මට කොඩිවින කරලා වස දිලා තියෙනවා දේව ගැති තුමනි. මට ශරීරයේ දුරු කර ගැන්මට අවශ්‍ය යයි.
ජේසු පිහිටයි බ්‍රහස්පතින්දා හාස්කම් මෙහෙයට සම්බන්ධ වෙන්න. හවස 6.30ට තියෙන්නෙ මීගමු පාරේ මාරවිල. +94 771544498 මේ නම්බර් එකට කතා කරන්න
පාස්ටර්, මගේ ඔලුව අද සම්පූර්නම රිදෙන ගමන් තිබ්බෙ. නිදා ගන්න වත් බැරි තරම්.. මේ විඩියෝ එක මතක් වෙලා දැන් බැලුවා.. ඇත්තටම මගේ ඔලුව රිදෙන එක නතර වුනා.. ස්තූතියි.❤
❤🙏
ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලූයා දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ඔබ සමග වේවා ජේසු පිහිටයි පාස්ටර්
Amen Thanks you pastor
🙏🙏🙏🙏
JP❤🙏
Jsuphitana mage rassawa eibawa amen❤❤❤❤❤❤ anusha mlalni hlawatha
🙏
ආමේන් , ආමේන් , ආමේන්
හාලේලූයියා ජේසු තාත්තේ
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා.🙏🙏🙏🙏🙏🙏
❤🙏
Ada thama pasta ahuwe.jesuni obata sthuthi aneka warayak sthuthi. Amen.
🙏♥️
ජේසුගේ පිහිටෙන් සුවපත් වේවා..
JP❤🙏
මට අසනීප උන ගම්න් මේ විඩියෝ එක බලනවා.එවෙලෙම සුව වෙනවා
දෙවියන්වහන්සේ ට ස්තූතියි ❤
JP❤🙏
Pastor mge papuwe wedhanawak thibba eka pastor ge yathnawa hahuwen passe jesuge name hodha una mage deviyan wahenseta presansa wewa ❤️❤️❤️
❤🙏
මගේ රත්තරන් අප්පච්චි ඔබට සියලු මහිමය වේවා ස්තූති වේවා prasansa wewa ඔබයි මගේ පන මගේ ජේසු තාත්තෙ
❤🙏
ස්තුතියි ජේසුනි මාගෙ පෙෂර් රෝගය සුව උනා අනේක වාරයක් ස්තුතියි ජේසු පියාණනි මාගේ ජේසු ජීවමානයි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏
❤🙏
මගේ දියණිගේ පිලිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව වේවා...... සුව වේවා.........සුව වේවා............
🙏 🙏
Jesu පිහිටයි Amen Amen Amen
🙏
පො..නෝම්මරෙ
Mawa suwa kalata sthuthi mage jesuni me pray kirana karana pastor wnuwen mama jesuta sthuthi karanawa me pray as mage jewithe andakara balawega iwath una sthuthi mage jesuni❤
🙏♥️
ආලෙලුයියා ❤❤❤🙇🙇🙇🙇🙇 ආමෙන් ජෙසු ...ස්තුතියි දේ්වගැතිතුමනි..❤ ජේසු පිහිටයි
JP❤🙏
Amen amen amen jesus wansege namayen mageth mage ammageth siyalunroga suwa kara denna jesune
🙏♥️
ජිවමාන. දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වෙවා මහිමය වෙවා ආමෙන් පාද ජේසු පිහිටයි
Jesuni oba balavathe❤
🙏❤️
ජේසු පිහිටයි පාස්ට ✝️
අදයි මම මේ සුව මෙහෙය ඇසුවේ
මම විස්වාස කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබටත් මටත් අප සියලු දෙනාටත් ලැබෙනවා කියා
ආමේන් ✝️✝️✝️ දෙවියන් වහන්සේට ස්තුති වේවා ✝️
මගෙ දරැවාවට අශිර්වාද කරන්න ඒවගේම මගෙ පවුලෙ අශිර්වාද කරන්න
JP❤🙏
මගේ අම්මා වාහනයකට අනතුරකට මුහුන දිලා එක් තන් වෙලා එන්නේ යේසුස් වහන්සේගේ පිහිට ලබේවා මගේ අම්මාට අමේන්❤️
ජේසු පිහිටයි සිස්ටර් අපේ වට්සැප් නම්බර් එකට ඔයාගේ යාච්ඤා ඉල්ලීම වොයිස් මැසේජ් එකක් හරහා යොමු කරන්න. +94 771544498
Thank you father ❤️ .🙏🙏🙏 amen..
❤🙏
Jesuge balaya shakthiya noaduwa oba thumanta labenna ine sesuge namayen🙏🙏manushyan udesa karan me kapawiima anargai pastar.Devidunge alepa alokaya thawa thawath wagirenna one oba thuman thula jesuge namayen amen✝✝🙏🙏🙏
❤🙏
Thanks the lord blessing amen
❤🙏
God bless you paster
🙏🙏
ජිවමාදෙවිස්වාමිණි,සුද්ධ,පාඑිසුද්ධඹබයි,,සැමදරැවෙක්රැක,ඉශ්‍රායල්,ගේ,,,ස්වාමිණිස්තුති,,ශාලෝමි,,,,❤️❤️,
❤🙏
Jesu pihitai paster. Thank you
JP❤🙏
Prasansa wewa 🙏🏽 Gaurawaya wewa 🙏Mahimaya wewa 🙏🏽
❤🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි මා සුව කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
🙏❤️
මගේ දෝනිලා දෙන්නාට අසනිපෙන් මං විදෙස් රටේ ඉන්නේ අද මං පොටෝ එක තියලා ආසිර්වාද ය ගත්තා ලොකුදෝනි හොස්පිටල් එකේ ජයවර්ධනපුර ..අද නතර කලේ මට මගෙ ජේසු විතරයි විස්වාස .මා එක්ක ඉන්නේ මග්‍රෙ ලමයි දෙන්නා එක්ක ඉන්නේ ...මගේ දෝනිලා දෙන්නාට හොදයි කියලා හෙට උදේට මට දෙවියන් වහන්සේ හිතට සැනසිම දෙයි ..මාව මගේ දෝනිලා සුව කරෙ ඔබ පමනයි මහිමය වේවා ජේසු නි ප්‍රසංසා වේවා සුදතුන් හට 🙏🙏🙏🙏🙏🙏❤❤
මගේ දෝනි ගේ රිපොට් අද හොදයි ගෙදර යන්න පුලුවන් ජේසු ට ස්තුති යි පියානනි සියලු ගෞරවය ඔබ හිමි වේවා ..ප්‍රසංසා වේවා මගෙ ජේසු නි ...ආදරේයි ගොඩාක් මං ..මගෙ දරුවන් ආරක්ෂා කරමින් සුවය දුන් නිසා හා අපි සමග සිටින නිසා .මං හරි මානසික පීඩනයක හිටියේ දෝනිලා ගැන මට ෆාස්ටර් ගේ මේ විඩියෝ එක හන්බ උනා මං යූ ටියුබ් එකේ සච් කරද්දි ...දෙවියන් වහන්සේ ම මට පෙන්නුම් කලා ...ස්තුති යි ෆාස්ටර් ජේසු පිහිටයි 🙏🙏 ❤️ අද මං හරිම සතුටින් මගේ දෝනිලා දෙන්නාට සුවයි ..🙏🙏❤❤✝️✝️✝️✝️
බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
0771544498/0323129309❤🙏
ජේසු පිහිටයි,,මුල් කාළයේ බැළුවා විශිෂ්ටයි,, ආමෙන්,,
🙏❤️
Amen amen thank u pastor
❤🙏
අමෙන් හලෙලුයියා ස්තුති වේවා පියානනි
❤️🙏
Thank you Jesus ♥️ Thank you pastor ♥️ j.p
JP❤🙏
Jesuni mage nangiva Suva kalats sthuthi❤
❤🙏
හාලේලූයා ස්වාමිනී ❤❤ජේසුස්වහන්සේ බලවත්ය❤✝️ජීවමානය එතුමන්❤🤲🙏
🖐️🖐️🖐️🖐️🖐️
❤🙏
amen pastor ta deviyanwahansege ashirwadaya thawa thawath lebewa
❤🙏
මගේ මහත්තයාව සුව කරපු පියානන් වහන්සේට මහිමය වේවා
❤🙏
ජේසු පිහිටයි පාස්ටර් මමත් මේ ළඟදි තමයි පාස්ටර්ගේ වීඩියෝ බලන්න ගත්තේ මම ලොකු කරදර ගොඩක ඉන්නේ .මම දැනට සිටින්නේ ඕමාන් රටේ පාස්ටර්ගේ වීඩියෝ බලලා මගේ හිත ගොඩක් සැහැල්ලු උනා ජේසු පිහිටයි පාස්ටර්
❤️🙏
Amen amen amen 🙏🙏🙏🙏God bless you pastor 🙏🙏🙏🙏
🙏
ආමෙන් ජෙසුනේ ඔබට ස්තුතියි 🙏🙏🙏
ආමේන් ආමේන් ආමේන් ❤️❤️❤️❤️❤️
God bless you pastor and family all ♥Thank you Jesus Amen ♥Amen♥
Pasta mama hugak naya walin pida vidinawa
❤🙏
Amen haleluiya swamin wahanseta prasansa wewa yesu pihitay pastor and your family ❤❤❤❤🙏🙏🙏
❤🙏
දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තුතියි හලෙලුයියා ආමෙින්
❤🙏
Magee mudal prashana wisadewaa niwasa sihinaya sab wewaa jesus wahansegee pihitayy
🙏
Thank u jesus mata suwaya dunnata❤
❤🙏
අවුරුදු එකක් වයස ඇති මගේ මුනුපුරා වයිරස් උන රොගයේන් පිඩා විඳිනව ඔබ තුමාගේ රෝග සුව කිරීමේ විඩියෝ එක මුල් වතාවට දැක්කා පොන් එක බබා ලගින් කියලා සම්පුර්ණ විඩියෝ එක එයාට ඇහෙන්න සැලැස්සුවා මට විශ්වාසයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගේ මුනුපුරාට සුවය දුන්නා කියලා.ආදර ජේසුනි කෝඩ් වාරයක් ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමයෙන් මහිමයට පත් වේවා ඔබගේ නාමය ගෞරවය ද ඔබටම වේවා
බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
0771544498/0323129309❤🙏
ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා 🙏
❤🙏
❤ Praise the Lord for you Pasto !
❤ Thank you Jesus..!
Man asaneepa wena hama welawakama me yaknawa dagena thirayata atha thiyala suwaya laba gannawa. Thawath ayatath kiyanawa.. Me ashirwadaya mage jeewithe loku haskamak.
May God be with you to release helpless souls through the Powerful Word of God..!
May God protect you Pastor.!
❤ Amen..!
🙏♥️
අපව දෙවියන් වහන්ස ගලවපු නිසා සුතිවේවා❤❤ මහිමය වේවා🌹සුතිවේවා අාමේන්❤❤ යේසුනේ
❤🙏
Mage peenasa rogaya adu una bade gedi nathi una kinde amaruwa nathi una piyasanı oba mawa tiken tika duwa Kala.prasansha wewa Sthuthiy wewa mage jesu piyasanı.sthuthiy pastor channa
🙏❤️
මාගේ.යේසනි.මට.සුවය.දුන්..දෙවිදනට.ස්තුතියි.මගේ.මල්ලිගේ..බිමත්කාමදුරැ.කර.දුන්.මගේ.ජිවමාන.යේසු.පියානන්ට.නමස්කාර.වෙිවා.හාලේලුයියා.
🙏
මගේ පපුවෙ කැක්කුමක් තිබුනා දැන් මට සුව වෙමින් පවතිනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ! ආමෙන්!
Amen
බ්‍රහස්පතින්දා හවස 6.30ට අපේ දේවමෙහෙයට සමිබන්ධ වෙන්න.
හලාවත පාර,මාරවිල මහජන බැංකූව ඉදිරිපිට
0771544498/0323129309❤🙏
මගෙ පවුලේ සමාදානය ඇතිකරන්න.❤මගෙජෙසු❤තාත්තෙ
🙏♥️
ස්තුතියි පාස්ටර් මගේඋගුරේ ගෙඩියක් තිඛුනා දැන්අත තිබ්බා මාව සුවවුනා එයට ස්තුතියි පියාණනි ආමෙන්
+9477 1544498 මෙම අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න ජේසු පිහිටයි❤🙏
ආමේන් ජෙසුපිහිටයි මගෙ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
🙏❤️
Priase the lord
Thank you jesues
🙏♥️
Jesu pihitai❤Amen Amen Haleluiya❤
❤🙏
මාව සුව කලාට ස්තුතියි මගේ ජේසුනි.... ආමෙන් ආමෙන් මම වීඩියෝ ඒක බලන්නේ ගත්තේ දැන් දවස් 3 කට කලින් මට තිබුන ඉවසන්න බැරි බඩේ කැක්කුමක් ඒක මට ඒක දවසින්ම අඩු උනා මම දැන් හැමදාම මේ වීඩියෝ ඒක බලනවා මගේ ජේසු ජීවමානයි ආමෙන් ආමෙන්
❤🙏